Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සර් මගේ තාත්තා අවුරුදු 30ක අත්දැකීම් තියන කිමිදුම්කරුවෙක්. මමත් දැන් වෘත්තීය කිමිදුම්කරුවෙක්. ඔය කියන අද්‍යන වාර්ථා ගන්න ඇති සර් හැබැයි දවසට පැය 4කට වඩා වතුර යට ඉන්න අපිට පේනුනා මුහුදට උනු හානිය. අවුරුදු 5කට ආසන්න කාලයක් පැය 24 පුරාම නොනවත්වා පෝර්ට් සිටියට වැලි ගත්තා නැව් 3කින් වැලි ටොන් 1 ගන්නකොට ඒ වගේ දෙගුණයක් වතුරත් එක්ක පා වෙලා ගිහින් කිලෝමීටර් ගානක් දිගට පා වෙලා දිය වැලත් එක්ක ඒවා පතිත වුනේ කොරල් රීෆ් එක උඩට, අනික ඔය වැලි ගත්තේ තද වැලි විතරයි මඩ සේරම නැවත සෝදලා ාතෑරියේ මුහුදට අඩි 3-4 තිබුණු කොරල් සම්පූර්ණයෙන් වැහිලා ගිහින් සමහර කොරල් අඩි 4 තිබ්බ ඒවා අඩි1-2 ක් වෙනකල් වැහිලා ඔය මොන විශ්ලේශකයෙක්වත් මේක දැක්කේ නෑ හැබැයි අපි දිනපතා දැක්කා කතා කරන්න පුලුවන් තරම් කතා කරා ඇත්තටම දුකයි දැන් අපේ කොරල් රීෆ් එක අමු සොහොන් පිට්ටනියක් වගේ. මම මේ කියපු හැම දේකටම සාක්ෂි මං ගාව තියනවා.
මේවට සොබාදහම් දඩුවම් දෙනවා
ඔය කාලකන්නි බල්ලන්ට හෙනම ගහනවා
👍😭
The Diver ...Pl .tell me whether the coral reefs you mentioned above were alive before build up the port city.
@@shanthidev1277 Sea Zone from Wattala to Negombo Chilaw
Thank you ,Sanna .for conducting such a valuable discussion .l got many information .l love you
මාර ලස්සන වැදගත් සාකච්ඡාවක් මේක. ඔක්කොම බැලුවා සර්. 😍😍මම සර් ගේ කිසිම කිසි සම්බන්ධයක් නැති පිටස්තර මනුස්සයෙක්. ඒත් හරිම ආසාවකින් ඕනි කමකින් මේ වීඩියෝ බලනව සර්. හිතේ තියෙන දේශපාලන කාලකන්නිකම නිසා හොද රාජය නිලදාරීන්ගේ වැඩ වලට ඔහේ මඩ ගහන බංකොලොත් හෝදාපාලුවන්ට විනාඩි 60-85 අතර දෙන කනේ පාර නම් නියමයි. 👍👍👍
Wow sanna sir wahipabalu Sali sinduwa niyamai adana Moda sindu walata wada 😍😍😍😍❤️❤️❤️❤️
වටිනා සාකච්ඡාවක් ....
නිහතමානී රාජ්‍ය නිලධාරියෙක්......බුදු සරණයි ප්‍රභාත් සර්.......
🤣
@@daxw5034 😠
හා 😂😂නිහතමානී අම්මගෙ රෙද්ද😂😂
@@noobplayer6754 මොකෝ අනේ ඔයාට මොනවද කරේ මෙයා
සර් සතියකට හැම චැනල් එකකම එක කතාවක් හරි දාන්නකො. අහන්න අහන්න ආසයි.
Sir aluth addekim godak ape jeewitha walata Aran enawa...thank you so much sir
සාකච්ඡාවට මාරයි මහත්මයෝ මාරයි....
වටින සාකච්චාවක්......
වටින කතාබහක් සර් ❤️❤️
Welcome Knight! 🔥💜️💐
Anyway respectable person,.start from zero and come up to 100
ඒක වෙනස්ම කියවීමක් 🙏🙏🙏
නිදහසේ අහන්න ඕන කතාවක්♥️🤘🤤
Adumak adan ahanna ithin
good program
Niyamai story Mr upul 👌
Superb
ඉරාජ් සමඟ සම්මුඛ වීම ඒක මරු..
Respect 🙏
මම ඔබතුමන්ගේ අසල්වැසියෙක්. මට හොඳට මතකයි 1970-1977 දක්වා තිබුනු සමගිපෙරමුණ ආන්ඩුවේ බලවත් කුමාර් රූපසිංහ අතුලු (ජනවේග) කන්ඩායම සහ වාමාංශික කන්ඩායම් තමයි රාජ්‍ය නිලධාරින්ගේ කොන්ද කැඩුවෙ.
The officials' responsibility is to meet the public requirements some how .If there will any technical or administrative issues arise officials should guid the developer to find alternatives in the development process .
ජේසු පිහිටයි italiye sita
පිස්සුද යකෝ උබට හැමදාම ඉතාලි සිට කියල දාන්නෙ😁
@@dinethvidushan8406 ඒක තමයි ගැම්මප්රොන්තෝතෝතෝ
@@හේෂාන්පෙරේරා ඉතින් රටක ජීවත් වෙන එක එහෙම ගැම්මක් ද.....අනේ මංද .....
@@dinethvidushan8406 නැතුව ඉතින් මේ ලබ්බෙ ඉන්නවට වඩා කොච්චර දෙයක් ද එහෙම රටක ජීවත් වෙන එක
👍
ප්‍රදේශිය ලේකම් ලා දැන් නියම කලු කඩ කාරයො. ගල් වලකට 50000 ඉහලට, ගොඩ වැලි 50000 ඉහලට,ප්‍රදේශිය ලේකම් රියදුරු තමයි අතර මැදියා (බුත්තල /වැල්ලවාය උදාහරණ )
එකගායි ..ආත් ප්‍රා ලේ දෙන්නෙක්ට කියලා වැඩ කරව ගත්තා.එකෙක්ට ලක්ශෙ ගානෙ වගේ දෙන්න උනේ.🤣🤣🤣🤣.. උන් දැන් අමාත්‍යාංශ ලේකම් කෙනෙක් .අනිකා තව තැනක පොරක්
Adooooooooooo☹️☹️☹️ ko bn ube සුරුට්ටුව...😂😂❤️👍
❤👍
👍👍👍
මැකෝතුමා එක්කත් ඉන්ටර්විවු එකක් තිබ්බා නම් මරු..
master sanna
👍👍
දේශපාලකයොන්ගේ තක්කඩි තීරණ වලින් අන්තිමට වුනේ හම්බෙන්න තිබිච්ච portcity එකේ භාගෙත් නැති වෙච්ච එක 😢
නොදන්නා දේවල් ගොඩක් ඉගෙනගත්තා සර්... හැබැයි සර් මේ වීඩියෝ එක වැටෙන්න ඕන "ලොන්ඩරිය" කියන කැටගරිය යටතේදෝ කියලා මට හිතුනා... සර්ගෙ මේ වීඩියෝ වලින් මිනිස්සුන්ට ගන්න තියෙන දේවල් බොහෝමයි. හැබැයි සර් අතරින් පතර හීනියට රාජපක්ශලාව සර්ගෙ වොශින් මැශින් එකට දාලා හෝදලා දෙන්න හීනි ට්‍රයි එකක් දෙන්වාදෝ කියලා මට හිතෙනව. රාජපක්ශලාට ඕනෑතරම් ලොන්ඩරි තිබුනට සර්ගෙ වීඩියෝ බලන මයින්ඩ් සෙට් එක තියෙන ඕඩියන්ස් එකේ මොලේ හෝදන්න සුදුසු පුද්ගලයෙක් තාම බස්සගන්න බැරි උනා. සර් එහෙම දෙයක් හිතලා කරනවාද එහෙම නැතිනම් මේ සමහර වැඩසටහන් ඇතුලෙන් එහෙම ස්වරූපයක් ඉබේම එලියට එනවද කියන එක මම දන්නෙ නෑ. මැද ඉඳන් සූක්ශමව අහන නරඹන මටනම් සමහර වීඩියෝවල එහෙම ගතියක් දැනෙනව. ජයවේවා...❤️❤️❤️
ඇත්තටම දවස ගානේ විඩියෝ දාන්න බැරිද ??.🤔🤔
Vishara mahadevi කැලණිය nami
ශික් MRගෙ Video එකේ අන්තිම ටික බලන්න බැරි උනා අයින් කරලනෙ.😒
එහෙමද
කිසිම දෙයක් හොයන්නේ බලන් නැතුව හම දේටම අර්ථයක් නැතුව විරුද්ද වෙන උන් ඉන්නව කියල තේරූනා නේදා?? පෝර්ට් සිටි එක හොදම උදාහරනයක්..
Sirගෙ පරන පේ පෙනුමට මොකද උනේ කියලා දාන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ? උඩු රැවුල එක්ක කොට කොන්ඩේ
කෝමා වෙලා ලගදිද නැකිට්ටේ 😅
@@MrDileep1122 🤣😂🤣
nmdc kiyala search k Abudhabi kochara godakarada wali naa stric na 99 rent okkama balanna
සිරි ලංකට් පරිපාළන ක්ෂේත්‍රයේ ඉහල නිලධාරි තාම ජීවත් වෙන්නේ සිංහළ රජකාලේ 🙄 බහුතරයක් සිරිලංකට්ස්ලත් ජීවත් වෙන්නේ ඒකාලේ ඉතින් කොහොමද අපි පෘථිවි වාසීන් විදියට මේ ලෝකේ ජීවත් වෙන්නේ🙄@#$%&&*-@=@=@@=😶
වෙන ලෝකයක් හොයාගෙන යන්න
@@sashikasathsara7817 තව ගොං කොමෙන්ට් එකක් දාන්නකෝ😜
මෙහෙමත් හරක් මේ රටේ ඉන්නවා. මුන්ව දක්කන ඕනෑ පැපුවා නිව්ගිනියාවට.
@@sf9714 දෙන්නෙකුගේ එකිනෙකට විරුද්ධ කොමෙන්ට් අතර තමන්ගේ අදහස කොයි කෙනාට පක්ෂපාතීව කරණවාද කොයි කෙනාට කරණවාද කියලා බලන කෙනාට තේරුම් ගන්න පුළුවන් විදියට රිප්ලයි කරණ්න.
@@sashikasathsara7817 ගොංකොමෙන්ට් ඉවරද😁😄
Ape sir
What a dull discussion,?These are the type of people who bear responsible posts.
කම්කරු කයිවාරු..
widyathmakai wennda ona h m wirudda veema nowei
🤔
Jvp එක කැමති නැත්නම් ඒක හොඳ වැඩක් 😁😁
malli saitem quilty
sir podi illeemak thiye.patali champika charithapadanaya kiyala ekak oni.mokada ada me mohotha wenakota mata therila thiyenne patali wage ugath gaburak thiyena kenekta witharai me rate me yana ekama ratawa wenas karanna puluwan kiyala.eth oba thuma podi billek mawanawa than kihipeka patali sambandawa.mama 2005 idan thama deshpalane follow kale.man ehema waraddak kiyala lokuwata dakala thiyenne patalige ara accident case eka witharai.lankawa politikko karana ewaye hatiyata eka nothing.eya ekka mama eka parak katha karala thiye.e weleth mata theruna buddimath kenek kiyala,mokda math engineer kenek.eth dan sirge katha ekka mata mara awlak wela thiyenne.sirta godak sameepa sambandatha thiyena nisa me kaarana wisthara karala kiyana lesa illa sitimi.habai major scale waradi wenna oni.dan basil construction project walin 10% k aran dollar biliyana ganak swiss ho dubai banku wala hanguwa kiyala godak aya dannawane.anna ewage.88,99 kathanam epa.e kale mahindage idan hamoma pana beraganna eka eka ewa karala thiyene.ekai.mama sirge hoda rasikayek.
Kelama kiyala baninne ei
මේ සන්නස්ගල පකය දන්නෙ නෑ ඕක පිරෙව්වෙ වැලි සහ ගල් වලින් කියලවත්, පස් කොහෙන්ද කියල අහනව. හයියෝ ඩොලර්ස්
වැලි වලින් පුරවල ගස් වවන්න පස් දැම්මා පකයො..
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
ඊජිප්තුව කියලා ලියන්න දන් නැද හිටියට? අනික ඔයා ඉන්න තැන කිව්වම මොකෝ වෙන්නේ? 😂😂😂
මොකෝ තෝ කොහේ හිටියත් අපිට වැඩක් නෑ තෝ ඉන්න තැනක ඉඳගෙන මකබෑවියන් මගුලත් දත්ත යකෝ තෝ ඉන්න හරියට ලන්ඩන් වගේ නේ කියන්න ඊජිප්තුවෙ දැන 😁😁😂
@@nipunsathsara9153 ඇය් බන් location 😅😅😅😅😅😅😅
අමුත්තට මීට වඩා ටිකක් වැඩියෙන් කතා කරන්න ඉඩක් තිබුනනම් හොදයි කියල හිතුනා....👍👍
මෙතනදි සන්නස්ගල සර් නිවේදකයා විදියට විතරක්ම හිතන්න එපා.
@@nipunupathissa6168 duly noted..👍👍
මේ පාර SLAS ලියන්න හිටියේ. දේශපාලුවෝ කියන පදයට නටන්න බෑ. SLAS ලියලත් බෑ. නොලියත් බෑ.
Liyapung. pada walata natanna oneh naa.
Sir chamuditha ekka damuda chat ekak
You do not need any qualification to go to parliament. No body want to change the law
"ඇඳිරි නීතිය දාල කරේ" කියවුනේ වැරදිලාද?🤔
අයිය කෙනෙක් කිව්වා රජයේ හොදම ජොබ් එක SLAS නෙමේ , හොදම ජොබ් වෙන්නෙ මහ බැන්කු ජොබ් එක හෝ රේගු උපාධිධාරී ජොබ් එක කියලා .. ඇත්තද
🇵🇷ගෝඨාබය රාජපක්ෂ අන්කල් අහන ප්‍රශ්නයට උත්තර දෙන්න
@ගෝඨාභය රාජපක්ෂ 😂😂
මහ බැංකු හෝ රේගු නිළධාරින් ඉන්නෙ මුදල් අමාත්‍යාංශයේ ලේකම් යටතේ.මුදල් අමාත්‍යාංශයේ ලේකම් පත්වෙන්නෙ SLAS වලින්.රටේ තියෙන ඉහලම තනතුරු ගොඩක් SLAS.ගොඩක් ඒවාගෙ දේශපාලන හෙංචයියො තමා දැන් ඉන්නෙ නම්.
@@noobplayer6754 හා 😂😂😂
මේ කවුද බං
සර් කතාව කරගෙන යද්දි මැද්දට පනින්න එපා...
මූ ගැන දන්නෝ දනිති.කේලම් කියලා මිනිස්සු කොටවන ගෑනියෙක්ට වඩා අන්ත එකෙක්.කිසිම කොන්දක් තියෙන එකෙක් නෙමෙයි.නිමල් සිරිපාලගෙ පුකලෙව කාල කම්කරු කොමසාරිස් වෙලා.කිසිම වැඩක් පුලුවන් එකෙක් නෙමෙයි මූ.මූට පුලුවන් එකම දේ කේලම් කියන එක විතරයි.😂දන්න මිනිස්සුන්ගෙන් අසා දැනගන්න.
ඇත්තටමද මෙයා එහෙමද...හිතන්න බෑ
@@sashikasathsara7817 කතා කරද්දි තේරෙන් නැද්ද..පට්ට බෝරින් කියලාවත්
ඔයා දන්නවද මෙයාව...කවුද අනේ මේ
අහිංසක මිනිස්සුන්ට ඔහොම කියන්න එපා.....කාගෙවත් ආත්මයක් කෙලෙසන්න එපා
@@sashikasathsara7817 දන්න නිසා තමා කියන්නෙ..ඔයා අනුන්ගෙ කොමෙන්ට් අස්සෙ රින්ගන්නෙ නැතුව ඉන්න එතකොට ඉවරනෙ
දැන් කැම්පස් අවුට් උනාට ජොබ් නෑ හුත්තෝ .තොපේ වේස genaration එකට වඩා අපේ genaration එක.හොදයි.
මෙලො රහක් නෑ මේපාර......
Sanna💓💓
Good program sir
සර් මගේ තාත්තා අවුරුදු 30ක අත්දැකීම් තියන කිමිදුම්කරුවෙක්. මමත් දැන් වෘත්තීය කිමිදුම්කරුවෙක්. ඔය කියන අද්‍යන වාර්ථා ගන්න ඇති සර් හැබැයි දවසට පැය 4කට වඩා වතුර යට ඉන්න අපිට පේනුනා මුහුදට උනු හානිය. අවුරුදු 5කට ආසන්න කාලයක් පැය 24 පුරාම නොනවත්වා පෝර්ට් සිටියට වැලි ගත්තා නැව් 3කින් වැලි ටොන් 1 ගන්නකොට ඒ වගේ දෙගුණයක් වතුරත් එක්ක පා වෙලා ගිහින් කිලෝමීටර් ගානක් දිගට පා වෙලා දිය වැලත් එක්ක ඒවා පතිත වුනේ කොරල් රීෆ් එක උඩට, අනික ඔය වැලි ගත්තේ තද වැලි විතරයි මඩ සේරම නැවත සෝදලා ාතෑරියේ මුහුදට අඩි 3-4 තිබුණු කොරල් සම්පූර්ණයෙන් වැහිලා ගිහින් සමහර කොරල් අඩි 4 තිබ්බ ඒවා අඩි1-2 ක් වෙනකල් වැහිලා ඔය මොන විශ්ලේශකයෙක්වත් මේක දැක්කේ නෑ හැබැයි අපි දිනපතා දැක්කා කතා කරන්න පුලුවන් තරම් කතා කරා ඇත්තටම දුකයි දැන් අපේ කොරල් රීෆ් එක අමු සොහොන් පිට්ටනියක් වගේ. මම මේ කියපු හැම දේකටම සාක්ෂි මං ගාව තියනවා.
මේවට සොබාදහම් දඩුවම් දෙනවා
ඔය කාලකන්නි බල්ලන්ට හෙනම ගහනවා
👍😭
The Diver ...Pl .tell me whether the coral reefs you mentioned above were alive before build up the port city.
@@shanthidev1277 Sea Zone from Wattala to Negombo Chilaw
Thank you ,Sanna .for conducting such a valuable discussion .l got many information .l love you
මාර ලස්සන වැදගත් සාකච්ඡාවක් මේක. ඔක්කොම බැලුවා සර්. 😍😍
මම සර් ගේ කිසිම කිසි සම්බන්ධයක් නැති පිටස්තර මනුස්සයෙක්. ඒත් හරිම ආසාවකින් ඕනි කමකින් මේ වීඩියෝ බලනව සර්.
හිතේ තියෙන දේශපාලන කාලකන්නිකම නිසා හොද රාජය නිලදාරීන්ගේ වැඩ වලට ඔහේ මඩ ගහන බංකොලොත් හෝදාපාලුවන්ට විනාඩි 60-85 අතර දෙන කනේ පාර නම් නියමයි. 👍👍👍
Wow sanna sir wahipabalu Sali sinduwa niyamai adana Moda sindu walata wada 😍😍😍😍❤️❤️❤️❤️
වටිනා සාකච්ඡාවක් ....
නිහතමානී රාජ්‍ය නිලධාරියෙක්......බුදු සරණයි ප්‍රභාත් සර්.......
🤣
@@daxw5034 😠
හා 😂😂
නිහතමානී අම්මගෙ රෙද්ද😂😂
@@noobplayer6754 මොකෝ අනේ ඔයාට මොනවද කරේ මෙයා
සර් සතියකට හැම චැනල් එකකම එක කතාවක් හරි දාන්නකො. අහන්න අහන්න ආසයි.
Sir aluth addekim godak ape jeewitha walata Aran enawa...thank you so much sir
සාකච්ඡාවට මාරයි මහත්මයෝ මාරයි....
වටින සාකච්චාවක්......
වටින කතාබහක් සර් ❤️❤️
Welcome Knight! 🔥💜️💐
Anyway respectable person,.start from zero and come up to 100
ඒක වෙනස්ම කියවීමක් 🙏🙏🙏
නිදහසේ අහන්න ඕන කතාවක්♥️🤘🤤
Adumak adan ahanna ithin
good program
Niyamai story Mr upul 👌
Superb
ඉරාජ් සමඟ සම්මුඛ වීම ඒක මරු..
Respect 🙏
මම ඔබතුමන්ගේ අසල්වැසියෙක්. මට හොඳට මතකයි 1970-1977 දක්වා තිබුනු සමගිපෙරමුණ ආන්ඩුවේ බලවත් කුමාර් රූපසිංහ අතුලු (ජනවේග) කන්ඩායම සහ වාමාංශික කන්ඩායම් තමයි රාජ්‍ය නිලධාරින්ගේ කොන්ද කැඩුවෙ.
The officials' responsibility is to meet the public requirements some how .If there will any technical or administrative issues arise officials should guid the developer to find alternatives in the development process .
ජේසු පිහිටයි italiye sita
🤣
පිස්සුද යකෝ උබට හැමදාම ඉතාලි සිට කියල දාන්නෙ😁
@@dinethvidushan8406 ඒක තමයි ගැම්ම
ප්‍රොන්තෝතෝතෝ
@@හේෂාන්පෙරේරා ඉතින් රටක ජීවත් වෙන එක එහෙම ගැම්මක් ද.....අනේ මංද .....
@@dinethvidushan8406 නැතුව ඉතින්
මේ ලබ්බෙ ඉන්නවට වඩා කොච්චර දෙයක් ද එහෙම රටක ජීවත් වෙන එක
👍
ප්‍රදේශිය ලේකම් ලා දැන් නියම කලු කඩ කාරයො. ගල් වලකට 50000 ඉහලට, ගොඩ වැලි 50000 ඉහලට,ප්‍රදේශිය ලේකම් රියදුරු තමයි අතර මැදියා (බුත්තල /වැල්ලවාය උදාහරණ )
එකගායි ..ආත් ප්‍රා ලේ දෙන්නෙක්ට කියලා වැඩ කරව ගත්තා.එකෙක්ට ලක්ශෙ ගානෙ වගේ දෙන්න උනේ.🤣🤣🤣🤣.. උන් දැන් අමාත්‍යාංශ ලේකම් කෙනෙක් .අනිකා තව තැනක පොරක්
Adooooooooooo☹️☹️☹️ ko bn ube සුරුට්ටුව...😂😂❤️👍
❤👍
👍👍👍
මැකෝතුමා එක්කත් ඉන්ටර්විවු එකක් තිබ්බා නම් මරු..
master sanna
👍👍
දේශපාලකයොන්ගේ තක්කඩි තීරණ වලින් අන්තිමට වුනේ හම්බෙන්න තිබිච්ච portcity එකේ භාගෙත් නැති වෙච්ච එක 😢
නොදන්නා දේවල් ගොඩක් ඉගෙනගත්තා සර්... හැබැයි සර් මේ වීඩියෝ එක වැටෙන්න ඕන "ලොන්ඩරිය" කියන කැටගරිය යටතේදෝ කියලා මට හිතුනා... සර්ගෙ මේ වීඩියෝ වලින් මිනිස්සුන්ට ගන්න තියෙන දේවල් බොහෝමයි. හැබැයි සර් අතරින් පතර හීනියට රාජපක්ශලාව සර්ගෙ වොශින් මැශින් එකට දාලා හෝදලා දෙන්න හීනි ට්‍රයි එකක් දෙන්වාදෝ කියලා මට හිතෙනව. රාජපක්ශලාට ඕනෑතරම් ලොන්ඩරි තිබුනට සර්ගෙ වීඩියෝ බලන මයින්ඩ් සෙට් එක තියෙන ඕඩියන්ස් එකේ මොලේ හෝදන්න සුදුසු පුද්ගලයෙක් තාම බස්සගන්න බැරි උනා. සර් එහෙම දෙයක් හිතලා කරනවාද එහෙම නැතිනම් මේ සමහර වැඩසටහන් ඇතුලෙන් එහෙම ස්වරූපයක් ඉබේම එලියට එනවද කියන එක මම දන්නෙ නෑ. මැද ඉඳන් සූක්ශමව අහන නරඹන මටනම් සමහර වීඩියෝවල එහෙම ගතියක් දැනෙනව. ජයවේවා...❤️❤️❤️
ඇත්තටම දවස ගානේ විඩියෝ දාන්න බැරිද ??.🤔🤔
Vishara mahadevi කැලණිය nami
ශික් MRගෙ Video එකේ අන්තිම ටික බලන්න බැරි උනා අයින් කරලනෙ.😒
එහෙමද
කිසිම දෙයක් හොයන්නේ බලන් නැතුව හම දේටම අර්ථයක් නැතුව විරුද්ද වෙන උන් ඉන්නව කියල තේරූනා නේදා?? පෝර්ට් සිටි එක හොදම උදාහරනයක්..
Sirගෙ පරන පේ පෙනුමට මොකද උනේ කියලා දාන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ? උඩු රැවුල එක්ක කොට කොන්ඩේ
කෝමා වෙලා ලගදිද නැකිට්ටේ 😅
@@MrDileep1122 🤣😂🤣
nmdc kiyala search k Abudhabi kochara godakarada wali naa stric na 99 rent okkama balanna
සිරි ලංකට් පරිපාළන ක්ෂේත්‍රයේ ඉහල නිලධාරි තාම ජීවත් වෙන්නේ සිංහළ රජකාලේ 🙄 බහුතරයක් සිරිලංකට්ස්ලත් ජීවත් වෙන්නේ ඒකාලේ ඉතින් කොහොමද අපි පෘථිවි වාසීන් විදියට මේ ලෝකේ ජීවත් වෙන්නේ🙄@#$%&&*-@=@=@@=😶
වෙන ලෝකයක් හොයාගෙන යන්න
@@sashikasathsara7817 තව ගොං කොමෙන්ට් එකක් දාන්නකෝ😜
මෙහෙමත් හරක් මේ රටේ ඉන්නවා. මුන්ව දක්කන ඕනෑ පැපුවා නිව්ගිනියාවට.
@@sf9714 දෙන්නෙකුගේ එකිනෙකට විරුද්ධ කොමෙන්ට් අතර තමන්ගේ අදහස කොයි කෙනාට පක්ෂපාතීව කරණවාද කොයි කෙනාට කරණවාද කියලා බලන කෙනාට තේරුම් ගන්න පුළුවන් විදියට රිප්ලයි කරණ්න.
@@sashikasathsara7817 ගොංකොමෙන්ට් ඉවරද😁😄
Ape sir
What a dull discussion,?
These are the type of people who bear responsible posts.
කම්කරු කයිවාරු..
widyathmakai wennda ona h m wirudda veema nowei
🤔
Jvp එක කැමති නැත්නම් ඒක හොඳ වැඩක් 😁😁
malli saitem quilty
sir podi illeemak thiye.patali champika charithapadanaya kiyala ekak oni.mokada ada me mohotha wenakota mata therila thiyenne patali wage ugath gaburak thiyena kenekta witharai me rate me yana ekama ratawa wenas karanna puluwan kiyala.eth oba thuma podi billek mawanawa than kihipeka patali sambandawa.mama 2005 idan thama deshpalane follow kale.man ehema waraddak kiyala lokuwata dakala thiyenne patalige ara accident case eka witharai.lankawa politikko karana ewaye hatiyata eka nothing.eya ekka mama eka parak katha karala thiye.e weleth mata theruna buddimath kenek kiyala,mokda math engineer kenek.eth dan sirge katha ekka mata mara awlak wela thiyenne.sirta godak sameepa sambandatha thiyena nisa me kaarana wisthara karala kiyana lesa illa sitimi.habai major scale waradi wenna oni.dan basil construction project walin 10% k aran dollar biliyana ganak swiss ho dubai banku wala hanguwa kiyala godak aya dannawane.anna ewage.88,99 kathanam epa.e kale mahindage idan hamoma pana beraganna eka eka ewa karala thiyene.ekai.mama sirge hoda rasikayek.
Kelama kiyala baninne ei
මේ සන්නස්ගල පකය දන්නෙ නෑ ඕක පිරෙව්වෙ වැලි සහ ගල් වලින් කියලවත්, පස් කොහෙන්ද කියල අහනව. හයියෝ ඩොලර්ස්
වැලි වලින් පුරවල ගස් වවන්න පස් දැම්මා පකයො..
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
ඊජිප්තුව කියලා ලියන්න දන් නැද හිටියට? අනික ඔයා ඉන්න තැන කිව්වම මොකෝ වෙන්නේ? 😂😂😂
මොකෝ තෝ කොහේ හිටියත් අපිට වැඩක් නෑ තෝ ඉන්න තැනක ඉඳගෙන මකබෑවියන් මගුලත් දත්ත යකෝ තෝ ඉන්න හරියට ලන්ඩන් වගේ නේ කියන්න ඊජිප්තුවෙ දැන 😁😁😂
@@nipunsathsara9153 ඇය් බන් location 😅😅😅😅😅😅😅
අමුත්තට මීට වඩා ටිකක් වැඩියෙන් කතා කරන්න ඉඩක් තිබුනනම් හොදයි කියල හිතුනා....👍👍
මෙතනදි සන්නස්ගල සර් නිවේදකයා විදියට විතරක්ම හිතන්න එපා.
@@nipunupathissa6168 duly noted..👍👍
මේ පාර SLAS ලියන්න හිටියේ. දේශපාලුවෝ කියන පදයට නටන්න බෑ. SLAS ලියලත් බෑ. නොලියත් බෑ.
Liyapung. pada walata natanna oneh naa.
Sir chamuditha ekka damuda chat ekak
You do not need any qualification to go to parliament. No body want to change the law
"ඇඳිරි නීතිය දාල කරේ" කියවුනේ වැරදිලාද?🤔
අයිය කෙනෙක් කිව්වා රජයේ හොදම ජොබ් එක SLAS නෙමේ , හොදම ජොබ් වෙන්නෙ මහ බැන්කු ජොබ් එක හෝ රේගු උපාධිධාරී ජොබ් එක කියලා .. ඇත්තද
🇵🇷ගෝඨාබය රාජපක්ෂ අන්කල් අහන ප්‍රශ්නයට උත්තර දෙන්න
@ගෝඨාභය රාජපක්ෂ 😂😂
මහ බැංකු හෝ රේගු නිළධාරින් ඉන්නෙ මුදල් අමාත්‍යාංශයේ ලේකම් යටතේ.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් පත්වෙන්නෙ SLAS වලින්.
රටේ තියෙන ඉහලම තනතුරු ගොඩක් SLAS.
ගොඩක් ඒවාගෙ දේශපාලන හෙංචයියො තමා දැන් ඉන්නෙ නම්.
@@noobplayer6754 හා 😂😂😂
මේ කවුද බං
සර් කතාව කරගෙන යද්දි මැද්දට පනින්න එපා...
මූ ගැන දන්නෝ දනිති.
කේලම් කියලා මිනිස්සු කොටවන ගෑනියෙක්ට වඩා අන්ත එකෙක්.
කිසිම කොන්දක් තියෙන එකෙක් නෙමෙයි.
නිමල් සිරිපාලගෙ පුකලෙව කාල කම්කරු කොමසාරිස් වෙලා.
කිසිම වැඩක් පුලුවන් එකෙක් නෙමෙයි මූ.
මූට පුලුවන් එකම දේ කේලම් කියන එක විතරයි.😂
දන්න මිනිස්සුන්ගෙන් අසා දැනගන්න.
ඇත්තටමද මෙයා එහෙමද...හිතන්න බෑ
@@sashikasathsara7817 කතා කරද්දි තේරෙන් නැද්ද..
පට්ට බෝරින් කියලාවත්
ඔයා දන්නවද මෙයාව...කවුද අනේ මේ
අහිංසක මිනිස්සුන්ට ඔහොම කියන්න එපා.....කාගෙවත් ආත්මයක් කෙලෙසන්න එපා
@@sashikasathsara7817 දන්න නිසා තමා කියන්නෙ..
ඔයා අනුන්ගෙ කොමෙන්ට් අස්සෙ රින්ගන්නෙ නැතුව ඉන්න එතකොට ඉවරනෙ