Me kathawanm 💯 aththa 💕 . Minissunge kamaththa wens samaharak aya cream ganna asai samaharak aya asa na ehema thama . Bahutharayak ganu lamai gathth 95% kma cream gana aya inne . Math ekai kiuwe man kiyana paliyata meuwa aran ganna epa kiyla . Me comment eke lassnata pahadili karala thiyenwa eka nisa me comment eka hari watinawa 💕thnx dala . Anith minissu wage mata cancer ekak hadei gaga methna kiyla na hari pahadili widihata lassna updesk comment karata godk thnx 💕
💕 matath awlk na math dan masa 6ka 7ka wele idan use karanwa . Eth dan mata gokd aya mekata comment dala thibb meka hoda na kiyla ☹️💕poddk hoyala balnn patiyo oya gaththe original ekamada kiyla
Thnx akke comment ekata thawa ayata wadagath wei me oyalage comments 💕 ow akke me man dan gana eka tikak hoda na kiyla dan godk aya mata kiuwa ☹️ math hoda ekakata yanna one . Oyage lapakalal nathi wela muna suwapath wenna one 💕
@@Likkanawo man nam dan mokuthma ganne na baby soap withrai use karanne dan aurudu 11k wenwa gana hamdema nawththala eth thama thibba skin eka ganna bari una 😭
Oya magul ganna apa.tika klakin skin cancer hdagnna vai.bleaching sampoornayan ain kerala kadala piti kaha pack.cofee pack use keranna.awruddak vge keraddi lassana pahapath hamak hdanva.habai hodata wathura bila thel kama piti kama nvathla swabawika kola warga carrot vge dawal knna oni.
Akk please answer ekk denn puluwn da 😢😢😢😢 Oyat kalin thibun kalu skin ekk d Oyat oy patat enn mond use kr 😢 Oya pat enn oyt kochchara kal giyd😢😢😢 Answer ekk denn puluwn da 😢
Never use carotone…!!!!🚫🚫🚫🚫 it has hydroquinone high dosage… have amazing results for 2 years… gives you an amazing yellowish golden colour.. BUT.. slowly the cream gets absorbed by the skin to the blood circulatory system.. which eventually affects kidney that tries to clean the body.. and with time skin gets thinner and thinner.. that is why those whitening creams are not allowed ti apply on fatty muscles.. because quickly you can see that stretch mark like effect.. which is not stretch marks but the skin that is being thinner day by day.. eventually blood vessels can be seen.. so dont use carotone more than 3 months.. if using carotone.. then plz wash early in the morning after applying it in the night.. dont expose to light it can affect.. ans in day use spf 50+ sun cream.. carotone bad for long term.. hope this helps everyone🤜🏼🤛🏻
When I first saw ur chanel girl it was 999 subs but now seeing you having 4k subs now I'm I'm sooo happy to you ❤❤❤❤ xoxo lots of love all the way from 🇦🇺 to 🇱🇰
Mn use kara eka ,,හරිම sera අමුතු smell ekak තියෙන්නේ ,,expired date මොකුත් na eke..හැබැයි den nm lable ehema ghla eke..mn rs life video blmwa..❤ mata nm result na .. e smell ekta oluwa ridenawa ..oyta hodai nm gnna darling ..
Ow godak aya mata me video ekata comment dala thibba ☹️💔 man ganneth original eka eth ithin bleaching thama . Mama balapu wisthara anuwara ara fresh and white walata wada bleaching adui samnya pramanekata
@@dilinirajapaksha8160 ow sahenna modai .☹️ man kamathi dene dala mama karanne mama oyage age balen ganna awe nane me cream eka man kamathi de mama ganwa oya kamathi de oya ganwa math ekka tharaha ganna epa lamayo mama wardi deyk nemei reply kale mama kiuwe mama danagaththa de . Hame ptak wens karaganna gana onama cream ekak bleach thiyenwa api boruwata oluwen hithn rawatila gawata wadak na meke bleach na kiyla aththa danagena ganna one mama ekai kiuwe . Nathuwa oyata mukuth wardi deyk kiuwe na dala
@@Likkanawo ya I know. Hama ekakam bleach thiyei hama pata wrnn gana. Ekane.doctors la recommend krnn hama pata wenn newe moisture eka maintain krannai api cream gann one kiyal. I meant about that. I mentioned that its ur choice. So I dont care about it. Oyalanm gann epa mama meka gawe kiyal qwam cmnt ekak noda inn hithun na. So dont mind it.
Akki carroton ekata thama akki ara pellam enne ekata olive oil hariyanne ekata thiyenawa loceryl cream eka ganna math use kara .dr kenk recommend kare ❤
Ehema routine ekak athttama mata na 😒☹️mata hena kammli ane ouwa karanna eth ekak mama issrahata karanwa aniwarenma ethkota man oyala ekka ekath shr kara gannm dala 🌝
ලමයි මම දැන් මේ comments කියවනවා . ගොඩක් comments දාලා තිබුනා මම දැන් use කරන carton cream එක හොද නෑ කියලා . මම හොයපු විස්තර අනුව අනිත් bleaching ක්‍රීම් වලට වඩා bleach ප්‍රමානය මේ ක්‍රීම් එකේ අඩුයි . ඒකයි මම මේක කිවුවේ . තව දෙයක් අපි අපේ පාට වෙනස් කරගන්න ඕනේ කියලා හිතලා ගාන හැම cream එකකම bleach තියෙනවා . කවුරු කොහොම කිවුවත් bleaching නැතුව අපේ හමේ පාට වෙනස් වෙන්නෙ නෑ . ඉතින් ලමයි ඕනම cream එකක සාමාන්‍ය ප්‍රමානයකට හරි bleach තියෙන්වා .☹️ මම මේක මේ විදිහට දැම්මේ ඔයාලාට දැනුවත් වෙන්නයි . 💕කවුරුත් කියන පලියට කිසිම දෙයක් ඔයාලා ගාන්න යන්න එපා .
Mamnm eka ganna kiyla inna nangi oya ganna sirum eka dalads
@@hasiniprabodani3541 ow man serum ekath add karala thama akke body lotion eka use karanne
Akke fb ek lassanata imu with hashee kiyl group ekk thiye ek gdk wsthr thiye oy pddk blnko ek
@@chethananethsara5940 thnx ptiya 💕
@@Likkanawo akke white spa ekata oya paata unada
කව්රු කොහොම කිව්වත් කලු අය ලස්සනයි කලු පාට තමා හොදම පාට 😅කලු කෙල්ලෙක් වෙලාම බලන්න ඔ්න සාමජෙන් කොච්චර කොං වෙනවද කියලා school එකේදි පවා මිස්ලා උනත් තැන දුන්නෙ සුදු ගෑනු ලමයිට මගෙ අද්දැකීමෙන්ම මම කියන්නෙ මම හිතන්නෙ අනිත් කලු ගෑනු ලමයිනුත් එකගවෙයි මම කියනදේට.ඔය කලු අය ලස්සනයි ගාන එකෙක්වත් කලු නැ සුදුයි උන් සුදට ඉදන් අපිට කියනවා කලු පාට ලස්සනයි කියලා කලුවෙලාම බලන්න ඔ්න කොච්චර ලැජ්ජාවට පත්වෙනවද කොච්චර කොංවෙනවද කියලා 😊✌💔
ඔව්🌝 නොතේරෙන කාලෙ ඉදන් මම ඔය දුක වින්දා
@@ManimekalaSooriyabandara mamat😖eka nisa e duka gana hodata dannawa
Ekanm aththa💯
Kochchara kauru kiuwwath hame pata adurui kiyanne harima manasika wadayak
ඇත්ත 🥺😞
අත් දෙකේ ලස්සන..❤❤❤..ඇඟිලි ටික පට්ට ලස්සනයි..දිගයි..
හරිම ලස්සන ගැණූ ලමයෙක්... ❤ ගෑනු ලමෙක්තමන් ලස්සන උනු විදිය අවංකව කියනවා දැකපු 1st time.
Adarei me lassna comment eka dapu oyata 💕
කට්ටිය අරකයි මේකයි කියලා මොන මොන comments දාලා තිබ්බත් මං මේ video එක සෑහෙන්න අගය කරනවා . 🙂💓
💕🫂
ඔයා ඇත්තටම ඇත්ත කතා කරනවා . හැම ගෑනු ළමයෙක්ම ආසයි ලස්සනට ඉන්න. ඔයා ගොඩක් ලස්සනයි 🥰❤
Thnx dala 💕 aththatama hamoma asai lassnata inna ithin mamanm kiynne hamoma lassnata inna one 💕
කතා කරන විදිහ මරු ඒයි 😂❤😍 ඔයා කෝමත් ලස්සනයි . ලස්සනයි කියන්නෙ අමුතු කියුට් එකක් තියෙන්නෙ 🥺❤️🌸
බ්ලීචින් ගාලා පාට අඩු නොවුනට ඔයාට ශරීරය ඇතුලෙ විස තැන්පත් වෙනව. එහෙම උනාම මදසරු බාවයට උනත් එන්න පුලුවන්.ඩොක්ටර්ස්ලා ඒකනෙ මෙච්චර කියන්නෙ හොයල බලල දේවල් ගාන්න කියල. ඔයා දැන් ගාන කැරටෝන් එකත් තනිකර කෙමිකල් ගොඩක්. ඔයාට පස්සෙ කාලෙක පසුතැවෙන්න වෙයි. ඒ නිසා සල්ලි වියදම් කරල විස නොගා බ්‍රෑන්ඩඩ් ක්‍රීම් එකකට යන්න garnier , neutrogena , cosrx , loreal, the body shop වගේ. දැන්වත් ඔය බ්ලීචිං ගාන එක නතර කලොත් ඔයාට හොදක් තියෙයි. උඩ තියනව ඔයාගෙ කමෙන්ට් එකේ හැම ක්‍රීම් එකකම බ්ලීචින් තියනව කියල. එහෙම නෑ පිලිගත් වෙළඳ නාම වල තත්ව සහතික එක්ක හොද රටවල හදන ක්‍රීම් වල බ්ලීචිං නෑ. පැහැපත් වෙන්න kojic acid , alpha arbutin , vit c , berry extract වගේ දේවල් තමයි යොදාගන්නෙ ඒවගෙන් හොද ප්‍රතිඵල තියනව. මේක බලන අයටත් මම කියන්නෙ මෙයා ගාපු සහ ගාන කිසිම ක්‍රීම් එකක් ට්‍රයි කරන්නවත් යන්න එපා.. සමට මාර විදියට අහිතකරයි. පරිස්සමින්
Yes true
True math nodanna kamata podi wayasedi owa gawa dan num Vitamin C, Naicinamaide, Alpha Aebutin, Retinol, 24k Gold Serum,Sun Cream , Toner, Sathiyakata wathawak face pack ekak. Aththamata mata dan 32k unath hodata skin eka yellowish look ekata maintain karan yanawa.
Eka aththa thawa cerave, cetaphill, spa ceylon wage brands uth hodai
Akke mulu agama eka colour ekkat enna hod cream ekak kiynnko bleching nathiii..
@@kalpaniranasinghe1228🌼
ජීවිතෙ පලවෙනි පාරට ඇත්තම කියන ගැනු ලමයෙක් දැක්කමයි❤️❤️
🌝 anith hamoma boru kiyana eke man aththa kiuwa eth godk aya ekatath mata banala thibba 😒
@@Likkanawo ganan gnn epa owa..ape panthiye hitiya lamai dennkma oya wagema lassna wela innwa bleeching tha.ai ithin.hebei eyala kiynne naaa aththak
ඔව්ව් ඒක ඇත්ත..පොලවෙ පය ගහල ජීවත් වෙන්න එන ව්දිහකට මූන දෙන්න බලන් ඉන්න ගෑනු ලමයෙක් දැක්කමයි.👍❤️❤️
බොරු සෝබන නැතුව පොලවෙ පය ගහල ජීවත් වෙන ලමයෙක්...💐💐❤️❤️
Attama hari honest eya ♥️
මං ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ඔය ලස්සනට ආයෙත් කිසිම හානියක් නොවේවා කියල.පුලුවන් හැම වෙලාවකම ස්වභාවික ට්‍රීට්මන්ට් කරන්න නංගියෝ ❤❤❤❤❤❤❤
පුදුම ආදරෙයි මම මේ ලස්සන ආශිර්වාදයට 💗
මමත් ඔහොමය් 🌝🤍අක්කා කතා කරද්දී අහන් ඉන්න ආසයි 🌝🤍කියුට් 😫🤍කොමහරි ලස්සන වෙන්න ඕන කියන එක ගැනු ලමයි හැමෝගේම ආසාවක් 🫶🤍බොරුවක් නැතුව ඇත්ත කිව්වට ආදරෙයි අක්කා 🌝🤍god bless✨❤️🥀
Adarei patiyaa ❤️❤️
@@Likkanawo මෙන්න රිප්ලයි කරලා 🥺😫❤️ආදරෙයි අක්කි 💚💐
ඇත්තටම මාත් තලෙලු කෙනෙක්.මට යාලුවෝ එක්ක 4to එකක් ගහන්න පවා ලැජ්ජයි.මට එක වෙලාවකට ඒක හරිම මානසික පීඩනයක්😔.ම්න් ඇත්තටම මගෙ colour එක ගැන ගොඩක් හිතනවා😣.මටත් අක්කගෙ colour එකට එන්න ආසයි.ඇත්තටම ඔයා හරිම ලස්සනයි.ඒත් ම්ගෙ skin එකට cream ගෑවම pimples එනවා.එපා වෙල ඉන්නෙ මන්.golden skin එකකට මන් හරිම ආසයි අක්කගෙ වගේ.
Oya asa wisihata oyata wenas wenna hambenwa patiyo oya eka gana wiswasen innko . Hodata wathura bonna . ❤️ cream ganna kmathinm hoda product ekak use karanna lamayo
Oya detox drink ekk,carrot juice masayk withara beela blnn,kaha kiri (Golden milk) ekth hamadama beela blnn..❤
ඔයා slviki media eke එ අක්කි කියන ස්වාභාවික සත්කාර කරම්න.මගෙත් කඩේ ක්‍රීම් ගාන්න බෑ.කුරුලැ එනවා ඔයා එ අක්කිගෙ වීඩියෝ වල බලන්න කඩල පිටි පැක් එක ගොඩක් හොදයි
අද තමා පලවෙනියට මේ විඩියො එක අහම්බෙන් දැක්කේ ❤gd luck gurl
Thnx dala 💕💕
ඔයාගේ වීඩියෝ එක අද දැක්කේ. මෙහෙම ලියන්නම හිතුනා. මම සුදු කෙනෙක්. ඒත් යාලුවෝ ගාන නිසා cream ගාන්න ඕන උනා. හැබැයි ඉස්කෝලේන් පස්සේ. Faeisa කියලා ඔයා දැම්ම cream එක ගෑවා. බීලීචින් කියලා දන්නේ නැතිව ගෑවේ. පස්සේ නැවත්තුවා බීලීචින් කියලා දැනගත්තාම. ඔන්න ඊට පස්සෙ තමා වැඩේ. Skin එක dry වෙලා මූනේ බිබිලි දැම්මා. මගේ මූණේ එක බිබිලක් වත් තිබ්බේ නෑ. ඉතිං මම කලේ කිසිම දෙයක් ගන්නෙ නැතිව හිටියා. මම කලේ සුදුහදුන් කෑල්ලක් අරගෙන ඒක ගලක ගාලා cream වගේ අරගෙන මූණේ ගෑවා. කෝමාරිකා ගෑවා. වැඩට ගියේ ඇත්ත කෝමාරිකා ගාලා. ඇත්තටම හරි ගියා. ඊට පස්සේ spaceylon එකේ neem and tea tree එක තමා මේ වෙනකල් ගාන්නේ. දැන් මගේ මූණ තිබ්බා වගේ තියනවා. පුලුවන් හැම වෙලාවකම ස්වාභාවික දේවල් ගානවා
Godak watina comment ekak sweetie 💕thnx
Mage bleeching use krla thama sensitive mukuth use krnna bh gedi daanawa ane mnda mukuth use krnna bah😭😭
@@sameerakitchil59 ikmnatama suwapath wenna one oyawa ..💕
මේක බලන පොඩි ළමයින්ට කියන්න ඕනෙ කියලා හිතුනා මේක..
ඔයා ලස්සනයි, ඔයාගෙ හම ලස්සනයි💗 තමන්ගෙ පාට කියන්නෙ, තමන්ටම ආවේනික දෙයක්.. ඒක ලැජ්ජ වෙන්න ඕනෙ දෙයක්වත් වෙනස් කරගන්න ඕනෙ දෙයක්වත් නෙමෙයි..🥹
තමන්ට ආදරය කරන්න ඉගෙන ගන්න, ඒක කරන්න අමාරුයි තමයි. ඔයාගෙ වටේ ඉන්න, ඔයා නිතර දකින අය එක්ක ඔයාව compare කරන්න යන්න එපා💗 මොකද මේ ලෝකෙ ඉන්න darkම complexion එකක් තියෙන කෙනා ඔයා විතරක් නෙමේ.. උදාහරණයක් විදියට කිව්වොත් ඕන තරම් top models ලා ඉන්නව එයාල තියෙන්නෙ අපේ south asian පාට.. සමහර ඉන්නව ඊටත් වඩා dark.. ඒක ලස්සනයි 😊
ලැජ්ජ වෙන්න එපා තමන් ගැන.. හොද skin care routine එකක් හදාගන්න, හොදට හම hydrate කරල තියාගන්න.. ඒ හොදටම ඇති❤️
තමන්ට ලැබිලා තියෙන දේ ගැන සතුටු වෙන්න.. ඔයා ලස්සනයි ❤️🫂
හැබැයි ඔයාට ඕනෙමනම් ඉතින් කරාට කමක් නැහැ.. ඔයාගෙ කැමැත්තනෙ. එහෙම කරනවනම් safe විදියට කරන්න.. සුදු වෙන්න ගිහින් තියෙන හමත් විනාශ කරගන්න එපා. පරිස්සමින්, හොයල බලල කරන්න කරන දෙයක් ❤️
Me kathawanm 💯 aththa 💕 . Minissunge kamaththa wens samaharak aya cream ganna asai samaharak aya asa na ehema thama . Bahutharayak ganu lamai gathth 95% kma cream gana aya inne . Math ekai kiuwe man kiyana paliyata meuwa aran ganna epa kiyla . Me comment eke lassnata pahadili karala thiyenwa eka nisa me comment eka hari watinawa 💕thnx dala . Anith minissu wage mata cancer ekak hadei gaga methna kiyla na hari pahadili widihata lassna updesk comment karata godk thnx 💕
@@Likkanawo ඔව් නවො අක්කෙ.. ඒත් ඇත්තම කතාව එහෙම අපේ ළමයිට හිතෙන්නෙ අර ඉන්දියාවෙ ලංකාවෙ වගේ රටවල්වල ගොඩක් colorism තියෙන නිසානෙ, ගොඩක් දුකයි ඒක ගැනනම් 😕 පොඩි කාලෙම අහනව "අනෙ ඔයාගෙ නංගි හෙන සුදුයි.. ඔයා එයා වගේ නෑනෙ" "ඇයි අනෙ ඔයා ඔහොම? ඔයා ඔයාගෙ අම්ම වගේ නෑනෙ" කියලා.. ඒ ළමයි ලොකු වෙන්නෙත් සුදු පාට හමක් තියෙන අයව idolised කරගෙනනෙ. මුකුත් ඕන්නෑ නිකං wedding make up එකක් දාගන්න salon එකකට ගියත් බහුතරයක් salon වල අපිව පවුඩර් බබාලා නැත්තම් කහ බබාලා වගේ කරනවනෙ 🥲💔 ඒත් වෙන රටවල් වල ඒම නැහැ. අපෙ පරම්පරාවෙ කට්ටියවත් ඒ දේවල් නැවැත්තුවොත් හොදයි.. 🤞🏻🤍
අපෙ අක්ක කෙනෙක් හිටියා ඔහොම දුක් විදපු, එයත් 8 වසරෙන් විතර ක්‍රීම් ගාන්න ගත්ත ඒත් එකක්වත් හරි ගියෙ නෑ. එයාට දැන්නම් 25ක් විතර, දැන් එයා එයාගෙ පාටට ආදරෙයි, දැන් කිසිම ක්‍රීම් එකක්වත් මොනවත් ගාන්නෙ නැහැ. ඇත්තටම සතුටුයි එයා ගැන 🥹❤️
කියන කවුරු කොහොම කිව්වත්, ඒක විදින කෙනයි ඒකෙ තරම ඇත්තටම දන්නෙ😕
@@Dreamer_girlo8 ow aththatama ape minissu ape minissunwama amuthi widihata dakina nisai podi kale idanma lamainge oluwe hadenne sudu thama hoda kalu kiynne naraka kiyala ☹️💔 aththatama kiuwoth oka thama matath une . Sahenna podi kale eka ekannegen wachana ahuwa . Aththatama ehema lamai innawa . Paw aththatama e wedanwa mama hodatama dannwa . Mata hithenwa man me tharamma wenas wenna lokuma hethuwa e podi kaledi mata danuna hith ridim wennaa athi kiyla 😊💔
@@Likkanawo අනේ🥺 මට තේරෙනව අක්කෙ වේදනාව.. මමත් body shaming වලට ලක් වෙලා තියෙනවා (තාම ඒක තියෙනව🥲) එපා වෙනව අනෙ එතකොට. අපෙ මිනිස්සුන්ට කෙට්ටු වුනත් වැරදියි, මහත් වුනත් වැරදියි.. සුදු වුනත් වැරදියි (එතකොට කියනව අම්බෝ මේකි injection ගහල කියල) කලු වුනත් වැරදියි (එතකොට කියනව අපෝ මෙයාගෙ කැත විතරක්)..
අනෙ මන්ද අනෙ.. තමන්ගෙ දෙයක් බලාගෙන ඉන්නැතුව අනුන්ට ඇද කියනව 🙄
@@Dreamer_girlo8 ganan ganna epa . Mama hodatama danna saha dakina deyak thama apita ada kiyna manussyata meloma deyak na . Ekai un irisiyawata wachna kiynne ekai aththa thathwe ape rate 🙁 eka nisa hamathissema oya oyawa lassnata dakinna echcharai . Mata kettui kettui gana okkoma dena godak mahatha aya eyala eyalage mahatha aga kettu karaganna beheth bonwa, gym yanwa eth mata kettui kettui ganawa 😹anna ehema minissui apita wachna kiynne . Wadiye ganan ganna epa halo💕
මන් අදාල දෙයක් නෙවෙයි කියන්නෙ. දැන් අපි ඉපදුනු පාට තියෙනවනෙ. ඒක ජාන වලින් එන පාටක්නෙ.. ඔයා මැරි කරන කෙනත් ගොඩක් සුදු කෙනෙක් නොවුනොත් හම්බෙන ලමයි සුදු වෙන්නෙ නෑ හලෝ.. එයාලටත් ඔයා පොඩි කාලෙ ඉදිය පාට නැත්තම් මහත්තයගෙ පාට එන්නෙ.. ඒක හෙන දිග සීන් එකක්. 🥲
මොනාඋනත් දැන් අක්කා ලස්සනයි.
අවුරුදු කුමාරි තරගයට යන්න ඔයා අමුතු ලස්සන ගෑනු ලමයෙක් ❤
Adarei 💕🫂
තාමත් ඔය කිසිම ක්‍රීම් එකක් පාවිච්චි නොකර ඔය කියනවා වගේ සුදු වෙන්න කිසිම වුවමනාවක් නැති 😊 මගේ පැහැය ගැන ආඩම්බර වෙන කෙල්ලෙක් වීම ගැන මං සතුටු වෙනවා ❤😊
💕 wow
Oyata karannna salli nane ekane oya
ඇත්ත අනේ 😒තාමත් තියනවා ලස්සන වෙන පිස්සුව 😒🌚තැන්ක්ස් අක්කේ වීඩියෝ එකට 🌚♥️
E pissuwa kauru na kiuwath hamogema hithe thiyen deyak 💕
හරිම
ලස්සන ලමයෙක්.. හිතත් ලස්සනයි වගේ ඒකයි තවත් ලස්සන...
මුලු වෙලාවෙම බලාගෙන හිටියෙ ඔයාගෙ අත් දෙක දිහා හරිම ලස්සන අත් දෙකක්...
අපේ අක්කට ගැලපෙනම නංගි කෙනෙක් ඔයා😁එයාට මාව හරියන්නෙ නැහැ.ඔයයි අපෙ අක්කයි සෙට් වුනොත් නියමෙටම තියෙයි.තායිරෝස්,චන්දනාලේප,ජොජෝබා,ගෝරි,ෆයිස,ponds,Due,Himalaya,ගෝල්ඩන් පර්ල්,තව පොඩි පොඩි ඩප්පි වගේකුත් ගෑවා එයා.බයෝනා,තව දම් පාට බොක්ස් එකක කරල් වගයක්,බයොටීන්,අනේ අම්මෝ ගාපු බීපු නැති දෙයක් නැහැ.fair ever එකේ අනන් මනන් ඔක්කොම,මට මේ වෙලාවේ මතක් වෙන්නෙත් නැහැ.කහ වලට මී පැණි දාලා ගෑවා,කෝමාරිකා ගෑවා,වෙනිවැල්ගැට බිව්වා,වෙදහාමිනේ බෙහෙත් හදනව වගේ😂එයා පොඩි කාලේ ඉදලම සුදු කෙනෙක්.ඒත් ඉතිම් අර ඕනම කෙනෙක්ට තියෙනව නේ තව ටිකක් මෙයිට වැඩිය සුදු නම් කියලා එකක්.ඒක තිබ්බේ එයාට🤣❤️
Eya kuruola danmad ovva gala
Ammo ape nangi wage..eyath sudui lassnai..eth thawath eka eka ewa ganawa😂
Ammo.. mama wage dial ekk hebei whitening cream nam gaanne.swabawika dewal thama gaanne.ehem kalunam na eth itin😒😂
Ponds awulda?
අද තමයි මුලින්ම ඔයාගෙ videos දැක්කේ නංගා. බොරු සෝබන නැති ඇත්ත කතා කරන කෙල්ලක්. ආදරෙයි ❤❤❤❤❤❤
Welcome akke 💕💕🌝 oyalage me lassna comments walata puduma adarei mama 💕💕
සුදු කෙල්ලෝ හිතාගෙන ඉන්නේ එයාල විතරක් සුදු උනාම ඇති කියලා සාමාන්‍ය කෙල්ලෙක් සුදු වෙන්න මොකක් හරි use කරාම කියන්නේ නැති දෙයක් නැ😏 කෙල්ලෙක් උනාම ලස්සන ගැන හිතලා තමන්ට හරියන දෙයක් කරාම තියෙන වැරැද්ද මොකක්ද ගැණු ළමයෙක් මේ වගේ දේවල් කරා කියලා මං වැරද්දක් දකින්නේ නැ 😊
Mekanm aththatama aththa 💕
කවුරුත් ලස්සන්න වෙන්න ආසයි. ඒක වරදක් නෙමෙයි. හැබැයි ලස්සන වෙන්න "සුදු" වෙන්න ඕන කියලා මතයක ඉන්න එකයි වැරදි.
@@Likkanawoඅක්කා body එකට හොද ක්‍රීම් එකක් Recommend කරන්නකො
eka aththa nangi kawru kohoma kiwwath hema geniyekma asai tikak sudu patata inna eth hemotama salli ne ithin laba deyak hari ganawa
Sirawatama👍👍
ඇත්ත කියන එක වටිනවා ගොඩක්❤😊
💕 thnx dala
අනේ එපා නංගි කැරටන් ගාන්න. මම ඔයාව දැක්කේ අද. අනේ එපා ඔයා හොද කෙනෙක්. ඒ නිසා මගේ අත්දැකීම් වලින් කිව්වේ. කැරටන් එපා ඔයා ගාන්න.
ආදරේ ඔයා අවංක හොද කෙනෙක්. ♥️
ඇයි හොද නැද්ද මේක
@@Hashinilakshika-rr6txit contain bleaching
දෙයියනේ මගේ කතාව මම අහන් ඉන්නවා වගේ 😩 මගේ බොසාවත් හම්බුනේ 10 වසරේ අග 😁 මුලින්ම ක්‍රීම් ගාන්න පටන් ගත්තෙත් 9 වසරේ.මුලින්ම ගෑවෙත් golden pearl 😫 දැන් carotene ගානවා 🙂
Hamadama cream eka ganna ep halo. Sathiyata deparak aage ganna 💕
Kochchra kalyuk gaddi caratone eke reslts pennanwd
Masa 2k witra.Mm shop wlin nwi gnne nm.
Math ehemai ykoo😅
අද බන් චැනල් එක දැක්කේ ❤දිගටම කරගෙන යන්න . හරිම ලස්සනයි❤
Thnx sweetie 🥹💕💕
හැමෝටම මේ වගේ අවන්කව කතා කරන්න බෑ ඔයා ඇත්තම කියනවා whiting ගෑවා කියලා ❤හරිම හොදයි ඔයා❤
💕 boru kiyla minissu rawattanwata wada aththa kiyla banun ahuwath kamk na kiyla hithalai man me vlog eka kale
@@Likkanawo Thank you😘❤
මරුවට කතා කරනවා😘සාමාන්‍යයෙන් විනාඩි 20 ගානක video එකක් එක දිගට ඉදගෙන බලන්නෑ.ඒත් කතා කරන විදියට අහන් ඉන්න හිතෙනවා.අද මේ සම්පූර්ණ video එකම බැලුවා
💗 adareiii
තනිකරම මමම තමා 😂මන් වගේ එකෙක් දැකීම සම්බන්දව සතුටුයි අන්තිමට මමත් ඔය එක එක ඒවා ගාල ගාලා කැරටන් එකෙන් තමා නතර උනෙ🎉 ඔයා ඇත්තම කතා කරනවා හලෝ 😗💯දිගටම කරන් යන්න චැනල් එක good luck
💗💗
කැරටන් එකේ price එක්ස් කියන්නකො ඩාලින්❤
Aneee caratone cream eke price & ganna thank kiyanna ❤
දැන් පාට ලස්සනයි අක්කි.😻මමත් ඉස්සර තලෙලු කෙනෙක් දැන් පට්ට ගේමක් දීලා තිබ්බ පාට අඩු කරගෙන තියෙනවා.මම ගාන්නෙ ෆ්‍රෙශ් ඇන්ඩ් වයිට් කියලා එකක් ඒකත් බ්ලීචින්🥲 ඒත් ඒක මම ගාන්නෙ කලාතුරකින් සතියකට එක පාරක් වගේ 😌 මගෙත් සුදු පාට ලප ආවා ඒක ඉබේටම අඩු වෙලා ගියා හැබැයි 😗
Abe fresh and white ekanm himita nawaththnna patiyo 🥺💔 ek sahenn bleaching .
අද තමා චැනල් එක දැක්කේ... සතුටුයි ඇත්තම කතා කරන එකට 😍... මට හිතුන එකම දේ බ්ලීචින්ග් ක්‍රීම් ගාලා මූන අවුල් උන කාලෙත් කොල්ලා ලග හිටපු එකම ඇති 🥰... සතුටින් ඉන්න නංගි දෙන්නම... Good luck gurl ❤
Adareii💕💐
පැල්ලම වලට - doctor කෙනෙක් prescribe කරන adapalene / retinol එකක් පාවිච්චි කරන්න pharmacy grade moisturizer එකක් එක්ක. අනිවාරෙන් sunscreen use කරන්න. ඔයාගෙ skin barrier එක damage වෙලා තියෙන්නෙ. මුලින්ම ඒක repair කරගන්න.
Caratone කියන්නෙත් bleach එකක්. ඔයාව සුදු වෙයි, ඒත් ඔයාගෙ හම තවත් damage වෙයි.
Good luck 🫶🏼
Dan carton use karanne na man 🌝
Bleaching ගාල නැතිවෙච්ච මූණ හදා ගන්න උදව්වුනේ ABC Nomarks Herbal Beauty soap 1ක. Bleaching effect නැති කරනව, acne අඩුවෙනව , Skin tone 1ක පවා වෙනස් වෙනව, glycerin සහ Natural ingredients හදල තියෙන නිසා මාරම වෙනසක් වෙනව, try කරලා බලන්නකෝ , මට නම් සුපිරි ප්‍රතිඵල ලැබුනා ❤❤❤
Math try kara , aththatama hodai 😍❤️
Mt.kiyala dennako
Kohend gththe dr
Pharmacy wala tiyanawa
නියමයි අක්කේ 👍🏻අහම්බෙන් දැකලා බැලුවේ දිගටම ඔයාව මන් ෆලෝ කරනවා 💗👍🏻🙂
Thnx patiyoo💕💕 math ekka digatama oya wage imuu
ඔයා ලස්සනයි ❤
@@indikawijesinghe5257 💕
Mee tooo
මමත් 7,8 වගේ ඉද්දි ටිකක් කලු කෙනෙක්.ඒත් නිකන්ම පැහැපත් උනේ මාව නම් වයසත් එක්ක .මට උනන්දුවක් තිබුනෙත් නැ සුදු වෙන්න ඕනෙ කියලා ඒ කාලෙ කුරුලෑ තිබ්බ.ඒව අඩු කරගන්න විතරයි ඕනෙ උනේ.අවුරුදු 18දී මුලින්ම cleanser එකකුයි toner එකකුයි aloejel පාවිච්චි කරන්න ගත්තට පස්සෙ කුරුලෑ,බිබිලි,whiteheads සේරම අඩු වෙලා මූන clear උනා.
Whiteheads nethi kara gaththe komada dr
Cleanser eka mokadda kiyannako
අපෙ මම දන්න අක්කා කෙනෙක් හිටියා එයා ඉස්සර හරිම කලුයි පස්සේ එක එක cream use කරා ඒත් හරි ගියෙ නැති නිසා injection එකක් use kra සුදු වෙන්න කියලා බලාගෙන ඉද්දී ඕනි colour එක ආවා පස්සේ එයා merry කරා 27 න් විතර දැන් 32ක් වෙන්න එනවා තාම දරුවෝ නෑ එයාට. ළඟදී දරුවෙක් ලැබෙන්න හිටියා එයත් නැති වුනා ගොඩක් doctors ලා කියලා තිබ්බෙ එයා,use කරපු වැරදි product වල බලපෑමක් කියලා ගොඩක් ම අර whitening injection එකේ,side effects එකක් කියලා ඇත්තද කියලා නම් දන්නේ නෑ කවුරු වුනත් ලස්සනට ඉන්න කැමති ඒත් වැරදි දේවල් භාවිතා කරාම මේ දේවල් තමා වෙන්නේ 😢😢
Ow injections wage dewal walata giyoth e wage dewal wenna puluwan
කරා කරා මැට්ටියේ..❤..subscribe කරා..පණ්ඩිත ආච්චියෙක් ..ආදරේ හිතෙන..❤❤❤❤
🙈❤️❤️❤️adarei anee
ඇත්ත කියනවට තමයි මේ හාට්ස් ටික❤❤❤❤❤
🌝💕💕
නංගි කිව්ව ඒවගෙන් 70%ක්ම මට උනා 😂 හැබැයි දෙයියෝ බැලුවා වගෙ මගෙ මූනට කිසිම දෙයක් උනේ නෑ.පින් දෙයියනේ 🤭❤️🙏
😹💕ehenm oya lucky
🥺hbay pahuwt thama oke balapama.apr akkit dn 31i.eyt skin cancer ekk awith thyenne
@@gavee4565godk kal cream gaapu nisada cancer ek avit tinne
@@gavee4565 akkara ikmnata hoda wei 💕
oyage ath deka pudumakara lassanai duwa!
🥹💕
awurudu 21k wenkn ek bleaching cream ekk wath gpu nathi eka gena sathutui😇💥
Mthhhh....❤
Wow niyamaine 💕
Issrhtath ganna epa
ඔයා ඇත්තටම ගොඩක් ලස්සනයි. අවංකව කතා කරනවා. 💖
Thnx sweetie 💕💕🥹
Oya මාලෙ ලස්සනයි❤මම ආසයි ඒකට
🙈💕thilakawardana eken gaththe halo
අහම්බෙන් ඔයාගේ වීඩියෝ එක දැක්කේ අක්කේ මොනවා නැත්තත් ඔයා ඇත්තම කතා කරනවා හැම කෙල්ලම එහෙම නෑ❣️ අක්කේ තව දෙයක් මාත් Golden pearl ගෑවා හැබැයි මාසයකටත් අඩු කාලයක් ගෑවේ මගේ මූනේ oil ගතිය වැඩි වෙලා බිබිලි ගොඩක් එන්න ගත්තා මං ඉක්මනට ඒ ක්‍රීම් එක නතර කරා මටත් යාලුවෙක් තමයි ඒ ක්‍රීම් එක ගැන කිව්වේ 😥 දැන් නං මගේ මූන කලින් තිබුනා වගේම තියෙනවා 😊
Thnx ptiyo lassna comments mata ewanawata 💕
ඔයා ගොඩක් හොඳ කෙනෙක් ..සියලු දෙවියන්ගේ පිහිටයි ...🙏🙏🙏🙏
Adareii❤
Nangi first of all I appreciate your honesty. Second thing is you are beautiful. I meant not the skin tone. Your features, your hair, your figure. Also your confidence makes you beautiful as well no matter the color of your skin. But I believe that you do not have any idea how your ideas can influence someone else to do the same thing what you did.
මේ වීඩියෝ එකේ ඔයා හැමතැනදිම වගේ අදහස් කරන්නේ මොකක් උනත් කමක් නෑ එන දේට මූන දීලා මේ ක්‍රීම් ජාතී ගානවා වගෙනේ. මේ දේ හරිම නරක විදියට බලපාන්න පුලුවන්. මේ වීඩියෝ එක තව කෙනෙක් බලලා එයාත් ඒ විදිහටම හිතන්න පුලුවන්. සමහර විට තමන්ගේ පාට ගැනත් අවතසේරු කරගන්න පුලුවන්.
Bleaching cream වල side effects, long term effects මොනවද කියලා ටිකක් search කරලා බලන්න. ඔයා දැනටමත් මේ දේ කරලා ඉවරයි. තව කෙනෙක්ට ඒ දේ වෙන්න තියන්නෙපා. ඔයා හරිම ලේසියෙන් කියනවා ඔයා කියන්නේ නෑ මේවා ගාන්න කියලා. ඒත් ළමයෝ ඔයා දන්නවා කොහොමද මේක මිනිස්සුන්ගේ ඔලුවලට යන්න පුලුවන් කියලා. ඔයා කොයිතරම් නරක ආදර්ශයක් ද දෙන්නේ කියලා තේරුම් ගන්න ඔයා තාම පොඩි වැඩී කියලා මට හිතෙනවා.
තමන්ට අයිතියක් තියෙනවා තමන්ගේ පාට ඇතුලු සියලූ දේ තීරණය කරන්න. ඒත් එවට safe ක්‍රම ඇත්තෙම නැද්ද මේ ලෝකේ?
සමේ පාටෙන් නෙවේ සම කොයි තරම් දුරට clear ද, hydrated ද කියන එකෙන් තමයි skin එකක් ලස්සන වෙන්නෙ කියන එකයි මගෙත් දැනට ලෝකෙ ගොඩක් දෙනෙක් පිලිගන්නෙත්. Modern world එක ගැන updated නම් මේවා දැනගන්න ඕනි. පාට කියන දේ ගැන sure නැත්තන් ලෝකේ හොඳම brands වල shoots එහෙම බලන්න models ලාගේ colors එහෙම.
අනේ අක්කියො දැන් ඔය ජරාව ගාන එක නවත්තන්න ඔයාගෙම හොදට කියන්නෙ ඔයාගෙ වීඩියෝස් ආසාවෙන් බලනවා.බ්ලීච් ගාලා නැවැත්තුවම පාට වෙනස් නොඋනට අක්කෙ ඕවා ගාන්න එපා මගෙ යාලුවො ගොඩක් දුක් විදිනවා ඕව නිසා දැන් ඔයා ලස්සනයිනෙ ස්වභාවික දේවල් වලට යොමුවෙන්න ලස්සන වගේම සෞඛ්‍ය ගැනත් හිතන්න කොච්චර ලස්සන උනත් ලෙඩෙක් උනොත් වැඩක් නෑ අක්කි මොකද ලස්සන කියන දේ සාපේක්ෂයි ඔයා ලස්සනයි දැන් ඕව නවත්තල දාන්න ඕවගෙ side effects තියනවා
Oyge thiyena skin colour ek marama lssnai akki🥺💕
Thnx patiyoo💕 oyala haryma adaraniya minissu thawa kenkwa lassnata agayana oyala harima lassnai 💕
ලස්සනයි ,සුදුයි කියන්නේ එකක් නෙවෙයි දෙකක්.ගොඩාක් සුදු අය ඉන්නවා,සුදු විතරයි,කිසිම ලස්සනටක් නෑ.සමහර කළු අය ඉන්නවා,ඇත්තටම ගොඩාක් ලස්සනයි
Puthe oya kisima cream 1k ganna apa. Natural pata lassanani.. hodata wathura vitharak bonna...
💕
අක්කා...CAROTONE Cream එක Skin එකට ගොඩක් හොදයි..😊මමත් ගානව.මට මගෙ ලොකු වෙනසක් තියනවා.එක හොදයි කියපු නිසා මමත් ගත්තා දැන් අරගෙන සතියක් විතර.ගාලා දවස් 6ක් විතර.මටනම් ගොඩක් හොදයි....❤❤❤❤❤ Video Eka Lassani ..Akkii💗💗💗💗💕💕💕💕
Eke body lotion eka hoidida
Nawaththl result blnnko muna vinasa wenw😢
Ane Mnda.... Ithin....Owa kiyana tharam hodath nahane ...😂
@@tharushipabasara96 Ekanam Gatte Nh Sudo....Try karala Balanna Witharai Cream eka gatte.hodada kiyala balanna.
💕 matath awlk na math dan masa 6ka 7ka wele idan use karanwa . Eth dan mata gokd aya mekata comment dala thibb meka hoda na kiyla ☹️💕poddk hoyala balnn patiyo oya gaththe original ekamada kiyla
මටත් සුදු වෙන සීන් එක ඔලුවට ගහල මං මුලින්ම ගෑවෙ යාලුවෙක් කියලා ගෝරි.ඒ ගෝරි ආපු මුල්ම කාලෙ.දෙපාරක් විතර ගෑවා.පස්සෙ පස්සෙත් අරක නවත්තල ගාලා තියෙන්නෙ ඒ වගේම බ්ලීචින් ක්‍රීම්.නංගි විශ්වාස කරන්න මං බ්ලීච් ක්‍රීම් නවත්තල දැන් අවුරුදු හතරකට වැඩී අදටත් මගේ මූනෙ පිම්පල්ස් එනවා.ඒවගෙ ළප තියනවා.මං මාර විදියට මේ ළප නිසා අවුලෙන් ඉන්නෙ.ඔයාට වඩා අවුරුදු දෙකයි මං වැඩිමල්.ඔයා දැන් ගානවා කිව්ව එකත් මං ගන්න හැදුවෙ හොයල බලද්දි දැක්කෙ ඒක ගාලත් අවුල් ගිය අය ඉන්නවා.සමහරුන්ගෙ හොඳට පාට ඇවිත් පස්සෙ වෙද්දි කකුල් වල ඇඟිලි එහෙම කලු පාට වෙලා.පොඩ්ඩක් හොයල බලලා ගාන්න පැටියො.මාත් මේ දවස් වල හොඳ ක්‍රීම් එකක් හොයන ගමන්.මේ ගානට හරි මූණ හදාගත්තෙ කෝමාරිකා විතරක් රෑට රෑට ගාලා.මට දැනටත් ආසයි තව චුට්ටක් මූණ මේ මාක්ස් නැතුව ක්ලියර් කරගන්න.හැබැයි ඕඩිනරි වගේ ඒවා මාරම මිලයි දැන්😩 පොඩ්ඩක් බලලා ගාන්න නංගි අනිත් අයගෙනුත් අහල බලන්න
Thnx akke comment ekata thawa ayata wadagath wei me oyalage comments 💕 ow akke me man dan gana eka tikak hoda na kiyla dan godk aya mata kiuwa ☹️ math hoda ekakata yanna one . Oyage lapakalal nathi wela muna suwapath wenna one 💕
මාත් ඔය විදිහයි අක්කෙ මගෙත් pimples awith මුන ගන්න දෙයක් නෑ
කතා කරනව අහන් ඉන්න ආසයි ❤
Ane thnx patiya 💕🌝
😍
මාත් carotone එක ගාන්නෙ.ඒකට මගෙ ස්කින් එකේ පාටත් වැඩි උනා.කැත බ්ලීච් සුදු පාට නෙමේ.නිකන් ස්කින් එක ග්ලෝ උනා වගෙ තමයි උනේ.හැබැයි එහෙම ලස්සනයි.මාත් තලෙලුයි.තලෙලු එකම ග්ලෝ වෙන එක තමයි උනේ.මන් ඒක මාස තුනක් වගෙ එක දිගට ගෑව.ඊටපස්සෙ herbline එකේ ultramarks night cream එකයි day cream එකයි හැමදාම වගෙ ගානවා.carotone එක සතිකට දෙකකට පාරක් වගේ ගානවා.අවුව්වෙ එහෙම ගිහින් කලු වෙලා වගෙ තේරුනොත් දවස් දෙක තුනක් වගෙ එක දිගට carotone ගානව හැබැයි😁 carotone නම් මුලින්ම ගාන්න පටන් ගත්තෙ 2023 සැප්තැම්බර් වගෙ ඉදන්.තඩි පිම්පල් එකක් එහෙම ආවම ayush එකේ anti marks turmeric face cream එක ගානවා.පිම්පල් එකක් එද්දිම ඒක ගෑවොත් දවසින් නැති වෙලා යනව.ඒක මන් ඉස්සර ඉදන්ම කරන එකක්.❤❤ carotone හොදයි ඔරිජිනල්ම එකක් ගත්තොත් විතරක්.මන් එහෙම එකක් ගන්න නිසා තමයි ප්‍රශ්නයක් නැත්තෙ.අක්කත් ගාන්නෙ ඔරිජිනල් එකක් වෙන්න ඇති.නැත්තන් කැත සුදු පාටක් එන්නෙ.අක්කගෙ ස්කින් colour එක ලස්සනයි ❤🥰🥰 මගෙත් ඔය පාටමයි..
ඔයාගෙ videos ගොඩාක් ලස්සනයි මන් tiktok එකෙනුත් බලනවා🥰❤❤❤දිගටම මේම වීඩියෝ ගේන්න...
ane dr kiyannko original cream eka kohomada adunaganne..math online deliver karala genna gaththa..maath thalelu kenek..math use karanne den carotone cream eka..pls reply
Oya carotone cream eka kochchara kal use karanna onada..maasa 3 ka ta wadaa use karanna hodai da
@@niroshahemamali3639 ඒක පිටින් බලලනම් අදුරගන්න බෑ.ඒ ක්‍රීම් එක තනි කිරි සුදු පාට නෙමේ.ලා කහ පාටක් වගේ තියේ.ගෑවම හොදට absorb වෙනවා.නිකන් ක්‍රීම් ගාල වගේ ස්කින් එක උඩ තියෙන්නෙ නෑ ක්‍රීම් එක හොදට absorb වෙනවා.ඔයා නිකන් කඩේකින් නෙමේ නේද ගත්තෙ? නිකන් බියුටි ශොප් වල එහමනම් ගොඩක් වෙලාවට තියෙන්නෙ ෆේක් ඒවා.
@@niroshahemamali3639 ඒක එක දිගට මාස 3ක් පාවිච්චි කෙරුවා මන්.එතකොට ස්කින් එක glow වෙනවා.ඊටපස්සෙ සතියකට එකපාරක්, සති දෙකකට පාරක් වගේ ගානවා.ඕනෙම ක්‍රීම් එකක් හැමදාම එක දිගටම ගොඩාක් කල් ගාන්න හොද නෑ.ඔයාටත් මාස තුනක් යද්දි colour එක එයි ඔයා ඔරිජිනල්ම එක යූස් කරනවනම්.ඊටපස්සෙ colour එක maintain කරන් යන්න සතියකට දෙකකට පාරක් ගාලා
ඇත්තටම ඔව්.මාත් ඔය කැසිල්ල එන කාලයක් එනවනෙ 😂 ඒ කාලෙ මාත් අරය එක හොදයි කිව්වම එක ගන්නවා.තව කෙනෙක් මෙක හොදයි කිව්වම එක ගන්නවා 😂 අන්තිමට සල්ලිත් නෑ තිබ්බ මූනත් නැති උනා.අන්තිමට උපන් කැත යවන්න බෑ කියල හිතල හිත හදන් අදටත් ඔහේ වැදිරියක් වගෙ ඉන්න මම 😂
මාත්😢
😒💕 ehema ganna epa mukuth☹️
@@Likkanawo man nam dan mokuthma ganne na baby soap withrai use karanne dan aurudu 11k wenwa gana hamdema nawththala eth thama thibba skin eka ganna bari una 😭
සල්ලි තියෙනවා නම් හොද බ්‍රෑන්ඩ්ඩඩ් එකක් ගාන්න ලොකු ගානක් වියදම් කරන්න පුළුවන් නම්
@@RuviRuvee00 hoda ekak kiyannko 😢
මාත් carotone තමා ගෑවේ.. ඒත් ටිකක් දවස් යද්දී ඇග වේලෙන්න ගත්තා. ඔයා කොච්චර කාලෙක ඉඳන් ද ගාන්නේ. ටිකක් බලලා ගාන්න අක්කේ
Mm masa 3k eka digata gawa ita passe sathiyata deparak wage thama gawe halo❤️
@@Likkanawo ah.. math ema thama ganne. Dawalta Vaseline ganna kakul vala ema. Neththam velenna balanawa kakul
කරොටන් එකෙත් බීලීචින්..අනේ ඕවා නවත්තන්න.ඇලෝ ජෙල් ගාන්න.ඔයා දැන් අවුරුදු කීයක් ඕවා ගානවද.මාත් ගෑවා.බ්ලීචින්.ඒත් දැන් නවත්තලා අවුරුදු ගානක්.ඇලෝ තමා ගාන්නේ.ඔයා පුලුවන්නම් මාස තුනක් ඕවා නවත්තන්නකො.මොකද වෙන්නෙ බලන්න ඔයාගෙ මූන.එතකොට තේරෙයි කොච්චර බ්ලපෑමක්ද කියල. බිහිවෙන ලමයින්ටත් හොද නෑ.ඔයාට ගොඩක් ආදරෙන් කියන්නේ.විහින් විනාස වෙන්න එපා අනේ.අවුරුද්දක් ඇලෝ ජෙල් ගාන්න.ඕනි තරම් හොද ක්‍රීම් තියනව පැහැපත් වෙන්න.සෙටපිල් ක්ලෙන්සර් එකෙන් මූන සෝදලා ඇලෝ ජෙල් ගාන්න.දවල්ට ජෝවීස් එකේ සෙන්සිටිව් ස්කින් සන්ස්ක්‍රීන් එක ගාන්න.ඕවා ඔයාට දැන් තේරෙන්නෙ නෑ.හම්බෙන දරුවන් පවා බලපෑම් වෙනවා ඕවාගෙන්.ලෙඩෙක් වෙලා ලස්සනට හිටියට වැඩක් නෑ.
Kila wadk na .upades denn giyma.apita bainne .hithnne bad commnt kila. Oyge kathawat math ekagai ❤
@@ShashiniNilakshika Vivya eke day cream eka hoda nadda
අක්කි මගෙ මූනට වඩා අත් දෙක ගොඩක් කලුයි.මම මූනෙ බ්ලේචින් ගාලා නෑ.ඒ මගෙ ඔරිජිනල් පාට.ඒ නිසා අත් හොද බොඩිලෝශන් එකක් කියන්නකො අක්කි.අර දම් පාට ක්‍රීම් එක හොදයි ද😢😢
ඔයානම් මටම හරියනවා😂 මරු හැබැයි 😂 දැනටත් වෙනසක් නෑ මාත්
Mona pata thibbath akkata thiyenne hamotama nathi wenas lassana features ❤
ඔයාගෙ ඇගිලි නියපොතු හරි ලස්සනයි ❤
Anee thnx patiyo 💕oyala hary lassna minissu ane athttama man hithuwe na oyala wage podi podi dewal idan hari lassnata agaya karana minissu mata hambei kiyla 💕godak thnx math ekka innwata 💕
Ow harima lassanai
මමත් නංගි ඔයා වගේම බ්ලීචින් ක්‍රීම් යූස් කරා.. බොෆිලෝශන් එකත් යූස් කරා... අනේ මට දැන් මේක නවත්තන්න විදිහක් නෑ.. කලු වෙනව කන් සුදුයි ඇගත් මගෙ සුදුයි. අනේ මට විසදුමක් කියන්න ජාති ජාතිත් පින්❤
කොහොමද ඇග සුදු කරගත්තෙ කියන්නකො 😢 please අනේ මන් මොනා කරන් සුදු වෙන්නෙ නැනෙ ඇග 🙂 please reply
Ada thama ahamben dekke video eka..math oya wage pissuwakin inn kellek..thank you...❤️❤️❤️
🙈💕haloo
Dr carotene wage ewa use karanna epa pahu kaaliinawa snaayu padhdhathiyata balapaanawa, wayasa40 pannama ikmanata hama rali watenawa ,
The ordinary ,neutrogena wage product wala bright wena ewa try karala balanna
ඇත්තටම අක්කි හරිම හොදයි. හරිම අවංකයි .ගොඩාක් විස්තර දැනගත්තා .ගොඩාක් පින් .ආයෙත් මේ වගේ විඩියෝ ගෙන්න 😊❤
මමත් bleaching cream ගාලා මගෙත් මූන කැත උනා කුරුලෑ ඇවිත් මූන විනාශ උනා. දැන්නම් මුකුත්ම ගාන් නෑ. මට ඕනි සුදු නෙවේ මමත් සුදු නෑ තලේලුයි. හැබැයි මගේ පාටට මම ආසයි සුදු වෙන්න ඕනි නෑ. ඒත් මට ඕනි කුරුලෑ ටිකයි පැල්ලම් ටිකයි නැති කරගන්න. අනේ දන්න කෙනෙක් ඉන්නවනම් ක්‍රීම් එකක් කියන්නකො. මානසික වදයක් මටනම් ඇත්තටම ඒක 😪
Nida gann kalin aloe vera gel ekak ganna naive herbs, dr rashel,shello wage hoda brand ekakin.
Muhunata cream ekak vidiyata moisturizer ekak use karanna skin type eka anuwa. Cetaphil, cerave wage brand ekakin nam godak hodai.
Pallam ehem yawa ganna the ordinary brand eke niacinamaide serum ekk use karanna. ❤
ඒ මමත් 8වසර 9වසරවලදි චන්දනාලේපෙ තමා ගැවෙ.. ඊටපස්සෙ ඔයා වගේම ඒක උලලා පව්ඩර් ගාලා යන්නෙ.. අල්ලපු කඩෙට ය්ද්දි උනත් ඒක උලාගෙන යන්නෙ අම්මෝඔ
😹💕 meka hamotama thibba ledak man hithanne halo
Mama danut ehemai 😅😅
Mama thamath ehemai ane😅
Vedio eka slow wedi akki...tawa tikak speed wela vedio eka short unanm hodai... nethnm boring wenwa
Godak aya illannema diga videos halo☹️
තමා විසින් තමාව පරීක්ෂණාගාර මීයෙක් බවට පත් කර ගන්න විධිය පැහැදිළි කර දුන්නට තුති. .
😹ok
Thanks ane 😂
Me comment eka dekkahama 😂 mata korean mouse series eka mathak une
Me hamadem oyala wenuwen ne ekay😂😂
ඔයා නම් අක්කි ඇත්තම කියනවා වෙන අය නම් මෙහෙම නෑ. ❤
Oya magul ganna apa.tika klakin skin cancer hdagnna vai.bleaching sampoornayan ain kerala kadala piti kaha pack.cofee pack use keranna.awruddak vge keraddi lassana pahapath hamak hdanva.habai hodata wathura bila thel kama piti kama nvathla swabawika kola warga carrot vge dawal knna oni.
Ethkota daily cream ekk use krnna hod ekk kynnko
Cream nthuw hama dry ven nisa
@@kaveegirl1ordinary alpha arbutin use karanna. Eka use karana vidiha you tube eke athi ,balanna ,tika kalayak yaddi skin eka lassana wenawa ,
@@sewmiseya6337 tnq so much ❤️❤️
Ice cubes therapy eka hodai
Udeta nikan watura walin face wash karana ekath hodai
💗
අක්කා ඔයා මාරම අවංකයි...තැන්ක් යූ අපිත් එක්ක ඇත්තම දේවල් මේ විදියට බෙදා ගත්තතට❤❤
💕 thnx patiyo lassna comment mata ewanwata
Akk please answer ekk denn puluwn da 😢😢😢😢
Oyat kalin thibun kalu skin ekk d
Oyat oy patat enn mond use kr 😢
Oya pat enn oyt kochchara kal giyd😢😢😢
Answer ekk denn puluwn da 😢
Never use carotone…!!!!🚫🚫🚫🚫 it has hydroquinone high dosage… have amazing results for 2 years… gives you an amazing yellowish golden colour.. BUT.. slowly the cream gets absorbed by the skin to the blood circulatory system.. which eventually affects kidney that tries to clean the body.. and with time skin gets thinner and thinner.. that is why those whitening creams are not allowed ti apply on fatty muscles.. because quickly you can see that stretch mark like effect.. which is not stretch marks but the skin that is being thinner day by day.. eventually blood vessels can be seen.. so dont use carotone more than 3 months.. if using carotone.. then plz wash early in the morning after applying it in the night.. dont expose to light it can affect.. ans in day use spf 50+ sun cream.. carotone bad for long term.. hope this helps everyone🤜🏼🤛🏻
Thank you very much. This comment is very valuable💕
මමත් ඕකෙ බොඩ් ලෝශන් එක ගන්නවා.කිසිම රිසල්ට් එකක් නෑ😢
මමත් cream එකක් ගෑවා මේ ඊයෙ පෙරේදා වෙනකම්. ඒකට නම් ඇත්තටම සුදු වුනා. ලස්සන ලා කහ පාටක් තමා අවේ. Bleaching ද නම් දන්නෙ නෑ. Kojic කියලා තමයි දන්නෙ 🥲 හැබැයි ගාන එක නැවැත්තුවම colour එක අඩු වෙනවා. කලින් තිබ්බ colour එකටම එන්නෙ නැහැ... ඒත් ඉතිම් අඩු වෙනවා. ඉතින් මන් ඒක දැන් නවත්තලා ඉන්නෙ. Side effects මොකුත් නිසා නෙමෙයි නැවැත්තුවේ. එහෙම ඒවා ආවෙ නම් නැහැ. Price වැඩි... 7800/- ක්. චූටිම චූටි ක්‍රීම් එකක් අනික. ඉතින් colour එක හැමදාම තියෙන්නෙත් නැති එකේ සල්ලි අපරාදෙ නිසා නැවැත්තුවා. හැබැයි ඒකෙන් ආව colour එකට නම් මන් මාරම ආසයි... 😂❤
Oya gaththe kohenda
සුදු වෙන්න ලස්සන වෙන්න ඕනිනම් ඇත්තටම සල්ලි තියෙන්න ඕනි.මොකද ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා ඩොක්ටර් කෙනෙක්ගෙ මාර්ගෙන් දෙයක් අරගන්න එක ගොඩාක් වැදගත්.අඩුවට දෙනවා දවසින් සුදු වෙනවා කියන කිසිම දෙයක් යූස් කරන්නා එපා.❤
අනිවාරෙන්
Ekanm aththa akke 💕
Athta kiyaba aya adui mm oyata hari adarei..❤❤❤❤❤
Adarei💕
ඔයා සැනොදා එකේ සඳුන් ක්‍රීම් එක ගාන්න. ඒක ගොඩක් හොඳ ක්‍රීම් එකක්.
💕thnx halo
Hoda cream ekk kiynnko
අක්කෙ සාමාන්‍යයෙන් bleeching ගාවම තොල් කලු වෙනවා නේද . ඔයා කොහොමද තොල් රෝස පාට කර ගත්තේ කියන්නකො plz. මගෙ comment එකට reply එකක් හරි දාල කියන්නකො.
When I first saw ur chanel girl it was 999 subs but now seeing you having 4k subs now I'm I'm sooo happy to you ❤❤❤❤ xoxo lots of love all the way from 🇦🇺 to 🇱🇰
Ohh my sweetie 🥹💕Thank you very much for your lovely comment. I love this lovely greeting of you. 💕💎
මේ වගේ ජීවින් තව සිටීද. හරිම ශෝක්. මොන උනත්. මම හරි අසාවෙන් අහන් හිටිය. ♥️♥️♥️
Fiyory whitening face cream eka bleach ekak da kiyannako danna kenek .. Mata hariyata danaganna widihak nathuwa inne....🥲
Matath den gnnone
Ara akka kenek karana cream eka neda 🤔 ekanm danne na sweetie ☹️💕
Mn use kara eka ,,හරිම sera අමුතු smell ekak තියෙන්නේ ,,expired date මොකුත් na eke..හැබැයි den nm lable ehema ghla eke..mn rs life video blmwa..❤ mata nm result na .. e smell ekta oluwa ridenawa ..oyta hodai nm gnna darling ..
@@nethmiimasha6270reply ekak දැම්මා blnna
@@navindiwinshika562 Mata nam sathiyak wage yaddi result awa. Eth ecchara ikmanata result awe bleach ekak nisada kiyala bayai
Orginal Carotene products ගන්න තැනක් කියන්නකො dr
Mama ganne man adurana ratin cream gennana thankin dala oyapta man eyalage details wenama video ekkin gennm❤️
Akkiyo... Mn cream mukut use krn na ..
Ara coffee scrub ekai rice water pack ekai sathiyata 3 n parak withara karat kmknadda
Nttn ehem karanna hoda nadda ?👀💗
Sobawika dewalnam dawasa gane kalath kamak na patiyo 💕bleaching thama awla . Cream gannema naththm ganna epa . Oya asainam oyage skin tone ekata e widihatama inna 💕 cream gala skin eka nasthikaraganna yann ep
Scrub කරන්න යන්න එපා සතියට තුන් පාරක්.. එක පාරක් හොදටම ඇති. ගොඩක් frequently scrub කරාම මූණ වේලෙන්න බලනව, irritate වෙන්න බලනව. පොඩ්ඩක් පරිස්සමින් කරන්න ඒක නිසා ❤️😁
@@Dreamer_girlo8hri Thankui hlow 😮💓
@@TaniyaRathnayaka ආ කියන්න අමතක වුනා scrub එකකින් කරන්නෙ exfoliate කරන එකනෙ. ඒ කියන්නෙ අර අපේ හමේ තියෙන topම layer එකෙ තියෙන මැරුණු සෛල ඉවත් කරන එකනෙ.. ඒකයි ඒක ගොඩක් වතාවක් කරන්න හොද නැත්තෙ. සතියට එකක් හොදටම ඇති, ඒත් එක එක්කෙනාගෙ skin එක වෙනස්නෙ, ඉතින් ඒක බලලා උපරිම 2 පාරක් ඇති. ගොඩක් reccomend කරන්නෙනම් සතියට එක පාර තමයි 😁
@@Dreamer_girlo8 එහෙමද ? මම ලොකුවට එ ගැන දන්නෙ නැ.. Thank you so much
rice pack eka dana eka awlk na neda
Oya harima shoii akki..❤❤thawath lassana wenna oni..😊❤
Soiii anee oya ගොඩක් hoda වැදගත් දේවල් danne
Adareii ❤️❤️
Akki මාත් carton cream එක පාවිච්චි කරනවා අක්කි කිවුවා වගේ කව්රුත් කියන පලියට කිසිම දෙයක් අපි ගාන්න හොද නෑ විශ්වසෙන් කරන දෙ කරන්න ඕනි 💗
Did u get results
But it contain bleaching so side effects will come
අද තමා වීඩියෝඑක දැක්කේ. අහම්බෙන්.. ඔයා ගොඩක් ලස්සනයි අනෙව්...❤
Thmx patiyoo. Adarei 🥹💕💕
Carotene hoda නෑ හොද නෑ කියන අය හොරෙන් හොරෙන් ඒක ගානව අනේව් 🤣 mm nm msa 3k ek දිගට use krla it psse සතියකට 3 parak විතර use krnn hithn inne.දැනට මාසයක් gnawa කිසිම වෙනසක් ne pate.bleeching gdk nm ehm wen nne mm sudu wenn epei masen
Ow mamath oya wage thama dala use kale 💗
මන් වගේ ජීවියෙක් උලපු නැති එකක් නෑ 😂. ඔය දම්පාට බොඩ්ලෝශන් එකෙ නම මොකද්ද නංගි
😹💗 wthite spa
මමත් කැරටන් එක ගෑව😢හම තුනී වුනා නහර පේන තරමටම ස්ට්‍රෙච් මාක්ස් ආවා. ඒක නවත්තපු ගමන් හිටියටත් වඩා කලු වුනා 😢
Ahamben dakke.nice fingers thiyano Nangi oyata.jaya wewa!!
Thnx sweetie 💕 ahamben dakkath kamak na dan oya ape 🌝💕
Caratone kiyanne hodatma bleaching cream ekak lamayoo
Ow godak aya mata me video ekata comment dala thibba ☹️💔 man ganneth original eka eth ithin bleaching thama . Mama balapu wisthara anuwara ara fresh and white walata wada bleaching adui samnya pramanekata
@@Likkanawo rply ekenma therenaw kochchr modada kiyal. Ou bleach adui. Eth bleach lu. Et ganwalu. Nice rply any way its ur choice. 😂😂😂😂
@@dilinirajapaksha8160 ow sahenna modai .☹️ man kamathi dene dala mama karanne mama oyage age balen ganna awe nane me cream eka man kamathi de mama ganwa oya kamathi de oya ganwa math ekka tharaha ganna epa lamayo mama wardi deyk nemei reply kale mama kiuwe mama danagaththa de . Hame ptak wens karaganna gana onama cream ekak bleach thiyenwa api boruwata oluwen hithn rawatila gawata wadak na meke bleach na kiyla aththa danagena ganna one mama ekai kiuwe . Nathuwa oyata mukuth wardi deyk kiuwe na dala
@@Likkanawo ya I know. Hama ekakam bleach thiyei hama pata wrnn gana. Ekane.doctors la recommend krnn hama pata wenn newe moisture eka maintain krannai api cream gann one kiyal. I meant about that. I mentioned that its ur choice. So I dont care about it. Oyalanm gann epa mama meka gawe kiyal qwam cmnt ekak noda inn hithun na. So dont mind it.
Ochara bleaching use karala thawat try krne ai sudu wenna. Bleaching adui kyla gannet e wagema ekakne ita wada hodai moisturizer ekak use karana eka
Most waiting video😫😫😫💕.aneee oyaaa cuuuute💕😫.Thankyou my cutie 😫🥺🤍
Love u mage patiya 💕🌝
Oya godak lasani akki ❤
අනෙ අක්කි ❤❤❤❤ගොඩක් ලස්සනයි අක්කිගෙ කතා කරන විදියට මන් 2:57 ගොඩක් ආසයි 😊😊😊😊
Akki carroton ekata thama akki ara pellam enne ekata olive oil hariyanne ekata thiyenawa loceryl cream eka ganna math use kara .dr kenk recommend kare ❤
Thnx ptiya 💕
එකෙ ඔරිජිනල් එක කොහොමද හොයන්නෙ 😢
Aththtm lassni oya klu kleth aniwarenm lassn athi mokd oyge mune features maram lassni ❤
ඔයා skin care routine එකක් කරනවනම් කියන්නකො
Ehema routine ekak athttama mata na 😒☹️mata hena kammli ane ouwa karanna eth ekak mama issrahata karanwa aniwarenma ethkota man oyala ekka ekath shr kara gannm dala 🌝