IMG 6149

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 132

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 13 годин тому

    ඔබ දෙපළට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා මාලනී රවින්ද්‍ර ආදරෙයි මුලු හදවතින්ම මගෙ යූ ටියුබ් එකේ සින්දුව දායක වෙන්න Suneth ekanayaka song 2024❤🙏❤

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 5 місяців тому +6

    හරිම ආදරණිය ය් මම කැමතිම ජෝඩුව දෙන්නාටම දිගාසිරි සමග නිරෝගී බව ලැබේවා ❤❤❤❤❤❤

  • @sunandaliyanage8547
    @sunandaliyanage8547 5 місяців тому +15

    මගෙ ආදරනීය මාලිනි අක්කෙ ඔයට දීර්ගයු ප්‍රාර්තනා කරනව, දෙන්නටම තෙරුවන් සරණයි.❤️❤️❤️❤️

  • @dohaqatar9055
    @dohaqatar9055 5 місяців тому +7

    කලා වේ සහොදර බැදිම ඇත්තටම සහෝදර බැදීමක් දැනුනා අද ජීවත් වෙලා හිටියා නම් විජය මහතා. මතක් වෙන කොට හරිම දුකයි මාලනී මහත් මියටත් රවින්ද්‍ර රන්දෙණිය මහත් මයාටත් නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි දෙවි 👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @preethimala793
    @preethimala793 3 місяці тому +3

    හරිම ආදරණීය රංගන ශිල්පීන් දෙදෙනෙක්..
    දීර්ඝායුෂ ලැබේවා!

  • @manelwickremasinghe6881
    @manelwickremasinghe6881 5 місяців тому +27

    ඒ දෙන්නටම අපි කොච්චර ආදරේද....ආරාධනා...ඒ රඟපෑමේ පුදුම පෞරුෂයක් තිබුණේ... ආයේ ඒ වගේ රඟපෑම් දකින්න ලැබුණේ නෑ අපිට කවදාවත්ම. අමරදේවයන්ගේ ආරාධනා ගීතය....ඒ වගේ ගීතයක් අහන්න ලැබුණේ නෑ කවදාවත්ම.... තවමත් දහස් වාරයක් වුණත් බලන්න පුළුවන් රඟපෑම් ඔබලා ඉදිරිපත් කළේ. හැමදාම අපි අතරේ ඉන්න ලැබේවා !!ලැබේවා!! ලැබේවා!!!

  • @PadminieBanduwansha
    @PadminieBanduwansha 5 місяців тому +8

    ආසම කරන ආදරණීය යුවලක් . තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම.

  • @මධුෂානි321
    @මධුෂානි321 5 місяців тому +6

    හරිම ලස්සනයි ඔබ දෙපලට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරනයි ❤❤❤❤❤❤

  • @KumariSrilanka-hk1hf
    @KumariSrilanka-hk1hf 5 місяців тому +7

    අනෙ දකිනකොට මාරම සතුටක් වගෙම දුකයි එයාල වයසට නොයා හිටියනන් කියලා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NishanpathmasiriMeragalpedilag
    @NishanpathmasiriMeragalpedilag 2 дні тому +1

    Budusarani.dannatama

  • @RenukaHewage-xr4il
    @RenukaHewage-xr4il Місяць тому +5

    පරන අය කොච්චර එකමුතුවෙන් සතුටින් ඉන්නවද ආදරෙයි හැමදෙනාටම

  • @MayorMeditate
    @MayorMeditate 3 місяці тому +1

    Mara dukai baladdi. Jeevithayama koitaram gevilada. Eswalata kandulu enneththe katada! Etharam sundara dennek! Chiran Jayathu!

  • @mallikagunawardhana3641
    @mallikagunawardhana3641 5 місяців тому +3

    හරිම ලස්සනයි දුව දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @mallikagunawardhana3641
    @mallikagunawardhana3641 5 місяців тому +4

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි

  • @leelaleela3298
    @leelaleela3298 3 місяці тому

    අපෝ නරි වාගේ හූ කියන්නේ මොකද අපේ රටේ .ප්‍රසිද්ධ සුපිරි නළුවෙක් සහ නිළියක්.නිළි රැජිණ දීර්ඝායු වේවා ඔබ දෙපලට🙏🙏🙏🙏

  • @manjulawolff6299
    @manjulawolff6299 5 місяців тому +6

    බුදු සරණයි දෙන්නාටම❤❤❤❤

  • @mevanseresinhe170
    @mevanseresinhe170 5 місяців тому +1

    Well sung Ravi Ayya Malini akka. So beautiful, a masterpiece

  • @toneperera2334
    @toneperera2334 5 місяців тому +15

    තෙරැවන් සරණයි දෙන්නටම

  • @gunithachandrika7387
    @gunithachandrika7387 5 місяців тому +2

    හරීම ආදරණීයයි .දෙදෙනාටම නීරෝගී දීර්ඝායූ වෙිවා.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @PiyathissaKotahewage-h6z
    @PiyathissaKotahewage-h6z 5 місяців тому +3

    Ane amme ❤❤❤mewa.apatakawadawath ape hithen nathiwenna .❤❤❤❤.ekama rasaya .

  • @amabey68
    @amabey68 5 місяців тому

    අනෙ මාලනි හරිම ලස්සනයි හදවතින්ම❤ ආදරයි නිරොගි දීර්ගායුෂ ලැබේවා 🙏🌹👍

  • @nelumsubhashiniwickramasin1952
    @nelumsubhashiniwickramasin1952 5 місяців тому +4

    හරීම ආදරනීයයි ❤❤❤❤❤

  • @roosranjani2154
    @roosranjani2154 5 місяців тому +2

    හරිම ලස්සනයි අපිත් මනසින් අතිතයට හිමින් සැරේම යනව❤❤❤❤

  • @himaliedirisinghe8596
    @himaliedirisinghe8596 5 місяців тому +2

    Thamath essara wagemai.
    God bless you both 🙏 ❤

  • @srimathithalagala-cl7rb
    @srimathithalagala-cl7rb 7 днів тому

    Harima lassanai

  • @cliyonaone9054
    @cliyonaone9054 5 місяців тому +1

    අක්කා රහෙන්ද අයියා ආදරෙයි ආදරෙයි හැමදාම හොඳින් ඉන්න ආදරෙයි🎉🎉🎉🎉🎉🎉💞💞💞💞💞💞🎉

  • @samneth24
    @samneth24 5 місяців тому

    How beautiful !! !! God bless both of you !!❤🧡🧡💖💘💌

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 5 місяців тому

    oyala dennage atheethaye film walata mage hitha giya . pattama lassanai dennama. adarei pelenna dennatama 🫶

  • @seethapremalatha6357
    @seethapremalatha6357 5 місяців тому +2

    Anae aththanma lovely ❤❤❤❤❤❤❤❤❤

  • @samadiaruni9359
    @samadiaruni9359 5 місяців тому

    ❤❤❤❤❤ඒ දෙන්නා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @geshmiamodhya7312
    @geshmiamodhya7312 3 місяці тому

    ගොඩාක් ආදරෙයි ඔය දෙන්නටම.

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 5 місяців тому +5

    Very beautiful ❤❤❤

  • @ChamilaDeepani-h6p
    @ChamilaDeepani-h6p 4 місяці тому

    මරැ කපල් එක. මම හරිම ආදරෙයි දෙන්නටම

  • @shanthirathnasekara2561
    @shanthirathnasekara2561 5 місяців тому +2

    Lassanai❤

  • @sriyanigamage6957
    @sriyanigamage6957 5 місяців тому

    දෙන්නටම ආදරෙයි තුනුරැවන් සරනයි❤

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 4 місяці тому

    ❤️❤️ බුදුසරණයි!!

  • @nironiro6950
    @nironiro6950 3 місяці тому

    lassanai ane......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @InocaVindhya
    @InocaVindhya 5 місяців тому

    බුදු සරණයි..!! 🌹🌹

  • @devikadelgahapitiya436
    @devikadelgahapitiya436 5 місяців тому +2

    Good bless you ❤🎉

  • @manolikumari8506
    @manolikumari8506 5 місяців тому +1

    Wow very beautiful song

  • @ramanisiriwardhana9482
    @ramanisiriwardhana9482 5 місяців тому +2

    Good luck ❤

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 5 місяців тому

    Dadanama lassanai. Harima lassansiiiiii

  • @DANUBENBenadict
    @DANUBENBenadict 5 місяців тому +3

    TERUWAN SARANAI❤DHIRGAUSHA WEWAAA🎉

  • @padmininayankkara4904
    @padmininayankkara4904 2 місяці тому

    Jeffange kuhaka Kam walata kenti gihin hitiye bhawanawak wage Una oba depala budu saranai obalata satutin inna tawa godak kal

  • @pushpika6473
    @pushpika6473 5 місяців тому +2

    Dennama lassanai katahada.ada ewanna aya na.bs

  • @ChandrikaJayalath-pw8dj
    @ChandrikaJayalath-pw8dj Місяць тому

    Lassanai

  • @nandaramanayake1254
    @nandaramanayake1254 3 місяці тому

    මුල් ගායනය මයි උමාලි

  • @ROhiniSilva-xl5jr
    @ROhiniSilva-xl5jr 5 місяців тому +1

    Oya mona kalakannida huoo kiyanna lassana sinduwa kanawa

  • @priyangikajayalath7344
    @priyangikajayalath7344 5 місяців тому +1

    ❤❤❤❤❤ dannema nathiwa inna baruwa giya

  • @chandanaperera9513
    @chandanaperera9513 2 місяці тому

    නියමයි

  • @chandrishewon3136
    @chandrishewon3136 5 місяців тому +1

    ❤ splendid adorable ❤.

  • @shanakapeiris2378
    @shanakapeiris2378 3 місяці тому

    Egollo thma ❤❤❤

  • @prasadi5590
    @prasadi5590 5 місяців тому

    බුදුසරණයි..

  • @shanakapeiris2378
    @shanakapeiris2378 3 місяці тому

    Ekaa maariii❤❤❤

  • @namalijayasuriya8606
    @namalijayasuriya8606 4 місяці тому

    මෙහෙම දකිද්දි හරිම සතුටක් දැනෙන්නේ

  • @banukaambawaththa7371
    @banukaambawaththa7371 3 місяці тому

    7 serayak beluwa film ekak Malini akkatai rawendra aiyatai marama adarei

  • @Joanna-js7up
    @Joanna-js7up 5 місяців тому +2

    Budu saranai 🙏🙏🙏❤️❤️🌹🌹💋💋💋

  • @shanakapeiris2378
    @shanakapeiris2378 3 місяці тому

    Adarei❤❤❤

  • @asokawitharana6192
    @asokawitharana6192 3 місяці тому

    Theruwan saranai ❤❤

  • @UdagedaraDilrukshi
    @UdagedaraDilrukshi 5 місяців тому

    Dennatama deeragausha prarthana karanawa

  • @ChamilaDeepani-h6p
    @ChamilaDeepani-h6p 4 місяці тому

    සොදුරැ අතිතය මතක් වෙනවා.

  • @RidmaKushani
    @RidmaKushani 5 місяців тому

    Anee oya dennatama godak adarei ❤❤❤❤❤❤

  • @LasanthiDeSilva-y3x
    @LasanthiDeSilva-y3x 5 місяців тому +1

    Great great greatest

  • @susilagh907
    @susilagh907 5 місяців тому

    මේ වාගේ තවත් බොහෝ කාලයක් අප අතර වැජඹේවා

  • @NamaliDissanayake-v5t
    @NamaliDissanayake-v5t 5 місяців тому

    කොහොමත් මාලිනියට සිංදු කියන්න පුළුවන්.

  • @shanakapeiris2378
    @shanakapeiris2378 3 місяці тому

    Aithiya legends❤❤❤❤

  • @dileepadilrukshika9107
    @dileepadilrukshika9107 5 місяців тому

    ❤ devi pihitai obadaydaynatama

  • @shanakapeiris2378
    @shanakapeiris2378 3 місяці тому

    Legends❤❤ ❤❤

  • @inokapriyangani2097
    @inokapriyangani2097 5 місяців тому +3

    Beautiful moment ❤❤❤🎉🎉🎉

  • @T1P2Fdo
    @T1P2Fdo 3 місяці тому

    නරි රැලකුත් ඉන්න හැඩයි. 🤔🤔

  • @shanakapeiris2378
    @shanakapeiris2378 3 місяці тому

    Monawa kiyannada
    Meeta wada❤❤❤❤ is

  • @erinjayawickrema7204
    @erinjayawickrema7204 5 місяців тому +1

    So loving ❤️

  • @ChandanaRanawka
    @ChandanaRanawka 5 місяців тому

    Api sinhala film balanna unadu kale "Malani"Manel mala" oya ..+Wije+Ravi..

  • @chamindathushara8310
    @chamindathushara8310 4 місяці тому

    සිංහල සිනමාවේ 🎉❤

  • @JfdjdDhdhdh-in6lk
    @JfdjdDhdhdh-in6lk 5 місяців тому +1

    Lassani

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 5 місяців тому +1

    au 72k withara welath harima sathutui nirogo digasiri

  • @shanakapeiris2378
    @shanakapeiris2378 3 місяці тому

    Legends❤❤❤

  • @mhwickramasinghe
    @mhwickramasinghe 5 місяців тому +1

    Woow ❤️❤️

  • @SwarnaHewage-re7oc
    @SwarnaHewage-re7oc 5 місяців тому

    Theruwan saranai ❤❤❤ikman

  • @samaniwarakapitiya2920
    @samaniwarakapitiya2920 5 місяців тому +2

    Harima lassanai, Malani akke. Meeta passe narinta ahenna sindu kiyanna epa.❤❤❤❤❤🤬🤬🤬🤬🤬

  • @n.w.damayanthi115
    @n.w.damayanthi115 5 місяців тому +5

    ❤❤❤❤

  • @shobishobi8763
    @shobishobi8763 5 місяців тому

    Good luck

  • @seethakalyani3896
    @seethakalyani3896 5 місяців тому

    මොකක්ද function එක?

  • @shobishobi8763
    @shobishobi8763 5 місяців тому

    Best ever

  • @ThiliniPraboda
    @ThiliniPraboda 4 місяці тому

    දෙන්නාටම ආදරේයි

  • @suwarnasuwrna893
    @suwarnasuwrna893 5 місяців тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @anilnissanka3529
    @anilnissanka3529 4 місяці тому

    ❤wow

  • @gayathalpekumara8379
    @gayathalpekumara8379 4 місяці тому

    👍👍👍❤️

  • @janavisonali2754
    @janavisonali2754 4 місяці тому

    ❤❤❤❤❤❤❤💯💯💯💯💯💯

  • @vishwest6494
    @vishwest6494 5 місяців тому

    ❤️‍🔥🫶🏻Bestest couple queen & king♾️

  • @AsokaNarayana
    @AsokaNarayana 5 місяців тому +1

    ❤🎉

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 5 місяців тому

    බලන්න වැදගත්කම dan inna wesiyo එකට
    Unge hujja වල එළියේ daganamai ඉන්නේ
    පවු kara හැත්ත

  • @dinushathabrew9635
    @dinushathabrew9635 4 місяці тому

    ❤🌷🌷🌷🌷🌷❤️

  • @shanthiweettaea1540
    @shanthiweettaea1540 5 місяців тому

    👌👌👌👌💖💖💖

  • @kumirkumir3510
    @kumirkumir3510 5 місяців тому

    🙏🙏🙏🙏❤❤❤❤❤

  • @DhammikaDassanayake-d1z
    @DhammikaDassanayake-d1z 5 місяців тому

    Dennama babala wage nelaunata rate minissu kanna bonna netiwa hamate. Rata gini godaka. Sebe kalakarayo nam e prasna gena sanwedeewa balai. Namut meyala mudal lasupasa yana kalakarayo wage

    • @manoharihewawasam
      @manoharihewawasam  5 місяців тому +1

      කලා කරුවන් යනු ඉතාම කැපවීමෙන් දුෂ්කරතා විඳිමින් රන්ගපාන්නේ හෝ සමස්තයක් ලෙස වැඩ කරන සියල්ලෝම වෙහෙස මහන්සි වී වැඩ කරනවා පමණක් නොව , ස්ථිර ආදායම් නැති කොරෝනා වැනි ලෝක වසංගත වගේම ... රටේ ආර්ථික අර්භුද අභියස ඔවුන්ද බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දෙනවා . රජයේ හෝ පෞද්ගලික ආයතනවල රැකියා කරන අයට ඇති ආර්ථික ආරක්ෂණය ඔවුන්ට නැහැ . ඔවුන් මෙවැනි අති විශේෂ උත්සවවලදී මේ විදිහට විනෝද වෙනවා . ඒ ඔවුන්ගේ විශේෂත්වය . මොන ප්‍රශ්ණ තමන්ට තිබුනත් ඒ මොහොත සතුටින් ඉන්න එක . මේ සෝනියා දිසානායක මහත්මියගේ උපන්දිනය වෙනුවෙන් කළ උත්සවයක් . ඇය වෙනුවෙන් මේ ප්‍රවීණයෝ ගීත ගැයුවා . ඔබ සිතන ආකාරයෙන් කලාකරුවන් කිසිවිටක කටයුතු කර නැහැ . ඔවුන් සුනාමි අවස්ථාවේත් , හදිසි ආපදා අවස්ථාවලත් ... කොරෝනා කාලයේත් ජනතාව වෙනුවෙන් බොහෝ වැඩ කොටසක් කළා . ඔබ නොදන්නා තව බොහෝ දේ ඇත . විවේචනයක් උවත් සාධාරණ විය යුතුය .Dammika Dasanayaka

  • @nuwandilshan654
    @nuwandilshan654 5 місяців тому

  • @veenusjewellers6960
    @veenusjewellers6960 5 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @kanthiperera9447
    @kanthiperera9447 4 місяці тому

    පෙන.කෙනා.නෙමේයි.ඇතුලේ.ඉන්නේ.බොරු.හිනාව

  • @leejune4693
    @leejune4693 5 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉