Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගිරවා කූඩු නොකර එයාට නිදහසේ ඉන්න දෙනවට නම් ඔයාලට ගොඩක් පින්.හරිම ලස්සනයි
එයා යන්නේ නෑ ගේ ඇතුලෙවත් ඉගිලෙන්නෙ නෑ පැටියෝ.. ඇරියොත් සතෙක් අල්ලගනී
ආදරණීය ගෑනු ළමයෝ ඔයා හරිම ලස්සනයි ❤❤❤❤
Thank uu rosa mala 🥀
ඇත්තටම අක්කි ගොඩක් ලස්සනයි ඔයා ...❤
ඔයාව දැක්කත් හිත නිවනවා අක්කි🥺 ඔන්න චැනල් එක subscribe කරා😁🫶
වතුර ගොඩක් බොන්න එපා තිබහා වේලාවට වැඩිපුර බොන්න නැතුව නිකන් බීගෙන යන්න එපා මට ඩොක්ට කිවුවේ හොද නැ එහෙම බොන්න කියලා ලිටර් දෙක බොන්න ඕන තිබහා වේලාවට විතරයි කිවුවා අවේලාවේ බොන්න එපා කිවුවා ❤ ආදරේයි අක්කා 💞
E moko
හරිම ලස්සනයි බෝනික්කි ඔයා.❤ ගොඩ කාලේක ඉඳලා නොවරදවාම වීඩියෝස් බලනවා.අද තමයි කමෙන්ට් කළේ.❤
අනේ Thank youu Comment එකක් දැම්මට 🥺
Oil skin ekaata hariyana tika kiyannako akko clenser ,toner,night cream okkoma
Akke oya aththtma hrima lassani
Ane Thank uu 🥀
ඒ ගිරවා ගොඩක් කල් කූඩු කරන් ඉන්න ඇති ඒ නිසා අත් තටු බ්ලොක් වෙලා වගේ ඇත්තේ...ඕම සත්තු කූඩු කරලා හදන එක නවත්තන්න..මොකද දඩුවම් විදින්න වෙයි වැරදි නොකර ඊලග ආත්ම වල..ඒ සතාගෙ සතුට ඔයාලා ලග නෑ තමන්ට ඕම උනාන්ම් කිය්ලා හිතලා අනිත් හැමසතෙක්ට්ම නිදගසේ ඉන්න දෙන්න❤
එයා අපිට බිම වැටිලා හම්බුනේ... එයාට ඒක උපන් විදිහෙම ප්‍රශ්නයක් අපි බෙහෙත් කරනවා එයාට.... එයා දැන් එලියට හුරු නෑ...
Kawadawath steam nokara blackheads remove karanna Hoda na,
Hodai adath vlog eka.... godak adarei
Thank uuu ආදරෙයි 🥀
Oya godak lassanaiiii akki❤ mahath wena widihak kiynnko
සුභ නව වසරක් වෙවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
එසේම වේවා... බුදුසරණයි 🥀
Akki oya nails wawannko oyata godak lassanata thiyei
Mata kawenwa anee 🥺
Matath akki😢😢
Akkiyo mn oyage new subscriber. Akka mata lip darkness eka remove karaganna product ekak kiyannako akki. ... Pls
සුදු නංගී ඔයා dress එකට ගොඩක් ලස්සනයි. බුදු සරණයි ❤❤
Anee Thank uuu Thush 🥀
Spa celon eke cream wl ganan gena kiynnkoo akki
ඇස් වටේ කළු වෙනවට serum හෝ cream එකක් කියන්නකො
Video ekanm harima lassanai akki , oya gawa tiyena lassana gaumak matath dennko 😔
Anee oya M da patiyo
@@LifewithTharuu ow akke M size oya gawa lassana gaum tiyenwa dekka ❤️ oyth godak lassanai mn oyage video serama blnwa
Kettu wennepa akki😢 ohoma shooi❤
Akki kakul palenawata welichch gathiya nthi wenna monada krnna one
Akki hoda lipstick brad monwd kiynnko
අනෙ හරි ලස්සනයි අක්කෙ ඔයා❤ මන් දැන් සතියකට විතර කලිම් අහම්බෙන් තමයි ඔයගෙ විඩියො එකක් දැක්කෙ දැන් මන් මුල ඉදම් ඔයගෙ විඩියො ඔක්කොම බලගෙන එන ගමන්
Anee 💞
Oil skin night cream ekak kiyannako
nangii cream ak gann tiynee koheda
Nangi mn me oyge video ek bladin dan welawa pandar1.52 mt ad sanipana ninda ynne ne ithin oyge video baluwa lassani bye bs
Akki hare care routine ekkuthOni ❤
Patiyo dala thiyenne
Ane akkiyo blackheads remove karana widiya kiyannako
Acne marks walata muna pirunu gathiyak enna karanna hoda deyal kiyannako nangi
Akki oya pimple walata use karaoke facewash ekai cream eke 4tos 2k hari e deke name hri ewannakooo
ඔයා use කරන acnes face wash එක කොහෙන්ද ගත්තෙ කියන්නකො, orginal products online ගන්න පුළුවන් තැනක් කියන්නකො අක්කි, මගේ මුනෙ pimples වගේම pimple marks ත් තියෙනවා, oily to combination skin එකක් තියෙන්නෙ මට, මට හරියයිද face wash එක
Hariyanawa pharmacy wala thiyenawa
Mokakda e product eke nama dear bleaching damage skin ekaka ena pimple walata hodaid
අක්ක පාවිච්චි කරන body whitening products මොනාද
Underarm walat oya use kran hoda treatments gana dannwd oya
Akke gel nail polish apply krama remove kranne khmda
Nangi oya glutathione tablet eka use karanwada..
Goraka keli wenuwta goraka cream ek demmt kmk ndd
Ehemanm mama bila naa 🥺
Akki tea tree maicine cream ekt pimples marks mekenwada plss kiynnko
Akki oya night ekata use karana night cream kiynnko
Video aka dala thiyenne nangoo
ලස්සනයි
Akki oya e drink eka use karapu nisada tikak kettu une
Ou mama hithanne 🥺
Dr pimple mark walta video 1k one
Goraka dapu wathura hamadama udeta biuwata kamak nadda
Body care routine ekak gennako.
Gennam patiyo
Nangi hari adarei ithin ❤❤❤
Math adarei 🥺
Akki konde yanawata behethak kiyannako😊😊😊
Oya skin ekata vitamins waraga use karanwada nanga❤
Akki skin eka light karaganna dreamron eke cucumber pack ekada handa lia eke ekada plz reply 😊
Dekama use karanna pluwanm hodai mokada akak scrub akak anika pack akak
Akki home made product use karanna huda nad
මහත් වෙන්න විදියක් කියන්නකො😢
රට ඉඳි වලට චිස් හරි බටර් දාලා තියාගෙන කන්න හැමදිම උදේට දෙකක් තුනක් විතර කන්න.
@@Nora-r6n තැන්ක්ස්
Doll kenk wge ❤
ලස්සනයි අක්කී..🥰❤️
Thank u patiyoo 🦋
@@LifewithTharuu 🥰❤️
Akke vatika eke hair oil eka hodai d??????
Lassanai princess 😍❤️👸💐
Thank uu patiyo 🦋
Vision board එකේ pictures දැන් එවන්න පුලුවන් ද අක්කි 🥺❤️✨️
Dannako kmk na me week winnerla thoranne
@@LifewithTharuu kohomda akki danna oonee akkata 🙈
Lassanai akki yoo❤
Underams ඔයා කරන treatment ගැනත් කියන්නන්කෝ
Next vlog 🦋
Black heads remove krn tool ek gte kohend dr?
Re.150
Akki frock eka kiyada
Rs.3000 s ගානක් නංගා Facebook : My fashion .lk
Akki kristhiyanida
Dr spaceylon gel eka price kiyada
Akki use krapu skin products age 15. Girl kenek use kalata kamak naadaaa
Kamak na patiyo 🥀
Thank you akki mn oyage vlogs balanna harima asai.....akki harima lassani..vlogs karana ayagen dakka lassama girl thama oyaa ❤❤️🥰🥰😘
Ane day cream eke price kiynnko plz
Lia night crean eka hoda nedd akki ane fresh and white gala nawaththuwa kalu wela 😢
Akki oya hari lassnai ❤
ලස්සන ළමයෝ 🥰.. Vlog එකක් බැලුවම ඔක්කොම ටික බලනවා 😍. තව vlog දාන්න අක්කියෝ
Pimple walata gana face wosh aka nama mokdda
Wow lassnyi ❤😊
Woohh Thank u bbzy 🥀
Body care routine ekak oni ❤
ලස්සනයි මැණික ඔයා 💕
Dn nm oyge video walata addict wela akki❤
Face wash eke nama mokdda
Akke ara polkatuwe dala itipandam gththe khend ewa khed gnna thiynne
Simple candle .lk page akan
Kiyak und
cooking vlog eksk krmu😊
Face wash eke nama mokakda akki?
Goraka ekata kettu venava.
Spa ceylon best 👍mth dan aurudu gank use krnwa
Kiyda dr neem cream eka
Yes 🥀
Akke wax video ekk oni
Akke aga welenwta mokdd hoda akke.godak dewal kra hri gye na.ane anne ikmnta reply ekak dennko
Cuteeeeee❤
Anee oyage vlogs mama balanawa 🥺🥀
Akkiyo study vlog 🎉❤
Ane oyata ayya girawa genath Dunne kohenda
සේපාලිකා මලක් වගේ ඔයානම්
Babiii girl❤
🥺🥀🥺
Hi akkiyoo❤❤❤
Hi patiyo 🥀
Underarm klu wenwata mkda.k
🥀
හායි අක්කී 🥰🥰
Mageth pimples thiyenwa 😢
oyage fashion walata man marama asai nanga.man body butter ekatath odar eka demma 💛
Love u akkii
Lv u to darling 🥀🐻
Menikee ai oya goraka bonne
Akki mahatha na😢 ohoma shooi🥺🥰♥️
Ane ගිරා පැටියා කොහෙන්ද ගත්තෙ අක්කේ
❤ 💐
🥀🥀🥺🥺
Pimples marks wlt monwd akka use krn products kiynnko❤
Night Cream akai day cream akai face wash akai pimples thiyena kenekta facial akak karanne kohomada kiyala video aka thiyenwa nango 🥰
@@LifewithTharuu ane akka oya use krn night cream ek mokkd dr rashel ekd akka
🤩🤩💖
🥰
ගොරකා වතුර එක හිස්බඩ බිව්වම ගෑස්ටික් හැදෙන්නැද්ද
Face wosh eke name eka mokadda price kiyda akki 😊❤
Acnes akanm 500-600 athara patiyo
Oya hri cute ane
Anee 🥀
❤❤❤❤❤❤❤❤❤
හැමදාම Comment එකක් දානවා ඔයා අනේ Thank you 🥺🥀
🙏ලස්සන ළමයෝ ❤
Mage rosa mala 🥺🥀
නෙල්ලි රසකිද බොන්න අක්කි ස්කින් එක ලස්සන වෙනවා මන් බොනවා ගොඩ කාලෙක ඉදන් 🥰❤️
Kiyada akki
සිංහල බෙහෙත් බඩු කඩවල තියෙන්නේ නංගී .නෙල්ලි වෙනම දෙන්වා රසකිද වෙනම දෙන්නේ .සතියකට එක දවසක් බොන්න තම්බලා ගොඩක් හොඳයි ස්කින් එක පාට වෙනවා ගොඩක් දෙවල් වලට හොඳයි හොයලා බලලා try karannako.
Aww Thank uu darling 🥺🥀
ඇඟ නිවෙනකොට හම ලස්සන වෙනවා.පිම්පල්ස් නැති වෙනවා.කොණ්ඩයටත් හොඳයි❤
Udetad bonne

Akki hare care routine ekkuth
Oni ❤