Thank you very much. I travelled by train about 30 years from Polgahawela to Colombo for my job. I am the Secretary of Railway Commuters Association - Polgahawela from 2007 to 2015. So l know about train engines good. My favourite Train engines are -M 2 ,M 4 , M 6 ,M 5c ,& M 9 (870 & 872). Indian trains good but quality & finishing not good. Thanks **
Kammane ne Ayya. O/L weda tika karagenna yanna. Channel eka ekata passe hondatama attention denna puluwan. Good Luck and a really informative video !
Thanks Brdh
මම මේකෙ KKS වලටම ගියා. Suspension නම් හොදයි. ගැස්සෙන්නෙ නෑ. වේගෙන් ගියත් ඇතුළට දැනෙන්නෙ නෑ. Facilities ටිකත් හොදයි. වැඩි කල් පවතී කියල නම් හිතෙන්නෑ හැබැයි 🥲
ඇයි බොක්ක එහෙම හිතන්නේ..?
වැඩි කල් පවතීද කියන්න නම් මම දන්නේ නෑ 🤭 හැබැයි suspension නම් හොදයි 🥰❤️ මමත් ගිහින් තියනවා මේකක
නියමයි මල්ලි ඔහාහොම යන්. ජය වේවා.. 💝🎥
Aye channel patan gaththa eka gena bohoma sathutui 👏
Cheenayen Genna barida apita galapena train....
Hi machan your videos are awesome and brilliant I also like trains😇😁❤️❤️❤️❤️
Maru .Appreciate your work malli ❤
LIFE ON RAILS IS BACK 🔥🔥🔥🇱🇰
Nice video bro
ලස්සනයි
හොද පාලකයෙක් ලංකාවෙ බිහි උනා නම් ලංකාවෙ මෙවගේ දුම්රිය බහුතරයක් ගෙන්වලා මිනිස්සුන්ට ගමන් පහසුව ලබා දෙනවා
Full AC bn supiri oi
Niyamai❤️
Is the canteen also AC?
Hii after long time bro
Kks night intercity train එකකුත් පටන් ගන්න වද?
Indiyawe kunu godawal....
Sopiri
Super!!!
කැලණි Valley rail way එක කොතැන ඉඳන් කොතැනට ද කියලා දන්න කෙනෙක් ට කියන්න පුලුවන්ද..?
මුලින්ම ගියේ කොටුවේ ඉඳන් ඕපනායකට. හැබැයි පසුකාලීනව ඒ මාර්ගය අවිස්සාවේල්ලට සීමා කළා. දැන් ආරම්භ වෙන්නෙ කොළඹ. අවසානය අවිස්සාවේල්ල
@@LifeOnRailsChannel මන් අහලා තියෙන විදිහට නම් කැලණිවැලි මාර්ගය අවිස්සාවේල්ලෙන් අන්ත දෙකකට බෙදී එකක් රත්නපුර හරහා ඕපනායක දක්වාත් අනික් අන්තය කැලණි ගං මිටියාවත ඔස්සෙ යටියන්තොට දක්වාත් පටු ආමාන දුම්රිය මාර්ගයක් විදිහට සේවය ලබා දී තිබෙන බවයි.
thank you...
thank you...
Oke thiyen adupadu monawada ayye
වීඩියෝ එකේම තියෙනවා...😀
Koo me sathiye video eka
Thank you very much. I travelled by train about 30 years from
Polgahawela to Colombo for my job. I am the Secretary of
Railway Commuters Association
- Polgahawela from 2007 to 2015. So l know about train engines good. My favourite
Train engines are -M 2 ,M 4 ,
M 6 ,M 5c ,& M 9 (870 & 872).
Indian trains good but quality
& finishing not good.
Thanks **
Mekata s14 akath akka harennawath ba
Engine driver kenek wenne kohomada?
owage set kiyk genallada?
එන්ජින් දෙක බැගින් දුම්රිය කට්ටල 2යි දැනට
❤
Oyawa sambanda kara gane komada
අයියේ කැලණි වැලි මාර්ගයේ ගමන් කරන්නේ power sets ද dmus ද
DMU. Power set දැන් ලංකාවේ ධාවනය වෙන්නෙ නෑ.
Honda video ekak. Maasayata eka video hari Danna.
ඉන්දියන යකඩ මරාල මෙහෙට ගෙනල්ල පිස්සු කෙලිනව . පේනවනෙ s13 එකේ හැටි ඕව වේයන්ගොඩ, හලාවත , කලුතර දාන්න හේතු ඇතිනෙ . S12 හොදයි මීට වඩා 1000 ගුණයක්. මොකද්ද අයියේ ඊලග video එක . දිගටම කරගෙන යන්න අයියෙ greetings
ගම්පහ අනුරාධපුර යන S13 a සුපිරි කට්ටලය ❤️❤️
Aiyye heta ekak nadda
මේකෙ එන්ජිම උඩ තියෙන Fan 3 මොනාද..??
1st fan just behind the driver's seat is for the Dynamic Brake Resistor (DBR) cooling fan; and two at the ends are for Radiator.
M6 gana vedio geenna barida?
M6 ගැන අපි කරලා තියෙනවා වීඩියෝ එකක්.
අයියෙ s 13 A වැඩියෙන් හොද S 13 nomal එකඩ ප්😊😊😊😘😘 අනිවාර්යයෙන් රිප්ලේ එක ඕනි
දෙකෙ වෙනසක් නෑ
@@LifeOnRailsChannel ම්ම්😊😊😊
අනේ කරැණාකරල කියල දෙන්න පුළුවන් ද පැරණි රතුපාට කුෂන් ආසන සහිත මැදිරි වලයි ,power set වල ප්ලාස්ටික් ආසන සහිත මැදිරි වලයි ,power set වල කුෂන් අාසන සහිත මැදිරි වලයි වෙනස.නැත්නම් ලංකාවෙ දුම්රිය මැදිරි වර්ග ගැන වීඩියෝ එකක් දෙන්න පුළුවන් ද
Try කරන්නම්...
මම train ගැන පොතක් ලියනවා. ඒකට විස්තර ටිකක් දැනගන්න වට්ස්ඇප් නම්බර් එක දෙන්න පුළුවන් ද?
මකරගෙ මල්ලි 😂
But S11 Favorite Train
Oka mata me tikakata kalin set una
S14 නිමාවට ඔයා ලකුණු කීයක් දෙනවද..?
No durability 😢