Aththatama vitamin c serum eken face ekata wenasak thiyenawada dr. Cream ekak hari serum ekak hari use kranna one face eka tikak eliya watena clear wenna wagene. E de meken labenawada? Plz reply me dr rashel day cream ekath hodai kiyanawa eth daraz eke eka hodaida danne na
මාත් විශ්ව ආකර්ශණ නීතිය පිළිපදින කෙනෙක් ඒක හරියට කරන කෙනාට කියලා වැඩක් නැ සුපිරියට හරියනවා මාත් ප්‍රතිපල ගත්ත කෙනෙක් විශ්වාස කරන්න තමංව 💯💛
විශ්ව ආකර්ෂණීය නීතිය ඇත්තටම ඇත්තක්..ජීවිතේ සෑහෙන්න වෙනස් වෙනව..❤️😍
Ow mn Low of attraction follow karanava eka aththak mata resalts godak hambuna oyath e gana vishvasen karanna eka aththak❤️❤️
Oyata laba ganna one deval hamadetama use karanna puluvan❤️
Eken thama mn godak deval igana gaththe
Thank uu soo much 😍
මාත් විශ්ව ආකර්ෂණ නීතිය follow කරන කෙනෙක්.. ඇත්තමයි ඒකනම් පුදුමයි... මං 2023 a/ls කරේ.. මං එත්කොට තමයි low of attraction එක ගැන දැන ගත්තේ... ඒකේ results මට දැන් ලැබිලා තියෙනවා. මං අන්‍තිම මාස 2කේ තමයි a/ls වලට ready උනේ.. ඒ ටිකේ මං මේක follow කරා. මට හොද results එකක් අරගෙන campus select වෙන්නත් පුළුවන් උනා... ❤❤❤ මං විශ්වාස කරනවා low of attraction එක නිසා තමයි මට ඒක කර ගන්න පුළුවන් උනේ...😊😊😊
මාත් විෂ්ව ආකර්ශනීය නිතිය විෂ්වස කරන්වා අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
Thank uu bbzy 😍
Math low of attraction follow karanawa superb හරියටම කරොත් හරි..❤😊
Thank uu bbzy 😍
ලස්සනයි අක්කේ vlog ekhඔයා තව තවත් ලස්සන වෙන්න ඕනි❤️පරිස්සමින් සතුටින් ඉන්න.අක්කිගෙ morning routine ekath gennako🥰අක්කි කරන දේවල් මාත් try කරලා බලනවා.law of accraction math ලගකදි ඉදන් follow karanawa🥰adarei ❤️
Anee Thank uu comment akata patto 🥺😘
Oya kettuth wela dr kalin videos wala nam tikak bole wage hitiya. Aththatama oya bona green tea eka hodaida
Aka hodai mama bila thiyena awagen aka hodai darling
@@LifewithTharuu Thanks sweety
විශ්ව ආකර්ෂණ නීතිය ගොඩක් කල් ඉදන් විශ්වාස කරන..දේවල් manifest කරන කෙනෙක් ..මට ගොඩක් දේවල් ලැබිලා තියෙන්නේ ..law of attraction එකේ advance step එකක් තමයි law of assumption කියන්නේ ..try..naville goddard ..abraham hicks ...ගොඩක් දේවල් දැන ගන්න ලැබෙයි ඔයාට ..ඒවගේම scripting technique ...best
Woww comment aka 🥺 Thank u darling 😘
@@LifewithTharuu U R welcome darling ..law of attraction අනිවාර්යයෙන්ම වැඩ කරනවා...මුලික දේ self love ..self respect ..affirmation ..I Love myself ..I am best ...I beautiful ...I am Strong ...I Enough ..I am goddess ..වගේ affirmation කියන්න..feeling is the secret of manifestation ...ඒ කියන්නේ ..ඔයා feel කරන්න ඕනේ ..ඔයාට දෙයක් ඕනේ නම් ..ඒදේ ඔයාට ලැබිලා තියෙන්නේ විදිහට ..Like ..මං ගොඩක් ලස්සනයි ..මං තව තව ලස්සන වෙන්නේ ..නියමයි ..වගේ don't use negative ..
Mata danna ganna puluwan da nanagiya kondhata gapu crem ekka gann kohomada kiyala
@dinithiwasana1862 Rs.950/- akki
Akki hissory adu wenna nh mona karath munath katha වෙලා plzzz hissory walata kiyannako hoda deyak😢
💞💞අක්කි පැට්ටෝ හරිම ලස්සන vlog එකක් ❤️❤️හැමදාම ගෙන්න 😘😘
Thank u patiyo 😘
Akki oyage vlogs hamadama balanawa godak adarei ❤️❤️❤️❤️❤️
Ane Adarei 😘💫
Mokakda akki oya use karana green tea eka?
akki tikak kettu wela wageee. weight loss wenn mnw hri tips krnwd..
( Sangsu ) Fat burner Keels aka thiyenwa
රෝස මල 💖💖..ඔව් අක්කි මාත් විශ්ව ආකර්ශන නීතිය විශ්වාස කරනවා ..දැන් මන් ඒ දෙ ගැන දැනගෙන අවුරුද්දක් වගෙ කාලයක්..මන් ඒ දේ තදින්ම විශ්වාස කරනවා මට ඒ දෙයින් ප්‍රතිඵල ලැබුන නිසා♥️🦋...අක්කි ඔයාත් ඒ දේ ගැන හොයලා දිගටම විශ්වාසෙන් ඉන්න..ඔයාගෙ ජිවිතේ තවත් ලස්සන වෙන්න කියලා මන් ප්‍රර්ත්නා කරනෝ😍♥️..ආදරෙයි ළමයෝ💖🥰
ඒක මොකක්ද
akki oya mara lassanai oyage skin aka lassana glow akak thiyenne❤ a wagema oyage videos wala amuthu look akak thiyenawa 5k wagema 10 ikmanta gahamuu ❤
Thank uu bbzy😍
විශ්ව ආකර්ෂණය නිතිය ගැන මටත් කියලා දෙන්නකෝ මාත් ආසයි 🥺
Forever goldface wash ekta pimples danawa wedi
Kenagen kenata wens wenna pluwan pimple walata use kle acnes
Akki dry skineka nethiwela.skin eka pahapath wenna hoda body lotion ekak kiyannako.best risult ganna body lotion eka kochchara kalayak use karanna onida akkiyoooo
Akki body skin eka godak dry kasala kudu vage hama yanavath ekata hoda cream ekak kiyannako ?
Echara drynm kama bimath wens karanna wei patto
ඔයාගේ වීඩියෝ බලන්නේ ආසාවෙන් මැනිකේ
Thank uu manikew
මමත් 𝗹𝗼𝗮 කරන කෙනෙක් 🥺❤ රිසාල්ට් තියෙනවා
Akka oy use krn green tea eke nm mokkd
Akka reply plz
Akki me venakan use karala thiyena body creams varga monavada ? Evain godak hoda mokakda ?
Johnson aka hodai kiyala hithanawa mama dn use karana aka. Bt mama baby oil uth use karanawa akath hodai patto
Vitamin c serum ekata face eka pahapath wenwada dr?
Bodyloation name plz
Johnson oil in lotion
Akki vitamin c serum originl gnn thank kynnk
Lassnai akki aga hada karagann vidihak kiynnko
Math bathaliw appaw gym thama ithin 🥺
Hair cream eke nama kiyannako nangi
Nangi oya use karana body lotion eka kiyannako
Johnson oil in lotion
Aththatama vitamin c serum eken face ekata wenasak thiyenawada dr. Cream ekak hari serum ekak hari use kranna one face eka tikak eliya watena clear wenna wagene. E de meken labenawada? Plz reply me dr rashel day cream ekath hodai kiyanawa eth daraz eke eka hodaida danne na
Rashel Vitamin c cream akatanm mama echara kamathak na aka set na serum akanm hodai 😍
@@LifewithTharuu 🌹💋🌹💋 Much love
Oya use den me use karala tiyana lipstick eka mokadda nangi
hair cream eka hemadama gewata kmk nedda akke, serum ekk wenuwt use krnn puluwn neda
Napu dawasata witharak use karanna nngo
Akki oya hitiyata wediya slim wela sudu wela thawa lassana wela menikah .eswahak nam wadinna epa .budu saranayi
Ane Thank uu bbzyy lv u 🥺😘
akki skin eka litning wenna use kalee monawada anee plz kiyanna kooo .. adath vlog eka lassanai 💞💞
Thank uu bby mama use karana awa thama mama vlog aka danne patto
Akki saffron body butter eka gana kiynnako oya use krana.
Acne cream eka face wash eka පැහැදිලි nema eka dannako
Vitamin c serim eka gtte kohenda page ekak nsm eka mention krnna
Awa shop walim ganna pluwan
Akki oya use karana tonr eka kiynnko
Ances eka best
Hair cream eke name ekai,price ekai kiynnko
Hair blooms Hair Growth cream Rs.950/-
Bohoma esthuthi okata konde wewenoda sudu akki
Oil ganna kamathi nathnm meka ganna konde wawenwa konde agai mulai apply karanna godaaaaaaak ganna onena 😘
Hair cream name??
Hearbal blooms hair growth cream. Rs.950-980
@@LifewithTharuu lankawe product ekakda?
fake ewa na neda?
නිදහස් ජිවිත❤😊
Low of attraction wala pathipala thiyenawa akki mata
Follow karala balanam math patto Thank u comment akata 😍
Hair cream plez
Herbal blooms hair growth cream
Hair cream එක නාන්න ඉස්සෙල්ලා නේද අක්කි ගාන්න ඕනේ උදේ ගලා පැය 2k වගේ ඉඳලා නෑවට කමක් නැද්ද අක්කි කොහොමද use කරන්නේ
Rata gala pahuwenda nawath kamak na nango
Akke e candle eka kohenda ane
Simple candle instergram page akakin nangi
Hari akke ❤
Akkage vdos mr lassanai ane. Mt lgadi akkw hambune❤. Me danuth akkge vdos bl bl inne 😁
Akki mulu agama eka patak kara ganne kohomada
🥰👸❤️💐 princess 👸💖
Doll 😍
Hair cream price keeyada
Akki😍😍♥️
ලිප්ස්වලට් මොකක්ද කරන්නේ
1𝘀𝘁 𝗰𝗼𝗺𝗺𝗲𝗻𝘁 😁
Acnes cream eken marks ain wenwd akka
Pimple adu una patto mama me marks yaida kiyala thama me tiketh use karanne aka
Akki dark circles walata solution ekak kiyannako
🥺
නංගි ඇක්නි ක්‍රිම් එකෙයි ක්ලෙන්ස එකයි නම් පැහැදිලිව කියන්නකො
4ever face wash එක හොදයි ද නංගා...acne skin එකට...
Ou acne awata passe mama mekata change una akki
@@LifewithTharuu thank U nanga 😘
Hii doll ❤❤❤
Hi bbzy 😍
❤️😘😘✌️🌹🌹🌹
😍😘😍
japan bonikek wage oya 😍
Anee mata podi kaleth oka thama kiuwe kattiya 😍
නංගී මේක දවස ගානේ ඔලුවේ ගාන්න ඕනෙද
Na na napu dawata witharak karanna
@@LifewithTharuu thanks නංගී
නංගි මේ ක්‍රීම් එකට කොන්ඩෙ වැවෙනවද.මගෙ කොන්ඩෙ හරිම තුනීයි.දික් වෙනවත් අඩුයි.මේ ප්‍රශ්නෙට මේ ක්‍රීම් එක හොදයිද
Ou oyata konde wawagannama onenam oiluth ganna mekath ganna massage aka aniwarem karanna
❤❤
😍
Nangi mage muna බ්ලිචින් ක්‍රිම් එකක් ගලා මුන අවුල් වෙලා තියෙන්නෙ 😢😢😢අනෙ මට මෙක හොද කර ගන්න ස්බාවික සත්කාරයක් කියන්නකො😢😢😢ඔයාට පින් සිද්ද වෙනවා ❤❤❤
අක්කෙ මටත් බිලිචින් ආසාදන උනා මම නම් නැති කර ගත්තෙ..එකක් කෝපි.. ඇලෝජෙල්..මී පැනි..කහ ගෙදර ඒවා කොටපුවා ගන්න..ඒක කලවම් කරල ගාන්න විනාඩි විස්සක් ඉන්න ගොඩක් දුරට සුව වෙයි මට නම් හරි ගියා
@@RNlife-jm4or එ කියන්නෙ මෙ මී පැනි/කොපි කුඩුයි/ඇලොජෙල් /කහ කුඩුයි ඔක්කොම එකට කවලම් කරලද ගාන්න ඔනි නංගියො
Oya aloe jel use karanna dear night time ekata .. thawa oyage pimples ehema thiyanawada
Sathiyata 1 parak kadalapiti , mi pani , dehi , kaha , youghrt dala pack ekk hadala use karanna
Pimples thiyanawanm vitharak (kohomba kola + amu kaha ), (mi pani + kurudu kudu ) me deken kamathi ekk pack ekk vidihata hadala sathiyata 2parak ganna me hamadema karata passe ice kata aran muune ganna ratath aloe jel ganna kalin ice kata ganna moone
Dath madin nedda😂
Apo naa 😂
Hari cream eke brand eka kiyannako
Hearbal blooms
Akki oya face eka shave karanawada? Karanna bayen inne..monada oyage idias ?
Epa epa math kla apo pimple awa mata ane 🥺
😘😘😘
සුජානි
😊
ඔයා යශෝධරා මෑණියන්ට පහන තියෙනවා ද
Ou patiyo ape amma thama yashodara මෑණියන්ta wadinna patan gathe
Dn apith wadinawa 😘
Low of attraction math fallow karanawa akki 🥰 @Universe in you me channel eken godak dewal jiwitheta ganna puluwn 💗🦋
Ou math universe in you eke akka nisa thama low of attention gana dana gaththe aththatma viswasayen kaloth resalt thiyenawa
Hii doll❤❤❤❤
Hi bby 😘
❤❤❤
❤️❤️
❤❤❤