ගෙදර ඉදන් සල්ලි හොයන්නෙ මෙහෙමයි/how to start business at home/home business ideas/ape gedara

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 109

  • @wijayashingamenaka3951
    @wijayashingamenaka3951 29 днів тому

    Oyage vedio mama balala mama godak dewal igena gannawa.thanks nangi.

  • @shiromipunchi6157
    @shiromipunchi6157 2 місяці тому

    ගොඩාක් පින් ඔයාට හරියටම කියලා දෙනවා.කිසිම දෙයක් හංගන්නෙ නැතිව.

  • @wasanthajayawardana6572
    @wasanthajayawardana6572 2 місяці тому

    ගොඩක් පින් ඔයාට

  • @wasanthigunasighe2022
    @wasanthigunasighe2022 4 місяці тому +2

    ගොඩාක් vatinawa සහෝදරිය .ඔයාට pin සිද්ධ wenawa me wage වටිනා විඩියෝ danawata ..🙏

    • @apegedara9382
      @apegedara9382  4 місяці тому

      ස්තූතියි ❤️❤️❤️

    • @LeenaLakmali
      @LeenaLakmali 4 місяці тому

      Man dan ude ta kema හදනවා mewa balala

  • @warunijayasinghe5833
    @warunijayasinghe5833 4 місяці тому +1

    බොහොම ස්තුතියි oyata අපිට mewa kiyala දෙනවට

    • @warunijayasinghe5833
      @warunijayasinghe5833 4 місяці тому

      ඔයාගේ වෙයපර දවසින් දවස දිඋනු වෙන්න kiyala මම ප්‍රර්ථනා karanawa බුදුසරණයි

    • @apegedara9382
      @apegedara9382  4 місяці тому

      ​@@warunijayasinghe5833ස්තූතියි ❤❤❤

  • @Ash-od7sp
    @Ash-od7sp 4 місяці тому

    ඔයාගේvideo ඉස්සරටත් වඩා හොද යි. ලස්සනයි. ස්තුතියි නංගි. ❤❤

    • @apegedara9382
      @apegedara9382  4 місяці тому

      ස්තූතියි ඔයාට ❤️❤️❤️

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 4 місяці тому +4

    ඔයාට ගොඩාක් ගොඩාක් පින් මාත් කරනවා ....🌹🌹🌹🌹🙏💖

  • @chamilasamaranayaka4670
    @chamilasamaranayaka4670 4 місяці тому +2

    හරි නංගි tanks ඔයාට ගොඩාක් පින්

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 4 місяці тому +3

    ගොඩාක් වටිනවා දුව තෙරුවන් සරනයි 🙏

    • @apegedara9382
      @apegedara9382  4 місяці тому

      ස්තූතියි ❤️❤️❤️

  • @Mayu-1986
    @Mayu-1986 4 місяці тому +2

    Godak sthuthi oyage vedio walin ganna dewal godak thiyanawa.

    • @apegedara9382
      @apegedara9382  4 місяці тому

      😇😇😍😍❤️❤️❤️

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr 4 місяці тому

    ගොඩාක් ස්තුතියි 💝💝

  • @methultashmi1242
    @methultashmi1242 4 місяці тому +1

    Godak thanks.oyage vedio harima saralai.therum ganna lesi.❤

    • @apegedara9382
      @apegedara9382  4 місяці тому

      😍😍😍😇😇❤️❤️❤️

  • @SisirPanamulla
    @SisirPanamulla 3 місяці тому +3

    ඔයා නම් මාරම හොදයි. ඔය වගේ දැනුම හැමෝම දෙන්නෙ නෑ. ඔයා දිනෙන් දින දියුනුවට පත්වෙවා....

  • @nirashasaro1550
    @nirashasaro1550 16 днів тому

    අක්කා මට දැනගන්න ඕන ඔයා මේ තරම් කෑම ජාති හදන්නේ එක දවසකට එකක්ද..නැත්නම් හැම එකකින්මද..❤මමත් සුලූවට බිස්නස් එකක් කරනවා..ඒක දියුනුකරගන්න හිතාගෙන ඉන්නේ 2025දි..ඔයාගෙ වීඩියෝ නිතරම බලනවා මන්

  • @NuwanSrimal-h6t
    @NuwanSrimal-h6t 4 місяці тому

    🙏 godak watina video ekak

    • @apegedara9382
      @apegedara9382  4 місяці тому

      ස්තූතියි ❤️❤️❤️

  • @AyeshmaNirmani
    @AyeshmaNirmani 4 місяці тому +1

    Onna akka man thamai mulinma awe balanna....asa kemak ithin...kal thiyagannai danne nette man eka hadala....godak watinawa oyage video ..❤❤

    • @apegedara9382
      @apegedara9382  4 місяці тому +1

      ආදරෙයි හැමදාම ❤️❤️❤️

    • @AyeshmaNirmani
      @AyeshmaNirmani 4 місяці тому +1

      @@apegedara9382 ane akka puluwan nam wedding cake hadana video ekak gennako kal tiyagannat puluwan...😊🥰😊

    • @apegedara9382
      @apegedara9382  4 місяці тому +1

      අනිවාර්යයෙන්ම try කරන්නම් නංගී...ගොඩක් කාර්‍යබහුලයි මේ දවස් වල....ගොඩක් අමාරුවෙන් වීඩියෝ එකක් සතියකට වතාවක් හරි අරන් එන්නෙ...ඉඩක් ලැබුණොත් අනිවාර්යයෙන්ම කරන්නම්...❤️

    • @AyeshmaNirmani
      @AyeshmaNirmani 4 місяці тому +1

      @@apegedara9382 ane ha akka...puluwan nam witharak karannako hode...oyage recipe baya nethuwa try karatheki....man kewili hadanneth ews balan rasata teeno ithin akka...peni walaluth heduwa..

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa 4 місяці тому

    බොහෝම ස්තූතියි 👍

  • @dinushashyamani7038
    @dinushashyamani7038 3 місяці тому

    ගොඩක් ස්තුතියි නංගී මේවා ගැන කියලා දෙනවට
    කෑල්ලක් කපන දිග පළල ත් කියන්නකෝ
    එක කැල්ලක මිල කීයද කියලා කියන්න පුළුවන් ද 🙏

  • @PrabhathWijesighe
    @PrabhathWijesighe 3 дні тому

    Mewage expire date gahanne kohomada

  • @udeyanganirathnapura4552
    @udeyanganirathnapura4552 4 місяці тому +1

    ඔයා super dear...❤

  • @sakuvlog-official
    @sakuvlog-official 4 місяці тому

    Dewani comment eka magen akki. Dapu gamn awa balnna❤

    • @apegedara9382
      @apegedara9382  4 місяці тому

      ආදරෙයි නංගී ❤️❤️❤️

  • @SooriyaaratchiFamily
    @SooriyaaratchiFamily 4 місяці тому

    Mata fruit salad kal thiana vidiya kiyanna puluwanda

  • @lataa6979
    @lataa6979 4 місяці тому

    බුදු saranai මැණිකේ

  • @nayaweerasinghe3546
    @nayaweerasinghe3546 4 місяці тому

    Ane harima shork❤❤❤❤

  • @RuwanKumari-oh9wc
    @RuwanKumari-oh9wc 4 місяці тому

    😢Akkiyo me aka rulan kallaka mila niyama karanne kiyak witarada ape labet tiyagena

  • @wasanthigunasighe2022
    @wasanthigunasighe2022 4 місяці тому +14

    ❤Mwaye mila නියම karanakota ape ලාභය kiyak විතර danna oneda . Danne නැති නිසයි අහන්නේ ❤❤

    • @apegedara9382
      @apegedara9382  4 місяці тому +8

      එක කෑල්ලකින් රුපියල් 10ත් 15ත් අතර මුදලක් ලාභය විදියට තියා ගන්න පුළුවන් කෑලි තනි තනිව විකුණනව නම්...පැකින් එකක කෑලි කීපයක් දාල විකුණනව නම් තනිව විකුණන මුදලට වඩා අඩු මුදලක් එක කෑල්ලකින් ලාභය විදියට තියා ගන්න මොකද පැකින් එකකදී එක සැරේට වැඩි ප්‍රමාණයක් විකුණන්න පුළුවන් නිසා...❤️❤️

    • @sunethrarajapakshe2810
      @sunethrarajapakshe2810 3 місяці тому

      7

    • @liyanaarachchigesomadasa9735
      @liyanaarachchigesomadasa9735 2 місяці тому

      1:24 ​@@apegedara9382

  • @herukaaweso2510
    @herukaaweso2510 4 місяці тому

    Thank you

  • @dammisanjeewani5463
    @dammisanjeewani5463 4 місяці тому

    Oyata godak pin nangi oya mewa kiyak wenna ward's danne Budusarnai

  • @DeeptbiSamanlatha
    @DeeptbiSamanlatha 4 місяці тому

    Godak godak sthuthe.

  • @PradeepKumara-t4u
    @PradeepKumara-t4u 4 місяці тому

    Akke akkage vidiyo balanawa. Bundith heduwa rasata lassanata awa akke.eth peguna akke .achcharu hadala kauda walata danna heduve.ekata rejistar venna one neda akke. Eka nethuwa be neda akke.oyata budu saranai

    • @apegedara9382
      @apegedara9382  4 місяці тому

      ඔව් රෙජිස්ටර් වෙන්න ඕනෙ නංගී ❤❤❤

  • @NewMyaccount-k1q
    @NewMyaccount-k1q 4 місяці тому

  • @ruwaninadeesha6291
    @ruwaninadeesha6291 3 місяці тому

    Mis mewath kadeta dala vikununata passe gihin balalad api salli ganne

    • @apegedara9382
      @apegedara9382  3 місяці тому

      ඒක මුදලාලි කියන විදියට තමයි කරන්න වෙන්නෙ සමහර අය නම් එවෙලෙම දෙනවා සමහර අය විකුණනලා ඉවර උනාම සල්ලි දෙනවා...කොයි විදියට හරි බිස්නස් එක අල්ල ගන්නකම් අපිට ඕන දේකට මූණ දෙන්න් වෙනවා...❤️

    • @ruwaninadeesha6291
      @ruwaninadeesha6291 3 місяці тому

      @@apegedara9382 Thank you mis reply ekata💖

  • @peshaniharshikaa8926
    @peshaniharshikaa8926 4 місяці тому

    අක්කේ මේවගේ මිල සහ කල් ඉකුත් වීමේ දින දාන්නත් ඕනි නේද...

  • @ashadilrukshi7305
    @ashadilrukshi7305 4 місяці тому

    ❤❤❤👍

  • @AjanthaShiromali
    @AjanthaShiromali 4 місяці тому

    ලියාපදිංචි වෙන්න ඕනද

  • @gayaniIresha-go5jc
    @gayaniIresha-go5jc 4 місяці тому

    Ex date aka kochchara kalda thiyanne kiyannako

  • @RoshaniSilva-n9z
    @RoshaniSilva-n9z 3 місяці тому

    මෙ රුලං හදන්න පැනි පාවිච්චි කරන්න බැරිද

  • @MalishaDamayanthi
    @MalishaDamayanthi 4 місяці тому

    Baten gna pramana,kiyaktada Dena puluwnm

    • @apegedara9382
      @apegedara9382  4 місяці тому

      ඔයා රුලං ගන්න ප්‍රමාණය අනුව ඒක තීරණය වෙන්නෙ...රුලං ගන්න ප්‍රමාණයෙන් කෑලි කීයක් හදන්න පුළුවන්ද බලන්න...ඊට පස්සෙ බඩු වලට ගිය වියදම් බලලා ලාභයක් තියාගෙන සාධාරණ මුදලක් තීරණය කරන්න ❤️

    • @MalishaDamayanthi
      @MalishaDamayanthi 4 місяці тому

      @@apegedara9382 asurum krana dewal akrshnya widyta kragnna balgna widyk nedda

    • @MalishaDamayanthi
      @MalishaDamayanthi 4 місяці тому

      @@apegedara9382 🥰

    • @apegedara9382
      @apegedara9382  4 місяці тому

      මට ඒක පැහැදිලි මදි...ආයෙම කියන්න පුළුවන්ද 😇

    • @MalishaDamayanthi
      @MalishaDamayanthi 4 місяці тому

      @@apegedara9382 plastic bate kochra digta ganawada

  • @SLanithhansaja
    @SLanithhansaja 2 місяці тому

    Exp daet komada danne miss

    • @apegedara9382
      @apegedara9382  2 місяці тому

      සාම්පල් හදල බලන්න කී දවසක් තියා ගන්න පුළුවන්ද කියලා...සාමන්‍යෙන් සති 2ට වඩා තියා ගන්න පුළුවන් ඒ උනත් කෙනාගෙන් කෙනාට හදන පදම වෙනස් උනොත් දින එහෙ මෙහෙ වෙන්න ඒක බලපානවා...

  • @ThakshilaGangani-s1b
    @ThakshilaGangani-s1b 4 місяці тому

    Rulan 1kg kochchara withara hadaganna puluwan da akke

    • @apegedara9382
      @apegedara9382  4 місяці тому

      කැරලි 70ක් වගේ පුළුවන් නංගී ❤️

    • @ThakshilaGangani-s1b
      @ThakshilaGangani-s1b 4 місяці тому

      @@apegedara9382 thank you akke

  • @InduwaraSineth
    @InduwaraSineth 4 місяці тому

    අක්කේ මේක business එකක් විදිහට කරගෙන ගියොත් කොච්චර කල් කල්තියාගන්න පුලුවන් ද . කල්තැබීමේ ද්‍රව්‍ය දාන්න ඕනිද .

    • @apegedara9382
      @apegedara9382  4 місяці тому

      ඒවා දාන්න ඕනෙ නැහැ නංගී සති 3ක් වගේ තියන්න පුළුවන් ❤️

    • @InduwaraSineth
      @InduwaraSineth 3 місяці тому

      @@apegedara9382 thankyou akki ❤️

  • @RaveenaJay-bm9uw
    @RaveenaJay-bm9uw 4 місяці тому

    Bln inn ASA hithenwa❤

    • @apegedara9382
      @apegedara9382  4 місяці тому

      ස්තූතියි ❤️❤️❤️

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 4 місяці тому

    Watina adahasak

  • @lochanamalshani7228
    @lochanamalshani7228 4 місяці тому

    මිස් මටත් උදව්වක්‌ කරන්න පුලුවන්ද? චිලි පේස්ට් පැක්‌ කරන ට්‍රාන්ස් පේරන්ටි cup ඔන්ලයින් oder කරන්න තියෙන්නේ කොහෙද කියන්න පුලුවන්ද? ප්ලීස්

    • @vijinisandamali9670
      @vijinisandamali9670 4 місяці тому

      Oyata kochchara ganna onida..

    • @lochanamalshani7228
      @lochanamalshani7228 4 місяці тому

      @@vijinisandamali9670 cup wala mila anuwa ganna pramane kiyanna wenne, oya dannawada ehema thanak

    • @sajinidilhara5352
      @sajinidilhara5352 4 місяці тому

      Daraz eke tiyenwa

    • @apegedara9382
      @apegedara9382  4 місяці тому

      Face book එකේ ඕන තරම් තියනවා ගන්න පුළුවන් ❤️

  • @srilankakn4774
    @srilankakn4774 4 місяці тому +1

    කැරලි හදද්දි මිශ්‍රණය වේලෙනවට මොකද කරන්නෙ

    • @apegedara9382
      @apegedara9382  4 місяці тому +2

      උණු වතුර මේස හැදි 2ක් 3ක් එකතු කරලා මිශ්‍රණය නැවත මිශ්‍ර කරන්න ❤️❤️

    • @faumilahamsa9682
      @faumilahamsa9682 4 місяці тому

      ​@@apegedara9382pl pool

  • @FunnyBloomingFlower-si5cq
    @FunnyBloomingFlower-si5cq 4 місяці тому

    මේක කොච්චර දවස් තියගන්න පුලුවන්ද්, පොල් නිසා ඉක්මනට නරක් වෙන්නේ නැද්ද

    • @apegedara9382
      @apegedara9382  4 місяці тому

      නෑ පොල් වල තෙත සිදෙනකම් බැද ගන්න ඕනෙ...සාමන්‍යෙන් සති 2ක් වගේ තියා ගන්න පුළුවන් ❤️

  • @chamilasamaranayaka4670
    @chamilasamaranayaka4670 4 місяці тому +1

    අනේ නංගි ඔයා කියපු විදිහට පැණි වළලු හැදුවා ඒවා ඇතුලට පැණි උරා ගන්නැත්තෙ ඇයි

    • @apegedara9382
      @apegedara9382  4 місяці тому +4

      පැණි එක රස්නෙන් තියෙන්න ඕනෙ බාපු ගමන්ම පැණි එකට දා ගන්න ඕනෙ ඒ වගේම පැණි එකට දාපු ගමන්ම පැණි වලල්ල ගිල්වන්න ඕනෙ මතුපිට පාවෙන්න නොදී...ඒ ටික හරියටම කරා නම් වරදින්නෙ නැහැ...❤️❤️

  • @KLNalani
    @KLNalani 4 місяці тому

    Mila kiyata denna puluwanda

    • @apegedara9382
      @apegedara9382  4 місяці тому +1

      එකක් රුපියල් 30ට

    • @anojasembakutti5482
      @anojasembakutti5482 3 місяці тому

      අපි කඩෙට විකුනන්න දාන්නෙ රු.30 ටද නැත්නම් රු.40 ටද.

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 4 місяці тому

    🎉🎉🎉🎉🎉🎉🌹💎💎💎

  • @pantherboy99
    @pantherboy99 4 місяці тому +1

    💐❤️😊

  • @santhivitharana2341
    @santhivitharana2341 4 місяці тому

    Thank you