යකාගේ පඩිපෙළ Yakage padipela Devil's staircase Sri Lanka full travel guide (kalupahana to ohiya )

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 332

  • @jayanathfernando6705
    @jayanathfernando6705 4 роки тому +8

    Yakage padipele giya aya kochchara wisthara dala thibunath oyala gaman margaya pilibanda dala thiyana wisthara itha pahadili. Godak isthuthiyi jaya wewa.!!

    • @GayaWalker
      @GayaWalker  4 роки тому

      සතුටුයි සහෝ..ගොඩක් ස්තූතියි ❤️

  • @appuhamisir
    @appuhamisir 7 місяців тому +2

    මේ යකාගේ පඩි පෙලෙ මමත් මගේ නෝනා එක්ක 2000 වසරේ ජනවාරි වල ගියා.. හැබැයි අපි ඒ පාර දැනගෙන ගියේ නෑ .. අනික ඒ කාලේ ඔය පාර ප්‍රසීද්ද නෑ... අපි දෙන්න බයිසිකලේ ( yamaha SR 125) බදුල්ලෙන් පිටත් වෙලා බොරලන්දෙන් ඔහියට ආවා.. අපි පිලියන්දල ට එන්න තමා ආවෙ... මැෆ් එක බැලුවාම ඔහියෙන් කලුපානට පාරක් පෙන්නුවා .. ඒ පාරෙන් ආවා ... ඒක මාරම අත්දැකිමක් ...

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому +1

      හම්මෝ ඒ කාලෙ කොච්චර ලස්සනට තියෙන්න ඇතිද 🥺❤️

  • @sarangaabeykoon770
    @sarangaabeykoon770 3 роки тому +6

    හැමදේම පැහැදිලිව විස්තර කරලා කියන නිසා මේ video එක ගොඩක් ආසාවෙන් බැලුවා.thanx මල්ලී..👏👏👏👏👏

    • @GayaWalker
      @GayaWalker  3 роки тому

      Thanks ayya oyatat 🥰❤️

    • @eleanorjayetilleke320
      @eleanorjayetilleke320 2 роки тому +1

      Gaya,oyalata godak thanks..Apita kawadawath balanna Bari dharshana balaganna labunata.
      Suba gaman

  • @premlallal2163
    @premlallal2163 4 роки тому +10

    ගොඩක් ස්තූතියි සහෝ ජීවිත කාලයටම කවදාවත් ඔබ video නොකළේ නම් මව්බිමේ මෙවැනි සුන්දර තැනක් දකින්නෙ නැහැ අහිංසක මිනිසුන්ට ආධාර කරන්නට කියපු එකත් නුඹලා දෙදෙනා අතරමග අහිංසක බව්වා ට සැලකීමත් නුබලා දෙදෙනාගේ ඉතාඋතුම් ක්‍රියාවක්. ලොකු දුකකුත් ඇතිවුණා අර වැඩපොළ දැක්කහම මව්බිමේ නායකයන් කෙරෙහි වෛරයක් ද හිත තුළ හට ගත්තා වීඩියෝ එක ඉතා හොඳයි අගෙයි නුඹලා දෙදෙනාට බුදු සරණයි ජේසු පිහිටයි! මෙවැනි ගමන් යන කිසි දවසක නුඹලාට කරදර බාධකයක් ඇති නොවේවා!

    • @GayaWalker
      @GayaWalker  4 роки тому +1

      Thank you very much brother..ඔව් ඒ බව්ව ගොඩක් බඩගින්නෙ හිටියෙ...වෑංජනවල තිබ්බ බටු කෑලි පවා කෑව.. ඔව් ඒ පැත්තෙ මිනිස්සු ගොඩක් දුෂ්කර ජීවිතයක් ගෙවන්නෙ..පොඩි ලමයි පාරට එනව රසකැවිලි , සල්ලි එහෙම ඉල්ලගන්න..පුළුවන් විදියට එයාලට උදව් කරන්න පුළුවන්නම් වටිනව..ඒ ෆැක්ටරි එක වහපු හේතුවනම් හරියට දන් නෑ .. Thank you agian.. ඊළඟ වීඩියෝ වලින් අඩුපාඩු හදාගන්න උත්සහ කරන්නම් ❤️

    • @premlallal2163
      @premlallal2163 4 роки тому

      බුදු සරණයි

    • @sagaradoluweera2911
      @sagaradoluweera2911 3 роки тому

      Factory eka gan danna ayath athi .adahas dannako. 1989 Jvp eke puchapu factoryda nathnam aithikarayanta prasnawela dalgiya ewada .rajaye nosalakilla nisa athaharapu ewada dannnena.mokada ekale hondata para thiyenna athi .ara factorye van ekakuth thiyenne .

  • @DanushKumara-j9d
    @DanushKumara-j9d Рік тому +1

    සුපිරි malli .uba hari වාසනා wanthai...good luk....b.s

  • @SlTravelcoach
    @SlTravelcoach Рік тому

    බලපු හොදම details තියෙන vedio එක,

  • @thushanidissanayake6849
    @thushanidissanayake6849 4 роки тому +2

    ‍යන්න ඉන්න අයට ගොඩක් වටින වීඩියෝ එකක්

    • @GayaWalker
      @GayaWalker  4 роки тому

      යන්න ඉන්න අය වෙනුවෙන්මයි හැදුවෙ සිස්.. ස්තූතියි ❤️

  • @jeewanthimadushika6915
    @jeewanthimadushika6915 4 роки тому +1

    Supiri barother..parissamin krana deyak karapan... Good luck

  • @kapmr77
    @kapmr77 2 роки тому +1

    මම වයිෆ් එක්ක 2022.01.29 ස්කූටර් එකේ ගියා පැය බඹරකන්ද දිය ඇල්ල ළඟින් 11.30ට පිටත් වෙලා හෝටන් තැන්න පාර ලගට එකකොට 3 විතර උනා

    • @GayaWalker
      @GayaWalker  2 роки тому

      මරු අත්දැකීමක් 😍

  • @ilangakoonnayanapriya8739
    @ilangakoonnayanapriya8739 2 роки тому

    ලස්සන කෙටි චිත්‍රපටයක් නැරබුවා වගේ

    • @GayaWalker
      @GayaWalker  2 роки тому

      ගොඩක් ස්තූතියි ❤🙏

  • @SarathWimalaweeraBoraluweVidan
    @SarathWimalaweeraBoraluweVidan 5 днів тому

    ස්තූතිය ❤

  • @jagathwidanage2700
    @jagathwidanage2700 4 роки тому

    මරු. යන්න ආසාවෙන් ඉන්නේ. තාම සංචරණ සීමානේ. Thnx bro

    • @GayaWalker
      @GayaWalker  4 роки тому

      ඉවර උන ගමන් යන්න 😍❤️❤️❤️❤️❤️

  • @Adeesha70
    @Adeesha70 4 роки тому +6

    සුපිරි මචන්😍👍.වීඩියෝ එක දැක්කම යන්න ආස හිතෙනවා👍.ඔහිය අවට හොටෙල් එහෙම නැද්ද ?

    • @GayaWalker
      @GayaWalker  4 роки тому

      Thanks brother 😍 ohiye hotelsnm tiyanawa.. me dawaswalanam vahalada dan na bro

  • @jayaminiherath8754
    @jayaminiherath8754 3 роки тому

    Math me gana ahala thibba . Dakinna asawen hitiye. Hugak sthuthiy katta kala , duk widala lassana videyo ekak kalata. Hodata wisthara karala thibuna . Apata nam kawadawath balanna yanna bari wey .eth giya wage thama .thanks

    • @GayaWalker
      @GayaWalker  3 роки тому

      Ay kawadawath yanna bari? Heena atha arinna epa aniwa yanna kohomahari

  • @muhammadmashan1164
    @muhammadmashan1164 3 роки тому +1

    Bro supiri . Oya vitharai hatiyata kohomada yanne kothanada naanna puluwang . Okkoma hariyata kiyala dunne . Thnx and we are get ready to get best adventure trip

    • @GayaWalker
      @GayaWalker  3 роки тому

      Thanks brother . All the best ❤❤

  • @roshanlakmal9641
    @roshanlakmal9641 Рік тому +1

    අද වගේ මතකය් බඩේ බොකු ඇබරුන හැටි. අත්දැකීමෙන් කියන්නේ ඇය් කියලා අහන්න එපා ගොඩක් කාලා නම් යකාගේ පඩිපෙල නගින්න එපා..😂😂 ඒකනම් වෙනම level එකක පාරක්

  • @r.mitstimetohike
    @r.mitstimetohike 4 роки тому +4

    ඔහියට යනපාරේ ටපාන්ටායින් ඇතුලේන් ගියාකි බින්ගෙ උඩින් පාටිටිපොලට

    • @dinuchubby2784
      @dinuchubby2784 2 роки тому

      මම ගියා ❤️ඒක පිස්සුවක්

  • @NishanDarshaka
    @NishanDarshaka 4 місяці тому

    Great stuff. Keep it up brother

    • @GayaWalker
      @GayaWalker  4 місяці тому

      Thank you so much 😊❤️

  • @sachintharaka9934
    @sachintharaka9934 Рік тому

    ඒක හොල්මං ගුහාවක් ❤👻👻 අද්භූත හුළඟ 💓💓😮

    • @GayaWalker
      @GayaWalker  Рік тому

      ඔව් ඒ වගේ 😋❤️

  • @isurulakmal614
    @isurulakmal614 3 роки тому +2

    බලන තුන් වෙනි පාර 😁❤️

  • @nimeshthilina9926
    @nimeshthilina9926 4 роки тому

    Hodai machan wade lassanata karanawa digatama karan palayan parissamin yana gaman wish you all the best machn

    • @GayaWalker
      @GayaWalker  4 роки тому

      Thank you very much saho ❤️❤️

  • @jagathdeepaka7168
    @jagathdeepaka7168 2 роки тому +1

    Thawa ekak one bro solo ekak 👌👌👌👌♥️♥️🇱🇰🇱🇰💪💪💪💪💪💪💪

    • @GayaWalker
      @GayaWalker  2 роки тому

      Thanks brother tika kalekin gennam ❤🥰

  • @chinthaka0gunawardana80
    @chinthaka0gunawardana80 4 роки тому +1

    නියමයි යාලුවා. දිගටම වීඩීයෝ දාන්න.. ❤❤

    • @GayaWalker
      @GayaWalker  4 роки тому

      Thank you very much සහෝ ❤️🙏

  • @todaymenamal334
    @todaymenamal334 4 роки тому

    සුපිරිම මචන් wisthara කියනවා නියමෙට

    • @GayaWalker
      @GayaWalker  4 роки тому

      Thank you very much saho ❤️🔥

  • @presannakumarage4847
    @presannakumarage4847 3 роки тому

    හොඳ ලස්සන විඩියෝ එකක් .ජයවෙිවා !!!!!!👍👍

    • @GayaWalker
      @GayaWalker  3 роки тому

      Thank you very much ❤️

  • @raveendragamage9407
    @raveendragamage9407 2 роки тому

    තුන්වෙනි වතාවටත්වීඩියො එක බලන මම 😁

  • @boysntoyss
    @boysntoyss 3 роки тому +1

    මාරම පිලිවලට යන්ට ආස හිතෙන්ට නොදන්න අයට යන්ට පුලුවන් වෙන්ට කරලා තියෙනවා❤🌻 බයික් රයිඩර් කෙනෙක් නම් අනිවාරෙන් යන්ට ඔනේ✔

    • @GayaWalker
      @GayaWalker  3 роки тому

      Thanks brother ❤️ aniwama 💥🙌

  • @lakmalmadusankamax1744
    @lakmalmadusankamax1744 2 місяці тому

    සුපිරි mcn 🎉

    • @GayaWalker
      @GayaWalker  2 місяці тому

      Thank you so much 😊❤️

  • @charmainearseculeratne3031
    @charmainearseculeratne3031 Рік тому

    Super video

  • @_YD_.
    @_YD_. 3 роки тому

    Balanna asa hithena vidihata thiyanawa ela ela🌻♥️

  • @SandeepWattuhewa
    @SandeepWattuhewa 4 роки тому +2

    හොද vlog එකක් මචං ❤

  • @nuwandikkumbura1953
    @nuwandikkumbura1953 Рік тому

    හොඳ විඩියෝ එකක් පැහදිලි කිරීමත් ගොඩක් හොදයි

  • @nishedhasrilakhemachandra5183
    @nishedhasrilakhemachandra5183 2 роки тому

    Great explanation keep it up.

  • @අපේබුලා
    @අපේබුලා 3 роки тому

    Niyamai aiyee patta

  • @upulrathnayaka2141
    @upulrathnayaka2141 Рік тому +1

    පැක්ටරි අතඇරිල තියෙන්නෙ දැන් හැටන්වල විතරනි තේටිකක් තියෙන්නෙ අනික් පැතිවල අඩි දහය දොලහ දුරින් තේගස් සුද්දාගෙන් පස්සෙ බක්කි කානුවක්වත් දකින්ඩනැ අපේ කුහක ජාත්‍යල පෙරේත සිතිවිලි අවුරුදු පහේ ඔටුනුවල නවෝත්පාදන ප්‍ර්‍ර්‍රරායෝගික ප්‍රතිඵල වෙන්ඩ ඇති

  • @kalhara9589
    @kalhara9589 3 роки тому +1

    මේකනම් පට්ට මචන් ❤❤

  • @heshpraveen7641
    @heshpraveen7641 4 роки тому

    Vlog eka maru machan digtma kran plyn good luck♥️🔥

  • @M.m.l.t.chathurani
    @M.m.l.t.chathurani Рік тому

    Oknm supiri tour ek❤

  • @pissubalaeniyaofficial9448
    @pissubalaeniyaofficial9448 3 роки тому

    Niyamai machn 😍❤️

    • @GayaWalker
      @GayaWalker  3 роки тому

      Thanks brother 😊❤🙌

  • @DviewTech
    @DviewTech 4 роки тому

    Patta mchn vlog eka. Niyamai.

  • @badslobber
    @badslobber 2 роки тому

    සුපිරි ගමනක්..මාත් යන්නෝනා....

  • @crushrash9219
    @crushrash9219 4 роки тому +1

    Good job brother 💜✌️
    Keep it up 💛

    • @GayaWalker
      @GayaWalker  4 роки тому

      Thank you very much සහෝ ❤️🙏

  • @TravelHut5
    @TravelHut5 3 роки тому

    good video with great information!!!

    • @GayaWalker
      @GayaWalker  3 роки тому

      Thank you very much ❤️

  • @raveendragamage9407
    @raveendragamage9407 2 роки тому

    බලංගොඩ හැටන් පාරෙ වීඩියො එකකුත් ඕනි අයියෙ

    • @GayaWalker
      @GayaWalker  2 роки тому

      Yanna hitiye vassa nisa yanna une na.. issarahata gennam

  • @Shehan_Jayasekara
    @Shehan_Jayasekara 4 роки тому +1

    එල කොල්ලෙක්.අපේ හොඳ යාලුවෙක්

  • @abdulmaajid4981
    @abdulmaajid4981 3 роки тому

    Superb explanation bro. Keep up the great work

  • @heartbeat2459
    @heartbeat2459 4 роки тому +1

    Supiri bng

  • @geethnawmal385
    @geethnawmal385 3 роки тому

    Mcn ara ata arala dapu tea paktariwala camp gahanna berida

    • @GayaWalker
      @GayaWalker  3 роки тому

      එතනනම් ශුවර් නෑ bro.. factory එකේ security කෙනෙක් ඉන්නව අහල බලන්න වෙයි

  • @navodamadushika7645
    @navodamadushika7645 4 роки тому

    Niyamaiiii doo ekah 😍❤ 🔥

  • @premlallal2163
    @premlallal2163 4 роки тому

    බුදු සරණයි

    • @GayaWalker
      @GayaWalker  4 роки тому

      තෙරුවන් සරණයි ❤️🙏

  • @SamanRajapaksha-cx3lj
    @SamanRajapaksha-cx3lj Рік тому

    Good job..putha

  • @vehicletalks9660
    @vehicletalks9660 3 роки тому

    Oyage fb eke drone eka dakala awe .patta channel eka meka👍

    • @GayaWalker
      @GayaWalker  3 роки тому

      Thanks brother ❤️😊🙌

  • @pasimena5293
    @pasimena5293 4 роки тому

    super video. keep it up boys

  • @sisilnilendra7684
    @sisilnilendra7684 4 роки тому

    Good job son.. good luck.

    • @GayaWalker
      @GayaWalker  4 роки тому

      Thank you very much 😍❤️

  • @buddimalhasanchana7307
    @buddimalhasanchana7307 4 роки тому

    සුපිරි macho

  • @dinitharajapaksha8886
    @dinitharajapaksha8886 4 роки тому

    Elh oi🔥❤ keep it up

  • @CeylonCapture
    @CeylonCapture 4 роки тому

    Aye set wela hoda vlog ekak karamu.
    😜😆😜

  • @malshika_
    @malshika_ 4 роки тому +2

    fattah ah 🔥🔥🔥

  • @dulandulan5661
    @dulandulan5661 Рік тому

    malli meke thrivill walata yanna puluwanda machan

  • @travelwithradi9124
    @travelwithradi9124 2 роки тому

    Lovely vlog

  • @adismng5869
    @adismng5869 3 роки тому

    Bro oya bike eke trave karanawada
    Math lockdown walata kalin travel kara taniyama.but UA-cam upload karannam nehe.oyath ekka travel walata set wenna puluwanda.

    • @GayaWalker
      @GayaWalker  3 роки тому

      Corona iwara wela balamu brother

  • @tharinduhirushan7986
    @tharinduhirushan7986 4 роки тому

    Mcn help ekak one.double dala yanna berida bike eke???? Anith eka ohiyta ghilla ree නවතින්න hotel rooms ganna thiynwdaa

    • @GayaWalker
      @GayaWalker  4 роки тому +1

      Double dala yanna amaruy bro.. bikketa adarenm double dala yanna epa.. booking . Com eke balanna bro nawtinna than

    • @tharinduhirushan7986
      @tharinduhirushan7986 4 роки тому

      @@GayaWalker thanks bro

  • @thaeinduhstharindu6632
    @thaeinduhstharindu6632 3 роки тому

    supiri yalu

  • @sugathsanjeewa5360
    @sugathsanjeewa5360 4 роки тому

    Ela machan... aniwa yannama oona..

    • @GayaWalker
      @GayaWalker  4 роки тому

      Aniwa yannama ona gamanak 🔥🔥

  • @rasangachathuri8221
    @rasangachathuri8221 2 роки тому

    Ara podi li palamak set una thanin three wheeler ekk ynna puluwn weida

  • @r.mitstimetohike
    @r.mitstimetohike 4 роки тому

    පැටිටරියෙ අපි කැමිපින් කරා ඔවු තහඩු ඇතුලට ගියාකි

  • @kavindudassanayake304
    @kavindudassanayake304 4 роки тому

    Ela kollo❤️

  • @tharooshanprabhashna9515
    @tharooshanprabhashna9515 2 роки тому

    Ela bn

  • @chamarapremachandra7092
    @chamarapremachandra7092 3 роки тому

    Good job super👌👌👌👍👍👍👍

  • @hirushadilhara9020
    @hirushadilhara9020 Рік тому

    Threeweel ekk ynn barid machn

  • @t.h.esenewirathna5854
    @t.h.esenewirathna5854 3 роки тому

    Mee jeep ekak wagee yanna puluwanda broo.naththam bolero ekak wgee.

    • @GayaWalker
      @GayaWalker  3 роки тому +1

      දැං යන්න බෑ bro. නායක් ගිහින් තියන්නෙ මඟ

  • @deshanshane9356
    @deshanshane9356 3 роки тому

    Superb..👍👍

  • @travelwithmachan5252
    @travelwithmachan5252 4 роки тому

    Niyamai bro scooter ekaka yanna amaruida

    • @GayaWalker
      @GayaWalker  4 роки тому

      ඩබල් දාල යන්න එපා.. තනියම යන්න පුළුවන් අවුලක් නෑ bro ❤️🤘

  • @droneboy7462
    @droneboy7462 3 роки тому

    elama

  • @nisha8691
    @nisha8691 4 роки тому

    Good ..👍👍👍

  • @travelwithrish1407
    @travelwithrish1407 3 роки тому

    Niyamai mcn

  • @pasansiriwardhana3057
    @pasansiriwardhana3057 3 роки тому

    Supiri ban

  • @shriguruge7804
    @shriguruge7804 3 роки тому

    Keep it up honda vlog ekak. Thawa me wage vlogs upload karanna.Pulsar eke Thel kohomada wada kare.

  • @anjanagunathilaka
    @anjanagunathilaka 4 роки тому

    Ara palama pahu karala yaddi uda pare yanna one ban. E tika thama amruma supirima

    • @GayaWalker
      @GayaWalker  4 роки тому +2

      Ow bro eaka thamay amaruma

  • @dulanjayawaruna8169
    @dulanjayawaruna8169 4 роки тому +1

    Patta mcn 💖💖💖

  • @rasangachathuri8221
    @rasangachathuri8221 2 роки тому

    Three wheeler ekk yanna barida me pare

  • @hithumathejiwithe5240
    @hithumathejiwithe5240 2 роки тому

    ඔය පාර හදල දුන්නනම් මොකද මිනිස්සු කාලකන්නි දේශපාලුවන්

  • @Travel360SriLanka
    @Travel360SriLanka 2 роки тому

    Nice video bro ..!🔥

  • @pinsarakaushal3433
    @pinsarakaushal3433 4 роки тому

    ජය බෝ

  • @chamikakavindu8254
    @chamikakavindu8254 3 роки тому

    එක ෆට්ට ඔයි❤

  • @sachisl5123
    @sachisl5123 4 роки тому

    Patta mach.... bike eke gamanata kochchra welawak giyada ??

    • @GayaWalker
      @GayaWalker  4 роки тому +1

      Paya 5k vage bro ❤️

    • @sachisl5123
      @sachisl5123 4 роки тому

      @@GayaWalker Thanks machn. ❤️❤️❤️

    • @GayaWalker
      @GayaWalker  4 роки тому

      @@sachisl5123 ❤️❤️

  • @hithumathejiwithe5240
    @hithumathejiwithe5240 2 роки тому

    තනියමද ගියෙ

  • @vktones449
    @vktones449 2 роки тому

    නියමයි වැඩේ❤

  • @AUR_MAXgohomegota
    @AUR_MAXgohomegota 3 роки тому

    superb bro..👌

  • @ishanmadhuranga117
    @ishanmadhuranga117 3 роки тому

    පට්ට

  • @neranjanbandara2684
    @neranjanbandara2684 4 роки тому

    Keep it up

  • @chanakanirosh8871
    @chanakanirosh8871 4 роки тому

    සුපිරි 💚

  • @shakyaanuththara6160
    @shakyaanuththara6160 2 роки тому

    Ohe giyot nawatinna place tiyenawada

    • @GayaWalker
      @GayaWalker  2 роки тому

      ඔහියෙ හෝටල් තියනව.. යකාගෙ පඩිපෙල පාරෙනම් නෑ

  • @yasirukodithuwakku625
    @yasirukodithuwakku625 4 роки тому

    Elama elama ❤️

  • @sndsameera663
    @sndsameera663 3 роки тому

    සුපිරි මල්ලි

  • @droneboy7462
    @droneboy7462 3 роки тому

    supiri

  • @r.mitstimetohike
    @r.mitstimetohike 4 роки тому

    මම ගියෙ 2017 රටටල් 35 එක්ක රනින් ජංගල් ගියා මම ලංකාවේ 17 වැනිය face book its time to hike තියනවා පොටොස් 4 deserts face book කියලා සචි කරන්න

  • @sandarusandaru434
    @sandarusandaru434 Рік тому

    Aiya

  • @KalpaHettiarachchi
    @KalpaHettiarachchi 3 роки тому

    Great 😊

  • @pahansdiscovery8271
    @pahansdiscovery8271 4 роки тому

    සුපිරි