ඔලිව් තෙල් වලින් ලස්සන වෙන රහස් ක්‍රම 12ක් | 12 Beauty Uses for Olive Oil

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 389

  • @SanduniImesha-j4p
    @SanduniImesha-j4p 9 місяців тому +35

    හැම කාන්තාවක්ම තම පෙනුම ලස්සන ගැන සිතනවා .මෙම video එකින් ගොඩක් කාරණා ඉගෙන ගත්තා .❤

  • @chamanipresadi109
    @chamanipresadi109 4 роки тому +440

    ඔයා කීව එවා ඇත්ත , මොකද මම මේ ඔලිවි තෙල් සත්කාර කිහිපයක් කරනවා , එවා සර්තකයි. අනිත් අයත් දැනුවත් කළාට ගොඩක් ස්තුතියි💝 .

    • @indikaprashanna1578
      @indikaprashanna1578 3 роки тому +8

      ikmanatama resalt thiyanavada

    • @erangimadushika1498
      @erangimadushika1498 2 роки тому +2

      Mokakda oya ganna brand eke nama

    • @sandunisakunthala2111
      @sandunisakunthala2111 2 роки тому +5

      ඔව් මමත් පාවිච්චි කරනවා හමට ගොඩක් හොදයි

    • @thisu123ahi
      @thisu123ahi 2 роки тому +5

      ඇත්තටම හරියනවද 🥺❤

    • @thisu123ahi
      @thisu123ahi 2 роки тому +3

      @@sandunisakunthala2111 ස්තූතියි 🥺❤

  • @anomagamage801
    @anomagamage801 2 роки тому +24

    බොහොම ස්තූතියි ඔබ තුමාට .අපිව දැනුවත් කලාට .

  • @sandapiyumi4206
    @sandapiyumi4206 3 роки тому +51

    මේවා සේරම මාත් කලා.ගොඩක් හොද ප්‍රතිපල ලැබුනා.👍👍👍

  • @HeyLvv
    @HeyLvv Рік тому +31

    ලස්සන, පැහැදිලි කටහඩක් ❤

  • @ශ්රීමතිබන්ඩාර
    @ශ්රීමතිබන්ඩාර 5 років тому +35

    ගොඩාක් ස්තුතිය ඉතාමත්ම වට්නා තොරතුරු රැසක් ඉදිරිපත් කිරිම ගැන ඔබටයහපතක්ම වේවා 🙏

    • @angelicarossi6842
      @angelicarossi6842 2 роки тому

      ඔලිවි තෙල් තියන්නෙ යුරෝපයේ .ඒ අය ගන්නෙ පොල් තෙල් ඔය පාටිට බොරු ලංකාවේ අයගෙ poto නැ. සුද්දියාන් .ඒ අය ඇරගෙන තියන්නෙ ඉන්ටර්නෙට් වලින් ගිහින් video .සැලුන් වල .

  • @bernadettepeiris4985
    @bernadettepeiris4985 2 роки тому +10

    ඉතාමත් අගය කරමින් isthuthi කරමි හරිම වටිනාකමක් තියෙනවා

  • @thanujadissanayaka5081
    @thanujadissanayaka5081 5 років тому +31

    නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා.......ස්තූතියි ඔබට👍😀

    • @neelanifernando8921
      @neelanifernando8921 2 роки тому

      ඔලිවතෙල් කොමාරිකා මුනේගාලා සෝදන්නේ අැල්වතුරෙන්ද කියන්න

  • @darkangelsj6344
    @darkangelsj6344 3 роки тому +57

    මාන් විඩීයෝ එක බලලා කරලා බැලුවා ඔක්කොම ඇත්ත... මරු හොඳේ කොන්ඩෙත් කළු උනා.. niyaputhu ලස්සන වෙලා.. මරු අනිත් ටිකත් කරා ඒවත් ඇත්තේ...ගොඩක් පින් ඔයාට😍😍❤️🤗

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 3 місяці тому +4

    කට සෝදන එක හැර අනික් සියලු ම දේ මම ඔලිව් ඔයිල් වලින් කරනවා .ඇත්තටම සාර්ථකයි .හන්දි කැක්කුමට ලුනු එකතු කරල රත්කර මසාජ් කරන්න .ඒකත් අත්දුටු වයි ප්‍රත්ත්‍යක්ෂයි.

  • @esandiupeja11c48
    @esandiupeja11c48 4 роки тому +30

    ගොඩක් ස්තුතියි. ගොඩක් දේවල් ඉගෙන ගත්තා ♥️♥️👍👍👍👍

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 роки тому +5

    ගොඩක් isthuthi බුදු සරණයි ඔබතුමාට

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 2 роки тому +17

    ගොඩක් ස්තූතිය විශ්ම ලෝකය 🙏🙏👍👍👍👍👍

  • @Skdvitharana6g
    @Skdvitharana6g 10 місяців тому +28

    මං ඔලිව් ඔයිල් අවුරුදු 3-4 තිස්සේ ගානවා. මං කොන්ඩේ දික් කරන්න ගත්තේ 6 වසරේ ඉදලා එතකොට කොන්ඩේ කොටට කපලා තිබුනේ බෙල්ල ගාවට විතර දැන් මන් 10 වසරේ දැන් කොන්ඩෙ පස්ස ගාවට තියෙනවා . ඒ උනාට කොන්ඩෙ මුකුත් ගාපු නැති මගේම වයසෙ ගෑනු ලමයිගෙ කොන්ඩෙ මටත් වඩා දිගයි . එයලගේ ඒව පරම්පරාවෙනුත් එනවා ඇති . මගේ කොන්ඩෙ දික් උනාට ගනකම ටිකයි.ඉස්සර මම කොන්ඩේ හොදටම තෙල් ගාලා දවස් 2-3 ක් වගේ නාන් නැතුව ඉන්නවා වැහි කාලෙ තෙල් නිසා සෙමත් වැඩිවෙනවා . ලගදි තමා දන්නෙ තෙල් කොන්ඩෙ ගොඩක් දව්ස තියන් හිටියහම කොන්ඩෙ යනව .ඒක නිස මන් මානසිකව වැටිලා හිටියේ අනිත අයගේ කොන්ඩෙ දකිනකොට දුකයි 😭 😭😭 දවසට කෙස්ගස් 100ට වඩා යනව කොන්ඩෙ ඇල්ලුවත් කෙස් ගස් 10 ක් විතර අතට එනවා . දැන් මන් සත්කාර කරනව කොන්ඩෙට දැන් කොන්ඩෙ යනවා අඩුයි .ඔයාලට දැන ගන්න කියන්නේ තෙල් ගාලා දව්ස් ගන්න් තියගෙන ඉන්න එපා කොන්ඩෙ යනවා. හොදට වතුර බොන්න් දවසට 3l ක් වගේ

    • @Disanjali715
      @Disanjali715 6 місяців тому +2

      Thank you anee❤❤ ,mage kondeth ynawa ,mn hithanne oya kiwwa de hri😊 thel gala goda dawasak innakot konde yanawa mn hithanne

    • @NilukaNiluka-vw9dh
      @NilukaNiluka-vw9dh 4 місяці тому +2

      මමත් තෙල් ගාලා ගොඩාක් දවස් තියෙනවා මට නාපු ගමන් තෙල් ගාන්න ඔනි දැනුවත් කලාට ගොඩාක් ස්තුති මගේ කොන්න්ඩේ ඔක්කොම ගිහින් අනේ

  • @w.brumesha.4188
    @w.brumesha.4188 3 роки тому +136

    ඔලිව් තෙල් ගාන්න ඕන රාත්‍රී කාලයේදී නේද? දිවා කාලයේ ආලේප කරලා හිරු එළියට නිරාවරණය උනොත් හම කලු වෙනවා කියලා අහලා තියෙනවා.

    • @dineshharsha7999
      @dineshharsha7999 2 роки тому +2

      mage kess yanava mata upadesayak denna. ollie tell kohomada kondeta danne

    • @saduniprabodnisilva6996
      @saduniprabodnisilva6996 Рік тому +2

      ​@@dineshharsha7999 නාන්න පැය දෙකකට කිලින් ගන්න. ගාලා විනාඩි 20ක් විතර මසාජ් කරන්න. ඔලිව් තෙල් ගාලා අව්වට යන්න එපා හොඳේ ❤

    • @rondarosy9374
      @rondarosy9374 9 місяців тому +2

      අහල නෙමෙයි කලුම කලු වෙනවා..අත් දුටුවයි

    • @BandaraBandara-x7n
      @BandaraBandara-x7n Місяць тому +1

      👍👍👍

  • @pushpamadu9408
    @pushpamadu9408 2 роки тому +16

    Oya කියන eka ඇත්ත මමත් olive oil තමයි පාවිච්චි කරන්නේ ගොඩක් හොඳයි ලස්සන වෙනවා muna harima සුන්දර පෙනුමක් penawa මම ඉන්නේ ජෝර්දාන්

    • @sujathawasanthi7000
      @sujathawasanthi7000 2 роки тому

      Mamath inne jordan . Oya jordan wala koheda

    • @EGRMSKRamanayaka
      @EGRMSKRamanayaka 9 місяців тому

      ඔයා ඔලිව් තෙල් විතරද ගාන්නේ අනේ මටත් කියන්න ගාන ව්දිය

    • @premakumarawijekoon9580
      @premakumarawijekoon9580 8 місяців тому

      👍👍

    • @piyumipiyumi2664
      @piyumipiyumi2664 6 місяців тому

      Original olive oil oyata hoyanna puluwn nisa result hoda athi godak

  • @دميسر
    @دميسر 5 років тому +9

    Thank you so much this program is veryvery nice

  • @sadunsadun7836
    @sadunsadun7836 3 роки тому +11

    ස්තුතියි ඔබ තුමාට🙏🙏👍

  • @puahpajayasundr8230
    @puahpajayasundr8230 3 роки тому +7

    Athatama godak hondai olive thell use karanne one thanks so much

  • @nilanthiperera1800
    @nilanthiperera1800 2 роки тому +8

    හරිම වටිනා video එකක්👍

  • @harshana1613
    @harshana1613 3 роки тому +22

    අනේ පුලුවන්නම් vasline ගැන පොඩි හැඳින්වීමක් කරල video එකක් දාන්නකෝ

  • @malshaniprarthana2089
    @malshaniprarthana2089 2 роки тому +3

    Thank you so much..math oy sathkaraya karanawa

  • @nalummala5327
    @nalummala5327 Рік тому +3

    බොහොම ස්තූතියි ඔබට අපිව දැනුවත් කලාට

  • @AnupamaKasuni
    @AnupamaKasuni 22 дні тому +1

    ඔලිව් ඔයිල් රෑට ගාලා නිදාගෙන උදේට wash කරාට ප්‍රශ්නයක් නැද්ද .

  • @upaliranaweera7296
    @upaliranaweera7296 4 роки тому +52

    ඔලිව් ඔයිල් දවසකට මේස හැඳි 1ක් බීවට කමක් නැද්ද?

  • @PoojaniSewwandi-q1w
    @PoojaniSewwandi-q1w Місяць тому +1

    Godak sthuthyi ❤

  • @PushpaWettesindhe
    @PushpaWettesindhe 4 місяці тому

    ඔබ තුමාට බොහොම ස්තුති

  • @chandimakumari6304
    @chandimakumari6304 Місяць тому +1

    Thank u

  • @ttsithmi4535
    @ttsithmi4535 Рік тому +4

    කුරුලෑ අඩු කරන ක්‍රම ගැන වීඩියෝ එකක් දාන්නකොඉ

  • @shalanishalani398
    @shalanishalani398 5 років тому +15

    ස්තූතියි ඔයාට ගොඩක් 🌷🌷🌷

  • @cilyrd5770
    @cilyrd5770 2 роки тому +1

    ඔබතුමාට ෙබා් ෙහා්ම ස්තුතියි

  • @samadhisathsarani6927
    @samadhisathsarani6927 2 роки тому +10

    බොහොම ස්තුතියි 🙏😌

  • @Ravi-jd1vg
    @Ravi-jd1vg 2 роки тому +6

    I am in dubai
    I will do methodology
    Thanks brother 🙏

  • @ruwanmahinda5723
    @ruwanmahinda5723 Рік тому +12

    මමත් olive oil සත්කාර කරනවා ඇත්තටම සම දීප්තිමත් වුනා

  • @dlini310dlini3
    @dlini310dlini3 4 місяці тому

    බෝහෝම ස්තුතියි අපිව දැනුවත් කලාට

  • @Harshi...401
    @Harshi...401 9 місяців тому

    Olive oil nm mehe ona tharam. Oya kiyapuwa hariyatama Hari. ❤❤

  • @KumariDissanayaka1
    @KumariDissanayaka1 5 місяців тому +1

    Hariyata. Hari. Giya. Yaluwana. Oyalata. Karala. Balanna❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @GdDayawathi
    @GdDayawathi 3 місяці тому

    ස්තූතියි obathumata .❤❤❤❤❤

  • @nilanthideepika6827
    @nilanthideepika6827 5 років тому +15

    Olive තෙල් muhene ආලේප kalama kurula හට ගන්නේ නැද්ද ..තෙල් සහිත samaka..

    • @sandunisakunthala2111
      @sandunisakunthala2111 2 роки тому

      මමත් ගානවා.මට නම් ප්‍රශ්නයක් නෑ

  • @UdeshikaPathumkumari
    @UdeshikaPathumkumari 3 місяці тому

    Thol wala mipani aniwareanma ganna onida..olive thel vitharak madida

  • @jayasrirawan6907
    @jayasrirawan6907 2 роки тому +5

    මේකට විශේෂ වර්ගයක් තියෙවද..නැතිනම් ඔිිනම ඔලිව් තෙල් වර්ගයක් භාවිතා කල හැකිද

  • @PathimiPathimi
    @PathimiPathimi 9 місяців тому

    ස්තුතියි ,,,බුදුසරණයි෴ ,,,

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 10 місяців тому

    බොහොම ස්තුතියි ඔබ‍ට ❤❤❤

  • @hasiniranasinghe253
    @hasiniranasinghe253 2 роки тому +4

    ඔලිව් තෙල් ඇස් වටේ ගාන්න හොඳ ද?

  • @dhammarathana8053
    @dhammarathana8053 10 місяців тому +2

    ස්තූතියි ❤

  • @chandanakumara9291
    @chandanakumara9291 2 роки тому +3

    Olive oil vala hoda sathkarayak thiyanava 😊ath olive oil gapuvama konde gorosu venavane akata mokak da kranna🤔

  • @priyanthigunarathna-k3o
    @priyanthigunarathna-k3o 9 місяців тому

    හිස්බඩ ඔලිවු තෙල් ටිකක් බිවුවොත් මොකද වෙන්නෙ .හොදද. නරකද.

  • @DhanushiKumarasiri
    @DhanushiKumarasiri 8 місяців тому

    Olive oil hame alepa karama Roma waweida...? Wadipura

  • @queensanku5615
    @queensanku5615 2 місяці тому +1

    ස්ට්‍රෙච් මාර්ක් වලට හොදයි නේද 🤔🤔

  • @nbkumarinaida1644
    @nbkumarinaida1644 Рік тому +1

    මම නම්.පොල්තෙල් .පාවිච්චිය .ගන්නවා.අනිවාර්යයෙන් ..හොඳ තෙල් .ස්තුතියි

  • @techxmafia6298
    @techxmafia6298 5 років тому +6

    Wow නියමයිනේ

  • @wmpriyadarshani
    @wmpriyadarshani 9 місяців тому

    Godaaakkkk watinwa godakkkkk satuti ❤❤❤

  • @SamanKumara-sq3nl
    @SamanKumara-sq3nl 3 роки тому +13

    ගොඩක් වටින වීඩියෝ ඒකක්👍👍

  • @asdgghjk5216
    @asdgghjk5216 2 роки тому +1

    Mat oluwe olive oil ganawa.olive oil ganna oni ratada.hiru eliya hoda na neda

  • @sujathawasanthi7000
    @sujathawasanthi7000 2 роки тому +1

    Godak thanks oba thumata. Olive oil nitharama bavitha kalath. Ewa niwaradiwa pavichchi karanna kiyala dunnata.

  • @seelaw7498
    @seelaw7498 2 роки тому

    Very nice video budusaranai have a great 👍 life

  • @hameshadinesh
    @hameshadinesh 3 місяці тому

    Thank you for this video ❤

  • @melikaarebandar9972
    @melikaarebandar9972 2 роки тому +3

    මමත් සවුදි ගෙදර කනවා සලාදයට ගොඩාක් රසයි

  • @nilanthihemachandra7305
    @nilanthihemachandra7305 4 роки тому +17

    මොනා නැතත් ඔලිව් තෙල් කෑමට හොදයි කියන්න දන්නවා.

  • @NishuRg
    @NishuRg 2 місяці тому

    ස්තුතියි 🙏🙏

  • @chandraniranasinghe336
    @chandraniranasinghe336 Місяць тому +1

    BOHOMA ISTHUTHI THYRUWAN SARANY

  • @user-ui4bp7np3h
    @user-ui4bp7np3h Рік тому +1

    Oliv oil hemadama ganna hoda nedda

  • @nisalrukshan4784
    @nisalrukshan4784 6 місяців тому

    Thank you very much good video sar

  • @priyankapalipana2311
    @priyankapalipana2311 2 роки тому +1

    Godak watinawa video eka thanks 👍

  • @SarathRajakaruna-lj3rq
    @SarathRajakaruna-lj3rq 5 місяців тому

    ඔලිව් oil මුහුණේ ගෑවාම රෝම වැවෙනවා නේද ,අත්වල ගෑවාමත් අත්වල රෝම වැවෙනවා නේද ,එහෙම උනොත් එක ප්‍රශ්නයක් වෙනවා නේද .සමහරු එහෙම කියනවා .අත්තටම එහෙම වෙනවද

  • @rohiniwijesooriya8732
    @rohiniwijesooriya8732 4 роки тому +2

    Olive oil rathkara aahaarayata genima agunadha.

  • @PrameshaMadushani-zb8nr
    @PrameshaMadushani-zb8nr 9 місяців тому

    ස්තුතිය ඔයාට

  • @srimathiganeoda5666
    @srimathiganeoda5666 2 роки тому +3

    කියපු හැම දේම ඇත්ත

  • @sriyaniruwanbura1996
    @sriyaniruwanbura1996 3 роки тому +5

    ඔලිව් ගෙඩි කනවා සයිප්‍රස් වල මමත් කනවා .

  • @nethiniinduwarakumarage671
    @nethiniinduwarakumarage671 4 роки тому +3

    Olive oil walin kelel mekenawa...sudu haun ekka ganna one

  • @wenushaamali6776
    @wenushaamali6776 2 роки тому +3

    කල් ඉකුත් වෙලා තියෙන ඒවා කොන්ඩෙ ගෑවොත් කොන්ඩෙ යයිද

  • @ShanikaSanjiwani-w1b
    @ShanikaSanjiwani-w1b 4 місяці тому

    Thanks.kiyala dunnata

  • @malikam7000
    @malikam7000 2 роки тому +6

    මමත්. ගහනවා. සවුදියො. 🙏🇱🇰🇸🇦

  • @malikam7000
    @malikam7000 9 місяців тому +1

    මමත්. හැමදම. ගහනවා. හරිම. හොදයි. 👍🇸🇦🇸🇦

  • @anomapadmini7269
    @anomapadmini7269 2 роки тому

    Thank you somuch very good veedio for every body. Special for ladies.

  • @supipinavodya8633
    @supipinavodya8633 2 роки тому +15

    ඔලිව් තෙල් කොන්ඩෙට use කරොත් කොන්ඩෙ curly ගතිය අඩු වෙන්නෙ නැ නේද

  • @DarshaniLakmali-e9m
    @DarshaniLakmali-e9m 8 місяців тому

    sethun thel kiyanneth oliv oil walatada

  • @keshanigsm1624
    @keshanigsm1624 4 роки тому +4

    Meyage videos mn balanna.. eth me olive oil walin hair eke results thiyenawa kiyeuwanm boru...mokada mn 6 month wage use kala. eth mage hair ekata eka hari giye ne.. mage yaluwoth use kala eth ehemai

    • @Tammiya
      @Tammiya 4 роки тому

      Olive bonna morning walata Mata Hari giya

  • @123321Snoopy
    @123321Snoopy 6 місяців тому

    Learnt a alot . Thanks

  • @Skdvitharana6g
    @Skdvitharana6g 10 місяців тому +6

    මේ දවස් වල ගොඩක් ගැහැනු ලමයිගෙ trend එකක් තමයි කොන්ඩෙ කොටට කපන එක . ඒ උනාට කොන්ඩෙ කොටටතියෙන වට වඩා කොන්ඩේ දිගට තියෙන කොට කොච්චර ලස්සනද?? ම්ං අහ්හන්නෙ මුන්ට පිස්සුද කොහෙද

    • @benten31284
      @benten31284 2 місяці тому

      Mekai trend ekm newei konde kpnne phsuwt

  • @thakshisenani3075
    @thakshisenani3075 5 місяців тому

    Godak sthuthi...

  • @pasindunaween2961
    @pasindunaween2961 2 роки тому +4

    ඔලිව් තෙල් කොල්ලොත් පාවිවිච්චි කරනවද. 🤔

  • @inokapriyadarshani7365
    @inokapriyadarshani7365 4 роки тому +1

    Oliv tal au 2 vetara parana akak gawata kamak nadda ikmanta danum danna age ganna wanama barad akak teyanawada

  • @DumindaKumara-x1c
    @DumindaKumara-x1c 3 місяці тому

    Mekata mona wage olive oilda hoda.oliv oil eka eka jathi thiyeine.

  • @sonetra7747
    @sonetra7747 4 роки тому +7

    ඔයාට ගොඩක් ,istuti,👌👌👌👌👍👍👍😘🇦🇪

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy 9 місяців тому +5

    අනේ මංදා අවුරුදු දහයක් රට ඔලිව් නෑවෙ නැති එක විතරයි 😂😂😂 උපන් කැත යවන්න බෑ😂

  • @donamalika3908
    @donamalika3908 5 місяців тому

    Thank you very much ❤❤❤❤❤❤❤

  • @shashihimaya6365
    @shashihimaya6365 2 роки тому

    Babalage kondeta pawichchi karanna puluwanda (1 year)

  • @dinu3416
    @dinu3416 3 роки тому +3

    Thank you .❤

  • @AyodyaPanchali-v2j
    @AyodyaPanchali-v2j 10 місяців тому

    Thanks oyalata❤❤godak pin❤❤❤❤❤❤❤😊

  • @nadeeshapriyangani.2942
    @nadeeshapriyangani.2942 3 роки тому +2

    Olive oil use krnne night kaledi neda

  • @dineshmadusanka1651
    @dineshmadusanka1651 Рік тому

    Olive oil vitharak තොල් වල ගෑවට මුකුත් වෙන්නෙ නැද්ද

  • @KusumawathiKusumawathi-nt7qz
    @KusumawathiKusumawathi-nt7qz 9 місяців тому

    Danuwath kelate godak pin 📌📍

  • @wasanawasana5466
    @wasanawasana5466 2 роки тому +1

    Godak sthuthi

  • @MenakaNishanimendis
    @MenakaNishanimendis 5 місяців тому

    Kalawa depaththa kalu wena ekata kanak nedda

  • @dulakshatheekshana7196
    @dulakshatheekshana7196 3 місяці тому

    Mn olive oil use krnne aurudu 7ka wage idan best results ekak tiynw❤

  • @sudheerabuddhika8133
    @sudheerabuddhika8133 Рік тому

    Lankawe miladee ganna puluwan honda olive oil 1k kiyanna

  • @NadeekaKumri
    @NadeekaKumri 3 місяці тому

    Godak pin oyata ❤❤❤❤

  • @fghch3693
    @fghch3693 9 місяців тому

    Olive oil tiyena ratawsla ayanam mewa karanne

  • @SaharJameel-qo9xv
    @SaharJameel-qo9xv 4 місяці тому

    Olovi oil vitarak tol deke gawot hoda nadda