Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තනියම යන අපිට කැස්සක්වත් හැදේන්න එපා. ☘️💚
අනේ ස්තූතියි ❤
ඇත්තටම ❤❤
ඒකනම් ඇත්ත..තනියෙන් බලන අපිටනම් හෙන ගැහුවත්....කැස්සක්වත් හැදෙන්නෙපා ඔයාලටනම්.❤..
නන්ගි මන් ඔයාගේ විඩියෝ එක්ක අහම්බෙන් බැලුවේ , පස්සේ සේරම ටික එක දිගටම බැලුවා . මෙික පිස්සුවක් කියන්නේ නිකන් නෙමෙයි. දැන් වෙලාව රැ 2 යි. දැන් තමයි නිදාගන්න හදන්නේ . බුදු සරණයි 🌹 පරිස්සමෙන් වැඩෙි කරන් යන්න . ඔයාට බය හිතුනේ නැද්ද බින්ගේ ඇතුලේ යද්දී . ..... 💞🌷💗
රටේ සුන්දත්වයට ආදරය කරන ඔබත් ඒ සොබාදහම් මෑණියන් ගේ දායාදයක් මයි ඔබ...
විශ්වනී නංගා. අද තමයි ඔයාගෙ වීඩියෝ එකක් දැක්කේ.. ඔයා බය නෑ කියල දන්නවා මැණික. මමත් ඔයා වගේ. නමුත් මම Travel කරල නෑ. අපිට මේ වගෙ ශක්තිය දීපු අපේ දෙමව්පියන්ට පිං. හැම තත්පරයක්ම ඔයාට ශක්තිය, ධෛර්යය, සතුට ලැබේවා. බුදු සරණයි මැණික. ❤❤❤
නංගියේ උබනම යකෙක් අර කැලැව මැදදි බුතයි කියලා දපු 🎶🎶🎶 එකෙදි මම බය උන පාර Bluetooth එක මගේ අතින්ම විසි උනා 😂😂😂 පරිස්සමෙන් නංගීයෝ ❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
රටේ සුන්දරත්වය හරියාකාරව පෙන්වන එකම කෙල්ල 🎉
ගොඩක් ස්තූතියි ❤
I'm 12 years old.My mother and I are travelers.we are going every weare you're going. I want to be like you one day.A women feels the nature from the heart.
bless you
Take care and do more things that we can see❤
මේ පුංචි කෙල්ලට තියෙන දැනුම මේ රටේ ජනාධිපති හා වගකිවයුතු අය නොදනී ජරා වසා වෙන්නෙ අත් හැර දමා ඇත අපේ ශ්‍රී ලංකා
ඒව වෙනස් වෙන එකක් නැතිවෙයි. අපි තනි තනිව හෝ වෙනස් වෙමු. ගොඩක් ස්තූතියි ❤
මේක යන්න ලේසි නෑ .හැබැයි පරිසරය හදවතින්ම විදින්න කැමති කෙනෙක්ට මේක හොදම ගමනක්.ඔයා Solo යනවා කියන්නෙම ලේසි දෙයක් නෙවෙයි. මේ route එකේ මන් කිපාපරක්ම ගිහින් තියෙනවා ලංකාවේ stations දෙකක් අතර වැඩිම Tunnels තියෙන්නේත් ඔහිය සහ ඉදල්ගස්හින්න අතර.අනිත් එක Tunnels No18 කියන්නේ දුම්රියේ ඉතිහාසයේ දුම්රිය සේවකයෝ වැඩ කරන්න බය සහ දැඩි අකමැත්තක් දක්වපු`උමගක්. (දැන් එහෙම නෑ) ඒක කඩදොරක් පළාත් දෙකක්, දිස්ත්‍රික්ක 2ක් වෙන් කරනවා.තව ගොඩක් දේවල් තියෙනවා මේ route එකේ එක සුපිරි Video එක සුපිරි ❤👍
ගොඩක් ස්තූතියි මං නොදන්න දේවල් පවා විස්තර කරල දීපු වටිනා comment එකට.... ❤️😌
@@Vishwani 👍❤
ඔයා නම් සොබාදහමේ දායදයක්මයි ඇත්තටම...ආදරෙයි ගොඩාක්❤ පරිස්සමෙන් හැමදේම කරන්න... මෙ දේවල් පෙන්නනවට ගොඩාක් ස්තූතියි 🙏 තෙරුවන් සරනයි ඔයාට....🙏❤
පට්ටයි
Niyama explain kirimak.Bohoma padili
ශෝයි❤ අක්කි බබෙක්.. බුදුසරණයි ඔයාට..
දුව ඔයානම් ගොඩක් දක්ශ එඩිතර girl කෙනෙක් සුන්දරත්වය විදින්න මාත් හරිම ආසයි ඒත් ඔයා වගේ තනියම යන්න බයයි ඔබට ජය
Sundara wagama awadanam otanin train akak yanakota inna apa ara awatara parata tallu karanawa atakota train aka wadila godak aya maruna otana😢😢
Harima lassanai....❤❤
Akki oya udata karala kondayak beda gannako. Mata hithenawa oyata ehema lassanai kiyala ❤😊
Lassanai pin oyata
නියමයි
Thawa lassna then thiyenawa kothmale petthe.hoyala balanna....👍👍👍👍👍
මේ ගෑනු ඇග ඇතුලේ ඉන්නේ යකෙක්..හරි සුන්දර යකෙක්..මම බැලුවා ඔයාගේ නමුණුකුල වීඩියෝවත්..ඒකයි මම කිව්වේ..යකෙක් කියලා..මේ අවදානම් ගමන් උනත් හරි ආසාවෙන් මමත් මේ සුන්දර වීඩියෝ නරඹනවා.. දුම්රිය පාරේ අර පාළු ස්ථානයේ තියෙන ක්වාට්ස් ඉස්සරහ දර්ශනය හරි අපූරුයි තමයි..ඇත්තට සොබා දහමත් හරි නරකයි අප්පා.සොබාදහමට ආදරේ නැති උන්ට ලස්සන පරිසර දෙනවා..ආදරේ කරන අපට ඔය භ්ත දර්ශන තමයි.. කෙසේ උනත් ඔබට සුබ පතනවා..යකෝ..😂😂😂
ඔයා නම් සුපිරි අක්කෙ ..ඔයාට කිසිම කරදරයක් වෙන්නෙපා ..බුදු සරනයි.
තනි කම ප්‍රොමොට් කරන සොඳුරු සංචාරිකාවක් සුබ ගමන් ..ආදරෙයි හදවතින්ම ..
Theruwan saranai
අනේ හරි ලස්සනයි නංගි. එත් තනියම යන්නේ පරිස්සමින් ඔයා. ♥♥
සුපිරී...
beautiful හොද ගමනක් යන්න ලස්සනයි වැඩේ dear ..... ඔහිය cool place පට්ටිපොලට වඩා
ස්තූතියි සහෝදරයා .... ❤️❤️
Oyage video okkoma wage mn godak asawen baluwe.harima lassanai apita nodakinna labena than oya mehema hari pennanawata sthuti oyata habai godak godak parissamin hode.❤❤ Adarei godak❤❤❤
Oya ohiye awada ape gewl ehe❤😃
Such a lovely country we live in. Thanks for taking us to a paradise. Another lovely video, well done, Duwa!
Boy kenekwath thaniyama yanne nethi then wala. Boy kenekwath thaniyama karanne nethi dewal. Oya nam marama brave ❤ bs parissamen girl
Onna akki math subscribe kraa harima lassanay oyage vedio
😙💚
ගමනත් සුන්දරයි ❤🍃ඔයත් ලස්සනයි😌..තනියම යන ගමනක සුන්දරත්වය ලස්සනට පෙන්නනව..සුබ පැතුන්.පරෙස්සමෙන්❤️🔥🇱🇰
Budusaranai akki oyata
කවදාවත් ඔය ලස්සන konde kapanna epa.Budu Saranai❤❤❤
Hitapu gaman oya apiwa bayath karanawane ane😮
Wow darling amazing video 🙏 so smart girl God Bless U !!!Thank U so much for Ur lovely great log💯👍🤩💝😘
Parissamen hitha haiya soba dahamata behevin adare oyawa soba dahama visinma oyawa araksha karai..theruwan saranai oyata
Ubanam yakshaniyak nangiii
Oya NM maru akke❤
හරිම ලස්සනයි..! සුපිරි.. මොන ප්‍රතිපත්තිය තිබ්බත් පරිස්සමත් තියාගන්න කියන්න ම හිතෙනවා. තවත් මේ වගේ වීඩියෝ කරන්න, ජයෙන් ජය ම වේවා..! 💖💖💖🏞️🌅🌦️
Brave Girl. Love u akkii❤❤
අපිත් ගියා අක්කේ ඔහියේ ඉඳන් පට්ටිපොළට පයින්..හරිම සුන්දරයි ඒ ගමන
Sri Lanka number one UA-cam channel I wish you all the best go ahead
Thank you so much ❤
Mama asama විදිහට oya yanwa ❤❤❤❤mama yanwa කියලා හිතුනා oya yanwa ❤❤❤❤❤❤godak ලස්සන වටපිටාව oyth akka💕💕💕💕
ගොඩක් ස්තූතියි සහ ගොඩක් සතුටුයි මගෙ feelings ඔයාටත් දැනෙනවට. ❤
ලස්සනයි විඩියෝ එක නම් 💜🔥 tunnel 18 දුම්රිය සේවයේ බිහිසුණුම ඉදිකිරිමක් තමයි තමයි. ඔයා ගියේ දේවාලයකට එක හදලා තියෙන්නේ ඔය උමග හදන්න වුන භාරයක් ඔප්පු කරන්න තමයි.
Nangiya parissamata ada rate thathwe penawane.hamatanama hama manussayama akawage nahe.
And nangi matath asai oyath ekka travel karanna❤❤😊😊.
Oya salani tharaka wagemai raththaran.godak adare hithenawa.
Matath ekama hituna
Matath hituna
🖤🖤රකිමින් විදින්න
I subscribed you pretty girl
Budusaranai devipihitai. Lassana videos….
දශක ගණනාවකට කලින් ඔය පාරේ අත්වැල් බැඳගෙන ගිය යුවලක් ලෝකාන්තය මුදුනෙන් පහලට පැන්නලු... Rail hike eka දැක්කම ඒ කතාව මතක් උනා... ඔහිය පට්ටිපොල Rail hike එක ඔයා හරි ලස්සනට කරනවා...! ස්තූතියි
අර ගේ නම් හොල්මන් පාටයී😮😮😮
පට්ට අවතානම්😂❤ ඔයා කියපු විදිහ හරිම ලස්සනයි ඔයා හරිම ලස්සනයි සහ මගේ සිහින කෙල්ල 👸🏻 මම ඩුබායි සිට බලනවා #irshadspecials
❤️☘️ලස්සන
May you be blessed with more strength to view the natural beauty!
Lassanai good luck ❤
Ane akki oya harima hodai e wagema oyage videoth marama lassani............. ❤😂
God bless you nangi
Niyamay lamayo
Parissmin akkiyo lassana wadak❤️
Love your videos 😍🥰
Oka udata naginma apa otana ganu kanakga holmanak innawa ra godak train driveresla baya wala tiyanawa parissamin oya ikmanata otanin yanna oya bord aka tiyana tunnel aka
Harima sathutin balanne marama girl kenek
Omg akkiyo. U r so brave❤. Also very beautiful❤. Pls pls don't stop this work❤
💝
Math oyage video okkoma tika beluwa.paressamin yanna.❤❤❤❤❤
Lassanai vlog eka.100k gahamu ikmanata♥️
ස්තූතියි ❤
❤❤❤❤❤❤❤
Oya ekka yana anithkenath pennakoo.thanihama newei oya yanne.
❤💐
Summit level eka gawata pe kanda thotupa kanda akke
Aka taranawa train akak anakota hitiyoth
Oyata tharuwan saranai!!❤parissamin ..
හැමදාමත් වගේ හරි ලස්සනයි අක්කේ❤🌿ස්තූතියි ඔයාට...පරිසරයට ආදරය කරන්න උගන්නනවට...😍
ස්තූතියි නංගි.. ❤️
ඔයා තනියම නෙවෙයි.
Oya binge hadanakota eka kada watila 8 denek yata wela marila thiyenawa.othana thiyenawa podi kowilak eke hama auruddakama danayak denawa eyalawa sihi wenna.mage gamath othana.
Be careful always,
Oyata nam sammaanayak denna watinawa.
Lassanaiii videos tika okkoma ❤️❤️❤️❤️
❤
godak lassanai nangio
wow ❤❤❤ great tour beautiful video .mokada use karanna came aka
ඕක මගෙ mobile phone එකෙන් කරපු එකක්... 🙂
Very good pahadiliy ලස්සනයි
@@khchandana4593ගොඩක් ස්තූතියි ❤
Ft
ස්තූතියි ❤️
👍
❤️
ජය වේවා ❤
B.s.parissamin nangi
නිර්භීත කෙල්ල❤❤❤
🤗💗🌹😘😘😘😘☺️👍
හදවතේ ලස්සන තියන කෙනාට තමයි තව කෙනෙකුට ලස්සන දෙයක් පෙන්නන්න පුළුවන් වෙන්නේ....
ගොඩක් ස්තූතියි සහ මට සතුටුයි මං විඳින දේ ඔයාලත් විඳින එක ගැන... ❤
Supiri....
❤️❤️
Please report about these unused buildings to the CGR. There are so many homeless people in Sri Lanka and they would love to use these housings.
නියමයි අක්කේ....අපි හැම නිවඩුවටම යනවා පට්ට්පොල ......😊😊😊😊❤️
Ral para hadana kala otanin train akata panala kantawak diwi nasagana ayaga holmana tamai otana inna samahara time walata panawa kiyala train driver kanak kiwa dawasak😢😢😢
Akata bara wala aka oppu karanna tamai oya pansala hadala tiyanna ita passa tamai otana tunnel aka bili ganima nawatila oya tunnel aka dawani para hadanna puluwan una aka tamai oya bord aka gahala tiyanna parissamin 😢😢
Yakage පඩිපෙළ gye nedda
ගිහිල්ල තියෙනව. ❤
තනියම යන අපිට කැස්සක්වත් හැදේන්න එපා. ☘️💚
අනේ ස්තූතියි ❤
ඇත්තටම ❤❤
ඒකනම් ඇත්ත..තනියෙන් බලන අපිටනම් හෙන ගැහුවත්....කැස්සක්වත් හැදෙන්නෙපා ඔයාලටනම්.❤..
නන්ගි මන් ඔයාගේ විඩියෝ එක්ක අහම්බෙන් බැලුවේ , පස්සේ සේරම ටික එක දිගටම බැලුවා . මෙික පිස්සුවක් කියන්නේ නිකන් නෙමෙයි. දැන් වෙලාව රැ 2 යි. දැන් තමයි නිදාගන්න හදන්නේ . බුදු සරණයි 🌹 පරිස්සමෙන් වැඩෙි කරන් යන්න . ඔයාට බය හිතුනේ නැද්ද බින්ගේ ඇතුලේ යද්දී . ..... 💞🌷💗
රටේ සුන්දත්වයට ආදරය කරන ඔබත් ඒ සොබාදහම් මෑණියන් ගේ දායාදයක් මයි ඔබ...
විශ්වනී නංගා. අද තමයි ඔයාගෙ වීඩියෝ එකක් දැක්කේ.. ඔයා බය නෑ කියල දන්නවා මැණික. මමත් ඔයා වගේ. නමුත් මම Travel කරල නෑ. අපිට මේ වගෙ ශක්තිය දීපු අපේ දෙමව්පියන්ට පිං. හැම තත්පරයක්ම ඔයාට ශක්තිය, ධෛර්යය, සතුට ලැබේවා. බුදු සරණයි මැණික. ❤❤❤
නංගියේ උබනම යකෙක් අර කැලැව මැදදි බුතයි කියලා දපු 🎶🎶🎶 එකෙදි මම බය උන පාර Bluetooth එක මගේ අතින්ම විසි උනා 😂😂😂 පරිස්සමෙන් නංගීයෝ ❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
රටේ සුන්දරත්වය හරියාකාරව පෙන්වන එකම කෙල්ල 🎉
ගොඩක් ස්තූතියි ❤
I'm 12 years old.My mother and I are travelers.we are going every weare you're going. I want to be like you one day.A women feels the nature from the heart.
bless you
Take care and do more things that we can see❤
මේ පුංචි කෙල්ලට තියෙන දැනුම මේ රටේ ජනාධිපති හා වගකිවයුතු අය නොදනී ජරා වසා වෙන්නෙ අත් හැර දමා ඇත අපේ ශ්‍රී ලංකා
ඒව වෙනස් වෙන එකක් නැතිවෙයි. අපි තනි තනිව හෝ වෙනස් වෙමු. ගොඩක් ස්තූතියි ❤
මේක යන්න ලේසි නෑ .හැබැයි පරිසරය හදවතින්ම විදින්න කැමති කෙනෙක්ට මේක හොදම ගමනක්.
ඔයා Solo යනවා කියන්නෙම ලේසි දෙයක් නෙවෙයි. මේ route එකේ මන් කිපාපරක්ම ගිහින් තියෙනවා
ලංකාවේ stations දෙකක් අතර වැඩිම Tunnels තියෙන්නේත් ඔහිය සහ ඉදල්ගස්හින්න අතර.
අනිත් එක Tunnels No18 කියන්නේ දුම්රියේ ඉතිහාසයේ දුම්රිය සේවකයෝ වැඩ කරන්න බය සහ දැඩි අකමැත්තක් දක්වපු`උමගක්. (දැන් එහෙම නෑ)
ඒක කඩදොරක් පළාත් දෙකක්, දිස්ත්‍රික්ක 2ක් වෙන් කරනවා.
තව ගොඩක් දේවල් තියෙනවා මේ route එකේ
එක සුපිරි Video එක සුපිරි
❤👍
ගොඩක් ස්තූතියි මං නොදන්න දේවල් පවා විස්තර කරල දීපු වටිනා comment එකට.... ❤️😌
@@Vishwani 👍❤
ඔයා නම් සොබාදහමේ දායදයක්මයි ඇත්තටම...ආදරෙයි ගොඩාක්❤ පරිස්සමෙන් හැමදේම කරන්න... මෙ දේවල් පෙන්නනවට ගොඩාක් ස්තූතියි 🙏 තෙරුවන් සරනයි ඔයාට....🙏❤
පට්ටයි
Niyama explain kirimak.Bohoma padili
ශෝයි❤ අක්කි බබෙක්.. බුදුසරණයි ඔයාට..
දුව ඔයානම් ගොඩක් දක්ශ එඩිතර girl කෙනෙක් සුන්දරත්වය විදින්න මාත් හරිම ආසයි ඒත් ඔයා වගේ තනියම යන්න බයයි ඔබට ජය
ගොඩක් ස්තූතියි ❤
Sundara wagama awadanam otanin train akak yanakota inna apa ara awatara parata tallu karanawa atakota train aka wadila godak aya maruna otana😢😢
Harima lassanai....❤❤
Akki oya udata karala kondayak beda gannako. Mata hithenawa oyata ehema lassanai kiyala ❤😊
Lassanai pin oyata
නියමයි
Thawa lassna then thiyenawa kothmale petthe.hoyala balanna....👍👍👍👍👍
මේ ගෑනු ඇග ඇතුලේ ඉන්නේ යකෙක්..හරි සුන්දර යකෙක්..මම බැලුවා ඔයාගේ නමුණුකුල වීඩියෝවත්..ඒකයි මම කිව්වේ..යකෙක් කියලා..මේ අවදානම් ගමන් උනත් හරි ආසාවෙන් මමත් මේ සුන්දර වීඩියෝ නරඹනවා.. දුම්රිය පාරේ අර පාළු ස්ථානයේ තියෙන ක්වාට්ස් ඉස්සරහ දර්ශනය හරි අපූරුයි තමයි..ඇත්තට සොබා දහමත් හරි නරකයි අප්පා.සොබාදහමට ආදරේ නැති උන්ට ලස්සන පරිසර දෙනවා..ආදරේ කරන අපට ඔය භ්ත දර්ශන තමයි.. කෙසේ උනත් ඔබට සුබ පතනවා..යකෝ..😂😂😂
ඔයා නම් සුපිරි අක්කෙ ..ඔයාට කිසිම කරදරයක් වෙන්නෙපා ..බුදු සරනයි.
තනි කම ප්‍රොමොට් කරන සොඳුරු සංචාරිකාවක් සුබ ගමන් ..ආදරෙයි හදවතින්ම ..
ගොඩක් ස්තූතියි ❤
Theruwan saranai
අනේ හරි ලස්සනයි නංගි. එත් තනියම යන්නේ පරිස්සමින් ඔයා. ♥♥
සුපිරී...
beautiful හොද ගමනක් යන්න ලස්සනයි වැඩේ dear ..... ඔහිය cool place පට්ටිපොලට වඩා
ස්තූතියි සහෝදරයා .... ❤️❤️
Oyage video okkoma wage mn godak asawen baluwe.harima lassanai apita nodakinna labena than oya mehema hari pennanawata sthuti oyata habai godak godak parissamin hode.❤❤ Adarei godak❤❤❤
Oya ohiye awada ape gewl ehe❤😃
Such a lovely country we live in. Thanks for taking us to a paradise. Another lovely video, well done, Duwa!
Boy kenekwath thaniyama yanne nethi then wala. Boy kenekwath thaniyama karanne nethi dewal. Oya nam marama brave ❤ bs parissamen girl
Onna akki math subscribe kraa harima lassanay oyage vedio
😙💚
ගමනත් සුන්දරයි ❤🍃ඔයත් ලස්සනයි😌..තනියම යන ගමනක සුන්දරත්වය ලස්සනට පෙන්නනව..සුබ පැතුන්.පරෙස්සමෙන්❤️🔥🇱🇰
Budusaranai akki oyata
කවදාවත් ඔය ලස්සන konde kapanna epa.Budu Saranai❤❤❤
Hitapu gaman oya apiwa bayath karanawane ane😮
Wow darling amazing video 🙏 so smart girl God Bless U !!!Thank U so much for Ur lovely great log💯👍🤩💝😘
Parissamen hitha haiya soba dahamata behevin adare oyawa soba dahama visinma oyawa araksha karai..theruwan saranai oyata
ගොඩක් ස්තූතියි ❤
Ubanam yakshaniyak nangiii
Oya NM maru akke❤
හරිම ලස්සනයි..! සුපිරි.. මොන ප්‍රතිපත්තිය තිබ්බත් පරිස්සමත් තියාගන්න කියන්න ම හිතෙනවා. තවත් මේ වගේ වීඩියෝ කරන්න, ජයෙන් ජය ම වේවා..! 💖💖💖🏞️🌅🌦️
Brave Girl. Love u akkii❤❤
අපිත් ගියා අක්කේ ඔහියේ ඉඳන් පට්ටිපොළට පයින්..හරිම සුන්දරයි ඒ ගමන
Sri Lanka number one UA-cam channel I wish you all the best go ahead
Thank you so much ❤
Mama asama විදිහට oya yanwa ❤❤❤❤mama yanwa කියලා හිතුනා oya yanwa ❤❤❤❤❤❤godak ලස්සන වටපිටාව oyth akka💕💕💕💕
ගොඩක් ස්තූතියි සහ ගොඩක් සතුටුයි මගෙ feelings ඔයාටත් දැනෙනවට. ❤
ලස්සනයි විඩියෝ එක නම් 💜🔥 tunnel 18 දුම්රිය සේවයේ බිහිසුණුම ඉදිකිරිමක් තමයි තමයි. ඔයා ගියේ දේවාලයකට එක හදලා තියෙන්නේ ඔය උමග හදන්න වුන භාරයක් ඔප්පු කරන්න තමයි.
Nangiya parissamata ada rate thathwe penawane.hamatanama hama manussayama akawage nahe.
And nangi matath asai oyath ekka travel karanna❤❤😊😊.
Oya salani tharaka wagemai raththaran.godak adare hithenawa.
Matath ekama hituna
Matath hituna
🖤🖤රකිමින් විදින්න
I subscribed you pretty girl
Budusaranai devipihitai. Lassana videos….
දශක ගණනාවකට කලින් ඔය පාරේ අත්වැල් බැඳගෙන ගිය යුවලක් ලෝකාන්තය මුදුනෙන් පහලට පැන්නලු... Rail hike eka දැක්කම ඒ කතාව මතක් උනා... ඔහිය පට්ටිපොල Rail hike එක ඔයා හරි ලස්සනට කරනවා...! ස්තූතියි
අර ගේ නම් හොල්මන් පාටයී😮😮😮
පට්ට අවතානම්😂❤ ඔයා කියපු විදිහ හරිම ලස්සනයි ඔයා හරිම ලස්සනයි සහ මගේ සිහින කෙල්ල 👸🏻 මම ඩුබායි සිට බලනවා #irshadspecials
❤️☘️ලස්සන
May you be blessed with more strength to view the natural beauty!
Lassanai good luck ❤
Ane akki oya harima hodai e wagema oyage videoth marama lassani............. ❤😂
God bless you nangi
Niyamay lamayo
Parissmin akkiyo lassana wadak❤️
Love your videos 😍🥰
Oka udata naginma apa otana ganu kanakga holmanak innawa ra godak train driveresla baya wala tiyanawa parissamin oya ikmanata otanin yanna oya bord aka tiyana tunnel aka
Harima sathutin balanne marama girl kenek
Omg akkiyo. U r so brave❤. Also very beautiful❤. Pls pls don't stop this work❤
💝
Math oyage video okkoma tika beluwa.paressamin yanna.❤❤❤❤❤
Lassanai vlog eka.100k gahamu ikmanata♥️
ස්තූතියි ❤
❤❤❤❤❤❤❤
Oya ekka yana anithkenath pennakoo.thanihama newei oya yanne.
❤💐
Summit level eka gawata pe kanda thotupa kanda akke
Aka taranawa train akak anakota hitiyoth
Oyata tharuwan saranai!!❤parissamin ..
හැමදාමත් වගේ හරි ලස්සනයි අක්කේ❤🌿
ස්තූතියි ඔයාට...පරිසරයට ආදරය කරන්න උගන්නනවට...😍
ස්තූතියි නංගි.. ❤️
ඔයා තනියම නෙවෙයි.
Oya binge hadanakota eka kada watila 8 denek yata wela marila thiyenawa.othana thiyenawa podi kowilak eke hama auruddakama danayak denawa eyalawa sihi wenna.mage gamath othana.
Be careful always,
Oyata nam sammaanayak denna watinawa.
ගොඩක් ස්තූතියි ❤
Lassanaiii videos tika okkoma ❤️❤️❤️❤️
ගොඩක් ස්තූතියි ❤
❤
godak lassanai nangio
ගොඩක් ස්තූතියි ❤
wow ❤❤❤ great tour beautiful video .mokada use karanna came aka
ඕක මගෙ mobile phone එකෙන් කරපු එකක්... 🙂
Very good pahadiliy ලස්සනයි
@@khchandana4593ගොඩක් ස්තූතියි ❤
Ft
ස්තූතියි ❤️
👍
❤️
ජය වේවා ❤
B.s.parissamin nangi
නිර්භීත කෙල්ල❤❤❤
🤗💗🌹😘😘😘😘☺️👍
හදවතේ ලස්සන තියන කෙනාට තමයි තව කෙනෙකුට ලස්සන දෙයක් පෙන්නන්න පුළුවන් වෙන්නේ....
ගොඩක් ස්තූතියි සහ මට සතුටුයි මං විඳින දේ ඔයාලත් විඳින එක ගැන... ❤
Supiri....
ස්තූතියි ❤️
❤️❤️
ස්තූතියි ❤️
Please report about these unused buildings to the CGR. There are so many homeless people in Sri Lanka and they would love to use these housings.
නියමයි අක්කේ....
අපි හැම නිවඩුවටම යනවා පට්ට්පොල ......😊😊😊😊❤️