Thank you for the Very good explanation and presentation , however , if you have tried medicine such as aluminium hydrochloride? and antibiotics , and does not work , what can you do ? Do you have to live with it ? Shantha
Good information. But you are not telling how to overcome it. The best information people need is how to stop this. I was having this illness for a few years. From my experience, I got rid of gastritis from drinking lots of water. Specially, Drink 1 glass (2 glasses are better if you can) of water in the morning after bed (before even brushing teeth); wait 1 hr to drink tea or have breakfast. Drink a glass of water before your major meals. Do not eat white bread, fast food, oily food, food made from white wheat flour, acidic fruits. You will see the difference in one week.
Doctor kassata semata normal use krnan behet digu kalak gattama gas hadenwda...mokd mata podi kale idnm hembirissawa kassa thibba behetutu gatta ewata....gas jadenwda
Ganna puluwan tablets wala nama kiwwoth apita me ratawalin ganna puluwan .pls ea tablet pilibadawa denuwath karanna doctor.godak widawana aya ennawa me ratawal wala
මේක බලන මට දැනුත් ගැස්ට්‍රයිටීස් 😢
Matath😢😢
Matat
Me too 😥
Matath 😢
😢
මේක බල්ද්දි ගෑස්ටික හැදිලා තිබ්බේ මට විතරද හැදුනාම විතරයි මේම වීඩියො බලන්නත් මතක් වෙන්නෙ 😢
ou
Thank You Doctor for this valuable informations..
Thank you very doctor for your information ❤
ස්තූතියි. ඩොක්ටර්❤❤
මටත් තියෙනවා සර් මටනම් තියෙන්නේ මොනදේ කැවත් උගුරට එනවා දැනුවත් කරාට ස්තුතියි 🙏🙏
අපිට ගොඩාක් වටිනවා සර් මෙක නම් බොහොම ස්තුති🙏🙏🙏
වෛද්‍ය තුමණි ඔබ පැවසූ සියලුම දේවල් මටද තිබේ මාද වසර ගානක සිට මේ තත්වයට බෙහෙත් කලද නිසි සුවයක් නැත තවමත් ඒ නිසා වේදනා විදිමි
ඔබගේ ඔවදන් බොහෝ වටී
ඔබ තුමා හැදු වැඩු දෙමාපියන්ට පිං
ඔබ තුමා නිදුක් නිරෝගි වේවා!!!! තුණුරුවන් සරණයි
Man danawa
0770090479
ඔබතුමාට බොහොම ස්තූතියි !
ගොඩක් පිං ඔබතුමාට
🙏🙏Ekman සුවය labewaaa ..❤️❤️
Godak sthuti obata apawa danuwath kalata jesu pihitai 💕
බොහොමත් පින්
Thank you very much for your valuable advice Doctor .
Komada labagannee
ගොඩාක් ස්තුතී🙏
ගොඩක් වටිනවා ඔබ ගොඩක් නිහතමානී දොස්තර කෙනෙක් ස්තුතියි
Doctor ,මට ගැස්ට්‍රයිටිස් තියෙනවා.බෙහෙත් ගත්තා .ලගදි කඩෙන් rice අරගෙන රාත්‍රීයට ගත්තා.පහුවදාත් ඉතිරිය කෑවා.අයෙත් යටපත්වෙලා තිබුන ගැස්ට්‍රයිටිස් නැවත මතුවි තිබෙනවා.ඒත් එක්කම දැන් මට ඉක්කා එනවා නොනවත්වාම.ජලය උපරිම පානය කලොත් යන්තමට අඩු විමක් තියෙනවා.
Haiyo deiyane meka hoda karanna berida dawasa gane wedana widinawa.
ස්තූතියි ඔබතුමාට 👍👍👍👍👍
Thank you so much doctor❤
ගොඩක් ස්තුති බෙහෝම පින් ❤️❤️❤️❤️
ගොඩක් වටින විඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට
ඔබට බොහොම ස්තූතියි 💖🙏
වෛද්යතුමනිඔබ ගේ උපදෙස් ගොඩාක් වටිනවා මමත් ගැස්ට්‍රයිටිස් රෝගීන් කොයි තරම් ප්‍රතිකාර කරත් සුව වෙන්නේ නැත
ගොඩක් වටින විඩියොවක් ගොඩක් ස්තුතියි සර් අපිව දැනුවත් කලාට
very good, theruwansaranai
මට නම් කිසිම දවසක හැදිලා නෑ ගැස්ට්‍රයිටිස් හැදි නැත...දවසටම කන්නේ එක වේලයි...ඒකත් කන්නේ සවස 03ට 04ට වගේ...දැන් වයස 44යි...හැබැයි උදේ නැගිට්ට ගමන් මදක් රස්නේ ලොකු වතුර කෝප්පයක් බොනවා...ඉන්පසු සීනි දාලා කොත්තමල්ලි...ඊටත් පසු තද කහට එක...ඉන්පසු ආය ලොකු වතුර කෝප්පයක්...ඊට අමතරව විටින් විට
සීනි නොදමා තද තේ කහට වාර හතර පස් වතාවක් බොනවා...වතුරත් බෝතල් තුනකට වඩා දෛනිකව බොනවා...රෑටත් වතුර බොනවා..එහම තමා මගේ ක්‍රමය...තාම නම් අවුලක් නෑ වගේ...😂
බලන ඉන්න හැදෙයි
ගැස් නැති උනට දැන් සිනි තියනවද දන්නැ
Pissek
ගොඩාක් පින් ඔබලාට දැනුවත් කිරීම ගැන වටිනා වීඩියෝ එකක් බුදුසරණයි
මේක බලන මට දැනුත් හොඳටම gastritis වැඩි වෙලා හුස්ම ගන්නත් අමාරුවෙන් ඉන්නෙ😢
මටත්
මටත්
මටත් ඒ වගේ බෙල්ලේ බරක් තියනවා වගේ😥😥
@@SadaliSadali-ry4ix oya mkd kare ekata
බුදුසරණයි ඉක්මන් සුව ලැබේවා 🙏🙏🙏🙏💐
Pin ath wewa obathumata...reruwan saranai..
Wery thanks doctor 😊
බොහෝම පින් 💜
Sar mn hodata Mahathata hitiya token Tika mn kettu unaa. AI mahahaththayo a?
Hoda pahadili kirimak ....ape game docter..... thanks obata mama italy sita
Obatuma godak nihatamaniwa apiwa denuwat kala godak pin dirgausa lebawa
විනාඩි පහෙන් කියලා දැම්මාට කෝ ප්‍රතිකාර ඔබේ චැනල් එක බලන විශ්වාසය නැති කරන්න එපා
Wedak ne e gena kiyala..
විනාඩි 5න් කියල අදහස් කරන්නෙ රෝගය ගැන වොස්තර ඕයි
Ow etha kathawa
😱🙏💓😱👍
ඔව් නේද කෝ බෙහෙත්
Lactose solution බෙහෙත හොදද
Thanks dokta winadi pahen mata gastik suway.owa dannawa yako me karume hoda karana widiha kipiyau.
හෑදෙන හැටි නෙමෙයි නැතිකරගන්න විදිහ කියන්න ඕන.😅
එකනම් ඇත්ත මමත් බලන් හිටියේ නිට්ටාවටම සුව වෙනවා කියාපු නිසා දැන් මොනාද නිට්ටාවට සුව වෙන්න කියාපු බෙහෙත් මමත් පුදුම දුකක් විදින්නේ මේ මාස කීපයක්
ගොටුකොල කෝමරිකයි හිස් බඩ බොන්න සතියක්
මේක බලන මට දැන් ගෑස්ටික් ඇවිස්සිලා ඉන්නෙ පාන්දර 3.50 යි
Thank you.
Me karuma keda nath kanak nath tharam obata bohoma stuthi doctor tharuwan saranai 🙏🙏
Anae atthamai ser oya ladae matat tiyanawa danuwath kalata godak pin budusaranai ser🙏
ඩොක්ට අපිහැමෝටම ඔය ලෙඩටික තියෙනවා. ඒත් බේත් ගන්න හරිමතැනක් ඩොක්ට කෙනෙක් කියාදෙන්න..ඒක හැමෝටම වටීවි..බුදුසරණයි ..
Professor Arjuna de Silva, nawaloka hospital, colombo
අනේ දවසේ දෙකේ උගුරට එනෝද දිගට දිගට ගෑස්ටික් හැදුනහම කියන්නකො දිගට දිගට උගුරට එනෝද ප්ලීස් කියන්නකො😢
Ow nitharama ugurata enawa.a witharak newei.godak apahasukam.
@@nilanamaya4716ow wadi unama ehem wenva
Tahank You brother .mata .geestik hinda .hemadama .beheth bonna wela tiyennee .
Aurudu3.4podi lamaitath gastritis hedenna puluwanda
මෙක නම් මාර අමුතු ලෙඩක් Doctror gestric nam venna ba 😊😮,කෑම දැම්මන වමනෙ එනව කඩවල් කොහෙටවත් යන්න බෑ ඒ .සුවද අවාත් මට වමනෙ එනව නිකම් පාන් ,කියල කිහුවත් මට අප්පිරියි වගෙ වමනෙ එනවා ai මෙම 🥺😭මට 3 වසර ඉදන්ම තියෙනවාz
Matath.....😢
මිග්රේන් ...මට තියනවා
Dr,matale,walawela,mahawela hospital eke dr.obathumada?
Sambanda wanna puluwan no ewanna
Gdk sthuthi obathumata .
Doctor gastritis ekka ena husmaganime apahasuthawayata kala yuththe kumakd
very informative presentation. Thank you very much.
Thanks.
DoktA.m
Aka.koyda.tiynna.nombryak.nada.dokta
@@SinhalaMedicalChannel ටොයිලට් යන්න අමාරු වෙනවද මේ ගෑස්ටික් වලට අනේ කියන්නකො
@@nilanamaya4716 සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ.
ගොඩක් ස්තුතියි අපිව දැනුමත් කලාට බුදු සරණයි
ThNks you so much
Godak isthuti docto apiwa danuwath klata pin
ගොක් ඉස්තුතියී සර් දැනුවත් බුදුසරණයි
Thernwan සරණයි
ඩොක්ටර් මගෙ උගුරෙ පොඩි ගෙඩි අවිල්ලා .ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවා ..බෙහෙත් බොනවා .gastritis නිසා කිව්වා ....ව්සදුමක් ලබා දෙන්න .
Mageth ehemai. Dn kela giliddith ewa dawatenwa wage therenawa😣
Lunu dehi kanna hodanedda?
Godak watina widiyo ekak.dokta❤️❤️❤️👍
dockter mage pita paththenwedanawak enawa papuwath ridenawa husmagannath amarui gastic nisada ee.
Itamat watin deyak dokta oba kiyala dunne.❤️❤️❤️😊😊😊
Thanks
Bohoma wedagath
Dr..ilsarative coloks rogaya gena wistarayak denna puluwanda
V good doctor
Koheda mahathya enne
😢matath theyanawa gasec 20 mg bahath gannawA aka hodaida
Hytus hernia kiyna eka env neda doctr gasritus nisa
නැ. නමුත් hiatus hernia තියන අයට me ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්.
Gastik walta ganna tablat akak kiyanna docter... Ma Dubai inne..
Tell me the way to get rid of the pain
Dr.matath me lede thiyanawa.dr.hamuwela beheth ganne kohomada mama inne Oman wala
Dr Ravindra ge contacted no ekak thinawanam danna puluwanda, advise ekak ganna
Doctor cheese 🧀 කෑවට කමක් නැද්ද?
Hoya dewal okkoma karalath hari giye nehe. Owa business vitharai beheth biwwata vedak nehe api ganna aharaya hariyata nethnam badaginna awama kewe nethnam... oka kiyala denna mulin beheth walatama minissu huru karanne nethuwa. Oken venne beheth vikineema vitharai
Thank you Doctor
මේක හැදෙන්නෙ බැක්ටීරියාවක් නිසා කියල හොයාගත්ත අයට නොබෙල් ත්‍යාගයක් පවා ලැබිල තියෙනව කියල දැනගත්තම මට මාර සතුටක් ආවෙ ඒ වෙලාවෙ ඉඳන් ගෑස්ටික් හොඳයි ඒක තමයි ප්‍රතිකාරය😂
E mokada e😆
😀🤣
,😁😁😁😁
Dr. Mma dan wasara 10k vetara me ladeta behet gannawa. namut behet petah gannabarewut newata hedenawa hamadama ganna onea
Kiri the bonna honda nedda
Rawi malli (meerigama)
Malli uba adunagaththa❤
Bella thada wenwa wage wenne me ledetada
බොහොම පින් ඩොක්ටර්
බොම ස්තුතී
Dr mama inne saudi kama gaththu gaman bada purawa danawa bimata sudusu deyk kiyannako oba thumange no aka danna budu saranai
කාන්තාවන් ඔබට බඩ පිපීම, ආමාශයික සහ අම්ල ගැටළු තිබේ නම් කරුණාකර VOG හරහා ඔබේ ඩිම්බ කෝෂ සහ ගර්භාෂය පරීක්ෂා කිරීමට අමතක නොකරන්න. සමහර විට එය එන්ඩොමෙට්‍රියෝසිස් හෝ PCOS විය හැක. ඔබේ ඇසිඩ් ප්‍රවාහය ගැස්ට්රනොලොජිස්ට් ගෙන් සුව කිරීමට ප්‍රතිකාර ලබා ගන්න, ඔවුන් ඔබේ බඩ සහ වණ හඳුනා ගැනීමට එන්ඩොස්කොපි සහ කොලොනොස්කොපි පරීක්ෂණයක් කරනු ඇත.
Doctor husma genime apahasutha athi wenawada
Yes
Me rogaya vadi unama adi rudira pidanaya athi wenawada
Ane me ledeta bheth hoya ganna barida
Mata nithara wamane yannama enawa.badagini danenawa ae ai .danna kanak kiyanna😢
thanks d r🌹🌹
දැනුත් ගෑස්ටික් අප්පා😢😢😢😢
Thank you for the Very good explanation and presentation , however , if you have tried medicine such as aluminium hydrochloride? and antibiotics , and does not work , what can you do ? Do you have to live with it ?
Shantha
Have you tried the triple therapy regime?
ඔබතුමාට ස්තුතියි බෙහෙවින්ම දැනුවත් කලාට දීර්ඝ. කාලීන ව.පතිනවා
Hello Dr.Ravinda Udugamage .... How can i contact you??
Good information. But you are not telling how to overcome it. The best information people need is how to stop this. I was having this illness for a few years. From my experience, I got rid of gastritis from drinking lots of water. Specially, Drink 1 glass (2 glasses are better if you can) of water in the morning after bed (before even brushing teeth); wait 1 hr to drink tea or have breakfast. Drink a glass of water before your major meals. Do not eat white bread, fast food, oily food, food made from white wheat flour, acidic fruits. You will see the difference in one week.
Thanks for sharing your knowledge with us.
තැන්කිව්. අශෝක
@@SinhalaMedicalChannel c c
Doctor kassata semata normal use krnan behet digu kalak gattama gas hadenwda...mokd mata podi kale idnm hembirissawa kassa thibba behetutu gatta ewata....gas jadenwda
Mata nam hodatama me lede thiyenwa. Kannath be bonnath be awidagannwath be. Me lede hoda karanna barida
Ane matah thiyanawa.thank you doctor.🙏
කාන්තාවන් ඔබට බඩ පිපීම, ආමාශයික සහ අම්ල ගැටළු තිබේ නම් කරුණාකර VOG හරහා ඔබේ ඩිම්බ කෝෂ සහ ගර්භාෂය පරීක්ෂා කිරීමට අමතක නොකරන්න. සමහර විට එය එන්ඩොමෙට්‍රියෝසිස් හෝ PCOS විය හැක. ඔබේ ඇසිඩ් ප්‍රවාහය ගැස්ට්රනොලොජිස්ට් ගෙන් සුව කිරීමට ප්‍රතිකාර ලබා ගන්න, ඔවුන් ඔබේ බඩ සහ වණ හඳුනා ගැනීමට එන්ඩොස්කොපි සහ කොලොනොස්කොපි පරීක්ෂණයක් කරනු ඇත.
Mata kawadawath meka hoda wenne na doctor
Bethak nada?
Ganna puluwan tablets wala nama kiwwoth apita me ratawalin ganna puluwan .pls ea tablet pilibadawa denuwath karanna doctor.godak widawana aya ennawa me ratawal wala
කිසිම විශේෂ දෙයක් නෑනෙ .
අපේ ආච්චි ඔයිට වඩා බෙහෙත් දන්නව.
ඒව නෙසලකා හැරපු අපට ගෑස්ට්‍රයිටීස් ඩබල් වෙලා ....
අන්තිමට ඔයාලටත් කිසි ම හරි හේතුවක් හෝ පුතිකාර යක් කියාගන්න බෑනෙ.😵😵😵
බයකරනව හැරෙන්න.
Doctor kohomada api beheth karanna okata ithin