Beautiful programme . It is very difficult to find a teacher who can win the hearts of such a beautiful group of educated students in this way so closely.
Anuradha, Nilanthi, Hemamali,Achala and Lakshika I am very proud of you all. As a lawyer who had to leave the country more than 30years ago to protect my life I always had the sadness even being a lawyer I didn't have human rights in my country .I lived like 2nd class citizen. Bar association couldn't help me because of the politics. Everything I had including my self respect destroyed Now I am 70years old I have started a programme in Sri Lanka to educate children to think right. I am agreeing with you all. Our country can't be corrected by religion, or politics,. We need love, care, relationship. Right family. Your teacher is very loving caring person. It's very nice to see you all together. Bless you all
Excellent programme. I have always enjoyed watching Upul Shantha’s broadcasts as they tend to remind me of my growing up in a different Srilanka. This meeting between five lady lawyers some of them like Achala who are constantly in the media and our thoughts for her principled stand on various legal wrangles, and others who are equal luminaries in the field, was so calming and constructive. Sannasgala has this unique ability to disarm our reluctance and become simple, honest and truthful in airing our views! That was patently obvious in this programme. Thank you so much. Please give us more of this!
Ape sanna sir ge molaya buddhiya mage ammoo harimaageyi niyama sinhalayek me sinhalayawachaden paradawapu sinhalayoth me rate innavane sir janathaava venuven idhiriyata enna . Janathaa seevayata.
Excellent discussion, I too a student of you. I never forget the days how you motivated us during the lessons.Thanks sir, We achieved our targets because of you. All the best sir.....!
I connected with the lady in the middle in white & the young lady on the right in green & black.. they got my attention ...as they seem deeply involved consciously... not to say that the other 3 ladies were any less . they all have special chartrlerists.. ' stay blissed ladies.. all these best .
I have never met Achala Senaviratne and I live 8.7k km away from Colombo. But I am personally aware of a harassment she has encountered in Wattala High Courts. I am in view that it may not be the only incident in her professional career. But she is such a dignified lady not to share the dark side of legal profession females encounter. Our whole family is having a very high esteem towards her professional conduct. The other 4 lady lawyers also may be the same . Hats off to a women with principles in an island full of comedians. @Upul- Thank you for giving her an opportunity in your program. On a different note, I don't agree with you requesting those gorgeous 5 ladies to wear saries. Men or women, let them express themselves.
Niyamai. Nilanthi still remember as a small girl in ITN. wachana ahulamin katha karapu a character eka how strong today. Bless u all ladies. Im a lady doctor. As a female never happened bad things in my carrier. If we doing good, with good character being a female not a restriction to us.
ඉතාමත් සිත්ගත් යුගයේ පෞර්ශත්වය නිලන්ති
වර්තමානයේ කරන මෙහෙවරට මාගේ හදපිරි ප්‍රනාමය.
හරවත් වැඩසටහනක් ස්තූතියි සන්නස්ගල මහත්මයාණනි
නිලන්ති ඔය මුළු කාන්තා සංහතියෙම.. වැඩිම ලකුණු අරන් ඉවරයි.... හරිම ප්‍රියජනකය කාන්තාවක්.. 🌹
කාන්තාවන්ගේ විතරක් නෙවෙයි, පිරිමි අපෙත් උපරිම ගෞරවය නිලන්තිට...❤❤❤❤❤
ජංගි ජෙජ්ජියෙක් 😂😂😂💩
සට්ටබියෙක්
😂😂😂😂
බමුණු ගුරා ගැන පට්ට respect මේක බලලනම්. Hats off ladies. Proud of you. නිලන්ති සහෝදරි 👏👏👏
නිලන්ති අක්කව පහුගිය දවසක හොරණ දි මුනගැහුනා.ඉතින් අවුරුදු දෙකක program එකක් අද බලල එදා හිටපු අක්කයි දැන් ඉන්න අක්කගෙයි තියෙන දියුණුව පට්ටම පට්ට. මාව ඇදගෙන ගිහින් නිලන්ති අක්ක වගේ කෙනෙක් මුනගැස්සුවට අසන්ගි අක්කේ ස්තුති.ජය වේවා.❤️
නිලන්තිගේ දුරකථන අංකයක් ඇත්නම් දෙන්න පුලුවන් ද, ඇයට දේශපාලනයට සුදුසු කාන්තාවක් හදුන්වා දිම සදහා.
@@padmasiribandula8542 සමාවෙන්න මහත්මයා දුරකතන අංකයක් මගෙ ගාව නෑ..ජතික ජනබලවේගයේ පානදුර ආසනයේ සංවිදායකයෙකු හරහා සම්බන්දකරගන්න එක ලේසී ඔබතුමාට
පුරවැසියො හයයි පූසයි එකතු වෙලා කළ මේ වැඩසටහනට මම ගොඩක් කැමතියි👍❤🙏
පූස හොදට නාගත්ත🤣🤣🤣
මුළු වැජසටහනම බැලුවා තත්පරයක්වත් මගහැරගත්තේ නැ සුපිරිම වැඩසටහනක් සර්. මාරයි
ඉතාම ලස්සන වැඩ සටහනක් . ගොඩාක් ස්තුතියි සර් ඇතුලු හැමෝටම
අතීතය මෙන්හි කරමින් සහ අප්‍රමාණ ගුරු භක්තියකින්, මේ ශ්‍රී ලංකා මවට දැයට පලක් ඇති නීතිඥ මහත්මියන් කීපදෙනක් සමග උපුල් ශාන්ත සන්නස්ගල මහත්මයා කෙරුණු පිළිසඳර "ශ්‍රී ලංකික ඔබව අවදිකරනවා" යැයි ඉතාම දියුණු සහ සම අයිතීන් ගොඩක් ලැබූ ජනතාවක් ඉන්න ඕස්ට්‍රේලියාවේ සිට මේ සටහන තබමි . ඔබ සැමටම ගොඩක් ස්තුතියි .
නිලන්ති කොට්ටහච්චි යනු කාන්තා නායකත්ව පෞරුෂයක් ❤❤ සමහර විට අපේ රටේ ප්‍රබල අමාත්‍ය වරියක් වේවි ..✌️
සුබපැතුමි
අනිවාර්යෙන්
Congratulations Nilanthi
කල් වැඩි එහෙම කියන්න කතාවට හරි දස්සයි.
mj
මට ස්ත්‍රිය කියන චරිතය ගැන විශාල ගෞරවයක් ඇති වුණේ මගේ අම්මා නිසා, අම්මා දරුවො වෙනුවෙන් කැප වෙලා වැඩ කරා, අම්මා මාව හොඳ පාසලකට දාන්න තාත්තත් එක්ක රණ්ඩු කරනවා අද වගේ මට මතකයි, "ඔයා ඔයාගෙ දරුවා හොඳ පාසැලකට නොදැම්මත් මම කොහොම හරි දානවා" කියලා පහුවෙනිදාම අම්ම අම්මගේ නෑ කෙනෙක් හමුවෙන්න මාව එක්කන් ගිහින්, මාව කොළඹ පාසැලකට දැම්මා, අම්මා හැමතිස්සෙම තාත්තත් එක්ක රණ්ඩු කරේ අපි වෙනුවෙන්, සන්නස්ගල සර්ගෙ අම්මත් ඒ වගේම කැපකිරීම් කරපු කෙනෙක් කියලා මට හිතුණා, ගැහැණු කෙනෙක්ගේ උතුම් බව මට තේරුණේ අපේ අම්මගෙන්. 🙏
මේක නම් හරිම ලස්සන ප්‍රෝගෑම් එකක් සන්නස්ගල සර්ගෙ කට ඇති සිශ්‍යාවන්ගෙ කථිකත්වය සහ ඒ අයගෙන් මතුවුණ අදහස් හරිම වටිනව සන්නස්ගල සර්ගෙ ප්‍රෝගෑම් මම ගොඩාක් අහන බලන පාඨකයෙක් ස්තූතී ලස්සන වැඩසටහනක්🙏❤️❤️🥰🌹👌👍
Beautiful programme . It is very difficult to find a teacher who can win the hearts of such a beautiful group of educated students in this way so closely.
Anuradha, Nilanthi, Hemamali,Achala and Lakshika
I am very proud of you all.
As a lawyer who had to leave the country more than 30years ago to protect my life
I always had the sadness even being a lawyer I didn't have human rights in my country .I lived like 2nd class citizen.
Bar association couldn't help me because of the politics.
Everything I had including my self respect destroyed
Now I am 70years old
I have started a programme in Sri Lanka to educate children to think right.
I am agreeing with you all.
Our country can't be corrected by religion, or politics,.
We need love, care, relationship.
Right family.
Your teacher is very loving caring person.
It's very nice to see you all together.
Bless you all
ගුරුවරයෙක් වීමෙ පිණ උපරිමයෙන්ම විදින පිංවන්ත මිනිසෙක්
CT XR XD
88/89 පන්තිය , 15:19 මීගමුව කටුනායක ඩයමන් එකක වැඩකරන ගමන් සර්ගේ පන්තියට ආවා. විභාගය පාස්වුනා. සර්ගේ පුසිද්ධ දරැවන් අතරේ මම ඒවෙලාවේ අසරණ දරැවෙක්. සර් දන්නෙ නැතුව ඇති. එදා ඉදන් අදටත් ආදරේ කරන ගුරැවරයෙක්. මේ message එකවත් සර් බලන එකක් නැ. දැනුත් නිහඩව ඉදගෙන සර්ගේ පොත් බලන කෙනෙක්. ආදරෙයි හැමදාම.
Class ගිහිල්ල නම් නෑ ඒත් මේ කතාව අහද්දී හරිම සතුටුයි. පුදුම ආඩම්බරයකින් ගැම්මෙන් ඉන්න මනුස්සයෙක් ❤❤
මා දැකපු වටිනා අර්ථයක් ගැබ්ව ඇති වැදගත් වැඩසටහනක්. අනාගත පරපුරට ඉතා වැදගත්. සියලුම දෙනාට ස්තූතියි.
සර්, මෙම සාකච්ඡාව දිගටම කරගෙන යන්න....මෙක ගොඩක් වටිනවා...
මෙක Copy Chat කරන/ බලන අයටත් වැදගත් වෙයි....
මේ වීඩියෝ එක බලන අතරමග නිකමට වෙලාව බැලුව. උදේ 1.14යි. නිකමටවත් වෙලාව ගියා දැනුනෙ නෑ. ඒතරම් රසවත් වැඩසටහනක්. හරිම වටින වැඩසටහනක්.සර් කරපු වැඩසටහන් වලින් ආසම එකක් මේක.
හරිම ආශාවෙන් බලපු වැඩ සටහන් බුද්ධිමත් .කාන්තාවන් පිරිසක්..ජයවේවා.
"ඒ කන්දේ ඈතට දුටු ලස්සන දැන් කොයිදෝ
මුලදී මා උන් තැන මෙනි කිසි වෙනසක් නැත්තේ
අහසේ අර දුරින් පෙනෙන නිල්වන් කදු පෙල නම්
පියකරු සිහිනයක් ලෙසට හිතට සතුට ගෙන දෙයි"
ව්‍යංගා
මහගම සේකර සහ කේ. ජයතිලක
ඇත්ත සර් මේ රටේ මිනිස්සු., නිලන්තිම වැඩම් ගොඩාක් ආදරේ සුභ පතනවා ඉදිරියටම යන්න
මෙන්න බලනවනම් වැඩසටහන්...රටට නයනැති මිනිසෙක් ..
Appreciated programme to be seen by everyone in this country. Thank you Mr Upul Shantha Sannasgala.well done .
ගොඩක් හොද වැඩ සටහනක් ස්තූතියි
හරිම ආසාවෙන් බැලුවා ස්තුතියි දායකත්වය දැක්වූ සියලු දෙනාටම .ෂාලෝම් Sir .
සතුටුයි අද ඉතා වැදගත් කතාව ක නිලන්ති මිස් කිවා කතාව කනතාවනට වටහගනන පුළුවන් එක ඇති රට හදන සර් තව කරන මෙවැනි වැඩසටහන දිර්ඝු සර් ත් අපු පස් දේනටත්
ඉතා හොඳ වැඩ සටහනකි.♥️♥️♥️♥️
සතුටුයි. ගොඩක් අය නීතිඥ වෘත්තීය හෑල්ලු කර කතා කරනවා. ඒත් ඒ වෘත්තීයේ බරපතළකම , සංවේදී වන අවස්ථා ගැන කවුරුවත් දන්නේ නෑ.
Intelligent interesting emotional inspired conversation. THANK YOU SIR 👍❤💐
What a great discussion.... Thank you sir.....🙏
හරිම ආදරණිය වැඩසටහනක්, හේතුවක් දන්නේ නැහැ අපේ සර් ඇඬුණා, දෙදහස් එකේ ගම්පහ හිටපු තවත් එක පිස්සියෙක් අපේ සිංහල පන්තියේ ඉගෙනගත්ත
මම හැමදාම හිතන සහ හිතාගන්න අමාරුම දේ තමයි මේ යකා කොහොමද මේ තරම් සම්බන්ධතා ජාලයක් maintain කරන්නෙ කියල ! සතුටුයි ඉරිසියයි !!!❤️
Sirawatama matath hithagannawath ba,sir ,,,patta
සන්නස්ගල සර් ඔබට ස්තුතියි මේ රසවින්දනය හා අවබෝධය ලබා දුන්නාට. කොලොම්තොට නැත මහලුවී..ගීතය මතකයට ආව .නීතිවේදී මහත්මියන් තුල සැගවී ජීවත්වන මනුෂ්‍යයෙකු සිටින බව අද දැනගත්තෙමි ඒ කාන්තාවන් උපතින් රැගෙන ආ මවු ගුනය නිසා වෙන්නැති .
හරිම සුන්දරයි ,ලංකාවේ මෙතෙක් කිසිම ගුරුවරයෙක්,ශිෂ්‍ය ශිෂ්‍යාවක් අතර නොතිබුන,නොකෙරුන අනර්ඝ වූත් දුර්ලබ වූත් කාලීන සංවාදයක් ,උපුල් සර් කියන්නේ අධ්‍යාපනයේ විතරක් නෙවී සියලුම අර්ථකාරී සිදුවීම් වන කලාව,දේශපානය,මිනිස් සමාජ ක්‍රියා කාරයන් තුල නොමැරෙන මිනිසෙක්.
මහ පිස්සාටයි..අනිත් පිස්සියෝ පස් දෙනාටයි පැලෙන්න ආදරෙයි ❤️
එතකොට මට..??-----පූසා
පැලෙන්ඩෙපා. එතකොට ඔය ආදරේ ඉවරයි.
@@thilinaudaraperera8944 love you machan 🤣🤣🤣
❤❤❤❤❤ උගත් බුද්ධිමත් රටට වැඩදායි අවශ්‍ය හය දෙනෙක් 👌💪🧭🧭🧭🧭
පූසා තමයි හොදටම කලේ😂
ඔබ පස්දෙනාට සහ ස්ර්ටත් බුදුසරනයි
මටත් සර්ගෙන් ඉගෙනගන්න තිබුනානම් කියලා හිතුන .තෙරුවන් සරණයි සියලුදෙනාටම..🙏🙏🙏
සදුනිල ශාපයක් වෙලා තියෙන්නේ බං උබ සර්ගෙ ක්ලාස් ආවෙ නැති එකම තමා හොඳ
@@වේළුසුමන😂😂
Thank you sir !! බලපු ලස්සනම වැඩසටහනක් ❤❤
Excellent programme. I have always enjoyed watching Upul Shantha’s broadcasts as they tend to remind me of my growing up in a different Srilanka. This meeting between five lady lawyers some of them like Achala who are constantly in the media and our thoughts for her principled stand on various legal wrangles, and others who are equal luminaries in the field, was so calming and constructive. Sannasgala has this unique ability to disarm our reluctance and become simple, honest and truthful in airing our views! That was patently obvious in this programme. Thank you so much. Please give us more of this!
සුන්දර කාන්තාවන් සමග සුන්දර මිනිසෙකු කරන සුන්දර වැඩ සටහනක්. මම නිතරම සන්නස්ගල ඇදුරානන්ගේ වැඩසටහන් බලනවා. හරියටම ගලපලා අපේ ඔලුවටම නියම එන්නත විදින එක්තරා අන්දමක වෙදැදුරාණන් කෙනෙක්. සමහරු මෙතුමාට පරිභව කරලා කොමෙන්ට් ලියනවා ඒ ඇත්ත ඇති සැටියට පිලිනොගන්නා ආත්මවංචනිකයන්. හැම විෂයක් ගැනම මෙතුමා කියන්නේ සහතික ඇත්ත. අනිත් එක මම තරයේ විශ්වාස කරනවා කියන කෙනා කොතරම් උගත් බුද්ධිමතෙක් වුනත් වැඩක් නැහැ අසන්නාට එය තේරුම් ගැනීමට ඤාණශක්තියක් හැකියාවක් නැතිනම්. කෙනෙක්ට පරිභව කරලා කොමෙන්ට් ලියන්නෙ එයින් ඔබ්බට ගිය හැකියාවන් නොමැති කමටයි.
ඉතා ලස්සන වැඩ සටහනක් ආසවෙන් බැලුවා ජය වේවා හරි සතුටුයි
මට ලියන්න වචන නෑ
තනි වචනය ඉතා පට්ට
පට්ටම පට්ට❤❤❤❤
ගුරුවරයා හා ශිෂ්‍යයන් අතර තියෙන වෙනස කියලා දුන්න හා රටෙිම ප්‍රසිද්ධ චාරිතය තමා උපුල් ශාන්ත සන්නස්ගල , සමාජ සත්කාරය , ස්තුතියි සර් ,
❤️
අපිත් හිතාන් හිටියේ ලොයර්ලා තයන්නෙ සත්තු ජාතියක් කියලා ඒ අතර ලස්සන මැණික් ගල් තියෙනවා ඔය පස් දෙනාටමත් ආරෙයි සන්නස්-ගල (මැණිකක්) ආදරෙයි
Ape sanna sir ge molaya buddhiya mage ammoo harimaageyi niyama sinhalayek me sinhalayawachaden paradawapu sinhalayoth me rate innavane sir janathaava venuven idhiriyata enna . Janathaa seevayata.
_ඔබ සැමගේම අදහස් හරි අගෙයි!_
_වහළෙක්වී හරකෙක්වී එඬේරෙකු පතනවාට වඩා පිස්සෙකු වීම සැපයි!_
මේ අකුරු ටයිප් කරලා තියෙන හැඩය ගන්නෙ කොහොමද කියන්න පුළුවන්ද .....?
_පුළුවන් .සැබවින්ම හැබැහින් හමුනොවන මිතුරෙකු වන්න. මම කියා දෙන්නම්._
@@user-ku2s
හරි කියන්නකො
@@diazbrother7188
පොඩි කුතුහලයකුත් ඇතිකරමින් කියාදෙන්නම්. ඔබගේ අකුරු පුවරුවේ විරාම ලක්ෂණ පුවරුව වගේ තව පුවරුවක් තියෙනව නේද. බලල කියන්න.
@@user-ku2s
ඉංග්‍රීසි සිංහල 2 තියෙනවා ඒත් හෙළකුරු පුවරුව නෙවෙයි තියෙන්නේ වෙන 1ක්, පැහැදිලිව කියන්න පුළුවන්ද
ඉතාමත් කාලෝචිත වැදගත් සාකච්ඡාවක් 👍 කාන්තාවන් පස් දෙනාම රටට මහගු සේවයක් කරන බව මනාව පිළිබිඹු වෙනවා. මේ පස් දෙනාgen මට අචලා සුවිශේෂ බවක් දැනෙනවා. එයාට සමාජය සහ ගැටලු පිළිබඳ පුළුල් දැක්මක් තියෙනවා. සමහරක විට එයා වෘත්තීමය වශයෙන් පොදු සමාජ ස්ථරවල ප්‍රශ්න ගැන කතා කරන හින්දා වෙන්න ඇති. දැනට සමාජයේ වැදගත් තනතුරු දරන අය ටියුෂන් ගුරුවරයෙක්ගේ නම සඳහන් කරලා අගයන එක දැක්ක පළවෙනි වතාව මේ.
සන්නගෙන් බලපු වැදගත්ම එකක් කිව්වොත් නිවැරදියි
කළුකබා දුතියන්ගේ ගුරු ප්‍රේමය කැපී පෙනුනා. නීතිඟ/ නොතාරිස් වරු බහුල පව්ලක ඉපැදුනු මට මේ වැඩසටහන රසවත් එකක් වුනා. ගෝතමියට ගිය නිලන්තිගේ දෑස් ළඟ මගේ නෙත් නැවතුනා.
Hello fellow Gothamian..
I am no Gothamian, but I studied at her brother's school, Nalanda! I used to live in that area, too.@@naomigarusinghe5145
@@naomigarusinghe5145 Me, no.....! I went to the Brother School, Nalanda.
Excellent discussion, I too a student of you. I never forget the days how you motivated us during the lessons.Thanks sir, We achieved our targets because of you. All the best sir.....!
ඇත්තටම ඉතාමත් වටින සාකච්චාවක්. බොහොම ස්තූතියි!
Strong wise women. Thought provoking perspectives. Thanks Sanna; innovative way of doing things. ❤❤
බලපු වැඩ සටහන් වලින් ලස්සන වැඩ සටහනක්. කාන්තාවන් අම්මගේ චරිතය හරියට කරනවා නම් ලොකය මීට වඩා ලස්සන තැනක් වෙයි. Thanks ladies for being respectable women.❤
හරිම ලස්සන අදහස් හුවමාරැවක් හරිම අගෙයි 🙏🙏🙏👍🌹🌹🌹
Niyamai weda satahana.nilanthi sahodareya aadarei godaaak..budusaranaii hamotama❤❤❤jaya wewa
මමත් ගුරුවරයෙක්.සන්නාගෙ පොතක් බලා ගුරු වෘත්තියට ගියේ මැනික් පුරවරයකට.සමාජය යහපත් කිරීමට වෙර දැරීම ගැන සතුටුයි.නිලන්ති ඔබත් අප තෝරාගත් පාර අගය කරනවා ගෝල්පේස් .අරගල කලු ලස්සන කලු කෙල්ල දුවේ නුඹටත් ආදරෙයි.
ධනවාදි තරගකාරී සමාජයක් තුල තිබෙන සිහින බොහොමයක්ම ආත්මාර්ථකාමි සිහිනම වෙනු ඇත.
...එම සිහින තුල ජිවත් විම හරියට බුබුලක් තුල ජිවත් වීමක් ලෙස පමණක්ම වෙනු ඇත!
ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට
👍
වචන නෑ කියන්න , පට්ට සාකාච්ඡාව❗ 🇨🇦🇱🇰❤️🥰😊😇👌👍🙏
පිරිමින්ගේ පෞරුෂය නිකං පිම්බිල්ලක් නොවන්න ඕන.
කාන්තාවක් වුණත් මගෙ අම්මා ඉදිරියෙන් හිටියේ තාත්තා නෝන්ජලයෙක් නොවී මහා ගෞරවයක් ලබමින් ඒයාලගෙ දරුවෙක් වුණ මං ලෝකයම ජයගන්න වෙරදරනවා..සන්නා සර් වගේ ගුරුවරු මටත් හිටපු හින්දා ❤
සීසලු කටයුතු සාර්ථක වේ සියල්ලොම නිදුක් නිරෝගී සමිපන්න සුවයෙන් වෙසෙත්වා තෙරුවන් සරණයි............ සමගි ජනබලවෙගය රොමය ඉතාලිය
සන්නා you are great, respect you .
හම්මෝ ඒක...
ස්තුතියි සන්නො 👍.
නීතිඥ වරියක් එක්ක නිදාගන්න ආසාවක් ඇති උනා. ඒත් ඉතිං මොන මොන මොන නීති රීති වලට යටත් වෙන්න වෙයිද කියල සිහි වෙනකොට, එපා උනා 😔
අචලා තමයි silent killer, සුභ අනාගතයක්. 🥰 🥰 🥰
👍😍
💥💥
අචලා කියන්නේ යකඩ ගැහනියෙක් අපි ඇයට ගරු කරනවා හදවතින්ම
I connected with the lady in the middle in white & the young lady on the right in green & black.. they got my attention ...as they seem deeply involved consciously... not to say that the other 3 ladies were any less . they all have special chartrlerists.. ' stay blissed ladies.. all these best .
❤️👏🏽💯
නියම මාර්තුක් 💯%💯👍 අපි හැමෝම එකතුවාල මේ රට හදමු 🇱🇰☸🕉☪️✝️
😂කාන්තා නිදහස
කාන්තාවට සමාන අයිතියක් ලැබීම පිලිගන්න අතර උපුල් සර් මේ වගේ වැඩසටහනක් කිරීම අගය කරනව..සර්ගෙ ගෝලයෙක් නොවුනත් සර් කියපු වටිනා දෙයක් කියන්න ඕන..ලගදී සර්ව කට්ටියක් ප්‍රශ්න කරන program එකේ දී උපුල් සර්ගෙන් අහනව සර්ට මේ සමාජය වෙනස් කරන්න ඕන ද කියල..සර් කියනව.."මට ඕන මිනිස්සුන්ගෙ තියන වහල් බැම්මෙ ගඩොලින් ගඩොල ගලවල වහල් බැමි විනාස වෙන එක බලන් ඉන්න කියල.."එහෙම වෙන්න පටන් අරගෙන තියනව..ඇත්තටම සන්තෝසයි !
කළු කොට් එකයි, දොස්තර නලාවයි,දේශ පාලුවයි ,කරේ තරු පටියි ,කරන්නේ රැකියාවක් යයි දියුණු රටවල් වගේ තේරුම් ගත්ත දාට ,අපිටත් හරියාවි.එතෙක් ඔවුන්ට තුනට නැවෙමු
Aniwaryenma.👍
Sirama katawaa😊
මට හිතෙනවා අධ්‍යාපනයේ ඉහලටම ගොස් වෘත්තීය මටිටමින් උසස් රැකියාවන් තනතුරුවලට ගියත් විවිධ තත්වයේ උපාධි ලබා ගත්තත් බොහෝ පිරිසක් සමාජීය සංවෙිදිත්වයෙන් හා දයානුකමිපාවෙන් සමාජයේ මිනිසුන් දෙස බලනවා අඩුයි කියලා ...එම තනතුරු මානයෙන් උදමි වෙලා කෲර විනෝදාශ්වාදයක් ලබන පිරිස වැඩියි කියලා ...
හඳ අල්ලන්න try කලොත් අඩුම ගානේ ගෙදර වහලේ උඩටවත් නැගගන්න පුලුවන් වෙයි 😇
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි..
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි..//
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි..
යශෝ කැළුම් වරජෝතිය පිනෙන් උදාරයි..//
ස්තූතියි..
❤❤❤❤❤
💖💖💖💖💖💖💖💖💖🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
පට්ට. එළකිරි. නියමයි. සුන්දරයි. වැදගත්. Shrestay
WOW!!! SUPERB, SUPERB SESSION!!! THANK YOU SO VERY MUCH ALL!
Thanks Sir, love it the program.
නිලා claass යන කාලේ වගේමයි බන් උබ මාර සතුටුයි මචන් දවසක හම්බ වෙමු මීට උබේ A/L බැච් මේට් කෙනෙක්
Niyamai niyamai nilanti nangi oyata godaka janthawa ahdarae nilanti nangi oyata jayaveva bs dp
Lovely discussion. Best wishes 4m Canda.
ඔබලා සියලුම දෙනාට ම ජේසු පිහිටයි ⛪⛪⛪✝️✝️🙏🙏🙏🙏
EXCELLENT 👏👏👏🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️ LOVELY PROGRAM 👏👏👏👏
වටිනා කරුණු කාරණා ගොඩාක් කතා වුණ වටිනා සංවාදයක් ඉතාම ආශාවෙන් බැලුවේ 🙏
I have never met Achala Senaviratne and I live 8.7k km away from Colombo. But I am personally aware of a harassment she has encountered in Wattala High Courts. I am in view that it may not be the only incident in her professional career. But she is such a dignified lady not to share the dark side of legal profession females encounter. Our whole family is having a very high esteem towards her professional conduct. The other 4 lady lawyers also may be the same . Hats off to a women with principles in an island full of comedians. @Upul- Thank you for giving her an opportunity in your program.
On a different note, I don't agree with you requesting those gorgeous 5 ladies to wear saries. Men or women, let them express themselves.
Hamotama budu Saranaei jesu pihitayi
ගොඩාක් ආදරේ කෙනෙක් සන්නස්ගල කියන්නෙ ඒත් එපාම උන දවස්ද තිබුනා ඇත්තටම රටට ගොඩාක් වටිනා කෙනෙක් ඔබ
කවදාවත් දේශපාලනේටනන්ම් එන්න එපා එහෙම ආවොත් වෙන්නෙ සරත්පොංසෙකාට උන දේමයි
මම එක ඉල්ලිමක් කරන්නම්
පුලුවන්නම් ගෙදර සාලෙ ඉදලා දරුවොත් එක්ක බලන්න පුළුවන් වැඩ සටහන් විතරක් කරන්න
මට හැගෙන විදිහට ගෑනු ඇරියස් එකක් තියෙනව වගේ ඔබට
ඔබගෙ වැඩ සටහන් තියෙනව ඇත්තටම බලන්න බැ වැඩිහිටියන්ට පමනක් දාන්න පුළුවන් ඒව
නිලන්ති කොට්ටච්චි කියන්නෙ ඉතින් ගැම්මක් තමයි රටට 💓💓
ඔබ සැමට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි සර් 💐
මගෙ පුතා සර්ගෙ ක්ලාස් එකට තමයි ආවේ සිංහල කරන්න ...
අධ්‍යාපනයට වඩා ජිවිතයෙ ගොඩක් දේවල් ඉගෙනගෙන ඇති බව මට වැටහෙනවා..
මට සතුටුයි. මේ මානව හිතවාදි ගුරු වරයෙක්🎉
වව් නියම වැඩසටහනක් සර්.👍
ආඩම්බරයකි sir.කාන්තා නීති වේදිණිය සමඟින්
Niyamai wada satana👏👏👏👏👏❤❤❤❤❤👍👍👍👍👍
වැඩසටහන අවසන් වන විට ඇහැට කදුළක් ආව ඒ මමත් පිස්සු ගුරුවරයෙක් හින්දා වෙන්න ඇති. හරිම ආඩම්බරයි. හොඳ නිහතමානි මුල් මතක කියන නීතිඥවරිය න් 5ක්.
කාලකණ්ණි සංවේදීකම නැති කරගන්න එපා නෝනා. රොබෝවරු ඔය වෘත්තියට එනතෙක් ඔහොම යං.
පස්දෙනා ම සූරියෝ තමයි විවිධ පැති වලින්, නමුත් හේමමාලි ටිකක් විතර විශේෂයි නේද? ස්තූතියි. ස්ත්‍රීයක් වීම නොවෙයි ප්‍රශ්නය, ස්ත්‍රීය මනුෂ්‍යයෙක් කියන තැන ගැන නොසිතීම තමයි සමාජයේ ඇති මතය වෙනස් විය යුත්තේ.
👍👍👍
හොඳ වැඩ සටහනක්.
Let’s get together and make this country a better place to live .
Good Program. Thank you Upul and the Learned Ladies.
An educated and interlignent ladies 👌❤️💪
Dear sir., highly respected programme.
I am also one of your students. All the best for you. Good luck
🙏🙏
Niyamai. Nilanthi still remember as a small girl in ITN. wachana ahulamin katha karapu a character eka how strong today. Bless u all ladies.
Im a lady doctor. As a female never happened bad things in my carrier. If we doing good, with good character being a female not a restriction to us.
සර්ගේ හැම විඩියෝ එකක් වගේම මෙකත් ඔක්කොම බැලුවා,නියමෙට ගලන් ගියා ඉතින් ...ලොයර් ලක්ශිකා දැක්කම නන් නඩුවකුත් දාගන්න හිතුනේ නැත්තෙමත් නැ ඉතින්... 😊 හැමෝටම ජය වේවා...!
Well done Sanna. You gave good examples to our society. And also this is good case study for our children.
Really very good program. We are educated well. Now I use time well with your program. Good luck sir
මැන්ඩෙලා, කැස්ත්‍රෝ, ලී ක්වාන් යූ, අම්බේකර්ලා වැනි නීතීඥයින් ලක් පොළවේ දහස් ගණනින් බිහි වේවා !
සන්නස්ගල සර් ලග මෙරායා මැඩම්ව මතක් කලා❤️sinhala walata wada ජීවිතය කියල දුන්නා 💙
ස්තුතියි ඔබේ අදහස් වලට.
සර්, මමත් සර්ගෙන් ඉගෙන ගත්ත 2014 උ/පෙ කරපු දැනට නීතිඥ වෘත්තියේ යෙදෙන ශිෂ්‍යාවක්.