Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම ලාංකිකයන් වශයෙන් අපි හරිම අවාසනාවන්තයි.බලන්න කොච්චර නම් ලස්සන තැන් තියනවාද අපේරටේ.අපේ රට තරම් සුන්දර රටක් ලෝකේ කොහෙවත් නැතිව ඇති.ඒක දැනෙන්නේ අපි වෙන රටක මේ ජීවත් වෙනකොට.පර දේසපාලුවන්ට චන්දේ දීලා අපේ මිනිස්සු විසින්ම අපේ රට විනාශ කරගත්තා.දැන්වත් වෙනස් විදියට හිතන්න පුරුදු උනොත් අඩුම තරමෙන් තව අවුරුදු 20/30 යනකොටවත් අපේ රට හොද තැනකට ඒවි .නැත්නම් ඉතින් අපි තරම් අවාසනාවන්ත ජාතියක් ලොකේ කොහෙවත් නැතිවේවි
ඒ ගැනනම් කියලා වැඩක් නැහැ
Apita uwamanawak tiyenawanam, lankawe danata tiyena lassanai, apita aluthin lassana karanna dewalui tiyenawa. Hitala wada karanna. Katawath banala wadak naha. Apen Lankawata wenna one yuthukam tika ishta kalanam athi
අපේ රටේ මිනිස්සු දුෂිතයි. ඒ අය කැමති දුෂිතයින්ටයි. ජන්දේ දිලා මොනවා හරි වාසියක් ගන්න තමයි බලන්නේ. අපේ අයට තියෙන්නේ හිගන මානසිකත්වයක්. ලොකයේ ගොඩක් ලස්සන තැන් තියනවා. දැකලා නැති එකයි ප්‍රස්නය.
@@jayanthaedirisinghe4256 සහතික ඇත්ත. ආත්ම අභිමානය කියන දේ චුට්ටක් වත් නැති ජාතියක්. මුළු ලෝකෙටම නය වෙලා එදා වේල ගැට ගහගන්න රටක ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක්.
අපිට සිහිනයක් වුනු ඔයා යන අසීරු ගමන් මාර්ග අපිට දැක බලා ගැනීමට සැලසුම් කලාට හිස නමා ආචාර කරනවා❤❤❤
සුපිරි ගොඩාක් ආසාවෙන් බැලුව තවත් මේ වගේ ට්‍රැවලින් කරන්න වාසනාව ලැබේවා ❤❤
බෙහෙවින්ම ස්තුතියි ..😍😍😍
හැමදාමත් වගේම අදත් හරිම ලස්සනයි video එක.හැමදේම පැහැදිලිව විස්තර කලා..thanks හැමෝටම..good luck..
ගොඩක් ස්තුතියි මල්ලි ..
නියමයි අනුර අයියා ❤❤❤❤
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️
හරිම සතුටුයි මම සමහර වීඩීයෝ 2 පාර 3 පාර බලලා තියෙනවා හරිම ලස්සනයි
බොහොම ස්තූතියි මල්ලි. ඔයාලගෙ අදහස් තමා අපේ motivation එක
හරිම සුන්දරයි හදවතින්ම ආශිර්වාද කරනව අපිට යන්න බැරි අපේ මාතෘ භුමියේ සුන්දර දසුන් පෙන්වන ඔබට,අපේ සංගීතයක් වාදනය වුවා නම් තවත් අගෙයි🌹🙏🇱🇰
බොහොම ස්තූතියි මෙ විඩියෝ එකෙ සංගිතය අයින් කරලා වෙන එවා දාන්න උනා. එවා ගැලපෙන්නෙ නෑ. සමාවෙන්න. අපේ අලුත් විඩීයෝ බලන්න කියලා ආරාදනා ක්‍රනවා. එවගෙම ගුණ දොස් කියන්නත් අමතක කරන්න එපා
සුපිරි ..... මම දැකපු සපිරිම Video එක ආදරෙයි.........💗💗💗
බොහොම ස්තූතියි ! දිගටම අපේ වීඩියෝ බලන්න ❤️❤️❤️
හරිම වාසනාවන්ත පවුලක් ...ගොඩක් සතුටුයි.මටත් මෙහෙම නෑදෑ කෙනක් හිටියනම්😔
ස්තුතියි සහෝදරයා
ගොඩක් වටිනව යන්න හිතාගෙන ඉන්න ගමනක්..😅
ඔව්. අනිවාර්‍යෙන්ම යන්න ඔනේ. ලස්සන ගමනක්. ❤️❤️❤️
Thank you very much. Hoping to do this in April
safe journey ❤️❤️❤️
We did this in April and it was an epic journey . After Uduweriya estate we took the left turn which is even more risky and adventurous. I believe that is the devil's staircase. @@TravelWeekend
Wonderfull Journey and descriptions are should be sefull those who try to visit Devilstarecase..
Thank you ❤️
සුපිරි අපේ honey moon එකට ගිහින් ආවේ මේ පැත්තෙන්
පට්ට අයියෙ ඔයාටම ගැලපෙන යාලුවො ටිකකුත් ඉන්නව,,,❤
බොහොම ස්තූතියි මල්ලි. එක ජාතියෙ කුරුල්ලො එක අත්‍තේ වහනවා කියන්නෙ එකනේ. අනුර - (75) 748 1125
Awesome !
Thank you! Cheers!
Driving supiri ❤ hemotama jayawewa! BS! ❤❤❤❤
බොහොම ස්තූතියි ❤️❤️❤️. ජය වෙවා
නිර්මාණාත්මක වීඩියෝවක් 💚💚💚💚✨👍
ආදරෙයි brother
සුපිරියක්❤❤❤
❤️❤️❤️
Thanks for the video watched ep 1 N 2
Oyala sathuntath adare karunawa thiyena aya bawa penawa.oyala travel karanakota kana bona welawata ballek awath kanna deyak denawa apata penawa,ekath loku pinak.
ට්‍රැවල් කරන හැම තැනකම වගේ බවිවෙක් සෙට් වෙනවා එයාලා බොහෝවිට ඉන්නවා ඒ තැන් වල .. 🐹🙏🙂
සුපිරි ජයවේවා සියලු දේනාටම 💕💕💕💕💕💕💕💕💕
ස්තුතියි
Beautiful VLOG. I was waiting for this!
thank you bro
කරන්න ආසම දේවල් 🤗😍 අනුර අයියා තමයි වාසනාවන්තයා 🇱🇰
ඔයත් හොද ට්‍රැවල කෙනෙක්නේ .. ගොඩක් ස්තුතියි මල්ලි
හැමදාමත් ආසාවෙන් වීඩියෝ බලනවා . අපිත් ගමන ගියා වගෙයි වීඩීයො එක බැලුවම
thanks nange
Wish your all success🎉
Thank you so much ❤️❤️❤️
You are a wondaful person. All the best and be safe. Budu daranai!!!!!
thankyou so much ❤️❤️❤️
Verynice thanks
එනකල් බලන් හිටියෙ. ලගදිත් මතක් උනා 2 වෙනි එක දැම්මෙ නෑ නේද කියලා. Video එක නියමයි ❤❤ . මම ආසම පාරක්. මේ පාරෙ කරල තියෙන videos වලින් හොඳම එක මේක. Good luck හැමෝටම. 😎❤
ගොඩක් ස්තුතියි හැමදාම අපේ Videos බලන්න බලාගෙන ඉන්නවට . උපරිම උත්සාහ කරන්නම් හොද දෙයක් දෙන්න . ආදරෙයි ..
Watched few episodes at one go. Quite informative and entertaining. Safe drive and take care. Thank you for sharing your adventures.
Awesome, thank you!
මෙවැනි සංචාර වලදී, විශේෂයෙන්ම කඳු, බෑවුම් සහිත ප්‍රදේශවලදී ඇඳ සිටින ඇඳුම් ගැන සැලකිලිමත් වන්න (කාන්තා ඇඳුම්) .පැටලීම නිසා, සුළං බැඳීම නිසා අනතුරට පත්විය හැක .ලස්සනයි, උපරිම රසයක් වින්දා.
ගොඩක් ස්තුතියි
Harima lassani...balan inna apith traval kala wage... hithata danenawa...
ආ... එහෙමද ... එහෙනම් හොදයිනේ .. ගොඩක් ස්තුතියි 😍
Thank you so much Travel Weekend Team! . I m also nature lover. we must keep the nature. " LOVE THE NATURE , NATURE WILL LOVE US "
Yes, thanks
සංගීතය කණට හරි අපහසුයි . ඒක වෙනස් කරන්න . වීඩියෝ එක ලස්සනයි .
Harima ලස්සනයි...ගොඩක් පැහැදිලියි
thanks brother
අද දැක්කෙ සුපිරි චැනල් එකක්දිගටම යමු ❤❤❤❤
ස්තූතියි සහෝ
Apith giya wagei. Budu saranai oyalata.
thanks malli
Me paren l200 ekakin yanna puluwanda, para naya giya kiyala aranchiyak awa ekai ahuwe.
යන්න පුලුවන් දැන් හදලා තියෙන්නේ
@@TravelWeekend thanks ❤️
ලස්සනට කරනවා නියමයි
Thanks ♥️ malli
Excellent video. Thanks for sharing your experience. Cheers!
Thanks bro
Very beautiful and thrilling. Keep it up. All the best
Thank you! You too!
Alto car ekaka wage yanna amaruida
යන්න බැරි වෙයි..😍😍😍
Wow wow amazing capture take care always ❤❤❤
The road near the V cut was washed away last year. Has it been repaired now or did you go before it was washed away
හරිම පැහැදියි
U ara a nice person❤ with a simple life style👌👌 I like it ❤
🙏
Background sounds වැඩියි ගොඩක් volume අඩු කරහම ඔයාගෙ voice ඇහෙන්නෙ නැතිව යනවා නිතරම අඩු වැඩි කරන්න වෙනවා බලන කෙනාට premiere pro වලින් නම් edit කරන්නෙ track දෙක over යන්න දෙන්න එපා balance කරලා තියාගන්න ✌️ වීඩියෝ එක ලස්සනයි 💜️
මටත් තේර්නා එහෙම ප්‍රශ්නයක් තියෙනවා වගේ ඊලග එකෙදි ඔය ගැටලුව ඇති නෙවෙන්න වග බලා ගන්නනම් ගොඩක් ස්තුතියි අදහස් ටිකට
Oya hariyatama hari.....
❤❤❤❤❤
This is the third consecutive episode that I'm about to watch. Your channel is an aphrodisiac!
Thank you so much!!
What an adventurous journey! Scary too.
Soo nice to see you all
Thank you 😊
ලස්සනයි. ඔය cab එක නිසා yanawa.
මමත් යනවා ....... කවදා හරි යනවා.... Rent එකට වාහනයක් හොයාගෙන හරි යනවා යනවා යනවාමයි,...
ඇත්‍තටම අනිවාර්‍යෙන්ම යන්න ඔනේ පාරක්. ලස්සනම පාරක්. ගොඩක් අය ට්‍රේන් එකේ අවිත් පයින් පහලට එනවා. ලස්සන අත්දැකීමක්
Patta aiye
Road doesn’t look difficult I should be able to go in My Audi Q5 right?
ඹව් 4 විල් ඹන වෙන්නේ නැහැ මේ පාරේ යන්න උස තියේන්ම ඒ ඇති 😍😍😍
Supper !
Thanks
සුපිරි.... ඔයාලා කරන වීඩියෝ පුදුම ලස්සනයි... අපිත් යනවා වගේ දැනෙනවා.. අනික බොරු සෝබන නෑ... අලුතින් යන අයට මේක ගොඩක් වටිනවා... ඔයාලගේ mobil නම්බර් එකක් ගන්න පුලුවන්ද....
0757481125. 0724395770
අයියා වැඩේ ලස්සනයි
ගොඩක් ස්තුතියි මල්ලි
කලුපහන හන්දියෙන් යන්න ගත්තොත් පැය කීයක් යනවද ඔහියට යන්න බයික් වල.හෝරටන් තැන්නට යන්න පුලුවන් ද .හැරෙන්න තැන් එහෙම තියෙද..පාර හොයා ගන්න ලේසීද
ඒක ඉතින් යන විදිහට තමා බ්‍රෝ.ඔහේ කඩගෙන බිදගෙන යනවා නම් පැය තුනකින් වගේ යන්න පුලුවන් වෙයි.වට පිට බල බල නිඩහස් යනවා නම් ලොකු වෙලාවක් යයි. බයිඩ් ඩබල් දාලා යනවා නම් පිටිපස්සෙ යනවා ගොඩක්ම බැහැලා යන්න වෙන්නෙ. තනියම යන තරමට ලේසි. කලුපහන-ඔහිය කාගෙවත් අවසරයක් ගන්න ඔනෙ නෑ. හොර්ටන්තැන්න හරහා නුවර එලි පැත්තට යනවා නම් ටිකට් එකක් ගන්න ඔනේ. මෙ දවස් වල ඒ ටිකේ දිවියෝ ඉන්නවා. පරිස්සමෙන්
ada oyage videos set une aiye.. danata 6k withara beluwa.niyamai jaya ♥
Thanks ♥️ malli sub එකකුත් දුන්නා
Is the Nagrak Bangalow closed now
Yes brother
Amazing
Niyamai
Thanks ♥️ brother
Beer can eka pennala karapu illeema itha watinawa.. ape minissumge winayak nethikama harima kedawaachakayak
විනය නැති එක තමා ලොකුම ප්‍රශ්නේ ..ගොඩක් තැන්වල මේ ප්‍රශ්නේ තියෙනවා
Oyawage illeem karana denuwath karana aya wedi wenna oni.. me winaya piliwela paasal walinma patanganna oni.. obathumath oya wedasatahan athule chooti idak aran oweni de dakina hamasarema denuwath karanna.. vedio lassanai.. subhapathum..
Thanks lasana pahadili kirimak
thanks bro
suzuki spacia wage wahanayakin yanna amarui wei neda aiye.
මං හිතන්නේ යන්න බැරි වෙයි උස මදි නේද යට වදියි කියලා හිතනවා 4 විල් ම ඹ්න නැහැ උස තිබුනනම් ඇති.
Great
great
💚💚💚💚💚💚💚💚
. ♥️ 😍 😍
Car ekakin yanna puluwanda
Baha
😍😍😍😍
Me trip eka ydi 4Wheel dagenada giye aiye?
නැහැ 4 විල් දාන්න අවශ්‍යය වෙන්නේ නැහැ මල්ලි ..
🌿❤
නියමයි...පාලමෙන් ජීප් එකකට යන්න පුලුවන්ද අවුලක් නැතුව
ලී කදන් දාලා තියෙන්නේ ගානටම තියෙන්නේ අවුලක් නැහැ යන්න පුලුවන් .
@@TravelWeekend හරි..බොහොම ස්තුතිය ❤️
වැලි වංගුව හරියට සිග්නල් තියෙනවද
මට හරියට මතක නැහැ බොහෝ දුරට තියෙනවා වෙන්න ඕන..
මේ වීඩියෝ එක බලන්යද්දී ඔයාලා එක්කම යනවා වගේ තමා...ඔයාලා කද්දී.මටත් බඩගිනි දැන්... 🌭🌭🌭🌭🍗🥪... ආයේ කවද මෙහෙම යන්න පුලුවන්ද.... ඉක්මනට මේ තෙල් ප්‍රස්නේ ඉවර වෙනවනම්....
ඉක්මනට විසදුනොත් හොද යි
විසී කරලා තියෙන කුණු දැක්කම මෙහේ සමහරෙක් ගිය තැන චොර කරනවා කියලා ආයෙත් ඔප්පු උනා.
ඒ ගැන නම් කියලා වැඩක් නැහැ
😍😍😍😍😍😍😍
👍👍👍👍👍
💐✌
Thank you brother
Aiye 4wd van 1ka yanna puluwan da
4wd නැතත් උස වාහනයකට යන්න පුළුවන් මල්ලී
mehe yanna awasarayak ganna oneda .. a kohenda
නැහැ එහෙම අවසරයක් ගන්න දෙයක් නැහැ
❤❤
Outlander eke ynnna plwnnd
පුළුවන් bro
Outlander eka aran yanna epa. Four wheel drive unataEka off road vehicle ekak nemei.On road vehicle ekak
ඇත්තටම යකාගේ පඩිපෙළ කියන්නේ ඔහිය සිට හෝර්ටන් තැන්නට යන විට වමට හමුවෙන තාර දැමූ, උඩවේරිය වත්තෙ කර්මාන්ත ශාලාව හරහා යන පාර ද?(ඔහිය උඩවේරිය හරහා කළුපහන)එහෙම නැත්තම් එම හන්දියත් පහු කරගෙන හෝර්ටන් තැන්න දෙසට උඩට තව ගමන් කර වම් පැත්තට ඇති දුෂ්කර වංගු සහිත පාරද? (එම පාරත් කලින් සඳහන් කරපු පාරටම වැටෙනවා.)මම මේ පාරවල් දෙකේම ගමන් කර තියෙනවා.එම දුෂ්කර පාරේ නම් අවදානම් තිරුවානා ගල් ඉලිප්පී තියෙන තැන් තියෙනවා.
යකටෙග් පඩ්පෙල තියෙන්නේ අර කදු දෙක මැදින් ගලේ වංගු හතරක් හදලා තියෙන තැනට ඹය පාරවල් දෙකෙන්ම ගියත් එතන හමුවෙනවා අර වෙස්ට් හපුතලේ කියලා ගහලා තියෙන්නේ
Me dawas wala pajaro jeep eke yanna puluwanda? Para aulak nadda aiye?
නැහැ අවුලක් නැහැ යන්න පුලුවන්
Naya gihin kiyala aranchi una hadalada dan na dan .oyala gihin godak kalda dan aiye?
@@lasithanilanga7898 දැන් hadala
@@lasithanilanga7898 dn ynn plwn bro….api ada giya awlk nh….
Supar aiye
ගොඩක් ස්තුතියි මල්ලි සුභ දවසක්
Marutiyaka yanna barida
මරුටියකනම් හිතන්න අමාරුයි ... මම බට්ටා වෑන් එකක ගියා 2010 විතර
Yanna behe. A tough road
පය්නස් ගස් පරිසරයට කරලා තියෙන විනාශය.
මං යකාගෙ පඩිපෙල ගොඩක් වීඩියෝස් වල දැකල තියෙන්නේ 4wd වාහන වලින් යනවා ඒත් වීඩියෝ වලින් පාර දැක්කම හිතෙනවා 2wd වැන් එකකින් වගේ යන්න බැරි කමක් නෑ වගේ...ඇත්තටම අදහස මොකක්ද ?යන්න පුළුවන් වෙයිද
ඇත්තටම මේ ගමනට 4wd ඕන නෑ. මම එක පාරක් බට්ටා වෑන් එකකින් ගියා
@@TravelWeekend තැන්ක්ස් ❤️❤️❤️❤️
Nice filming Very bad music
යකාගෙ පඩි පෙල කොයි පලාතටද අයිති වෙන්නෙ
ඌව පලාතට තමයි .
මේ මාර්ගය කාර් එකකින් යන්න අමාරුද
යන්න බැරි වෙයි ... උස වෑන් එකක් යන්න පුලුවන්
Edit out the music it spoils the whole effect
ok. thanks for informing
උඹලා ඔය අමාරුවෙන් 4x4 දාගෙන ගිය තැන්වලට පරණ DELICA ගිහිල්ලා තියෙන්නෙ!!!!!
කොහොමත් මේ පාරේ යන්න 4 විල් ඹ්න නැහැ උස තිබුනොත් යට වදින්නැති වෙන්න ඹ්න වාහානේකට යන්න පුලුවන් ඩෙලිකා උසයි නේ ගොඩක් වතු වල තියෙන්නේ ඕක. ස්තුතියි සහෝදරයා
Sounds.weydiy
දැන් අඩු කරලා හදන්නේ ස්තුතියි අදහස් වලට
ඇත්තටම ලාංකිකයන් වශයෙන් අපි හරිම අවාසනාවන්තයි.බලන්න කොච්චර නම් ලස්සන තැන් තියනවාද අපේරටේ.අපේ රට තරම් සුන්දර රටක් ලෝකේ කොහෙවත් නැතිව ඇති.ඒක දැනෙන්නේ අපි වෙන රටක මේ ජීවත් වෙනකොට.පර දේසපාලුවන්ට චන්දේ දීලා අපේ මිනිස්සු විසින්ම අපේ රට විනාශ කරගත්තා.දැන්වත් වෙනස් විදියට හිතන්න පුරුදු උනොත් අඩුම තරමෙන් තව අවුරුදු 20/30 යනකොටවත් අපේ රට හොද තැනකට ඒවි
.නැත්නම් ඉතින් අපි තරම් අවාසනාවන්ත ජාතියක් ලොකේ කොහෙවත් නැතිවේවි
ඒ ගැනනම් කියලා වැඩක් නැහැ
Apita uwamanawak tiyenawanam, lankawe danata tiyena lassanai, apita aluthin lassana karanna dewalui tiyenawa. Hitala wada karanna. Katawath banala wadak naha. Apen Lankawata wenna one yuthukam tika ishta kalanam athi
අපේ රටේ මිනිස්සු දුෂිතයි. ඒ අය කැමති දුෂිතයින්ටයි. ජන්දේ දිලා මොනවා හරි වාසියක් ගන්න තමයි බලන්නේ. අපේ අයට තියෙන්නේ හිගන මානසිකත්වයක්. ලොකයේ ගොඩක් ලස්සන තැන් තියනවා. දැකලා නැති එකයි ප්‍රස්නය.
@@jayanthaedirisinghe4256 සහතික ඇත්ත. ආත්ම අභිමානය කියන දේ චුට්ටක් වත් නැති ජාතියක්. මුළු ලෝකෙටම නය වෙලා එදා වේල ගැට ගහගන්න රටක ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක්.
අපිට සිහිනයක් වුනු ඔයා යන අසීරු ගමන් මාර්ග අපිට දැක බලා ගැනීමට සැලසුම් කලාට හිස නමා ආචාර කරනවා❤❤❤
සුපිරි ගොඩාක් ආසාවෙන් බැලුව තවත් මේ වගේ ට්‍රැවලින් කරන්න වාසනාව ලැබේවා ❤❤
බෙහෙවින්ම ස්තුතියි ..😍😍😍
හැමදාමත් වගේම අදත් හරිම ලස්සනයි video එක.හැමදේම පැහැදිලිව විස්තර කලා..thanks හැමෝටම..good luck..
ගොඩක් ස්තුතියි මල්ලි ..
නියමයි අනුර අයියා ❤❤❤❤
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️
හරිම සතුටුයි මම සමහර වීඩීයෝ 2 පාර 3 පාර බලලා තියෙනවා හරිම ලස්සනයි
බොහොම ස්තූතියි මල්ලි. ඔයාලගෙ අදහස් තමා අපේ motivation එක
හරිම සුන්දරයි හදවතින්ම ආශිර්වාද කරනව අපිට යන්න බැරි අපේ මාතෘ භුමියේ සුන්දර දසුන් පෙන්වන ඔබට,අපේ සංගීතයක් වාදනය වුවා නම් තවත් අගෙයි
🌹🙏🇱🇰
බොහොම ස්තූතියි මෙ විඩියෝ එකෙ සංගිතය අයින් කරලා වෙන එවා දාන්න උනා. එවා ගැලපෙන්නෙ නෑ. සමාවෙන්න.
අපේ අලුත් විඩීයෝ බලන්න කියලා ආරාදනා ක්‍රනවා. එවගෙම ගුණ දොස් කියන්නත් අමතක කරන්න එපා
සුපිරි ..... මම දැකපු සපිරිම Video එක ආදරෙයි.........💗💗💗
බොහොම ස්තූතියි ! දිගටම අපේ වීඩියෝ බලන්න ❤️❤️❤️
හරිම වාසනාවන්ත පවුලක් ...ගොඩක් සතුටුයි.මටත් මෙහෙම නෑදෑ කෙනක් හිටියනම්😔
ස්තුතියි සහෝදරයා
ගොඩක් වටිනව යන්න හිතාගෙන ඉන්න ගමනක්..😅
ඔව්. අනිවාර්‍යෙන්ම යන්න ඔනේ. ලස්සන ගමනක්. ❤️❤️❤️
Thank you very much. Hoping to do this in April
safe journey ❤️❤️❤️
We did this in April and it was an epic journey . After Uduweriya estate we took the left turn which is even more risky and adventurous. I believe that is the devil's staircase. @@TravelWeekend
Wonderfull Journey and descriptions are should be sefull those who try to visit Devilstarecase..
Thank you ❤️
සුපිරි අපේ honey moon එකට ගිහින් ආවේ මේ පැත්තෙන්
පට්ට අයියෙ ඔයාටම ගැලපෙන යාලුවො ටිකකුත් ඉන්නව,,,❤
බොහොම ස්තූතියි මල්ලි. එක ජාතියෙ කුරුල්ලො එක අත්‍තේ වහනවා කියන්නෙ එකනේ.
අනුර - (75) 748 1125
Awesome !
Thank you! Cheers!
Driving supiri ❤ hemotama jayawewa! BS! ❤❤❤❤
බොහොම ස්තූතියි ❤️❤️❤️. ජය වෙවා
නිර්මාණාත්මක වීඩියෝවක් 💚💚💚💚✨👍
ආදරෙයි brother
සුපිරියක්❤❤❤
❤️❤️❤️
Thanks for the video watched ep 1 N 2
❤️❤️❤️
Oyala sathuntath adare karunawa thiyena aya bawa penawa.oyala travel karanakota kana bona welawata ballek awath kanna deyak denawa apata penawa,ekath loku pinak.
ට්‍රැවල් කරන හැම තැනකම වගේ බවිවෙක් සෙට් වෙනවා එයාලා බොහෝවිට ඉන්නවා ඒ තැන් වල .. 🐹🙏🙂
සුපිරි ජයවේවා සියලු දේනාටම 💕💕💕💕💕💕💕💕💕
ස්තුතියි
Beautiful VLOG. I was waiting for this!
thank you bro
කරන්න ආසම දේවල් 🤗😍 අනුර අයියා තමයි වාසනාවන්තයා 🇱🇰
ඔයත් හොද ට්‍රැවල කෙනෙක්නේ .. ගොඩක් ස්තුතියි මල්ලි
හැමදාමත් ආසාවෙන් වීඩියෝ බලනවා . අපිත් ගමන ගියා වගෙයි වීඩීයො එක බැලුවම
thanks nange
Wish your all success🎉
Thank you so much ❤️❤️❤️
You are a wondaful person. All the best and be safe. Budu daranai!!!!!
thankyou so much ❤️❤️❤️
Verynice thanks
❤️❤️❤️
එනකල් බලන් හිටියෙ. ලගදිත් මතක් උනා 2 වෙනි එක දැම්මෙ නෑ නේද කියලා. Video එක නියමයි ❤❤ . මම ආසම පාරක්. මේ පාරෙ කරල තියෙන videos වලින් හොඳම එක මේක. Good luck හැමෝටම. 😎❤
ගොඩක් ස්තුතියි හැමදාම අපේ Videos බලන්න බලාගෙන ඉන්නවට . උපරිම උත්සාහ කරන්නම් හොද දෙයක් දෙන්න . ආදරෙයි ..
Watched few episodes at one go. Quite informative and entertaining. Safe drive and take care. Thank you for sharing your adventures.
Awesome, thank you!
මෙවැනි සංචාර වලදී, විශේෂයෙන්ම කඳු, බෑවුම් සහිත ප්‍රදේශවලදී ඇඳ සිටින ඇඳුම් ගැන සැලකිලිමත් වන්න (කාන්තා ඇඳුම්) .පැටලීම නිසා, සුළං බැඳීම නිසා අනතුරට පත්විය හැක .ලස්සනයි, උපරිම රසයක් වින්දා.
ගොඩක් ස්තුතියි
Harima lassani...balan inna apith traval kala wage... hithata danenawa...
ආ... එහෙමද ... එහෙනම් හොදයිනේ .. ගොඩක් ස්තුතියි 😍
Thank you so much Travel Weekend Team! . I m also nature lover. we must keep the nature. " LOVE THE NATURE , NATURE WILL LOVE US "
Yes, thanks
සංගීතය කණට හරි අපහසුයි . ඒක වෙනස් කරන්න . වීඩියෝ එක ලස්සනයි .
Harima ලස්සනයි...ගොඩක් පැහැදිලියි
thanks brother
අද දැක්කෙ සුපිරි චැනල් එකක්
දිගටම යමු ❤❤❤❤
ස්තූතියි සහෝ
Apith giya wagei. Budu saranai oyalata.
thanks malli
Me paren l200 ekakin yanna puluwanda, para naya giya kiyala aranchiyak awa ekai ahuwe.
යන්න පුලුවන් දැන් හදලා තියෙන්නේ
@@TravelWeekend thanks ❤️
ලස්සනට කරනවා නියමයි
Thanks ♥️ malli
Excellent video. Thanks for sharing your experience. Cheers!
Thanks bro
Very beautiful and thrilling. Keep it up. All the best
Thank you! You too!
Alto car ekaka wage yanna amaruida
යන්න බැරි වෙයි..😍😍😍
Wow wow amazing capture take care always ❤❤❤
Thank you! You too!
The road near the V cut was washed away last year. Has it been repaired now or did you go before it was washed away
හරිම පැහැදියි
ස්තුතියි
U ara a nice person❤ with a simple life style👌👌 I like it ❤
Thanks bro
🙏
Background sounds වැඩියි ගොඩක් volume අඩු කරහම ඔයාගෙ voice ඇහෙන්නෙ නැතිව යනවා නිතරම අඩු වැඩි කරන්න වෙනවා බලන කෙනාට premiere pro වලින් නම් edit කරන්නෙ track දෙක over යන්න දෙන්න එපා balance කරලා තියාගන්න ✌️ වීඩියෝ එක ලස්සනයි 💜️
මටත් තේර්නා එහෙම ප්‍රශ්නයක් තියෙනවා වගේ ඊලග එකෙදි ඔය ගැටලුව ඇති නෙවෙන්න වග බලා ගන්නනම් ගොඩක් ස්තුතියි අදහස් ටිකට
Oya hariyatama hari.....
❤❤❤❤❤
❤️❤️❤️
This is the third consecutive episode that I'm about to watch. Your channel is an aphrodisiac!
Thank you so much!!
What an adventurous journey! Scary too.
Thanks bro
Soo nice to see you all
Thank you 😊
ලස්සනයි. ඔය cab එක නිසා yanawa.
ස්තුතියි
මමත් යනවා ....... කවදා හරි යනවා....
Rent එකට වාහනයක් හොයාගෙන හරි යනවා යනවා යනවාමයි,...
ඇත්‍තටම අනිවාර්‍යෙන්ම යන්න ඔනේ පාරක්. ලස්සනම පාරක්. ගොඩක් අය ට්‍රේන් එකේ අවිත් පයින් පහලට එනවා. ලස්සන අත්දැකීමක්
Patta aiye
thanks malli
Road doesn’t look difficult I should be able to go in My Audi Q5 right?
ඹව් 4 විල් ඹන වෙන්නේ නැහැ මේ පාරේ යන්න උස තියේන්ම ඒ ඇති 😍😍😍
Supper !
Thanks
සුපිරි.... ඔයාලා කරන වීඩියෝ පුදුම ලස්සනයි... අපිත් යනවා වගේ දැනෙනවා.. අනික බොරු සෝබන නෑ... අලුතින් යන අයට මේක ගොඩක් වටිනවා... ඔයාලගේ mobil නම්බර් එකක් ගන්න පුලුවන්ද....
0757481125. 0724395770
අයියා වැඩේ ලස්සනයි
ගොඩක් ස්තුතියි මල්ලි
කලුපහන හන්දියෙන් යන්න ගත්තොත් පැය කීයක් යනවද ඔහියට යන්න බයික් වල.හෝරටන් තැන්නට යන්න පුලුවන් ද .හැරෙන්න තැන් එහෙම තියෙද..පාර හොයා ගන්න ලේසීද
ඒක ඉතින් යන විදිහට තමා බ්‍රෝ.ඔහේ කඩගෙන බිදගෙන යනවා නම් පැය තුනකින් වගේ යන්න පුලුවන් වෙයි.වට පිට බල බල නිඩහස් යනවා නම් ලොකු වෙලාවක් යයි. බයිඩ් ඩබල් දාලා යනවා නම් පිටිපස්සෙ යනවා ගොඩක්ම බැහැලා යන්න වෙන්නෙ. තනියම යන තරමට ලේසි.
කලුපහන-ඔහිය කාගෙවත් අවසරයක් ගන්න ඔනෙ නෑ. හොර්ටන්තැන්න හරහා නුවර එලි පැත්තට යනවා නම් ටිකට් එකක් ගන්න ඔනේ. මෙ දවස් වල ඒ ටිකේ දිවියෝ ඉන්නවා. පරිස්සමෙන්
ada oyage videos set une aiye.. danata 6k withara beluwa.niyamai jaya ♥
Thanks ♥️ malli sub එකකුත් දුන්නා
Is the Nagrak Bangalow closed now
Yes brother
Amazing
Thanks
Niyamai
Thanks ♥️ brother
Beer can eka pennala karapu illeema itha watinawa.. ape minissumge winayak nethikama harima kedawaachakayak
විනය නැති එක තමා ලොකුම ප්‍රශ්නේ ..ගොඩක් තැන්වල මේ ප්‍රශ්නේ තියෙනවා
Oyawage illeem karana denuwath karana aya wedi wenna oni.. me winaya piliwela paasal walinma patanganna oni.. obathumath oya wedasatahan athule chooti idak aran oweni de dakina hamasarema denuwath karanna.. vedio lassanai.. subhapathum..
Thanks lasana pahadili kirimak
thanks bro
suzuki spacia wage wahanayakin yanna amarui wei neda aiye.
මං හිතන්නේ යන්න බැරි වෙයි උස මදි නේද යට වදියි කියලා හිතනවා 4 විල් ම ඹ්න නැහැ උස තිබුනනම් ඇති.
Great
great
Thanks ♥️ brother
💚💚💚💚💚💚💚💚
. ♥️ 😍 😍
Car ekakin yanna puluwanda
Baha
😍😍😍😍
Me trip eka ydi 4Wheel dagenada giye aiye?
නැහැ 4 විල් දාන්න අවශ්‍යය වෙන්නේ නැහැ මල්ලි ..
🌿❤
thanks malli
නියමයි...පාලමෙන් ජීප් එකකට යන්න පුලුවන්ද අවුලක් නැතුව
ලී කදන් දාලා තියෙන්නේ ගානටම තියෙන්නේ අවුලක් නැහැ යන්න පුලුවන් .
@@TravelWeekend හරි..බොහොම ස්තුතිය ❤️
වැලි වංගුව හරියට සිග්නල් තියෙනවද
මට හරියට මතක නැහැ බොහෝ දුරට තියෙනවා වෙන්න ඕන..
මේ වීඩියෝ එක බලන්යද්දී ඔයාලා එක්කම යනවා වගේ තමා...ඔයාලා කද්දී.මටත් බඩගිනි දැන්... 🌭🌭🌭🌭🍗🥪... ආයේ කවද මෙහෙම යන්න පුලුවන්ද.... ඉක්මනට මේ තෙල් ප්‍රස්නේ ඉවර වෙනවනම්....
ඉක්මනට විසදුනොත් හොද යි
විසී කරලා තියෙන කුණු දැක්කම මෙහේ සමහරෙක් ගිය තැන චොර කරනවා කියලා ආයෙත් ඔප්පු උනා.
ඒ ගැන නම් කියලා වැඩක් නැහැ
😍😍😍😍😍😍😍
thanks bro
👍👍👍👍👍
💐✌
Thank you brother
Aiye 4wd van 1ka yanna puluwan da
4wd නැතත් උස වාහනයකට යන්න පුළුවන් මල්ලී
mehe yanna awasarayak ganna oneda .. a kohenda
නැහැ එහෙම අවසරයක් ගන්න දෙයක් නැහැ
❤❤
Outlander eke ynnna plwnnd
පුළුවන් bro
Outlander eka aran yanna epa. Four wheel drive unata
Eka off road vehicle ekak nemei.
On road vehicle ekak
ඇත්තටම යකාගේ පඩිපෙළ කියන්නේ ඔහිය සිට හෝර්ටන් තැන්නට යන විට වමට හමුවෙන තාර දැමූ, උඩවේරිය වත්තෙ කර්මාන්ත ශාලාව හරහා යන පාර ද?
(ඔහිය උඩවේරිය හරහා කළුපහන)
එහෙම නැත්තම් එම හන්දියත් පහු කරගෙන හෝර්ටන් තැන්න දෙසට උඩට තව ගමන් කර වම් පැත්තට ඇති දුෂ්කර වංගු සහිත පාරද?
(එම පාරත් කලින් සඳහන් කරපු පාරටම වැටෙනවා.)
මම මේ පාරවල් දෙකේම ගමන් කර තියෙනවා.
එම දුෂ්කර පාරේ නම් අවදානම් තිරුවානා ගල් ඉලිප්පී තියෙන තැන් තියෙනවා.
යකටෙග් පඩ්පෙල තියෙන්නේ අර කදු දෙක මැදින් ගලේ වංගු හතරක් හදලා තියෙන තැනට ඹය පාරවල් දෙකෙන්ම ගියත් එතන හමුවෙනවා අර වෙස්ට් හපුතලේ කියලා ගහලා තියෙන්නේ
Me dawas wala pajaro jeep eke yanna puluwanda? Para aulak nadda aiye?
නැහැ අවුලක් නැහැ යන්න පුලුවන්
Naya gihin kiyala aranchi una hadalada dan na dan .oyala gihin godak kalda dan aiye?
@@lasithanilanga7898 දැන් hadala
@@lasithanilanga7898 dn ynn plwn bro….api ada giya awlk nh….
Supar aiye
ගොඩක් ස්තුතියි මල්ලි සුභ දවසක්
Marutiyaka yanna barida
මරුටියකනම් හිතන්න අමාරුයි ... මම බට්ටා වෑන් එකක ගියා 2010 විතර
Yanna behe. A tough road
පය්නස් ගස් පරිසරයට කරලා තියෙන විනාශය.
මං යකාගෙ පඩිපෙල ගොඩක් වීඩියෝස් වල දැකල තියෙන්නේ 4wd වාහන වලින් යනවා ඒත් වීඩියෝ වලින් පාර දැක්කම හිතෙනවා 2wd වැන් එකකින් වගේ යන්න බැරි කමක් නෑ වගේ...
ඇත්තටම අදහස මොකක්ද ?යන්න පුළුවන් වෙයිද
ඇත්තටම මේ ගමනට 4wd ඕන නෑ. මම එක පාරක් බට්ටා වෑන් එකකින් ගියා
@@TravelWeekend තැන්ක්ස් ❤️❤️❤️❤️
Nice filming
Very bad music