Deadliest Road in Sri Lanka; Devil’s Staircase | Highest Waterfall Bambarakanda Falls | Lanka Falls

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 81

  • @chandoopaj7243
    @chandoopaj7243 2 роки тому +4

    මරු ගමනක් wage😍😍
    දැන් නම් video ඉස්සරටත් වඩා සුපිරිම අයියේ. Job well done💐❤

    • @TravelWeekend
      @TravelWeekend  2 роки тому +1

      දැන් ප්‍රිමිය වලින් කරන්නේ ඒක වෙන්න ඇති . කැමරාත් ගත්තනේ . ගොඩක් ස්තුතියි මල්ලි

    • @chandoopaj7243
      @chandoopaj7243 2 роки тому

      @@TravelWeekend දැන් නම් සුපිරිම❤🔥

  • @manojdissanayake7035
    @manojdissanayake7035 2 роки тому +2

    A good quality and impressive video....

  • @kalanabandara8819
    @kalanabandara8819 2 роки тому +1

    ලස්සන වීඩියෝ එකක්.. ජයවේවා

  • @uvinjithmal9048
    @uvinjithmal9048 2 роки тому +1

    Meka karanakal balan hitiye. Maarama lassanak thiyenne. යකාගේ පඩ්පෙල, ලංකා ඇල්ල Yannama one than. Good Luck. Maarama lassanai.

    • @TravelWeekend
      @TravelWeekend  2 роки тому

      ගොඩක් ස්තුතියි මල්ලි ...

  • @smn46
    @smn46 Рік тому +1

    Very nice. Thank you !

  • @YasasJayasinghe
    @YasasJayasinghe Рік тому +1

    ආයෙම යන්න ආස ලස්සනම ගමනක් ❤

    • @TravelWeekend
      @TravelWeekend  Рік тому

      එක ගමන දෙපාර යන්න බැහැ තෙල් කියද දැන් 😀🐹

  • @nishamx2
    @nishamx2 2 роки тому +10

    කතා කරන නිසිම දෙයක් ඇහෙන්නේ නෑනේ අනුර අයියා music එකේ sounds අඩු කරල ස්ථානය පැහැදිලිව කියලා දෙන්න

    • @TravelWeekend
      @TravelWeekend  2 роки тому +1

      එහෙමද බලමු අනිත් එවාගේ හදාගමු

  • @hermansiri6947
    @hermansiri6947 8 місяців тому +1

    සුන්දර දියඇලි ...
    සුන්දර කඳුවැටි ...
    සුන්දර පරිසරය ...
    සුන්දර මිනිස්සු ...
    කොච්චර ලස්සනද ලංකාව ..
    ඒකයි, අපි ලංකාවට ඈතින්ම තියෙන රටක ඉඳලා මේවා බැලුවත්, මනසින් අනුර මල්ලිත් එක්ක මේ ගමන ගියා වගේම දැනේනේ ...
    Video එක ලස්සනට කරලා තියෙනවා, කිසිම අඩුපාඩුවක් නැතිව..

    • @TravelWeekend
      @TravelWeekend  8 місяців тому

      බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️

  • @lakshmanjayasundara5267
    @lakshmanjayasundara5267 2 роки тому +1

    ඉතාම හොදයි ඉදරිපත් කරන අාකාරය

  • @chamithniroshan1552
    @chamithniroshan1552 2 роки тому +1

    සුපිරි

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 10 місяців тому +1

    හරිම ලස්සනයි ඔබතුමාට ගොඩාක් පින් අපිට යන්න බැරිතැන් ඔබතුමා පෙන්වන නිසා බුදුසරණයි

    • @TravelWeekend
      @TravelWeekend  10 місяців тому

      බොහොම ස්තූතියි

  • @YasasSriWickramasinghe
    @YasasSriWickramasinghe 2 роки тому +1

    WoW. Thanks for showing the beauty of our paradise island. Loved every second of this video.

  • @charifdocharifdo
    @charifdocharifdo 11 місяців тому

    Bambara kanda resort location looks very beautiful love to visit this place n spend some time there. Beauty of LANKA ELLA oh my god what a creation of nature. Thank u once again taking us with u to show hidden beauty of Sri lanka❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  11 місяців тому +1

      ❤️❤️❤️❤️. we also wondering that place. hope to visit again in this year ❤️❤️❤️

  • @dhananjayahasitha6227
    @dhananjayahasitha6227 Рік тому

    Good explanation ❤

    • @TravelWeekend
      @TravelWeekend  Рік тому

      බෙහෙවින්ම ස්තුතියි ..

  • @kasusiri404
    @kasusiri404 2 роки тому +1

    Wow,niyamai ❤️❤️

  • @pathumwijerathne3293
    @pathumwijerathne3293 Рік тому +2

    Music Sadda wadiy

    • @TravelWeekend
      @TravelWeekend  Рік тому

      ඔව් මල්ලි. කලින් දාපු මියුසික් කොපිරයිට් වැදිලා රිප්ලේස් කරන්න උනා. අලුටත් එව ගැලපෙන්නෙ නෑ. 🥹

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 роки тому +1

    සේරා මහත්මිය පත්තරේ ලිපියකට කියලා තිබුණා බඹරකන්ද දිය ඇල්ල පාමුල ගලේ පෙම්වතුන් යුවලක රූපයක් ස්වාභාවිකව හැදිලා තියෙනවා කියලා . ඒක පෙන්නුවා නම් හුගාක් වටිනවා . හුගාක් ස්තුතියි වීඩියෝ එකට......

    • @TravelWeekend
      @TravelWeekend  2 роки тому

      ඔව් එහෙම එකක් තියෙනවා තමා නමුත් එක අපට මගහැරුනා

  • @chinthakadissanayake6083
    @chinthakadissanayake6083 2 роки тому

    Oooo soo beautiful this video done in our aria thank you so much silected for do that our aria e👍👍

    • @TravelWeekend
      @TravelWeekend  2 роки тому +1

      ගොඩක් ස්තුතියි මල්ලි.. ආයේ දවසක එන්නම් ඔය පැත්තට

  • @vanillaChae-y6m
    @vanillaChae-y6m 2 роки тому

    Great work keep it up, thank you

  • @GirayaVideos
    @GirayaVideos 2 роки тому +1

    Supiri

  • @drdjanthony
    @drdjanthony 2 роки тому +1

    Very nice. Please keep it up. Background noise is little too much. Beautiful video. All the very best to you.

  • @CBEye
    @CBEye 2 роки тому +1

    wow 👍😯

  • @thejarajarathna5691
    @thejarajarathna5691 2 роки тому

    Ada dekke chenel eka video tika balagena yana gaman niyamy

    • @TravelWeekend
      @TravelWeekend  2 роки тому

      ගොඩක් ස්තුතියි සහෝ

  • @dinukalakshan8283
    @dinukalakshan8283 2 роки тому

    Wow😍😍

  • @gajabaoverland
    @gajabaoverland 2 роки тому

    Nice to see a Nissan patrol travelling around Lanka. Good job mate. One of my dream to bring Gajaba with me and travel around Lanka.

    • @TravelWeekend
      @TravelWeekend  2 роки тому

      ස්තූතියි සහෝ. සුබ පතනවා ඔබට බලාපොරොත්තුව ඉටු වෙන්න කියලා

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 2 роки тому

    Thanks .

  • @gayathrijayasinghe7277
    @gayathrijayasinghe7277 Рік тому +1

    ❤❤❤❤❤

  • @sarangaabeykoon770
    @sarangaabeykoon770 2 роки тому +1

    හරිම ලස්සනයි.හොඳට video කරලා.ඔතනින් nawathunada?

    • @TravelWeekend
      @TravelWeekend  2 роки тому +1

      තෑන්ක්ස් .. නැහැ ඕකේ දෙවෙනි කොටස එනවා ඒකත් බලන්න ..

    • @sarangaabeykoon770
      @sarangaabeykoon770 2 роки тому

      👍👍👏👏👏👏👏

  • @udanahelaruwan
    @udanahelaruwan Рік тому

    බඹරකන්ද දිය ඇල්ල පසුකරන් ඔහිය හරහා හෝර්ටන් තැන්න ඉස්සර මතක පිරුනු සුන්දර ගමනක් ස්තුත්යි ඔබට එම මතක අලුත් කරාට.

    • @TravelWeekend
      @TravelWeekend  Рік тому

      ගොඩක් ස්තුතියි ඔබතුමාටත් ජය වේවා..😍😍

  • @AjithHettiarachchi-c4p
    @AjithHettiarachchi-c4p 10 місяців тому +1

    Music ගැලපෙන්නැ බලන්න හිතන්නේ නැ

    • @TravelWeekend
      @TravelWeekend  10 місяців тому

      මුලින් අපි පාවිච්චි කරපු මියුසික් වල්ට කොපිරයිට් වැදිල මියුට් උනා. ඉට පස්සෙ යුටුයුබ් ස්ටුඩියො එකෙන් දාපුවා. ගැපපීමක් නෑ. මුල් නිර්මාණය විනාශ උනා. සමාවෙන්න

  • @usamarizvi4909
    @usamarizvi4909 9 місяців тому +1

    Can I have the contact number of that resort which shows in the 3rd minute?

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 2 роки тому +1

    🍃❤

  • @raveendragamage9407
    @raveendragamage9407 2 роки тому +2

    දිය ඇල්ල පාමුල නාන්න පුලුවන්ද 🤔

  • @maheeshpriyankara5955
    @maheeshpriyankara5955 Рік тому +1

    💚💚💚💚💚💚💚💚

  • @randimaroshen5534
    @randimaroshen5534 2 роки тому

    Nissan Xtrail wage , vehicle yanna puluwan da? 4x4 One da?

    • @TravelWeekend
      @TravelWeekend  2 роки тому

      පුලුවන් 4 වීල් ඕන නැහැ..

  • @ryhvdgvhyviddswagtbF1663
    @ryhvdgvhyviddswagtbF1663 2 роки тому

    මාර ලස්සනයි වාහනේට අවුලක් නැද්ද

    • @TravelWeekend
      @TravelWeekend  2 роки тому +1

      තෑන්ක්ස් මල්ලි . එහෙම ලොකු අවුලක් නැහැ පාරේ ගල් ගැලවිලා ටිකක් වලවල් තියෙනවා

    • @ryhvdgvhyviddswagtbF1663
      @ryhvdgvhyviddswagtbF1663 2 роки тому +1

      @@TravelWeekend ඒනම් කමක් නැ.💙❤

  • @onlife2055
    @onlife2055 Рік тому

    ලස්සන වීඩියෝ එක පසුබිම් සංගීතය විසින් විනාශ කර ඇත. පුදුම ඝෝෂාවක් අහන්න හරිම අමාරුයි.... ඊළඟ වීඩියෝ එලෙස නොවේවායි සිතමි

    • @TravelWeekend
      @TravelWeekend  Рік тому +2

      ඹව් සද්දේ ටිකක් වැඩියි තමා වැඩ කරන් යන කොට තමයි අද්දැකිම් ලැබෙන්නේ දැන් කරන එවා කොහොමද බලන්න 😍😍😍

    • @onlife2055
      @onlife2055 Рік тому

      @@TravelWeekend ඔව් දැන් හොඳයි..... වීඩියෝ හොඳයි දිගටම කරගෙන යන්න ❤❤💐💐💐💐💐

  • @niuamalasanka6472
    @niuamalasanka6472 Рік тому +1

    මියුසික් එක අයින් කරලා, ස්වභාවික පරිසරයෙන් එන ශබ්දය විතරක් ඇහෙන්න සලස්වන්න, නැත්තම් වීඩියෝ එකේ තියෙන රසය නැති වෙනවා

    • @TravelWeekend
      @TravelWeekend  Рік тому

      ඉස්සර කරපු ඒ වගේ ටිකක් සවුන්ඩ් වැඩියි තමයි දැන් ගොඩක් අඩු කරලා තියෙන්නේ ඉදිරියේදි ස්භාවික සවුන්ඩ් දෙන්න බලන්නම් 😍

  • @Elegant729
    @Elegant729 2 роки тому

    මෙහේ යන්න අවසර ගන්නෝනි කාගෙන්ද කියලා කියන්නකො පොඩ්ඩක්... 🤔