කොළඹ කතාව - සරණ ගුණවර්ධන පරිච්ඡේදය | Upul Shantha Sannasgala

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 406

  • @jayanthasameera6550
    @jayanthasameera6550 3 роки тому +178

    " බය කියන්නේ ලෙඩක් " කියන්න සන්නස්ගල සර්ට සදාචාරාත්මක අයිතියක් තියනවා ... ඔය කොන්දට නම් එකෙන්ම RESPECT ❤️...

  • @krbncreations5119
    @krbncreations5119 3 роки тому +98

    මොලෙන් ඕන ලොක්කෙකුට අභියෝග කොට හොද හිතත් තියාගෙන ජයගන්න දක්ශතාවයක් සහ persanality එකක් සහිත දුර්ලභ චරිතයක්. දීර්ඝායුෂ වේවා...ඔබ තුමන්ට....

  • @manojpeiris6049
    @manojpeiris6049 3 роки тому +137

    පැන්ටලීන් අයියා දැනට මහනුවර ජේකබ් සර්ගේ No zero ආයතනයේ සේවය කරනවා.. නිහතමානීම සේවකයෙක් ලමයින්ගේ ආරාක්ශාව වෙනුවෙන් ඉන්න කෙනෙක්..❤️

    • @techwithnuwan
      @techwithnuwan 3 роки тому +2

      Panta sir maths ne karanne

    • @geethwijesekara7053
      @geethwijesekara7053 3 роки тому +8

      @@techwithnuwan ආචාර්ය පැන්ටලියන් පෙරේරා නෙවේ. මේ කතා කරන්නේ පැන්ටලියන් ජෝසප් අයියා ගැන.

    • @sachadi69
      @sachadi69 3 роки тому +2

      @@geethwijesekara7053 🤣

    • @manojpeiris6049
      @manojpeiris6049 3 роки тому +5

      @@techwithnuwan ඒ ප්‍රොෆෙසර් නෙමේ පැන්ටා අයියා ගැන කියන්නෙ එයාලා දෙන්නෙක්..😂

  • @priyangadvideos5469
    @priyangadvideos5469 3 роки тому +73

    මම සර්ගේ 2003 ඒ ලෙවල් සෝබෝන් එකේ ඉගෙන ගත්තේ. ඔය කතව අපිට ඒ කාලෙ කිව්වා.

  • @dilstudio3187
    @dilstudio3187 3 роки тому +111

    සර්ගෙ කතා හැමදාම අහන්නේ කෙලින් කතා කරන හින්දයි.... ❤️

    • @darshanawijerathna9226
      @darshanawijerathna9226 3 роки тому +5

      එහෙම තමා තර්ස්ටන් කොල්ලො කෙළින් වැඩ

    • @explorer9967
      @explorer9967 3 роки тому +2

      @@darshanawijerathna9226 හැමෝම නැහැ අමු ගොබ්බයොත් ඉන්නවා

  • @nishanthagodagama1713
    @nishanthagodagama1713 3 роки тому +7

    ලාල් බණ්ඩාර සර් මතක් උනා මමත් සර්ගෙ බයොලොජි ක්ලාස් ගියා 2000 දි සර් කිව්වා හරි බොට්නි වලට වැඩ්ඩෙක් උනාට බයොලොජි වලින් සාර්ථක වෙන්න බැරි උනා ඒ මොනවා උනත් සර්ගෙ සරණ ගැන කතාව හරි ම රසවත් ඉස්සරහටත් පරන සිද්ධි බෙදාගන්න 👌👌🙏

  • @krito2156
    @krito2156 3 роки тому +7

    ස සරණ වගේ උං නැති උනත් ඒ වගේ උං නැති දේශපාලනයක් හදන්න අපට පුලුවන් ශක්තිය දෙනවා. ඒකේ පින සර්ටත් අයිතියි.

  • @DKAmarathunga
    @DKAmarathunga 3 роки тому +43

    අවුරුදු දෙකක් රොටරියෙ උසස් පෙළ සිංහල පන්තියෙ සිංහලත් එක්ක ජිවිතේට හොද පාඩම් ටිකකුත් කියාදුන්නට ස්තූතියි සර් (සන්නා)

  • @Ashie_shanui
    @Ashie_shanui 3 роки тому +10

    සර් කෙලින්ම කිව්වොත් සරනට දැන් සර්ව මරන්න තරම් මල පැනල ඇති හැබයි සර්ගෙ තියෙන භාශාව හරියට තිතට බාවිත කිරීමේ දුර්ලභ හැකියාව නිසා සරනට තියෙන්නේ මේක බලලා හිනා වෙලා යන එක විතරයි ... හැමෝම මේ කතාව දිහා බැලුවට මට කතාවට වඩා හිතට දැනුනේ සර් වචන වලින් සර්ගෙ ආරක්ෂකවට ලස්සනට පලිහක් හදන විදිය ගැන ❤️

    • @indikaashoka9311
      @indikaashoka9311 3 роки тому

      ලංකාව වගේ රටක ජීවත් වෙනකොට ඡන්දෙ දීපු අපිත් ඉන්නේ හෙලුවෙන්. ඉතිං අපි අනිවාර්යයෙන්ම ආරක්ෂා වෙන්න ඕනේ. මං ඒ කරපු දේට අනිවාර්යෙන් එකඟයි.

  • @namaljayamaha
    @namaljayamaha 3 роки тому +26

    ලාල් බණ්ඩාර සර් . අපේ botany ගුරුවරයා . සර් ගේ නම මතක් කිරීමත් සතුටක්.

  • @dragonche7
    @dragonche7 3 роки тому +6

    රන්ජන් රාමණායක සන්නස්ගල සර් ගාව ටියුෂන් යවන්න ඕනේ. හෙළිදරව්ව කියන විෂය හරියට ඉගෙන ගන්න පුලුවන් සර්ගෙන් විතරයි.

  • @mounika1972
    @mounika1972 3 роки тому +18

    බොහොමත්ම රහක් ඇති කතාවක්. අහන් ඉන්න ආස හිතෙන ...සර්ගෙ කතාබහෙන් ගන්න තියන දේවල් බොහෝමයි..සර්ට දීර්ගායු වේවා!! තෙරුවන් සරනයි ඔබතුමාට 👍❤🙏

  • @raweendeelaka5566
    @raweendeelaka5566 3 роки тому +10

    සිංහල "සන්නා"යක. සෑර් මම A/L වලට Bio කරන්නෙ. සමාජය ගැන ලෝකය ගැන මිනිස්සු ගැන දැන්න තියෙන්නෙ මෙහෙම විතරයි. මිනිස්සු ඇසුරැ කරන්න ලැබෙන්නෙ camps වලිනුත් පස්සෙ. එතකොට වයස 30ක් විතර වෙයි. මේ වැඩේ දිගටම කරන්න සෑර් බුදු සරණයි.

  • @chamikadilranga7325
    @chamikadilranga7325 3 роки тому +148

    නම් ගම් එක්ක, රෙදි අහසට 😅👌

    • @shamal.172
      @shamal.172 3 роки тому +1

      ඔයත් අහනවා නේද යාලු

    • @chamikadilranga7325
      @chamikadilranga7325 3 роки тому +1

      @@shamal.172 අනිවාර්යයෙන් 😋

    • @shamal.172
      @shamal.172 3 роки тому +1

      @@chamikadilranga7325 සතුටුයි අපේ වයසේ මං වගේ එවුනුත් ඉන්නවා.. ආදරෙයි❤

    • @chamikadilranga7325
      @chamikadilranga7325 3 роки тому +1

      @@shamal.172 තව ඉන්නව යාලුවා තව ඉන්නවා 🤘❤️

    • @shamal.172
      @shamal.172 3 роки тому +1

      @@chamikadilranga7325 ❤

  • @nuwandhananjaya
    @nuwandhananjaya 3 роки тому +23

    මමත් මේ කතාව අයිති ප්‍රදේශයෙම නිසා වැඩේ ගොඩක් රසවත්. සර්ගෙ ගම්පහ අවසාන පන්තියෙ හිටිය කෙනෙක් මමත් 😁

  • @politicalscienceanuruddadi2651
    @politicalscienceanuruddadi2651 3 роки тому +10

    නියම හයියක්...ඒ ආදර්ශය හුගක්වටිනවා ටියුශන් අපිට...👍👍👍😍

  • @uddikamahaarachchi5344
    @uddikamahaarachchi5344 3 роки тому +10

    Sir හෙමදාම කතා කරන්න. අපි හෙමදාමත් අහගෙන ඉන්නවා. දීර්ගායු වේවා 🙏

  • @kandybeauty6345
    @kandybeauty6345 3 роки тому +54

    සර් කතාව රසවත්, නමුත් කාල වෙලාව නම් කොහොමටත් මදි වගේ. මීට පසු කරන වැඩසටහන්වල වෙලාව වැඩිකරන්න බලන්න සර්..

  • @dhanushkakodituwakku6154
    @dhanushkakodituwakku6154 3 роки тому +24

    පැන්ටා අයියා ඒ කාලේ ප්‍රින්ස්ටන් එකට එනවා. අපිට මතකයි තවාල ප්ලාස්ටර් පිටින් කාලයක් ආවා

  • @Shakila_Gamachchige
    @Shakila_Gamachchige 3 роки тому

    කොන්ද කෙලින් තියන් වැඩ කලොත් කිසි කෙනෙක්ට වරදින්නේ නැත. කොන්ද කෙලින් තියන් ඉන්න පුළුවන් විදියට ජීවත් වෙන්නත් ඕනි. මම සර්ගේ ඒ ගතිගුණයට මාර කැමතියි

  • @pantaleonperera1035
    @pantaleonperera1035 3 роки тому +6

    පැන්ටලින් අයියා කියන්නේ ලොකු ආත්මාභිමානයක් තියෙන බය නැති කෙනෙක්. ජේකබ් සර් මාර්ගයෙන් තමයි මම මුලින්ම දැනගත්තේ. මේ කතාව සම්පූර්ණ ඇත්තක් බව තමයි මට දැනගන්න ලැබුණේ.

  • @gayansanjaya
    @gayansanjaya 3 роки тому +11

    සර් ටියුෂන් ගුරැවරැ වෙනුවෙන් මෙි විදියට හරි කොඳු නාරටිය ශක්තිමත් කරන්න දරන උත්සාහය මම අගය කරනවා.ගොඩක් ටියුෂන් එකේ ඉන්නේ දැන් පොරවල් නෙවෙයි.පොර මානසිකත්වයෙන් මම පොර කියන උන්.ජය වෙිවා!!!

  • @donkannangara4474
    @donkannangara4474 3 роки тому +4

    තව ඉදිරියට මේ වගෙ දේවල් කරන්න සර් ,93 A/L කරනකොට අහපූ කටහඬ දේශන වලට තාමත් අපි කැමතියි, ඔබතුමාවත් රටට අර්ථවත් දේශන ටිකක් දෙන්න. බුදුසරණයි

  • @kapilakapila9566
    @kapilakapila9566 3 роки тому +33

    සුපිරි කතාව ස්‍ර් .මම කතාවක් කියන්නද .ගම්පහ මාකෙවිට වෙලක් මැද්දෙ පොඩි පොල්අතු හෝටලයක් තිබුන ඒක අය්ති මිනිහව සරන මැරුව කප්පම් දුන්නෙ නෑ කියල .සරන කියන්නෙ මිනීමරුවෙක්

  • @jehanfernando5699
    @jehanfernando5699 3 роки тому +31

    සර්ගේ කතා නම් ඕනතරම් වෙලාවක් අහගෙන ඉන්න පුළුවන් .මේ වගේ වීඩියෝ දිගටම කරන්න සමාජය ටත් සේවය ක් වෙයි. Unlike කරල තියෙන්නේ සරණ ගුනවර්ධන ගේ family එකේ සෙට් එකද කොහෙද ...😂😂😂😂😂

  • @chamathwickremesinghe5097
    @chamathwickremesinghe5097 3 роки тому +11

    වෙලාවකට පිස්සු කෙලියට සුපිරි මොලයක් තමයි..!!👌

  • @kasunpriyadarshana7010
    @kasunpriyadarshana7010 3 роки тому +16

    සර් හැමදාම කෙලින් තීරණ ගත්තා 🙏🙏🙏🙏

  • @dr.chathurangaherath
    @dr.chathurangaherath 3 роки тому +18

    සජීවී පුස්තකාලයක් ඔබ...

    • @mounika1972
      @mounika1972 3 роки тому +1

      සත්තකින්ම

  • @sajithkahadawala4877
    @sajithkahadawala4877 3 роки тому +16

    ඒ තමයි සන්නස්ගල..
    ජය ශ්‍රී !

  • @amilawarnakawijethun
    @amilawarnakawijethun 3 роки тому +8

    සර් ඔය වගේම මහින්ද රාජපක්ශ ගැන තියෙන රසවත් කතා ටිකකුත් අපිත් එක්ක බෙදා ගන්න.සර්ගෙ ගොඩක් කතාවල ඒ නමට ස්වයං වාරනයක් දාගෙනයි කතා කරන්නේ.

  • @Nalaka_Jayasinghe
    @Nalaka_Jayasinghe 3 роки тому +16

    ඇත්තමයි සර්... නියම කතාව... ඇප්ලා එකෙන් කරන්නේ දේශපාලකයන්ගේ යට ඇඳුම් සෝදන එකමයි....

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 роки тому +54

    🔥🔥🔥🔥🔥🔥🔥🔥 අම්මපා සරණල වගේ උන් පාර්ලිමේන්තු එවපු ගම්පහ කරක් ගැන දුකයි.සරණගේ දෝනියැන්දට බෙල්ලෙ වැල දා ගන්න පුළුවන් අප්පගෙ කෙරුවාව ගැන අහලා

    • @2DAnimax
      @2DAnimax 3 роки тому +4

      ගම්පහ ගැන පුදුම වෙන්න පුලුවන්ද..ඒ ලිස්ට් එක බැලුවාම මිනිස්සුන්ගේ තරම තේරෙනවා

  • @diegol.garcia2921
    @diegol.garcia2921 3 роки тому +8

    මොළේ තියන එකා කොහෙ ගියත් ගේම ගහනවා ❤️

  • @lahirunavoddiwakara2579
    @lahirunavoddiwakara2579 3 роки тому +55

    ගාසා තීරයේ ඊශ්‍රායලය ,පලස්තීන යුද්ධය ගැන සර්ගේ කියවීම ,අදහස ගැන වීඩීයෝ එකක් දාන්න සන්නස්ගල සර්💜️🙏

  • @SuperLuksh
    @SuperLuksh 3 роки тому +19

    ගම්පහ කෙනෙක් වෙලා ගම්පහ කතාවක් අහන්න ස්‍ර්ගෙන් ලැබුණු නියමයි.

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc 3 роки тому +6

    මේ කතාව ඇහුවට පස්සේ මට දැන් හිතාගන්න පුළුවන් ඇයි මම ලංකාවට කෙතරම් ආදරේ උනත් ලංකාව දාලා ආවේ කියලා ..සාමාන්‍ය මිනිහෙක් ජීවත් වෙන්නේ කොහොමද?

  • @kanchu907
    @kanchu907 3 роки тому +3

    අම්මෝ....ගම්පහ classes නම්...ඒකනම් වෙනම ආගමක්....ගම්පහ - කොළඹ, ශ්‍රී ලංකාවේ අතිවිශාල සිසුන් පිරිසක් සහභාගීවන tusion කලාවේ ආරම්භය..ඒ සොදුරු අතීතය❤

  • @TheMadurafdo
    @TheMadurafdo 3 роки тому +18

    ඇප්ලා එක ගැන කිව්ව එක අම්මපා සහතික ඇත්ත ...කොන්ද පන නැති නිවට අපෘෂ්ඨවංශික ආත්‍රෝපෝඩාවෝ ...ටියුෂන් ගුරුවරු මහින්ද ලොක්කට පාවාදීලා බටර් ගාගෙන දෙකට නැමිලා වැටමාර පොලු බැස්සුවත් කමක් නෑ වගේ එකක් හරි ආඩම්බරයෙන් කරා..ඒ කරලත් මෙච්චර ප්‍රශ්නයක් උනා අවුරුදු එකහාමාරක් පන්ති නැතුව ඉන්නවා ගුරුවරු වෙනුවෙන් සත පහක වැඩක් නොකර නිවටයෝ වගේ ඉන්නවා ..හිපාටුවන්

  • @midnight3314
    @midnight3314 3 роки тому +147

    සරණ කියන්නෙ නිට්ටඹුවෙ රඹුටන් විකුණන මිනිහට කනට ගහල බදු හූරන් කාපු මිනිහෙක්

    • @kanchanatharindu1997
      @kanchanatharindu1997 Рік тому

      ඒ බදු එකතු කරන්න සරන යැවුවෙ නාලක ඉද්දමල්ගොඩව

    • @noobgameplay8584
      @noobgameplay8584 Рік тому

      @@kanchanatharindu1997 kawda nalaka kiyanne

  • @thusharakumara3765
    @thusharakumara3765 3 роки тому +12

    හැමදාමත් ආදරෙයි සන්නා ❤️❤️

  • @madhawaviduranga2105
    @madhawaviduranga2105 3 роки тому +7

    ඇප නෑ.... සරණ ගුණවර්ධන ගැන සුපිරි ගුණවර්ණනාවක්

  • @kasungayathra7856
    @kasungayathra7856 3 роки тому +2

    කියන්න වචන නෑ. ඒ තරම් වටිනවා ❤️

  • @indumadura3286
    @indumadura3286 3 роки тому +8

    ඇත්තටම පට්ට කතාව ..❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @madhushankha5090
    @madhushankha5090 3 роки тому +1

    සර්ගෙ වීඩියෝ බලද්දි... Comment එකක් දාන්න සිතුවිලි ගලාගෙන එනව...😊
    සන්නස්ගල කියන්නෙ... අහම්බෙන් හැදුණු චරිතයක් පුද්ගලයෙක් නෙමේ. බොහොම සවිඥාණකව, සැලසුම් සහගතව ගොඩනඟපු... ගොඩනැගිච්ච චරිතයක් කියලයි මට නම් හිතෙන්නෙ. මේව බලන උන්ටත් 'සර්' කියන්නෙ... 'මේ වගේ හැදියල්ල... මේ විදියට ගොඩනැගියල්ල... නිකන් පරඬැල්... කෙසෙල් කඳන් වගේ වෙන්නෙ නැතුව'... එහෙම නේද සර්...😊
    ජය...!

  • @anandaparanagama2467
    @anandaparanagama2467 3 роки тому +9

    Sanna, thank you for the valuable revel , yes he destroyed Gampaha, i could remember vehicle lifting , steeling also connected to him, you may know there was a time vehicles were stolen and send to LTTE areas for money and that was a big business, salute to your counter attack.

  • @sasankaridma3888
    @sasankaridma3888 3 роки тому +14

    මම මුකුත් කියන්නෙම නෑමයි...
    හිත රිදෙන කතන්දර බෝමයි....
    කණ හරහා මොළයට..🙏

  • @sltopics3817
    @sltopics3817 3 роки тому +3

    සර්ගෙ කයිවාරු අහන්න ආසයි😍😍

  • @lak-vesiya8252
    @lak-vesiya8252 3 роки тому +5

    ⁣දහසකුත් එකක් දේශපාලන පකයන්ගේ පඩත්තර වැඩ අතර සැගවගිය කතා අතරින් මතුකළ තවත් එක් කතාවක්...තව කොච්චර ඇද්ද...???

  • @dinushaaththanayake5339
    @dinushaaththanayake5339 3 роки тому +1

    සර්ගේ පද බෙදීම මරු..

  • @nuwanchandramal6747
    @nuwanchandramal6747 3 роки тому +30

    කූඹියෝ 2 script එක ලියල දෙන්න බැරිද සර්?

  • @S_han1210
    @S_han1210 3 роки тому +22

    සරණ විතරක් නෙමෙයි මේ රටේ ඉන්න බහුතරයක් දේශපාලුවෝ පාහර බල්ලෝ. පගාවෙන් කොමිසන් එකෙන් ගොඩ යන වුන්ට තමා අභිමානවත් සිංහලයා ඡන්දේ දෙන්නේ.

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 3 роки тому +2

    අන්න හොද කොන්දක් තියන 1 සරත් පොන්සේක 2 උපුල් සාන්ත සන්නස්සල. නියමයි බොස්

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 Рік тому

    සර් ඔය කතාව කිව්වා කලින්.සන්නස්ගල සර් කියන්නෙ පුරාවෘත්තයක්.මගෙ ආයුෂත් අරන් නිදුක් නිරොගිව ජිවත් වෙන්න සර්❤🙏🙏

  • @sureshdisanayake8427
    @sureshdisanayake8427 3 роки тому +4

    පැන්ටලින් අයියා නුවර IMS එකේ හම්බ වුන නියම චරිතයක්.❤️❤️❤️

  • @ramanifernando7469
    @ramanifernando7469 3 роки тому +10

    මරැ .මගේ ආයුසත් අරන් තව බොහෝකල් ඉන්න ඕන සර්.

  • @රංගජයනාත්
    @රංගජයනාත් 3 роки тому +4

    2000අවුරුද්දේ චන්දේ වෙලාවේ මීරිගම මැතිවරණ සංචාරක කටයුතු අතර සරණ බෝතලේ පහළගම හන්දියේ දි එවකට මීරිගම ප්‍රා. ස. විපක්ෂ නායක ගේ පුංච් වෙළඳ සලට පහරදී අසල ඇති බෝතලේ මහ වලව්වට වෙඩි තිබ්බා. ඒ පහරදීම ස්වීප් එකක් වුනා වි. නායක ට. මිනිස්සු ඔහුව සභාපති කළා මීරිගම ට චන්දයෙන්.
    කොහොම හරි ඇඟ හිරි වැටෙන කතාවක් සර්. සරණ වගේ මිනිස්සුන් ව ජනතා නියෝජිතයෝ ලෙස පත්වීම. අප ජීවිතේ ලද අභාග්‍යයක්.මංකොල්ලකාරයට චන්දේ දෙන රට ලංකාව.මේ ලංකාවේ සිස්ටම් ඒක.

  • @nalakarajapakshageo
    @nalakarajapakshageo 3 роки тому +2

    ස්තූතියි සර් ❤️ තවමත් අපි වෙනුවෙන් නගන හඩට

  • @indraninanayakkara2232
    @indraninanayakkara2232 2 роки тому

    පැන්ටලියන් අන්කල් නුවර no zero එකේදි හම්බුනා........❤️❤️❤️💐

  • @indikasuranga3747
    @indikasuranga3747 3 роки тому +2

    Niyami sir deshapalakinta Kade miya kelin wadakala oba thuma ta upaharaya🙏🙏🙏

  • @Sandella-o4f
    @Sandella-o4f 3 роки тому +3

    ඕක අහපු කතාවක් එක්කො පන්තියේ කියලා නැත්තම් පොතක

  • @jjahan8949
    @jjahan8949 3 роки тому +4

    ලස්සනයි කතාව නියම වැඩක් . හැබැයි සන්නස්ගල සර් ගේ බලු ගතිය කොයි වෙලෙත් මතුවෙනවා .apla එකට ගහන්න ඕනේ නිසා මේ කතාව මිනිස්සුන් ගේ පොදු හතුරා දේශපාලකයා ඉස්සරට පෙන්න අරගෙන ජනතා වීරයා වෙලා apla එක සන්නාට අනුව සරණ ව ආරෝපණය කරේ .😂😂 වහින් ඔරෝ තර්ජනයක් (apla වක් ඇහුවෙත් අදයි )

  • @discovereykrk3449
    @discovereykrk3449 3 роки тому +1

    👍 👍 👍 බුදුසරණයි !

  • @thilinrajapaksha2831
    @thilinrajapaksha2831 3 роки тому +3

    ඉවර වෙනක්ම්ම ඇහුව 👌

  • @nalinthamel6699
    @nalinthamel6699 3 роки тому +11

    ඔය උඩ ඉන්න එකා කහින කොට යට ඉන්න එකා ඊට යට ඉන්න එකාට කහිනවා. යට ඉන්න එකා උඩම ඉන්න එකාව දන්නවනම් කහින එකා වඳිනවා. ඕක තමයි ලංකාවේ හැටි.

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 3 роки тому +8

    සරණ කියන්නෙ අමු සක්කිලියෙක්

  • @prasaddinuka5290
    @prasaddinuka5290 3 роки тому +3

    හැමදාම නිව්ස් එකකට මිනුවන්ගොඩ අපරාධයක් ගැන අනිවාර්යයෙන් කියනවා .මම හොදට මීටර් කරපු දෙයක්

  • @MadMax40
    @MadMax40 3 роки тому

    කොළඹ කතාව ඊලග පරිච්ඡේදය ලියලා දාන්න සර්.. ❤

  • @katussa998
    @katussa998 3 роки тому +9

    සුපිරි පට්ට.♥️♥️

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 3 роки тому +2

    Great !
    A well informed, brave teacher with a back bone..

  • @banupeiris4431
    @banupeiris4431 3 роки тому

    නියමයි සර් .ජය වේවා

  • @kalegana
    @kalegana 3 роки тому +1

    ඇඬුන.. සරණ අසරණම කරපු විදිය ඇහුවම...

  • @bantiyaLK
    @bantiyaLK 3 роки тому +64

    සර් කියන කතා හැමෝම අහනවනම් ඒ කතා වල ගතියක් නෑ
    ⁣සුලුතරයක් අහන නිසයි ඒ කතා වටින්නේ
    හැමෝම අහන්නේ නිකන් වැඩකට නැති වල් පල් අනුන්ගේ ඕපාදූප වැල කතා
    සර් කියන කතා අහන පිරිස වැඩි උනොත් අපේ රට එදාට දියුණු ශිෂ්ඨ සම්පන්න මිනිස්සු ඉන්න රටක්

  • @sooriya544
    @sooriya544 3 роки тому +3

    Very nice interesting story happy to hear more stories like this thanks 👌✌️❤️🙏

  • @kelumpathirana8210
    @kelumpathirana8210 3 роки тому +15

    අසරණ සරණ...

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 3 роки тому

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @yasirukularathna6589
    @yasirukularathna6589 3 роки тому +1

    සාපේක්ෂව ගුරු ජීවිතයකට වෙනත් නාම පද යටතේ ආමන්ත්‍රණය කරන්නේ උපහාසයට, අපහායට, සමහර වෙලාවට කේන්තිය උදෙසා වෙන්නත් පුළුවන් ...ඒත්,ශ්‍රී ලංකාවට නොගැලපෙන ලෙස පිළිගත්තත් ආදරණීයව අමතන ගුරු උතුමන් ඒ ආදරණීය ඇමතුම සමග මිල මුදලට ලබාගත නොහැකි තරමේ පැසසුමකි, පිදුමකි...
    ඒ ආකාරයෙන් ආකර්ෂණීයම සහ සොඳුරුම නාමය " සන්නා"
    සමහර ඒක නිකන්ම සන්නා විය...
    සමහර කෙනෙක්ට සන්නා සර් විය...
    කෙසේ කොහොම භාවිත වුනද සන්නා සන්නාම විය...
    කුඩා කාල රාමුවක් තුල පසුබෑම් හෝ මොන ආකාරයේ කෙන්ගෙඩියක් උවද...
    මා කිසි දිනක උගෙන ගෙන නැති උවද...
    සන්නා
    නැවත පැමිනීමේ වර්නයට අප/මා ආලය කරන්නෙමු
    ඒ වර්නය යට කෙදිනක හෝ හමුවෙමු
    ඔබ පතන දේ ඉටුවේවා
    ජය සතුට වාසනා වේවා...

  • @travelwithbutton4860
    @travelwithbutton4860 3 роки тому +1

    අන්න එහෙමයි වැඩ කරන්න ඕන

  • @tuwanjalill9553
    @tuwanjalill9553 3 роки тому +4

    දැන් sirla කාලයක් තිස්සේ ගම්පහ උගන්නල හදපු අලුත්
    කට්ටිය හොඳට කරනවා ඇතිනෙ.

  • @volexengineering4627
    @volexengineering4627 3 роки тому +1

    සරණට බුදුසරණයි

  • @ceylontherapist
    @ceylontherapist 3 роки тому +6

    Chiranjayathu 🙏🙏.. aadarei sir. Hemadaamath..

  • @dinithibhagya7204
    @dinithibhagya7204 3 роки тому +5

    Sirge thinking patan EKTA nisa Katha Karan dewal ahann inn asa hithenwa

  • @lalithgalkotuwa
    @lalithgalkotuwa 3 роки тому +6

    රසවත්❤️

  • @jayampathiwickramarachchi62
    @jayampathiwickramarachchi62 3 роки тому +1

    වැදගත් තොරතුරු සහිත කතාවක්

  • @rashithaamarakoon7592
    @rashithaamarakoon7592 3 роки тому +2

    නියමයි. සර්

  • @comzol5507
    @comzol5507 3 роки тому +5

    Superb සර්.. ආදරෙයි... 😘

  • @DSNara
    @DSNara 3 роки тому +2

    ජංගමයගෙ සද්දෙට ආසයි..

  • @rohanwijayawickrema7817
    @rohanwijayawickrema7817 3 роки тому +3

    පට්ට සර්. කියන්න වචන නෑ

  • @yasithadarshana5846
    @yasithadarshana5846 3 роки тому +12

    පැන්ටලියන් 2015 දි නුවර IMS එකේ හිටියා.

    • @janithaanuhas8242
      @janithaanuhas8242 3 роки тому +1

      පැන්ටා

    • @isharalakshan
      @isharalakshan 3 роки тому +3

      තාම ඉන්නවා No.zero එකේ class coordinator කෙනෙක් විදිහට

    • @zigzag1412
      @zigzag1412 3 роки тому

      Ow hitiya

    • @madushanvlogs
      @madushanvlogs 3 роки тому

      ඔව් පැන්ටා අයියා හිටියා

    • @baagirulz3932
      @baagirulz3932 3 роки тому

      Thaama innawa

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 3 роки тому +40

    ඔළුව අතගාලම ඇන්නා ටොක්ක.
    "සරණ "අසරණ වෙලා වහකයිද මන්දා .....

    • @tuanshuhood6725
      @tuanshuhood6725 3 роки тому

      Ha ha ha ha ha ha ha ha ha

    • @rovanmaharage1893
      @rovanmaharage1893 3 роки тому +6

      සරන ගුනවර්දන,සනත් නිශාන්ත කියන්නේ එක වල්ලේ බඩු නේ

  • @chandimaherath896
    @chandimaherath896 3 роки тому +2

    Gampahin Upul Shantha Sannasgala!

  • @manojfernando8467
    @manojfernando8467 3 роки тому +4

    Sarana asarana karapu supiri kathawak. Patta. 👍

  • @mahendraamunugama7
    @mahendraamunugama7 3 роки тому +2

    නියම video එකක් සර්
    ❤️

  • @CeylonLastMile
    @CeylonLastMile 3 роки тому

    පරණ සිද්ධි ගොඩක් මතක්වුණා සර්. අපි 2003 සෝබෝන්.

  • @geethmalgoonathilake2019
    @geethmalgoonathilake2019 3 роки тому +11

    පැන්ටලියන් තාම නුවර tution field එකේ ඉන්නව

  • @sujeebasitha1776
    @sujeebasitha1776 3 роки тому +6

    සර් එක්ක පංතියේ ඉද්දි මාර ගැම්මක් තිබ්බා. අපි යන්නේ සන්නස්ගල සර් ගේ class කියල බය නැතුව කීවා.

  • @prabodhasandaruwan2302
    @prabodhasandaruwan2302 3 роки тому +2

    😐❤️ දිගටම ඕනි... Podcast එකක් වගේ

  • @charithmadushanka5002
    @charithmadushanka5002 3 роки тому +12

    කොන්දක් නෙමෙ කොදු ගෙනාපු නැවක් 😂

  • @janakasirinanda2258
    @janakasirinanda2258 3 роки тому

    නියමයි සර්

  • @uturnwithnalle5836
    @uturnwithnalle5836 3 роки тому +20

    මේවා ජනගත විය යුතු කතා. Gossip කතා කියල පැත්තකින් දාන්න බෑ

  • @nerangasenarathna8327
    @nerangasenarathna8327 3 роки тому +13

    E kaiwaru walata mama kamati sir