Fondant icing podi kotasakta,thylose tika tika dala ananna.me recipe eke thiyena thrmata sertma danna epa.podi kotasakta withrak danna.hadisiyta toppers hadanna puluwan ehema.gumpaste recipe ekath man dala thiyenne mal hadanwa nam
Hii miss mge puthage bdy eka 27 mn 26 re cake eka cover krla decorations klata kmk nedda. Mama inne badulle ... climate eka nam ma dws wla wessa ahema karana eka sudusuda
Mata kynna cake eka cover krnna පුළුවන් neda maken mn inne badulle sithala nisda kiynna dnnne ne Mata mawo butter eka hoya gnnath ne Mis birthday cake eka hdnna inne puthage mata reply krnna plzz
Thank you so much akke, meka godaak watinawa, hama de ma pahadiliwa kiyala denawata godaak thanku ☺️☺️. Akke mata podi prashnayk tiyanawa, me fondant eken cake eka cover karata passe eka dry wenne nadda?
Dear mata kiyanawada 1kg pramanayakata fondant icing hada ganna corn syrup kochchara danawada kiyala mata me liquid glucose hoyaganna naha please answer ekak denna
Thank you so much akki❤❤
Fondant icing eka masa kiyak thiyanna puluwanda
බොහෝම ස්තූති ට්‍රයි කරලා බලන්නම්
Cake eka cover karala kochchara wela thiya ganna puluwanda
Thanks akki mage prashna okkotama uththara labuna Oyata pin.🥰
Good luck 💐💐 & thank u akka ❤️
Thanks miss very clearly explained.
❤❤
Mashmelow fondant eka hadana vidiya kiyl den puluwnda
Oyage cake harima lassanai
Pehediliwa kiyaladenawa..
Ada thamai chanal eka dekke
Godak watinawa...
Sub kala ona
Tc bs!
Animals topper hadanna fondant da hoda gum paste walindaa
Topper eka hadalaaa eliye thibboth iri paleyuda welila wageee ekata monada karanna onee
Miss reply plz
ගම් පේස්ට් වඩාත් සුදුසු යි.ෆොන්ඩන්ට් ව්ළින් හදනවානම් තයිලෝ පව්ඩර් ඉතාම ස්වල්පයක් දලා නැවත අනලා ටොපර්ස් හදන්න පාවිච්චි කරන්න පුලුවන්
Founded icing marshmallow වලින් හදන හැටි කියල දෙන්න cake decorating මෙකෙන් කරන්න පුළුවන් ද
කියලාදෙන්නම් ඉදිරියේදී නංගි.ඔව් මේකෙන් පුලුවන්
Marshmallow foundedවලින් cake aka cover කරලා යි toper's හදලා කොච්චර කාලයක් තියන්න පුළුවන් ද
Mawo butter wenuwata medoli wage pawichchi karanna puluwanda?
පුලුවන් නමුත් කල්තියාගන්නවා නම් එපා.එදාම පාවිච්චියට ගන්නවා නම් ප්‍රශ්න ක් නෑ මාගරින් හෝ බටර් යූස් කලාට
jelatin mishranaya niwunata passeda icing shuger danne
Oyg recipyt me heduwe fondant eka eka hdala rollaer pin eken thuni karaddi aye galola gaddi alenawane ai ae
Painting karala cake ekak pennannako. Thank you sis..
ua-cam.com/video/3sOqjrgdp94/v-deo.html මේ තියෙන්නේ නංගි
Very clever also clear demonstration thanks a lot
❤
Akke fondant icing eken cake ekk cover krla daws kiyak cake eka thiygnna puluwnd...?
Miss gelatin mix eka niwalada icing sugar ekata ekathu karanna ona? Netham rasne pitinda ?
මික්ස් එක හ්දලා අයිසින් ශුගර් හලන්න පටන් ගන්න.එතකොට මික්ස් එක ටිකක් නිමිලා.ගොඩාක් රස්නෙන් නැතුව ටිකක් රස්නේ තිබ්බට අවුලක් නෑ නංගි
@@othentikcakebychayafernand6230 Ane mang hadana fondant soft na.hari amarui digaharinnat alannath. Hethuwa mokakda?
Thank You Miss..❤️❤️
හරිම පැහැදිලිව හැමදෙයක්ම කියලා දෙනවා..
ගොඩාක් ස්තූති යි නංගි ❤❤
Me recipiyata mal hadnna thylo pramanaya kiyanawada?
Fondant icing podi kotasakta,thylose tika tika dala ananna.me recipe eke thiyena thrmata sertma danna epa.podi kotasakta withrak danna.hadisiyta toppers hadanna puluwan ehema.gumpaste recipe ekath man dala thiyenne mal hadanwa nam
Thank you so much akke..api cake ekak fondant walin kalin dawasaka cover karala kochchara kal thiya ganna puluwanda? ehema thibboth cake eka cover karapu fondant layer eka crack weida?
Me fondet ekata medoli tikak ekathu kara gaththoth kochchara dawas thiya ganna puluwanda?
Akke mma fondant cake ekak ude haduwa...hawasa weddi තෙත gathiyk mathuwela alena gathiyk awa...ude හදපු cake ekak hawaswenakan thiyaganne kmada fondant වලින් ?
නංගියෝ මගේ චැනල් එකේ community කියන තැන මේකට උත්තරේ දාලා තියනවා.මොකද හැමෝම අහන්නේ මේ ප්‍රශ්නේ ටිකක් ගිහින් බලන්නකෝ ඒක 🥰
Thank u miss. Matat fondant icing eka hard wells fix Karaganda widiha danne nathuwa hitiye .. thank u so much..
💙💙💙
Fondat eka api use karaddi tika welawakin welenna balanne ai?kanna beri tharam hai wenneth ne.ayemath athin neet karala gaththama prashnayak ne.eath cake ekak cover kaloth irithalala wage wewida?
වෙජිටල් ශෝර්ට්නින් හෝ බටර් ටිකක් දාලා හොදින් අනලා පාවිච්චියට ගන්න.වියලි ද්වසක් නම් ෆොන්ඩන්ට් එක හොදින් වියලිව තියෙනවා.කේක් එක හැදුවට පස්සේ ඉරිතලන් නෑහැ නංගි.හදන වෙලේම ඉහෙම වෙනවා ඉරි තලනව නම්.ඒ කියන්නේ පදමේ ප්‍රශ්නයක්
Glucas syrap eka gedara hadanna berida
Fondant walin cover karana cake ekata sprikels walin decorate karanawanm monawa hari gel ekak ise karanawada
සාමාන්‍යයෙන් ස්ප්රින්කල් පාවිච්චි කරන්නේ බටර් අයිසින් කේක් වලට.ඔයාට ඕනී නම් පුලුවන් රෝයල් අයිසින් වලින් අලවගන්න.මේ ලින්ක් එකට ගිහින් බලන්න ඒකේ මං ගොල්ඩ් බීඩ්ස් අලවගත්තේ රෝයල් අයිසින් වලින් m.facebook.com/story.php?story_fbid=pfbid07jfAM5FEDiQ9KmMnvTUiSA5mbJUwekw68Ttayzzfbz8h2dboGLr5mw4qKKd2izCml&id=100057494047375&mibextid=Nif5oz
Bohoma sthuthi. Pahadiliwa kiyala denawa🌹
❤❤
Akke mavo nethuwa normal butter use karanna puluwanda ?
Puluwan habai kal thiya ganna ba.
Akke 500g wage toppers hadanawa nam thylose dana pramanayak kiyanawada? Plz....
Thnk u miss. Math miss kiyala deepu widihata fondent heduwa hondata awa.. first time tama heduwe.
Sthuthi cmnt ekata.❤
Akki please help me.mn beko gass berner & oven ekek ganna yanne.cake hadanna hoda gass oven ekada.electric oven ekada...
Miss mn cake cover krnna intenet aken balala marshmallows icing eka heduwa ane mis eka kudu wenwa keli helenwa
ඒ අයිසින් ශුගර් වැඩි වෙලා ඒකයි
Hi dear... Glecerine add karannema nethuva fondant icing hadana berida... Pls help me...
පුලුවන් ග්ලිසරින් දැමීම අනිවාර්යය නෑ
Kalupata hadaganne khomada mis
Me pramanayen bagayak hadagnnwanm gnna one ingredients pramana kohomda akke
Akke mata thawa prashnayak akke.. cake eka butter icing wallin hadala nikang name, flower, butterfly ewa fondant icing walin decoration karannakota fondant icing hadanna ethi pramanaya kiyanna puluwanda akke? Me recipe ekey thiyanne loku pramanayak ne ekai.
පාච්මන්ට් අයිසින් ටිකක් හදාගන්න නංගි ඒක ලේසී චුට්ටක් හදනවා නම්.
Thank you akke.ada oyage recipe ekata mama heduwa.lassanata .awa
Ane plz akka.mn fondant aicing aka heduwama aka ekmntma dilisena gatiyak avilla Diya wenwa.aka neti kra gnne kohomda Akka
ඔයා එකතු කරන ග්ලිසරින් ප්‍රමාණය ගොඩාක් අඩු කරන්න නංගි.
Hii miss mge puthage bdy eka 27 mn 26 re cake eka cover krla decorations klata kmk nedda.
Mama inne badulle ... climate eka nam ma dws wla wessa ahema karana eka sudusuda
Plzzzz reply
පරිසරය තෙත් නම් කේක් එක අනිවාර්යයෙන්ම දියවෙනවා.ඉස්සරින්දා හැදුවට කමක් නෑ.ගිලිසරින් නොදා හදන්න ෆොන්ඩන්ඩ් එක.කේක් එක හදලා ඉවර වෙලා ලයිට් එකක් ලන් කරලා තියන්න.ඒ කියන්නේ කේක් එක තියෙන මේසෙට වයර් එකක් දාලා පුංචි රස්නයක් තියෙන විදුලි බුබුලක් යන්තම් ලං කරන්න.එතොකොට දියවෙන්නේ නෑ.ඔයා වෙලාසන කේක් එක හදන නිසා මේ ක්‍රමේ කිව්වේ.මාත් වෙලාසන හැදුවොත් වහින දවස්වලට මෙහෙමයි කරන්නේ
@@othentikcakebychayafernand6230 tnx u miss.
Decorations halda cke ekta fix kalata kmk nene neda
Thank you very much akke. It's very useful recipe.
💙💙💙💙
Hodata theerunaa....hariyatama deyak kiyala denawataa ths...pin.🌹
❤❤❤❤
Thank u so much. Oya hondata kiyala denwa. Oyage class thiyenawada apita enna.
මට චූටි බබෙක් ඉන්නවා දැනට ක්ලාස් කරන් නෑ ඩියර්
Fondent icing kal thaba ganne kohomada ms
Fondant walin cover karapu dummy ekak apita kochchara kal thiyaganna puluwan da? (E kiyanne apita cake eka oni dawasata wada kochchara kalekata kalin hadala thiyaganna puluwan da?)
Light box ekakata dammoth masayak dekak unath puluwan dummy ekak thiya ganna.
Thankyou verymuch ..I made perfect fondant Thanks to this vedio
❤❤❤❤
Fondant cover karapu cake ekak dawasak dekak thiya ganne kohomada diya nowi.
වහින දවසට ග්ලිසරින් නොදා හදන්න.අනිත් දවස්වලට නිකන් එලියෙ තියන්න පුලුවන් මුකුත් වෙන්නේ නෑ.ග්ලිසරින් අඩු කරලා හදන්න
හරිම පැහැදිලි ස්තුති පංති කරන්නෙ නැද්ද
Mata kynna cake eka cover krnna පුළුවන් neda maken mn inne badulle sithala nisda kiynna dnnne ne
Mata mawo butter eka hoya gnnath ne
Mis birthday cake eka hdnna inne puthage mata reply krnna plzz
කල්තියා ගන්නේ නැත්නම් මාවෝ වෙනුවට බටර් පාවිච්චි කරන්න ඩියර්
Marshmallow fondant eka hadanna kiyala denna puluwan da.
ඉදිරියේදී අරගෙන එන්නම්කෝ💜️
Thank you so much akke, meka godaak watinawa, hama de ma pahadiliwa kiyala denawata godaak thanku ☺️☺️. Akke mata podi prashnayk tiyanawa, me fondant eken cake eka cover karata passe eka dry wenne nadda?
නෑ නංගි ගානට එනවා මේ රෙසපි එකෙන් 💙
Othentik Cake by Chaya Fernando thank u akka
Dr oya Dana video ewa ising gena vitara da normal cake hadana ewa dannetida bater cake listeke nehene mn beluwa normal cake krnnetida oya clz krnawada
මං ගොඩාක් අයිසින් පාඩම් තමා දාන්නේ ඩියර්.කේක් සැරසිලි ගැන්.දැනට නම් කලාස් කරන්නේ නෑ.මගේ බබා චූටි නිසා.
A kiwe oya bater cake hadana vidiya kale netida mata ekata awashya dewal kiynnako
Fondant eka hadapu dawasema eken toppers hadala dawas deka thunak thiyala cake eka decorate kra ganna pluwnda
පුලුවන් ඩියර්
Cake eka cover karala කොච්චර welawak thiya ganna puluwanda eliyee,
Welila iri enne nadda cake eka cover karala topper eka hadala eliye thibbama
වැස්ස නැති දවස වලට ග්ලිසරින් තේ හැඳි එකක්ද දාන්න ඕනේ ?නැත්තම් මේස හැඳි එකක්ද?.reply ඕනේ
තේ හැදි එකක්.ග්ලිසරින් නොදා හිටියත් ප්රශ්නය ක්නෑ.
@@othentikcakebychayafernand6230 අනේ thank you ඉක්මනට reply karata♥️
Glucose liquid eka use Karan nethuwa hadanna puluwanda?
ග්ලිසරින් වගේ නෙමේ ඒක දාන්නම ඕනා.ඒ වෙනුවර කෝන් ශිරප් එක දාන්න පුලුවන්
Othentik Cake by Chaya Fernando corn syrup danne liquid glucose gaththa pramanayatamada
Fondant eka haryatama haduwath colours karddi diyawenna gannawane.hari pata ganna ba.plz cake haddi icing pata karanna hoda colour ganna puluwan brand ekak kiyanakoo
විල්ටන් ජෙල් කලරින් වඩාත් සුදුසු .ෆොන්ඩන්ට් අයිසින් වර්ණ ගැන්වීම ගැන මගේ වීඩියෝ එකක් තිය්නවා ua-cam.com/video/ct-HYV3wJvk/v-deo.html
Oya colors වර්ග මොනවාද kiyala phadili කරලා danna hodama color වර්ග kiyala danna
Very useful akka.thank u very much ❤
❤❤❤❤
Thanks akki oya hodata kiyala denawa.akki Mata poddak kiyanna puluwanda fondant ekata samaharak Aya kiyanwa butter icing tikak ekathu karanna kiyala.ehema ekathu kalata kamak nadda.
Butter icing daanna epa.oni nam butter tikak daanna.mesa handak wage.ethakota butter rasa enawa.but kalthiya ganna ba ethakota
Tnx akki.Akki fondant eka ananna marvo butter nathuwa normal butter use karata kamak nadda.anith eka glycerine dannama oneda.
Dear mata kiyanawada 1kg pramanayakata fondant icing hada ganna corn syrup kochchara danawada kiyala mata me liquid glucose hoyaganna naha please answer ekak denna
Shorning walata butter ganna barida..
ගන්න පුලුවන.පාට ටිකක් වෙනස් වෙන්න පුලුවන් , කල් තබා ගැනීමේ දවස් වෙනස් වෙනවා එතකොට.සමහර වෙලාවට ෆොන්ඩන්ට් එක රස කර ගන්නත් බටර් තේ හැන්දක් එකතු කරනවා
White fat kynne shortening walatamada
Water 4.5tbsp neweida?
Can we use better ?
ඔව් බටර් පුලුවන්. නමුත් කල්තබා ගන්නවා නම් ගැටලු ඇති වෙනවා
Vegetable shortening ganna thenak kiyannako
කේක් බඩු විකුණන කඩවල තියෙනවා නංගි
Hi, for 2 kg cake can I just double all of these ingredients?
මාවෝ butter wenuwata normal butter akak gnna puluwanda ?
පුලුවන් නමුත් කල් තියා ගැනීමේදී ප්‍රශ්න එනවා.කල්තිය ඝන්නේ නැත්නම් අවුලක් නෑ ඩියර්
@@othentikcakebychayafernand6230 ok..thanks
Fondent ekata glyserin danne ai? Glyserin nethuwa hadanna puluwan nm eka dana eka gena pehedili kireemak karanna puluwanda?
ග්ලෙසරින් යොදන්නේ කේක් එකේ තෙතමනය රඳා පවත්ව ගන්න. ගොඩක් රස්නේ දවස් වලට නම් හොඳයි ඒත් වැහි දවස් වලට ග්ලෙසරින් දැම්මම ෆොන්ඩ්න්ට් එක දිය වෙන්න බලනවා. ග්ලෙසරින් නොදැම්මා කියලා ප්‍රශ්නයක් එන්නේ නෑ ෆොන්ඩ්න්ට් එකට
Magay fondant eka kudu kudu kebali vagay Eduna
අයිසින් ශුගර් වැඩි වෙලා ඒකයි ඒ
Fondant ek hadala fridge eke dnwd nattan room temperature eke tynwd?
Fondant ek kl thiyagnna nomal butter gnna berid
ඩියර් එතකොට කල් තියාගන්න බෑ ගොඩාක් කල්
mta kiyanna puluwanda me Fondest eka kamata ganna puluwanda??? man podi babekta fondant walin cake ekak hadanna inne plz කියන්න puluwanda
Ow meka kamata sadudui dear❤
thank you Dr..... 😘
hodata ලස්සනට කියලා දෙන Oyata apiwage නවක ඉන්ට udau කිරීම ගැන සතුටුයි.... ස්තුතියි
අක්කේ glucose syrup dannama onida
ඔව් දාන්න ඕනා නංගි
Oyata godak thanks me video akata💕💕💕💕
💜💜💜
Icing sugar රස්නය පිටින් දාන්නේ නෑ නේද?
රස්නේ පිටින් දැම්මත් ලොකු අව්ලක් නෑ නංගි.ඒත් මං කියලා තියෙන විදිය්ට ජෙලටින් මිශ්‍රණය දිය කරලා පැත්තකින් තියලා අයිසින් ශුගර් හලන්න.ඊට පස්සේ දාන්න මිශ්‍රණය ට දාන්න.ටිකක් රස්නේන් තියෙනවා එතකොටත්.ඒක කමක් නෑ
Mn mona de karath boad eke alenava. Ewagema tikak pupuranava mata mokk hari visadumak dennko
බෝර්ඩ් එකට කෝන්ෆ්ලා දාලා තුනී කරන්න.පුපුරන්නේ අයිසින් මිශ්‍රණය ට අයිසින් ශුගර් වැඩි වුනාම ඩියර්.ඒ වගේ වෙලාවට ජෙලටින් ස්වල්පයක් දිය කරලා ඒ මිශ්‍රණය යටම දාල නැවත අනලා යතා තත්ත්වය ට ගන්න පුලුවන්
@@othentikcakebychayafernand6230 thuni karanakota board eke vegetable shorting gaala eka paara thuni karoth mokada wenne
ග්ලිසරි,ලික්විඩ් ග්ලූකෝස් දාන්නම ඕනෙද මේක හදන්ඩ
Thank you so much
❤
වහින දවස් වලට ග්ලිසරින් වෙනුවට cornflour එකතු කර ගන්න පුලුවන්ද?
වහින දවස්වලට ග්ලිසරින් දාන්නම එපා.ග්ලිසරින් වලට කෝන්ෆ්ලා ආදේශකක් නෙමේ.ෆොන්ඩන්ට් එක තුනී කරද්දි ඇලෙන්නේ නැති වෙන්න කෝන්ෆ්ලා පාවිච්චි කරන්නේ❤
@@othentikcakebychayafernand6230 ගොඩක් ස්තූතියි ඔයාට.
Akke fondant eka gal gehuna Hama ekata krnna dyk ndda
Butter tikak dala aye ananna soft wenkam nangi
Good job chaya, harima pahadilie, mn adai dakke oya channel ekak karanava kiyala,, all the best...
Thank you dear 💜️💜️💜️
මාවෝ වෙනුවට බටර් හෝ මාගරින් ගත්තා ට කමක් නැද්ද
පුලුවන් හැබැයි කල් තියා ගන්න බෑ
500g cake ekak cover karnna one pramana kochchrada dear
Thank u so much oyata ❤️❤️
💙💙💙💙💙
Cake class karanne nadda
Fondant eka hariyatama awa.eth cover karala thibila tika welawakin gaththama ara soft gathiya naha. Ehema unama aye soft karaganna monada karanna ona?
බටර් ටිකක් දාලා ටිකක් අනන්ත සොෆ්ට් වෙනවා
Akke glycerin danne farmacy wala thiyena podi lamaiye dath madinna ganna ewada
නෑ නංගි කේක් බඩු කඩවල තියන්වා.කේක් බඩු දාන කම්පැනි වලින් හදන ඒවා.මං ගන්නේ "බේකර්ස්මන් ග්ලිසරින්" එක
Aiyo ehemada akke .man inna paththe eka hoya ganna na. E Nisa glycerin noda haduwata mukuth aulak nadda
Thanks for video .. nice video
💜️💜️💜️💜️💜️💜️
Black fondant video pls
Thanks akka
❤
Methana wathura pramane mesa handa athida
ජෙලටින් මේස හැන්දකට වතුර මේස හැදි 4 යි
1 kg cake ekakta kochra pramana awahyda
ඔය රෙසපි එකේ තියෙන ප්‍රමාණය ඇති නෝර්මල් ඩිසයින් දාන 1kg කේක් එකකට
Thank u miss
❤
meken toppers hdann beida akke
Puluwan fondant poddakata thylose pwdr tikak dala nawatha ana ganna ona.
Othentik Cake by Chaya Fernando k akke thnq
Othentik Cake by Chaya Fernando kochchrak wge dann onada akke
Mn anuwa fondat eka oya kiwa wage adenne nene kadenawa.e wagema thada gathiyai ai a
රෙසපි එකේ ප්‍රමාණය ට ඇඩ් කරන්න හරියටම
කඩෙන්නේ අයිසින් ශුගර් වැඩි වුනාම
Harima pehedili kiyala denawa
ස්තූති යාලූ 💙
.පැය 2ක3නකින් විතර ආයෙත් අරන් අනද්දි කෑලි කෑලි හැලෙනවා. හිතා ගන්න බෑ ඇයි මෙහෙම වෙන්නේ කියලා. හොද ඇදෙන ගතියට එන්නේ නැත්තේ ඇයි මගේ එක .. ?
අයිසින් ශුගර් වැඩී වගේ ඩියර්
Man fondant haduwama pupurana paarawal enawane ai a
අයිසින් ශුගර් සහ කෝන්ෆ්ලා වැඩි වුනාම එහෙම වෙන්නේ යාලු.අයිසින් ශ්ගර් වැඩි කර ගන්න එපා.මං පදම බලාගන්න විදිය මේ වීඩියෝ එකේ දලා තියන්වනේ.හරිය්ටම එතකොට අයිසින් ශ්ගර් එකතු කරන එක නවත්තන්න💙
@@othentikcakebychayafernand6230 Thanx
අක්කේ අපි ඉන්න රටේ දැන් සිත කාලේ.. ග්ලේසරින් නොදා මේ දීලා තියන ප්‍රමාණයට ෆොන්ඩන්ට් එක ඇනුවම හරිද.. නැත්තම් ග්ලේසරින් පොඩ්ඩක් වෙන්න දාන්න ඕනිද..
ඔව් ග්ලිසරින් නොදා හදන්න නංගි
very important 👍👍
❤❤❤
කේක් එක ෆොන්ඩන්ට් වලින් කවර් කරලා එලියෙ තිබ්බම ඇයි වෙලිලා වගේ ඉරි එන්නේ කියන්නකෝ දන්න කෙනෙක් එකට මොනාද කරන්න ඔනේ,
ප්‍රමාණයන් හරිය්ටම ගන්න රෙසපි එකේ තියෙන.අයිසින් ශුගර් වැඩ් කර ගන්න එපා