අත් යට කලු වෙලානම් මේ දේ කරලා බලන්න💕|Day in my Life🍃|ලස්සන ගෑනූ ළමයෙක් වෙන්න🦋|Srilanka🇱🇰|සිංහල

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 344

  • @LifewithTharuu
    @LifewithTharuu  3 місяці тому +86

    Cream ගැන විස්තර දැනගන්න 0771476224 whatsApp message එකක් දාන්න 💕

  • @NishaniGunadinghe
    @NishaniGunadinghe 2 місяці тому +13

    Thank you akkiyooo..මේ උපදෙස් ගොඩාරියක් වටිනව.තමන් ලස්සනට ඉන්න ගමන් අනිත් අයටත් ඒ දේවල් කියල දෙන්න පුලුවන් ඔයා වගේ හිතින් ලස්සන අයට විතරයි🥹❤️❤️❤️❤️

  • @nilanthisiriwardana8746
    @nilanthisiriwardana8746 Місяць тому +6

    අනේ අපේ ජීවිතේට කොච්චර වටිනවද....❤❤❤❤😊තමන් ගැන good confidence එකක් තියෙනවනම් මොනවත් ඕනෙ නෑ...ආදරෙයි අක්කියෝ.....🥰🥰

  • @CharikaWeerasooriya-g5o
    @CharikaWeerasooriya-g5o 2 місяці тому +20

    ගෑනු ලමයෙක් උනාම අපි දකින්න ඕන විදින්න ඕන හැම දේම ඔයා ලග තීනව අම්මට තාත්තාට සමාජෙට රත්තරන් දරුවෙක් ආදරෙයි පරිස්සමින් ඉන්න❤❤❤❤❤

  • @maheshigunasekara
    @maheshigunasekara 2 місяці тому +75

    Hi hi...අදමයි මම ඔයාගෙ යූ ටියුබ් චැනල් එක බැලුවේ.මේ මම බලපු ඔයාගෙ පළවෙනි ව්ලොග් එක.ම්..හරිම ලස්සන ගෑල්ලමේක්.❤තමන් ලස්සන වෙලා තව කෙනෙක්ට ඒ විදියට ලස්සනට ඉන්න කියා දෙනවා කියන්නෙ, හරි ලස්සන හිතක් තියෙන්න ඕනි ඔයාට.🙂 ඉතින් මේ හැම life hack එකක්ම වටිනවා අපේ ගෑණු ළමයිට.මොකද ජීවිතෙ හැම වයසකදිම girl කෙනෙක් ලස්සනට ඉන්න ඕනි, මම හිතන විදියට.💋ඉතින් ලස්සන ගෑණු ළමයෝ ඔයාගෙ ලස්සන වීඩීයො එකට තෑම්ස්💐❤

  • @ishuhho
    @ishuhho 3 місяці тому +32

    අනේ මං හරි ආසයි ඔයාට හරිම ලස්සන ගෑනු ලමයෙක් ❤

  • @SurangaSaman-cc2xv
    @SurangaSaman-cc2xv Місяць тому +6

    අනේ අක්කි ඔයා නම් මාරම පිළිවලට ⁣ඉන්නේ මම අද තමා මේ වීඩියෝ එක බැලුවේ මම ගොඩාක් ආස කෙනෙක් පිළිවෙලට ඉන්න ❤

  • @hasinisuwimali8320
    @hasinisuwimali8320 2 місяці тому +4

    අද තමයි මුලින්ම වැලුවේ.ඔයා කතාකරන විදියට අහන් ඉන්න ආසයි.නිවිච්ච හඩක් ඔයාට තීන්නේ .

  • @RrrrRoshana
    @RrrrRoshana 3 місяці тому +75

    ඔයාට හැමදේම ලැබිල තියෙන්නේ ඔයා හ‍රි වාසනාවන්ත ගැනු ලමයෙක් අක්කි 🥺💫

  • @HachiniMadushanika-r7h
    @HachiniMadushanika-r7h 24 дні тому +5

    මනුස්ස ලෝකේ සුරංගනාවෝ අතරමං වෙලා ඉන්න වලු ඔයත් ඒ වගේ කෙනෙක් අක්කේ ❤❤😊

  • @SandunikaKavindi-zx1ec
    @SandunikaKavindi-zx1ec 2 місяці тому +7

    ඇත්තටම හරිම ලස්සන වැදගත් වීඩියෝ එකක්.❤❤ අක්කා..

  • @TWphotography267
    @TWphotography267 2 місяці тому +7

    අනේ මාත් ඔයා වගේ ගොඩක් පිළිවෙලට ඉන්න ආස කෙනෙක් ඔයාගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා❤

  • @Hash3299
    @Hash3299 2 місяці тому +6

    ලස්සන හිතක්..ලස්සන අදහස්.❤

  • @vijerathnavijerathna3616
    @vijerathnavijerathna3616 Місяць тому +1

    මමත් ලස්සනට ඉන්නවා පලමුව මගේ අම්මට තාත්තට ස්තූතියි කියලා හැමදාම කියනවා .ඔයත් ලස්සනයි.

  • @HappyMansion-ns9fq
    @HappyMansion-ns9fq 8 днів тому +1

    හරිම adaraniyayi . අපිට dryak ganna පුළුවන් ❤️

  • @SurangaSaman-cc2xv
    @SurangaSaman-cc2xv Місяць тому +2

    පිළිවෙලට ලස්සනට ඉන්න හැමදාම ආදරේ අක්කි ❤

  • @RoshiniDisanayaka
    @RoshiniDisanayaka 2 місяці тому +5

    ඔයා හරියටම හරි අක්කේ බුදුසරණ යි ❤💐

  • @Mikibeauty1997
    @Mikibeauty1997 3 місяці тому +21

    අද තමයි ඔයාගේ videos බලන්න ගත්තේ ඇත්තටම මම ආස උනෙත් මේ වගේ vlog වලට මේ වෙනසට ගොඩක්ක් හිත නිවෙනවා හරිම සැනසීමක් වගේම හිතට මොකක්දෝ ලොකු සතුටක් දැනෙනවා ❤ හැමෝම කරන දේ වෙනුවට මේ වගේ දේවල් ගේන එක ගොඩක් වටිනවා 😊❤

  • @hiruniprabhashini9623
    @hiruniprabhashini9623 7 днів тому

    Nonstic eka hodatama heerila eka hoda deyak nenei dear . Poddak heerumath eke chemical eka ape kema walata mix wenawa. Nonstick ain karala stainless steel ewa ganna

  • @WarunaLasath
    @WarunaLasath 6 днів тому +1

    අනේ ශෝක් ගේ

  • @EzeeeEzeee-s4h
    @EzeeeEzeee-s4h 2 місяці тому +46

    ආස හිතුනා නංගී ,eth අපිට crim එකක් oil ekak ganna,tharam ආර්ථිකshakthimath na..ඔයාගෙ vidio eka බලද්දී mata ape ජීවිත gena godak duka hithuna petiyo......bs

    • @AshanRajapaksha-b1o
      @AshanRajapaksha-b1o Місяць тому +7

      ඔයා ඔයා ගැන සතුටු වෙන්න ඔයාට මනුෂ්‍ය භවයක් ලැබීම ගැන ඔයාට තියන දේවල් ගැන ඔයා ස්තූති වෙන්න ඔයාට නොදැනම ගොඩක් දේවල් ලැබෙයි ❤

    • @amithaebert5415
      @amithaebert5415 13 днів тому

      පෝන් නම්බර් එකක් තියෙනවද?

  • @Kavima9565
    @Kavima9565 3 місяці тому +3

    අනේ හරිම ලස්සන විඩියෝ එකක්❤ හුගාක් දේවල් ඉගෙන ගත්තා තැන්ක්‍යූ ❤❤❤❤❤

  • @Nimeshidewmika
    @Nimeshidewmika 3 місяці тому +18

    Akki aththatama oya harima lassana piliwela attractive girl kenek ☺️❤️🥰😘

  • @hansishehanonline7541
    @hansishehanonline7541 2 місяці тому +13

    ඇත්තටම හොඳයි.අද තමා මුලින්ම බැලුවේ ❤

  • @shakiladissanayake9618
    @shakiladissanayake9618 3 місяці тому +315

    ඔයා ඉතින් පොඩි කාලේ ඉදලම පිලිවෙලට ඉන්න කෙනෙක්නේ නංගි 😊අපි කවදා කොයි වෙලාවේ ගියත් ගෙදර ඔය විදිහටම තියෙනවා පුංචිගෙ පිලිවෙල ඒ විදිහටම ඔයාටත් පිහිටලා තියෙනවා🥰good luck නංගි🥰

  • @NipuniBandara
    @NipuniBandara 13 днів тому +1

    ලස්සනයි අක්කි ❤️❤️

  • @broken_heart149
    @broken_heart149 Місяць тому +1

    මාත් ඔයා වගේ හැදෙනවා ❤️ ගොඩක් ස්තුතියි ❤️

  • @Rasi-xw7xn
    @Rasi-xw7xn 2 місяці тому +3

    Man ada thami oyge video bln gaththe.. oyge vlog balala jevitheta gana godak adarsha thiyenwa... thnks ❤❤

  • @supunichathurangi9559
    @supunichathurangi9559 2 місяці тому +22

    ඇත්තටම ඔයා පුදුම තරම් ලස්සන ගෑනු ළමයෙක් 🥰😍

  • @DineshaArunika
    @DineshaArunika 16 днів тому

    ඔයා ඉතින් කොහොමත් ලස්සනයි .budu saranai.

  • @sandaminiranchala6624
    @sandaminiranchala6624 3 місяці тому +4

    ඉක්මනින්ම තව ලොග් එකක් ඕනේ

  • @HarshaAmarasinghe-g4z
    @HarshaAmarasinghe-g4z 9 днів тому

    හරිම ලස්සන කොන්ඩයක්😊

  • @subashinigamage1248
    @subashinigamage1248 2 місяці тому +1

    අනේ මම අද තමයි ඔයාගෙ ව්ලොග් එකක් බැලුවෙ හරිම වටිනවා .මට ත් මගේ ජීවිතේ වෙනස් කරගන්න ඔන ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ටික ටික මම ඒව හදා ගන්නවා.thank you❤😊

  • @Mfiyona
    @Mfiyona 2 місяці тому +1

    Akki as yata kalu wenawata hod product ekak kiyannako..😘😘❤️❤️

  • @BinadiBavanya
    @BinadiBavanya 4 дні тому

    Akki kohomada හෙයා type eka hoyaganne

  • @dilkichamudika1104
    @dilkichamudika1104 3 місяці тому +5

    Lassanama lassanayi akki ada volog eka godak watinawa ❤

  • @ruchinisashiprabha5810
    @ruchinisashiprabha5810 3 місяці тому +5

    ලස්සන වීඩියෝ එකක් ,ඔයත් හරිම ලස්සනයි thank you sharing your experience with us ,keep it up dr ,❤❤

  • @prasadineehasanthika9298
    @prasadineehasanthika9298 2 місяці тому +10

    අනේ අක්ක මැණික ඇත්තටම හරි ආසාවෙන් බැලුවෙ. මං හරිම ආසයි ලස්සනට පිලිවෙලට ඔහොම ජීවිතේ හදාගන්න . පිලිවෙලට පිරිසිදුවට ඉන්න තමයි මං ආසම. කාටවත් කරදරයක් නැතුව . හරිම වටිනව පිලිවෙලට ඉන්න ලස්සන ගෑණු ලමයින්ට ❤️❤️❤️

  • @geethanjaleeyasoda8931
    @geethanjaleeyasoda8931 2 місяці тому

    හිත නිවෙනවා ඔයාගේ වීඩියෝ බලද්දි 🥰❤️ ඒ වගේම හරිම පිලිවෙලයි , හැමදාම සතුටින් ඉන්න 🥰

  • @ishu2561
    @ishu2561 2 місяці тому +41

    ඔයා වගේ නිදහසේ ඉන්න ආසයි .....බබාලා දෙන්නෙක් එක්ක තනියම පිලිවෙලට වැඩකරගෙන,ගේ ලස්සනට තියන් ඉන්නවා..ඒත් නිදහසේ ඉන්න නෑ...ලොකු ස්කූල් යවලා පොඩ් බබත් එක්ක එයගෙ වැඩ....ආසයි ඔහොම නිදහසේ ඉන්න

  • @imalkawijekoon1189
    @imalkawijekoon1189 3 місяці тому +12

    අද තමයි ඔයාගේ වීඩියෝස් දැක්කෝ..මාත් නිකං කූල්ඩවුන් උනා වගේ..තෑන්ක්ස්...keep it up nangi ❤️

  • @ThathsaraniChamo
    @ThathsaraniChamo 3 місяці тому +7

    Uynna gnna coconut oil scrub ekt use krnna berid akka❤

  • @NethmiWasana-78
    @NethmiWasana-78 3 місяці тому +7

    Oyage vidoe mama mara aasawen balanne..❤ akki.. adarei
    Hemadama videos aragena enna😊

  • @NirashaSilva-f9t
    @NirashaSilva-f9t 3 місяці тому +5

    Me wage videos digatama genna akke ❤hamadama sathutin inna labewa oyata❤😊

  • @yohanireshma9579
    @yohanireshma9579 3 місяці тому +5

    හරිම ලස්සනයි අක්කි❤

  • @shirolifeandshirokitchen9272
    @shirolifeandshirokitchen9272 3 місяці тому +5

    හරිම ලස්සන යි vlog එක නංගා හැමදාම මෙවාගෙ vlog ගෙන්න 😊

  • @Dul1998
    @Dul1998 2 місяці тому +3

    Cream eka use karana aya poddak kiyannako athatama cream eka hodai da kiyala ?.

  • @Dinugamage1118
    @Dinugamage1118 3 місяці тому +2

    Akka ahamben oyage videos dakke ane thank you❤️❤️❤️ mata aurudu 20 yi thama e unata math asai lassanta piliwelata inna mage kondee inenuth pahalta thiye.diga withrai konde mahatha na kondeta hoda sathkara tikk kiynnko akka use karana hair oil eka hodaida❤️

  • @mahashggf3111
    @mahashggf3111 2 місяці тому

    හරිම ලස්සන වීඩියෝ ඵකන් නංගි බුදූසරනයි ඔයාට💕💕💕💕

  • @piumimadumali
    @piumimadumali 2 місяці тому

    Gedara clean karana product use karana widihai kitchen eka lassnata thiya ganna video ekk dannako nangi

  • @jayanisameera1132
    @jayanisameera1132 Місяць тому

    Janet deodarant eka ath yata kalu wena ekata results enna koitharam kal use karanna onada

  • @ishanushani729
    @ishanushani729 3 місяці тому +4

    Dear pantene eken hair eketa use karapuwa ekin ekata pennala, e gana vithara kiyannako,,, kohenda gaththe price ehema

  • @amemoryfromlife
    @amemoryfromlife 3 місяці тому +13

    අහම්බෙන් video එක දැක්කේ. ඔන්න subscribe කරා අක්කි 😘😘

  • @Thara889
    @Thara889 3 місяці тому +2

    හරිම ලස්සන ගැහැණු ළමයෙක් 🌹🥰ice cube treatment eka krnn be mta sema wedi wenwa ..oyage chnnel ek beluwe ada hair care routin ekk genkoo

  • @WG.srimalChinthaka
    @WG.srimalChinthaka 2 місяці тому +2

    Akke ganu lamayekta use karannna hoda face wash ekak kiyannko plz❤

  • @ishubbh698
    @ishubbh698 Місяць тому

    මන් අද ඔයාගෙ video දැක්කෙ ලස්සනයි අක්කා. ඔයාගෙ ඇඟ එකම colour එකක් මොනාද use කරන්නේ

  • @HapugasthannaChandrasena
    @HapugasthannaChandrasena Місяць тому

    Akke oily skin ekakata hoda treatment ekak kiyannako

  • @thisurinavodya6039
    @thisurinavodya6039 2 місяці тому +1

    Akke oage cream product eka mkkd

  • @dewminiabeysinghe3883
    @dewminiabeysinghe3883 15 днів тому

    scrub karala razor karanna hoda nane? pores open welane tyenne.. ekarala deodorant gannath hoda naa dear 😢

  • @NavodyaDananjani-r2f
    @NavodyaDananjani-r2f Місяць тому +1

    Ersiyawa kiyana eka gawilawath nathi lassana ganu lamayek❤️🌹😘

  • @ThilinaDilshan-yt5jg
    @ThilinaDilshan-yt5jg Місяць тому +1

    Akke hoda parfume ekak kiyannko suwada goda dawasak wage tiyena ekak use kalama❤

  • @Tharu7536
    @Tharu7536 3 місяці тому +2

    Odicolone ekt kalin hair ekta use krpu cream eka mokkd dr

  • @meshalisathsarani8987
    @meshalisathsarani8987 Місяць тому

    Bed ekata dapu ewa lassanai.kohenda me sheet gaththe

  • @Sayu-w5o
    @Sayu-w5o 2 місяці тому +3

    Akki kondeta gapu goldern color cream ek mokakd

  • @champikasudarshani6938
    @champikasudarshani6938 3 місяці тому +1

    ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤

  • @PabodaniNayanathara
    @PabodaniNayanathara Місяць тому

    මම අද තමයි ඔයා⁣ගේ චැනල් එකට එකතු උනේ ❤හරිම ලස්සන පැහැදිලි වීඩියෝස් ඔයා කරලා තියනවා .❤මට තාම වයස අවුරුදු 21 යි .මම married .මම ආසයි තමන් තමන්ටම ආදරේ කරන්නේ කොහොමද කියලා ඔයාගෙන් පුංචි tips ටිකක් දැන ගන්න .❤මොකද marry කරන්න කලින් හිටපු මට වඩා දැන් ඉන්න මම වෙනස් .ඉතිං ඔයා මට ඒ පුංචි උදව්ව කරයි කියලා හිතනවා❤

  • @amilasachindra5910
    @amilasachindra5910 3 місяці тому +2

    Oya use karana shampoo , conditioners, hair mask , hair serum gana video ekak gennakoo

  • @OshadhiKaushalya-h7n
    @OshadhiKaushalya-h7n 2 місяці тому +1

    Oya godak pinvanthai ❤❤ harima pilivalai oya hari lassnai 💓

  • @nimalkasanjeewani-p3h
    @nimalkasanjeewani-p3h Місяць тому

    oya godak wasana wanthai apith asai lassanata inna dupatth api kohomada cream ganne mm hamadamath anith ayage lassana dakala sathutu una mt jiwath wenna hodatama athi bs

  • @Shafiya-ri7xg
    @Shafiya-ri7xg 10 днів тому +1

    Thankyou❤

  • @SewwandiUyanage-yv5zb
    @SewwandiUyanage-yv5zb 2 місяці тому

    Nature secret eke vitamin c serum koheda gnn tiyenne ?

  • @nimalikawikkramanayake1239
    @nimalikawikkramanayake1239 3 місяці тому +1

    Oya ලස්සනයි nangii sweeeeeeeet oya❤❤❤❤

  • @shehanisheha7777
    @shehanisheha7777 2 місяці тому +1

    Harima siriyawai. Please do more videos like this ❤

  • @inokasubhashini486
    @inokasubhashini486 2 місяці тому +6

    අනේ මට කියන්නකෝ ඔය කෙට්ල් එක ගත්තෙ කොහෙන්ද කියලා

  • @RashikaMendis
    @RashikaMendis 21 день тому

    Resor karaddi armpits dark wenawa neda nangi

  • @Induwariiupekkha
    @Induwariiupekkha 2 місяці тому +1

    අනේ අද තමයි අක්කී ඔයාගේ video එකක් දැක්කේ.. හරිම ලස්සනයි. මාව ඇත්තටම Motivate වෙනවා ඔයාගේ videos බලද්දී.. ඔන්න අද ඉඳන් අක්කිගෙ channel එකත් favourite list එකේ ❤ අක්කී ඔයා use කරන nature secreat serum එකේ price කියන්නකෝ ??

  • @DilanChathuranga-rt3so
    @DilanChathuranga-rt3so 2 місяці тому +1

    Vedeo eka balala Meka kiyannama hithuna.oya godak lassanta piliwelata innawa nangi. Asa hithenawa dakkama. Me widiyata marry karanna kalin nam hitya math.dn nam dagama daga chuti kolu panchek ekka inna nisa ewa miss wela mata🙃

  • @sandaminiranchala6624
    @sandaminiranchala6624 3 місяці тому +3

    ලස්සනයි ♥️

  • @IsharaMadushani-ek3mm
    @IsharaMadushani-ek3mm 3 місяці тому

    Ada vedio ekath gdk wtinwa akkiyooo.....adareiiiiii😘😍😘😍😘😍😘😍😘😍😘💖💖💖💖💖💖

  • @ashichami-09
    @ashichami-09 2 місяці тому +4

    ඔයාගෙන් ඉගෙනගන්න දේවල් ගොඩක් ලැබුනා විඩියෝ එකෙන් තැන්කිව් ශෙයා කරගත්තට .

  • @gamagegam1770
    @gamagegam1770 Місяць тому

    Oya youtube videos karanna igenagtte kohmda dear, youtube video ekak record karana hati, edit karana vidiya kiynna පුළුවන් nam watinwa❤

  • @NilukshiPriyalanka
    @NilukshiPriyalanka 2 місяці тому +1

    Thanks you නංගී oyage video ada thama mulinma beluwe❤❤

  • @ganganayana3714
    @ganganayana3714 3 місяці тому +2

    Hoda vidios oya danawa nannga gidak watinawa mn aniwaren oyage vlogs balanawa

  • @RDilhaniKarunarathne-lt9uv
    @RDilhaniKarunarathne-lt9uv 25 днів тому

    Pantin shpoo ak ganne kohenda

  • @BusKingdomSandiw
    @BusKingdomSandiw 2 місяці тому

    Kesha wardanii use kranna puluwnda onema wayasakata.ada thama oyage vdo balanne.hari asa hithuna.❤❤❤❤rply plz

  • @nsstanj4645
    @nsstanj4645 2 місяці тому +5

    Oya lipstik galada nida ganne🥰

    • @LifewithTharuu
      @LifewithTharuu  2 місяці тому +1

      Lip balm ganawa 🥹 nidagadi witharai nwr godak welawata gaanawa 🥰

  • @dinuwasana6726
    @dinuwasana6726 2 місяці тому

    Nature secrete eke vitamin c serum eka gaththr khenda..nangi

  • @chandimapriyangani4074
    @chandimapriyangani4074 3 місяці тому

    Akke mama hair ekata conditioner use karanna gaththa mage konde dan yanava

  • @chathurikajayathilaka1139
    @chathurikajayathilaka1139 3 місяці тому

    Oya suwani cream eka use kara neda tharu eka hodaida kiyannakoo❤❤❤

  • @Imashi265
    @Imashi265 3 місяці тому +3

    Akki hair rebondingda hoda relaxingda .Akkige vlogs lassanai ❤😊

  • @SKRajapaksha1800
    @SKRajapaksha1800 3 місяці тому +2

    Harima lassnai akki ❤❤

  • @ChathuZara
    @ChathuZara 2 місяці тому

    Useful vlog ekak❤️

  • @kaviiikavii54
    @kaviiikavii54 8 днів тому

    Body cream ek ndd

  • @thashmilanawarathna2187
    @thashmilanawarathna2187 3 місяці тому +2

    Mata 27i mage konde idila ekata hoda treatment ekak gennako

  • @nimashisashi8964
    @nimashisashi8964 2 місяці тому

    ලගදී අක්කගේ චැනල් එක දැකලා vlog එකක් බලන්න ආවේ,එදා ඉදන් බලනවා ,ගොඩක් දේවල් ඉගෙන ගත්තා ♥️තැන්ක්‍යූ අක්කා💐

  • @senithikusalya7578
    @senithikusalya7578 2 місяці тому +1

    Thank you akki❤

  • @LMMalmishehara
    @LMMalmishehara 2 місяці тому +1

    ❤man ada thamai oyage video ekak bluwe

  • @DiduKoshila
    @DiduKoshila 3 місяці тому +1

    ✨1K🫧Like eka magen akkiyata🌸hamadama Sathutin parissamin inna akkiyo✨❤️🌸
    Budu saranayi✨

  • @malsharanaweera8827
    @malsharanaweera8827 3 місяці тому +1

    Hi nangi oya oya tharam pahapath wenna mona hari supplement ekak use karanawada ane kiyannako. Oyage color eka hari lassnai nangiyo.❤pls reply manika

  • @amaliwijesooriya8644
    @amaliwijesooriya8644 2 місяці тому

    Excellent !❤ really mind relax wenawa nangi.take care .