Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආදරණිය ඒ රුව හඬ සදාකාලිකයි...නිවන්සුව ලැබේවා එතුමාට ❤️
අපි අහිමි උනේ වටිනා කලාකරුවෙක් ඔබව දකින හැම මොහොතකම හිතෙන්නේ නෑ ඔබ අප අතරේ නැහැ කියා නිවන් සුව ලැබේවා ජැක්සන් අයියේ 😥😍😍❤🌺
හැමෝගෙම හිතේ ඔබතුමා සදාකල් ජීවමානයි.නිවන් සුව ❤️
❤හදවතට දාරාගන්න බැරි දූකක් දෑනේනවා මෙ වා දකිද්දි ජැක්සන් මහත්තයෝ ඔබට නිවන් සුව ලැබේවා
ඇත්තම මෙතුමා නැති වෙලා කියලා අමතක උනා මේ සිංදුව ටිකක් වෙලා බලනකම් ම.අලියෙකු නිසා අපට අහිමි වූ සිංහය❤❤❤❤❤
මේවා දකිද්දී පුදුම දුකක් හිතෙන්නේ එතුමා හැමදාම ජීවමානයි... සිංහල සිනමාවේ අංකුරය.. ඔබතුමාට මොක් සුවය ලැබේවා
අනේ ඔබ තුමා ජීවමානයි කියලමයි හිතෙන්නේ මේ සින්දුව බලනකොට. හරිම දුකයි ඔබට නිවන් සුව 🙏🙏🙏🙏
😢😢😢
❤❤😢
Wow super good ❤❤❤❤❤❤
Old ..happy ....and ....beautiful iLOVE you ❤❤❤නෑ මඟුලක් වැටෙනවා
😊
දෑස පියාගත් සොඳුරු කලාකරුවානෙනි... ඔබට මොක් සුව....හිත පුපුරු ගහනව ඔබව දකින හැම මොහොතකම... ඒ තරම්ම ලෙන්ගතු මිනිසෙක්.... දක්ෂ කලාකරුවෙක්... මිනිසුන් පිනවූ රංගවේදියෙක්.... සිනමාව බැබලවූ සක්විති තමයි ජැක්සන් සර්.. ඔබ නැති අඩුව මුලු මහත් කලාවටම....සදා නොකියෙන මතක වැස්ස..
ඒ අඩුව නම් කෙසේ මකන්නද?. ඔබට නිවන්සුව අත්වේවා 🙏
😢😢😢😢❤
@@amayasethuliනත්ති ජාතස්ස අමරනං බුදු පියානන් වහන්සේ. එය ලෝක සත්‍යයක් එතුමාට මොක්සුව පතමු
හරීම සුන්දරයි ජැක්සන්ගේ මාලිනීට තියන ඵ් ලෙන්ගතුකම සහ ආදරය..මාලිනීගේ හිනාව ජැක්සන්ගේ සින්දුවට අපූරු ලස්සනක් ඵකතු කරනවා..දෙන්නටම ආදරෙයි 🥰🥰ජැක්සන්ගේ නික්ම යාම ගැන නම් ගොඩාක් දුකයි 😢😢
හරිම දුකයි මෙහෙම දකිද්දී 😭😭ඉක්මන් සුවය ලැබේවා ඔබට බුදුසරණයි
😭😭😭😭😭😭😭😭😭😭😭😭😞😞😞😞😞😞😞😞☹️☹️☹️☹️☹️☹️☹️☹️😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 හරිම දුකයි මේවා දකිත්ති ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දිර්ගයුශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😭😭😭😭😭 සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭☹️☹️☹️☹️☹️☹️☹️☹️😞😞😞😞😞😞
අනන්ත බුදු බලයෙන්,ඔබ නිදුක් වේවා... නිරෝගි වේවා...සුවපත් වේවා ...සෙතක්, ශාන්තියක් ,යහපතක්ම වේවා ....!!!
👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️😘😘😘💃💃💃💃💃💃
ඇත්තටම අප හදවත් සනසාලු කලාකරුවානණි ඉක්මනට අප අතර ඉපදී නැවතත් අපේ සිත් තුල වැජඹේවා .....අමාමහා නිවනින් සැනසේවා 🙏🙏🙏🌷🌷🌷♥️♥️♥️♥️
සුපිරි රංගනය. සැබෑම දක්ෂයෝ.ආත්මයෙන්ම දැනුනා. ජක්ෂන් ලයන්ඔබට ඉක්මන් සුවය ජේසු පිහිටයි
ජැක්ශන් අයියා dance කරනවා නෙමෙයි ඉබේම ඇගෙන්ම එන්නෙ හරිම ලස්සනයි අංග චලිත රංගනය පුදුම ආදරෙයි ❤❤❤❤❤❤ පවු දෙවියනේ අද හිටියනම්
ඒ අසහාය රංගධරියානන්,කදුලුත්,සොදුරැ මතකයකුත් ඉතිරි කොට නිකන්ම ගියේය.නිවන් සුව ලැබෙිවා !!! ඔබතුමාට .😢😢😢❤❤❤🙏🙏🙏🙏🙏
Budusaranai ❤
කවුරු වුනත් ඉක්මනින් සුවය ලැබේවා . සියලු දෙවියන්ගේ ආරක්ෂාව පිහිට ලැබී ඉක්මනින් සුවය ලැබේවා .
Respect sir
ජැක්ෂන් මහතාට ඉක්මන් සුවය ලැබේවා..තුණුරුවන්ගේම සරනින්...
🙏🙏🙏❤❤ හරිම ලස්සනයි මොන තරම් සුන්දර ද මෙතුමා ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා තුනුරුවන් ගෙ ආශිර්වාද ය ලැබේවා
අනේ හරිම දුකයි,😥😥😥 නිරෝගි සුවය, දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏
විකල්ප නැහැ .ඉක්මන් සුවය ලැබේවා ❤️❤️❤️🙏🙏🙏
ආදරනීය සර්..ඔබට අමා මහ නිවන් සුවයම ලැබේවා 🙏🙏
හරිම ආදරණීයයි! ජැක්සන් ඉක්මනින් සුව වේවා,!
අපේ හදවත්වල ඔබ අමරණියි සොදුරැ කලාකරුවානෙනි ❤❤❤❤
ඒක දැක්ක මට හරිම සතුටක් ලැබුවා.නමුත් ඔබ වැනි කෙනෙක් නැති වුව බව හැඟු නාම වාව ගන්න බැරි දුකක් දැනුනා .ඔබ සදා කල් ඡීවමානයි
Budusaranai malaniye. Jaksan anthani niwan suwa lebawa. ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😊😊😊😊😊
එතුමා යන්න ගිය එකට නම් තාමත් හිත පපුරැ ගහනවා ඇත්තටම මේ නැති වුණේ ජැක්සන් ඇන්තනී කලාකාරයා විතරක් නෙවෙයි සිංහල සිනමාවේ පිට කොන්දයි..💔😭😭
අයියෝ 😥පරණ අය කොච්චර ආදරේ පෙන්වනවද. හරිම ලස්සනයි ❤️❤️❤️
නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 බුදු සරණයි දෙවි පිහිටයි ඔබතුමාට
හරිම ලස්සනයි .ඔබට ඉක්මන් සුවය ලැබේවා ඔබ තරුණ වයසේ නේද මේ සිංදුව ගැයුවේ තවමත් ඒවගේමයි.
හරිම වේදනාවක් ඇති ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරම් දළදා සමිදු ගේ පිහිටයි ඔබතුමාට..🙏🙏🙏
ඉක්මන් . Suwa.parthana.karanawa
රංගන ඔබ කීව වගේම අමන්දානන්දය කියන වචනෙ අද තමයි මමත් හරියටම තේරුම් ගත්තෙ හරිම ලස්සනයි ගීතයත් දෙදෙනාගේ රංගනයත්
Ekmanatama සනීප වෙන්න අයියේ ..Godak දුකයි දකිද්දී
ජැක්සන් ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි
ජැක්සන් මහතාට ඉක්මන් සුව ලැබේවා !!තෙරුවන් සරණයි !!🙏
ජැක්සන් ඇන්තනී මහතා කොහේ හිටියත් නොබලා ඉන්න බැරි වැඩ තමා කරන්නේ ඒ දැනුවත් කිරීම් ආශාවෙන් බැලුවා මතක් වෙද්දී ලොකු දුකක් එනවා එතුමාට දළදා වහන්සේගේ පිහිටයි හැමදෙනාම මග බලන් ඉන්නේ ඔබ තුමා සනීප වෙලා එන තෙක් ජය ශ්‍රි මහා බෝධින් වහන්සේගේ පිහිටෙන් සියළු දෙවි යන්ගේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏🙏
JAksan sir ඔබ තවමත් ජීවමානයි.තවමත් ඔයාට අපි ආදරෙයි .😢
අනේ.. දෙවියන්ගේ පිහිට ආශීර්වාදය ලැබී මෙතුමා සුවපත් වේවා.. !!
අනෙ දෙවියන්ගෙ පිහිටෙන් ජැක්සන් මාමා ඉක්මනින් සුවපත් වේවා සුවපත්ම වේවා ඉක්මනින් සුවය ලැබි ඉක්මනින් එන්න
නොසිතූ ගමනක්.ගිය.ඔබටනිවන්.සුව
නුබට නිරෝගි සුවය ලැබෙිවා සියලු දෙවියන්ගේ පිහිට ලැබෙිවා 😥😥😥😥😥😥😥
හරිලස්සනයි ඔබගේ නර්ථනයත් ගායනයත්. නැවත අපි අතරට. ඉක්මනට එන්න ඔබට. තෙරැවන් සරනයි දෙවි පිහිටයි .💕💕💕💕💕🌺
අපි තව කොච්චරක් කල් බලා ඉන්නද ඔබේ මේ අපූරු රංගනය දැකගන්න.මුලු කලාකෙතම පාලුයි ඔබ නැතුව.අනේ තෙරුවන් බෙලෙන් සුවවෙලා ඉක්මනින්මඑන්න අප.අතරට .
මාලනී ෆොන්සේකාට අමතක නොවන ස්මරණයක් ඉතුරු කරල ඒ මහා කලාකරුවා යන්නම ගියා :(
හරිම දුකයි මේවා බලන විට.තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා.
පපුව පිච්චෙනව.දෙව්යනේ.නිවන් සුව අත් වේවා ඔබ තුමාට.👏👏👏
ජැක්සන් මහතාට ඉක්මනින්ම සුවය ලැබේවා
අනේ එයා 😢😢 හීනයක් වගේ...මොහොතකට අමතක උනා..මේ ලෝකෙ නෑ කියන එක..
මගේ නැතිවුනු තාත්තට වගේ ආදරෙයි ඔබතුමන්ට...ඉක්මනින් සුවපත් වෙලා එන්න ජය සිරිමා හාමුදුරුවන් ගේ පිහිටෙන් ....
Tathatha nathe une Mama nathe well a sir hetenam M Kama k Na,,a sir Ta hamoma adarea kale ta,,, Ada Mata kuruth th Na adarea,,
ජැක්සන් ඇන්තනී මහා කලාකරුවාණනි,ඔබට නිදුක් නිරෝගි සුව දීර්ඝායු ෂ ලැබේවා
අනේ දෙව්යනේ ඉක්මනින් සනීප වෙන්න 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
මේව බලන්න හරිම දුකයි😪 රටට ඕනෙම ආදරනීය සර් ඇයි ඉක්මනින්ම ගියෙ කියන්නකො 😪 අපිට ඔයාව තව කොච්චර ඕනෙද දන්නවද සර් 🙏 නිවන්සුව ලැබේවා 🙏
ආදරණිය කුහුඹු පැණියා සදා අමරණිය යි.!!💖💖💖
හාරිම දුකයි දකින කොට. ඉක්මනින් සුව ලැබේවා වීෂ්නු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා මාලනි . මැතිනියටත්. තෙරුවන් සරණයි. 😭🙏🙏🙏🙏🌹💞❤️
මාලනී කියන්නේ චමත්කාරයක්මයි .කටහඩ රිද්මයක් .❤️❤️
අනේ හරිම ලස්සනයි හැම දේකටම දක්ෂයෙක් ජැක්සන් මහතා.කිරි හා පැනි වගේ දෙදෙනෙකි.❤️❤️❤️
අපි හැමෝම කරන ආශිර්වාද ඔබට ශක්තිය ක්ම වෙිවා කොමා තත්ත්වයෙන් මිදේවාා.....🙏🙏
Thunuruwan saranai siyalu devi pihitai deergayusha labewa ආදරණීය kala කෙත නැගිටලා එන්න
ඔබගේ වියෝව දරාගන්න බැහැ . රටේ අවාසනාව. ඔබගේ සියලුම දක්ෂතා මහ පොලවට බර වැඩිවුනා දෝ. ඔබට නිවන් සුව.
ඔබ තුමාට සසර කිසම දැක මේ වැනි අකල් මරනයක් නොවේවා හරිම දුකයි මේක බලන විට නිවන්සුව පර්ථනා කරමි ඔබට,🙏🙏🙏♥️♥️🌹🌹
ඔබට ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි. හරිම ලස්සණයි
ඇත්තටම ජක්සන් ඉක්මනින් සුව වෙිවා යයි පුර්ථනා කරනවා
ඔබ තුමාට ඉක්මනට සුව වේවා
අපිට අමතක කරන්න බැ ජැක්සන් මහත්තයෝ වුබව නිරෝගි සුවය පතමි
බොහොම ලස්සනයි ❤❤
හරිම ආදරණීයි❤❤❤❤❤❤❤❤ඒ. හැකියාව.......දරුතුන්දෙනාටත්. ලැබේවා
මන් අසම කාට්ය තාමයි අද ඉන්න මලනි මහත්ම්ය රවින්ද මහත්තයා ජිවන් කුමාර තුන්ග මහ්සතා ඔබතුමාටත් මන් අදරෙයි ඔබ සැමට බුදු සරනයි❤❤❤❤❤❤ දානුද්දර ඔබ අම්මාට ගයුව එ ගිතය ඉථම අගෙයි පුතෙ බුදු සරනයි
අපෙන් සමුගත් ප්‍රවීණ කලාකරු ගායකයානනී ඔබට අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏😥
අනේ හරිම ලස්සන සිදුවක්.ඉක්මන් සුවය ලැබේවා ජේසු පිහිටයි
Aneyyyy😭😭😭😭 .ikman සුව ලැබේවා .
අනේ ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
ජැක්සන් ඇන්තනී සහෝදරයාට ඉක්මන් සුවය ලැබේවා සියලු දෙවියෝ රැක දේවා
අනේ දෙවියනේ ඉක්මන් නිරෝගි සුවය ලැබෙිවාතිසරනයේ පිහිට අාරක්ශාව ලැබෙිවා ඔබට🙏🙏🙏🙏🙏
අනේ ජැක්සන්"මහාත්මය ඉක්මනින්"සුවපත්"වේවා" තෙරුවන්"සරණයි"ජේසු"පිහිටයි"
Get well soon sir
තුනුරුවන් සරණයි ඉක්මනින්ම නීරෝගි සුවය ලැබේවා ජැක්සන් ඇන්තනී මහතාට අනේ හරිම දුකයි මතක් වෙනකොටත් රටට අවශ්‍ය දක්ෂ උගත් බුද්ධිමත් මනුෂ්‍යයෙක්, මාලනී ෆොන්සේකා මහත්මිය මම ගොඩාක් ආස කරන නිලියක් එදත් අදත් හෙටත් එක වගේම ආදරෙයි, ඔබතුමියටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏❤️❤️❤️❤️
ඉක්මන් සුවය ලැබේවා දෙවි පිහිටයි
තෙරුවන් සරනින් ඉක්මන් සුවය ලැබේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝ ආයුශ ලැබේවා කලාකරුවානේනි ❤️🙏🙏🙏
😢මෙිවා දකිද්දි දුක යි එත් ඔබ අප අතර ජිවමානයි
Very nice. Get well soon Jackson aiya 🙏🏻 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
අනෙ හරිම දුකයි මේහෙම දකිද්දි ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජැක්සන් ඇන්තනි අංකල් සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😭😭😭😭😭😭😭😞😞😞😞😞☹️☹️☹️☹️☹️☹️
හැමදාමත් ලස්සනයි මාලිනීයේ. වගේම ජැක්ෂන් ඇන්තනී අඝ්රඝණයේ කලාලෝකයේ බැබලෙන තරැ තෙරැවන් සරණයි ඔබ දෙදෙනා ඇතුලු සැමට චිරත් කාලයක් ජීවත්වේවා.ආයුෂ වර්ණ සැප ලැබේවා 🙏♥️👍🏼💐💝
ඔබතුමා රටට අවශ්‍ය මොහොතයි මේ දෙවිපිහිටෙන් ඉක්මනට සුවය ලබන්න
obata ikman suwaya prathana karami budusarani
ආදරණීය රංගවේදීයාණනි; ඇත්තටම ඇස් දෙකට ආව කදුලු බිදු ඔබ නැවත අප වෙනුවෙන් නැගිටිය යුතුමයි.ඔබට ඉක්මන් සුවය ලැබේවා.තෙරුවන්ගේ ආශිර්වාද සියලු දෙවි රැකවරණයත් ලැබේවා .....
@@sumithramanike9071 මේ මොහෙතේ රටට අවශ්‍ය ආයෙත් පොහොට්ටුවට කඩේ යන්නද. රටට නෙවෙයි කලාවට අවශ්‍යයි.
Harima lassannai oya katahanda ahanna ikmanin suwaya prarthana karannawa
දෑස් පියාගත් කලා කරැවානනි ඉක්මනින් අප අතර ඉපදෙන්න.❤❤❤
💞💞💞🌹👍..හරිම ලස්සනයි 👍🌹🌹💝💝
මෑත කාලයේ අප දුටු අසහාය කලා කරුවානනී, දහසක් හැකියාව න්ගෙන් පරිපූර්ණ වු ඔබ නැවතත් අප අතරම ඉපදේවා! ඔබට නිවන් සුව ලැබේවා !
ඔබ ට ඉක්මනට සුවය ලැබෙවයි පතමි
E hinawa...නිවන් සුව ලැබේවා .....appachi❤❤❤
පැහැදිලිවම ජැක්සන් සර් ජීවමානයි🙏
ජැක්සන් මහත්තයා ta ikman සුවය ලැබේවා බුදු saranai jesus පිහිටයි
හරිම ලස්සනයි මම 25 පාරක් බැලුවා .කොච්චර බලුවත් not enough .jakson aiyata ekman suwaya labewa.
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරනයි ඔබතුමා ට
I like to watch this over and over again, Jackson's voice is so beautiful. Get well soon, may God bless you always.
❤️
තේරුවන් සරණින් ඉක්මනින් සුවය ලැබේවා එතුමන්ට ♥️♥️♥️♥️🙏🙏🙏🙏
ඉක්මනින් සුව ලැබේවා ඔබතුමාට තෙරැවන්සරණයි .🙏👍❤️❤️❤️😍😍
අපිට එතුමාව අහිමි උනා... 😢😢😢
තෙරුවන් බලෙන් ඉක්මනින් සුවපත් වේවා ♥️🌹🌹🌻
හරිම ලස්සන සුන්නදර මතකයක් .නිවන් ඔබ තුමාට .අප අතරම යලි යලි............IPADEEWA....🙏🙏🙏💐💐💐💐🚘🚘
Ape ගෞතම බුදුරජාණන් whansege depa නමස්කාර කරමි .🙏🙏🙏🪔🪔🪔🌺🌼🌸🙏🙏🙏 .mage samigdune ..ape බුදුරජාණන් ධර්මයට පුදුමාකාර විදියට vikurtikarnwa .mage .amameniyange.depa ළඟ ඔබ ge පිහිටෙන් අපිට .🙏lebewa 🙏🙏🙏
ඔබට ඉක්මනින්ම සුවය ලැබේවා , තෙරුවන් සරණයි
අනේ මම ඔය දෙන්නාටම හරිම ආදරේයි ලස්සනයි ආදරේයි❤🤎🧡💛🤍💜💙🙏🙏🙏😘🥰
Harima dukai Jackson obata ikmanin suwa prarthana karamu god bls
අැත්තම කලා කරුවන් මේ ඔබ ජිවමානයි ජැක්ෂන් සහොදරය
සින්දුව සැබෑම අරුත තේරෙනවා
පපුව පිච්චිලා යනවා දැක්ගහම ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේවා දකිත්ති 😭😭😭😭😭😭😞😞😞😞😞😢😢😢😢😢
ආදරණිය ඒ රුව හඬ
සදාකාලිකයි...නිවන්සුව ලැබේවා එතුමාට ❤️
අපි අහිමි උනේ වටිනා කලාකරුවෙක් ඔබව දකින හැම මොහොතකම හිතෙන්නේ නෑ ඔබ අප අතරේ නැහැ කියා
නිවන් සුව ලැබේවා ජැක්සන් අයියේ 😥😍😍❤🌺
හැමෝගෙම හිතේ ඔබතුමා සදාකල් ජීවමානයි.නිවන් සුව ❤️
❤හදවතට දාරාගන්න බැරි දූකක් දෑනේනවා මෙ වා දකිද්දි ජැක්සන් මහත්තයෝ ඔබට නිවන් සුව ලැබේවා
ඇත්තම මෙතුමා නැති වෙලා කියලා අමතක උනා මේ සිංදුව ටිකක් වෙලා බලනකම් ම.අලියෙකු නිසා අපට අහිමි වූ සිංහය❤❤❤❤❤
මේවා දකිද්දී පුදුම දුකක් හිතෙන්නේ එතුමා හැමදාම ජීවමානයි... සිංහල සිනමාවේ අංකුරය.. ඔබතුමාට මොක් සුවය ලැබේවා
අනේ ඔබ තුමා ජීවමානයි කියලමයි හිතෙන්නේ මේ සින්දුව බලනකොට. හරිම දුකයි ඔබට නිවන් සුව 🙏🙏🙏🙏
😢😢😢
❤❤😢
Wow super good ❤❤❤❤❤❤
Old ..happy ....and ....beautiful iLOVE you ❤❤❤නෑ මඟුලක් වැටෙනවා
😊
දෑස පියාගත් සොඳුරු කලාකරුවානෙනි... ඔබට මොක් සුව....හිත පුපුරු ගහනව ඔබව දකින හැම මොහොතකම... ඒ තරම්ම ලෙන්ගතු මිනිසෙක්.... දක්ෂ කලාකරුවෙක්... මිනිසුන් පිනවූ රංගවේදියෙක්.... සිනමාව බැබලවූ සක්විති තමයි ජැක්සන් සර්.. ඔබ නැති අඩුව මුලු මහත් කලාවටම....සදා නොකියෙන මතක වැස්ස..
ඒ අඩුව නම් කෙසේ මකන්නද?. ඔබට නිවන්සුව අත්වේවා 🙏
😢😢😢😢❤
@@amayasethuliනත්ති ජාතස්ස අමරනං බුදු පියානන් වහන්සේ. එය ලෝක සත්‍යයක් එතුමාට මොක්සුව පතමු
හරීම සුන්දරයි ජැක්සන්ගේ මාලිනීට තියන ඵ් ලෙන්ගතුකම සහ ආදරය..
මාලිනීගේ හිනාව ජැක්සන්ගේ සින්දුවට අපූරු ලස්සනක් ඵකතු කරනවා..
දෙන්නටම ආදරෙයි 🥰🥰
ජැක්සන්ගේ නික්ම යාම ගැන නම් ගොඩාක් දුකයි 😢😢
හරිම දුකයි මෙහෙම දකිද්දී 😭😭ඉක්මන් සුවය ලැබේවා ඔබට බුදුසරණයි
😭😭😭😭😭😭😭😭😭😭😭😭😞😞😞😞😞😞😞😞☹️☹️☹️☹️☹️☹️☹️☹️😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 හරිම දුකයි මේවා දකිත්ති ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දිර්ගයුශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😭😭😭😭😭 සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭☹️☹️☹️☹️☹️☹️☹️☹️😞😞😞😞😞😞
අනන්ත බුදු බලයෙන්,ඔබ නිදුක් වේවා... නිරෝගි වේවා...සුවපත් වේවා ...සෙතක්, ශාන්තියක් ,යහපතක්ම වේවා ....!!!
👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️😘😘😘💃💃💃💃💃💃
ඇත්තටම අප හදවත් සනසාලු කලාකරුවානණි ඉක්මනට අප අතර ඉපදී නැවතත් අපේ සිත් තුල වැජඹේවා .....අමාමහා නිවනින් සැනසේවා 🙏🙏🙏🌷🌷🌷♥️♥️♥️♥️
සුපිරි රංගනය. සැබෑම දක්ෂයෝ.
ආත්මයෙන්ම දැනුනා. ජක්ෂන් ලයන්
ඔබට ඉක්මන් සුවය ජේසු පිහිටයි
ජැක්ශන් අයියා dance කරනවා නෙමෙයි ඉබේම ඇගෙන්ම එන්නෙ හරිම ලස්සනයි අංග චලිත රංගනය පුදුම ආදරෙයි ❤❤❤❤❤❤ පවු දෙවියනේ අද හිටියනම්
ඒ අසහාය රංගධරියානන්,කදුලුත්,සොදුරැ මතකයකුත් ඉතිරි කොට නිකන්ම ගියේය.නිවන් සුව ලැබෙිවා !!! ඔබතුමාට .😢😢😢❤❤❤🙏🙏🙏🙏🙏
Budusaranai ❤
කවුරු වුනත් ඉක්මනින් සුවය ලැබේවා . සියලු දෙවියන්ගේ ආරක්ෂාව පිහිට ලැබී ඉක්මනින් සුවය ලැබේවා .
Respect sir
ජැක්ෂන් මහතාට ඉක්මන් සුවය ලැබේවා..තුණුරුවන්ගේම සරනින්...
🙏🙏🙏❤❤ හරිම ලස්සනයි මොන තරම් සුන්දර ද මෙතුමා ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා තුනුරුවන් ගෙ ආශිර්වාද ය ලැබේවා
අනේ හරිම දුකයි,😥😥😥 නිරෝගි සුවය, දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏
විකල්ප නැහැ .ඉක්මන් සුවය ලැබේවා ❤️❤️❤️🙏🙏🙏
ආදරනීය සර්..ඔබට අමා මහ නිවන් සුවයම ලැබේවා 🙏🙏
හරිම ආදරණීයයි! ජැක්සන් ඉක්මනින් සුව වේවා,!
අපේ හදවත්වල ඔබ අමරණියි සොදුරැ කලාකරුවානෙනි ❤❤❤❤
ඒක දැක්ක මට හරිම සතුටක් ලැබුවා.නමුත් ඔබ වැනි කෙනෙක් නැති වුව බව හැඟු නාම වාව ගන්න බැරි දුකක් දැනුනා .ඔබ සදා කල් ඡීවමානයි
Budusaranai malaniye. Jaksan anthani niwan suwa lebawa. ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😊😊😊😊😊
එතුමා යන්න ගිය එකට නම් තාමත් හිත පපුරැ ගහනවා
ඇත්තටම මේ නැති වුණේ ජැක්සන් ඇන්තනී කලාකාරයා විතරක් නෙවෙයි සිංහල සිනමාවේ පිට කොන්දයි..💔😭😭
😢😢😢
අයියෝ 😥
පරණ අය කොච්චර ආදරේ පෙන්වනවද. හරිම ලස්සනයි ❤️❤️❤️
නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 බුදු සරණයි දෙවි පිහිටයි ඔබතුමාට
හරිම ලස්සනයි .ඔබට ඉක්මන් සුවය ලැබේවා ඔබ තරුණ වයසේ නේද මේ සිංදුව ගැයුවේ තවමත් ඒවගේමයි.
හරිම වේදනාවක් ඇති ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරම් දළදා සමිදු ගේ පිහිටයි ඔබතුමාට..🙏🙏🙏
ඉක්මන් . Suwa.parthana.karanawa
රංගන ඔබ කීව වගේම අමන්දානන්දය කියන වචනෙ අද තමයි මමත් හරියටම තේරුම් ගත්තෙ හරිම ලස්සනයි ගීතයත් දෙදෙනාගේ රංගනයත්
Ekmanatama සනීප වෙන්න අයියේ ..
Godak දුකයි දකිද්දී
ජැක්සන් ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි
ජැක්සන් මහතාට ඉක්මන් සුව ලැබේවා !!තෙරුවන් සරණයි !!🙏
ජැක්සන් ඇන්තනී මහතා කොහේ හිටියත් නොබලා ඉන්න බැරි වැඩ තමා කරන්නේ ඒ දැනුවත් කිරීම් ආශාවෙන් බැලුවා මතක් වෙද්දී ලොකු දුකක් එනවා එතුමාට දළදා වහන්සේගේ පිහිටයි හැමදෙනාම මග බලන් ඉන්නේ ඔබ තුමා සනීප වෙලා එන තෙක් ජය ශ්‍රි මහා බෝධින් වහන්සේගේ පිහිටෙන් සියළු දෙවි යන්ගේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏🙏
JAksan sir ඔබ තවමත් ජීවමානයි.තවමත් ඔයාට අපි ආදරෙයි .😢
අනේ.. දෙවියන්ගේ පිහිට ආශීර්වාදය ලැබී මෙතුමා සුවපත් වේවා.. !!
අනෙ දෙවියන්ගෙ පිහිටෙන් ජැක්සන් මාමා ඉක්මනින් සුවපත් වේවා සුවපත්ම වේවා ඉක්මනින් සුවය ලැබි ඉක්මනින් එන්න
නොසිතූ ගමනක්.ගිය.ඔබට
නිවන්.සුව
නුබට නිරෝගි සුවය ලැබෙිවා සියලු දෙවියන්ගේ පිහිට ලැබෙිවා 😥😥😥😥😥😥😥
හරිලස්සනයි ඔබගේ නර්ථනයත් ගායනයත්. නැවත අපි අතරට. ඉක්මනට එන්න ඔබට. තෙරැවන් සරනයි දෙවි පිහිටයි .💕💕💕💕💕🌺
අපි තව කොච්චරක් කල් බලා
ඉන්නද ඔබේ මේ අපූරු රංගනය දැකගන්න.මුලු කලාකෙතම පාලුයි ඔබ නැතුව.අනේ තෙරුවන් බෙලෙන් සුවවෙලා ඉක්මනින්ම
එන්න අප.අතරට .
මාලනී ෆොන්සේකාට අමතක නොවන ස්මරණයක් ඉතුරු කරල ඒ මහා කලාකරුවා යන්නම ගියා :(
හරිම දුකයි මේවා බලන විට.තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා.
පපුව පිච්චෙනව.දෙව්යනේ.නිවන් සුව අත් වේවා ඔබ තුමාට.👏👏👏
ජැක්සන් මහතාට ඉක්මනින්ම සුවය ලැබේවා
අනේ එයා 😢😢 හීනයක් වගේ...මොහොතකට අමතක උනා..මේ ලෝකෙ නෑ කියන එක..
මගේ නැතිවුනු තාත්තට වගේ ආදරෙයි ඔබතුමන්ට...ඉක්මනින් සුවපත් වෙලා එන්න ජය සිරිමා හාමුදුරුවන් ගේ පිහිටෙන් ....
Tathatha nathe une Mama nathe well a sir hetenam M Kama k Na,,a sir Ta hamoma adarea kale ta,,, Ada Mata kuruth th Na adarea,,
ජැක්සන් ඇන්තනී මහා කලාකරුවාණනි,ඔබට නිදුක් නිරෝගි සුව දීර්ඝායු ෂ ලැබේවා
අනේ දෙව්යනේ ඉක්මනින් සනීප වෙන්න 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
මේව බලන්න හරිම දුකයි😪 රටට ඕනෙම ආදරනීය සර් ඇයි ඉක්මනින්ම ගියෙ කියන්නකො 😪 අපිට ඔයාව තව කොච්චර ඕනෙද දන්නවද සර් 🙏 නිවන්සුව ලැබේවා 🙏
ආදරණිය කුහුඹු පැණියා සදා අමරණිය යි.!!💖💖💖
හාරිම දුකයි දකින කොට. ඉක්මනින් සුව ලැබේවා වීෂ්නු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා මාලනි . මැතිනියටත්. තෙරුවන් සරණයි. 😭🙏🙏🙏🙏🌹💞❤️
මාලනී කියන්නේ චමත්කාරයක්මයි .කටහඩ රිද්මයක් .❤️❤️
අනේ හරිම ලස්සනයි හැම දේකටම දක්ෂයෙක් ජැක්සන් මහතා.කිරි හා පැනි වගේ දෙදෙනෙකි.❤️❤️❤️
අපි හැමෝම කරන ආශිර්වාද ඔබට ශක්තිය ක්ම වෙිවා කොමා තත්ත්වයෙන් මිදේවාා.....🙏🙏
Thunuruwan saranai siyalu devi pihitai deergayusha labewa ආදරණීය kala කෙත නැගිටලා එන්න
ඔබගේ වියෝව දරාගන්න බැහැ . රටේ අවාසනාව. ඔබගේ සියලුම දක්ෂතා මහ පොලවට බර වැඩිවුනා දෝ. ඔබට නිවන් සුව.
ඔබ තුමාට සසර කිසම දැක මේ වැනි අකල් මරනයක් නොවේවා හරිම දුකයි මේක බලන විට නිවන්සුව පර්ථනා කරමි ඔබට,🙏🙏🙏♥️♥️🌹🌹
ඔබට ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි. හරිම ලස්සණයි
ඇත්තටම ජක්සන් ඉක්මනින් සුව වෙිවා යයි පුර්ථනා කරනවා
ඔබ තුමාට ඉක්මනට සුව වේවා
අපිට අමතක කරන්න බැ ජැක්සන් මහත්තයෝ වුබව නිරෝගි සුවය පතමි
බොහොම ලස්සනයි ❤❤
හරිම ආදරණීයි❤❤❤❤❤❤❤❤ඒ. හැකියාව.......දරුතුන්දෙනාටත්. ලැබේවා
මන් අසම කාට්ය තාමයි අද ඉන්න මලනි මහත්ම්ය රවින්ද මහත්තයා ජිවන් කුමාර තුන්ග මහ්සතා ඔබතුමාටත් මන් අදරෙයි ඔබ සැමට බුදු සරනයි❤❤❤❤❤❤ දානුද්දර ඔබ අම්මාට ගයුව එ ගිතය ඉථම අගෙයි පුතෙ බුදු සරනයි
අපෙන් සමුගත් ප්‍රවීණ කලාකරු ගායකයානනී ඔබට අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏😥
අනේ හරිම ලස්සන සිදුවක්.ඉක්මන් සුවය ලැබේවා ජේසු පිහිටයි
Aneyyyy😭😭😭😭 .ikman සුව ලැබේවා .
අනේ ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
ජැක්සන් ඇන්තනී සහෝදරයාට ඉක්මන් සුවය ලැබේවා සියලු දෙවියෝ රැක දේවා
අනේ දෙවියනේ ඉක්මන් නිරෝගි සුවය ලැබෙිවා
තිසරනයේ පිහිට අාරක්ශාව ලැබෙිවා ඔබට🙏🙏🙏🙏🙏