සීත අරණේ සුපුල් නා මල ~ රවීන් කණිෂ්ක - සෙව්වන්දි රණතුංග

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 146

  • @ravishi919
    @ravishi919 Рік тому +25

    අති විශිෂ්ඨ ගායකයෙක් රවීන් ❤

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 Рік тому +38

    පුදුම විදිහට හිතට දැනෙන ආදරණීය හඩක් රවීන්ට තියෙන්නෙ. මේ ගීතය හරි ආදරණීය ගීතයක්, ඒ ගීතය පුරාවට ආදරය පිරිලා වගේම රවීන්ගෙ මේ ආදරණීය ගායනයෙද ආදරය පිරිලා. පුදුම සතුටක් සිතට දැනෙන්නෙ. ආදරණීය යුග ගායනයක්. රවීන් ඔයාට හැමදාමත් ජයම වේවා!! ❤❤❤❤❤❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Рік тому +31

    සෙව්වන්දිගේ හඩ නිරංජලා සරෝජනී මැතිනියගේ හඩ වගේමයි . අපි අතිශයින්ම ආදරය කල ගායිකාවක් එතුමිය❤❤❤❤❤❤

  • @manjulapriyankaradharmadas855
    @manjulapriyankaradharmadas855 11 місяців тому +14

    ඇත්තටම මුල් ගායනය වගේම සාධාරණයක් කලා කිවොත් නිවැරදියි .❤❤❤හදවතට දැනෙන සිංදුවක් ❤හදවතට දැනෙන්නම ඔබ දෙපළ කිව්වා බුදුසරණයි !

  • @seethadasanayaka1927
    @seethadasanayaka1927 Рік тому +24

    හැමදාම ගීත වලට හානි නොකර හදවත් තුළට එන රවින් පුතේ. අාදරෙයි.❤❤❤

  • @sirianasiriana2977
    @sirianasiriana2977 Рік тому +20

    ගායනා කරන හැම ගීතයක්ම කිසිදු අඩුපාඩුවක් නැතිව ගායනා කරනවා ආදරෙයි රවීන්

  • @a.r5510
    @a.r5510 Рік тому +21

    හරිම ලස්සනයි, මුල් ගායනයට කිසිදු හානියක් නොකර දෙන්නම හරිම අපුරුවට ගිතය ගායනාකරා .❤ සුබ පැතුම් 👍

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 11 місяців тому +7

    හරිම ආස කරන ගීයක්. ඔබ දෙපල අපූරුවට ගැයුවා. බුදු සරණයි.

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz Рік тому +10

    රවිින් පුතා හරිම මිහිරියි කටහඩ.සුබ අනාගතයක් .තෙරැවන් සරණයි .❤❤

  • @antonsanjeewa6459
    @antonsanjeewa6459 7 місяців тому +5

    ලංකාවේ බීහිවුන ලක්මවට අදර්ශම හොදගතී පෑවතුම් ඇතී රවීන් නම් මේම ගායකයාට මගේ ආදර ස්තුතිය.

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 Рік тому +13

    හරිම ලස්සනයි මිහිරියි ගැයුම් දෙදෙනාගේම. 💖💖💖

  • @mtnmtn67968
    @mtnmtn67968 Рік тому +23

    හරිම මිහිරියි 😍🔥 රවීන් අයියා සහ සෙව්වන්දි අක්කි දෙන්නගෙම හඬවල් වලින් මේ ගීතය හරිම රහට පණලැබලා තියෙනව 👌❤️🔥

  • @daisyindrani9491
    @daisyindrani9491 11 місяців тому +2

    හරිම ලස්සන ගායනයක් මුල් ගායනය අහනවිට දැනුන සතුටම ලැබුවා,සෙව්වන්දු දුවත් අම්මා වගේම දක්ශ ගායිකාවක්,ඒවගේම රවිින් පුතාත් අතිවිශි්ෂ්ටයි ගායනය ,දෙන්නම සුපිරි ❤️🙇👍👌 🔥

  • @deepikahettiarachchi7216
    @deepikahettiarachchi7216 11 днів тому

    ආදරෙයි ......Raveen මල්ලි ....හැමදාමත් ඔයාගෙ සිංදු අහනවා .......❤❤❤❤❤

  • @chandrikagamage901
    @chandrikagamage901 Рік тому +16

    පුතා රවීන් කියන්න වචන නැහැ පුතේ ඔයාගේ මිහිරි හඩ ගැන
    හරිම ආදරනීය හඩක් අපි හැමෝම ඔයාට ඔයාගේ මේ හඩට ගොඩාක් ආදරෙයි ❤ PERFECT

  • @helanrankaduwa2645
    @helanrankaduwa2645 Рік тому +11

    හරිම ලස්සනට දෙන්නම ගයනවා.♥️♥️

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 11 місяців тому +1

    හරී ආදරණීයයි,,,
    ලස්සනම හඬපෞරුෂයන් දෙදෙනාගේම...
    රවීන් කනිෂ්ක....
    වික්ටර් රත්නායකයන්ගේ සෘංගාරය පිරුණු ළයාන්විත ආදරණීය හඬ නොඅඩුවම
    දායාද වෙලා තියන සුවිශේෂී හඬපෞරුෂයක්...
    සුභ පැතුම්
    ‍රවීන් කනිෂ්ක.....🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 Рік тому +6

    👍👏👏👏
    තුණුරුවන්ගේ සරණින් තව
    තවත් ඉදිරියටමයාමට රවීන්ට ශක්තියත් ධෛර්යයත් ලැබේවා 🙏

  • @srisdigitalcreation8845
    @srisdigitalcreation8845 7 місяців тому +6

    අපේම කියල මිහිරි ගීත තිබුණ බව කාලයකට පස්සෙ මතක් වුනා.. ඒ වගේම පරිපූර්ණ ශිල්පීන්...

  • @formycountry373
    @formycountry373 Рік тому +7

    කැමතිම දෙදෙනෙක් ❤
    මේ තමයි සින්දු. ඒකට අද සින්දු මාර අප්‍රියයි අහන්න

  • @LilanthiDalsima
    @LilanthiDalsima Рік тому +8

    ජීවිතයේ අමතක නොවන සංගීත සැදෑවක් රසවින්දා. හරිම ලස්සන ගායනයක්. ඔබ දෙපලටම සුභ පතනවා 😘😘❤️

  • @user-kv9oj3ok3h
    @user-kv9oj3ok3h Рік тому +5

    හරිම ලස්සනයි.දෙදෙනාටම සුබ පැතුම්.ඉදිරියටම යන්න.

  • @DulanjaliLakminiPereraBatawala
    @DulanjaliLakminiPereraBatawala 3 місяці тому +2

    හරිම ලස්සනයි ඒ දෙන්නටම බුදුසරණයි

  • @DamikaSamarajeeva-xg5os
    @DamikaSamarajeeva-xg5os Рік тому +5

    Harima Lassanaei Malli. Oyata Budu saranaei.

  • @thanujajanika271
    @thanujajanika271 Рік тому +11

    මම ආසම සින්දුවක් ආසම හඬින් ❤️🥰… රවීන් 😭❤️

  • @manelratnayake2656
    @manelratnayake2656 Рік тому +5

    රත්තරන් කටහඩක් පුතේ ඔයාට පිහිටලා තියෙන්නේ ,සෙව්වන්දි ගැනත් කියන්න වචන නෑ,රවීන් හැමදාම ත් ආදරෙයි පුතේ ඔයා රටටම වාසනාවක්

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 9 місяців тому +2

    රවීන් හදවත් සුවපත් කරන සිත එක්තැන් කර සිත නිවන කටහඩ.ජයෙන් ජයම වේවා

  • @KingdomOfAnukshaLovers
    @KingdomOfAnukshaLovers Рік тому +11

    Excellent Raween ayya❤❤❤❤❤

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 Рік тому +8

    මේ ගීතය මගේ ජීවිතයට ගොඩක්ම ළඟයි. ඒ ආදරණීය ගීතයට හානිනොවන ලෙස රවීන් අනුරාධා කළ ගායනය ට මේ ආචාරය. රවීන් පුතේ... ඔයාට හැමදාම සුභ පතනව මම...

  • @q8star618
    @q8star618 Рік тому +7

    හරිම මිහිරියි ❤❤

  • @jayanthat6121
    @jayanthat6121 Рік тому +3

    Punchi vije mathakada mawa ,lassanai sewwandi akka lassanata geetaya gayana karanawa ,adarei hamadama ts

  • @ajithanurasiri6011
    @ajithanurasiri6011 Рік тому +5

    Hi Rk mama oyata godak adare oya godak hitha hoda kenek .salli valata vada hoyanna one prekshaka adare oyata eka onavatath vada thiyenava .oya hamadamath oyata adare karana ayata adare karanna anuhas .amazing Rk love you ❤❤❤

  • @gayanafernando2663
    @gayanafernando2663 Рік тому +9

    ලස්සනයි රවීන් පුතේ❤

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 Рік тому +4

    Hari lassanai puthe ❤️💐👍Dennatama budusaranai 🙏

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 Рік тому +5

    Harima ලස්සනයි ❤️ ❤❤

  • @biyankawathukara3544
    @biyankawathukara3544 11 місяців тому +1

    රවීන් මම කැමතිම ගායකයා පුතේ ඔයා .බුදුසරණයි.දෙවිපිහිටයි.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Рік тому +6

    දෙන්නගෙම ගායනය ලස්සන යි ❤🌷❤🌹

  • @pushpakohona5884
    @pushpakohona5884 9 місяців тому +1

    දෙරණින් බිහිවූ මම ආසම කරන ආදරණීය ගායකයෙක් පුතා රවීන්❤❤
    ඔයා ගායනා කරන හැම සිංදුවක්ම විශිෂ්ටයි ❤❤

  • @sampath6581
    @sampath6581 Рік тому +6

    පට්ටම ලස්සනයි රවීන් ඉන්නවනම් මොනවා. කියන්නද

  • @manelperera5336
    @manelperera5336 4 місяці тому

    රවින් පුතා කනට මිපැණිවාගේ සශිකාගේ තැනපත් කම වාගෙමයි කටටහඩත් හරිඉහලයි.ජිවිතේතවතවත් ජයවෙන්න පුුර්ඵනාකරනවාපුතාටත්.දුවටත්.

  • @shayakk3383
    @shayakk3383 9 місяців тому +1

    Woooow. Superb 👌 Sewwandi - Raveen ❤

  • @kumaridasanayake523
    @kumaridasanayake523 11 місяців тому +1

    ඇත්තටම ලස්සනට ගායනා කළා.

  • @prasadiniperera8125
    @prasadiniperera8125 Рік тому +7

    වැළද ගන්නෙමි හදවතින් ❤🎉

  • @prabuJayathissa-or6yt
    @prabuJayathissa-or6yt Рік тому +6

    Véry beautiful ayyee ❤❤❤❤

  • @geethamalkanthi7735
    @geethamalkanthi7735 Рік тому +4

    Very nice putha.excellent performance.

  • @priyanthisamarakoon9304
    @priyanthisamarakoon9304 11 місяців тому +2

    godak lasanai hita godak niwenawa budu saranai ❤❤❤❤❤

  • @KaushiFernando-t2n
    @KaushiFernando-t2n 6 місяців тому +1

    Very Beautiful ❤️❤️ Ravine Very Smart. 🌹🌹

  • @jayanthiginige7216
    @jayanthiginige7216 7 місяців тому +1

    No words to say.Both of you singing this song perfectly.I like this song also very much.wish you Raween son and Sewandi daughter all the best.

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 Рік тому +5

    Harima lassanai ❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Рік тому +1

    ලස්සනයි රවීන් ..මිහිරි යි හැමදාම ඔයාගේ හඩ
    ලස්සනයි ❤

  • @dibigfanforever4738
    @dibigfanforever4738 Рік тому +4

    Love this timeless song and of course the singing by Raween as always. Very melodious female voice too

  • @hnj4614
    @hnj4614 Рік тому +7

    Raween's magical voice 🥺❤

  • @kumarigamalath380
    @kumarigamalath380 Рік тому +4

    මම ආසම ගීතයක්. හරිම මිහිරියි.❤

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 Рік тому +4

    හරිම ලස්සනයි පුතේ ❤️

  • @danieaviles576
    @danieaviles576 Рік тому +3

    👌❤👌❤ravin malle ❤👌

  • @m.a7562
    @m.a7562 11 місяців тому +2

    A beautiful song and beautifully sung by raveen n sewandi

  • @deepanijayasinghe8338
    @deepanijayasinghe8338 6 місяців тому +1

    Best cover version I've ever heard
    ❤❤❤❤

  • @indraniwickranage8730
    @indraniwickranage8730 Рік тому +4

    Very butifull budusarani

  • @Lakaisikai123
    @Lakaisikai123 Рік тому +5

    ලස්සනයි ❤

  • @pradepkumara2208
    @pradepkumara2208 5 місяців тому +1

    රවීන්.....❤❤❤❤❤

  • @Ndob220
    @Ndob220 Рік тому +2

    ලස්සනයි ලස්සනයි ❤❤❤

  • @DeepthiWickrama
    @DeepthiWickrama 8 місяців тому +1

    Raveen is very humble....

  • @mihiriprarthana7076
    @mihiriprarthana7076 Рік тому +6

    Raween ur magical voice❤

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 Рік тому +5

    Very beautiful ❤❤

  • @nilanjaniwijendra4454
    @nilanjaniwijendra4454 Рік тому +3

    Great 👍

  • @Chama961
    @Chama961 Рік тому +2

    Harima lassani raween aiya magic voice ❤️❤️

  • @chamaripriyangani4177
    @chamaripriyangani4177 9 місяців тому +1

    Dennam machine duwata puthata budusaranai lassanai dennagema voice

  • @midnightwomen9111
    @midnightwomen9111 Рік тому +2

    beautiful voice and combination of both great ❤

  • @ElanidesilvaBanks
    @ElanidesilvaBanks 6 місяців тому +1

    Uparima sadaranayak itu uwa Kiya mata NM hagei mul gethayata.jaya wewa depalatama!!

  • @bergiep1
    @bergiep1 10 днів тому

    Love this singing. RK❤❤❤

  • @Love_942
    @Love_942 Рік тому +6

    The Voice 😍

  • @NeetaWeerasinghe-bb1oq
    @NeetaWeerasinghe-bb1oq Рік тому +1

    Ok. Sewuwandi gayanayatama ipadila superb adaraneeya daksha gayana paulaka Rosa malak.mihiri rasayak..sawan pinayana gaikaw.ak.oyata budu saranai.

  • @vijithaliyanage9339
    @vijithaliyanage9339 Рік тому +3

    So beautiful

  • @nilminibakmeewatte2932
    @nilminibakmeewatte2932 11 місяців тому +1

    Lassanai oya dennat gaayana karanawat

  • @sepalikanda9769
    @sepalikanda9769 Рік тому +3

    mea githayata mama godak asyi,eaka mage jiwithaye githyayi.mage phone eakea ringin tone eaka dean awrdu 12 wethra mea githyai,mea githya ahnawita hrima sathutak denune.Raween saha Sewandi lasstma ea githya geyuwaa.harima mihiryi,harima heagim baryi oyalata godak sthuthyi mata ea sathuta laba dunnata. mama mea githaya oyalage lassana hadinuth ada sita download kara geana ahannm.oyalata theruwan saranyi.jayama weawaa.

  • @christalalani9583
    @christalalani9583 Рік тому +2

    Harima lassanai math oya wage kiwa ape get ekakdi

  • @hfv2751
    @hfv2751 Рік тому +3

    No words explained Raveen aiyye
    Mind blowing ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🇦🇪

  • @AsankaKumara-y6i
    @AsankaKumara-y6i Рік тому +2

    Marama lassanai hariyata bawanawak wage❤❤❤

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 Рік тому +2

    Supiri Jayawewa

  • @dianavilashinihettiarachch2633

    Wow ❤

  • @alomafernando7028
    @alomafernando7028 11 місяців тому +2

    Excellent performance

  • @ericjayalath77
    @ericjayalath77 Рік тому +2

    Lassanai.tharuwan saranai.

  • @champiy5006
    @champiy5006 Рік тому +2

    So beautiful 👌👏👏💐💜🇺🇸

  • @Upali-yw9me
    @Upali-yw9me Рік тому +1

    ලස්සනයි🎉🎉🎉

  • @dilrukshinuwarapakshage5636
    @dilrukshinuwarapakshage5636 3 місяці тому +1

    ❤❤❤Both are very nice ❤❤❤❤❤❤

  • @nethukahemachandra8303
    @nethukahemachandra8303 9 місяців тому +1

    Well done 👏

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Рік тому +2

    Woooow super ❤❤❤

  • @tharangakumara2392
    @tharangakumara2392 4 місяці тому

    Raveen sinduwa nam lassanay,

  • @dayaranidealwis251
    @dayaranidealwis251 11 місяців тому +1

    Raween your magical soothing voice makes all the difference. Any song comes alive with you. Good luck!!!❤

  • @pramilasubashini6428
    @pramilasubashini6428 Рік тому +4

    Baawanawak wage❤

  • @ashokarandeniaya6396
    @ashokarandeniaya6396 9 місяців тому

    Sewwandi u a brilliant ,nice voice

  • @maureenmendis719
    @maureenmendis719 11 місяців тому +2

    Lovely voices

  • @MadaraSewwandi-fb3rh
    @MadaraSewwandi-fb3rh 6 місяців тому +1

    Harmattan shoiii❤❤❤ husma wetenne nathuwa raveen diha bln inna puluwan😊😊😊😊

  • @chandiparekh9514
    @chandiparekh9514 Рік тому +4

    Oh my god, another lovely song malli. So beautiful, add to my playlist ♥️♥️♥️

  • @dinukachathuranga1387
    @dinukachathuranga1387 2 місяці тому +1

    👌👌💕💙

  • @WasanthaPriyadarshani-o9i
    @WasanthaPriyadarshani-o9i 3 місяці тому +1

    Harima lassani

  • @dilaniniroshini1549
    @dilaniniroshini1549 Рік тому +2

    Superb

  • @priyanthakandangamuwa1438
    @priyanthakandangamuwa1438 10 місяців тому +1

    Man aasa Karana a gaaikawak. Lassana ta kiyanawa sinduwa.

  • @dammikamendis2728
    @dammikamendis2728 Рік тому +3

    ❤❤❤❤❤

  • @ChandraLatha-r7e
    @ChandraLatha-r7e 10 місяців тому +1

    ❤❤❤❤🎉🎉🎉🔥🔥🔥