සුන්දර නිමාවක නිමැවුම්කරුවෝ ,මිල ගණන් ...House Creators...🏕️🏕️🏕️බොහොම ස්තුතියි 🙏🙏

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ •

  • @lifewithlove89
    @lifewithlove89  Місяць тому +27

    😊😊නිවාස සැලසුම
    රන්දික රාජපක්ශ 077 012 0107
    😊වඩිම්බු සහ වැහි පීලි සැකසීම
    ප්‍රාර්ථනා ශීට් සෙන්ටර් 070 320 00 72
    අකිල 076 666 00 36
    😊පින්තාරු කරුවන්
    උදාර 071 165 69 98
    😊ටයිල් සැකසුම්කරුවන්
    අසංක 070 226 54 50
    ඉදිරිපස බිත්තියේ ග්‍රැනයිට් ඇල්ලීම
    ඉමංක ගල් කැටයම් 071 111 42 13
    😊සිවිලිම
    ඇලුමෙක්ස් දොර ජනෙල්
    පැන්ට්‍රි කබඩ් නිර්මාණය
    ධම්මික 077 016 69 11

    • @PiumiSudeshwari
      @PiumiSudeshwari Місяць тому +1

      Vv🎉r🎉r be bvb😢v😢vvv🎉vvvv😢vvvvvv😢vvrvv🎉🎉v🎉 v vv4cvvvvvvvve4cccç😂cr éccc ccc cc ccc ccccc ccccc. Eee😄

    • @manjulamadhushani849
      @manjulamadhushani849 Місяць тому +1

      පිස්සුද 🤮​@@PiumiSudeshwari

    • @sonalichathurikajayalath4351
      @sonalichathurikajayalath4351 Місяць тому

      Akke oyage ge godak lassanai.thank you details kiuwata.granite shop eke no. Eka kiyanna puluwanda

    • @ramiru_vip
      @ramiru_vip Місяць тому

      ​@@PiumiSudeshwari👽 කෙනෙක්ද .😂

    • @weenasfernandhgdgso9967
      @weenasfernandhgdgso9967 Місяць тому

      නංගී ,,thanks and please tell me,, about your totally bugurt

  • @anuradhathennakoon9168
    @anuradhathennakoon9168 Місяць тому +5

    නැන්දියෝ ඔයා ගෙ වීඩියෝ හැම එකක්ම මන් බලනවා නැන්දියෝ අපේ ගෙදර ත් ඉක්මන්ටම හදාගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න හැමෝම 😊

  • @MihiriFernando-u9x
    @MihiriFernando-u9x Місяць тому +3

    මා ඇතුලු තමන්ගේම කියලා කැදැල්ලක් ගැන සිහින දකින හැමදෙනාගෙම සිහිනය සැබෑවක් වේවා!!!❤
    ඔයාගේ ගෙදර හරිම ලස්සනයි
    ඒ ගෙදර හැමදාටම සතුට සමගිය සැනසුම පිරි ඉතිරෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤
    මේ වීඩීයෝ බලන තමන්ගේ නිවසක් ගැන සිහින දකින හැමෝටම ජවයක් උත්තේජනයක් වෙන්න ඇති අනිවාර්යයෙන්ම

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ඔයාගේ හීනෙත් අනිවාර්යයෙන්ම ඉක්මනින්ම සැබෑ වේවා 👍👍👍

  • @dhanukaprasad2098
    @dhanukaprasad2098 Місяць тому +1

    හරි ලස්සනයි.කරදරෙන් හරි ලස්සනට වැඩෙි කරගෙන තියනවා.බුදු සරනයි🌷🌷🌷🌷

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg Місяць тому

    ගොඩක් ලස්සනයි theruwan saranai 🎉🎉ජයවේවා

  • @MAATHA-HOME
    @MAATHA-HOME Місяць тому +1

    තෙරුවන් සරණින් ජීවිතයේ ඉදිරිය තව තවත් සැපවත් වේවා....❤

  • @chamindakumara9647
    @chamindakumara9647 Місяць тому +1

    ගොඩක් ස්තුතියි සුබම සුබ අනාගතයක් හැමොගෙම නිවාස සිහිනය සැබෑවෙවා🎉🎉🎉🎉

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 Місяць тому +2

    ඇත්තටම හරිම ලස්සනයි. හැම දෙයක්ම නීට් එකට කරලා තියෙනවා. ඉක්මනින් හෝම් ටුවර් එකක් ගේන්න.❤❤❤❤❤❤❤❤

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw Місяць тому +1

    ගොඩක් හොදයි වැදගත් බුදුසරණයි 🙏සතුටින් ඉන්න හැමදාම 🥰🥰

  • @NiroshaniKariyawasam-or7pq
    @NiroshaniKariyawasam-or7pq Місяць тому

    ලස්සන නිමාවක් හිතාගන්න බෑ ඒ තරම් ලස්සනයි බුදුසරණයි ❤❤

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 Місяць тому +2

    ලස්සනයි 🎉
    ජයෙන් ජයම වේවා නංගි .🌼🌷🌼😍
    තෙරුවන් සරනයි .

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 Місяць тому

    ගොඩක් වැදගත් ස්තූතියි 🙏🙏 ❤❤ජේසු පිහිටයි !!

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu Місяць тому

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න❤❤❤

  • @NilanthiKumari-z4e
    @NilanthiKumari-z4e Місяць тому

    Harima වැදගත් nangi mata godak sathuti oyage ගෙදර weda හරිම piliwala ලස්සනයි නංගී බුදු සරනයි ❤❤❤❤

  • @simplelifewiththilini9572
    @simplelifewiththilini9572 Місяць тому +22

    රොෂානි ඔයාගේ rice එකයි චිකන් devel එකයි හදපු වීඩියෝ එක බලලා අපේ පුතා කියනවා අනේ අම්මේ ඒ වගේ හරිම රසට ලස්සනට අපේ ගෙදරත් කෑම හදලා දෙන්න කියලා අපේ ගෙදර නම් ඔයාලගේ වීඩියෝ බලන්නේ අපේ පොඩ්ඩො දෙන්නවත් එකතු කරගෙනමයි ගොඩක් සතුටුයි ඔයා තව තවත් ඉදිරියට ඔයාගේ වීඩියෝ සාර්ථකව කරගෙන යන්න සහ පවුලේ දියුණුවට සහ නිරෝගී නිරවුල් මානසිකත්වයක් සමග ජයෙන් ජයම ප්‍රාර්ථනා කරමි❤❤❤❤❤❤

    • @nikbb3101
      @nikbb3101 26 днів тому

      පුතාට පිස්සු වැටෙන්න දෙන්න එපා පේනවනේ ඔයාගෙ comment එකටවත් මේ ගෑනි reply එකක් දාලා නැ උද්දච්ච ගෑනියෙක්😂

  • @RasikaOkiandsenu
    @RasikaOkiandsenu Місяць тому +3

    හැමදාම බලන් ඉන්නේ ඔයා එනතුරැ මේ විඩියෝව නම් අනිවාරෙන්ම 1000%වැදගත් වෙවි.

  • @champi6579
    @champi6579 13 годин тому

    මුලින්ම මිස්ටත් පවුලේ සැමටත් තෙරුවන්ගේ සරනයි කියා සුබ පතනවා. මම මිස්ව follow කරන කෙනෙක්. මට ගොඩක් හොද සාර්ථකත්වටක් ලැබිලා තියෙනවා ඒ නිසාම. ගොඩක් පින් සිද්දවෙනවා 🙏🙏🙏 අනේ මිස් ඔයා නිවස හදාගන්න සල්ලි එකතු කර ගත්තේ කොහොමද .

  • @freeeducation3587
    @freeeducation3587 Місяць тому +1

    හරිම ලස්සනයි ඔයා හරිම සැලසුම් සහගතව හැමදේම කරගෙන තියෙනවා,❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @dhammikagodakawela2783
    @dhammikagodakawela2783 Місяць тому +2

    Lassanai akke.Ratnapura tamai mamat penawane ape ayage wada.උඩවලව kiyannet apita lagai godak.budu saranai oyalata.

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @devikathotawatte8479
    @devikathotawatte8479 Місяць тому +2

    තිබුන විදිහට දැන් තියෙන විදිහ මාරම ලස්සනයි.සිමෙන්ති.බාස්ලා ගැන නම් කියලා වැඩක් නැහැ.කාක්කො වගේ.අැත්තටම සල්ලි තිබ්බත් හරි වැඩකරැවන් ලැබුනෙ නැත්නම් ලස්සන නිමාවක් ලැබෙන්නෙ නැහැ.

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @wasanthigunasighe2022
    @wasanthigunasighe2022 Місяць тому

    හරිම ලස්සනයි . ඔයගෙ විඩියෝ හරිම වැදගත් මම අසවෙන් බලනවා 🎉❤❤❤❤❤

  • @deepthikamanel1918
    @deepthikamanel1918 Місяць тому

    හරිම සතුටුයි අනේ, ඇත්තටම සුබ පැතුම් ඔයාගෙ ලස්සන ගෙදරටත් එක්කම 💕💕💖💝💝🔥🔥🔥🔥

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @jmihirani1519
    @jmihirani1519 Місяць тому

    හරිම ලස්සනයි ඔයාගේ ගෙදර...අපිත් ගේ හදනගමන් ඉන්නේ...ආසයි ඉතින් ඉක්මනින් වැඩ ඉවර කරගන්න... ගිය වියදම් මේ විදිහට දාපු එක හොදයි..තව කෙනෙක්ට අදහසක් ගන්න...❤

  • @devmithathsarani7687
    @devmithathsarani7687 Місяць тому

    නිවාස සිහිනය දකින කෙනෙක්ට මේ video එක motivation එකක්❤❤❤

  • @akilayeshands7417
    @akilayeshands7417 Місяць тому

    හරිම සතුටුයි .වැදගත් vedio ekak.බුදු සරණයි !!!

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @padminibandara1729
    @padminibandara1729 Місяць тому +1

    Everything is very neatly done with a good finishing. Your dream home 🏠 is so Beautiful ❤️🎉❤

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @WajiraWedisinghe
    @WajiraWedisinghe Місяць тому +5

    ඇත්තටම මාරම ලස්සනයි. පුදුමයි දකිද්දී. මෙච්චර වෙනසක් කලේ කොහොමද කියලා 😮 ඒ තරම් පිලිවෙලයි. අලුත්ම ගෙයක් වගේ.😊

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @winsandarandunu8401
    @winsandarandunu8401 Місяць тому

    Godak sathutui සොයුරිය ❤

  • @clothingpalette1264
    @clothingpalette1264 Місяць тому

    අනේ ගේ හරිම ලස්සනයි .මන් ඔයාගේ විඩියෝ බලනවා.තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  18 днів тому

      බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤

  • @RuvinisrimaKumari
    @RuvinisrimaKumari Місяць тому +1

    අක්කේ හරිම ලස්සනයි ඔයාගේ ගේ ඇත්තටම සතුටුයි ගාන කීයක් උනත් පට්ට ගෙ ❤️

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому +3

      මං ඊලග video එකෙන් ඒක කියන්නං නංගි...
      ගියපු මුලු වියදම සහ මුදල් හොයා ගත්ත විදිහ
      ලෝන් ගැන විස්තර
      අනෙකුත් මුදල් සොයාගත් ආකාරය
      ඊලග video එකෙන්
      අනිවාර්යයෙන්ම ගේන්නම්

    • @sewwandijayasinha9412
      @sewwandijayasinha9412 Місяць тому +1

      ​@@lifewithlove89ඒක ගොඩාක් වටිනවා නැන්දේ අලුත් ගෙදරක් හදන්න ඉන්න අපි හැමෝටම

  • @subasfamily6736
    @subasfamily6736 Місяць тому +1

    ගෙදර සැලැස්ම ගොඩක් ලස්සනයි, සුභපැතුම් ❤

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @H.d.n.Wasana-lc2bo
    @H.d.n.Wasana-lc2bo Місяць тому

    අනේ හරිම ලස්සනයි ඔයාගෙ ගෙදර මට හරිම ආසයි .ඔයා කරන විස්තරය ගොඩක් වට්නව නංගි ඔයාට සුභ පතනව,thank you ❤💖❤💖❤💖❤💖❤💖❤

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @kasunikdulani707
    @kasunikdulani707 Місяць тому

    හරිම ලස්සනයි අක්කා.ඇත්ත්ටම ගොඩක් ආසාවෙන් ඔයාගේ මේ වීඩියෝ බලන්නේ.හරිම වටිනවා.
    හරසුන් යූ ටියුබ් චැනල් ගොඩක් අස්සේ ඔයාගේ මේ වීඩියෝ ගොඩක් අයට ගොඩක් දේ කියලා දෙනවා.ආදරෙයි ගොඩක්..දියුනුවෙන් දියුනුවටම පත් වේවා.....❤

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @BGTDKW
    @BGTDKW Місяць тому

    හරිම ලස්සනයි ඔයාගෙ ගෙදර .හරිම සතුටුයි .සුබ පතනවා නංගි ඔයාට ඉදිරියටම යන්න.

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @subadramanel04
    @subadramanel04 Місяць тому

    හරිම ලස්සනයි ඔයාගෙ ගෙදර .හරිම සතුටුයි .තෙරුවන් සරනයි ❤

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 Місяць тому

    Harima lassanai nangi bohoma sthuti sathutin parissamen inna budu saranai nangi oyata ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @IndduSenarathna
    @IndduSenarathna Місяць тому

    Aththatama harima lassanai.oyala hemotama budu saranai.

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @ramiru_vip
    @ramiru_vip Місяць тому

    ඔයාට ගොඩාක්ම ස්තුතියි...බිත්තිය අයින තෙමෙන එක පුදුම කරදරයක් ..❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @achaladesilva6132
    @achaladesilva6132 Місяць тому

    හරිම ලස්සනයි ඔයාගේ ගෙදර ❤️❤️❤️

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @subadramanel04
    @subadramanel04 Місяць тому +2

    මන් ඉස්සෙල්ලා දැම්මා පොඩි කමෙන්ට් එකක් .ඇත්තමයි ඔයාගේ සතුට මට හොදින්ම දැනෙනවා .මොකද ඔය තැනින් තමයි අපිත් අද මේ ඉන්න තැනට ආවේ .ඔයා විලසමයි අපිත් ගෙදර හදලා නිමා උනේ දුවට වයස දාසයක් වගේ වෙනකොට .ඉතින් ගඩොලින් ගඩොල උඩට නැගෙන විට ඒ දැනෙන සතුට වචන නෑ කියන්න .අපි හුගක් වෙහෙසුනා .අපි ඉඩම් පවා මේ කඩවත නගරෙන් සල්ලි වලට අරන් බොහෝ වෙහෙස වෙලා සිහින නිවහන හදා ගත්තේ . ඔයාගෙ ගෙදර හරිම ලස්සනයි .ඒ වගේම අපේ ගෙදර තියෙන්නේ ලස්සන වෙල් යායකට මුහුනලා පැත්තෙන් ප්‍රදාන පාර .එන හැමෝම කියන්නෙ හරිම ලස්සන තැන කියලා .එහෙම තමයි ලස්සන දේවල් ලැබෙන්න ඔයා අපි හැමෝම හොද වෙන්න ඕනි .ඔයාගෙ ගෙදර ඔයාගෙ ගාඩ්න් එක හරිම ලස්සනයි .ඉතින් ලොකු කමෙන්ට් එකක් .ඒ මන් විදපු සතුට ඔයත් අද එලෙසම විදින නිසා .තෙරුවන් සරනයි .❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @Chandima-s7n
    @Chandima-s7n Місяць тому

    Harima lassanai akkiyo.thank you hemadema apith ekka bedagannawata...budu saranai..❤️

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @ruwanikakothalawala4576
    @ruwanikakothalawala4576 Місяць тому

    Your home is beautiful and your hard work as a family has paid off. Congratulations to you all and wish you all the best for your future 😘

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @freeenjoyment
    @freeenjoyment Місяць тому +1

    ඇත්තට හරිම ලස්සනයි.ඔයා කිව්වා හරි අපිත් මේ දවස්වල ගේ හැදුවා.අපේ පරණ ගේ තමා අලුත් කරේ.හරි බාස් කෙනෙක් හම්බුන්නැත්නම් ඇත්තටම අපේ මුදල් අපරාදේ.අපිත් ඒක අත්වින්දා😒.තව හදලා ඉවර කරගන්න හම්බුන්නෑ.අලුතින් ගෙයක් හදනවා වගේ නෙමෙයි පරණගේ ගේ ගලවලා අලුත් විදියට හදන්න ගියාම වියදම් වැඩියි.ඇත්තටම මට හරිම සතුටු ඔයාගේ ගෙදර හරිම ලස්සනයි.ඔයාගේ මහන්සිය හොඳටම සාර්ථක වෙලා තියෙනවා.සියලුම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ඕනේ.ආදරෙයි❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @RuwanthiSamaranayaka-dl1wm
    @RuwanthiSamaranayaka-dl1wm Місяць тому +1

    රොෂානි අක්කා ඔයාට ජීවිතයේ ඉදිරි කටයුතුත් සිදුකරලා ලස්සන ගමනක් යන්න ආදරයෙන් සුභ පතනවා 🙏❤️😘

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @ishuslife8894
    @ishuslife8894 Місяць тому +1

    හරි ම ලස්සනට, පිලිවෙලට වැඩ ටික කරගෙන තියෙනවා.... සෑහෙන මහන්සියක් වෙන්න ඇති ඔයාලා... හැබැයි ඉතිං දැන් දෝරෙ ගලන සතුටකුත් ඇති..❤❤ ඉතිං රොෂානි ජීවිතයේ තවත් ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා ❤❤ ආදරෙයි ගොඩක් ❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому +1

      ගොඩක් ආදරෙයි ඉශුවෝ...ඔයා හොදම හොද යාලුවෙක්...පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🥰🥰

    • @ishuslife8894
      @ishuslife8894 Місяць тому +1

      @@lifewithlove89 😘❤️❤️

  • @wajiraarasanayagam6932
    @wajiraarasanayagam6932 Місяць тому

    Very important information. Thank you

  • @ChathuHewamanna
    @ChathuHewamanna Місяць тому

    බුදු සරනයි සහොදරි,හැමදාම සතුටින් ඉන්න.❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @sanjeewasanjeewa2171
    @sanjeewasanjeewa2171 Місяць тому

    Akka oyalage hith wagema me punchee maligawath harima sundrai lassanai.piliwelai.❤❤❤❤❤

  • @rashmimalsha8271
    @rashmimalsha8271 Місяць тому

    හරිම ලස්සනයි අක්කි.ඔයාගෙ මේ වීඩියෝ ගොඩක් වටිනව අපි වගේ ගෙවල් හදන්න බලන් ඉන්න අයට.❤❤❤❤ ආදරෙයි

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @sht818
    @sht818 Місяць тому

    Hari lassanai patiya good luck

  • @eromananayakkara6433
    @eromananayakkara6433 Місяць тому +1

    You are a great lady.

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @GayaW.G
    @GayaW.G Місяць тому

    Geyak kiyanne mageth hinayak ❤ oyage gedara lassanai ❤❤

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs Місяць тому +1

    Kitchen එක ලස්සනට ඇති😍.. thank you for sharing ❤

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @NadeekaRathnayaka-to5fy
    @NadeekaRathnayaka-to5fy Місяць тому

    හරිම ලස්සනයි❤

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @fazmiyahassim2304
    @fazmiyahassim2304 Місяць тому

    හරිම ලස්සනයි පිලිවෙලයි

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @singithiwijesinghe7166
    @singithiwijesinghe7166 Місяць тому

    Man oyage hama vidio ekakma balanawa akke.harima lassanai gedara.❤

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @krishankagayani6836
    @krishankagayani6836 Місяць тому

    හරිම සතුටුයි ලස්සන ගෙයක් ඔයාගේ මහන්සිය සතුට හැම දෙයක්ම ඔයාගේ කේ ඇතුලේ තියෙනවා ඔයාගේ මහන්සිය නිසා තමා ඔයා ඔය වගේ ලස්සන ගෙයක් හදාගන්න ඔයාට පුළුවන් වුණේ ආදරෙයි මමත් ගෙයක් හදන්න බලාපොරොත්තු වෙන්න ඉන්න කෙනෙක් ඔයාගේ චැනල් එකත් දියුණුවෙන් දියුණුවට පත් වේවා ආදරේ ❤❤❤❤🎉🎉🎉

  • @luneartz5250
    @luneartz5250 Місяць тому

    Ane, nangi oyage gedara hareema lassanata krla..❤ Dakkama sathutuii.. Ape ගෙදර හදපූ බාස්ලා නිසා අපේ මුලු ගෙදර ම තෙමුනා ...box modle ekata thama ape වහලය ගහලා තියෙන්නෙ.. ඒ flshin හරියට ගහලා නැහැ..😢😢

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      ඔයාලට මේ වෙලාවේ හැකියාවක් තියෙනවා නං මේ flashing ගහන අය contact කරගන්න..එයාලා නියම විදිහට නොතෙමෙන්න renew කරලා දෙයි❤❤

    • @luneartz5250
      @luneartz5250 Місяць тому

      @@lifewithlove89 ඔව් ඒක තමා නන්ගි, අනේ Thank u♥️♥️

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      @@luneartz5250 තව දෙයක් අක්කා සමහරවිට තෙමෙන්න බලපානවා වැස්සට නිරාවරණය වෙන බිත්ති වල ගාපු තීන්තත්..ඒවටම ගන්න තීන්ත තියෙනවා ..aqua seal කියලා ..බිත්තියේ පවතින සීතල ගතිය නං මේවගේ හොද තීන්තක් ගෑවම හරියනවා..වතුර වැටෙන්නම තෙමෙනවා නං flashing එකේ ගැටලුවක් ඇති

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 Місяць тому

    Harima ලස්සනයි ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @piyumkapparage1471
    @piyumkapparage1471 Місяць тому +2

    කරන වැඩේට අවංක වෙන,වෙහෙස නොබලා මහන්සිවෙලා වැඩ කරන මිනිසුන් මේ වගේ අගය කිරීම ඉතා හොඳයි.ඒවගේම සල්ලි අරගෙන වැඩේට බොරු කරන මිනිස්සු පිටු දැකීමට මේක හොඳ පාඩමක්.

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @kanchanahemanthi-j1c
    @kanchanahemanthi-j1c Місяць тому

    මාරම ලස්සනයි අක්කේ

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @AjanthaSilva-u3k
    @AjanthaSilva-u3k Місяць тому

    Godak lassanai.budusaranai.❤

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @samadhi8541
    @samadhi8541 Місяць тому

    Harima lassanai nangi.mage sihina niwasath me wage.ikmanatama anek video one nangi.
    Thanks ❤

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Місяць тому

    Ane godak hodai .godak lassanai.❤

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 Місяць тому

    අනේ ආසාවෙන් මග බලාගෙන ඉන්නවා 4වෙනකන් මග බලාගෙන හිටියේ❤❤

  • @WithChathurika-m6
    @WithChathurika-m6 Місяць тому +1

    ඔයාට ජයෙන් ජය❤

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @teclasewwandi6221
    @teclasewwandi6221 Місяць тому

    පිළිවෙලයි ලස්සනයි ❤️

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @chamindaprasad3861
    @chamindaprasad3861 Місяць тому +1

    Lassanai🎉

  • @AnuradhiManawadu
    @AnuradhiManawadu Місяць тому

    Very nice. Thank u so much dear ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @lahirurushan5063
    @lahirurushan5063 Місяць тому +2

    මුලු වියදම ගැන කියන්න පුලුවන්නම් ගොඩක් අයට හීන වලට යන්න ඒකෙන් දල අදහසක් ගනීවි ❤️

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому +14

      මං ඊලග video එකෙන් ඒක කියන්නං...
      ගියපු මුලු වියදම සහ මුදල් හොයා ගත්ත විදිහ
      ලෝන් ගැන විස්තර
      අනෙකුත් මුදල් සොයාගත් ආකාරය
      ඊලග video එකෙන්
      අනිවාර්යයෙන්ම ගේන්නම්

    • @lahirurushan5063
      @lahirurushan5063 Місяць тому

      @@lifewithlove89 ❤️

    • @dinushaniranthidissanayake446
      @dinushaniranthidissanayake446 Місяць тому

      Eka nam loku deyak.. math ahannama hitiya prashnayak eka nam...❤❤❤❤

  • @PradeepKumara-t4u
    @PradeepKumara-t4u Місяць тому

    ලස්සනයිඅක්කෙ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @sumithrasenevirathne9160
    @sumithrasenevirathne9160 Місяць тому

    සතුටුයි ❤

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @AmashiSandunika
    @AmashiSandunika Місяць тому +1

    Lassaniiii gedrra hemadama sathtin innn akiiii

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @ashanirangika974
    @ashanirangika974 Місяць тому

    "ගල් ගෙදර " හරි හැඩයි ❤❤❤❤ දකුනේ ඉතින් වැඩ්ඩො තමයි 😇😌

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @ruwanthipalihawadane8900
    @ruwanthipalihawadane8900 Місяць тому

    Lovely house!!!

  • @kalhari50
    @kalhari50 Місяць тому

    අදත් බලන් ඉන්නවා අක්කි. ❤❤ඔයාට පුලුවන් නම් රිප්ල්‍යි එකක් දාන්න ❤

  • @NaleefHameer-qm5qs
    @NaleefHameer-qm5qs Місяць тому

    aththtama.oyage.vloges.enakan.balaagena.inne.man.pallewelin.maimoon

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @Isankaanurudda-i2v
    @Isankaanurudda-i2v Місяць тому

    දැන් නම් ලස්සයි අක්කෙ ❤❤ අපි ඔය පැත්තෙ අයෙ අවොත් ඇවිත් යන්න එනවා. බුදු සරනයි 🙏🙏🙏🙏

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි මල්ලි..ඒ ලස්සනේ කොටස්කරුවෝ ඔයාලා තමා ..අනිවාර්යයෙන්ම ඇවිත් යන්න එන්න ..බුදු සරණයී 🙏🙏

  • @nisansalamadhu2147
    @nisansalamadhu2147 Місяць тому

    Akka oyalage gedara issaraha thiyena gaha kapuwoth gedara thawth lassanata penawa❤

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому +3

      එහෙම කීප දෙනෙක්ම කීවා නංගීයෝ ❤❤❤ ඒත් ඒක කරන්න හරි අමාරුයි ..අනික මේ වැහි කාලේ වගේ නෙවෙයි අපිට පායන්න ගත්තම..ඒ වගේමයි එලියෙන් පේනවට වඩා ඇතුලේ ඉන්නකොට ඔය ගහ හරිම ලස්සනයි..
      ලොකුම දේ තමා ඔය ගහේ හැමදාමත් මොකෙක් හරි කුරුල්ලෙක් කූඩු හදනවා
      මේ දවස්වල පැටව් ඉන්න කූඩු තුනක් තියෙනවා 🥰🥰🥰

    • @susanmudalige820
      @susanmudalige820 Місяць тому

      Gaha nam kapanna epa.eka harima lassanai

  • @kalpanidissanayaka5793
    @kalpanidissanayaka5793 Місяць тому

    Akke house palning karana kena genath kiynnko.eyage Mila gannan em

  • @priyankathilakaratne-bf8lt
    @priyankathilakaratne-bf8lt Місяць тому

    Woah ❤

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 Місяць тому

    Harima lassnta piliwelata wada tika krla tynwa akke ❤❤ home tour eka blnna harima asawen bln innawa akke ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @hansieranditha4971
    @hansieranditha4971 Місяць тому

    Harima lassanai

  • @nuwanuditha219
    @nuwanuditha219 Місяць тому +2

    Akke oya tika oyata iwara kara ganna සම්පූර්ණ kiyak wage giyada?

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      Video එකක් ගේන්නම් ඒ ගැන

  • @dineshakumari5658
    @dineshakumari5658 Місяць тому

    Harima lassanai akke aluth gedara.❤

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @dharmasiriananda9873
    @dharmasiriananda9873 Місяць тому

    හරිම පිලිවලයි තමයි.ඔයා ගොඩක් වාසනාවන්තයි.❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @sonalichathurikajayalath4351
    @sonalichathurikajayalath4351 Місяць тому +1

    Akke oyage ge harima lassanai .akke pantry cupboard wala racks gaththe kohenda kiyanna puluwanda.granite shop eke no. Eka kiyanna puluwanda .akke pantry cupboard athule vedio ekak gennako

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      උඩ කබඩ්වල දික් අඩියක් 13500
      යට කබඩ්වල දික් අඩියක් 10500
      පැන්ට්‍රි කබඩ් වලට දාන රැක් අපි වෙනම අරන් දෙන්න ඕනේ..ඒවට ලක්ශයක් විතර ගියා
      මට හරියටම ගාන කියන්න බෑ.
      මොකද සිවිලිම ...ජනෙල්..පැන්ට්‍රි ඔක්කොම එකම පැකේජ් එකකට කලේ
      සාමාන්‍යයෙන් කිව්වොත් අර රැක්වල වියදමත් එක්ක ලක්ශ 4 ක් විතර ගිහින් තියෙනවා ❤
      රැක්ස් ගත්තේ කුරුනෑගල පික්චර් පැලස් එකෙන්...
      ග්‍රැනයිට් ශොප් එකේ නම රංගිරි ග්‍රැනයිට්
      ඒ නම ගූගල් search කරන්න ..ඔක්කොම details ගන්න පුලුවන්

    • @sonalichathurikajayalath4351
      @sonalichathurikajayalath4351 Місяць тому

      Thank you akke

    • @sonalichathurikajayalath4351
      @sonalichathurikajayalath4351 Місяць тому

      Oyage jivithe sarthaka wenna kiyala pathanawa

    • @sonalichathurikajayalath4351
      @sonalichathurikajayalath4351 Місяць тому

      Akke pantry vedio ekak genna

  • @rtk9661
    @rtk9661 Місяць тому

    Oya nam amma kenek wage rahasak thiya ganne na..ආදරෙයි akkiyo..

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @shyamadissanayake527
    @shyamadissanayake527 Місяць тому

    අනේ පොඩ්ඩක් මට කියන්න ඔයා thumbnails හදන්නෙ මොන app එකෙන්ද කියල ❤❤ ලස්සනයි ඔයාගෙ විඩියෝ .❤

  • @isharapiyarathne400
    @isharapiyarathne400 Місяць тому

    ලස්සනට වැඩේ කරලා තියනවා💖😍
    සම්පූර්ණ කීයක් වගේ ගියාද අක්කි?

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому +4

      මං ඊලග video එකෙන් ඒක කියන්නං නංගි...
      ගියපු මුලු වියදම සහ මුදල් හොයා ගත්ත විදිහ
      ලෝන් ගැන විස්තර
      අනෙකුත් මුදල් සොයාගත් ආකාරය
      ඊලග video එකෙන්
      අනිවාර්යයෙන්ම ගේන්නම්

  • @Nelum-lg5pe
    @Nelum-lg5pe Місяць тому

    Api ahuwe oyagn සම්පූර්ණ ganna kiyda කියලා

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому +2

      මං ඊලග video එකෙන් ඒක කියන්නං නංගි...
      ගියපු මුලු වියදම සහ මුදල් හොයා ගත්ත විදිහ
      ලෝන් ගැන විස්තර
      අනෙකුත් මුදල් සොයාගත් ආකාරය
      ඊලග video එකෙන්
      අනිවාර්යයෙන්ම ගේන්නම්

    • @ruwanikakothalawala4576
      @ruwanikakothalawala4576 Місяць тому

      ​@@lifewithlove89 it would be a very useful video for many ❤

  • @AnomaNanayakkara-u8c
    @AnomaNanayakkara-u8c Місяць тому

    Oya godka hodie❤❤❤

  • @sujeeewanilmini3049
    @sujeeewanilmini3049 Місяць тому

    Thank you akke. ❤❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @Selin-vlogs
    @Selin-vlogs Місяць тому +2

    අක්කෙ රජයෙන් ගන්න ලක්ශ 25 ලෝන් එකෙන් මේ වැඩ ටික කරගන්න ඇතිද .....
    ගෙයක් හදාගන්න හීන දකින මිනිස්සු තමයි මේ වීඩීයෝ එක වැඩියෙන්ම බලන්නෙ ❤🥺

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому +2

      මං ඊලග video එකෙන් ඒක කියන්නං නංගි...
      ගියපු මුලු වියදම සහ මුදල් හොයා ගත්ත විදිහ
      ලෝන් ගැන විස්තර
      අනෙකුත් මුදල් සොයාගත් ආකාරය
      ඊලග video එකෙන්
      අනිවාර්යයෙන්ම ගේන්නම්

  • @deepthihemachandra8230
    @deepthihemachandra8230 Місяць тому

    Lassanay,budusaranay,oyata me seratama kayak giyada?

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому +1

      මං ඊලග video එකෙන් ඒක කියන්නං නංගි...
      ගියපු මුලු වියදම සහ මුදල් හොයා ගත්ත විදිහ
      ලෝන් ගැන විස්තර
      අනෙකුත් මුදල් සොයාගත් ආකාරය
      ඊලග video එකෙන්
      අනිවාර්යයෙන්ම ගේන්නම්

    • @deepthihemachandra8230
      @deepthihemachandra8230 Місяць тому

  • @ashakrishanthi8214
    @ashakrishanthi8214 Місяць тому

    Akke gdra hama wadakma harima lassanata karala tiyanawa.....akke lee janel dorawal walata wada aluminum ewa shakthimath wadi da.

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      හැම පැත්තෙන්ම හොදයි..වියදම් තමා වැඩි😊

    • @ashakrishanthi8214
      @ashakrishanthi8214 Місяць тому

      @@lifewithlove89 ehemada akke.lee walata wada hari finishing neda aluminum ewa.

  • @dilruuu......5329
    @dilruuu......5329 Місяць тому

    ලී දොර ජනෙල් වලට වඩා ඇල්මෙක්ස් මිලෙන් වැඩිද.නඩත්තුව පහසු කොයිකද

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      ඇලුමෙක්ස් ලී වලට වඩා හැම අතින්ම හොදයි..මිල පැත්තෙන් තමා වැඩි..මිල කොහොමත් ඇලුමෙක්ස් වැඩියි

  • @Sarajasmine-e4e
    @Sarajasmine-e4e Місяць тому

    Harima lassanai ,okkotama keeyak giyada?nangi

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      මං ඊලග video එකෙන් ඒක කියන්නං අක්කා...
      ගියපු මුලු වියදම සහ මුදල් හොයා ගත්ත විදිහ
      ලෝන් ගැන විස්තර
      අනෙකුත් මුදල් සොයාගත් ආකාරය
      ඊලග video එකෙන්
      අනිවාර්යයෙන්ම ගේන්නම්

  • @chanakapradeep5345
    @chanakapradeep5345 Місяць тому

    Loan ekakata giyama salary eka manage karaganna vidiya genath ideas kiyanna

  • @luneartz5250
    @luneartz5250 Місяць тому

    Ane, nangi mata kiynnako Box Model gedara ka එලියේ බිත්ති තෙමෙනකොට දිය සෙවෙල බැදෙනවා නේ... ඒකට ඔයාලා මොනාද use කරපු තීන්ත ගැන ඔයා දන්නවද, දන්නවා නම් මට reply karanawada..❤

    • @lifewithlove89
      @lifewithlove89  Місяць тому

      අපිට ඒකට painters ලා reccomend කලේ Aqua seal කියන paint එක..ඒක ටිකක් මිලෙන් නං වැඩියි..නමුත් weather shield එකට වඩා හොද ආරක්ශාවක් ඒකෙන් ලැබෙනවලු..

    • @luneartz5250
      @luneartz5250 Місяць тому

      @@lifewithlove89 Ane, man hithuwe th nh oya reply karaii kiyala, Daws 2 k withara ne video eka daala