Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
If You Want to watch this video with English Subtitles... It's Available Now...😋😋 Click the "CC" icon displayed in Video Layout and watch this With English Subtitles.
My Favorite Train S12 💪
සුපිරි
Thank you aiye mata answer ekak dunnata Suba anagatayak
❤️❤️
Meke wahaleth giya bn. Nawattanne nathi station wala nawattala apiwa athulata damme😂😂🤐🤐❤️❤️❤️❤️❤️❤️❤️
My favourite trein S12 💙💙💙
ඉස්සර පොඩි කාලෙ ගාලු කුමාරි එකට අවුරුදු ගානක් මේක දාල තිබ්බෙ පුදුම තදබදයක්. සමහර දවසට ගාල්ලට යනකලුත් ඉදගන්න ඉඩ නෑ.
කොච්චර හොද dmu එකක් වුනත් 1st, 2nd class වලට තියෙන සැප පහසුකම් 3rd class වල නැහැ කොන්ක්‍රීට් වගේ sheet
Ak thmai ithin 3rd class kiyanne😂
Balanna parakku una .supiri
Thanks
නියමයි මල්ලී
thanks..😍👍
මේකෙ කැලනි වැලි livery එකේ පේන්ට් එක අවුල්. ඒක හරි නෑ . දැන් ඔය කැලනි වැලි සෙට් පොල්ගහවෙල, කෝස්ටල් උත් යනව පුත්තලම් උත් දැකල තියෙනව
3dr class bookingkarana eke photo nadda
ස්තුතියි . එන්ජින් එකේ දිග කීයද ?
Issara Kalutara station eken okata naginna amarui....hena podi ne platforn.......Galu kumarita dala tibbada koheda oka
අයියේ පොඩි ඉල්ලීම් දෙකක් කරනවා පොඩ්ඩක් හිතලා කරලා දෙනවද ?01 කැලණිවැලි දුම්රිය මාර්ගය ගැන විතරක් හොද වීඩියෝ එකක් ඕන. 02 දුම්රිය ආලෝක ක සංඥා සහ ටැබ්ලට් සිස්ටම් එක ගැන වීඩියෝ එකකුත් ඕන . ( කැලණිවැලි සහ අනෙකුත් මාර්ගවල සංසන්දනාත්මකව )Plz කරනවද වීඩියෝ ටිකක්
Coastal line එකේ යන s12 power sets වල AC first class එකක් නැද්ද?මම දැකල තියෙනව එහෙම නැතුව S12 සාමාන්‍ය දුම්රිය මැදිරි 7ක් එක්ක යන sets.එහෙම යන ගමන්වාර තියෙනවද?ඒ විදිහට යන office train එකක් මම දැක්ක පිලිමතලාවෙදිත්.
නුවර කොලඹ ඔෆ්ස් ට්‍රේන් එක. එකේ 1st ක්ලාස් එක නෑ..
@@dhanushkakumara6289 thanks
දුම්රිය ඇතුලත දර්ශනත් වීශෙශ අංග උපාංග වල දර්ශනත් පෙන්විය හැකිනම් වඩා හොදයි කියලා සිතමි 🙄💜️
අනිවාර්යයෙන්.අපි උත්සහ කරන්නම්
I most like this dmu
👌
උඩරට කැලනිවැලි ඒවට අමතරව රඹුක්කනටත් යනව නේද s12 . S10 වගේ ෆයිබර් සීට් තියෙන ඒව
ඒ කැලණිවැලි ඒවම තමයි
Niyamai
Thank you
Brother ඇයි මේ S12 eva ඩබල් set කරන්නෙ නැත්තෙ මොකක් හරි තාක්ශනික හේතුවක් තියනවද ඒකට
My lovely train ❤s12
කැළනිවැලි ලයින් එකෙ යන s12 වල පෙට්ටි 2අතර මාරු වෙන්නෙ පුලුවන්නෙ ඔය හොදට වන්ගු ගන්නෙ එතකොට s10 වලටත් යන්න පුලුවන්නෙ
S12 වුණත් කැළණිවැලි මාර්ගයේ සමහර වංගුවල යන්නෙ නියමිත වේගයටත් අඩුවෙන්..
ඔව් ඒකනම් ඇත්ත. මං දන්නෙ නෑ මොකද්ද හේතුව තියල. සමහර දවස් වලට යනව ඇරිල්ලක් වංගු කෙලිං කරං යන්නෙ. 😀😃. සමහර දාට බඩගානව.
අයියෙ මෙ දුම්රිය මාතලේ railway line eke ගමන් කරනවද
Ow
👍
🤟🤟🤟
❤❤❤
1ST CLASS එකේ ගිහිල්ලා තියෙනවා!!!🙂🙂🙂
හරියටම ඒ ඒ වර්ග වල ගනන් ටික දාන්න පුලුවන්ද අයියෙකැළණිවැලිඋඩරට එහෙම
ප්‍රවේශ පත්‍ර මිල ගණන් ද
😍😍😍😍
🤩❤️
💙💙
Dmu kiyanne me train eka hadunwana namada
Class S1 හැරෙන්න අනෙකුත් සියලුම බලවේග දුම්රියන් හදුන්වන්නේ DMU ලෙස..එනම් ඩිසල් බහු ඒකක කට්ටල
දැම්ම ගමන් බලන්න බැරි උනා කරන්ට් එක එන්න ගොඩක් වෙලා ගියා
No problem 😊💙
ලබන ඉරිදට S13 ඔනෙ කොම්ලෝ ❤🙂❤🙂❤🙂
M3 Epatheeee 😂😂👍
Roolls Royce MTU 400 Natural gas
මේකක් ලන්කාවට ගෙන්නන්න කීයක් වගේ ගිහින්ද අය්යෙ .
If You Want to watch this video with English Subtitles... It's Available Now...😋😋 Click the "CC" icon displayed in Video Layout and watch this With English Subtitles.
My Favorite Train S12 💪
සුපිරි
Thank you aiye mata answer ekak dunnata Suba anagatayak
❤️❤️
Meke wahaleth giya bn. Nawattanne nathi station wala nawattala apiwa athulata damme😂😂🤐🤐❤️❤️❤️❤️❤️❤️❤️
My favourite trein S12 💙💙💙
ඉස්සර පොඩි කාලෙ ගාලු කුමාරි එකට අවුරුදු ගානක් මේක දාල තිබ්බෙ පුදුම තදබදයක්. සමහර දවසට ගාල්ලට යනකලුත් ඉදගන්න ඉඩ නෑ.
කොච්චර හොද dmu එකක් වුනත් 1st, 2nd class වලට තියෙන සැප පහසුකම් 3rd class වල නැහැ කොන්ක්‍රීට් වගේ sheet
Ak thmai ithin 3rd class kiyanne😂
Balanna parakku una .supiri
Thanks
නියමයි මල්ලී
thanks..😍👍
මේකෙ කැලනි වැලි livery එකේ පේන්ට් එක අවුල්. ඒක හරි නෑ . දැන් ඔය කැලනි වැලි සෙට් පොල්ගහවෙල, කෝස්ටල් උත් යනව පුත්තලම් උත් දැකල තියෙනව
3dr class bookingkarana eke photo nadda
ස්තුතියි . එන්ජින් එකේ දිග කීයද ?
Issara Kalutara station eken okata naginna amarui....hena podi ne platforn.......Galu kumarita dala tibbada koheda oka
අයියේ පොඩි ඉල්ලීම් දෙකක් කරනවා පොඩ්ඩක් හිතලා කරලා දෙනවද ?
01 කැලණිවැලි දුම්රිය මාර්ගය ගැන විතරක් හොද වීඩියෝ එකක් ඕන.
02 දුම්රිය ආලෝක ක සංඥා සහ ටැබ්ලට් සිස්ටම් එක ගැන වීඩියෝ එකකුත් ඕන . ( කැලණිවැලි සහ අනෙකුත් මාර්ගවල සංසන්දනාත්මකව )
Plz කරනවද වීඩියෝ ටිකක්
Coastal line එකේ යන s12 power sets වල AC first class එකක් නැද්ද?මම දැකල තියෙනව එහෙම නැතුව S12 සාමාන්‍ය දුම්රිය මැදිරි 7ක් එක්ක යන sets.එහෙම යන ගමන්වාර තියෙනවද?ඒ විදිහට යන office train එකක් මම දැක්ක පිලිමතලාවෙදිත්.
නුවර කොලඹ ඔෆ්ස් ට්‍රේන් එක. එකේ 1st ක්ලාස් එක නෑ..
@@dhanushkakumara6289 thanks
දුම්රිය ඇතුලත දර්ශනත් වීශෙශ අංග උපාංග වල දර්ශනත් පෙන්විය හැකිනම් වඩා හොදයි කියලා සිතමි 🙄💜️
අනිවාර්යයෙන්.අපි උත්සහ කරන්නම්
I most like this dmu
❤️❤️
👌
උඩරට කැලනිවැලි ඒවට අමතරව රඹුක්කනටත් යනව නේද s12 . S10 වගේ ෆයිබර් සීට් තියෙන ඒව
ඒ කැලණිවැලි ඒවම තමයි
Niyamai
Thank you
Brother ඇයි මේ S12 eva ඩබල් set කරන්නෙ නැත්තෙ මොකක් හරි තාක්ශනික හේතුවක් තියනවද ඒකට
My lovely train ❤s12
කැළනිවැලි ලයින් එකෙ යන s12 වල පෙට්ටි 2අතර මාරු වෙන්නෙ පුලුවන්නෙ ඔය හොදට වන්ගු ගන්නෙ එතකොට s10 වලටත් යන්න පුලුවන්නෙ
S12 වුණත් කැළණිවැලි මාර්ගයේ සමහර වංගුවල යන්නෙ නියමිත වේගයටත් අඩුවෙන්..
ඔව් ඒකනම් ඇත්ත. මං දන්නෙ නෑ මොකද්ද හේතුව තියල. සමහර දවස් වලට යනව ඇරිල්ලක් වංගු කෙලිං කරං යන්නෙ. 😀😃. සමහර දාට බඩගානව.
අයියෙ මෙ දුම්රිය මාතලේ railway line eke ගමන් කරනවද
Ow
👍
🤟🤟🤟
❤❤❤
1ST CLASS එකේ ගිහිල්ලා තියෙනවා!!!🙂🙂🙂
හරියටම ඒ ඒ වර්ග වල ගනන් ටික දාන්න පුලුවන්ද අයියෙ
කැළණිවැලි
උඩරට එහෙම