Latha dissanayake- Adara nadiyaka

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 131

  • @rohan9042
    @rohan9042 3 роки тому +32

    ඔබේ සුන්දරම හඩ .ආදරනීය ගීත අපට ඉතිරි කර ඔබ අද නික්ම ගිහින් ජීවන රගමඩලින්😓😓😓😓 ..අප සවන් පිනවූ පිනෙන්ම ඔබ තුමියට අජරාමර නිවන් සුවයම ලැබේවා 🙇🙇

  • @Veneeshaofficial
    @Veneeshaofficial Рік тому +16

    අවුරුදු 12ක් ගිහින්🥺❤️😱 2023 අහන අය කෝ ❤️❤️❤️

    • @shanakapeiris2378
      @shanakapeiris2378 8 місяців тому +1

      Still❤❤❤

    • @shanakapeiris2378
      @shanakapeiris2378 8 місяців тому

      Oye kohenda?
      Where are you?

    • @smusic677
      @smusic677 3 місяці тому

      Den aw.gana me sinduwata witarada.wictor ge sinduth aw.ganan parana awa tama.loku kam nam .....

  • @lasaltailorsandlakmifashio7191
    @lasaltailorsandlakmifashio7191 3 роки тому +9

    දන්කොටුවෙ මැටිකොටුව ප්‍රදේශයේ හිටපු ප්‍රවීණ ගායිකාවක්. මොක් සුව පතනවා

    • @lesleythamel9751
      @lesleythamel9751 11 місяців тому

      Mama bujjAMPOLA ..metikotuwa ...proud of your cimment

  • @dayashanthapanapitiya6385
    @dayashanthapanapitiya6385 3 роки тому +13

    හරිම ලස්සනයි!
    ගායනය වගේම නර්තනය.
    දැන් නිහඩයි.
    ඔබතුමියට නිවන් සුව ලැබේවා!

  • @judelakshitha6089
    @judelakshitha6089 3 роки тому +15

    ප්‍රවීණ ගායිකාවෙනි ඔබට නිවන් සුව ලැබේවා!!!.😐😐😐😔😔😓😓😓😓😓😥😥😥😥😥

  • @sheengamagee1323
    @sheengamagee1323 3 роки тому +11

    කාටත් පොදු දර්මතාවයට ඔබ මුහුන දුන්නා මේ වීඩියෝව බලනකොට ඔබ මිය ගියායැයි හිතන්නේ කෝමද.. ගී රැජින.. ඔබට නිවන්සුව..

  • @upendradesilva3495
    @upendradesilva3495 Рік тому +2

    දහ පාරක් විතර බැලුවා පට්ට!❤

  • @amabey68
    @amabey68 4 місяці тому +1

    අද මෙ ලස්සන සිංදු අහන්න ලැබෙන්නෙ නෑ හරිම මිහිරියි ❤ ඔබට නිවන්සුව ලැබේවා 🙏

  • @rajadahana8788
    @rajadahana8788 3 роки тому +3

    නියමයි නියමයි නියමයි ස්තුතියි මේ සින්දු අප්ලෝඩ් කලාට

  • @winithasamaraweera6217
    @winithasamaraweera6217 3 роки тому +6

    Kisima dinaka apa novana mathakaye radi geetha lassanai👍

  • @dammikajayawilal3678
    @dammikajayawilal3678 2 місяці тому +1

    Den meya nedda mewane sindu.den tiyena awa mona Magulda metumiyata niwan suwa❤❤❤❤❤❤❤

  • @preethisooriyaarachchi9136
    @preethisooriyaarachchi9136 3 роки тому +5

    ලස්සනම ලස්සනයි

  • @you-cz1uj
    @you-cz1uj 3 роки тому +5

    හරිම අගෙයි👍

  • @sameerachammi5080
    @sameerachammi5080 3 роки тому +6

    පට්ටම පට්ට ලස්සනයි.2021 අපි බලනවා❤❤❤

  • @djdk9309
    @djdk9309 5 років тому +10

    Lovely singing.
    Hats off to two brave dancers.

  • @smusic677
    @smusic677 9 місяців тому

    Attamai muxsic nam kiyala wedak na marai

  • @thereadersresearch1482
    @thereadersresearch1482 2 роки тому +5

    ආදර නදියක මිහිර මැවී
    පෙම් සාගරයක රළ අතරේ
    මුහුනෙ සිනහ මල් කැකුළු පිපේ
    ඇයි ආදරයට බිය සුහදේ
    ආදර නදියක මිහිර මැවී
    පෙම් සාගරයක රළ අතරේ
    මුහුනෙ සිනහ මල් කැකුළු පිපේ
    ඇයි ආදරයට බිය සුහදේ
    සෙනෙහස මැදුරක සඳළු තලේ..
    සිටි ඔබ මගෙ නෙත ගැටුනු දිනේ..
    පිපුනා පියුමක් මහද විලේ මා..
    මිය යන තුරු එය මිලින නොවේ....
    සැනසුම් සුසුම් දහසක් පැතුම්
    හදවතට ලං උනාවේ...
    සැනසුම් සුසුම් දහසක් පැතුම්
    හදවතට ලං උනාවේ..
    ආදර නදියක මිහිර මැවී
    පෙම් සාගරයක රළ අතරේ..
    මුහුනෙ සිනහ මල් කැකුළු පිපේ
    ඇයි ආදරයට බිය සුහදේ...
    කඳුළු ගඟක මගෙ නෙත සඟවා..
    සිනහසුනේ ඔබ සමග තමා..
    ඉහිරුන කිරකට ඇයි හඬලා..
    සැනසෙමු අපි ගිය දේ හැරලා...
    මේවා ලොවේ සෝබා දමේ
    කාටත් පොදු වෙනවානේ..
    මේවා ලොවේ සෝබා දමේ
    කාටත් පොදු වෙනවානේ..
    ආදර නදියක මිහිර මැවී
    පෙම් සාගරයක රළ අතරේ..
    මුහුනෙ සිනහ මල් කැකුළු පිපේ
    ඇයි ආදරයට බිය සුහදේ...
    ආදර නදියක මිහිර මැවී
    පෙම් සාගරයක රළ අතරේ
    මුහුනෙ සිනහ මල් කැකුළු පිපේ
    ඇයි ආදරයට බිය සුහදේ...
    ඇයි ආදරයට බිය සුහදේ..
    ඇයි ආදරයට බිය සුහදේ..
    ඇයි ආදරයට බිය සුහදේ..

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 10 місяців тому

    ❤❤❤❤😢😢😢 1970/ 80 දශකයේ ජනප්‍රිය ගීත😢 🤔

  • @teewee7225
    @teewee7225 Рік тому +1

    Lata was my best as well Shi did jam with me in house parties, However she was close to me till she passed away. I MISS latha Dissanayake.

  • @RamaniPushpalatha-nb7bg
    @RamaniPushpalatha-nb7bg 8 місяців тому +1

    නිවන්සුවය ලැබේවා

  • @lesleythamel9751
    @lesleythamel9751 Рік тому +1

    Niwan suwa obata...

  • @madhusankha8773
    @madhusankha8773 Рік тому +1

    Music පට්ට I love you. ❤

  • @shanakapeiris2378
    @shanakapeiris2378 Рік тому

    Adarei sadhjaaa

  • @sarathgamini2598
    @sarathgamini2598 7 місяців тому +1

    Nice song .latha shown her talatant in this place

  • @walterjayasinghe4488
    @walterjayasinghe4488 7 років тому +2

    Excellent ....One of my favorite songs...
    Thank you for uploading this sweet song

  • @ca0520
    @ca0520 12 років тому +7

    she is great!!! I really like her...
    she is a very good actress and a singer..
    it's really nice to see her in good health and performing like this.
    Thank you so much my friend for uploading the video!!!!
    chamil.

  • @mfernando9567
    @mfernando9567 7 років тому +4

    No word's maximum She's Namber 1💐💐💐

  • @වෙළඳසේවය
    @වෙළඳසේවය 3 роки тому +1

    Wonderful Dance realy goes with the song !

  • @lankankolla5640
    @lankankolla5640 12 років тому +5

    Hats off to Latha Dissanayake! ..luv your songs!.. crap audience except two brave and entertaining ladies..

  • @jsasaaus3420
    @jsasaaus3420 Рік тому +2

    Superb ❤

  • @prosperabeywardene2701
    @prosperabeywardene2701 7 місяців тому

    Really superb, keep on doing,

  • @chamiduom
    @chamiduom 11 років тому +2

    Its beautiful... Hats off Ms Latha Dissanayake...

  • @shanakapeiris2378
    @shanakapeiris2378 8 місяців тому

    Still I'm feeling❤❤❤

  • @shanakapeiris2378
    @shanakapeiris2378 10 місяців тому

    Legend❤❤❤

  • @roshanthikawarnakulasooriy8536
    @roshanthikawarnakulasooriy8536 12 років тому +2

    she is a great singer she has nice voice i wish to listen another songs of her thanks

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 2 роки тому

    Sadaa Aadaraniya geethayak....

  • @shanakapeiris2378
    @shanakapeiris2378 Рік тому

    Ummaaaa

  • @dammirodrigo1176
    @dammirodrigo1176 3 роки тому

    Lassana geetha oba thumiyata Niwan suwa labeewa🙏🙏🙏🙏

  • @upendradesilva3495
    @upendradesilva3495 Рік тому

    lively women touches your heart..❤

  • @lasanthikawjiewardhana6648
    @lasanthikawjiewardhana6648 2 роки тому

    Harima lasssanai nivan Suvaya lebeeva obathumiyata

  • @solidzonewavestation
    @solidzonewavestation 8 років тому +4

    loveliest voice .... wwooow

  • @TharinduMc
    @TharinduMc 9 місяців тому

    💙🤗

  • @shanakapeiris2378
    @shanakapeiris2378 5 місяців тому

    Adarei thamat❤❤❤❤❤

  • @damathmendis3840
    @damathmendis3840 Рік тому +4

    May her rest in peace. A great singer.

  • @shanakapeiris2378
    @shanakapeiris2378 8 місяців тому

    ❤ picture

  • @priyanthiwasana1133
    @priyanthiwasana1133 Рік тому

    Wow🎤🎤🎤🎤🎶🎶🎶 very nice

  • @malfirst
    @malfirst 11 років тому +3

    lovely song lovely dancing!

  • @chaminlahiru6082
    @chaminlahiru6082 3 роки тому

    Ammo lassana gayanayai ranganayai......dirgayusha veeva

  • @වෙළඳසේවය
    @වෙළඳසේවය 12 років тому +1

    lovely we like this songs very much pls add more she's song's thank's......... awesome.....!!!

  • @shanakapeiris2378
    @shanakapeiris2378 Рік тому

    Yaaaaaa

  • @vekinima8653
    @vekinima8653 11 років тому +1

    Harema lassanai amme.....dancing...song....ederipath kerema aththatama lassanai....godak sathutu una tnx amme.......

  • @rrforeignemploymentagency7396
    @rrforeignemploymentagency7396 3 роки тому +1

    ගොඩාක් ආස ගීයක්

    • @rrforeignemploymentagency7396
      @rrforeignemploymentagency7396 3 роки тому

      මට ශිශ්වත්වයට උගන්වපු මගෙ ආදරනීය ටීචර්

  • @kosalakumarage2363
    @kosalakumarage2363 3 роки тому +2

    නිවන් සුව මැතිනියනි

  • @dammikajayawilal3678
    @dammikajayawilal3678 Місяць тому

    Ammo koccara aehuwat apawenne nam ne den tiyena adonawal wageda godak lassanai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NewLeylandMotores
    @NewLeylandMotores 10 місяців тому

    ❤❤❤❤❤❤❤❤

  • @chandimarathnayake9760
    @chandimarathnayake9760 3 місяці тому

    ඔබතුමියට අජාරාමර නිවණ සුව ලැබේවා....

  • @chrisanthafoneka3945
    @chrisanthafoneka3945 3 місяці тому

    Wow how nice

  • @leelasiridesilva9088
    @leelasiridesilva9088 3 роки тому

    Suppa.supiriiiiiiiiiiii

  • @shanakapeiris2378
    @shanakapeiris2378 6 місяців тому

    Balanawa hamadama
    Adarei❤❤❤❤

  • @malkanthi3671
    @malkanthi3671 3 роки тому +2

    ලස්සනට ගායනා කරනවා..මම හරිම ආස කරන තවත් පැරණි මිහිරි ගීතයක්.

  • @asdfghjk6862
    @asdfghjk6862 4 роки тому +1

    නියමයි.....

  • @natural3540
    @natural3540 3 роки тому +1

    රසවත් ගී

  • @1000tharaka
    @1000tharaka 10 років тому +1

    what a great song it,s really nice

  • @rhbsaman1211
    @rhbsaman1211 3 роки тому

    Niyamagee

  • @shanakapeiris2378
    @shanakapeiris2378 2 роки тому

    pattaaa

  • @warunarat
    @warunarat 8 років тому +2

    ආදර නදියක මිහිර මැවේ
    ******************
    ආදර නදියක මිහිර මැවේ - පෙම් සාගරයක රළ අතරේ
    මුහුණේ සිනහ මල් කැකුළු පිපේ - ඇයි ආදරයට බිය සුහදේ ..//
    සෙනෙහස මැදුරක සඳලු තලේ - සිටි ඔබ මගෙ නෙත ගැටුණු වෙලේ
    පිපුනා පියුමක් මහද විලේ - මා මීය යන තුරු එය මිලින නොවේ
    සැනසුම් සුසුම් - දහසක් පැතුම් - හදවතට ලං වුනාවේ ..//
    ආදර නදියක මිහිර මැවේ ....
    කඳුළු ගඟක මගෙ නෙත සඟවා - සිනහසුනේ ඔබ සදගේ තමා
    ඉහිරුන කිරකට ඇයි හඬලා - සැනහෙමු අපි ගිය දේ හැරලා
    මේවා ලොවේ - සෝභා දමේ - කාටත් පොදු වෙනවානේ ..//
    ආදර නදියක මිහිර මැවේ .....

  • @shanakapeiris2378
    @shanakapeiris2378 Рік тому

    Love❤

  • @ssspradeep4910
    @ssspradeep4910 3 роки тому

    Niwan suwa labewa

  • @shanakapeiris2378
    @shanakapeiris2378 2 роки тому

    so lucky audience

  • @shanakapeiris2378
    @shanakapeiris2378 3 місяці тому

    Still remember u❤❤❤

  • @Harley_The_Beagle_Boy
    @Harley_The_Beagle_Boy 5 років тому +1

    Beautiful song, old is gold, well done 👍

  • @madhusankha8773
    @madhusankha8773 Рік тому +1

    💖🌹❤

  • @dilhanisanjeewa3146
    @dilhanisanjeewa3146 Рік тому

    Great song

  • @eye8252
    @eye8252 3 роки тому

    Effortlessly stylish singing

  • @fernandoabujbara5184
    @fernandoabujbara5184 6 років тому

    Wow lata akke harima lassani

  • @nadeesithara7030
    @nadeesithara7030 11 років тому

    latha miss...kochchara kalekinda dakke. eeth adath miss eda wagemay....ape mathakaye hamadaaama inna oyata api hamadaama adarey....

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 10 місяців тому

    ❤❤❤❤❤❤❤❤😂😂👍👍🤣

  • @dammikadammika7827
    @dammikadammika7827 6 років тому

    Ow godak lassanai

  • @avasusil4542
    @avasusil4542 Рік тому

    කළු සාරිය ඇඳලා හිටපු කෙල්ල ලස්සනට නැටුවා.

  • @mika111mika8
    @mika111mika8 3 роки тому

    Den'inna'ayatha'me'wage'kiyanda'puluwanda'den'inna'un'me'githaye'rasaya'haraya'kisideyak'danne'ne'latha'disanayaka'metiniyani'obatumiyatha'niduk'nirogi'suwa'parthana'karami'🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍

  • @NJxD519
    @NJxD519 9 років тому

    well done Latha Akka....

  • @janakiperera3326
    @janakiperera3326 2 роки тому

    🙏🙏

  • @nethujayawardena1131
    @nethujayawardena1131 10 років тому

    wowww latha auntyyyyy..

  • @සොබාදහම-ඞ8න
    @සොබාදහම-ඞ8න 5 років тому

    නියමයි

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 Рік тому

    ❤️🇱🇰💐🙏😥

  • @kapilakapila8025
    @kapilakapila8025 5 років тому

    api kuda kalayedi ahapu ithamathma lassana sindu thamai me latha dissanayaka mahathmiyani oba thawath deerga kalayak niduk nirogiwa jeewath wewa. kapila Horana

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi5441 5 років тому

    Mr kapila harish chandra dan oya anadawe nemeda inne (canny tony hareef)Montreal

  • @teacherdhanushka
    @teacherdhanushka 3 роки тому

    12 08 21
    RIP madam 😍🌼🙏

  • @dhammikabapatabandiga7610
    @dhammikabapatabandiga7610 Рік тому

    අර කෙල්ලෝ දෙන්නා නටන්න එන විඳිය බලන්න ආසාවෙි මෙික බලන මම

  • @thusithjayasuriya1681
    @thusithjayasuriya1681 3 роки тому

    RIP ...

  • @shandias2929
    @shandias2929 8 років тому

    SUPER.................. excellent LOVE you sister ......... 28/10/2016

  • @niranathunga4484
    @niranathunga4484 3 роки тому

    Me patiye inne sangitha hagima age nathi aya. Mama dakke 2 vitharai.

  • @sadpabian4843
    @sadpabian4843 Рік тому

    Latha disanayaka kalu sariya andala natana kena passa harolane natuve.very sorry.

  • @shanakapeiris2378
    @shanakapeiris2378 9 місяців тому

    No one comment now

  • @virajwega
    @virajwega 2 роки тому +1

    කිසිදා නොමියන ගී

  • @beatricedassanayake1874
    @beatricedassanayake1874 14 днів тому

    දන්කොටුව ,වෑකඩ ම.විදුහලේ නැටුම් ගුරුතුමිය .

  • @WanrPranandu
    @WanrPranandu Рік тому

    O

  • @mohanpradeepkdesilva
    @mohanpradeepkdesilva 3 роки тому

    Lasani

  • @leenasamaraweera5838
    @leenasamaraweera5838 2 роки тому

    Lee
    Bes
    .
    Leenb
    NB.............leenb
    ...........
    .leena

  • @anaslymervin3629
    @anaslymervin3629 6 років тому +1

    kg 65 piti mitiyah vage kanagatui dan nattanna hoda nene

    • @dammikadammika7827
      @dammikadammika7827 6 років тому

      Ubata jalada

    • @dammikadammika7827
      @dammikadammika7827 5 років тому

      @@maheshikakarunarathna9423 ow atha nangi

    • @renukakarunaratne6163
      @renukakarunaratne6163 5 років тому

      Nice singing..

    • @dimingomihiri1757
      @dimingomihiri1757 5 років тому

      Anasly me waseditami natanna gayanna Hama dema karanna one.mokada givite Gavà issarhta genyanna.manussayanta apahsa karanna epa.tamunut oya kale pahu karagena yanna one nisa.