1979 සිට මඟියෙකුට සීරීමක්වත් නොකරපු ශ්‍රි ලන්කන් එයාර් ලයින් with Capt. Elmo Jayawardena

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025
  • Follow on Facebook - / abisheka.fernando.39
    SL VLOG: slvlog.lk
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc

КОМЕНТАРІ • 226

  • @janakaaluthge
    @janakaaluthge 10 місяців тому +18

    මේ මහත්මයගේ නිහතමානී බව ගැන ලාංකිකයෙක් හැටියට හරිම සතුටුයි. එතුමන්ට නිදුක් නිරෝගී දිවියක් නිරතුරුව පතනවා!

  • @tcfdesilva1761
    @tcfdesilva1761 10 місяців тому +21

    එයා ලංකා ගුවන් සමාගමට 1981 වසරේ එකතු උන මම, මෙම කපිතාන්වරයා හොඳින් දැක තිබේ. පෞද්ගලිකව හඳුනාගෙන නොතිබුණත් ගුවන් මෙහෙයුම් දෙපාර්තමේන්තුව තුළ ඉතා ජනප්‍රිය කපිතාන් වරයෙක් බව දැන සිටියෙමි..
    ගුවන් ගමන් රාශියක අත්දැකීම් ඇති මෙතුමා ගේ කතාව ඇත්ත වශයෙන්ම සත්‍ය තොරතුරක්..
    එතුමාට මගේ ස්තුතිය සහ මෙම අදහස් ඉදිරිපත් කිරීමට අවශ්‍ය පසුබිම සකසා දුන් ඔබතුමියටත් බොහෝම ස්තූතියි 💐
    ජයවේවා ❤

  • @mahindaguruge9926
    @mahindaguruge9926 10 місяців тому +29

    වැදගත් මිනිසෙක් සමග වැදගත් කතා බහක්.
    අපේ රටේ එවුන්ට යමක් කියලා දීලා, තේරැම් කරලා හදන්න පුලුවන් එවුන් නෙමෙයි. මහ එකාගේ ඉදලම බලන්නේ අත යටින් ගානක් කපා ගන්නයි. රට ගැන හිතන්නේ නැහැ. මුන්ට ලැජ්ජාවක්වත් නැහැ.

    • @jamperera7051
      @jamperera7051 10 місяців тому

      වැදගත්?? 😝😂

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 10 місяців тому

      මේකයි අපි දේශපාලනය කරනකොට අපිට බලය ඔනනේ, දැන් බලන්න කවුරු මොනවා කිව්වත් මේ රටේ නායකත්වය ගන්න නම් මුලින්ම බෞද්ධ අයව අනිවාර්යයෙන්ම පිනවන්න ඔන, ඊට පස්සේ තමයි බලය රැකෙන්නේ, ඉතින් රටේ ජනතාව දන්නේ නෑනේ දේශපාලන තීංඳු තීරණ ගැන, අපිට චන්දේ එකතු කරල දෙන අය අපිට කියනවා මට එයාලයින් එකේ සභාපතිකම දෙන්න, තෙල් එකට වෙන එකෙක්, ඔහොම ගොඩාක් අය නායකත්වය ඉල්ලගෙන එනවා, හැබැයි චන්ද ප්‍රමාණය ඔක්කෝම හම්බවෙනවා, දැන් මෙහෙම හිතමු ජනතාව එක එකා පස්සේ නොගිහින් අපට හොරෙන් චන්ද දෙනවානම් ඊටපස්සේ රජයෙන් දක්ෂ අයව තෝරල දාල පාලනය කරන්න කියල, අන්න එහෙම ආවානම් පුළුවන් දක්ෂ අයව දාන්න,නමුත් මහජනයා මෙලෝ දෙයක් හොයන්නේ නැහැ, බලන්නේ නැහැ, දන්නේත් නැහැ,අපි මෙච්චරක් චන්දෙ අරන් දෙන්නම් කියන අයගේ පස්ස ලෙවකාල අපිට චන්දෙ දෙනව, නමුත් අපි කිව්වොත් අපිට අතර මැදියන් නැතිව චන්දේ දෙන්න කියල කොහොමත් චන්දේ දෙන්නේ නැහැ, අපි මේ රටට සුද්දා වගේ යහපත්ව රට දියුණු කළොත් කුමන්ත්‍රණවලට අහුවෙලා සුද්දව එලෙව්වා වගේම අපිව එලෝනවා, මේ රටේ ජනතාව කවදාවත්ම ඇත්ත කියන බොරු නොකියන අවංක අයට චන්දෙ දෙන්නේම නැහැ ඒක ස්තීරයි, අනික චන්දේ නොදුන්නත් හොඳට හොයලත් බලනවා එහෙම නෙමෙයි බොරු කියල වංචා කරල ඉතා පහසුවෙන් චන්ද ගන්න පුළුවන්, අනික කිසිම දෙයක් හොයන්නෙත් නැහැ,ජනතාව හරි කැමතියි ටොපියක් 🍬 හරි නිකන් දෙනවට, වැඩට කම්මැලියි අනුන්ට වලකපන අය ගොඩාක් ඉන්න නිසා අනුන්ට වලකපන අයට ආරක්ෂාව වගේම හිරෙන් නිදහස දෙනකොට දෙයියන්ට වගේ අපට සලකනවා, අපි රටේ පොදු කටයුතු කරොත් එහෙම නෑ, කෙටියෙන්ම කියනවානම් මේ රටේ ජනතාව යහපත් අයට චන්දේ දෙන්න කැමතිම නැහැ ඒක අපි කලින්ම දන්නවා.

  • @NJay380
    @NJay380 10 місяців тому +27

    Our Captain ❤ Down to earth legend 🎉❤

  • @pradeepgamage360
    @pradeepgamage360 10 місяців тому +7

    අභිසේකා ඔබ සහ එල්මෝ මහතා සමඟ කල කතා බහා ඉතාමත් වැදගත් . ඒ මන්දයත් air lanka එකට මෙහෙම වුනේ ඇයි දැයි දැන් කාට කාටත් වැටහෙයි. ඔබ දෙපලටම තුරුනුවන් සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏

  • @vijeratnamKathiravelu
    @vijeratnamKathiravelu 10 місяців тому +20

    It's very true.
    Haven't met a captain of this character.
    May God bless him

  • @dumendramudalige9489
    @dumendramudalige9489 10 місяців тому +11

    බොහෝම ස්තුතියි ඔබ දෙපලටම ජයවර්ධන මැතිතුමාගේ කතා හරිම රසවත් සරල සුගම බසට අභිමානය යක් තිබු එයා ලංකා සමාගමට දැන් දියබරියා ලගටවත් එන්න බෑ මට ආසයි මෙල්බර්න් ඉදල යන්න වෙන්නෙත් ඒකෙ හරිම බයයි සේවය අන්තිමයි ගිය ජූනි වල ආව එපා උනා මොකද Air Lanka fly කරා 84-89 අවුරුදු පතා ලංකාවට ඒ අභිමානය දැන් නෑ but from 89 usually late (UK)

  • @upaliranjithyu235
    @upaliranjithyu235 3 місяці тому +4

    ඔබ තුමාව මේ ආයතනයේ ප්‍රධානියා කල යුතුයි 👍

  • @sriscolumn2007
    @sriscolumn2007 10 місяців тому +4

    ඉතා වැදගත් තොරතුරු සහිත කතාබහක්. වටිනා කාරණා රැසක තොරතුරු අනාවරණය කෙරුනා. එදා මෙදා තුර වැඩ බැරි, එම විෂය ගැන මෙලෝ හසරක් නැති මිනිසුන් විසින් පාලනය කර කාබාසීනීයා කරපු බව තමයි අපට පෙනෙන්නෙ. නව ආන්ඩුවක අවංක නිළධාරීන් පිරිසක් යටතේ වත් මෙම ගුවන් සේවය ලෝකයේ වෘත්තීමය සමාගමක් ලෙස ඉදිරියට ගෙන එන්නට ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමු.

  • @NirmalaWanigasekera
    @NirmalaWanigasekera 10 місяців тому +10

    wow nice to see Elmo after along time. good luck.

  • @sujeewapremaratne7482
    @sujeewapremaratne7482 10 місяців тому +11

    Very efficient and genuine character. A legend

  • @LiyanageJ
    @LiyanageJ 10 місяців тому +22

    I fly in srilankan air lines regularly from Sydney to Colombo .Compared to other airlines service Srilankan is on top and find the flights are full both ways.

    • @p662
      @p662 10 місяців тому

      Flights are good, but Sri Lankan Airlines is bankrupt and has been running on loss for more than 10 years because of corruption.

  • @AmaSen22
    @AmaSen22 10 місяців тому +7

    Capt. Elmo Jayawardhana is an asset to the county but many don"t know how to utilize him in the right way.

  • @ranjithfernando6634
    @ranjithfernando6634 10 місяців тому +2

    A genuine, honest Person , of Captain Elmos calibre, with a different way of thinking and a vision would definitely be able to resurrect Sri Lankan Airlines but the political interference and the outstanding loans, cast doubts on it.

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 3 місяці тому +2

    මෙහෙම වැදගත් නිවැරදිව එක එල්ලයට උත්තර දෙන පුදුම පැහැදිලි කිරීමක් මොකද්දෝ සිත් ඇද ගන්නා සුලු කතා විලාසය කිසි කෙනෙකුට හානියක් නොකර සොදුරු මිනිසෙක් රටේ සම්පතක්❤❤❤❤❤අන්තිමටම දර්මයෙන් නවත්වන්නේ

  • @NirmaleeSilva-w8q
    @NirmaleeSilva-w8q 10 місяців тому +9

    Great and a humble personality from Moratuwa. I think he shared only a little from his knowledge he has much more. At this moment he can be the best Chairman for Air lanka to bring out from the mess we face now.

    • @khti1097
      @khti1097 10 місяців тому +1

      Unfortunately he is too clean and way too knowledgeable for the job.

    • @dhyandefonseka1247
      @dhyandefonseka1247 10 місяців тому

      ​@@khti1097Isn't that what UL needs ?

  • @senthoor70
    @senthoor70 10 місяців тому +9

    Excellent Pilot and Human

  • @sarathperera6476
    @sarathperera6476 7 місяців тому +1

    ඔබතුමා ගැන ආඩම්බරයි ...ඔබෙ අත්දැකීම් පෞර්ෂත්වය අපෙ මිනිසුන්ට හොද කියවිමක්..හදාරන්න අත්පොතක්...

  • @wijesooriyawma8188
    @wijesooriyawma8188 10 місяців тому +2

    වැදගත් කතා බහක් වැදගත් මිනිසුන් සමග කිරීමත් වැදගත් සාර්තකයි සුභ පතමි

  • @priyanthapussawalage8749
    @priyanthapussawalage8749 6 місяців тому +2

    කැපිටන්ගෙ කතා වලට මම හරි ආසයි

  • @sriyaniathukorala5488
    @sriyaniathukorala5488 10 місяців тому +5

    Thank you captain Elmo.

  • @MaheshiDSilva-kz7zo
    @MaheshiDSilva-kz7zo 10 місяців тому +3

    Captain's presence of mind is absolutely great...❤

    • @rohanindranath3636
      @rohanindranath3636 10 місяців тому

      what do you say brother, wrong decision lots of lives

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 10 місяців тому +4

    අභිෂේකා ඔයාට ස්තුතියි මේ වගේ වැඩසටහන් කරනවට

  • @ferozenoordeen3711
    @ferozenoordeen3711 10 місяців тому +1

    Thanks for sharing the interview, very interesting and informative and highly professional and constructive message from a veteran Srilankan pilot. We must be proud of such professionals.
    I'm 79yrs., my last trip was Colombo to Riyadh on 7th March '24, on UL-265 one-time and Happy.
    At Riyadh airport, I over-heard some of the few Srilankan passengers passing sarcastic comments
    for one-time arrival. I shouted at them saying, "please don't condemn our national carrier.
    They kept quiet, pushing their trolleys.

  • @lillyd3016
    @lillyd3016 10 місяців тому +2

    අනේ මොන තරම් නිහතමානී කෙනෙක්ද ? මේ වගේ අය දැන් කෝ ? මෙහෙම හරි දකින්න ලැබීම වාසනාවක් !

  • @shamindrafernando8562
    @shamindrafernando8562 10 місяців тому +1

    I was so fortunate to meet this uncle and his wife around thanksgiving a few years ago. Our best wishes to you and auntie.

  • @inokagurusinghe6826
    @inokagurusinghe6826 10 місяців тому +6

    Thank you Captain for very elaborate and intelligent responses. These people just ask questions without knowing the history of our airline and airline industry.

    • @Sasanka197
      @Sasanka197 10 місяців тому

      Very true. Most of these people have agendas and try to get answers to support their view. They don't try to find background information about the subject.

    • @dhyandefonseka1247
      @dhyandefonseka1247 10 місяців тому

      True, capt Elmo is a legend as a senior Pilot but he can only talk on UL from that perspective....comander of the aircraft....thats it. The airline has other dept that actually generate income....engineering , cargo, pax handling, commercial etc.
      Also Abisheka, the airport staff work 24/7 not for big pay bur more for pride. They dont have idle time or power to question management decisions with over 30-40 flights landing in a shift. This is/was not a typical SOE operation as people seem to imagine.

  • @sarathkumarasiri7018
    @sarathkumarasiri7018 10 місяців тому +1

    ඉතාමත් වැදගත් තොරතුරු රාශියක්

  • @gairikailanganthilaka8492
    @gairikailanganthilaka8492 10 місяців тому +7

    ඒක හරිම ලස්සන කතාවක්

  • @sarathperera2695
    @sarathperera2695 10 місяців тому +2

    A very interesting and timely saga. Thank you very much captain.

  • @aselakithsiri1186
    @aselakithsiri1186 10 місяців тому

    One of the greatest speech you have made here..proud of your upfront speech..

  • @kentetho731
    @kentetho731 10 місяців тому +2

    අබිශේක .. මෙතුමාගේ කතාව හරියට හරි... මටත් සෑහෙන ෆ්ලයින් අවර්ස් ප්‍රමානයක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් එක්ක තියෙනව..
    මෝඩ යහපාලන රජයක් කිසිම හෙවිල්ලක් නැතිව ගුවන් යානා මිලදී ගැනීම නැව්ත්තුව. එම ගනු දෙනුවෙ විශාල දූශන තියෙන්න පුලුවන්. එම දූශකයෝ අල්ලල දඩුවන් දෙනව වෙනුවට චන්ද හුරේ දාගන්න එම ඇනයුම කැන්සල් කලා. ඒ කෙන් උනේ අපේ ස්ල්ලි කිසිම වගේ වගක් නැති පාලකයො නාස්ති කලා
    එම ගුවන් යානා 10 මිලදී ගන්න කලින් ඒව යවන ගමන් මාර්ග වෙන් කරල ටිකට් අලවිය කරල තිබුනෙ. මේක කැන්සල් කරහම අපිට තියෙන් ෆ්ලයි 21 න් තමයි එවකට තිබුන ගුවන් ගමන් ටිකට අමතරව අර කැන්සල් කර්පු ෆ්ලයි 10 ගමන් මාර්ග ට්කත් එකතු උනා. ඒ මදිවට ඒ තිබුන ෆ්ලයිට් වලිනුත් 6 ක් හෝ7 ක් අමතර කොටස් මිලදී ගන්න ඩොලර් නැතිව ග්‍රවුන්ඩ් උන. ලන්ඩන් එක ආපු ගමන් රිටන් ට්‍රිප් එකට තියෙන පොඩි ගැප් එකෙ වෙනත් ගුවන් ගමනකට යොදවන්න වෙනව.. එතකොට යායුතු නියමිත ගමන ප්‍රමාදවෙනව.ඔන්න ඔහොමයි මෙච්චර හොද ගුවන් සමාගමකට වැටෙන්න උනේ.
    අනික ඔය මීයගෙ ප්‍රස්නෙ ප්කිස්තාන මගියෙක්ගෙ ගමන් මල්ලකෛන් ඇවිත් තිබුනෙ.
    කියන්න දේවල්නම් බොහොමයි..

    • @janakaravindra2828
      @janakaravindra2828 8 днів тому

      ඔබතුමා එත⁣කොට pliot කෙනෙක් ද එවකට

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 10 місяців тому +4

    Thanks to both ❤

  • @ismaththee6674
    @ismaththee6674 10 місяців тому +1

    Ha..hmm....aa..hmm...What a Sweet interview.... and as it say...The great Capt.. how he answer...
    The valive of a Chief Pilot and to run the Air line..
    Thank you.. Sir..

  • @habarakadageperera
    @habarakadageperera 10 місяців тому +4

    Aviators family of Capt Emil Elmore and Duncan My frend cintributed so much to the Avituon industry of ourc🇱🇰👍Great Authors too

    • @TravelalongNZ
      @TravelalongNZ 10 місяців тому

      Sam’s Story was made from his novel, is that right?

  • @sarathudawatta8021
    @sarathudawatta8021 10 місяців тому +7

    Air ceylon එකෙත් trident එක තිබුනා . රෝල්ස් රොයිස් ජෙට් engine තියන එකක් . passengers 88 වගේ මගේ මතකයේ හැටියට .

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium 10 місяців тому

      Dc-8 එන්ජින් 04 ක් තිබුන

    • @dhyandefonseka1247
      @dhyandefonseka1247 10 місяців тому

      Oya capt elmo ta wada dhannawa wage 😂

  • @paulkuruvita7447
    @paulkuruvita7447 10 місяців тому +1

    International Airlines, ජාත්‍යන්තර අහස්යානා සමාගම් කියන්නේ රටවල් අතර ගමන් මාර්ග බෙදා ගත්ත අහස් යානා සමාගම් වේ. ගාම්භීරයි!
    Air Ceylon ඒ කාලයේ ලෝකයේ ප්‍රසිද්ධ අහස් ගමන් සමාගම් සුළු ගණනින් එකකුයි. අහන්න ආච්චිගෙන් සීයාගෙන්. මම ඇමරිකාවේ අවු. 40+ ජීවත් වන 77 හැවිරිදි සීයා කෙනෙකුයි.

  • @sudarmamunathanthiri3238
    @sudarmamunathanthiri3238 10 місяців тому +2

    Great interview

  • @jayanthafe
    @jayanthafe 10 місяців тому +2

    Congratulations Capt. Elmo, iam very much touched to your valuable information of the Past and Present status of our "Srilankan" Airlines which became a most corrupted Airlines in the World.
    Iam very proud of you as a Cousin of mine who rendered a Great Services to our Country as well as to Singapore - Airlines, with your Intelligence and Knowledge.
    Best Regards,
    Mr Jayantha Fernando.

  • @habarakadageperera
    @habarakadageperera 10 місяців тому +4

    One of the best Cabin Service in the 🌍from my experience 👍

  • @MAViTHRAMUSIC
    @MAViTHRAMUSIC 10 місяців тому +10

    නියමයි ❤

  • @DivakarGnanakan
    @DivakarGnanakan 10 місяців тому +6

    Thank you for bringing in a Pilot who is veteran and an expert in the cockpit and Human Factors. Abisheka, you were not prepared sufficienty nether adequately to pick on Capt. Elmo's aviation intelligence on above and below the wing knowledge or on his operational expirence. Pity he had to climb down to your awarness on aviation and explain things the way a child would understand. The tact and situvational awarness of the Capt' as a aviation trainer at this discussion is very much evident. Would be best if you do a follow up on this interview once you acquire the inside scoop on UL or his welfair work and pick on Capt Elmo's aviation intelligence as it will be an enlightenment and a wealth of knowledge for the public and aviation buffs.

    • @rohanindranath3636
      @rohanindranath3636 10 місяців тому

      Agree, but can we excuse her this time. she tried her best in her capacity.

    • @dhyandefonseka1247
      @dhyandefonseka1247 10 місяців тому

      Agree 100%.....needs to read up more on UL.

  • @BranthaganSHOMASUNTHARAM
    @BranthaganSHOMASUNTHARAM 10 днів тому

    Really Interesting Captan your Story

  • @KaveeshaSgsk
    @KaveeshaSgsk 14 днів тому +1

    කැප්ටන් එල්මෝ ජයවර්දන මනුස්සකම් අතින් උසස් කැප්ටන් කෙනෙක්....හොදම උදාහරණය , පාස් පෝට් එකක් නැති මගීන් දෙන්නව කිසිම කරදරයක් කරන්නේ නැතුව ඔවුන්ගේ සිහින රටට ගිහින් බස්සපු එක ..

  • @kosalapalipana7374
    @kosalapalipana7374 10 місяців тому

    A wonderful person. A wonderful character. Author for many books like Sami's Story. Rainbows in Brail etc. Its a once in a life time chance meet such a marvelous man. May triple Gem bless you uncle Elmo and Aunty

  • @lakshmankarunaratne3541
    @lakshmankarunaratne3541 9 місяців тому

    Air Lanka has given me many sweet memories. I've flown Air Lanka so many times when I was in Oman. Air Lanka is my best airline!

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 10 місяців тому +2

    Thanx for this content. I learnt to rethink. 🎉😊

  • @dushyanthigooneratne9838
    @dushyanthigooneratne9838 10 місяців тому +1

    Love you lots SriLankan❤

  • @AgroConnect-අපිවෙනුවෙන්
    @AgroConnect-අපිවෙනුවෙන් 10 місяців тому +1

    මැදපෙරදිග ඉන්න ඉන්දියානුවන් බොහෝමයක් Srilanka Airline එක භාවිතා කරනවා මොකද ඒකේ customer services එක පිලිබඳ ඉන්දියාවේ පවා පිලිගැනීමක් ඇතිවෙලා තිබුනා ..මේක විනාශ කිරීම පිලිබඳ දේශපාලුවන්ට හෙන හත වදින්න ඕන මුලු ලෝකෙම කතා වෙන ලන්කාවෙ නම ජාත්‍යන්තරයට ගෙනියන්න පුලුවන් ආයතනයක් ..

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 10 місяців тому +8

    ප්‍රශ්න පත්‍රයක් කියවලා වෙන ප්‍රශ්නයක් ඇහුවා 😢 පිලිවෙලින් ඇහුවා නම් හොඳ ටිකක් අහගන්න තිබුණා 😢😢😢

  • @lalinthaattanayake7214
    @lalinthaattanayake7214 10 місяців тому +1

    අබිශේකා huh huh gana එක මාර ekak❤❤

  • @menakagamagedara2227
    @menakagamagedara2227 10 місяців тому +2

    දැනටත් මෙල්බන් ඉඳලා ලංකාවට අඩුවට යන්න තියෙන්නේ, ශ්‍රී ලංකක් විතරයි. කාර්ය මණ්ඩලය පුදුම කැපවීමකින්, අඩු පහසුම් ඇතුව කොහොම හරි මේක ඇදගෙන යනවා.

  • @dr.lalithv.samarakkody4589
    @dr.lalithv.samarakkody4589 10 місяців тому

    As an ex pioneer colleague of Air Lanka I totally agree with Captain. Elmo Jayawardena's explanation, Due to the political interference today Sri Lankan Air Line is in bad books but during my tenure Air Lanka was prospering at a rate because there was no such political interference at all. Only the professionals were running the show. This is the gospel truth.

  • @hemanthedambadeniya3971
    @hemanthedambadeniya3971 10 місяців тому +4

    I was driving him in Capt. Vajis car to Moratuwa. A person suddenly darted across the road which made me to shout at that person. Elmo shouted at me calling me a fool. He went on to explain that 90% of people in our country at that time have never at a vehicle wheel whereas in developed countries it the other way. Told me to drive carefully without expecting road decipline from pedestrians.

  • @mohammadsiyas7727
    @mohammadsiyas7727 10 місяців тому +1

    Interesting. Nice watch captain 👩‍✈️

  • @wasanthamorawaka1602
    @wasanthamorawaka1602 10 місяців тому

    I used to live near by their house in late 1960s and rember Capt. Jayawardena who was the father of Capt. Elmo. A very nuce family and Elmo was with his brother most of the time and they had a very big dog at that time. We called Capt. Elmo "Aiya" and he was a very friendly athlete then. Theirs' was a very exemplary family then.

  • @donweerasiri3770
    @donweerasiri3770 10 місяців тому +5

    සිරිමක්වත් නොකරට දැන් හැමදාම plane cancel නැත්නම් පරක්කුයි. A350 plane 8 ක්‌ යහපලානේ කාලේ cancel කරා. සල්ලිත් ගෙවලා දඩත් ගෙවලා එක plane එකක්වත් ගත්තේ නෑ. යහපලානේ කාලේ port city නැවැත්තුවා අවුරුදු 2 ක්‌. ඊටපස්සේ ආයේ පටන් ගත්තා දඩත් ගෙවලා. කිරිඇල්ල කොළබ නුවර අදිවේගී මාර්ගයෙන් ගැහැව්වා කියලා ඒක නැවැත්තුවා. ඌ ගැහැව්ව්වත් නැතත් ඒක ඉවරකරානම් සෙත මිනිස්සුන්ට නෙවෙයිද

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium 10 місяців тому +2

    Boeing එ ෙක් වැඩ කලා කිවිවහම සැ ෙහන්න දැනුමක් තියනව අ ැරන් ෙමාහු Boeing 747 යානා Capt ෙන ෙනක් හිතන්න වත් බැ කතා කරන විලාසය වටිනා පුද්ගල ෙයක්

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u 10 місяців тому

    මේකයි අපි දේශපාලනය කරනකොට අපිට බලය ඔනනේ, දැන් බලන්න කවුරු මොනවා කිව්වත් මේ රටේ නායකත්වය ගන්න නම් මුලින්ම බෞද්ධ අයව අනිවාර්යයෙන්ම පිනවන්න ඔන, ඊට පස්සේ තමයි බලය රැකෙන්නේ, ඉතින් රටේ ජනතාව දන්නේ නෑනේ දේශපාලන තීංඳු තීරණ ගැන, අපිට චන්දේ එකතු කරල දෙන අය අපිට කියනවා මට එයාලයින් එකේ සභාපතිකම දෙන්න, තෙල් එකට වෙන එකෙක්, ඔහොම ගොඩාක් අය නායකත්වය ඉල්ලගෙන එනවා, හැබැයි චන්ද ප්‍රමාණය ඔක්කෝම හම්බවෙනවා, දැන් මෙහෙම හිතමු ජනතාව එක එකා පස්සේ නොගිහින් අපට හොරෙන් චන්ද දෙනවානම් ඊටපස්සේ රජයෙන් දක්ෂ අයව තෝරල දාල පාලනය කරන්න කියල, අන්න එහෙම ආවානම් පුළුවන් දක්ෂ අයව දාන්න,නමුත් මහජනයා මෙලෝ දෙයක් හොයන්නේ නැහැ, බලන්නේ නැහැ, දන්නේත් නැහැ,අපි මෙච්චරක් චන්දෙ අරන් දෙන්නම් කියන අයගේ පස්ස ලෙවකාල අපිට චන්දෙ දෙනව, නමුත් අපි කිව්වොත් අපිට අතර මැදියන් නැතිව චන්දේ දෙන්න කියල කොහොමත් චන්දේ දෙන්නේ නැහැ, අපි මේ රටට සුද්දා වගේ යහපත්ව රට දියුණු කළොත් කුමන්ත්‍රණවලට අහුවෙලා සුද්දව එලෙව්වා වගේම අපිව එලෝනවා, මේ රටේ ජනතාව කවදාවත්ම ඇත්ත කියන බොරු නොකියන අවංක අයට චන්දෙ දෙන්නේම නැහැ ඒක ස්තීරයි, අනික චන්දේ නොදුන්නත් හොඳට හොයලත් බලනවා එහෙම නෙමෙයි බොරු කියල වංචා කරල ඉතා පහසුවෙන් චන්ද ගන්න පුළුවන්, අනික කිසිම දෙයක් හොයන්නෙත් නැහැ,ජනතාව හරි කැමතියි ටොපියක් 🍬 හරි නිකන් දෙනවට, වැඩට කම්මැලියි අනුන්ට වලකපන අය ගොඩාක් ඉන්න නිසා අනුන්ට වලකපන අයට ආරක්ෂාව වගේම හිරෙන් නිදහස දෙනකොට දෙයියන්ට වගේ අපට සලකනවා, අපි රටේ පොදු කටයුතු කරොත් එහෙම නෑ, කෙටියෙන්ම කියනවානම් මේ රටේ ජනතාව යහපත් අයට චන්දේ දෙන්න කැමතිම නැහැ ඒක අපි කලින්ම දන්නවා.

  • @judesilva7740
    @judesilva7740 5 днів тому

    Good program❤

  • @jayasiri1000
    @jayasiri1000 4 місяці тому

    කැප්ටන්ට බොහොම ස්තූතියි. මට එක ප්‍රශ්ණයක් අහන්න හිතෙනව හෝකන්දර අනතුර ගැන. කැප්ටන් කිව්ව රත්මලානෙ landing aid එකක් නැහැ කියල. ඒ කියන්නෙ VOR එක ගැන වෙන්න ඇති. නමුත් NDB එක තියනවනෙ ඒක පාවිච්චි කරන්න බැරිවුනේ ඇයි. මම වසර 2000 වනතුරු ගුවන්ගමන් පාලක තනතුරක රග්මලානෙ ACC එකේ වැඩ කළා ඔබතුමා overfly කරපු බොහෝ අවස්ථා මට මතකයි.

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 10 місяців тому +1

    ශිරන්තිගෙ මල්ලි බල්ල පිටරට ගෙනියන්නත් ප්ලයිට් එකක් භාව්තා කරපු රටක්. එදා මහින්දගෙ පුතා චිචි නම් සැටලයිට් පවා යවපු බව අපට මතකයි.ඒක නිමල් සිරිපාලයගෙ රෙද්දයට නැවතිලාද දන්නෙ නෑ.

  • @sidathindika8844
    @sidathindika8844 10 місяців тому +1

    Good progress your chanel

  • @ManjulaTharanga-p3g
    @ManjulaTharanga-p3g 4 місяці тому

    Sri Lanka air line is the best Air line I was travel.

  • @lahiruchathuranga563
    @lahiruchathuranga563 6 днів тому

    මිහින් ලංකා එක ගැන එල්මෝ මහත්තයා කියපු කතාව ඇත්ත ...ඒක තිබුනා නම් අද Srilankan එක ගොඩදාගන්න තිබුනා ...

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 10 місяців тому +1

    මෙතුමාලගෙන් උපදෙස් ගන්න පුලුවන්නෙ. මාලිමාවට එකතු වෙලා ඔබ තුමාට ඉතිරි කාලයේ හරි මේ රටට සේවයක් කරන්න පුලුවන්.

  • @nassmultitask414
    @nassmultitask414 10 місяців тому +3

    Great Legend, this captain is asset to Sri Lanka and proud to hear your stories.all the SAID informations are very true. AIR LANKA is the iconic symbol for Sri Lanka's air line, the logo is such beautiful, our dirty Nasty Politicians destroy the entire airline industry and the country. A ROYAL SALUTE TO CAPTAIN Hats off. Naseer from Dubai. god bless you captain.

  • @sandyasalgado
    @sandyasalgado 10 місяців тому

    One of a kind ❤ amazing responses as usual

  • @sunilweeraman9789
    @sunilweeraman9789 10 місяців тому +1

    මුල්ම දෙ දූෂණය වන්චාව ඉහ වහා ගිය රටක ඔයිට වඩා දෙයක් බලපොරොත්තු විය නොහැක.දැනට භාර ඇමැති ගැනම හිතන්න පිලිතුර එතනම තියෙනවා

  • @chamindafernando7288
    @chamindafernando7288 10 місяців тому

    My fist fight with captain Elmo jw on 1986 Colombo Amsterdam very nice time with Air Lanka thanks Mr Elmo jw

  • @petercanuteperera-bn6cs
    @petercanuteperera-bn6cs 10 місяців тому

    කැප්ටන් එල් මෝ දක්ෂ ගුවන්‍ නියමුවෙක් වගේම ,හරිම සුන්දර
    මිනිහෙක්

  • @ranjithrajapakshe5649
    @ranjithrajapakshe5649 10 місяців тому +2

    A brave captain

  • @pali516
    @pali516 Місяць тому +2

    අභිෂේකා මේ කතාවෙන් වැටහෙන්නේ පසුගිය වසර 76 සිටම රාජ්‍ය පාලනය දුෂිත බව.

  • @NOVAX2528
    @NOVAX2528 3 місяці тому +1

    හරිම සොදුරු මිනිසෙක්

  • @luckyfernando5935
    @luckyfernando5935 10 місяців тому

    Valuable comments Cpt

  • @aryanayushwindydog3220
    @aryanayushwindydog3220 10 місяців тому +1

    Proud of u captain

  • @DineshSubasingheSrilanka
    @DineshSubasingheSrilanka 10 місяців тому

    the best Air line,i fly UL,because its my country

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 10 місяців тому

    ජය වේවා

  • @sandro2059
    @sandro2059 10 місяців тому +1

    Brava ragazza, complimenti, 👍🙏👏

  • @buddhike_wijayathilake
    @buddhike_wijayathilake 10 місяців тому +5

    මේ ඉන්ටර්විව් එකේ අහපු ප්‍රශ්න ඉතා දුර්වලයි. උදාහරණයක් ලෙස මිහින් ලංකා වැහුවේ නම නිසාමද? ඒකත් බරපතල පාඩු ලැබුවා. ඒ ප්‍රශ්නය මතු නොවුනේ ඇයි? මේකට ඒතරම් සූදානමක් වෙලා තිබුනු බවක් පෙනුනේ නෑ.
    සොරි අභී.

    • @kusumsalgado1777
      @kusumsalgado1777 10 місяців тому +1

      Yes, questioning was not up to the mark!

  • @LallEdirisinhe
    @LallEdirisinhe 10 місяців тому

    Company එකේ.. Maha eka gona.. දැන් තමයි තේරෙන්නේ.. අත්පොලසන් කතාව නියමයි ඒකතමයි ඇත්ත......

  • @KrishanthaTennakon
    @KrishanthaTennakon 13 днів тому

    Mage asama charite wow❤

  • @gaminiwelgolle394
    @gaminiwelgolle394 10 місяців тому +11

    මේවගේ ලස්සනට තිබුණු ගුවන්සේවයක් නේද මේ ජරා කාලකන්නි විනාස කරලා තියෙන්නේ?

  • @galpatha
    @galpatha 10 місяців тому

    Very humble,

  • @shaanpadmakumara9780
    @shaanpadmakumara9780 10 місяців тому

    You are the one our back bone

  • @habarakadageperera
    @habarakadageperera 10 місяців тому

    Greetings from Vimal ❤👍🇱🇰📕

  • @buddibuddi5309
    @buddibuddi5309 4 місяці тому

    Mn kemthima charithyk❤

  • @ajithsilva3233
    @ajithsilva3233 11 днів тому +1

    Moratuwae aratuwak 👍

  • @rohanindranath3636
    @rohanindranath3636 10 місяців тому +1

    අභිශේකා මෙවගේ ප්‍රොග්‍රෑම් කරන්න. අනුන්ගේ කුනු කන්දල් හොයන ඒවට වඩා - සිඩ්නි නුවර සිට

  • @yyz7436
    @yyz7436 10 місяців тому +1

    Good old Airlanka was the queen of Asia in the 80”s next to Singapore airlines , emirates Qatar never existed , any airline goes Thru this economic turbulence.
    Only way for srilankan airlines to survive should be no interference from the politicians.
    Only survival game is be a regional career for another airline like Singapore airlines ‘Emirates QR etc and slowly recover

  • @mahmoodsheerazy325
    @mahmoodsheerazy325 10 місяців тому

    I agree with him a respected Airline

  • @upulranjithkonaramudiyanse5666
    @upulranjithkonaramudiyanse5666 10 місяців тому

    අනිවාර්යයෙන් ලෝකයේ ගුවන් සේවා සමාගම් වල කොයිතරම් වැරදි වෙනවද? සමහර ගුවන් යාන තෙල් ඉවර වෙනතුරු ගමන් කරලා කඩා වැටිලා තියෙනවා. ලංකාවේ ජාතික ගුවන් සේවය ගැන ආඩම්බර වෙන්න ඕනේ.

  • @khti1097
    @khti1097 10 місяців тому +2

    ශ්‍රී ලංකන් එක කතරගම දේවාලෙට දෙමු. දේවාලෙ වාර්ශික ආදායම කෝටි 40ක්.
    ගුවන් යානා එක පාර මෙච්චර ගානක් කැඩෙන්න ගුවන් කාර්මික අංශයේ උත්තර මොනවද? ශ්‍රී ලංකන් එකේ mix fleet එකක් නෑනෙ.

  • @PriyaFernando-z4n
    @PriyaFernando-z4n 10 місяців тому

    Very good explanation.we are one of the best safest Airline in the world.Captain wordings are correct.Ground Ha n doing & Engineering makinana lot of profits.Eng maintenance doing lot of other Airline major maintenance. & Repsirs. According my knowledge No Airlines running with profit at the moment except budget Airlines.only Middle east Country Airlines running with profits as Their govements are pumping money because they need only staus.

  • @Liveinthemoment321
    @Liveinthemoment321 10 місяців тому +1

    What a legend

  • @Pnw1971
    @Pnw1971 10 місяців тому +1

    Airlanka started with the support of Singapore Airlines in 1979.

  • @sf9714
    @sf9714 10 місяців тому +1

    එයාර් ලයින් එකෙන් මොන විදියට හරි ගානක් කොටාගන්න ඕනෑම දෙයක් කරන්න දිව දික්කරගන ඉන්න, අනිත් හැම වෙලාවෙම නිදාගෙන ඉන්න කාලකන්ණියෙක්ගෙන් එයාර් ලයින් එකට හෝ රටට කිසිම පලක් නැහැ.

  • @mikedesilva5966
    @mikedesilva5966 5 місяців тому +1

    seba kollk

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 10 місяців тому +1

    යුරෝපයටත් එයාර් ලයින් එක නැති භංගස්ථාන කරල දැම්මෙ පාලකයො.
    රටක ගුවන් සමාගමක් තියෙන එකේ වටිනාකම අපේ ගොබ්බ දේශපාලුවන්ට
    තේරෙන්නෙ නැහැ.

  • @habarakadageperera
    @habarakadageperera 10 місяців тому +1

    He should made a brilliant CEO 👍