The Sri Lankan Railways is a Department with a lot of hidden history, anecdotes and stories. Thank you for sharing this video. The M6 is an iconic engine etched in our memories as children.
Thank you fot this valuable programme.when i was a kid wanted to be Engine Driver then Stn Master cos to use tablet belt.Then I became an Engineer and I'm 70 yrs.We need more about engine class M6 etc..
My dad went to work I did go to work My son is now going to work His son is going to school On these trains But they are still in good running condition. ❤❤❤
Very informative. It gives some insight into what is happening in the real world. Also, I wish a day would come that Sri Lankan public can travel fast and safely using the good old CGR. Thank you to the UA-camr of this channel.
Thanks so much for bringing us this very informative and interesting video. It's a very rare treat to see such videos about Sri Lankan railways. Beautifully done OP, and hats off to the CGR engineer for explaining everything so clearly. Strive to keep uploading quality content similar to this which almost noone else is doin, and your channel will be a huge success! All the best! Thanks again.
It's a very good effort. As per the instructions provided by the driver, it needs lot of skills to start an engine. However if they follow the standers practice for startup or shutdown a complex machines or engines, they must use a "CHECKLIST" which I didn't see anywhere. Then the lot of "User mistakes" can be eliminated as well as the startup procedure can be handed over to a normal technical personnel. I can see lot of areas to be improved in CGR..
great story on the M6, not sure if i heard or not ?? how do you pump diesel, what is the capacity of tank , with full tank what type of km get covered ? please explain kindly
Is it two stroke or four stroke engine? How many cylinders it got? Turbo or non Turbo? If someone can reply for above that would be great. Many thanks for the video And the staff..m
හොද ඉගෙන ගත්තු මිනිස්සු මේ ඒ වගේම මාර නිහාතමානි මිනිස්සු ... අපේ ගෙවල් ලග යද්දී අත වැනුවම horn කරලා යන්න තරම් නිහාතමානි ...ceylon government railway CGR හදවතින්ම ගරුකරන තැනක් ..... ❤🙏
CGR kiyana eke theruma okada?
@@NewKarunarathneAutoMotors Ceylon Government Railways
@@NewKarunarathneAutoMotorscgr කියන්නේ සිලෝන් ගවර්මන්ට් නෙමේ හය් යෝ ceyloan german railway , cgtti කියන්නේ ceyloan german technical , cgr එක හැදුවේ ජර්මන් වලින් ට්‍රේන් ගේන කාලේ ඒවා නඩත්තුවට මෙටර කාර්මිකයන් පුහුනු කරන්ඩ , cgtti එක හැදුවේ ඒ කාලේ ගෙන්වපු benz sltb බස් රෙපෙයාර් කරන්ඩ මෙරට තරුනයන්ට දැනුම දෙන්ඩ , දෙකම සෙමි 100% රජේ නෙමේ...
@@Mostwanted1234-g7c na ban Ceylon government railways thamay
😂😂 තොට පිස්සු ද බුරුවො 😂😂
මේ video එක කරපු පුතාටත් විස්තර කරදුන් මහතාටත් ස්තූතියි.
ලස්සනයි වටිනාකම වැඩීයි
ඒක නම් ඇත්තටම වටිනවා.. මිනිස්සු දැකල නැති දේවල්.. ඒ උනාට මේව දැනගන්න ආසයි.... thank youuu 🎉🎉🎉🎉❤❤❤❤❤ අනිත් එන්ජින් වල ඒවත් ඕනේ.
හරිම වටිනවා ! Camera Crew එකටත් Driver මහත්තයා ටත් RS එකේ අනික් මහත්තුරුන්ටත් බොහොමත්ම ස්තුතියි 🙏
මේ වගේ දෙයක් ගැන කියල දෙන්න තරම් නිහතමානී මිනිසු තමයි මේ railwey එකේ ඉන්නේ මම ඒක ගැන හදවතින්ම සතුටු වෙනවා ❤❤❤
අවුරුදු 45 ජර්මන් හාදයා තවමත් කඩවසම් ජව සම්පන්නව විරාජමානව තබාගැනීමට සහාය වූ දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම දෙනාට ස්තුතියි...
I think this is american if it is gm engine.german engines came as hunslet
I think it's from canada not germany
@@VisankaUdaraDewamuiNo it's from Germany
@@asokaruwandeniya821no it's manufactured by Thyssen-Henschel in Germany, under licence from US
@@VisankaUdaraDewamui Yes it is canedian engine
මේකම අරන්ගිහින් තියනවා මම ❤😂 හපුතලේ ඉදන් ..
Man mekema gihin thiyenawa haputhale haraha😂
Great Brother ❤
The Sri Lankan Railways is a Department with a lot of hidden history, anecdotes and stories. Thank you for sharing this video. The M6 is an iconic engine etched in our memories as children.
මාරම වටිනා වීඩියෝවක් බෙහෙවින් ස්තුතියි ඹබ තුමාට ❤❤❤
The driver is someone who takes pride in his work! Hats off to you sir and wish other civil servants follow in your footsteps.
ගොඩ ගොඩක් ස්තුති ඔයාට. ( Excellent Video )🥇🥇🥇🎉🎉🎉👍🏻👍🏻👍🏻😊😊😊❤❤❤!!!...
ඔබලාට ඉතා ස්තුතියි.....හරිම ආකර්ශණීයයි.......
ඉතාමත් වටිනා වැඩ සටහන ක්.සැක සීමට දායක වු සියලුම දෙනා ට බොහොමත්ම ස්තුති යි .
Thank you fot this valuable programme.when i was a kid
wanted to be Engine Driver then Stn Master cos to use tablet
belt.Then I became an Engineer
and I'm 70 yrs.We need more
about engine class M6 etc..
බරම බර වගකීම, ඉන්ද්රියයන් සියල්ල නොනවත්වා වැඩ. ඔබතුමන්ලාගේ සේවයට හදවතින්ස ස්තුතියි.
තැක්ක් යූ මේකනම් මාර වටිනවා ආසාවෙන් බැලුවා 🤩🤩
Superb clip
thx a lot
Always made in 🇩🇪
guaranteed
My dad went to work
I did go to work
My son is now going to work
His son is going to school
On these trains
But they are still in good running condition. ❤❤❤
Nothing to be proud of
This is exactly the issue with srilankans. You should be proud if you went to work in this and your son is going to work in a bullet train
හොඳයි බලාපොරොත්තුව හිටිය වීඩියෝ එකක් .👍👍👍
ඒක නම් superb...!! 😍😍 ගොඩක් වටිනවා ❤
කිසිම ලෙඩක් කරදරයක් නැතුව දුවන ලංකා වෙි එකම anjin ඇන්ජිම තමයි m6 eka එක great job 💙💛💚🩷❤️🙏🙏🥰🥰👍🤙👍🤙🤙🤙🤙🤙
One of better videos about the M6 locomotive
Mr sampath bandara, verry good explen, congratulation ❤👍
Very informative. It gives some insight into what is happening in the real world. Also, I wish a day would come that Sri Lankan public can travel fast and safely using the good old CGR. Thank you to the UA-camr of this channel.
මොනව කලත් වැඩක් නෑ ස්ට්‍රයික් කලාම එන්ජින් ඩ්‍රයිවර්ලා ගෙ ගෞරවයයි නිළ ඇඳුමේ ගෞරවය යි දෙපාර්තමේන්තුවේ ගෞරවය යි සේරම ඉවරයි. මිනිස්සු බනින්නෙ බල්ලන් ට වගේ. ගෞරවය රැකගන්නනම් අවැඩදායි වෘත්තීය සමිති කඩාකප්පල්කාරී වැඩ නවත්තලා ජපානයේ දුම්රිය සේවය වගේ ප්‍රමාද නොවී වෙලාවට වැඩ කල යුතුය. නැත්නම් නිළ ඇඳුම වෙනුවට ප්‍රයිවට් බස් කාරයන්ගෙ ඇදුමයි
Thanks so much for bringing us this very informative and interesting video. It's a very rare treat to see such videos about Sri Lankan railways. Beautifully done OP, and hats off to the CGR engineer for explaining everything so clearly. Strive to keep uploading quality content similar to this which almost noone else is doin, and your channel will be a huge success! All the best! Thanks again.
වැඩසටහන අගය කරමු technical side එක පිළිබඳව විස්තරාත්මකව ඉදිරිපත් කල හැකි කෙනෙක් සම්බන්ධ කරගෙන තව වැඩසටහනක් කරන්න 👍
Thank you fot this valuable programme
සුපිරිම වටින වීඩීයෝ එකක් ඒකනම්.💗😌. මේ වගේම අනිත් engine වලයි powerset වලයි වීඩියෝ ගේන්න පුලුවන්නම් ගොඩක් හොද වැඩක් 💗🔥
As a Kid that was my dream Job (to become a Loco Driver). But I did not become one. Now I play with Model Trains.
❤
Me too😂
Excellent!!! Thanks for uploading the video.
Super video, thank you for creating and posting
This was awesome to watch! Good work!
great work
Valuable and interesting information
exceptional production ✨
❤super video
Supirima video ekak anik engine valath video geenna.
Thanks.
Fantastic! Thanks for posting. Cheers! RD
It's a very good effort. As per the instructions provided by the driver, it needs lot of skills to start an engine.
However if they follow the standers practice for startup or shutdown a complex machines or engines, they must use a "CHECKLIST" which I didn't see anywhere. Then the lot of "User mistakes" can be eliminated as well as the startup procedure can be handed over to a normal technical personnel.
I can see lot of areas to be improved in CGR..
My most like engine.. I have gone in this many times
Great video 👍
වැඩ කරන්න ආසම තැන 😌❤️
Running shed
මමත් class1Daiva කෙනෙක් පේරාදෙනියෙ
How many carriages this engin can pull?
My right ear loved this video
තව පුලුවන් නම් පදවන විදිය බ්‍රේක් සිස්ටම් වැඩ කරන විදිය වගේ වීඩියෝ ටිකක් දෙන්න ❤
Thanks , Sampath malli.
ඇත්තටම අවුරුදු ගාණක් කිසිම කරදරයක් නැතුව දෙයියනෙ කියලා දුවපු anjin ඇංජින් එකක් තමයි m6 kiyanne 1988 ඉඳන් 2024 dakwaa 🌈😍😍💙❤️💛💚💜️🤍😍😍😍 great job 👍👍👍
මගේ අනාගත රැකියාව ❤❤❤😊
Great documentary.
I'm from Nawalapitiya 😊😮❤
Next time you can explain how does the engine power generate electric lot of people don't know part of the site thank you
සම්පත් බණ්ඩාර බොස්..❤
මගේ මස්සිනා ආඩම්බරයි පොඩි අයියා❤❤❤❤❤
A ratawalata kohoma abimanayak adda ?
Exceptional
මට දැන් 62 යි මට මතකයි මම හෝඩියේ පන්තියේ ඉන්න කොටත් මේ කොළපැහැති එන්ජිම හා අගුරු එන්ජින්
නාවලපිටිය අපේ ස්ටේෂන් එකේ driver ❤
Vatina vedagath vidiovath . Sthui oyata❤❤❤❤
Thanks bro❤ dakala nathi deyak
Mewa hadapu ayata kohoma abimanayak adda ?
Rfespect. ❤.
මෙතනින් ඉස්සරහට වෙන දේත් පුලුවන් නම් දාන්න. පෙට්ටි තොරගන්න විදිහ එහෙම.
Me enjin eka ne eda බණ්ඩාරවෙල ta eddi janawari 1 pas kandiyak kadan watune bingiya gawa
මෙයට ඉන්නවා මල්ලිලා දෙන්නෙක් එක්කෙනෙක් ඇඩ් ට්‍රාන්ස් අනිකා බෝම්බාර්ඩා....ඒ දෙන්නත් ඔය වගේම තමයි 🙏🙏🙏🙏🙏🙏🙏
great story on the M6, not sure if i heard or not ?? how do you pump diesel, what is the capacity of tank , with full tank what type of km get covered ? please explain kindly
Wil share in another video. Thanks for raising this
අපෙ මාමා හැටන් ස්ථානාධිපති ❤
Thank you 🙏
මං ආසම ජොබ් එක ❤
Ou hamadama strike. Wada karanne adu kalayak
😊❤❤❤
Harima kemathi job aka
දුම්රිය රියදුරෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් ගැන වීඩියෝ එකක් කරමු
අපි මාර ආඩම්බරයි Museum එකේ තියෙන්න ඕන එව්වගෙන් තවම වැඩ ගන්නවට.
ලෝකයේ bullet train වලට යන්න උත්සහ කරනකොට ලංකාවෙ මිනිස්සු මේ ගානට හිත හදාගෙන.
Engine is Henschel from Germany. Locomotive fabrication is from Kawasaki, Japan. I have driven this Engine during test drives from Ratmalana CGR.
Please provide information supporting your claim - about Kawasaki
I am pretty sure its all made in Germany & not....
Superb ❤
ඒ්ක මරු ....
සුපිරි M6 ❤️😎😎✌
තව තව හිතලා හොඳ නිර්මාණ කරන්න❤
Love it!
S14 එකක් start කරන එකක් ඕනේ
Mage Loku ththath NAWALAPITIYA class 1 Engine Driver
එන්ජින් ඩ්‍රයිවර්...ශර්ලි..අනුර සිල්වා..ලියනගේ වගේ අයගෙ වාර්තා වැඩසටහන් කරොත් කොහොමද..
Men asayi ganne nano apewa suppa jodek ne
Is it two stroke or four stroke engine?
How many cylinders it got?
Turbo or non Turbo?
If someone can reply for above that would be great.
Many thanks for the video
And the staff..m
2 Stoke 16 Cylinder V formation
Turbocharged
Engine made by GM
රොෂාන් මේක 12v. 16v ආවේ W2 එකට.@@conquerorssrilanka
Valuable video.
Keep attention on sound mixing . Unable to grasp the information by the narrator.
Keep going ahead.
Thank you
We all ways like M6 locomotives (Anuradhapura)
Thawa godak ewa karanna❤
Hurubuhuti muhuna m6🥰❤❤
Class m2 එකෙත් දාන්න ❤
Superb bro. Is this a kind of normal vehicle engine.
M2 ekath one ❤❤❤
Waccium break newei oka air presser break.
M6 mama aasama engine ekak issara udarata manike divueth m6 loco engine dan ithin s14ne😢
Mage jewithe punchi kale idan asawak eka tamath habe karaganna bari una hinayak train ekak drive karana eka
දුම්රිය රියදුරෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් සපුරන්නෙ කොහොමද?
A/L maths c3 ක් ඕනෙ.
ස්තූතියි ඔබ සියලුම දෙනාට......❤
Good 👍🏽 did not show final action to get train rolling.
Thanks ❤
Thanksyou
දුම්රිය ධවනය වනවිට රියදුරන් දෙදෙනෙක් ඉන්නවා රිය සහයක අදුනගනේ කොහොමද මොන පැත්තේ ද ගමන් කරන්නෙ
වම් පැත්තේ රියදුරා ඉන්නෙ
හැම එන්ජිමේම එහෙම නෑ. M4 එකේ short hood යනකොට දකුණු පැත්තෙ රියැදුරු ඉන්නේ. එතකොට long hood යනකොට වම් පැත්තේ
Komda train diver jb ekkta ynne .adyapana sudusukm monwda
අහලා කියන්නම්.