මල්ලි ලේ දුන්න යාළුවගෙ අය ම මල්ලිගෙ දත් කැඩෙනකම් ගැහුවා.||Rupa Kumarathunga||MAHARU TV

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 548

  • @sakunthalamali5055
    @sakunthalamali5055 10 місяців тому +123

    ජීවිතේ හැබැහින් දැකපු කඩවසම්ම පිරිමියා මොන හිතකින් වෙඩි තිබ්බද දෙවියනේ 😥 ආත්ම ගානකට සාප වෙන්නෝන මේ අපරාදය කරපු උංට නිවන් සුව ලැබේවා ඔහුට 🙏

    • @dilumkahandawala8402
      @dilumkahandawala8402 10 місяців тому

      ප්‍රෙරෙත දාස හෙවත් ප්‍රෙම් දාස ගේ අනුග්‍රහයෙන් ආපය කාලකන්නි රජන් විජෙරතන අලුගෝසුවන් ගේ නියොගයක් මත ටාසන් හා ලයනල් රණසිංහ දෙදෙනා විසින් අමානුෂික ලෙස ඝාතනය කර ඝාතකයන් දෙදෙනා ද හොර රහසිං අමානුෂික ලෙස ඝාතනය කරන ලදී ජොක් එක නම් එ ඔක්කොම දන්න අම්ම්ඩි චන්ද්‍රිකා වෙසී අඇගේ සැමියා මරපු උන් සමගම ලැගිම තුච්ච් සහගතයී

    • @IndiaRanasinhe-mm2xw
      @IndiaRanasinhe-mm2xw 10 місяців тому

      D

    • @HAKPerera
      @HAKPerera 7 місяців тому

      මේඅපරාධය ගාමිනී ලොකුගේගෙ ආයුදේකින් පේමදාස ගෙ රණසිංහ නම් කුලීමැරයෙක් විසින් කලබවත් ඒ දෙදෙනාම රහස්පොලිසිය විසින් වෙඩිතබා මරාදමා සියල්ල සඟවා ඝාතනය ජවිපෙ පිට පටවනලදී

    • @capsumithfirst5345
      @capsumithfirst5345 4 місяці тому

      මෙ අපරාධය කර පු ඌට නිවන් සුව ලැබෙවා

  • @rawancrew8703
    @rawancrew8703 9 місяців тому +48

    ලෝකයේ දැකපු ලස්සනම නලුවා,ළයාන්විත ගායකයා,මනුස්සකම හදුනන ජනනායකයා,සොදුරු හදවතක් ඇති මානවවාදියා විජේ ❤❤

  • @sandyarajapaksa3889
    @sandyarajapaksa3889 10 місяців тому +118

    සංවේදී ම කාතාවක්. කඳුළුත් ආවා. මැරෙනකම්ම ආදරෙයි.

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 10 місяців тому +6

      මැරිලත් ආදරේ ..

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 10 місяців тому

      Adawaswalah,alugosuwoseteya,javepeyataigahanayahelukala,namuhpasuwahoyalabalapuwama,prmadasanamahealugosuwahamaigamadelaheyanna,uhmahaparamasunuvsunuuna,sobadahamatamaganamaskarayawawa

  • @DhammikaWarnakulasooriya
    @DhammikaWarnakulasooriya 10 місяців тому +66

    විජය තරම් ලස්සන කෙනෙක් මමතාම දැකලා නෑ මම එතුමා එක්ක ජෝන්ද සිල්වා රගහලේදී ලග ඉදන් පොටෝ අරගෙනත් තියනවා හරිම හොද කෙනෙක් අපිත් එක්ක හරිම හිතවත්ව කතා කලා එතුමාට නිවන් සුව

  • @lucky4friends
    @lucky4friends 10 місяців тому +55

    අක්කා ට හරිම ආදරේ හිතෙනවා...
    ඒ වගේම පියසේන අහංගම ,දයා තෙන්නකෝන් ගැන එහෙම ඇහෙනකොට හරිම දුකයි. එයාලත් දැන් අපි අතර නෑ. දක්ෂ රංගන ශිල්පියො.

  • @GeminiPathiranage
    @GeminiPathiranage 10 місяців тому +89

    විජය වගේ ලස්සන බුද්ධිමත් අක්කා කරුමක්කාරයෝ චිත්‍ර පටයට ආසයි ලු ....බුදුදහම ට අනුව නම් විජය අසහාය නළුවාට නිවන් සුව අත්වේවා...

  • @PridarshaniKumari
    @PridarshaniKumari 7 місяців тому +25

    විජය තරම් කඩවසම් නලුවෙක් මට ලෝකේ කොහේවත් දැක්කේ නෑ ..ඇයි දෙවියනේ අපිට ඒ සොඳුරු මනුස්සයා නැති වුනේ නැති කරේ ...ඔබට උතුම් වූ නිර්වානමය අත්වේවා 😢🙏🥺❤️🌸🥰 .

    • @chandanawijekumara545
      @chandanawijekumara545 4 місяці тому +1

      ජනතා විමුක්ති කරපු කාලකන්නි වෑඩ ..88/89

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 10 місяців тому +21

    විජය නම් කලාකරුවා අද වෙනතුරු අප අතර හිටියනම් අපේ රටේ හැමෝම අද මේ වගේ ආගාධයකට ඇද වැටෙන්නේ නැතිවෙන්න තිබුනා ඒ බව පැහැදිලි වම දැන සිටි උන් තමයි ඔය සොදුරු කලාකරුවගෙ ගමන නතර කලේ උන් අදටත් විදවනවා ඇති නොකීව්වට පරබල්ලො විජය ඔබට සදා මොක් සුව ලැබේවා

  • @kumuduopatha6350
    @kumuduopatha6350 10 місяців тому +34

    රත්තරන් මනුස්සයෙක් .ආදරණීය විජය ඔබට අජරාමර නිවන් සුව ලැබේවා

  • @kumudunirupika5196
    @kumudunirupika5196 10 місяців тому +15

    අදත් හිටියා නම් ඔබ තුමා තමයි හොඳ ම නළුවා බුදු සරණයි නිවන් සුව ලැබේවා

  • @EANishanthi
    @EANishanthi 10 місяців тому +21

    ව්ජේ කුමාරතුංගයාණී රට වෙනුවෙන් අපෙන් සමුගන්නේ ...සදා අමරණීයයි ඔබතුමා .....

  • @hendalagedonsumanaratne8669
    @hendalagedonsumanaratne8669 9 місяців тому +12

    රූපක්කගේ කතාව නිර්ව්‍යාජයයි! ඇයට ස්තුතියි!

  • @kudumagsmage2502
    @kudumagsmage2502 7 місяців тому +9

    හරිම දුකයි විජේ මැරැනත් ඒ රැපය මිනිසුන්ගේ හදවත් ඇතුලේ සාදාකල් තියෙනව ඒ සදාකල් නොමියෙන මතකය රැදි තිබෙවා සොබාදහම්න් ඒ පාපය කරපු උන්ට දඩුවම් ලැබේවා ❤

  • @Cobra385
    @Cobra385 10 місяців тому +173

    අනේ ඒ රත්තරං සොදුරු කලාකරුවා අපිට අහිමි කල කාලකන්නි පාපතරයන්ට දෙවියන් වහන්සේගේ දඩුවම් ලැබේවා 🙏🙏🙏🙏🙏 😢😢😢

    • @kavithaabeysinghe1384
      @kavithaabeysinghe1384 10 місяців тому

      Pp

    • @sunandiliyanage8973
      @sunandiliyanage8973 10 місяців тому

      ජේවීපී නෙ​@@kavithaabeysinghe1384

    • @juderoshan6353
      @juderoshan6353 8 місяців тому

      ගාමිණි ලොකුගෙ අයත් t56...?😪😪😪

    • @kjofficial1983
      @kjofficial1983 8 місяців тому +1

      වෙන කවුරුත් නෙවෙයි jvp dan npp එකේ හිටපු කෙනෙක් එයාලගේ පක්ෂය හිටපු ලයනල් කියන මිනිහා dala වෙඩි tibbe ekath නුගේගොඩ di වාහනේකට happila maruna minimaru jvp හැත්ත විජය අපට නැති kara

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara 8 місяців тому

      Yes afcause😮

  • @raniqween1009
    @raniqween1009 10 місяців тому +25

    හරිම දුක්බර කථාවක් අහන් ඉන්න ආසයි එතුමියගෙ කථාව විජය කුමාරතුංග මහත්මයාට නිවන්සුව අත්වේවා😢

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 3 місяці тому +3

    මම මේ කතාව දෙතුන් වතාවක් ඇහුව. ඒත් හිතට මදී. අද අප අතර නැති උනත් හදවතට දැනෙන්නෙ මෙතුමා ඉන්නව කියල. ඔබ තුමා චන්ද්‍රිකා නොබැඳ හිටියනමි මාලනී බැන්දනමි අදත් ලස්සන පවුල් ජීවිතයක් විඳිනව. අනේ අපේ කුමාරනතුංග නැවත ඉපදිලා එනවනමි. දෙවි කෙනෙක්ට මූණට වෙඩි තියන්න කුරීරු හදවතක් තිබුනද. සල්ලිවල තන්හාවට මේවගේ දෙයක් කරන්න පුළුවන් ද. කවුරු උනත් මේවගේ දෙයක් කරන්න කලින් දුර බලල මිනී මරන්න. අදටත් ඒ මරපු උන්ට. උන්ගෙ දරුවන්ගෙ දරුවන්ටත් සාපවේවා. අපේ විජේ මහතාට නිවන්සුව ලැබේවා.

  • @nirodhawijerama636
    @nirodhawijerama636 10 місяців тому +62

    මේ සොඳුරු මිනිසාට වෙඩි තියන්න හිතක් හැදුණු මනුස්සයෙක් මේ දෙරණේ ඉපදුණා අපේ රටේ ඉන්නා මිනිස්සුන් ගැන කවර කතාද

  • @TheMaru71
    @TheMaru71 9 місяців тому +8

    හොඳ හිත් පිත් ඇති මිනිසුන්ට මේ ගඳ ගහන රටේ ආයූෂ නෑ. මට අද වගේ මතකයි මේ උතුම් මිනිසා මරා දැමූ දවස්. අපි විජය ට ගොඩාක් ආදලය කළා. ඔහු සමග වචන ටිකක් කථා කරන්න මට කුරුණෑගල දී හැකි වුණා. විජය තරම් ලස්සන නළුවෙක් මම නම් තවමත් මේ රටේ දැකලා නැහැ. May His good soul rest in peace.

  • @lakshanvenira1482
    @lakshanvenira1482 10 місяців тому +14

    විජය කුමාරණතුංග යන් යනු පොඩි මිනිහගේ දුක හදුනන සැබෑ නායකයෙක් . ආයේ මේ වගේ මිනිසුන් මෙලොවට පහල වෙන්නෙ නෑ . ඒකයි අපි තවමත් විදවන්නේ ජාතියක් විදිහට .. ❤

  • @chandralathachandralatha1731
    @chandralathachandralatha1731 10 місяців тому +13

    ඒ හඩ ඒ පවුර්සත්වය නිහතමානී කම මම නම්,කාගෙන්වත් දැකලා නෑ ඔබ කොතනකො හෝ යලි ඉපිද ඇති ❤

  • @malimali6694
    @malimali6694 10 місяців тому +11

    යමි මතු දිනක ලංකා භුමියේ ඉපදී සක්විති රජු වෙිවා ඔබ නැති අඩුව පුරැවන්නට කෙනෙකු නැත ඔබයි අපේ හදවත 😭😭😭😭😭😭😭

    • @Sankari-f3v
      @Sankari-f3v 9 місяців тому

      රජවරු දැන් නෑ අනේ...

  • @renoreno4033
    @renoreno4033 10 місяців тому +36

    මැව්ලා.පෙනවා.කතාව අහනකොට..කොච්චර සුන්දර ම්නිසෙක්ද...රටට.නැති.කරේ
    හොද.අයට.කොහොමත් ආයුෂ.අඩුයි .🙏🙏❤️❤️❤️

  • @leelaleela3298
    @leelaleela3298 10 місяців тому +43

    හරි දුකක් හිතුනා මේ කතාව සම්පූර්ණ මැහැව්වා. තව තියෙනවා නම් තවත් අහන්න පුළුවන් විජය කුමාරතුංග මහත්මයාට වෙඩි තියලා කියලා ඇහෙන කොට ඒ මහත්මියට දැනුන දුක.මොනතරම්ද කියලා ඇඟ හිරි වැටෙනවා මේවාගේ රත්තරන් මනුස්සයෙකුට වෙඩි තිබ්බ පා හරයො ඉන්නවා හිටියා නේදහරිම කණගාටුවක් හිතෙනවා මතක් වෙනකොට මතු උපදින ආත්මෙක අපට නැවත හමුවේවා

    • @indujayanthi3369
      @indujayanthi3369 8 місяців тому

      නිවන් සුව ලැබේවා .. උතුම් මනුස්සරත්නයට.. උදාර හදවතක් හිමි කලාකරුවාට.. ආදරනිය නළුවාට ගයකයානන්ට..🙏🙏🙏

    • @GMSiriyavathi
      @GMSiriyavathi 6 місяців тому

      Harimersnuwedsneey😢aie
      ​@@indujayanthi3369

  • @sujathawijerathna3801
    @sujathawijerathna3801 10 місяців тому +46

    ලස්සනයි ඒවා අහන විට හරිම වෙිිදනයි දුකයි සියල්ල අනිත්‍යයි බව දනිමි.

  • @shamaleemam4933
    @shamaleemam4933 10 місяців тому +18

    විජය මහර අතුරු මැතිවරණයේ දී චන්ද වැඩවලට ආපුවහම එන්නෙ අපේ ළඟම නෑයෙක්ගෙ ගෙදර. කන්නෙත් එහෙන්. මන් දැකපු ලස්සනම, ආදරණීය පුද්ගලයෙක් .

  • @srimamangalika9684
    @srimamangalika9684 10 місяців тому +25

    ලස්සන නම් නැ පෙනන්නේ
    ඉස්සර සුවඳයි දැනෙන්නේ
    ලස්සන දවසක් චිත්‍රපටයෙ අන්ධ චරිතයක් රඟපාපු විජය කුමාරතුංග මහතා
    ඔබට නිවන් සුව ලැබේවා

    • @geethaniwijesurya3388
      @geethaniwijesurya3388 10 місяців тому +3

      බොරු කියන්න එපා ලස්සන්නම් නෑ පෙන්නේ ඉස්සර සුවදාඉ දැනන්නේ චිත්‍ර පටිය නම මේ දෑස කුමටද 👊

    • @maharutv7344
      @maharutv7344  10 місяців тому +3

      ඒ සින්දුව 'විස්මය' චිත්‍රපටියේ.

    • @nandarathnayaka440
      @nandarathnayaka440 10 місяців тому +3

      ලස්සන දවසක් නෙවෙි "විශ්මය" චිත්‍රපටියේ ගීතයක්

    • @nemindrawijayasinghe
      @nemindrawijayasinghe 10 місяців тому +1

      නැ...... වැරදිය්...... එකේ නම" විෂ්මය "....

    • @anuranandalal-pq6yd
      @anuranandalal-pq6yd 10 місяців тому +1

      චිත්‍රපටය ලස්සන දවසක් නෙමෙයි " විශ්මය "

  • @nilminiernest6862
    @nilminiernest6862 10 місяців тому +38

    අනේ ඒ කතාව හරිම දුකයි අහද්දි .බාලකාලයේ සිට තමන්ගේ ආදරණිය බාල සහෝදරයා හදිසියේම මියයනතෙක්ම ජීවිතේ විවිධ සන්ධිස්ථාන පසුකල විදිහ ඇය බොහෝම පැහැදිලිව මතකාවර්ජනය කරා.ආදරණිය මිනිසා හෙලයේ මහා රංගදරයා ශිල්පියා මොක්සුවයම ලැබේවා😥😥🙏🙏😥😥

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 4 місяці тому +3

    රූපා කුමාරතුංග මහත්මිය ඉතාමත් හරවත් වටිනා තොරතුරු රැසක් අප හැමුවේ ඉදිරිපත් කලා
    එතුමිය දිර්ග ආයු පතමු

  • @BandulaSarathKumara-go2qx
    @BandulaSarathKumara-go2qx 10 місяців тому +10

    සන්යමයකින් යුතුව කල හොද ඉදිරිපත් කිරීමක්...මම ආසම නලුවා..

  • @dushanthapathirana5853
    @dushanthapathirana5853 10 місяців тому +6

    කතාව අහනකොට ගොඩාක් දුක හිතුණා එතුමාට නිවන් සුව ලැබේවා

  • @themalgunasinghe395
    @themalgunasinghe395 9 місяців тому +2

    ඇත්තෙන්ම මෙතුමියගේ මතකයට ස්තුති කරන්න ඕනා.මේ මතකය ගිලිහී යන්න කලින් මේ වැඩසටහන කරපු අයටත් ස්තුතියි.සුන්දර මිනිසාව මම පොඩිකාලේ කීපවතාවක් දැකල තියෙනව.ඇත්තටම ලස්සනයි.ඒ ශරීරය ඔපවුනේ ඇඳුමෙන් නොවෙයි.ඔහුගේ සමෙන්.දේශපාලනය නොකර සිටියානම් වටිනව.කළාකරුවන් දේශපාලනය කරන්න හොඳ නෑ.තරහ කරුවන් හදාගන්නව.

    • @Manjulacham
      @Manjulacham 3 місяці тому

      අනිවාර්යයෙන් . මත් ඇගේ මත්‍කයට ස්තුතිවන්ත වෙනවා

  • @milindasenaratna1334
    @milindasenaratna1334 10 місяців тому +46

    හරිම සන්වේදනීයයි, 😢 එතුමිය හරියටම පැහැදිලි කළා .🙏

  • @sumithramanike9071
    @sumithramanike9071 10 місяців тому +1

    ඔබ රඟපෑ හැම චිත්‍රපටයක්ම වගේ මම නරඹලා තියනව අපි ආසම චරිතයක් ඔබට ගැලපෙන එකම කෙනා මාලනියම තමයි. යලි අප අතරම ඉපදී අවසන නිවන්සුව ලැබේවා

  • @sudarshideepa6726
    @sudarshideepa6726 10 місяців тому +23

    ඔයාට ආදරෙයි අය්යේ,හැම ආත්මයේ දී ම ලස්සන නළු වෙක් වේවා.අපි දෙන පිං ඇති

  • @MadushMA
    @MadushMA 3 місяці тому +3

    ආදරණීය විජය.. ❤ එහෙම නලුවෙක් ආයේ එන්නෙ නෑ , මං 1995 යේ කෙනෙක් ඒත් මං කැමතිම නලුවා. 🙏❤️‍🔥

  • @anutharanga5585
    @anutharanga5585 10 місяців тому +10

    අපි අදටත් නොදන්න කොච්චර ලස්සන කතා තියනවාද විජය කුමාරණතුංග සර් ගැන.නිවන් සුවයම ලැබේවා.😢😢😢

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 10 місяців тому +65

    විජය කුමාරතුංග මහතා තරම් ලස්සන කෙනෙක් තවමත් නම් මම දැකලා නෑ අපරාදෙ එතුමාට කල දේ.නිවන් සුව ලැබේවා එතුමාට

  • @yasasediriweera8281
    @yasasediriweera8281 10 місяців тому +309

    කවුරු කොහොම කියුවත් මන් නම් අහලා තියෙන්නේ ව්ජය කුමාරණතුංගට ගොඩක් දෙනා ඉරිසියා කලා හැම අතින්ම දේශපාලනය කියන මඩගොහුරැවට එන්නේ නැතුව හිට්යා නම් අදටත් ඉන්නවා කාලකණ්ණි දේශපාලන ම්ලෙච්ඡ පාලකයෙක්ගේ තවත් ගොදුරක් තමයි ඔහුව අපිට දකින්න උන් නැහැ ඒත් ඒ ප්‍රතිබාව දැක්කම අදටත් ඔහුට සම කරන්න නලුවෙක් නැහැ 💙

    • @palliyabaduge813
      @palliyabaduge813 10 місяців тому +8

      Nawathath api atharata anawanam dashapalanaya nokalanam thawath babalanawa. dukai harema😢

    • @renuchandima5467
      @renuchandima5467 10 місяців тому

      Pppppppppp

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 10 місяців тому +22

      ඒක නම් සම්පූර්ණ ඇත්ත .ඒ රූපයට සමාන කවුරැත් මම තාම දැකලා නැහැ .ඒ වගේම ඒ ලස්සන හදවත .....❤❤❤😢😢😢❤හරිම දුකයි මතක් වෙද්දි ..මට මතකයි දවසක් මේ aunty එක්කත් අපේ ගෙදර ආවා මගෙ තාත්තිව බලන්න ....❤❤❤

    • @chandrikasilva2683
      @chandrikasilva2683 10 місяців тому

      3:03 ​@@dilinikariyakarawana2999

    • @brherath3926
      @brherath3926 10 місяців тому

      ක්​@@dilinikariyakarawana2999

  • @anestapriyangani4405
    @anestapriyangani4405 10 місяців тому +16

    චන්ද්‍රිකා ගෙ ගෙදරවත් මෙහෙම ෆොටෝ නැතිව ඇති
    ආදරෙයි අදත් විජයට.

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd 10 місяців тому +35

    මෙතුමා දේශපාලන පවුලකට සමිබන්ද නොවි හිටියානමි අදටත් ජිවත් වෙනවා....නිවන් සුවය ලැබෙිවා....

    • @kasunekanayake1425
      @kasunekanayake1425 10 місяців тому

      එහෙම කියන්න බෑ. ගෙනාපු ආයුෂ ඉවර වෙනකොට වෙන විදිහකට මැරෙයි.

  • @rayman4295
    @rayman4295 10 місяців тому +10

    මගේ තාත්තාගේ හදවතේ ඉන්න චරිතයක් ,මං පොඩි කාලේ ඉදන් ඇහිලා දැකලා තියෙනවා මගෙ තාත්තා එතුමාගේ ගීත චිත්‍රපට අහනවා බලනවා,තාවමත් මං තාත්තාව බලන්න ගියාම මට කියනවා එතුමාගේ සිංදු , චිත්‍රපට පෙන්නන්න කියලා ,එතුමාට ඒ තරම්ම ආදරෙයී එතුමාව දැක්කත් මගේ තාත්තාට සතුටුයී, ආදරෙයී එතුමාට ❤❤️❤️❤️

  • @thasuni-u4g
    @thasuni-u4g 2 місяці тому +3

    මුලු කතාවම ඇහුවා දුකයි රත්තරං හදවත ක් ඇති ම්නිසෙක් ආදරේ යි

  • @mallikafernando8227
    @mallikafernando8227 10 місяців тому +15

    ඇත්තටම හරිම කනගාටුදායක සිදුවීමක් , මේ අපරාධය කල කිසිම කෙනෙකුට හොදක් නම් වෙන්න එපා😢😢😢

  • @pereralakmal-mp6mo
    @pereralakmal-mp6mo 10 місяців тому +42

    අපේ රටේ හොද මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙන්නේ නෑ

  • @lalithananyakar161
    @lalithananyakar161 10 місяців тому +7

    එතුමා ගැන කියනවා නම් උදේ සිට රැවෙන තුරු කියන්ට පුලුවන් හරිම දුකය්

  • @deepanirenuka7136
    @deepanirenuka7136 10 місяців тому +36

    අහිංසක සමනලයෙක්ට තමයි උං වෙඩි තිබ්බේ .

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 10 місяців тому +14

    ජීවිතයේ එකම වතාවක් ඇත්තටම හමු වී තියෙනවා ...බතික් සරමක් හා කමිසයක් ඇද ගෙන .අද වාගේ මතකයි ඒ සිනාව ....

    • @ThushariDissanayaka-f2b
      @ThushariDissanayaka-f2b 10 місяців тому

      මමත් දෙපාරක්ම දැකලා තියෙනවා.දේශපාලන වැඩ වලට අපේ මාමලා ගෙදර ඇවිත්.ලාදම්පාට නැෂනල් සුට් එකක් ඇදලා ආව්‍රේ

  • @nihalkanthiratne7274
    @nihalkanthiratne7274 10 місяців тому +19

    අවලස්සනයින් විසින් ලස්සන හදවතක් සහිත රුවක් කටපුංචා මගින් නිහන්ඩ කරන ලදී.

  • @නිහාල්කෝසල
    @නිහාල්කෝසල 10 місяців тому +58

    එයාට ගැලපෙන එකම ගැහැනිය මාලිනියම විතරයි. මාලිනීයට ගැලපෙන්නේත් ඔහුම විතරයි.

    • @RealJhony-hv2rx
      @RealJhony-hv2rx 10 місяців тому +1

      එක ඇත්ත මාලනි.ගැනියෙක්.නිසා විජේ බැන්දේ නෑ

    • @annkaushalya2338
      @annkaushalya2338 10 місяців тому +2

      Malani ganiyek nisa bande naha ? Ethakota chandrika madam ganiyak nemeda ?

    • @sachinikamburapola-jz9zc
      @sachinikamburapola-jz9zc 10 місяців тому

      මොකක්ද eke theruma.mt thernne na😢​@@annkaushalya2338

    • @LMJ94
      @LMJ94 10 місяців тому +1

      ​@@annkaushalya2338කෙල්ලෙක් කසාඳ බැන්ඳමයි ගෑනියෙක් වෙන්නෙ.මාලනී කලින්ම වෙන්න ඇති

    • @diretdisco
      @diretdisco 10 місяців тому

      @@annkaushalya2338මැඩම් ? වල් බැල්ලියෙක් ඕකි😂

  • @panchayt8606
    @panchayt8606 10 місяців тому +15

    විජය හිටියනම් රටේ ජනාධිපති අද .මේ රට ගොඩ ගන්න හිටිය මානව හිතවාදියෙකු විනාශ කල දේශපාලුවන්ට ශාප වේවා.එතුමා තරම් හොඳ මිනිස්සු රටේ බිහිඋනේ නොමැති තරම්

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 9 місяців тому +2

    Very good.my.favourite.actor.thank.you.so.much.this.video.❤🙏😢😢😢😢🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @O.A.Kusumalatha
    @O.A.Kusumalatha 9 місяців тому +4

    විජය පොලිසියට බැඳුණ නම් අදත් ජිවත් වෙනවා එහෙම වුනා නම් ලෝකයේ ලස්සනම සහ කඩවසම්ම පොලිස් නිලධාරියා වෙනවා ඒවගෙම මනුස්සකම සහ නීතිය රකින හොද නිලධාරියෙක් වෙයි

  • @anomasamarasena2328
    @anomasamarasena2328 10 місяців тому +13

    ⁣මෙි.ලෝකේ.ලස්සනම.ලස්සන .මනුෂ්‍යයා.විජය කුමාරතුංග නිරහංකාර හිත.හොද.උදාර .මිනිසා.❤❤❤❤❤❤❤.මෙි .තරමිි.නිහතමානී විශිෂ්ඨ කලාකරුවෙක්.මැරුවෙි.මෙිි.මිණිමරුවාට.හොදක්.වෙන්න.එපා.😢😢😢😢😢😭😭😭😭😭😭.ඔබට .මොක්.සුවය ලැබේවා .😭😭,

  • @thusithairanganie6177
    @thusithairanganie6177 8 місяців тому +2

    දේශපාලනය නැමති මඩගොහොරුවට නෙබැස්සානමි,මෙි මානව හිතවාදි සොඳුරු කලාකරුවාණන් අදත් ජීවතුන් අතර.🙏🌺

  • @arkvers
    @arkvers 9 місяців тому +5

    අටපට්ටම වෙනුවට විජෙට ඒ සම්මාන 15 හම්බුනා නම් පුදුම වෙන්නේ නෑ.hate comment එකක් කවදාවත් දැකලා නෑ එයාට. පින් කරපු මනුස්සයෙක්

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 10 місяців тому +24

    Ee අපරාධය ta වචනය kin ho උදව් කරපු තිරිසන් ballek සිටිනවා nam උගේ hathmuthu පරම්පරාවට ma sapa වේවා

    • @sisirawijesingha
      @sisirawijesingha 10 місяців тому +3

      Wachanaya wadak na maruwe JVP. Umbala unta baninne na, senaga dakala baya wela.

    • @samudrawijesundara8716
      @samudrawijesundara8716 10 місяців тому +1

      Kuhaka jeppo adawagemai adath unta waire witerai pathuranne puluwan a lassana muhuntathbwefi tibbe Rohanage muhuna katha handai pau a ahinsaka manussaya 😢

    • @keshanchamarawickramanayak151
      @keshanchamarawickramanayak151 8 місяців тому

      Jvp nemei premadasa meruwe

    • @KuwenisFather
      @KuwenisFather 7 місяців тому

      JR or Preme

  • @malaniramanayake7313
    @malaniramanayake7313 10 місяців тому +12

    රත්තරන් විජේ මහත්මයා නැවත මනුෂ්‍යත්වය ලැබේවා දෙව්ලොව ගිහින් ඉන්නවා මේ කරුම දේශපාලන යක්කු ගියාම එන්න කියලා ප්‍රාර්ථනය කරමි ඔබ තුමාට සොබාදහමේ ආශිර්වාදය ලැබේවා සිරිලක බබලන්නට එන්න ජේසු පිහිට ලැබේවා

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 10 місяців тому +18

    විජය කුමාරතුංග මහතා මම පුද්ගලිකව දන්න කෙනෙක්.හරිම ලස්සනයි .නිහතමානී යි.කරුනාවන්තයි.උස් පහත් කම් නැ ඔහුට හැමෝටම එක වගෙ සැලකුවේ .ලස්සන හිනවක් තිබුනා.හරියට ආදරේ හිතෙනව.අපරාදේ ඔහු ඉක්මනින්ම නැති උනේ.පව් ❤️❤️

  • @Mangalikamangi
    @Mangalikamangi 2 місяці тому +1

    මෙ නිවෙදිකාව හරිම ඉවසීමෙන් ප්‍රශ්න අහන කෙනෙක් ❤

  • @asafernando6290
    @asafernando6290 10 місяців тому +17

    මේ අක්කා හරිම පැහැදිලිව
    සත්‍ය විධියට සියල්ල පවසනවා.

  • @punya5115
    @punya5115 10 місяців тому +159

    අනේ මේ රත්තරන් මනුස්සයට වෙඩ්.😢 තිබ්බ නිවටයින්ට ආත්ම ගානක් දුක් වින්දින්න වෙනවා...😢😢😢.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 10 місяців тому +14

      කෑලි වලට කුඩු උනේ ඒක තමයි

    • @srimamangalika9684
      @srimamangalika9684 10 місяців тому

      ​@@yasasediriweera8281කුඩු වුනෙ නැ ජවිපෙ ලයනල් රනසිංහ නැමැති පාහරය කුඩු කෙරුව එජාප ය ත් සමග ඒ කාලෙ මුලු ලංකාවම අමු සොහොනක් කාලකන්නි දේශපාලුවො

    • @srimamangalika9684
      @srimamangalika9684 10 місяців тому +6

      තව ඉන්නව ඇති ඕවට ගෑවුන එකාල

    • @milindasenaratna1334
      @milindasenaratna1334 10 місяців тому

      ​@@yasasediriweera8281කව්ද ඒකා , ?

    • @wish864-n1b
      @wish864-n1b 10 місяців тому +15

      ජවිපෙ මිනීමරු කල්ලි

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 10 місяців тому +19

    he is one of my best actors

  • @gxhv8174
    @gxhv8174 10 місяців тому +23

    මට හැමදාම තියෙන එකම ප්‍රස්නේ කොහොමද මේ ලස්සන මූන බලාගෙන වෙඩි තිබ්බේ ....වෙඩි තියපු එකෙක් ඇල්ලුවෙත් නෑ ...නඩුවකුත් නෑ...දෙයියෝ සාක්කි.!!!!

    • @karuqatar8147
      @karuqatar8147 10 місяців тому +4

      ඒව එලි උනොත් හැමෝගෙම රෙදි ගැලවෙනව,නැත්තන් චන්ද්‍රිකා ආවෙ ගෝල්ෆේස් ගෙනල්ල දඩුවම් දෙනව කියලනෙ කෝ රෙදි ඉල්ලෙ....

    • @dinukatharanga8860
      @dinukatharanga8860 10 місяців тому +2

      ජනාධිපති කොමිසමෙන් සේරම එලිවුනා...යූ ඇන් පී එකේ ලොක්කො ගොඩක් මේකට සම්බන්ධයි කියල...අනික විජයට වෙඩි තියන්න ආපු බයික් එක පැදපු ටාර්සන් කියල තියෙනවා වෙඩි තිබ්බෙ ගාමිණි ලොකුගේගෙ තුවක්කුවකින් කියල...ඒකාලෙ යුන්පී කනුවක් උනු ගාමිණි ලොකුගේලා අදටත් දේශපාලනය කරගෙන නියමෙට ඉන්නවා

  • @sunethrakusum8189
    @sunethrakusum8189 10 місяців тому +28

    අදටත් vijayata sama කරන්න පුළුවන් කෙනෙක් නැහැ ❤😢

  • @kumig2774
    @kumig2774 10 місяців тому +5

    Vijaya was my favourite actor. Thank you so much for this video. It was so great to hear about Vijaya's life story from his beloved sister. Until this day I still vividly remember how much I cried after hearing about his death. It was during lunch time, we heard that Vijaya Kumaranatunga had been killed. He is sorely missed by many people.

  • @annejasintha1988
    @annejasintha1988 10 місяців тому +22

    ච්න්ද්‍ර්කා ගේ ලොකු කම කොච්චර ද තමන්ගෙ මහත්තයා මැරුනා ට එයා ජනාධිපති උනා නමුත් එ මහත්තයා ගේ මිනිමරු වා කවුද කියලා ඇත්ත එලියට දැම්මේ නැහැ

    • @සුදුනෝනා-ප4ය
      @සුදුනෝනා-ප4ය 10 місяців тому +7

      එයා විජේගේ මරනෙට සම්බන්දයි

    • @kasunekanayake1425
      @kasunekanayake1425 10 місяців тому

      ​@@සුදුනෝනා-ප4ය😂😂😂😂

    • @User-h2g5q
      @User-h2g5q 5 місяців тому

      ​@@සුදුනෝනා-ප4ය aththatama eya sambandaida.matath eka hithuna

  • @KamalKamal-yi6zc
    @KamalKamal-yi6zc 10 місяців тому +6

    සීදූව අපේ ගම විජය කුමාරතුංග අපේ සීයාගේ යාළුවා සියා මට විජය කුමාරතුංග ගැන ගොඩක් දේවල් කියලා තියෙනවා ❤😢😢

  • @PriyanthaRA
    @PriyanthaRA 9 місяців тому +11

    ජිවත් වෙලා හිටියනම් ජනාදිපති වෙන නිසා මරල දැම්මා රටට වටිනා මිනිසා

  • @MilanimilaniLg
    @MilanimilaniLg 5 місяців тому +1

    රත්තරන් විජය කුමාරතුංග... සදා අමරණීයි...

  • @piumiwathsala4518
    @piumiwathsala4518 2 місяці тому +1

    Harima dukai.man ipadilath ne athuma marena kota.ath mama harima asai.film hoya hoya balanawa.habai malani ekka ragapapuwa witharai.

  • @dinethmihiranga2518
    @dinethmihiranga2518 10 місяців тому +9

    ඒ විවාහය වුනා නම්🌼 ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබුනා

  • @isheerandi2231
    @isheerandi2231 10 місяців тому +9

    ඒඑ පවුලේ පිරිමි ඔක්කොම අඩු වයසින් නැති වෙලානෙ,, ව්ජයගෙ තාත්තත්,,විජය පොඩි කාලෙන්ව්..ව්ජයගෙ අයියත් වයස 40 කිට්ටු වෙද්දි ..විජයත් ඒ වයසෙදි

  • @Skzworld646
    @Skzworld646 10 місяців тому +37

    චන්ද්‍රිකා ඇත්තටම විජයට ආදරය කරේ නෑ විජයගේ පහනෙන් එළිය බලපු එක තමයි කෙරුවේ....දැන් කරන්ඩ සැරසෙන්නෙත් ඔය ටික තමයි ඔය ගෑනි...😢😢😢😢

    • @OsheeAshiliya-uk2wr
      @OsheeAshiliya-uk2wr 10 місяців тому +5

      Oki neda mareuwe

    • @ranathunga7987
      @ranathunga7987 10 місяців тому +4

      Chaura rajina

    • @iroshiiro4599
      @iroshiiro4599 10 місяців тому +5

      වලව්කාරයො ලග ආදරය නෑ අනේ

    • @hareenwijesinghe3965
      @hareenwijesinghe3965 10 місяців тому

      තිත්ත වුනත් ඇත්ත ඕකේ අනික් පැත්ත. චන්ද්‍රිකාට නෙවෙයි විජයටයි ඕනේ වුනේ චන්ද්‍රිකාව බැදලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහලටම යන්න.

    • @annkaushalya2338
      @annkaushalya2338 8 місяців тому +1

      Ekane thamange mahaththayata adareinam gathakaya hoyanna epa

  • @silvashanis56
    @silvashanis56 9 місяців тому +1

    Brilliant interview . really amazed at this young girls interview with this lady .. considering that she would not hv even known Vijaya .

    • @silvashanis56
      @silvashanis56 9 місяців тому +1

      Vijayas Sister is amazing and so updated. ..

  • @Sugatho
    @Sugatho 10 місяців тому +10

    Apa kala weiraya ,,, ඔහු ga මරණය බලන්න ghinkapu katta තවමත් මතකයි Obata🌹🙏

  • @gunarathnagunarathna-d7j
    @gunarathnagunarathna-d7j 5 місяців тому +2

    විජේ සමග දේසපාලනය කරන්න මම යන්න හදනකොට පනිවිඩයක් එවල තිබුන අද එන්න එපා ලොකු අතුල කියලා කෙනෙක් වෙඩි තියන්න ඉන්නවා අද එන්න එපා කියලා ඒ නිසා අපි ගියේ නැහැ 😊

  • @SanjuA-h2d
    @SanjuA-h2d 9 місяців тому +6

    මේ රට විනාස උනේ ඔය වගේ වීරයෝ නැති උණු ඒක 😔

  • @සුදුනෝනා-ප4ය
    @සුදුනෝනා-ප4ය 10 місяців тому +18

    චන්ද්‍රිකා ඇතුළුව මෙයට වගකිය යුතු සියළුම දෙනා විදවිය යුතුයි

    • @hareenwijesinghe3965
      @hareenwijesinghe3965 10 місяців тому +1

      Dnnathi dewl gna kathaakaranna epa

    • @kasunekanayake1425
      @kasunekanayake1425 10 місяців тому +2

      මෝඩ කතා කියන්න එපා. ඇයි චන්ද්‍රිකා වගකියන්නේ. 😅😅

  • @chandanaperera4004
    @chandanaperera4004 10 місяців тому +16

    මන් වාද්දුවේ මට අවු 3ක් වගේ ,සිනමා පටයක් රෑ ගත කරන්න ආ වෙලෙ වැඩි හිටියොත් මාවත් එක්ක ගිය, ඵ් දැක්කෙ මිනිසා මට තව මතකයි ඵේ තරමී ලස්සන !ඵ් පුදූම පිනකට ලැබෙන හා ඉතා දුර්ලබ දෙයක් , ඒවගෙමයි ඔහුගේ උතුම් හදවත ;ඔහු දේශපාලන යේදි 1988 ගනන් වල ඉතාම අදුරැ කාලයේදී යමී දූරදර්ශීව ඉතාමත් ආරක්ෂාකාරී පියවරක් ලෙස ජීවිත අවදානමෙන් මිදෙන්න යමී පියවරක් දේශපාලනය පමනක් ආපස්සට තිබීබානමී?????????ඔහු ඝාතනය කල වෙලේ අප තරැන වයස් වුනානම් මන් ඉඩම ක් විකුණා හරී ටී 56ඵකක් අරගෙන මරපු ඵවුන් පුළුවන් ගනනක් මරාගෙන මැරෙනවාමයි යි ඵක කරනවාමයි ඊට වඩා කියන්න කිසිවක් නෑ රූ ප නෝනා ට දී ර්ඝායුස; වැඩ සටහන කරන නංගිට බුදු සරණයි

  • @Jayani-z3s
    @Jayani-z3s 4 місяці тому

    රත්තරන් මනුස්සයෙක් අදටත් ඒ තරම් ලස්සන නළුවෙක් මම දැකලම නෑ......අජරාමර නිවන් සුවය අත්වේවා

  • @luckysenanayake1431
    @luckysenanayake1431 10 місяців тому +3

    Mage Jeevithatayata dakapu Itha Kadawasam Lassanama Pudgalaya Vijaya Kumaranathunga nam wu E' Pinbara Pudgalayai.Obata Moksha Suwaya Utum Kalakaruwaneni✝️🙏❤️🤛🇭🇲

  • @nilanthi1445
    @nilanthi1445 10 місяців тому +9

    විජේ ට අපි පොඩි කාලේ ඉදන්ම ආදරේ කලා
    කවුරු උනත් මරපු උන් ගෙවයී.😢

    • @ranathunga7987
      @ranathunga7987 10 місяців тому

      Dan katada adare karanne

    • @KaviMax-zu6zc
      @KaviMax-zu6zc 7 місяців тому

      එයාව මැරුවා කියන කෙනාගේ දූලා දෙන්නගෙම හස්බන්ලා නැතිවුණා, හැබැයි දූලනම් පව්

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 10 місяців тому +16

    ❤️❤️❤️අම්මෝ මගේ ආදරණිය චරිතයක් විජය කුමාරතුංග මහත්මා ❤❤❤අජරාමර නිර්වාණය සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @kumaradasa7196
    @kumaradasa7196 2 місяці тому +1

    විජයට නිවන් සුව අත්වේවා

  • @dinukana84
    @dinukana84 8 місяців тому +1

    විජය වැනි නළු⁣වෙක් තවම සිනමා ලොවට බිහි වි නැහැ ගිත ගායනය ටත් රංගන යටත් ඉතා ම ඉහළ හැකියාව ඇති මිනිස් හදවතට ලංවුණු සුන්දර කළාකරැවෙකු දැයට අහිමි වුනත් රසික ❤ හදවත් තුල තවම ජිවමනයි ඔබ අද සිටියා රටෙි ජනාධිපති ඔබයි.

  • @gangaappuwa7795
    @gangaappuwa7795 Місяць тому

    Hodama naluwa hodama awanka manussayek thamai vije kumaratunga malani ponseka geth no labima vije aiya geth karumaya eka katawath wenas karanna bari una malani bandanm adath jeewatun athara innawa vije kumaratunga Apeeee hodama naluwa hoda thanaka epadila athi danatath budusaranai obatumiyata 🙏🙏🙏❤️❤️❤️❤️

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 7 місяців тому

    හරිම දුකයි අපේ ආදර ණීය නලුවා සහා ගායකයා රටට වටිනා ජිව්තයක් විනාස කලා එයාගේ ෆිල්ම් බලද්දි තාමත් හිතා ගන්න බෑ ව්ජය නැහැ කියලා ආදරනීය කලා කරුවානන්ට නිවන් සුව ලැබේවා 🎉🎉

  • @shanthisilva2438
    @shanthisilva2438 4 місяці тому +2

    He is a good gentleman❤

  • @sansalasandepawys2848
    @sansalasandepawys2848 10 місяців тому +7

    ව්ජය කුමාරතුංග . අසහය නලුවානනී ඔබට නිවන් සුව අත් වේවා...

  • @asankasampath9695
    @asankasampath9695 10 місяців тому +4

    Super programme ❤❤

  • @awsugak3766
    @awsugak3766 10 місяців тому +6

    අපි දැනටමත් එතුමා ගේ සිංදු තමයි අහන්නේඅපි එතුමාට ගොඩාක් ආදරෙයි.

  • @socelasocela1697
    @socelasocela1697 10 місяців тому +7

    නිවන් සුව ලැබේවා ඔබ තුමාට 🙏🙏😢😢

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 10 місяців тому +6

    විජය කුමාරණතුංගයානන්ට තිබූ ජනතා කැමැත්ත ගැන එවක නායකයෝ බයයි.අපි පොඩිකාලේ වැඩිහිටි අය කියනවා ඔහුව මහර ඡන්දෙන් දිනූ වෙලාවේ නැක්සලයිට් කාරයෙක් කියලා හිරකලා කියලා.ඒකෙන් ඔහුට පුදුම ජනතා ආදරයක් ඇතිවුනේ..තවමත් දුකයි ඔහුගේ වියෝව.සමනලයෙක්ට වෙඩි තියලා කියලා පත්තරවල head lines ගියේ..ඔහු අද හිටියානම්..😥

    • @ThilinaMadushanka-hp4ym
      @ThilinaMadushanka-hp4ym 10 місяців тому

      මහර අතුරු මැතිවරණයට පෙර ඔහු සිරගත කලෙ

  • @priyanthisamarasinghe3859
    @priyanthisamarasinghe3859 10 місяців тому +13

    දැන්වත් තේරෙනවද කවුද මොන නමින් ආවත් මිනීමරුවෝ මිනීමරුවොමයි..
    May his soul rest in peace.🙏

    • @miramax0219
      @miramax0219 10 місяців тому +1

      Srimath

    • @helankacchannel5470
      @helankacchannel5470 10 місяців тому

      විජය මරපු තුවක්කව අයිති කෙනා තාම පාර්ලිමේන්තු වේ

    • @pmalgaha6565
      @pmalgaha6565 10 місяців тому

      ​@@miramax0219කවුද Srimath

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 10 місяців тому +49

    මාලිනීව බැන්ද නම් අදටත් ජීවතුන් අතර.කොච්චර ලස්සන ජොඩුවක්ද.........දෙන්නටම හම්බ උනේ නොගැලපෙන අය.......😢

    • @annkaushalya2338
      @annkaushalya2338 10 місяців тому

      Mamath hithenawa

    • @samudrikaherath5294
      @samudrikaherath5294 10 місяців тому +8

      මාලිනි පිලිබදව අහන්න ලැබුණ තොරතුරු අනුව ඒ විවාහය සිදු නොවූ එක හොඳයි (ලකී ඩයස්ගේ ප්‍රකාශ බලන්න)

    • @annkaushalya2338
      @annkaushalya2338 10 місяців тому

      Lucky dayas kiyana ewa kauda piliganne ?

    • @sarath-nx7zp
      @sarath-nx7zp 10 місяців тому +1

      Luckie Dias made bad story about Malani & He try to recover his mistakes. That's the truth.

    • @dilsdil7949
      @dilsdil7949 10 місяців тому +2

      කවුද අනේ එහෙම කියන්නෙ..ඒක නිකන් ගෝටා ට චන්දෙ දුන්නා වගේනේ..ගෝටා ආවේ නැත්නම් හිතනවා ගෝටා ආවනම් මෙහෙම වෙන් නෑ කියලා..ආවට පස්සෙ තමයි රගේ තේරුනේ..😂මරනය වලක්වන්න පුලුවන් ද..වෙඩි කාලා නැත්නම් මැරෙන විදිය..බැන්දත් එකටම ඉදියිද කවුද දන්නෙත්

  • @tharusha119
    @tharusha119 2 місяці тому +1

    විජය කුමාරතුංග අපි හිතන තරම් සුදු මිනිහෙක් නෙවේ.දන්නෝ දනිති.

  • @sumethracol3331
    @sumethracol3331 9 місяців тому +2

    අනේ එ් සුන්දර මනුස්සයට වෙඩිතිබිබෙි මොන හිතකින්ද?හරිමදුකයි අහගෙන ඉන්නකොට එතුමා නැතිවෙනකොට මට 18යි.අපේකාලෙත් එ්අපේ සිහින කුමාරයා.මගේ දහමඅනුව අපි සසරබලවත් කුසල් කර්ම වගේම වෙනස්කල නොහැකි අකුසල් කර්ම හිතේ සවබාවය අනුව සසර ගමනේදි නිවන් අවබෝදය ලබනතෙක්ම අපිට යටත්වීමට සිදුවෙනවාමයි.එ්තුමාටත් එය එසේම සිදුවුනා.මරන දුකින් මිදුනු උතුමි නිර්වාන සුවයම කල සියලු කුසල් බලයෙන් එතුමාට මතු බවයකදි අත්පත්වෙිවා.

  • @KumariKumari-g1p
    @KumariKumari-g1p 10 місяців тому +1

    අ ෙන් පවු මමත් හාරි අාසම නලුවා එයා නැති උනත් අපි අතරම ඉන්නවා😭❤🙏🙏🙏🌷

  • @ChminiJayasuri
    @ChminiJayasuri 10 місяців тому +7

    NIWEDIKAWAGE VOICE EKA HARIMA LASSANAI.. NIWEDANAYATA GELAPENA NIYAMA VOICE EKA.. GD LUCK......❤❤❤

    • @kajiniamanda3631
      @kajiniamanda3631 10 місяців тому

      බොහොම ස්තූති ඔබේ ආදරය ට... ❤️🙏

  • @induamarasingha7630
    @induamarasingha7630 9 місяців тому +6

    විජය මාලනී බැන්ද නමි අදටත්..විජය ජිවතුන් අතර.
    චන්දුිකා විජයට ආදරය කලේ නැහැ .