Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කුමාරදාස සපුතන්ත්‍රී , සෑහෙන්න ලස්සන සින්දු ගොන්නක අයිතිකරුවෙක්, මෙච්ච්ර වැඩ්ඩෙක් program එකට ගෙන්නුවට Sannasgala සර්ට ජය වේවා 💕
දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ බව සහ ලෝකය මැව් දෙවියන් වහන්සේ බව ඉතිහාසය විසින් ඔප්පු කරල තිබෙනවා, ඊශ්‍රායෙල් වරුන් පාලුකරය හරහා පොරොන්දු දේශයට යන ගමන තුල දෙවියන් වහන්සේ ඊශ්‍රායලයට දසපණත දීල අහසට සහ පොළොවට විනිශ්චය තැබුවා, මේ තුලින් තමයි මිනිස්සු නරක යහපත අතර ප්‍රතිඵල අද්දකින්න පටන් ගත්තේ, ලෝකයේ සෑම කෙනෙකුටම ඊට කලින් හොඳ නරක අතර ප්‍රතිඵල ලැබීමක් තිබුනේ නැහැ, නිම්රොද් බැබලෝණීය පිහිටුවීම තුල දකින්න පුළුවන්, දෙවියන් වහන්සේ විසින් ලෝකය සහ මිනිසා මැව්බව ඔප්පුවෙන තව තැනක් තමයි ජේසුස් වහන්සේගේ කුරුසියේ මරණය සහ ජේසුස් වහන්සේව පාවා දුන් ජුදාස්ගේ ඉරණම තුලින්, ජේසුස් වහන්සේ මරණයට පත්වුනේ දේව විනිශ්චය ලෝකය තුල කාටවත්ම හොයන්න නොහැකි විදියට ක්‍රියාත්මක වෙන නිසා මෙම දේව විනිශ්චයට සාදාරණයක් විදියට මිනිසා විනිශ්චයෙන් සහ පාපයේ වහල්බවින් බෙරා ගැනීමට කුරුසිපත් උනා, ලෝකයේ තවම කවුරුත්වත්ම පාපය සහ හොඳ නරක කියන දේ හරියටම දන්නේ නැහැ, එය දැන ගන්නේ අවසාන විනිශ්චයෙන් පමණයි, ඒ නිසා ස්භාවිකව ඒයට අවශ්‍ය පසුබිම තිබෙනවා මිනිසාට එය හඳුනා ගන්න බැහැ, රටක නීතිය ක්‍රියාත්මක කරන්නේ මිනිස්සු මඟින් මිනිස්සු දූෂිත නම් ඒ නීතිය සාර්ථක නැහැ, නමුත් දේව විනිශ්චය එහෙම නැහැ, අවසාන විනිශ්චය කිසිසේත්ම මිනිස්සු නිසා වෙනස් වෙන්නේ නැහැ, ජේසුස් වහන්සේව ජුදාස් පාවා දුන් පසු ඔහුට විරුද්ධව දේව විනිශ්චය ක්‍රියාත්මක උනා ඒ නිසා ජුදාස්ගේ ආත්මය අවධි උනා එතකොට ඔහු කළ පාපය ඔහුගේ ආත්මයට දරන්න බැරිවුනා ඔහුට විනිශ්චය දරා සිටින්න බැරිවුනා ඒ නිසා සිය ජීවිත නැතිකරගන්න ජුදාස් තීරණය කරා මේ දේ සිදුවෙන්නේ නැහැ දෙවියන් වහන්සේ ලෝකය සහ මිනිසා මැව්වේ නැතිනම් ඔහුට කවදාවත්ම දැනෙන්නේ නැහැ ජේසුස් වහන්සේව පාවා දීමෙන් පසු එ දේ පාපයක් කියල, ලෝකයේ කිසිම කෙනෙකුට දැනෙන්නේ නැහැ තමන් කරන දේ තුල තිබෙන හරියටම පාපයේ තිබෙන බරපතලකම ලෝකයේ ඔනෑම පාපයක බරපතළකම දැනෙන්නේ විනිශ්චය ඔහු තුල ක්‍රියාත්මක උනොත් පමණයි, කිසිම මිනිසෙකුට පව් පින් කුසල් වලින් ප්‍රයෝජනයක් නැහැ, එහෙම ප්‍රයෝජනයක් තිබේනම් හැමෝම පෝන් පාවිච්චි කරනවා වගේ පෝන් වෙනුවට ඊට වඩා පින් කුසල් කරනවා, ලෝකයේ ඔනෑම ක්‍රියාවලියක් කලින් තීරණය කළ ආකාරයටම පමණයි ක්‍රියාත්මක වෙන්නේ ඊට එහා දෙයක් නැහැ, මිනිස් මානව හිමිකම් කියල දෙයක් නැහැ එය බොරුවක් ලෝකයේ කිසිම මිනිහෙක් කරන ඔනෑම දෙයකින් යහපත හරියටම බලාපොරොත්තු වෙන්න බැහැ, මොකද මිනිසා මැරෙන සුලුයි ඔහු කරන හැම කාර්‍යයකටම මරණයේ ස්භාවය බලපානවා, ලෝකයේ ඔනෑම කෙනෙක් හොඳටම කරන්න හිතුවත් ඒක හොඳ වගේ පෙනුනත් තව කෙනෙකුට හෝ විනාශයක් ඇතිවෙනවා, මිනිසාට ලෝකයේ තිබෙන සැබෑ නිදහස තමයි තමන්ගේ කැමැත්තෙන් දෙවියන් වහන්සේව අදහනවාද නැද්ද කියන තෝරාගැනීමේ නිදහස පමණයි ඊට එහා දෙයක් නැහැ, එම නිදහස ආරක්ෂා කරන්නේ දෙවියන් වහන්සේ පමණයි, පුරාණ රාජ ධානි පවා වැටුනා පූරාණයේ ස්වර්ගයේ දේව දූතයන් පවා දෙවියන් වහන්සේව අත් හැරීම නිසා විශාල බලවත් දේව දූතයන් වැටුනා ඒ වැටුනු දේව දූතයන් යක්ෂ ආත්ම විදියට පොළොවේ දී පරිවර්තනය උනා, මේ වැටුනු දේව දූතයන් එකතුවෙලා පොළොවේ කොතක් ගොඩ නගන්න මිනිසා බලවත්ව පෙළඹුවා, ඒ කොත ගොඩ නැගුනේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, දූෂණය, මිණීමැරීම තුලින්ම පමණයි කිසිදු යහපතක් සිදු නොවී අද ලෝකයේ සෑම රාජ්‍යය පාලනයක් තුල මෙය ඉතා රහසිගතව ක්‍රියාත්මකයි, උදාහරණයක් විදියට කෙනෙකුව මැරීමෙන් අසාධාරණයක් කිරීමට තිබෙන බාදාව මග හැර මැරුණ කෙනාගෙ වස්තුව පැහැරගෙන බාබෙල් කොතට එය බද්ද කලා, නමුත් ඉතා පිරිසිඳු චේතනාවෙන් ගොඩ නැගෙන්නේ දෙවියන් වහන්සේගේ ජෙරුසෙලමේ දේව මාලිගාව පමණයි එය සදාකාලික ස්වර්ගීය ජෙරුසෙලම දෙවියන් වහන්සේ අදහන හැමෝටම අලුත් අහසක් සහ අලුත් පොළොවක් පොරොන්දු වෙලා තිබෙනවා, එයට අයහපත් කිසිම දෙයක් දායක වෙන්නේ නැහැ, ඒ ගැන ඉතා හොඳින් විනිශ්චය කරනවා, මෝසෙස්ගේ ශුද්ධවූ ගිවිසුම අතී ශුද්ධවූ ස්තානයේ සදහටම තිබෙනවා දෙවියන් වහන්සේගේන් ඈත්ව කාටවත්ම යහපත කරන්න බැහැ ඊට නියම ස්භාවය නැහැ කෙනෙක් මම යහපත කරමියී කිව්වට එහෙම යහපත කරන්න හොඳ වටපිටවක් අවශ්‍යයි, කවදාවත්ම අපායේ ගිය කෙනෙකුට යහපත කරන්න බැහැ, රජයේ නීතියට වගේම අපායේ නීතියට හැමෝම බලහකාරයෙන්ම යටත් අපායේ සියලුම ආත්මයන්ට හොඳ නරක අවබෝධයක් නැහැ, බුදු හාමුදුරුවන්ගේ කාලේ යක්කු ගැන කතා කරල තිබෙනවා, නමුත් දේව දූතයන් ගැන කතා කරල නැහැ, ඒ ස්භාවය වටපිටාව වෙනස් එකක්.
¹q
සිරාවටම
සින්දු ලිස්ට් එක. ස්තූතියි සන්නා...❤නිදුකානනේමලින් මලටඇසුවේද කවුරුන් හෝ ඔබෙන්මාරම්බරිසොයා පිලිසරනක්රන්මලක් ලෙසහදේ කොතනක හෝ හිදී ඔබගමන් මගක් තිබුනාදලදු ඕවිටි කරල් මතින්මලක් වෙලා ඔබ පිපෙන්නමිදුලේ වැලි මාලිගාවෙඔබ මට තරුවකිඑපා සදේ ඔබේ සිනාසිනා පිපෙනාඅද ඉපදුනු නැවුම් ලොවටමලට සුවද සේ යොවුන් ජිවිතේපාට දේදුනු සේදිලාමේ ප්‍රේම සීමා මාලකේචන්ද්ර මඩල බැද්ද වටෙන්සයුරක් නොදුටු ගගුලක්මිනිසා සුවදයි මලසේදොඹ මලින් මලටඅකුරු මැකී නෑහැන්දෑකරේ අඹ මල් වටකොහේ යන්නෙද කොහේ ඉන්නෙද
දන්න අය ඉතිරි ඒවත් මෙතැනින් සඳහන් කළා නම් බොහොම වටිනව.
උසස්පෙළ යන කාලේ අපේ පෙම් පත් පුරා ලියවුණු සර් ගේ ගීත වලට නමස්කාර වේවා ,සන්නා සර්ටත් ගොඩාක් පින් මෙවන් සරල උතුම් කෙනෙක් ගෙනාවාට .
ඇත්තටම පළමු වතාවට තමයි සපු මහත්තයා දැක්කේ ❤ පිං ඔබට සන්නා🟢දීර්ඝායුෂ පතනවා සපු මහතාට🫶🏿
ගීතයෙන් ගීතයට ඔහුගේ නම පුන පුනා කීමම වෙනසක්.......ස්තුති යි සර්...
අනිවාර්යයෙන්ම
බලපු වැඩසටහන් අතරින් හොඳම වැඩසටහන.මේ ලෝකේ විෂමතාවය යළිත් වරක් නියමෙටම පෙන්නුවා
හෙන ගහපන් මේ රටේ තියන පකේ Tv චැනල් වලට මේ වගේ මිනිස්සුන්ට කිසිම වටිනාකමක් නොදුන්නට😢😢❤❤
අනිවාරයෙන්ම කියලා වැඩක් නෑ
අවංකවම
ලේබල් ගහන් ඉන්න ගායකයො ගොඩදාපු චරිතයක් ...දීර්ඝායු වේවා සපු අංකල්...
ඇත්තටම හරිම කනගාටුයි ගීත රචකයන්ට වෙලා තියෙන දේ දැක්කම. සර් මේ කතාවෙදි දාපු සියලුම ගීත මම ආසම ගීත. අද තමයි මේ ගීතවල රචකයා දැනගන්න ලැබුනේ... කොච්චර අව්‍යාජ මිනිසුන්ද... උපුල් සර්ගේ මට දැනුන සංවේදිම video එකක්..සර් මේ වගේ රචකයෝ වෙනුවෙන් කතා කරන එක ඉතාම අගය කරනවා.... මම හිතනවා මේ video එක බලලාවත් සෑම ගායකයෙක්ම කුහක නොවී, මේ වගේ මිනිසුන්ට එයාලගේ අයිතිය දෙයි කියලා... වෙන රටක හිටියනම් අද මේවගේ අය අඩුම තරමේ අගය කිරීමටවත් ලක් වෙනවා..ලංකාව ගැන කලකිරීම වැඩි වෙනවා මේවා දකිද්දි...
මේ රටක් වටින මල් තියල වඳින්න ඕනෙ චරිත. ඇත්තටම අපි ලැජ්ජවෙන්න ඕනෙ මේ වගේ වටිනා මිනිස්සුන්ට නිසි වටිනාකමක් නොදුන්නට.
ඉතාමත් වටිනා ගිත රචකයෙක්. කුමාරදාස සපුතන්ත්‍රි මහතාණනි. ඔබතුමාට දිර්ඝයුෂ ලැබේවා!!!
ගුණ වයනවනම් උපහාර පුදනවනම් මෙන්න උත්තම චරිතඔබතුමා ගැණ මොන තරම් ගුණගැයුවත් ඇතිවීමත් නැහැ.එහෙයින් පතන්නම් ඔබ සුභ උපන්දිනයක්. තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඩුබායි සිට
කොච්චර වටින මිනිස්සුද මේ දීර්ඝායුශ ලැබේවා..🙏🙏🙏
මෙතෙක් නැරඹූ හොඳම සංගීත වැඩ සටහන ..ස්තුතියි සන්නා..
මෙතෙක් මා බලපු ලස්සනම වැඩසටහන..ස්තූතියි..
කළණ මිතුරියක ලෙස ලැබුණ මට අති උතුම් භාග්‍යකී. පමදා පමණක් නොව කුමාරි නැන්දා සපු මාමා ඒ ගෘහය එදා සිට අද දක්වා ම මගෙ යෙහෙළියගෙ නොව දෙවැනි නිවහනයි. ආදරණීය ඒ කැදල්ලට සතුට සපිරේවා.. ❤❤ මාමාටත් නැන්දාටත් දිර්ඝායු ලැබේවා 🙏
කුමාරාදාස සපුතන්ත්‍රී ගුරුපියානනි....ඔබ රටට මහා වස්තුවක්...ඔබට දීර්ඝායුෂ ලැබේවා....සුනිල් එදිරිසින්හයන්ගෙ ලස්සනම වටිනම ගීත ටික ලියල තියෙන්නෙ ඔයා...❤❤❤❤ ඒ වගේම මහ ඇදුරු සන්නස්ගල ගුරු පියානනි ඔබගේ මේ මෙහෙවර කියල නිම කරන්න බැරි තරම් වටිනව
මං අහලා තියෙන සින්දු වලින් ගොඩක් රචනා කරලා තියෙන්නේ මෙතුමා කියලා අදයි දැන ගන්නෙ thanks සන්නස්ගල සර් program එක හර්හා දැනුවත් කරාට....ඔබ දෙපලටම දිර්ඝ ආයුස ලැබෙවා...
සපතන්ත්‍රී මහතා ඉතාම දක්ෂ ගීත රචකයෙක්. අපි ඔබට දීර්ඝායුෂ පතමු.
සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින්..... ඔබේ සිතුවිලි....හිතාගන්නවත් බෑ.මේ තරම් නිර්මාණ ඔබතුමා ලියල තියනවා කියල....ඔබතුමාට දිගාසිරි වේවා.....
මා ඔබේ ටියුෂන් පංතියේ නොහිටියත් මම ඔබට සන්නා කියන්නෙ නෑ. සන්නස්ගල සර්, කුමාරදාස සපුතන්ත්‍රිට ඔබ මේ දුන් උපහාරයට මම ඔබට ගෞරව කරමි ❤🙏
මමත් හදවතින් සන්නා සර්ට අනේක වාරයක් පින් දුන්නා මේ උතුම් මනුස්සය එකතු කරගෙන මේ කල,සාකච්ඡාව පිලිබදව ..❤🌷🙏
@@mounika1972 mona lobbakda ban me jeewamana dewiyanwanse kehelmala 😂😂😂 uba sannage srawakayek wenna ba.oya Boru manasgatha unb'ala hitha rawattaganna adahana ewa.
නොමියෙන මිනිසුන් දැකගත්තෙමි .....
සුපිරි වැඩ්ඩෙක්......
එතුමාගේ ඉරියව් ගීත ගයද්දී....නිදුක් නිරෝගී දීර්ගායු වේවා! පින්වත් මැතිදුනි. සදා අමරණීය උත්තමයින්...පරම්පරාගනනාවකට ලබාදී ඇති දායාද බොහෝමත්ම පින් 🙏🙏....
මා හදේ මුලටම රැඳී ඇති ගේය පද රචක ඔබ කුමරදස් සපුතන්ත්‍රි මැතිඳුනි .........ඔබගේ ගේය පද තුලින් අදටත් යැපෙනා ගායක ගායිකාවනි ඔහුන්ගේ දූ දරුවනි එතුමාගේ දෙපා ලඟ දන ගසා ඔබ සැමගේ පවු සමාකර ගැනීම තවත් ප්‍රමාද නොකරන්න
සන්නා, මෙය ඔබ කල වැඩසටහන් අතර ඉදිරයෙන් තිබෙන සාර්ථකම එකක්.සපූ ඉතාමත්ම නිහතමානී සුන්දරම මිනිසෙක්. මගේ ජීවිතයේ එක් වරක් පමනක් ඔහු සමග කතාබහ කර තිබෙනවා. ඒ “ආදරණීය රෝහණ” සංගීත ප්‍රසංගය, Sydney Opera House එකේ පවත්වපු වෙලාවෙි.ගීත ලියා සපූ ජනප්‍රිය වුනා වගේම, ඒ ගීත ගායනා කර ජනප්‍රිය වුනු සහ මුදල් යහමින් උපයා ගත්තු සහ ගන්න අය තවමත් ඉන්නවා. මෙි වැඩ සටහනින් පසුව හෝ සපූට සාධාරණය ඉටුකල යුතුයි.සන්නා, great program. ❤❤❤සපූ ඔබට නිරෝගී සුව හා දීර්ඝායු වෙිවා! ❤❤❤
නොමියෙන මිනිස්සු , දීඝායු වේවා❤❤, බුද්ධිමය දේපළ යටතේ ගීත රචකයින්ට තම ගීත සඳහා මාධ්‍ය වල ගීත ප්‍රචාරයේදි යම් මුදලක් වෙන් කළ යුතුයි.
ඉස්සර ගායකයගෙ නමින් සින්දුවක් internet එකේ search කරලා අහපු මට, සිංදුවේ රචකයගෙ නමින් search කරලා සිංදු අහන්න පුරුදු වෙලා. සන්නස්ගල සර්ගෙ මේ programme බලන්න පටන් ගත්ත දවසෙ ඉඳලා..❤️
මේක මාත් දැන් කරනව සහෝදරයා. 💛
wow! මෙතුවක් කල් අහලා තියෙන ගොඩක් සින්දු ලියල තියෙන්නෙ මේ කුමාරදාස සර් නෙ! ගායකයාට වගේම කතෘ ටත් සාධාරණයක් වෙනවනම් හොඳයි!රචකයා, තනු නිර්මාණ කරු මේ අයටත් ඒ දේ නියම වටිනාකම ලැබෙන්න ඕනේ! respect සන්නස්ගල සර්!🫡
අපි වෙනුවෙන් ඉතුරු කරලා තියෙන මහා රස උල්පතට ඔබතුමන්ට ශීර්ෂ ප්‍රණාමය ❤. Thank you සන්නස්ගල සර් මේ ලස්සන වැඩේට ❤
ආදරණීය ගී උල්පතක් බඳු සපුතන්ත්‍රි මහත්මයාණන්ට නිදුක් නීරෝගී සුවය ,දීර්ඝායූශ සම්පත් ලැබේවා ❤🙏ආදරණීය සර්වකාලීන වටිනාකම් ඇති වැඩසටහනට ස්තුතියි ආදරණීය උපුල් සර්❤🙏
සුනිල් එදිරිසිංහ කියන ගායකයා වැදගෙන ඉන්න ඔනී කියලා දැනගත්තේ අද බොහොම ස්තූතිය සර් ඔබ තුමාට. මෙතුමට සාදාරනයක් කරන්න කියලා වැදලා ඉල්ලනවා සර්
යාලු ෆිට් එකට සින්දු ලිව්ව මිනිස්සු ලු මේ....❤️❤️ ඒ මිත්‍රත්වය එකසේ රැකේවා කියලා ප්‍රාර්ථනා කරමු...❤
සරලවම සුපිරි 👌🏼👌🏼👌🏼❤️ස්තුතියි සන්නස්ගල සර් 🙏🏼🙏🏼🙏🏼
මේකට මම මොනව ලියන්න ද කියල හිතාගන්න බැරි උනා සර් ....මගෙ පපුව නැවතුනා වගේ උනා...කුමාර දාස සපුතන්ත්‍රි ...🙏🙏🙏🙏🙏🙏 අපිට ජීවිතය කියල දුන්න වචන සර් ....❤️❤️❤️❤️ මේ වගේ program එකක් කලාට සර්ට ❤️❤️❤️❤️❤️...Thilina...abhishek මල්ලිලා...නියමයි....❤️❤️❤️❤️
සහතික ඇත්ත.දරාගන්න බැරි වේදනාවක් වගේ එකක්.කියන්න බැරි හැගීමක්.ටයිප් කරන්න අරන් මොනවද ලියන්නෙ කියල හිතා ගන්න බැරි උනා.රටක් වටින සුන්දර මිනිස්සු.❤
අති උතුම් අයුරක උපහාර දැක්වීමකි. ඔබට ස්තුතියි සන්නා.
මේ වගේ වැඩසටහන්වල පුදුමාකාර රසයක් තියෙන්නේ. ❤ තවත් මේ වගේ වැඩසටහන් කරන්න
පැය ගණන් අහන්න බලන්න පුළුවන් සාකච්චා..දෙන්නගෙන්ම තව තව නිර්මාණ බිහිවේවා..දෙන්නටම නිදුක් නිරෝගී ධිර්ගායුෂ ලැබේවා..!!!
අපේ කඩේටත් එනවා ගමේ අවම.. සුන්දර මනුස්සයෙක්.. නිදුක් නිරෝගි වෙවා සර්🙏
ඔහුට මේ ලැබෙන ප්‍රතිචාර ඔහුට කියන්න ...එයා විශිෂ්ඨයෙක්
අව්‍යාජ මිනිසෙක් .සර්ට ස්තුතියි .දිර්ඝායු වේවා දෙන්නාටම.
ප්‍රේමණීය ඉතිහාසයක් ! පපුවට දැනෙන වචන. පපුවට වැදෙන ගීත. ගායක ගායිකාවන්ට ලැබුණු යස ඉසුරු නොපමාව ඔබටත් ලැබේවා ! නිදුක් නීරොගීව දීර්ඝායුෂ වේවා තාත්තේ ! ❤ මේක නම් ලස්සනම ලස්සන උපන් දින තෑග්ගක් සර් ! උපහාරයක් ! ❤
රස මීපැණි වලට අගය කිරීම වැද්දට මිස මී මැස්සට නොවේ. මී මැස්සො ලෝකෙට පෙන්නවට පිං.🙏
බොහොම ස්තූතියි සන්නා සර්.....ඇගයීමට ලක්කකිරීම ගැන් මේ වගේ ජේෂ්ඨයො
ඉතාම නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන මේ ලයාන්විත නිහතමානී සංවේදී පද රචකයා ඇගයීමකට ලක්කිරීම වෙනුවෙන් සන්නස්ගල සර් ඔබට තුති ...ඔබ දෙපලටම දීර්‍ඝායු වේවා ..❤❤
ප්‍රසිද්ධියෙන් හැංගිච්ච අති දැවැන්ත චරිතයක්! 🖤🖤
දවසක් මහරගම තරුණ සේවා සභාවේ තිබ්බ සදකඩපහණ ප්‍රසංගයක් බලල බොරලැස්ගමුවට යන්න 119 බස් 1ක් එනකම් ඉද්දි මට එහා පැත්තෙන් හීන්දෑරි මනුස්සයෙක් හිටිය. ටිකක් දැකල පුරුදු නිසා "මේ සපුතන්ත්‍රි සර් නේද" කියල ඇහුවම ඔව් පුතා කියල හිනා උනා. එතකොටත් මෙතුම ගුවන් විදුලි සංස්ථාවේ හොද තනතුරක් දැරුවා මට මතක විදිහට. ඒත් ගමන බස් එකේ. එදා බස් 1ක් එනකම් පැයක් විතර එතුමා එක්ක කලාව ගැන කතාබහ අදත් මගේ හිතේ ලස්සනම මතකයක් විදිහට තියෙන්නෙ. දීර්ඝායුෂ වේවා ඔබතුමාට.
😍
හරිම ලස්සනට වැඩසටහන ඉදිරිපත් කරනවා. සුන්දර මනුස්සයෙක් ඉන්ටවිව් කරනකොට හැමදේම සුන්දර වෙනවා. කුමාර සපුතන්ත්‍රී කියන්නෙ පුදුමාකාර හැකියාවක් ඇති ගීත ලොව රසවත් කළ අපේ කාලේ වීරයෙක්. දැන් ඇහෙන සින්දුනම් ඕන කෙනෙකුට ලියතහැකි.
දයාබර සන්නා. ඔබට මම සන්නා කියුවේ මම ඔබට වඩා වියපත් කෙනෙක් නිසා. ඒ ආදරයට.කිසිවෙකුගේ ඇගයීමකට පාත්‍ර නොවූ මේ මහා පුරුෂයා අපට පෙන් වූවාට ඔබට පින්. සිංහල ගීත ඉතිහාසයේ මෑතකදී අමිල මෙහෙවරක් කල ඒ මහා දැවන්තයා සමග කල ඒ වැඩසටහන විශිශ්ටයි.එතුමන්ට අපේ උපන් දින ශුභාශිංෂන.ඔබට අපේ ප්‍රනාමය.තව තවත් විෂිශ්ට ගී නිර්මානය කරන්නට එතුමන්ට ලැබේවා.🙏🙏
වයස අසූවක් වුණත් 60 ක වත් පෙනුම නැති පින්වන්තය ඔබට දීර්ඝායු !
ඒ තමයි කලාකරුවන් ගේ ලක්ෂය❤❤❤
T.V වල පච පච ගාන වැඩ සටහනකට වඩා කොතරම් ලස්සන ද, එකම නම කොතරමි කීවත් එපා නොවුනා එ නම සහ එ කියන හඩ කු මා ර දා ස සපුතන්ත්‍රි , උපුල් ශාන්ත සන්නස්ගල ❤
ගීත රචනා කලාවේ වටිනාම මිනිසා ..ස්තූති සන්නා....මෙතුමාගේ විශිෂ්ටතම ගීත අතරේ මගෙ හිතට දැනුනුම ගීතය ......" එපා හිරු පායන්නඅදින් පසු මගෙ ලොවට "
සන්නා, මට උඹත් එක්ක දීර්ඝකාලීන දේශපාලනමය මෙන්ම සමාජමය ලොකු ආරෝවක් තිබුණා. සපූට කළ මෙම උපහාරයත් සමග ඒ සියලු ආරෝවන් අමතක වී ගියා . ස්තුතියි මචං මා ටියුඩර් අමරසේන
අර කඩොල් ඇතයි නන්දිමිත්‍ර යෝදයා එක්කත් තිබුනලු ඔය වගේ හුටපටයක්. ඒකට කියන්නේ "ඇතු හක්කේ පොල් වගේ" කියලා.❤❤❤❤❤❤❤❤
Tudor Eta deka thiyanawada
@@kesharadharmaratne4545😂😂😅😅
දෙයියනේ .....මේ වගේ අති දක්ෂ මනුස්සයා කොහෙද හංගගෙන හිටියේ.ඔය බයිලා ගහන මාධ්‍ය කොහෙද හිටියේ.ඇත්තෙන්ම සන්නස්ගල මහත්මාට අපේ උත්තමාචාරය පුද කරනවා.මම මෙතෙක් හිතාගෙන හිටියේ ප්‍රේමකීර්ති විතරයි වැඩ්ඩා කියලා.දැන්නම් ඒ අදහස වෙනස් උනා.මෙතුමාත් එයාට දෙවෙනි වෙන්නේ නෑ.ඇයි දෙයියනේ මෙවැනි මිනිස්සුන්ට පිහිටක් වෙන්න්ස් රාජ්‍ය තන්ත්‍රය තුල වැඩපිළිවෙළක් නැත්තේ.සපූ...ඔබට නිදුක් නිරෝග සම්පත්තිය ,දීර්ඝායුෂ ලැබේවා .ආදරණීය සන්නා..ඔබටත් එසේම වේවා ....මෙවැනි චරිත අප අතරට ගේන්නට තව තවත් ශක්තිය දහිර්‍යය ලැබේවා .තෙරුවන් සරණයි ♥️🙏
එපා සදේ ඔබේ සිනා මේ රැයේපට්ට නම්බරේ 🔥💚
සන්නස්ගල සර්... ඔබතුමාට බොහොම පින් සපුතන්ත්‍රි මහත්තයා ව මේකට ගෙනාවට. පුදුම ආසාවකින් බැලුවේ. හරිම සිරියාවන්ත පුදුම අවංක මනුස්සයෙක් කියලා පේනවා. ඇත්තටම ලොකු ගෞරවයක් ඇති උනා එතුමන් ගැන. අපේ ජීවිත වල අපි කැමති ගොඩක් ගීත වල අයිතිකාරයා මෙතුමා කියලා දැනගත්තාම ඒ ගෞරවය තවත් වැඩි උනා... බොහොම ස්තූතියි සපුතන්ත්‍රි මහත්තයෝ අපේ ගීත ලෝකෙට කරපු මේ විශාල මෙහෙවර ට. දීර්ඝායු ඔබතුමන් ට... ස්තුති සන්නස්ගල සර්.... ❤❤❤❤
ඈත්තටම මේක හෙණ ගහන අපරාධයක්.. ගායකයා හම්බ කරන මුදල අනිවාර්යයෙන්ම තුනට බෙදෙන නීතිමය වැඩපිළිවෙළක් හැදෙන්න ඕන
අනිවාර්යෙන් ❤තෙරුවන් සරණයි 🙏
ඉතාමත් හොඳ අදහසක් ඒ වගේ නීතිමය තත්වයක් සම්පාදනය කරන්නෙ කොහමද කියල විමසීමක් කරන්න උවමානායි
ඔබ තුමා ගැන කියන්න වචන නැ ඉතින් ....දීර්ඝායුෂ වේවා ඔබ තුමාට❤
අව්‍යාජ අසාමාන්‍ය අති දක්ෂ සුන්දර කලාකරුවා දිර්ඝායුෂ වේවා ❤❤❤❤
ස්තුතියි සන්නස්ගල සර්...කුමාර දාස මහත්තයා නිදුක් නිරෝගී සුව වේවා...මේවා අහලා කී දෙනෙක් විදලා ඇතිද...👏👏👏
අහල තිබුනට දැක්කෙ අද.. ස්තූතියි සන්නා සර්... දීර්ඝායුෂ ලැබේවා ඔබට කුමාරදාස සපුතන්ත්‍රි ❤
මාර මනුස්සයෙක් අප්පා... මොන තරම් පොහොසත් මනුස්සයෙක්ද අදහස් වලින්. ඒ වගේම ඔහු මුදලිනුත් පොහොසත් උනා නම්.... මේ වීඩියෝව උපහාරයක්ම වේවා.
මෙ මනුෂ්‍යයට සාධාරණය ඉස්ට ක්‍රර ප්ල්ලා නත්නම් තොපි අපායක් තොරා ගනිල්ලා
පිරිවෙනකින් බිහිඋන උත්තමයෙක් !! ගීත වල සැබෑ නිර්මාන අයිතිකරුවන් වන්නේ ගීත රචකයින්🙏🏻💜🧡 ශෝ එක දදා හම්බ කරගන්නේ ගායකයින්,,මේ තත්වය වෙනස් විය යුතුයි !!ගායකයන් ගීයක් ගායනා කරන හැම වතාවකම ඔවුන්ට මුදල් හිමි විය යුතුයි SYSTEM CHANGE 🧡💜
ලංකාවේ එහෙම වෙයිද 😢
ඇත්තටම හරිම ලස්සනයි සර්...❤️මේ වගේ වටින චරිතයක් නැසී යන්නට පෙර සමාජයට හඳුන්වලා දුන්නට සර්ට බොහොම පින්..🙏පුදුම රහ සින්දු ටිකක් ලියපු දක්ෂ ගේය පද රචකයෙක්..❤️අපි අහන ගොඩක් ලස්සන සින්දු එයාගෙ බව දැනගත්තේ අදයි..තෙරුවන් සරණයි උපුල් ශාන්ත සන්නස්ගල සර්...🙏🙏2004/2006 මහනුවර අපේ සිංහල පන්තියේ ඔබතුමාගේ ශිෂ්‍යයෙක්.🙂
වටින සිංදු 👌👌.. රත්න ශ්‍රි විජේසිංහ මහතාවත් ගෙන්නන්න 🙏🙏🙏
Ane ow
යම්කිසි සියුම් කම්පනයකින් තෙත්වුනු දෑසකින් බලපු වැඩසටහනක්. කාලයක් තිස්සෙ මෙතුමා ගැන දැනගෙන හිටපු මම මෙතුමගෙ අල්ලපු ගමේ කෙනෙක්. මගේ පියාගේ ප්‍රියතම ගීත රචකයා කුමාරදාස සපුතන්ත්‍රී ශ්‍රේෂ්ඨයාට චිරං ජයතු මේසා විශාල ගීත ගොන්නකින් මේ රටේ ගීත සාහිත්‍යය වෙනුවෙන් කල යුග මෙහෙවරට!
මුළු ජිවිත කාලෙටම ලැබුණ හොදම පිදුම එතුමාට මෙය විය හැක.
කියන්න වචන නෑ.. මෙවැනි වටිනා මිනිසුන් නොදන්නා අපට හදුන්වා දෙනවාට සන්නස්ගල සර් බොහෝමත් ස්තූතියි.. එතුමාගේ සින්දුවක් අහන වාරයක් පාසා දැන් එතුමාව මැවී පෙනෙයි... දෙදෙනාටම දීර් ඝායුෂ...
ඇසුවෙිද කවුරැන්හෝ ඔබෙන්..සුපිරි මෙතුමා ගැන සමහරැ දන්නේ නැහැ බෙිරැවල් බොක්කේ මහාත්මයෙක් මෙතුමා! have a good day comrade kumaradasa saputrantry!!
ගීත කලාවේ විශීෂ්ඨතම පද රචකයා❤....
ස්තුතියි සන්නා.!සපුතන්ත්‍රිගේ ගිත තරැණ සංගිත වේදින් දෙදෙනෙකු ලව්වා ගායනයෙන් මතක් කර ..ලොවක් වටිනා ලස්සන මිනිසාගේසුන්දර බව අපට ඉදිරිපත් කලාට..ස්තුතියි සපු.!
හදවතට දැනෙනම ගීත ගොඩාක්...මෙතුමා ලියලා තියෙන බව දැන ගත්තේම අද.අපේ සම්පත්...
සුන්දර වැඩසටහනක්.. උතුම් උපහාරයක්.. ඔවුන්ගේ නිර්මාණවලට මෙතෙක් නොලැබුණු ආර්ථිකමය වටිනාකමත් ලැබිය යුතුමය.. බුද්ධිමය දේපල පිළිබඳ සංවාදයටත් මෙවන් කලාකරුවන්ට කරන උපහාරයටත්, සන්නස්ගලයෙනි, නුඹට තුති..
අඩේ සෙට් නෑ කියන්න එක සිංදුවක් වත් තිබුනේ නෑ. රියල් වැඩ්ඩෙක් ❤❤❤
මැරෙන්න කලින් සපුතන්ත්‍රී ගේ වගේ එක සින්දුවක් ලියාගන්න තිබ්බනම් ඇති ❤️
සර්ගේ ෆයිට් එකේ උපරිම තැනක් මේ..ඔහු බයිසිකලේ යද්දි ගායකයෝ උඩින් යද්දි අවුලක් තියනවා ක්‍රමේ..
atta
😊😊
අහිංසකකම මතින් හොදම යාලුවෝ වැඩ අරන් වගේ ෆීලින්ග් එකකුත් එනවා, sorry...
හදවතින්ම සොඳුරු ගේයපද රචකයාණෙනි.......... දීඝායු වේවා ! තෙරුවන් සරණයි !
❤❤ මෙකනම් භාවනාවක් 🙏🙏 නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට . සැඟවී සිටින කලාකරුවෙක් කරුවෙක් ❤❤
අමිමෝ❤❤❤❤ ඒක...මෙි ගායකයෝ😮😮😮😮😮❤🎉🎉🎉🎉
ඇත්තටම හිතෙ තොබුන ගොඩක් සිංදු වල රචනා ඔහුයි....දීර්ගායූ වෙවා...🙏🙏තවත් දීර්ග කාලයක් අපේ කන් සිත් පිනවන්නට පන්හිද හඩන්න....
මෙතුමා ලියූ ගීත වලින් කලා ලොවේ වැජබෙන ගයාකයෝ අද උඩින් යද්දී.. පොලවේ පය ගහල ජීවත් වන අව්‍යජ ගීත රචකයානෙනී..ඔබට තෙරුවන් සරණයි.❤
❤❤ඉතාමත් සාරගර්භ වැදගත් වැඩසටහනක් ❤❤ වටිනාකම කියා නිමකල නොහැකි අගැයීමක්....මුලු වැඩසටහන ම මා සිත ඇද බැඳ තබා ගත් සොඳුරු හෝරාවක්.❤❤
මීඩියා වලින් ගූ බෙටි අරන් මාකට් කරද්දී,,ඔබතුමා මේ කරන වැඩේට ඔබතුමාට ජාති ජාතිත් පින්.❤😍
මෙහෙම ගීත නිර්මාණය කරන්න එ මනස , දිර්ගායුස කු මා ර දා ස සපුතන්ත්‍රි කලාකරුවානනි ❤
"කුමාරදාසයානනී,,",,,,,ඔබ ගීත නිධානයක් වගේම ,ගී උල්පතක් ඔබවන් සාහිත්‍යයදරයන් වර්ණවත් කල සංහිද පාමුලක සිට සිත සමාධිගත වුනු වාර අනන්තයි , සාහිත්‍යයදරයානනි ඔබතුමා ශ්‍රේෂ්ඨයි ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය නිරතුරුව ප්‍ර්‍රාර්තනා කරමි .🙏
මං හිතන්නෙ මැරෙන මොහොතක තමන් කරපු දේවල් ගැන හිතල සතුටින්ම මැරෙන්න පුලුවන් චරිතයක් සන්නා කියන්නෙ..ඒකට හොඳම උදාහරනය මෙි වැඩ සටහන..❤❤
ගොඩාක් පිං හොදේ..මේ අය ජීවතුන් අතර ඉද්දිම අපට පෙන්නුවට.ආසාවෙන් අහපු සිංදු වල රචකයා බලන්න දුන්නට
ඔබතුමාගේ ගීත හැමදාම අහනවා. හිතට දුක සතුට දැනුණු වෙලාවට. මහා ගායකයන්ගේ යෝධ සෙවණැල්ල ඔබයි. ඔබතුමාට දීර්ඝායුෂ. මෙතුමාව ප්‍රේක්ෂකාගාරයට කැඳවපු සන්නස්ගල සර්ටත් ප්‍රණාමය.❤❤
මෙවන් නිර්මාණ ඇසීමට ලැබීමම අප ලද භාග්‍යක් ❤❤
සුන්දර සිතුවිලි තියෙන නිහතමානී ජීවිතයක්... බොහෝමත්ම ස්තූතියි කරළියට ගෙන ආවට ❤ ඒක හරි වටිනවා 🙏🙏🙏නිදුක් නීරෝගී සුව, සිතේ සතුට ප්‍රාර්ථනා කරනවා ඔබ දෙපළටම 🙏🙏🙏❤️❤️❤️
මොන සම්මානයද දෙන්න ඕන මේ මනුස්සයාට, කුමාරදාස සපුතන්ත්‍රි මහතාට, Respect Sir 🙏🙏🙏
ප්‍රේම්ට විතරක් ප්‍රේම කිරීමගැන කනගාටු උනෙමි..😌❤️
ඇත්ත ප්‍රේම් දක්ෂයෙක් ඒත් මෙතුමා තරම් නොවේ .කයලා මටත් හිතෙනවා .මම හිතන්නේ මෙරට ජනප්‍රිය ම ගීත වැඩි ම හරියක ම පද රචකයා අජන්තා රණසින්හයන්.ඒත් අර්ථපුරණ ගීතයේ පිකාසෝ මෙතුමා .
@@A.A.IWidanage මම ඇත්තට සැසදීමක් නෙවේ කරේ. "කැමතිම " කියන එක මමත්ව සමග පුද්ගලානුබද්ධයි. ලංකාවේ මම කැමතිම Artist පේම කීර්තිද අල්විස්. ඒකට බලපාපු එක කරුණක් නම් ඒ පරාසය. ඒ පරාසය සිතින් මා නොසැලී, තනිතරුවේ, පාන්කිරිත්තා , මලක් නෙලාගෙනවිත් බුදු සාදුට පිදුවා දක්වා විහිදෙනවා. නම ලාවට අහලා තිබ්බට මම මෙතුමා දැක්කේ මේ වැඩසටහනෙන්.මේ පරාසයටත් මම ආදරෙයි. අජන්තා රණසිංහ, කැලුම් ශීමාල්, ආරාධනා ඒකනායක, ශෙහාන් ගලහිටියාව, රූකාන්ත ගුණතිලක වැනි නම් මම කැමති නම් නොකී පද රචකයන් රැසක් ඉන්නවා.ඒ අසාහය නිර්මාණකරුවන් වෙනුවෙන් කරන්නා වූ මේ ශිෂ්ඨ අරගලයට ස්තුති.🙏
ඔබ හරි ප්‍රේම් විවිධ පරාසයක විහිදුණු ගීත ලියලා තියෙනවා .මමත් එතුමාට ගොඩක් කැමැති .
ආදරයේ උල්පත වූ අම්මා ලිව්ව ප්‍රේමකීර්ති ම තැටිය මැද්දෙ කලු කරාපු ලියනවා. කුණ්ඩුමනී ලිව්ව ප්‍රේමකීර්ති ම ලියනවා රත් වුන වැලි කැට පුපුරන මැද පෙරදිග මරු කතරේ කියලා. පරාසය විශාලයි.
ඉස්සර ගොඩක් ආසාවෙන් අහපු සිංදු ඔක්කොම වගේ රචනා කරල තියෙන්නෙ මෙතුමා කියල දැනගත්තෙ අදයි. ඔබතුමාට නීරෝගී සුවය සහ දීර්ඝායුෂ පතමි.සංගීත කලාවේ අසමසම විශිෂ්ඨයෙකු වෙනුවෙන් දැක්වූ මේ උපහාරයට සන්නාටත් ස්තුතියි 🙏
සන්නස්ගල ගුරුතුමෙනි, ඔබතුමා ලොක් පුණ්‍යකර්මයක් කරගත්තා මෙවැනි රටට සම්පතක්වන සපුතන්ත්‍රි උතුමානන්ව රටට හඳුන්වාදීම ගැන. ඔබ දෙපළටම අපි දීරඝායුෂ පතමු.
බලන් ගියාම සුනිල් එදිරිසිංහ කියලා කෙනෙක් නිර්මාණය කරලා තියෙන්නේ එහෙම්පිටින්ම කුමාරදාස සපුතන්ත්‍රි මහත්තයනේ❤️❤️❤️
ගොඩක් ආසාවෙන් බලන් හිටියා ගොඩක් හොද වැඩසටහන් හැමෝටම ජයෙන් ජය 🙏❤️
Meweni minisun hadunda dema godaak watinawa.kisideyak nodanna minisun monatharam innawada.oba thumanta bohoma pin
කියන්න වචන නෑ කකුල් දෙක අල්ලල වදිනව .කුමාර දාසසපුතන්ත්‍රි මහත්තය 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මටත් kadulu ආවා,,පුදුම ආදරණිය උතුම් හදවතක් තියන මනුස්සයෙක්,,මීට වඩා වටිනාකම ක් මෙතුමා ට ලැබෙන්න ඕන,,,❤❤❤❤❤
❤
Respect mchn ඇත්ත
සිරා මචන් වැන්දාට පව් නෑ
අනිවාර්‍යෙන් ❤
වටිනාකම කියා නිමකළ නොහැකි වැඩසටහනක්.❤️❤️❤️❤️❤️
සපූ...........❤️ අපි හරි ආදරෙයි ඔයාට, වල් බිහි වී යන අවරසිකත්වය වර්ධනය වන රසික සමාජයට සපූගේ ආගමනය අවශ්‍යම මොහොතක් මේක.
පට්ටම දක්ෂ ගීත රචකයෙක්,මාරම ලෙගසි එකක් අවුලක් නැතුව මැරෙන්ඩ පුලුවන් මිනිස්සු🫡🫡🙏
Wow what a legend !! unfortunately these great lyricist in past generations not given enough credit for their creations. Thank you Sir Kumaradasa for creating these great Sinhala songs. Thank you Sanasgala sir.
ඔබ මාරයි සන්නස්ගල මහත්තයා සුන්දර මනුෂයෙක් ජීවිතය හොදින් විදිනවා
පිං කෙත් කියන්නේ මේ මනුස්සයන්ට ! මුලු ලෝකෙන්ම අපිට විතරක් දැනෙන අපි විතරක් දන්න මේ සුන්දර භාශාවෙන් මෙතරම් සියුම්, සුන්දර , අර්ථවත් නිර්මාණයක් එලියට එන්න නම් ඔහුගේ මනස කෙතරම් පිං සාර නිසංසල ආරණ්‍යයක් විය යුතුද !!
ඒ ගැන හිතාගන්නත් බැරි තරම්...මොන තරම් උතුම් හදවතක් ඇති පුරුශයෙක්ද එතුමා.
කැමතිම පුද්ගලිකයොන්ගෙන් එක්කෙනෙක්..කුමාරදාස සපුතන්ත්‍රි ..කොහෙන් එන වචන ද මන්දා සපූ...ආදරෙයි❤තව සින්දු ටිකක් ලියන්න.අපිට මැරෙනකන් අහන්න...❤
කුමාරදාස සපුතන්ත්‍රී , සෑහෙන්න ලස්සන සින්දු ගොන්නක අයිතිකරුවෙක්, මෙච්ච්ර වැඩ්ඩෙක් program එකට ගෙන්නුවට Sannasgala සර්ට ජය වේවා 💕
දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ බව සහ ලෝකය මැව් දෙවියන් වහන්සේ බව ඉතිහාසය විසින් ඔප්පු කරල තිබෙනවා, ඊශ්‍රායෙල් වරුන් පාලුකරය හරහා පොරොන්දු දේශයට යන ගමන තුල දෙවියන් වහන්සේ ඊශ්‍රායලයට දසපණත දීල අහසට සහ පොළොවට විනිශ්චය තැබුවා, මේ තුලින් තමයි මිනිස්සු නරක යහපත අතර ප්‍රතිඵල අද්දකින්න පටන් ගත්තේ, ලෝකයේ සෑම කෙනෙකුටම ඊට කලින් හොඳ නරක අතර ප්‍රතිඵල ලැබීමක් තිබුනේ නැහැ, නිම්රොද් බැබලෝණීය පිහිටුවීම තුල දකින්න පුළුවන්, දෙවියන් වහන්සේ විසින් ලෝකය සහ මිනිසා මැව්බව ඔප්පුවෙන තව තැනක් තමයි ජේසුස් වහන්සේගේ කුරුසියේ මරණය සහ ජේසුස් වහන්සේව පාවා දුන් ජුදාස්ගේ ඉරණම තුලින්, ජේසුස් වහන්සේ මරණයට පත්වුනේ දේව විනිශ්චය ලෝකය තුල කාටවත්ම හොයන්න නොහැකි විදියට ක්‍රියාත්මක වෙන නිසා මෙම දේව විනිශ්චයට සාදාරණයක් විදියට මිනිසා විනිශ්චයෙන් සහ පාපයේ වහල්බවින් බෙරා ගැනීමට කුරුසිපත් උනා, ලෝකයේ තවම කවුරුත්වත්ම පාපය සහ හොඳ නරක කියන දේ හරියටම දන්නේ නැහැ, එය දැන ගන්නේ අවසාන විනිශ්චයෙන් පමණයි, ඒ නිසා ස්භාවිකව ඒයට අවශ්‍ය පසුබිම තිබෙනවා මිනිසාට එය හඳුනා ගන්න බැහැ, රටක නීතිය ක්‍රියාත්මක කරන්නේ මිනිස්සු මඟින් මිනිස්සු දූෂිත නම් ඒ නීතිය සාර්ථක නැහැ, නමුත් දේව විනිශ්චය එහෙම නැහැ, අවසාන විනිශ්චය කිසිසේත්ම මිනිස්සු නිසා වෙනස් වෙන්නේ නැහැ, ජේසුස් වහන්සේව ජුදාස් පාවා දුන් පසු ඔහුට විරුද්ධව දේව විනිශ්චය ක්‍රියාත්මක උනා ඒ නිසා ජුදාස්ගේ ආත්මය අවධි උනා එතකොට ඔහු කළ පාපය ඔහුගේ ආත්මයට දරන්න බැරිවුනා ඔහුට විනිශ්චය දරා සිටින්න බැරිවුනා ඒ නිසා සිය ජීවිත නැතිකරගන්න ජුදාස් තීරණය කරා මේ දේ සිදුවෙන්නේ නැහැ දෙවියන් වහන්සේ ලෝකය සහ මිනිසා මැව්වේ නැතිනම් ඔහුට කවදාවත්ම දැනෙන්නේ නැහැ ජේසුස් වහන්සේව පාවා දීමෙන් පසු එ දේ පාපයක් කියල, ලෝකයේ කිසිම කෙනෙකුට දැනෙන්නේ නැහැ තමන් කරන දේ තුල තිබෙන හරියටම පාපයේ තිබෙන බරපතලකම ලෝකයේ ඔනෑම පාපයක බරපතළකම දැනෙන්නේ විනිශ්චය ඔහු තුල ක්‍රියාත්මක උනොත් පමණයි, කිසිම මිනිසෙකුට පව් පින් කුසල් වලින් ප්‍රයෝජනයක් නැහැ, එහෙම ප්‍රයෝජනයක් තිබේනම් හැමෝම පෝන් පාවිච්චි කරනවා වගේ පෝන් වෙනුවට ඊට වඩා පින් කුසල් කරනවා, ලෝකයේ ඔනෑම ක්‍රියාවලියක් කලින් තීරණය කළ ආකාරයටම පමණයි ක්‍රියාත්මක වෙන්නේ ඊට එහා දෙයක් නැහැ, මිනිස් මානව හිමිකම් කියල දෙයක් නැහැ එය බොරුවක් ලෝකයේ කිසිම මිනිහෙක් කරන ඔනෑම දෙයකින් යහපත හරියටම බලාපොරොත්තු වෙන්න බැහැ, මොකද මිනිසා මැරෙන සුලුයි ඔහු කරන හැම කාර්‍යයකටම මරණයේ ස්භාවය බලපානවා, ලෝකයේ ඔනෑම කෙනෙක් හොඳටම කරන්න හිතුවත් ඒක හොඳ වගේ පෙනුනත් තව කෙනෙකුට හෝ විනාශයක් ඇතිවෙනවා, මිනිසාට ලෝකයේ තිබෙන සැබෑ නිදහස තමයි තමන්ගේ කැමැත්තෙන් දෙවියන් වහන්සේව අදහනවාද නැද්ද කියන තෝරාගැනීමේ නිදහස පමණයි ඊට එහා දෙයක් නැහැ, එම නිදහස ආරක්ෂා කරන්නේ දෙවියන් වහන්සේ පමණයි, පුරාණ රාජ ධානි පවා වැටුනා පූරාණයේ ස්වර්ගයේ දේව දූතයන් පවා දෙවියන් වහන්සේව අත් හැරීම නිසා විශාල බලවත් දේව දූතයන් වැටුනා ඒ වැටුනු දේව දූතයන් යක්ෂ ආත්ම විදියට පොළොවේ දී පරිවර්තනය උනා, මේ වැටුනු දේව දූතයන් එකතුවෙලා පොළොවේ කොතක් ගොඩ නගන්න මිනිසා බලවත්ව පෙළඹුවා, ඒ කොත ගොඩ නැගුනේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, දූෂණය, මිණීමැරීම තුලින්ම පමණයි කිසිදු යහපතක් සිදු නොවී අද ලෝකයේ සෑම රාජ්‍යය පාලනයක් තුල මෙය ඉතා රහසිගතව ක්‍රියාත්මකයි, උදාහරණයක් විදියට කෙනෙකුව මැරීමෙන් අසාධාරණයක් කිරීමට තිබෙන බාදාව මග හැර මැරුණ කෙනාගෙ වස්තුව පැහැරගෙන බාබෙල් කොතට එය බද්ද කලා, නමුත් ඉතා පිරිසිඳු චේතනාවෙන් ගොඩ නැගෙන්නේ දෙවියන් වහන්සේගේ ජෙරුසෙලමේ දේව මාලිගාව පමණයි එය සදාකාලික ස්වර්ගීය ජෙරුසෙලම දෙවියන් වහන්සේ අදහන හැමෝටම අලුත් අහසක් සහ අලුත් පොළොවක් පොරොන්දු වෙලා තිබෙනවා, එයට අයහපත් කිසිම දෙයක් දායක වෙන්නේ නැහැ, ඒ ගැන ඉතා හොඳින් විනිශ්චය කරනවා, මෝසෙස්ගේ ශුද්ධවූ ගිවිසුම අතී ශුද්ධවූ ස්තානයේ සදහටම තිබෙනවා දෙවියන් වහන්සේගේන් ඈත්ව කාටවත්ම යහපත කරන්න බැහැ ඊට නියම ස්භාවය නැහැ කෙනෙක් මම යහපත කරමියී කිව්වට එහෙම යහපත කරන්න හොඳ වටපිටවක් අවශ්‍යයි, කවදාවත්ම අපායේ ගිය කෙනෙකුට යහපත කරන්න බැහැ, රජයේ නීතියට වගේම අපායේ නීතියට හැමෝම බලහකාරයෙන්ම යටත් අපායේ සියලුම ආත්මයන්ට හොඳ නරක අවබෝධයක් නැහැ, බුදු හාමුදුරුවන්ගේ කාලේ යක්කු ගැන කතා කරල තිබෙනවා, නමුත් දේව දූතයන් ගැන කතා කරල නැහැ, ඒ ස්භාවය වටපිටාව වෙනස් එකක්.
¹q
සිරාවටම
සින්දු ලිස්ට් එක. ස්තූතියි සන්නා...❤
නිදුකානනේ
මලින් මලට
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
මාරම්බරි
සොයා පිලිසරනක්
රන්මලක් ලෙස
හදේ කොතනක හෝ හිදී ඔබ
ගමන් මගක් තිබුනාද
ලදු ඕවිටි කරල් මතින්
මලක් වෙලා ඔබ පිපෙන්න
මිදුලේ වැලි මාලිගාවෙ
ඔබ මට තරුවකි
එපා සදේ ඔබේ සිනා
සිනා පිපෙනා
අද ඉපදුනු නැවුම් ලොවට
මලට සුවද සේ යොවුන් ජිවිතේ
පාට දේදුනු සේදිලා
මේ ප්‍රේම සීමා මාලකේ
චන්ද්‍ර මඩල බැද්ද වටෙන්
සයුරක් නොදුටු ගගුලක්
මිනිසා සුවදයි මලසේ
දොඹ මලින් මලට
අකුරු මැකී නෑ
හැන්දෑකරේ අඹ මල් වට
කොහේ යන්නෙද කොහේ ඉන්නෙද
දන්න අය ඉතිරි ඒවත් මෙතැනින් සඳහන් කළා නම් බොහොම වටිනව.
උසස්පෙළ යන කාලේ අපේ පෙම් පත් පුරා ලියවුණු සර් ගේ ගීත වලට නමස්කාර වේවා ,සන්නා සර්ටත් ගොඩාක් පින් මෙවන් සරල උතුම් කෙනෙක් ගෙනාවාට .
ඇත්තටම පළමු වතාවට තමයි සපු මහත්තයා දැක්කේ ❤ පිං ඔබට සන්නා🟢
දීර්ඝායුෂ පතනවා සපු මහතාට🫶🏿
ගීතයෙන් ගීතයට ඔහුගේ නම පුන පුනා
කීමම වෙනසක්.......
ස්තුති යි සර්...
අනිවාර්යයෙන්ම
බලපු වැඩසටහන් අතරින් හොඳම වැඩසටහන.මේ ලෝකේ විෂමතාවය යළිත් වරක් නියමෙටම පෙන්නුවා
හෙන ගහපන් මේ රටේ තියන පකේ Tv චැනල් වලට මේ වගේ මිනිස්සුන්ට කිසිම වටිනාකමක් නොදුන්නට😢😢❤❤
අනිවාරයෙන්ම කියලා වැඩක් නෑ
අවංකවම
ලේබල් ගහන් ඉන්න ගායකයො ගොඩදාපු චරිතයක් ...
දීර්ඝායු වේවා සපු අංකල්...
ඇත්තටම හරිම කනගාටුයි ගීත රචකයන්ට වෙලා තියෙන දේ දැක්කම. සර් මේ කතාවෙදි දාපු සියලුම ගීත මම ආසම ගීත. අද තමයි මේ ගීතවල රචකයා දැනගන්න ලැබුනේ... කොච්චර අව්‍යාජ මිනිසුන්ද... උපුල් සර්ගේ මට දැනුන සංවේදිම video එකක්..සර් මේ වගේ රචකයෝ වෙනුවෙන් කතා කරන එක ඉතාම අගය කරනවා....
මම හිතනවා මේ video එක බලලාවත් සෑම ගායකයෙක්ම කුහක නොවී, මේ වගේ මිනිසුන්ට එයාලගේ අයිතිය දෙයි කියලා...
වෙන රටක හිටියනම් අද මේවගේ අය අඩුම තරමේ අගය කිරීමටවත් ලක් වෙනවා..ලංකාව ගැන කලකිරීම වැඩි වෙනවා මේවා දකිද්දි...
මේ රටක් වටින මල් තියල වඳින්න ඕනෙ චරිත. ඇත්තටම අපි ලැජ්ජවෙන්න ඕනෙ මේ වගේ වටිනා මිනිස්සුන්ට නිසි වටිනාකමක් නොදුන්නට.
ඉතාමත් වටිනා ගිත රචකයෙක්. කුමාරදාස සපුතන්ත්‍රි මහතාණනි. ඔබතුමාට දිර්ඝයුෂ ලැබේවා!!!
ගුණ වයනවනම් උපහාර පුදනවනම් මෙන්න උත්තම චරිත
ඔබතුමා ගැණ මොන තරම් ගුණගැයුවත් ඇතිවීමත් නැහැ.එහෙයින් පතන්නම් ඔබ සුභ උපන්දිනයක්. තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
ඩුබායි සිට
කොච්චර වටින මිනිස්සුද මේ දීර්ඝායුශ ලැබේවා..🙏🙏🙏
මෙතෙක් නැරඹූ හොඳම සංගීත වැඩ සටහන ..ස්තුතියි සන්නා..
මෙතෙක් මා බලපු ලස්සනම වැඩසටහන..ස්තූතියි..
කළණ මිතුරියක ලෙස ලැබුණ මට අති උතුම් භාග්‍යකී. පමදා පමණක් නොව කුමාරි නැන්දා සපු මාමා ඒ ගෘහය එදා සිට අද දක්වා ම මගෙ යෙහෙළියගෙ නොව දෙවැනි නිවහනයි. ආදරණීය ඒ කැදල්ලට සතුට සපිරේවා.. ❤❤ මාමාටත් නැන්දාටත් දිර්ඝායු ලැබේවා 🙏
කුමාරාදාස සපුතන්ත්‍රී ගුරුපියානනි....ඔබ රටට මහා වස්තුවක්...ඔබට දීර්ඝායුෂ ලැබේවා....සුනිල් එදිරිසින්හයන්ගෙ ලස්සනම වටිනම ගීත ටික ලියල තියෙන්නෙ ඔයා...❤❤❤❤ ඒ වගේම මහ ඇදුරු සන්නස්ගල ගුරු පියානනි ඔබගේ මේ මෙහෙවර කියල නිම කරන්න බැරි තරම් වටිනව
මං අහලා තියෙන සින්දු වලින් ගොඩක් රචනා කරලා තියෙන්නේ මෙතුමා කියලා අදයි දැන ගන්නෙ thanks සන්නස්ගල සර් program එක හර්හා දැනුවත් කරාට....ඔබ දෙපලටම දිර්ඝ ආයුස ලැබෙවා...
සපතන්ත්‍රී මහතා ඉතාම දක්ෂ ගීත රචකයෙක්. අපි ඔබට දීර්ඝායුෂ පතමු.
සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින්..... ඔබේ සිතුවිලි....හිතාගන්නවත් බෑ.මේ තරම් නිර්මාණ ඔබතුමා ලියල තියනවා කියල....ඔබතුමාට දිගාසිරි වේවා.....
මා ඔබේ ටියුෂන් පංතියේ නොහිටියත් මම ඔබට සන්නා කියන්නෙ නෑ. සන්නස්ගල සර්, කුමාරදාස සපුතන්ත්‍රිට ඔබ මේ දුන් උපහාරයට මම ඔබට ගෞරව කරමි ❤🙏
මමත් හදවතින් සන්නා සර්ට අනේක වාරයක් පින් දුන්නා මේ උතුම් මනුස්සය එකතු කරගෙන මේ කල,සාකච්ඡාව පිලිබදව ..❤🌷🙏
@@mounika1972 mona lobbakda ban me jeewamana dewiyanwanse kehelmala 😂😂😂 uba sannage srawakayek wenna ba.oya Boru manasgatha unb'ala hitha rawattaganna adahana ewa.
නොමියෙන මිනිසුන් දැකගත්තෙමි .....
සුපිරි වැඩ්ඩෙක්......
එතුමාගේ ඉරියව් ගීත ගයද්දී....නිදුක් නිරෝගී දීර්ගායු වේවා! පින්වත් මැතිදුනි.
සදා අමරණීය උත්තමයින්...පරම්පරාගනනාවකට ලබාදී ඇති දායාද බොහෝමත්ම පින් 🙏🙏....
මා හදේ මුලටම රැඳී ඇති ගේය පද රචක ඔබ කුමරදස් සපුතන්ත්‍රි මැතිඳුනි .........ඔබගේ ගේය පද තුලින් අදටත් යැපෙනා ගායක ගායිකාවනි ඔහුන්ගේ දූ දරුවනි එතුමාගේ දෙපා ලඟ දන ගසා ඔබ සැමගේ පවු සමාකර ගැනීම තවත් ප්‍රමාද නොකරන්න
සන්නා, මෙය ඔබ කල වැඩසටහන් අතර ඉදිරයෙන් තිබෙන සාර්ථකම එකක්.
සපූ ඉතාමත්ම නිහතමානී සුන්දරම මිනිසෙක්. මගේ ජීවිතයේ එක් වරක් පමනක් ඔහු සමග කතාබහ කර තිබෙනවා. ඒ “ආදරණීය රෝහණ” සංගීත ප්‍රසංගය, Sydney Opera House එකේ පවත්වපු වෙලාවෙි.
ගීත ලියා සපූ ජනප්‍රිය වුනා වගේම, ඒ ගීත ගායනා කර ජනප්‍රිය වුනු සහ මුදල් යහමින් උපයා ගත්තු සහ ගන්න අය තවමත් ඉන්නවා. මෙි වැඩ සටහනින් පසුව හෝ සපූට සාධාරණය ඉටුකල යුතුයි.
සන්නා, great program. ❤❤❤
සපූ ඔබට නිරෝගී සුව හා දීර්ඝායු වෙිවා! ❤❤❤
නොමියෙන මිනිස්සු , දීඝායු වේවා❤❤, බුද්ධිමය දේපළ යටතේ ගීත රචකයින්ට තම ගීත සඳහා මාධ්‍ය වල ගීත ප්‍රචාරයේදි යම් මුදලක් වෙන් කළ යුතුයි.
ඉස්සර ගායකයගෙ නමින් සින්දුවක් internet එකේ search කරලා අහපු මට, සිංදුවේ රචකයගෙ නමින් search කරලා සිංදු අහන්න පුරුදු වෙලා. සන්නස්ගල සර්ගෙ මේ programme බලන්න පටන් ගත්ත දවසෙ ඉඳලා..❤️
මේක මාත් දැන් කරනව සහෝදරයා. 💛
wow! මෙතුවක් කල් අහලා තියෙන ගොඩක් සින්දු ලියල තියෙන්නෙ මේ කුමාරදාස සර් නෙ! ගායකයාට වගේම කතෘ ටත් සාධාරණයක් වෙනවනම් හොඳයි!රචකයා, තනු නිර්මාණ කරු මේ අයටත් ඒ දේ නියම වටිනාකම ලැබෙන්න ඕනේ! respect සන්නස්ගල සර්!🫡
අපි වෙනුවෙන් ඉතුරු කරලා තියෙන මහා රස උල්පතට ඔබතුමන්ට ශීර්ෂ ප්‍රණාමය ❤. Thank you සන්නස්ගල සර් මේ ලස්සන වැඩේට ❤
ආදරණීය ගී උල්පතක් බඳු සපුතන්ත්‍රි මහත්මයාණන්ට නිදුක් නීරෝගී සුවය ,දීර්ඝායූශ සම්පත් ලැබේවා ❤🙏ආදරණීය සර්වකාලීන වටිනාකම් ඇති වැඩසටහනට ස්තුතියි ආදරණීය උපුල් සර්❤🙏
සුනිල් එදිරිසිංහ කියන ගායකයා වැදගෙන ඉන්න ඔනී කියලා දැනගත්තේ අද බොහොම ස්තූතිය සර් ඔබ තුමාට. මෙතුමට සාදාරනයක් කරන්න කියලා වැදලා ඉල්ලනවා සර්
යාලු ෆිට් එකට සින්දු ලිව්ව මිනිස්සු ලු මේ....❤️❤️ ඒ මිත්‍රත්වය එකසේ රැකේවා කියලා ප්‍රාර්ථනා කරමු...❤
සරලවම සුපිරි 👌🏼👌🏼👌🏼❤️
ස්තුතියි සන්නස්ගල සර් 🙏🏼🙏🏼🙏🏼
මේකට මම මොනව ලියන්න ද කියල හිතාගන්න බැරි උනා සර් ....මගෙ පපුව නැවතුනා වගේ උනා...කුමාර දාස සපුතන්ත්‍රි ...🙏🙏🙏🙏🙏🙏 අපිට ජීවිතය කියල දුන්න වචන සර් ....❤️❤️❤️❤️ මේ වගේ program එකක් කලාට සර්ට ❤️❤️❤️❤️❤️...Thilina...abhishek මල්ලිලා...නියමයි....❤️❤️❤️❤️
සහතික ඇත්ත.දරාගන්න බැරි වේදනාවක් වගේ එකක්.කියන්න බැරි හැගීමක්.ටයිප් කරන්න අරන් මොනවද ලියන්නෙ කියල හිතා ගන්න බැරි උනා.රටක් වටින සුන්දර මිනිස්සු.❤
අති උතුම් අයුරක උපහාර දැක්වීමකි. ඔබට ස්තුතියි සන්නා.
මේ වගේ වැඩසටහන්වල පුදුමාකාර රසයක් තියෙන්නේ. ❤ තවත් මේ වගේ වැඩසටහන් කරන්න
පැය ගණන් අහන්න බලන්න පුළුවන් සාකච්චා..දෙන්නගෙන්ම තව තව නිර්මාණ බිහිවේවා..දෙන්නටම නිදුක් නිරෝගී ධිර්ගායුෂ ලැබේවා..!!!
අපේ කඩේටත් එනවා ගමේ අවම.. සුන්දර මනුස්සයෙක්.. නිදුක් නිරෝගි වෙවා සර්🙏
ඔහුට මේ ලැබෙන ප්‍රතිචාර
ඔහුට කියන්න ...එයා විශිෂ්ඨයෙක්
අව්‍යාජ මිනිසෙක් .සර්ට ස්තුතියි .දිර්ඝායු වේවා දෙන්නාටම.
ප්‍රේමණීය ඉතිහාසයක් ! පපුවට දැනෙන වචන. පපුවට වැදෙන ගීත. ගායක ගායිකාවන්ට ලැබුණු යස ඉසුරු නොපමාව ඔබටත් ලැබේවා ! නිදුක් නීරොගීව දීර්ඝායුෂ වේවා තාත්තේ ! ❤ මේක නම් ලස්සනම ලස්සන උපන් දින තෑග්ගක් සර් ! උපහාරයක් ! ❤
රස මීපැණි වලට අගය කිරීම වැද්දට මිස මී මැස්සට නොවේ. මී මැස්සො ලෝකෙට පෙන්නවට පිං.🙏
බොහොම ස්තූතියි සන්නා සර්.....ඇගයීමට ලක්කකිරීම ගැන් මේ වගේ ජේෂ්ඨයො
ඉතාම නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන මේ ලයාන්විත නිහතමානී සංවේදී පද රචකයා ඇගයීමකට ලක්කිරීම වෙනුවෙන් සන්නස්ගල සර් ඔබට තුති ...
ඔබ දෙපලටම දීර්‍ඝායු වේවා ..❤❤
ප්‍රසිද්ධියෙන් හැංගිච්ච අති දැවැන්ත චරිතයක්! 🖤🖤
දවසක් මහරගම තරුණ සේවා සභාවේ තිබ්බ සදකඩපහණ ප්‍රසංගයක් බලල බොරලැස්ගමුවට යන්න 119 බස් 1ක් එනකම් ඉද්දි මට එහා පැත්තෙන් හීන්දෑරි මනුස්සයෙක් හිටිය. ටිකක් දැකල පුරුදු නිසා "මේ සපුතන්ත්‍රි සර් නේද" කියල ඇහුවම ඔව් පුතා කියල හිනා උනා. එතකොටත් මෙතුම ගුවන් විදුලි සංස්ථාවේ හොද තනතුරක් දැරුවා මට මතක විදිහට. ඒත් ගමන බස් එකේ. එදා බස් 1ක් එනකම් පැයක් විතර එතුමා එක්ක කලාව ගැන කතාබහ අදත් මගේ හිතේ ලස්සනම මතකයක් විදිහට තියෙන්නෙ. දීර්ඝායුෂ වේවා ඔබතුමාට.
😍
😍
හරිම ලස්සනට වැඩසටහන ඉදිරිපත් කරනවා. සුන්දර මනුස්සයෙක් ඉන්ටවිව් කරනකොට හැමදේම සුන්දර වෙනවා. කුමාර සපුතන්ත්‍රී කියන්නෙ පුදුමාකාර හැකියාවක් ඇති ගීත ලොව රසවත් කළ අපේ කාලේ වීරයෙක්. දැන් ඇහෙන සින්දුනම් ඕන කෙනෙකුට ලියතහැකි.
දයාබර සන්නා. ඔබට මම සන්නා කියුවේ මම ඔබට වඩා වියපත් කෙනෙක් නිසා. ඒ ආදරයට.
කිසිවෙකුගේ ඇගයීමකට පාත්‍ර නොවූ මේ මහා පුරුෂයා අපට පෙන් වූවාට ඔබට පින්. සිංහල ගීත ඉතිහාසයේ මෑතකදී අමිල මෙහෙවරක් කල ඒ මහා දැවන්තයා සමග කල ඒ වැඩසටහන විශිශ්ටයි.
එතුමන්ට අපේ උපන් දින ශුභාශිංෂන.
ඔබට අපේ ප්‍රනාමය.
තව තවත් විෂිශ්ට ගී නිර්මානය කරන්නට එතුමන්ට ලැබේවා.
🙏🙏
වයස අසූවක් වුණත් 60 ක වත් පෙනුම නැති පින්වන්තය ඔබට දීර්ඝායු !
ඒ තමයි කලාකරුවන් ගේ ලක්ෂය❤❤❤
T.V වල පච පච ගාන වැඩ සටහනකට වඩා කොතරම් ලස්සන ද, එකම නම කොතරමි කීවත් එපා නොවුනා එ නම සහ එ කියන හඩ කු මා ර දා ස සපුතන්ත්‍රි , උපුල් ශාන්ත සන්නස්ගල ❤
ගීත රචනා කලාවේ වටිනාම මිනිසා ..
ස්තූති සන්නා....
මෙතුමාගේ විශිෂ්ටතම ගීත අතරේ මගෙ හිතට දැනුනුම ගීතය ......
" එපා හිරු පායන්න
අදින් පසු මගෙ ලොවට "
සන්නා, මට උඹත් එක්ක දීර්ඝකාලීන දේශපාලනමය මෙන්ම සමාජමය ලොකු ආරෝවක් තිබුණා. සපූට කළ මෙම උපහාරයත් සමග ඒ සියලු ආරෝවන් අමතක වී ගියා . ස්තුතියි මචං මා ටියුඩර් අමරසේන
අර කඩොල් ඇතයි නන්දිමිත්‍ර යෝදයා එක්කත් තිබුනලු ඔය වගේ හුටපටයක්. ඒකට කියන්නේ "ඇතු හක්කේ පොල් වගේ" කියලා.❤❤❤❤❤❤❤❤
Tudor Eta deka thiyanawada
@@kesharadharmaratne4545😂😂😅😅
දෙයියනේ .....මේ වගේ අති දක්ෂ මනුස්සයා කොහෙද හංගගෙන හිටියේ.ඔය බයිලා ගහන මාධ්‍ය කොහෙද හිටියේ.ඇත්තෙන්ම සන්නස්ගල මහත්මාට අපේ උත්තමාචාරය පුද කරනවා.මම මෙතෙක් හිතාගෙන හිටියේ ප්‍රේමකීර්ති විතරයි වැඩ්ඩා කියලා.දැන්නම් ඒ අදහස වෙනස් උනා.මෙතුමාත් එයාට දෙවෙනි වෙන්නේ නෑ.ඇයි දෙයියනේ මෙවැනි මිනිස්සුන්ට පිහිටක් වෙන්න්ස් රාජ්‍ය තන්ත්‍රය තුල වැඩපිළිවෙළක් නැත්තේ.සපූ...ඔබට නිදුක් නිරෝග සම්පත්තිය ,දීර්ඝායුෂ ලැබේවා .ආදරණීය සන්නා..ඔබටත් එසේම වේවා ....මෙවැනි චරිත අප අතරට ගේන්නට තව තවත් ශක්තිය දහිර්‍යය ලැබේවා .තෙරුවන් සරණයි ♥️🙏
එපා සදේ ඔබේ සිනා මේ රැයේ
පට්ට නම්බරේ 🔥💚
සන්නස්ගල සර්... ඔබතුමාට බොහොම පින් සපුතන්ත්‍රි මහත්තයා ව මේකට ගෙනාවට. පුදුම ආසාවකින් බැලුවේ. හරිම සිරියාවන්ත පුදුම අවංක මනුස්සයෙක් කියලා පේනවා. ඇත්තටම ලොකු ගෞරවයක් ඇති උනා එතුමන් ගැන. අපේ ජීවිත වල අපි කැමති ගොඩක් ගීත වල අයිතිකාරයා මෙතුමා කියලා දැනගත්තාම ඒ ගෞරවය තවත් වැඩි උනා... බොහොම ස්තූතියි සපුතන්ත්‍රි මහත්තයෝ අපේ ගීත ලෝකෙට කරපු මේ විශාල මෙහෙවර ට. දීර්ඝායු ඔබතුමන් ට... ස්තුති සන්නස්ගල සර්.... ❤❤❤❤
ඈත්තටම මේක හෙණ ගහන අපරාධයක්.. ගායකයා හම්බ කරන මුදල අනිවාර්යයෙන්ම තුනට බෙදෙන නීතිමය වැඩපිළිවෙළක් හැදෙන්න ඕන
අනිවාර්යෙන් ❤
තෙරුවන් සරණයි 🙏
ඉතාමත් හොඳ අදහසක් ඒ වගේ නීතිමය තත්වයක් සම්පාදනය කරන්නෙ කොහමද කියල විමසීමක් කරන්න උවමානායි
ඔබ තුමා ගැන කියන්න වචන නැ ඉතින් ....
දීර්ඝායුෂ වේවා ඔබ තුමාට❤
අව්‍යාජ අසාමාන්‍ය අති දක්ෂ සුන්දර කලාකරුවා දිර්ඝායුෂ වේවා ❤❤❤❤
ස්තුතියි සන්නස්ගල සර්...කුමාර දාස මහත්තයා නිදුක් නිරෝගී සුව වේවා...මේවා අහලා කී දෙනෙක් විදලා ඇතිද...👏👏👏
අහල තිබුනට දැක්කෙ අද.. ස්තූතියි සන්නා සර්... දීර්ඝායුෂ ලැබේවා ඔබට කුමාරදාස සපුතන්ත්‍රි ❤
මාර මනුස්සයෙක් අප්පා... මොන තරම් පොහොසත් මනුස්සයෙක්ද අදහස් වලින්. ඒ වගේම ඔහු මුදලිනුත් පොහොසත් උනා නම්.... මේ වීඩියෝව උපහාරයක්ම වේවා.
මෙ මනුෂ්‍යයට සාධාරණය ඉස්ට ක්‍රර ප්ල්ලා නත්නම් තොපි අපායක් තොරා ගනිල්ලා
පිරිවෙනකින් බිහිඋන උත්තමයෙක් !! ගීත වල සැබෑ නිර්මාන අයිතිකරුවන් වන්නේ ගීත රචකයින්🙏🏻💜🧡 ශෝ එක දදා හම්බ කරගන්නේ ගායකයින්,,මේ තත්වය වෙනස් විය යුතුයි !!ගායකයන් ගීයක් ගායනා කරන හැම වතාවකම ඔවුන්ට මුදල් හිමි විය යුතුයි SYSTEM CHANGE 🧡💜
ලංකාවේ එහෙම වෙයිද 😢
ඇත්තටම හරිම ලස්සනයි සර්...❤️
මේ වගේ වටින චරිතයක් නැසී යන්නට පෙර සමාජයට හඳුන්වලා දුන්නට සර්ට බොහොම පින්..🙏
පුදුම රහ සින්දු ටිකක් ලියපු දක්ෂ ගේය පද රචකයෙක්..❤️
අපි අහන ගොඩක් ලස්සන සින්දු එයාගෙ බව දැනගත්තේ අදයි..
තෙරුවන් සරණයි උපුල් ශාන්ත සන්නස්ගල සර්...🙏🙏
2004/2006 මහනුවර අපේ සිංහල පන්තියේ ඔබතුමාගේ ශිෂ්‍යයෙක්.🙂
වටින සිංදු 👌👌.. රත්න ශ්‍රි විජේසිංහ මහතාවත් ගෙන්නන්න 🙏🙏🙏
Ane ow
යම්කිසි සියුම් කම්පනයකින් තෙත්වුනු දෑසකින් බලපු වැඩසටහනක්. කාලයක් තිස්සෙ මෙතුමා ගැන දැනගෙන හිටපු මම මෙතුමගෙ අල්ලපු ගමේ කෙනෙක්. මගේ පියාගේ ප්‍රියතම ගීත රචකයා කුමාරදාස සපුතන්ත්‍රී ශ්‍රේෂ්ඨයාට චිරං ජයතු මේසා විශාල ගීත ගොන්නකින් මේ රටේ ගීත සාහිත්‍යය වෙනුවෙන් කල යුග මෙහෙවරට!
මුළු ජිවිත කාලෙටම ලැබුණ හොදම පිදුම එතුමාට මෙය විය හැක.
කියන්න වචන නෑ.. මෙවැනි වටිනා මිනිසුන් නොදන්නා අපට හදුන්වා දෙනවාට සන්නස්ගල සර් බොහෝමත් ස්තූතියි.. එතුමාගේ සින්දුවක් අහන වාරයක් පාසා දැන් එතුමාව මැවී පෙනෙයි... දෙදෙනාටම දීර් ඝායුෂ...
ඇසුවෙිද කවුරැන්හෝ ඔබෙන්..සුපිරි මෙතුමා ගැන සමහරැ දන්නේ නැහැ බෙිරැවල් බොක්කේ මහාත්මයෙක් මෙතුමා! have a good day comrade kumaradasa saputrantry!!
ගීත කලාවේ විශීෂ්ඨතම පද රචකයා❤....
ස්තුතියි සන්නා.!සපුතන්ත්‍රිගේ ගිත තරැණ සංගිත වේදින් දෙදෙනෙකු ලව්වා ගායනයෙන් මතක් කර ..ලොවක් වටිනා ලස්සන මිනිසාගේ
සුන්දර බව අපට
ඉදිරිපත් කලාට..
ස්තුතියි සපු.!
හදවතට දැනෙනම ගීත ගොඩාක්...
මෙතුමා ලියලා තියෙන බව දැන ගත්තේම අද.
අපේ සම්පත්...
සුන්දර වැඩසටහනක්.. උතුම් උපහාරයක්.. ඔවුන්ගේ නිර්මාණවලට මෙතෙක් නොලැබුණු ආර්ථිකමය වටිනාකමත් ලැබිය යුතුමය..
බුද්ධිමය දේපල පිළිබඳ සංවාදයටත් මෙවන් කලාකරුවන්ට කරන උපහාරයටත්, සන්නස්ගලයෙනි, නුඹට තුති..
අඩේ සෙට් නෑ කියන්න එක සිංදුවක් වත් තිබුනේ නෑ. රියල් වැඩ්ඩෙක් ❤❤❤
මැරෙන්න කලින් සපුතන්ත්‍රී ගේ වගේ එක සින්දුවක් ලියාගන්න තිබ්බනම් ඇති ❤️
සර්ගේ ෆයිට් එකේ උපරිම තැනක් මේ..ඔහු බයිසිකලේ යද්දි ගායකයෝ උඩින් යද්දි අවුලක් තියනවා ක්‍රමේ..
atta
දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ බව සහ ලෝකය මැව් දෙවියන් වහන්සේ බව ඉතිහාසය විසින් ඔප්පු කරල තිබෙනවා, ඊශ්‍රායෙල් වරුන් පාලුකරය හරහා පොරොන්දු දේශයට යන ගමන තුල දෙවියන් වහන්සේ ඊශ්‍රායලයට දසපණත දීල අහසට සහ පොළොවට විනිශ්චය තැබුවා, මේ තුලින් තමයි මිනිස්සු නරක යහපත අතර ප්‍රතිඵල අද්දකින්න පටන් ගත්තේ, ලෝකයේ සෑම කෙනෙකුටම ඊට කලින් හොඳ නරක අතර ප්‍රතිඵල ලැබීමක් තිබුනේ නැහැ, නිම්රොද් බැබලෝණීය පිහිටුවීම තුල දකින්න පුළුවන්, දෙවියන් වහන්සේ විසින් ලෝකය සහ මිනිසා මැව්බව ඔප්පුවෙන තව තැනක් තමයි ජේසුස් වහන්සේගේ කුරුසියේ මරණය සහ ජේසුස් වහන්සේව පාවා දුන් ජුදාස්ගේ ඉරණම තුලින්, ජේසුස් වහන්සේ මරණයට පත්වුනේ දේව විනිශ්චය ලෝකය තුල කාටවත්ම හොයන්න නොහැකි විදියට ක්‍රියාත්මක වෙන නිසා මෙම දේව විනිශ්චයට සාදාරණයක් විදියට මිනිසා විනිශ්චයෙන් සහ පාපයේ වහල්බවින් බෙරා ගැනීමට කුරුසිපත් උනා, ලෝකයේ තවම කවුරුත්වත්ම පාපය සහ හොඳ නරක කියන දේ හරියටම දන්නේ නැහැ, එය දැන ගන්නේ අවසාන විනිශ්චයෙන් පමණයි, ඒ නිසා ස්භාවිකව ඒයට අවශ්‍ය පසුබිම තිබෙනවා මිනිසාට එය හඳුනා ගන්න බැහැ, රටක නීතිය ක්‍රියාත්මක කරන්නේ මිනිස්සු මඟින් මිනිස්සු දූෂිත නම් ඒ නීතිය සාර්ථක නැහැ, නමුත් දේව විනිශ්චය එහෙම නැහැ, අවසාන විනිශ්චය කිසිසේත්ම මිනිස්සු නිසා වෙනස් වෙන්නේ නැහැ, ජේසුස් වහන්සේව ජුදාස් පාවා දුන් පසු ඔහුට විරුද්ධව දේව විනිශ්චය ක්‍රියාත්මක උනා ඒ නිසා ජුදාස්ගේ ආත්මය අවධි උනා එතකොට ඔහු කළ පාපය ඔහුගේ ආත්මයට දරන්න බැරිවුනා ඔහුට විනිශ්චය දරා සිටින්න බැරිවුනා ඒ නිසා සිය ජීවිත නැතිකරගන්න ජුදාස් තීරණය කරා මේ දේ සිදුවෙන්නේ නැහැ දෙවියන් වහන්සේ ලෝකය සහ මිනිසා මැව්වේ නැතිනම් ඔහුට කවදාවත්ම දැනෙන්නේ නැහැ ජේසුස් වහන්සේව පාවා දීමෙන් පසු එ දේ පාපයක් කියල, ලෝකයේ කිසිම කෙනෙකුට දැනෙන්නේ නැහැ තමන් කරන දේ තුල තිබෙන හරියටම පාපයේ තිබෙන බරපතලකම ලෝකයේ ඔනෑම පාපයක බරපතළකම දැනෙන්නේ විනිශ්චය ඔහු තුල ක්‍රියාත්මක උනොත් පමණයි, කිසිම මිනිසෙකුට පව් පින් කුසල් වලින් ප්‍රයෝජනයක් නැහැ, එහෙම ප්‍රයෝජනයක් තිබේනම් හැමෝම පෝන් පාවිච්චි කරනවා වගේ පෝන් වෙනුවට ඊට වඩා පින් කුසල් කරනවා, ලෝකයේ ඔනෑම ක්‍රියාවලියක් කලින් තීරණය කළ ආකාරයටම පමණයි ක්‍රියාත්මක වෙන්නේ ඊට එහා දෙයක් නැහැ, මිනිස් මානව හිමිකම් කියල දෙයක් නැහැ එය බොරුවක් ලෝකයේ කිසිම මිනිහෙක් කරන ඔනෑම දෙයකින් යහපත හරියටම බලාපොරොත්තු වෙන්න බැහැ, මොකද මිනිසා මැරෙන සුලුයි ඔහු කරන හැම කාර්‍යයකටම මරණයේ ස්භාවය බලපානවා, ලෝකයේ ඔනෑම කෙනෙක් හොඳටම කරන්න හිතුවත් ඒක හොඳ වගේ පෙනුනත් තව කෙනෙකුට හෝ විනාශයක් ඇතිවෙනවා, මිනිසාට ලෝකයේ තිබෙන සැබෑ නිදහස තමයි තමන්ගේ කැමැත්තෙන් දෙවියන් වහන්සේව අදහනවාද නැද්ද කියන තෝරාගැනීමේ නිදහස පමණයි ඊට එහා දෙයක් නැහැ, එම නිදහස ආරක්ෂා කරන්නේ දෙවියන් වහන්සේ පමණයි, පුරාණ රාජ ධානි පවා වැටුනා පූරාණයේ ස්වර්ගයේ දේව දූතයන් පවා දෙවියන් වහන්සේව අත් හැරීම නිසා විශාල බලවත් දේව දූතයන් වැටුනා ඒ වැටුනු දේව දූතයන් යක්ෂ ආත්ම විදියට පොළොවේ දී පරිවර්තනය උනා, මේ වැටුනු දේව දූතයන් එකතුවෙලා පොළොවේ කොතක් ගොඩ නගන්න මිනිසා බලවත්ව පෙළඹුවා, ඒ කොත ගොඩ නැගුනේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, දූෂණය, මිණීමැරීම තුලින්ම පමණයි කිසිදු යහපතක් සිදු නොවී අද ලෝකයේ සෑම රාජ්‍යය පාලනයක් තුල මෙය ඉතා රහසිගතව ක්‍රියාත්මකයි, උදාහරණයක් විදියට කෙනෙකුව මැරීමෙන් අසාධාරණයක් කිරීමට තිබෙන බාදාව මග හැර මැරුණ කෙනාගෙ වස්තුව පැහැරගෙන බාබෙල් කොතට එය බද්ද කලා, නමුත් ඉතා පිරිසිඳු චේතනාවෙන් ගොඩ නැගෙන්නේ දෙවියන් වහන්සේගේ ජෙරුසෙලමේ දේව මාලිගාව පමණයි එය සදාකාලික ස්වර්ගීය ජෙරුසෙලම දෙවියන් වහන්සේ අදහන හැමෝටම අලුත් අහසක් සහ අලුත් පොළොවක් පොරොන්දු වෙලා තිබෙනවා, එයට අයහපත් කිසිම දෙයක් දායක වෙන්නේ නැහැ, ඒ ගැන ඉතා හොඳින් විනිශ්චය කරනවා, මෝසෙස්ගේ ශුද්ධවූ ගිවිසුම අතී ශුද්ධවූ ස්තානයේ සදහටම තිබෙනවා දෙවියන් වහන්සේගේන් ඈත්ව කාටවත්ම යහපත කරන්න බැහැ ඊට නියම ස්භාවය නැහැ කෙනෙක් මම යහපත කරමියී කිව්වට එහෙම යහපත කරන්න හොඳ වටපිටවක් අවශ්‍යයි, කවදාවත්ම අපායේ ගිය කෙනෙකුට යහපත කරන්න බැහැ, රජයේ නීතියට වගේම අපායේ නීතියට හැමෝම බලහකාරයෙන්ම යටත් අපායේ සියලුම ආත්මයන්ට හොඳ නරක අවබෝධයක් නැහැ, බුදු හාමුදුරුවන්ගේ කාලේ යක්කු ගැන කතා කරල තිබෙනවා, නමුත් දේව දූතයන් ගැන කතා කරල නැහැ, ඒ ස්භාවය වටපිටාව වෙනස් එකක්.
😊😊
අහිංසකකම මතින් හොදම යාලුවෝ වැඩ අරන් වගේ ෆීලින්ග් එකකුත් එනවා, sorry...
හදවතින්ම සොඳුරු ගේයපද රචකයාණෙනි.......... දීඝායු වේවා ! තෙරුවන් සරණයි !
❤❤ මෙකනම් භාවනාවක් 🙏🙏
නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට
. සැඟවී සිටින කලාකරුවෙක් කරුවෙක් ❤❤
අමිමෝ❤❤❤❤ ඒක...මෙි ගායකයෝ😮😮😮😮😮❤🎉🎉🎉🎉
ඇත්තටම හිතෙ තොබුන ගොඩක් සිංදු වල රචනා ඔහුයි....
දීර්ගායූ වෙවා...🙏🙏
තවත් දීර්ග කාලයක් අපේ කන් සිත් පිනවන්නට පන්හිද හඩන්න....
මෙතුමා ලියූ ගීත වලින් කලා ලොවේ වැජබෙන ගයාකයෝ අද උඩින් යද්දී.. පොලවේ පය ගහල ජීවත් වන අව්‍යජ ගීත රචකයානෙනී..ඔබට තෙරුවන් සරණයි.❤
❤❤ඉතාමත් සාරගර්භ වැදගත් වැඩසටහනක් ❤❤ වටිනාකම කියා නිමකල නොහැකි අගැයීමක්....මුලු වැඩසටහන ම මා සිත ඇද බැඳ තබා ගත් සොඳුරු හෝරාවක්.❤❤
මීඩියා වලින් ගූ බෙටි අරන් මාකට් කරද්දී,,ඔබතුමා මේ කරන වැඩේට ඔබතුමාට ජාති ජාතිත් පින්.❤😍
මෙහෙම ගීත නිර්මාණය කරන්න එ මනස , දිර්ගායුස කු මා ර දා ස සපුතන්ත්‍රි කලාකරුවානනි ❤
"කුමාරදාසයානනී,,",,,,,ඔබ ගීත නිධානයක් වගේම ,ගී උල්පතක් ඔබවන් සාහිත්‍යයදරයන් වර්ණවත් කල සංහිද පාමුලක සිට සිත සමාධිගත වුනු වාර අනන්තයි , සාහිත්‍යයදරයානනි ඔබතුමා ශ්‍රේෂ්ඨයි ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය නිරතුරුව ප්‍ර්‍රාර්තනා කරමි .🙏
මං හිතන්නෙ මැරෙන මොහොතක තමන් කරපු දේවල් ගැන හිතල සතුටින්ම මැරෙන්න පුලුවන් චරිතයක් සන්නා කියන්නෙ..ඒකට හොඳම උදාහරනය මෙි වැඩ සටහන..❤❤
ගොඩාක් පිං හොදේ..මේ අය ජීවතුන් අතර ඉද්දිම අපට පෙන්නුවට.ආසාවෙන් අහපු සිංදු වල රචකයා බලන්න දුන්නට
ඔබතුමාගේ ගීත හැමදාම අහනවා. හිතට දුක සතුට දැනුණු වෙලාවට. මහා ගායකයන්ගේ යෝධ සෙවණැල්ල ඔබයි. ඔබතුමාට දීර්ඝායුෂ. මෙතුමාව ප්‍රේක්ෂකාගාරයට කැඳවපු සන්නස්ගල සර්ටත් ප්‍රණාමය.❤❤
මෙවන් නිර්මාණ ඇසීමට ලැබීමම අප ලද භාග්‍යක් ❤❤
සුන්දර සිතුවිලි තියෙන නිහතමානී ජීවිතයක්... බොහෝමත්ම ස්තූතියි කරළියට ගෙන ආවට ❤ ඒක හරි වටිනවා 🙏🙏🙏නිදුක් නීරෝගී සුව, සිතේ සතුට ප්‍රාර්ථනා කරනවා ඔබ දෙපළටම 🙏🙏🙏❤️❤️❤️
මොන සම්මානයද දෙන්න ඕන මේ මනුස්සයාට, කුමාරදාස සපුතන්ත්‍රි මහතාට, Respect Sir 🙏🙏🙏
ප්‍රේම්ට විතරක් ප්‍රේම කිරීමගැන කනගාටු උනෙමි..😌❤️
ඇත්ත ප්‍රේම් දක්ෂයෙක් ඒත් මෙතුමා තරම් නොවේ .කයලා මටත් හිතෙනවා .මම හිතන්නේ මෙරට ජනප්‍රිය ම ගීත වැඩි ම හරියක ම පද රචකයා අජන්තා රණසින්හයන්.ඒත් අර්ථපුරණ ගීතයේ පිකාසෝ මෙතුමා .
@@A.A.IWidanage මම ඇත්තට සැසදීමක් නෙවේ කරේ. "කැමතිම " කියන එක මමත්ව සමග පුද්ගලානුබද්ධයි. ලංකාවේ මම කැමතිම Artist පේම කීර්තිද අල්විස්. ඒකට බලපාපු එක කරුණක් නම් ඒ පරාසය. ඒ පරාසය සිතින් මා නොසැලී, තනිතරුවේ, පාන්කිරිත්තා , මලක් නෙලාගෙනවිත් බුදු සාදුට පිදුවා දක්වා විහිදෙනවා. නම ලාවට අහලා තිබ්බට මම මෙතුමා දැක්කේ මේ වැඩසටහනෙන්.මේ පරාසයටත් මම ආදරෙයි. අජන්තා රණසිංහ, කැලුම් ශීමාල්, ආරාධනා ඒකනායක, ශෙහාන් ගලහිටියාව, රූකාන්ත ගුණතිලක වැනි නම් මම කැමති නම් නොකී පද රචකයන් රැසක් ඉන්නවා.
ඒ අසාහය නිර්මාණකරුවන් වෙනුවෙන් කරන්නා වූ මේ ශිෂ්ඨ අරගලයට ස්තුති.🙏
ඔබ හරි ප්‍රේම් විවිධ පරාසයක විහිදුණු ගීත ලියලා තියෙනවා .මමත් එතුමාට ගොඩක් කැමැති .
ආදරයේ උල්පත වූ අම්මා ලිව්ව ප්‍රේමකීර්ති ම තැටිය මැද්දෙ කලු කරාපු ලියනවා. කුණ්ඩුමනී ලිව්ව ප්‍රේමකීර්ති ම ලියනවා රත් වුන වැලි කැට පුපුරන මැද පෙරදිග මරු කතරේ
කියලා. පරාසය විශාලයි.
ඉස්සර ගොඩක් ආසාවෙන් අහපු සිංදු ඔක්කොම වගේ රචනා කරල තියෙන්නෙ මෙතුමා කියල දැනගත්තෙ අදයි.
ඔබතුමාට නීරෝගී සුවය සහ දීර්ඝායුෂ පතමි.
සංගීත කලාවේ අසමසම විශිෂ්ඨයෙකු වෙනුවෙන් දැක්වූ මේ උපහාරයට සන්නාටත් ස්තුතියි 🙏
සන්නස්ගල ගුරුතුමෙනි, ඔබතුමා ලොක් පුණ්‍යකර්මයක් කරගත්තා මෙවැනි රටට සම්පතක්වන සපුතන්ත්‍රි උතුමානන්ව රටට හඳුන්වාදීම ගැන. ඔබ දෙපළටම අපි දීරඝායුෂ පතමු.
බලන් ගියාම සුනිල් එදිරිසිංහ කියලා කෙනෙක් නිර්මාණය කරලා තියෙන්නේ එහෙම්පිටින්ම කුමාරදාස සපුතන්ත්‍රි මහත්තයනේ❤️❤️❤️
ගොඩක් ආසාවෙන් බලන් හිටියා ගොඩක් හොද වැඩසටහන් හැමෝටම ජයෙන් ජය 🙏❤️
Meweni minisun hadunda dema godaak watinawa.kisideyak nodanna minisun monatharam innawada.oba thumanta bohoma pin
කියන්න වචන නෑ කකුල් දෙක අල්ලල වදිනව .කුමාර දාසසපුතන්ත්‍රි මහත්තය 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මටත් kadulu ආවා,,පුදුම ආදරණිය උතුම් හදවතක් තියන මනුස්සයෙක්,,මීට වඩා වටිනාකම ක් මෙතුමා ට ලැබෙන්න ඕන,,,❤❤❤❤❤
❤
Respect mchn ඇත්ත
සිරා මචන් වැන්දාට පව් නෑ
අනිවාර්‍යෙන් ❤
වටිනාකම කියා නිමකළ නොහැකි වැඩසටහනක්.❤️❤️❤️❤️❤️
සපූ...........❤️ අපි හරි ආදරෙයි ඔයාට, වල් බිහි වී යන අවරසිකත්වය වර්ධනය වන රසික සමාජයට සපූගේ ආගමනය අවශ්‍යම මොහොතක් මේක.
පට්ටම දක්ෂ ගීත රචකයෙක්,මාරම ලෙගසි එකක් අවුලක් නැතුව මැරෙන්ඩ පුලුවන් මිනිස්සු🫡🫡🙏
Wow what a legend !! unfortunately these great lyricist in past generations not given enough credit for their creations. Thank you Sir Kumaradasa for creating these great Sinhala songs. Thank you Sanasgala sir.
ඔබ මාරයි සන්නස්ගල මහත්තයා සුන්දර මනුෂයෙක් ජීවිතය හොදින් විදිනවා
පිං කෙත් කියන්නේ මේ මනුස්සයන්ට ! මුලු ලෝකෙන්ම අපිට විතරක් දැනෙන අපි විතරක් දන්න මේ සුන්දර භාශාවෙන් මෙතරම් සියුම්, සුන්දර , අර්ථවත් නිර්මාණයක් එලියට එන්න නම් ඔහුගේ මනස කෙතරම් පිං සාර නිසංසල ආරණ්‍යයක් විය යුතුද !!
ඒ ගැන හිතාගන්නත් බැරි තරම්...මොන තරම් උතුම් හදවතක් ඇති පුරුශයෙක්ද එතුමා.
කැමතිම පුද්ගලිකයොන්ගෙන් එක්කෙනෙක්..
කුමාරදාස සපුතන්ත්‍රි ..
කොහෙන් එන වචන ද මන්දා සපූ...ආදරෙයි❤
තව සින්දු ටිකක් ලියන්න.අපිට මැරෙනකන් අහන්න...❤