මොනවද මේ Chinese Compartments || About Chinese Compartments ||

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 56

  • @yenukanethsara3484
    @yenukanethsara3484 3 роки тому +14

    ඇත්තම කිව්වොත් මහා කුනු ගොඩක් මම දන්නා රියදුරු මහත්වරුන් කීප දෙනෙක්මත් මේ compartment වලට කැමති නෑ රුමේනියානු compartment වලට ගහන්න කිසි එකක් තාම නම් නෑ මගේ මතය

  • @sithirasathsara4297
    @sithirasathsara4297 3 роки тому +7

    උඩරට දුම්රිය මාරගයේත් ගමන් කරන්න පුලුවන් නම් නියමයි.ගොඩක් තොරතුරු දැන ගත්තා.සුපිරි අයියේ🤙

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 роки тому +3

      බොහොම ස්තූතියි

    • @nethsarajayakody1594
      @nethsarajayakody1594 2 роки тому +1

      උඩරට මාර්ගයේ යන්න බෑ.. මොකද මේ compartments දිගින් වැඩී.. උඩරට මාර්ගය වංගු සහිත නිසා මේවා යොදාගන්න බෑ..... මමත් දැනගත්ත දෙයක්

  • @TheEpicTrainChannel
    @TheEpicTrainChannel 3 роки тому +6

    Sha ! Lassanata karala thiyanawa !

  • @h.p.h.u.w.022
    @h.p.h.u.w.022 3 роки тому +7

    දුම්රිය ඉංජිනේරුවරයෙක් වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරන්න පුළුවන් ද?

  • @mathewlakruwan1664
    @mathewlakruwan1664 2 роки тому +3

    Mn danna kaleka idan ada wenakanma MUTHUKUMAARI ta daala thiyenne Chinese Compartments❤️❤️❤️

  • @MLRLK_KnN
    @MLRLK_KnN 3 роки тому +2

    මම යාල් දේවි Train එකේ ගිහින් තියෙනවා උඩ පැන පැන යන්න පුළුවන්

  • @ipoint421
    @ipoint421 3 роки тому +3

    නිය්මයි අයියෙ chinese coaches ගැන ගොඩක් දේවල දැනගත්තා

  • @pasanmalinda9166
    @pasanmalinda9166 Рік тому +1

    Yaldevi eka nagaranthara seegragami ekak nemei neda....

  • @hirunaudawaththa9917
    @hirunaudawaththa9917 2 роки тому +2

    මගේ ආසම compartment eka☺💙

  • @pasanmalinda9166
    @pasanmalinda9166 Рік тому +1

    May chainese petti ekka rathu paata pettiyak tiyenne ai...

  • @SakithStreams
    @SakithStreams 3 роки тому +4

    SUPIRI VIDEO EKAK ❤️‍🔥

  • @teshandilisara5781
    @teshandilisara5781 3 роки тому +5

    Nice video

  • @anuhasnethmina2443
    @anuhasnethmina2443 3 роки тому +2

    මෙ වීඩියෝ එක බලන්න සතියක් ගියා අවුලක් නැනෙ ❤️❤️😭😭😭😭

  • @thilanbasnayake42
    @thilanbasnayake42 3 роки тому +4

    Supiri

  • @wonderofasia3174
    @wonderofasia3174 2 роки тому +2

    W3 isnt a shunting engine dude its as power to take passengers but its used only for ballast trains by SLR

  • @anushanranasingha169
    @anushanranasingha169 4 місяці тому

    රුමේනියානු මැදිරි ගැනත් වීඩියෝ එකක් ඕන

  • @banugopanthevarajah4314
    @banugopanthevarajah4314 2 роки тому +2

    Any chance Sri Lanka Railways restoring all the Chinese compartments in service? How many were received in Sri Lanka? How many are in current service?

  • @rohanivan5297
    @rohanivan5297 3 роки тому +3

    Hallo Brother chinese compartment import කරපු එක loku මෝඩකම නැවත අලුත් වැඩිය කිරීම local වැඩක් ..

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 роки тому +4

      ගෙනාවට පස්සෙ ඒවා අතෑරලා දාන්නත් බෑනේ.ඒ නිසා අලුත්වැඩියාවකට යන්නම වෙනවා

    • @rohanivan5297
      @rohanivan5297 3 роки тому +1

      @@LifeOnRailsChannel l know About your reply but we must think our Mother Land because we lost mmillions money in this situation .Every Government and every peoples of SriLanka Love our Mother Land .

  • @sandunhemantha3615
    @sandunhemantha3615 3 роки тому +4

    ඔබට පුලුවන්නම් ප්‍රධාන දුම්රිය ස්ථාන පිළිබඳව vidiyo එකක් ගෙන්න

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 роки тому

      ගෙන එන්නම් ඉදිරියේදී ❤️👍

  • @dinithnalinda3655
    @dinithnalinda3655 2 роки тому +2

    රුමේනියම් මැදිරි ගැනත් ඕනේ

  • @nirmalrajakaruna5789
    @nirmalrajakaruna5789 3 роки тому +3

    Chinese madiri set eka hodai pahasukam athin rumanian ewata wada

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 роки тому +2

      ඔව්.චීන මැදිරි මේ මෑතක දී ගෙනාව නිසා පහසුකම් වැඩියි

  • @kavishkagayan9207
    @kavishkagayan9207 Рік тому +1

    මම රස්සවට යාන්නව කීනවල දුම්‍රිය පොල පසු කරා මැදිරි වලට ආදරෙ නැත දුම්‍රිය වලට ආදරෙයි

  • @sadeeshafernando5184
    @sadeeshafernando5184 6 місяців тому

    මීනගයා දුම්රියට 2004 ඉදන් වර්තමානය වෙනකන් යන්නේ Rumanian මැදිරි නේ. චීන මැදිරි මීනගයාට ගියේ නැහැ නේද?

  • @KDIgaming1234
    @KDIgaming1234 3 роки тому +4

    රේල් බස් ගැන තවම පටන්ගත්තේ නෑනෙ

  • @thusithatennakoon9489
    @thusithatennakoon9489 3 роки тому +5

    මහව දුම්රියටත් මේ මැදිරි යොදවලා තිබුනා. ඒ ගැන සඳහන් කලේ නැහැ. මේ මැදිරිවල දුර ගමනක් වාඩිවෙලා යන්න අමාරුයි.

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 роки тому +4

      මහව දුම්රිය සඳහා චීන මැදිරි යොදාගත් බව මා හට මතකයේ තිබු⁣යේ නෑ. බොහොම ස්තූතියි නිවැරදි කිරීමට.දිගටම අපිත් එක්ක රැදි සිටින්න..

    • @thusithatennakoon9489
      @thusithatennakoon9489 3 роки тому +2

      @@LifeOnRailsChannel
      මට මතක විදියට 2007 ගෙනාව මුල්ම කාලෙ තමයි මහවට චීන මැදිරි 13 ක් විතර දැම්මෙ. ඒ කාලෙ උදේට පිරිත් දාගෙන සවසට සිංදු දාගෙන අපි Office යනව එනව. මම ගනේවත්තෙ.

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 роки тому +2

      බොහොම ස්තූතියි ඒ මතකය බෙදාගත්තට..😍

    • @pasanmalinda9166
      @pasanmalinda9166 Рік тому

      Apo wadiwela yanna nam na seat nikan siminthi kotta wage.passa ridenawa😂😂😂

  • @gampala1031
    @gampala1031 2 роки тому

    Red colour compartment eka ape rate hadana ewada

  • @dulmaxde671
    @dulmaxde671 3 роки тому +2

    3 rd class madiri Ha thiringa madiri kynn mnwd

  • @Ceylonrailway123
    @Ceylonrailway123 2 роки тому +2

    ❤❤❤🙏🙏🙏

  • @ismsilankatv2016
    @ismsilankatv2016 Рік тому

    Yal devith giya neda me set

  • @Landofinfo2571
    @Landofinfo2571 3 роки тому +3

    කැලනිවැලි එන්ජින් ගැනත් දාන්නකෝ

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 роки тому +2

      Class S8 හා S12 ගැන වීඩියෝ අපි දීලා තියෙන්නෙ...

  • @dineshaprbodani1537
    @dineshaprbodani1537 2 роки тому +1

    Mamabohomabayawunaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @DenithSri
    @DenithSri Місяць тому

    ෆව්සි විතරක් නෙවේ මුතුකුමාරිත් තාමත් වැඩ

  • @fahadking5397
    @fahadking5397 2 роки тому

    M11M10 M8 M4 kaanda enjins

  • @ismsilankatv2016
    @ismsilankatv2016 Рік тому

    Bagaseniya den owa yane ne

  • @maleendissanayake5635
    @maleendissanayake5635 2 роки тому +1

    badullata dammanan hodi

  • @kavishkagayan9207
    @kavishkagayan9207 2 роки тому

    Sri Lanka TraVel 👎👎👎♥️♥️

  • @sanukakisandu7039
    @sanukakisandu7039 Рік тому

    Ane palayan yanna