Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
If you want to watch this video with English Subtitles...Yeah..👊👊👍 It's Available Now...😋😋 Click the "CC" icon displayed in Video Layout and watch this With English Subtitles.
S14 දුම් රියේ මම ගිය සතියේ ගියා 2nd clz ටිකට් book කරලා reservation කියලා වෙනම පෙට්ටියක ඉන්න තියෙන්නේ ඇත්තටම දැනෙන්නේ නෑ යනවා මම කොළඹින් ගිහින් මහනුවරින් බැස්සා ඇත්තටම ඉක්මනට ගියා මම හිතන්නේ මාර සැප පහසුවක් තියෙන්නේ ....
Power set සහ dmu එකයි අතර වෙනසක් තමයි dmu එකක් පෙට්ටි එකිනෙකට වෙන් කරන්න පුළුවන් එහෙත් power set එකක් පෙට්ටි එකිනෙකට වෙන් කරන්න බෑ
මංඅද කොළඔ - නුවර intercity express eke colombo ගිහින් හවස නුවරත‍් ආවා.උදේ train ekata S14A engine එකට S14 eke රතු සුදු පෙට්ටි සම්බන්ධ කරලා තිබුණේ.1st class ගියේ.ඇගට කිසිම අපහසුවක් නැහැ.සුපිරි train එකක්.
මේ ටිකෙන් පස්සෙ අමතරව යොදාගන්න කොටස් ගැන වීඩියො එකක් ගේන්න,,නැරබුම් මැදිරි,ඩක්කු,ට්‍රම්ප් කාර් වගේ ,, ඒ ටික 🙂❤️
දෙනුවර මැණිකේ 2019 නොවැම්බර් දාපු කාලේ අපි නානුඔයට ගියා.. සුපිරිම train එකක්
මේක සුපිරියාක්💜
රේල් බස් ගැන කරන්න පුලුවන්
අයියේ.ලංකාවේ ඇයි රේල් බස් එක කියලා පොඩි train එකක් තියෙන්නේ.ඒකේ තියෙන විශේෂත්වය මොකක්ද 🤔🧐🧐🤔
මේවා හරියට නඩත්තු උනානම් හොද සේවාවක් දෙන්න පුලුවන්
චැනල් එක නවත්තන්නෙ නැතුව සුපරි වීඩියෝ ඕනේ ආදරෙයි ❤❤❤
ow
ඔකෙ 3 පංතියේ ඉදගෙන ගොඩක් දුර යන්න අමාරුයි...ඉඩ පොඩි නිසා මෙසෙත් එක්ක..බහිනකොට ඇගම රිදෙනවා
ඇයි අලුත්.විඩියෝ දාන්නෙ නැත්තේ
Rail Bus Tram cars ගැන ඕනේ පිටරට දුම්රිය ගැනත් ඕනේදුම්රිය ධාවනය කරන හැටි ගැන ඕනේ නවීන තාක්ශනික අප්ඩෙට් ගැන ඕනේ
Comfortable, went to Badulla in Ella Odyssey
මම ඔය දුම්රියේ ගියා බන්ඩාරවෙල ඉදන් මරදානට 2nd class දෙනුවර මනිකේ
Mee train eke hitagena giyath sapai.😍❤️
ආවා ඔන්න අපිත් බලන්න
Kks yana S12 eka wage sampurna A/C train ekak genath naththe AI S14 eken....
Super video
Thank You
mata s14 eke yanna thibba gaman dekakma miss una me covid 19 nisa😥😥😥
ආයෙත් දවසක ලැබේවි අවස්ථාවක්..ඉවසන්න..😘😘
oh no
Puluwannam station waladi tablet exchange karana hati,සැමපෝ signal system eka gana,udarata dumriya margaye thiyena wishesha than(bothale tunnel,nine arch bridge wage),lankawe kathabahata lakwunu dumriya anathuru, me wage wadiya videos walin balanna hambawenne nathi dewal gana video ekak karanna puluwannam hondai
Maru video eka ❤❤
අයියෙ ධාවනාගර ගැන video එකක් ඕනෙ
GREAT!!!😁
Thanks
HELLO
1:22 මේ train එක මොකක්ද
අයියේ ella oddesey දුම් රිය ගමන්වාරය ගැනත් පැහැදිලි කරන්නකෝ plz
Chainese train supiri....❤❤❤
Badulle idan colombo yanna s14 train ekta diesel litre keeyak ynwd ayya
Super ** I like trains too much. Can we know about M-2,M-4,M-6,M-7,M-8,M-9,M-10 and S-11,S-12 engines. Also want to know about W-1,W-3 engines.
Great ride to badulla smooth ride n wen will u do ur next video
Next Video Will Be Upload on 29th August. Not Upload Videos On Next Week...😘👊👊😘
@@LifeOnRailsChannel ok great work with the video n is the s 14 a success in the kalani valley line
අපි ඉවසගෙන ඉන්නම් 4:00 වෙනකන්
Onna math sub kala aiyeTrain kiyanne mage life ekaMama engineering karala ayeth A/L karala train driver kenek venava
SUPPER VIDEO 💪
මමත් යන්න ඕන s14 කෝච්චියේ කොළඹ මම ගිහින් නෑ ඕකෙ
මං 1st classs එකේ ගියා කොලඹ ඉදන් ගම්පලට
ගමන කොහොමද...?
Super ඒකේ මේස තියනවා හැම ආසනයකටම
මට එන්ජිමේ යන්නත් ලැබුනා ,එන්ජින් එකත් A/C තියෙන්නෙ
Oya train eka 2016 idan Kankasanture giya oke Mama gihin tyenawa oke 1st class eke Super train ekak
අයියා ඔයා කොහෙද ඉන්නෙ
Good video 👍. Good details.
Thanks a lot
Ow.Yes Diyathalawatama.❤
Very comfortable ride
12 ලස්සනයි මීට වැඩිය
oow
Kandy train running shed eka ganath one
S13 , s 14 dekama supiri
Thawa karanna පට්ට
Thanks 😊
මේ දිනවල කොටුවෙන් යනTime table eka dannako
මම ගම්පහ බදුල්ල පොඩ් මැණකො මමත් සුපිරි කට්ටලය S14 ❤❤
Went to Ella on this train.
Experience .....???
සුපිරි සැපක් තියෙන්නේ
S14 Fv ❤
Nawaththanna epa ! YT karagenna yanna.
Mama 1st
Pacah neda? Naweenama thakshanaya meekada?
මේකෙ ඩබල්සෙට් දුවන ඒව නැද්ද අය්යෙ
සමාවෙන්න වැරදීමක් S14 double set යන්නෙ නෑ
@@LifeOnRailsChannel අහ් හරෙ අය්යෙ . විශේශ හේතුවක් එහෙම තීනවද ඒකට 🙂
@@LifeOnRailsChannel තොරතුරක් ඇහුවම ඒක හොයල හරි කියන එක නම් පට්ට ගුනාංගයක් 🙂❤️ . සප් එකක් හැටියට මන් එකවුන්ට් තුනකින් සබ්කරල තීන්නෙ චැනල් එක
බොහොම ස්තුතියි සහෝදරයා...😘😘👍👊
මම ඇල්ල ඔඩ්ඩිසි ගියා
Api s14 kochchiye giya
දුම්‍රිරිය පාරවල් ගැන දාමු
💓💓
Sri Lanka TraVel ♥️🌹
චැනල් එක නවතින්න දෙනවද අපි 🤟🤟😏❤❤
Api denne ne
💚💚💚💚
s12 AFC එකයි S14 AFC එක සමානයි නේ
Aparade Mewa winasa kaloth s12 ekath ganna deyak ne dan
Ow 😢
Train lovers
මෙම. දුම්රිය දෙණුවර මැණිකෙද
දැන් s12 එක යන්නෙ උඩරට පැත්තෙ මහනුවරට විතරයි නේද
නානුඔය යනව ටිකිරි මැණිකේ
මේකේ එන්ජින් එකේ බර කොහොමද 😉🙄🙄
අයියෙ s14A එකෙ
මේකේ දිග කියන්න පුලුවන්ද ?
Api train pisso.
ඉනිජිවිජුවල් 😂
Last dmu Sri Lanka
Oh Oh...Not Last.... Latest
kasala enjin 2ka duwanawa colombo badulla udaratamanike podi manike
Kochchiyak unama poddak gessi gessi yanna thiyenna one sadde thiyenna th one neththam kisi gemmak nee
මීට කලින් ගෙන්වපු, දැනට නුවර කොළඹ ධාවනයේ යොදවන බලවේග කට්ටල් නම් අන්තිමයි. සැප පහසුවක් ඇත්තෙම නැහැ. ඒවල ගියපුවහම දවසම අමාරුයි. ඔය කියන S14 කාණ්ඩය ඊට වඩා නම් තරමක් හොඳයි තමයි. ඒත් ඉන්දියාවෙන් ගෙන්වපු රතු පාට බලවේග කට්ටල නම් ඉතා සැප පහසුයි. අත් දැකීමෙන් තමයි පැවසුවේ.
If you want to watch this video with English Subtitles...Yeah..👊👊👍 It's Available Now...😋😋 Click the "CC" icon displayed in Video Layout and watch this With English Subtitles.
S14 දුම් රියේ මම ගිය සතියේ ගියා 2nd clz ටිකට් book කරලා reservation කියලා වෙනම පෙට්ටියක ඉන්න තියෙන්නේ ඇත්තටම දැනෙන්නේ නෑ යනවා මම කොළඹින් ගිහින් මහනුවරින් බැස්සා ඇත්තටම ඉක්මනට ගියා මම හිතන්නේ මාර සැප පහසුවක් තියෙන්නේ ....
Power set සහ dmu එකයි අතර වෙනසක් තමයි dmu එකක් පෙට්ටි එකිනෙකට වෙන් කරන්න පුළුවන් එහෙත් power set එකක් පෙට්ටි එකිනෙකට වෙන් කරන්න බෑ
මංඅද කොළඔ - නුවර intercity express eke colombo ගිහින් හවස නුවරත‍් ආවා.උදේ train ekata S14A engine එකට S14 eke රතු සුදු පෙට්ටි සම්බන්ධ කරලා තිබුණේ.1st class ගියේ.ඇගට කිසිම අපහසුවක් නැහැ.සුපිරි train එකක්.
මේ ටිකෙන් පස්සෙ අමතරව යොදාගන්න කොටස් ගැන වීඩියො එකක් ගේන්න,,නැරබුම් මැදිරි,ඩක්කු,ට්‍රම්ප් කාර් වගේ ,, ඒ ටික 🙂❤️
දෙනුවර මැණිකේ 2019 නොවැම්බර් දාපු කාලේ අපි නානුඔයට ගියා.. සුපිරිම train එකක්
මේක සුපිරියාක්💜
රේල් බස් ගැන කරන්න පුලුවන්
අයියේ.ලංකාවේ ඇයි රේල් බස් එක කියලා පොඩි train එකක් තියෙන්නේ.ඒකේ තියෙන විශේෂත්වය මොකක්ද 🤔🧐🧐🤔
මේවා හරියට නඩත්තු උනානම් හොද සේවාවක් දෙන්න පුලුවන්
චැනල් එක නවත්තන්නෙ නැතුව සුපරි වීඩියෝ ඕනේ ආදරෙයි ❤❤❤
ow
ඔකෙ 3 පංතියේ ඉදගෙන ගොඩක් දුර යන්න අමාරුයි...ඉඩ පොඩි නිසා මෙසෙත් එක්ක..බහිනකොට ඇගම රිදෙනවා
ඇයි අලුත්.විඩියෝ දාන්නෙ නැත්තේ
Rail Bus
Tram cars ගැන ඕනේ
පිටරට දුම්රිය ගැනත් ඕනේ
දුම්රිය ධාවනය කරන හැටි ගැන ඕනේ
නවීන තාක්ශනික අප්ඩෙට් ගැන ඕනේ
Comfortable, went to Badulla in Ella Odyssey
මම ඔය දුම්රියේ ගියා බන්ඩාරවෙල ඉදන් මරදානට 2nd class දෙනුවර මනිකේ
Mee train eke hitagena giyath sapai.😍❤️
ආවා ඔන්න අපිත් බලන්න
Kks yana S12 eka wage sampurna A/C train ekak genath naththe AI S14 eken....
Super video
Thank You
mata s14 eke yanna thibba gaman dekakma miss una me covid 19 nisa😥😥😥
ආයෙත් දවසක ලැබේවි අවස්ථාවක්..ඉවසන්න..😘😘
oh no
Puluwannam station waladi tablet exchange karana hati,සැමපෝ signal system eka gana,udarata dumriya margaye thiyena wishesha than(bothale tunnel,nine arch bridge wage),lankawe kathabahata lakwunu dumriya anathuru, me wage wadiya videos walin balanna hambawenne nathi dewal gana video ekak karanna puluwannam hondai
Maru video eka ❤❤
අයියෙ ධාවනාගර ගැන video එකක් ඕනෙ
GREAT!!!😁
Thanks
HELLO
1:22 මේ train එක මොකක්ද
අයියේ ella oddesey දුම් රිය ගමන්වාරය ගැනත් පැහැදිලි කරන්නකෝ plz
Chainese train supiri....❤❤❤
Badulle idan colombo yanna s14 train ekta diesel litre keeyak ynwd ayya
Super ** I like trains too much. Can we know about M-2,M-4,M-6,M-7,M-8,M-9,
M-10 and S-11,S-12 engines.
Also want to know about W-1,
W-3 engines.
Great ride to badulla smooth ride n wen will u do ur next video
Next Video Will Be Upload on 29th August. Not Upload Videos On Next Week...😘👊👊😘
@@LifeOnRailsChannel ok great work with the video n is the s 14 a success in the kalani valley line
අපි ඉවසගෙන ඉන්නම් 4:00 වෙනකන්
Onna math sub kala aiye
Train kiyanne mage life eka
Mama engineering karala ayeth A/L karala train driver kenek venava
SUPPER VIDEO 💪
මමත් යන්න ඕන s14 කෝච්චියේ කොළඹ මම ගිහින් නෑ ඕකෙ
මං 1st classs එකේ ගියා කොලඹ ඉදන් ගම්පලට
ගමන කොහොමද...?
Super ඒකේ මේස තියනවා හැම ආසනයකටම
මට එන්ජිමේ යන්නත් ලැබුනා ,එන්ජින් එකත් A/C තියෙන්නෙ
Oya train eka 2016 idan Kankasanture giya oke Mama gihin tyenawa oke 1st class eke Super train ekak
අයියා ඔයා කොහෙද ඉන්නෙ
Good video 👍. Good details.
Thanks a lot
Ow.Yes Diyathalawatama.❤
Very comfortable ride
12 ලස්සනයි මීට වැඩිය
oow
Kandy train running shed eka ganath one
S13 , s 14 dekama supiri
Thawa karanna පට්ට
Thanks 😊
මේ දිනවල කොටුවෙන් යන
Time table eka dannako