ගෙදර ඉදන් සල්ලි හොයන්නෙ මෙහෙමයි../how to start business at home/home business/self business/

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ •

  • @apegedara9382
    @apegedara9382  10 місяців тому +11

    ෆෝන් එකෙන් youtube චැනල් එකක් කරන විදිය ඉගෙන ගන්න මගේ අලුත් චැනල් එක..www.youtube.com/@Allinone-pu9wz

    • @AshokaWikrama
      @AshokaWikrama 6 місяців тому

      Www.youtube.com/@Allinone.pu9wZ

  • @RasikaNanayakkaara
    @RasikaNanayakkaara 3 місяці тому +1

    අවංකව කියන්නෙ මටත් ගොඩක් ආස හිතුණ, මමත් හිතනව මොනව හරි හදල විකුනන්න ඒත් කොහොම කරන්නද කියල හිතා ගන්න බැරිව ඉන්නෙ , ඔයාගෙ විදිහට වන්ඩු ආප්ප ටිකක් හදල බලනව ඔයාට ගොඩක් ස්තූතියි, දිනෙන් දින ව්‍යාපාරය වැඩි දියුණු වේවා

    • @apegedara9382
      @apegedara9382  3 місяці тому

      ස්තූතියි ❤️❤️❤️

  • @tharangachamari724
    @tharangachamari724 9 місяців тому +1

    බොහොම ස්තූතියි සොයුරිය ඔබගේ දැනුම අප සමග බෙදාගත්තට

  • @warunijayasinghe5833
    @warunijayasinghe5833 3 місяці тому +1

    හැමදේම kiyala දෙනවා

  • @ChandaniHemantha
    @ChandaniHemantha 2 місяці тому

    Mamath hadala balanawa akke. Oya hadana kama mamath balagen hadanawa. Oyata budu saranayi akke❤

  • @niroshadilhani6852
    @niroshadilhani6852 10 місяців тому

    ඔයා හරිම පැහැදිලිව හොදට ඇත්ත වට්ටෝරුව කියල දෙනවා අලුතින් කෑම හදන්න ඉගෙන ගන්න අයට උදව්වක් .
    ස්තූතියි

  • @warunijayasinghe5833
    @warunijayasinghe5833 3 місяці тому

    ඔයා ඇත්තටම hoda කෙනෙක්

  • @sudarma8148
    @sudarma8148 10 місяців тому +3

    ඔබතුමිය තවතවත් දියුණුවට පත්වේවා,කිසිම්ව් රහසක් නැතිව තමාගේ වය්‍යපාරික දැනුම යම්ක් කරන්න අවශ්‍ය අයට ලබාදීම ගැන,ගොඩක් ස්තූතියි ❤❤

  • @SimpleKitchen-e9e
    @SimpleKitchen-e9e 9 місяців тому +1

    දිනෙන් දින දියුණු වේවා අක්කේ ඔයා

  • @sobasiri07
    @sobasiri07 10 місяців тому +4

    හරිම වටින විඩීයෝ එකක් නිහතමානි සහෝදරියක් නැදැයෙක් වගේමයි විඩයෝවක් දාන තුරු බදු සරණයී

    • @apegedara9382
      @apegedara9382  10 місяців тому

      ස්තූතියි ❤️❤️❤️

  • @chandrajayasinghe7855
    @chandrajayasinghe7855 10 місяців тому +2

    හරිම වටින විඩියෝ එකක් බො⁣හොම ස්තුතියි

    • @apegedara9382
      @apegedara9382  10 місяців тому

      ස්තූතියි ❤️❤️❤️

  • @SumitraLka
    @SumitraLka 5 місяців тому

    Thank you oya hodata kiyala denava

  • @NimhasLHSM-zt4wh
    @NimhasLHSM-zt4wh 5 місяців тому

    ඔබේ ව්‍යාපාරය තව තවත් සාර්ථක වේවා

  • @Nilanthi-ih5yk
    @Nilanthi-ih5yk 9 місяців тому

    ඔයා ගේ ව්ඩ්යෝ මම ඔක්කොම බලනවා .
    ගොඩක් වට්නවා.ඔයාට ගොඩක් පින් .
    🎉🎉🎉❤❤❤❤❤❤

  • @apsarapiumi4263
    @apsarapiumi4263 10 місяців тому

    අක්කියෝ බුදුසරණයි ඔයාගෙ ව්‍යාපාර තව තවත් සාර්ථක වෙන්න ඕන. ❤️❤️❤️❤️

  • @AroshaRanmali
    @AroshaRanmali 10 місяців тому

    ගොඩක් වටින විඩියෝ එකක් අක්කේ.ගොඩක් ස්තුතියි අක්කේ...❤

  • @kasunimahesh3626
    @kasunimahesh3626 10 місяців тому +1

    Thank you oyata.mamath appa hadana widiya ahannamai hitiye.ane godak pin ❤❤❤❤theruwan saranai ❤❤

  • @nadeeshaellawala6201
    @nadeeshaellawala6201 10 місяців тому

    ඔයා වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නේ.ඔයා එක්ක ඉන්න ඕනි හැමෝම ඔයා ලග රැදෙනවා.අපි හැමෝම ඔයත් එක්ක ඉන්නවා.ඉස්සරහට තව තව අලුත් දේවල් ගේන්න ඔයාට ශක්තිය ලැබේවි 💞💞💞💞

    • @apegedara9382
      @apegedara9382  10 місяців тому

      ස්තූතියි ❤️❤️❤️

  • @prageethdesilva-uu1pq
    @prageethdesilva-uu1pq 10 місяців тому

    Man hari asawen oyage veedo balanawa nangi.mamath hadala balanna one.oyata jayen jayakma weva!!!man suba.

    • @apegedara9382
      @apegedara9382  10 місяців тому

      ස්තූතියි අක්කේ..❤️❤️❤️

  • @dushnthidileka1416
    @dushnthidileka1416 10 місяців тому

    Thanx akka recipes deka dunnata, oyata suba gamanak yanna wish karanawa,

    • @apegedara9382
      @apegedara9382  10 місяців тому

      ස්තූතියි නංගී ❤️❤️❤️

  • @samanthikadarshani2183
    @samanthikadarshani2183 9 місяців тому

    ඔයාට ගොඩක් ස්තූතියී❤ මාත් පැනි වල්ලුයි,ආස්මීයීහ්දන්න හිතුවෙ අවුරැද්දට.ගොඩක් පිං ඔයාට මේ දෙන සහයෝගටය❤ වැඩි වැඩියෙන් සාර්තක වෙන්න ඔයා.

  • @samanliyange9173
    @samanliyange9173 10 місяців тому +1

    ගොඩක් ස්තූතියි මිස්

  • @NilukaDulmini-eq8ej
    @NilukaDulmini-eq8ej 10 місяців тому

    නංගී මම තවත් කෙනෙකුට ගොඩ යන්න ඔයාගෙ වීඩියෝ බලන්න කිව්වා මොකද මම දෙයක් කරන්නේ ඔයා නිසා බුදු සරණයි කවුරු මොන කිව්වත් හරි විදියට අපේ ගමන යමු ..❤❤❤❤

    • @apegedara9382
      @apegedara9382  10 місяців тому +1

      ස්තූතියි ❤️❤️❤️

  • @rasikadeshapriya3238
    @rasikadeshapriya3238 10 місяців тому +5

    මනුස්සයෙක් දෙයක් කරද්දි ඒකේ අඩු පාඩු විතරක් දකින්න පුරුදු වෙන්නෙපා...ඒකෙන් ගන්න තියෙන හොද දේ ගන්න...අඩු පාඩු විතරක් දකින්නේ මෝඩයෝ...ඉරිසියාකාර ගෑනු...මේ නන්ගි දාන් වීඩියෝ එකක තියෙන් පොඩි පොඩි වරදවල් අල්ලන් කොහේවත් ඉන්න පිස්සු ගෑනු පිස්සු වැටෙන්නෙපා හොදේ...බලන්නැතුව නිකන් ඉන්නවානම් හරි....

    • @apegedara9382
      @apegedara9382  10 місяців тому +6

      ඔව් අක්කේ ඒ වගේ අය නිසා කලින් වතාවෙ වීඩියෝ එක මම අයින් කරලම දැම්මා...කාගෙවත් වචන නිසා මම මගේ ගමන නවත්තන්නෙ නෑ ඒත් මට ආදරෙ කරන මගෙ වටා එකතු වෙලා ඉන්න ආදරණීය පිරිස වෙනුවෙන් මම පුළුවන් උපරිම දේ කියලා දෙනව..පුංචි අත්වැරැදීමක් වත් වෙන්න දෙන්න බැරි නිසා කලින් වීඩියෝ එක අයින් කරා...ආදරෙන් එකතු වෙලා ඉන්න ඔයාල වගේ අයට හැමදාමත් ආදරෙයි ❤️❤️❤️❤️

    • @VisuVisu-ic1jg
      @VisuVisu-ic1jg 10 місяців тому +1

      ඔයා කියල දෙනව නම් හරිම පැහැදිලියි..හරිම..ආසාවෙන් තමා මම නම් බලන් ඉන්නේ අලුත් වීඩියෝ එකක් එන කල් මම බලන් ඉන්නේ ..මම ආසයි ඔයා වගේම වෙන්න.මම ඔයාව ෆ්ලෝ කරනවා.ගොඩාආආආආආක් ආදරෙයි යලු.ඔයාත් බබාලත් පෞලේ හැමෝට මත් හදවතින්ම සුබ පතනවා ගොඩාක් ආදරෙන්..බුදු සරනයි ඔයාට.🙏🌎🌎🌎💎

    • @SamudraWijerathne
      @SamudraWijerathne 10 місяців тому +1

      Io api oyage video enakan balan inne video ain karanna epa oyage video godak watinawa irisiya karayo nisa apita අසාධාරණයක් karanba epa

  • @udeyanganirathnapura4552
    @udeyanganirathnapura4552 10 місяців тому +12

    අක්කෙ මට කියන්න පුලුවන් ද,
    1)රසකැවිලි නිෂ්පාදනය ට ගත්ත br එකෙන්ම අච්චාරු. ලුණු දෙහි වගේ දේවල් ඇසුරුම් කරලා කඩවලට දැම්මොත් අවුලක් වෙනවද? මගේ අදහස පොඩියට තිබ්බට පටන්ගන්න ඇත්තටම හිතට ධර්‍ය්‍යක් ආවෙ ඔයාගෙ වීඩියෝ...ස්තූතියි ගොඩක් ...පිං ඇත්තටම..තාම මොකුත් කඩවලට දැම්මෙ නෑ.ගෙදර නිතර හදල බලනවා.අච්චාරු හැමෝම රසයි කිව්වා...ඔයා මතක් වුණා ඉතිං.අක්කෙ,
    2) මුරුක්කු එකට කඩෙන් ඉදිආප්ප පිටි පැකට් අරන්ද හදන්නෙ.
    කඩවලට දානකොට අපේ අතට මුදල් ලැබෙන්නෙ එයාල විකුනුවට පස්සෙද? පුලුවන් නම් reply karanna...බුදු සරණයි! දෙවි පිහිටයි !!අක්කේ...❤❤

    • @udeyanganirathnapura4552
      @udeyanganirathnapura4552 10 місяців тому

      අක්කෙ බූන්දි හදලා පැක් කරන්නෙ හෙට නම් අරන් තියන්නෙ භාජනයකට දාල වහල තියලද?

    • @deepthijayasundara4016
      @deepthijayasundara4016 9 місяців тому +2

      7:58

    • @deepthijayasundara4016
      @deepthijayasundara4016 9 місяців тому

      7:58

    • @SR_23
      @SR_23 9 місяців тому +1

      1:23 ❤❤

    • @sarobala3468
      @sarobala3468 9 місяців тому

      Super sister ❤

  • @kasunsanda6700
    @kasunsanda6700 9 місяців тому

    Akke pusnappa pan piti walin hadanawanam dawas kiyak thiyaganna puluwanda ? Wandu appa kiyanneth mewata neda ?

  • @ShalikaNuwan-m8s
    @ShalikaNuwan-m8s 10 місяців тому +1

    ❤👍Thawath idiriyata yamu akkeee

    • @apegedara9382
      @apegedara9382  10 місяців тому

      ස්තූතියි ❤️❤️❤️

  • @SakuniViranga
    @SakuniViranga 10 місяців тому

    Ane godak pin oyata... 🙏😊

    • @apegedara9382
      @apegedara9382  10 місяців тому

      ස්තූතියි ❤️❤️❤️

  • @rashmimalsha8271
    @rashmimalsha8271 10 місяців тому

    Mama me dan appa hadala iwara une gedara kemata.harima watinawa meka lesi oyata sthuthi ❤

  • @Madushani321
    @Madushani321 10 місяців тому

    Therena vidiyta oya kiyla dunna thank you

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 10 місяців тому

    අනේ ආප්පෙ හොඳට ගැලවෙනවා.ඒ කොහොමද තාච්චිය් පදම් කරන්නෙ.ප්ලීස් ඒකත් කියන්න්කෝ.ස්තුතියි ❤️

  • @nishanisenarathna1230
    @nishanisenarathna1230 10 місяців тому

    Akka peya 12 k pipenda thiyala gannakota appai pusnappai ambul wage rasa enne nadda kiyanda පුළුවන් da...ane oyage me videos hema ekkma godaak watinawa...oyata godaak pin...budusaranai ...❤

    • @apegedara9382
      @apegedara9382  10 місяців тому

      නෑ එහෙම වෙන්නෙ නෑ මේකට සීනි විතරනෙ දාන්නෙ කොහොමත්ම ඇඹුල් වෙන්නෙ නෑ...යීස්ට් දාල හැදුවම තමයි එහෙම වෙන්නෙ...❤️❤️

  • @SweetandSavoury-p6v
    @SweetandSavoury-p6v Місяць тому

    Health kochchara wela pegenna danna onada

  • @DhammikaJayasekara-m2z
    @DhammikaJayasekara-m2z 10 місяців тому

    ❤❤ගොඩක් ස්තුති ඔයාට .

  • @vitharanachami4001
    @vitharanachami4001 10 місяців тому

    Thank you 💐

  • @ChandralathaPathiranage
    @ChandralathaPathiranage 4 місяці тому

    Hal piti 500 cup walin kiyakda.

  • @lahiruwijerathna6306
    @lahiruwijerathna6306 9 місяців тому

    API heduwata Appa ohoma hitin nehe ne lassanata akke

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      හදල බලන්නකෝ මේ විදියට

  • @pradeepabewickrama7956
    @pradeepabewickrama7956 10 місяців тому

    Ane bohoma pin.kisimadeyak hanganne natuwa kiyala denawata.oya dawacen dawada dyunuwenna ona.,"devs kitchen"youtube channel eka balanna.oyata eyagenuth deyak egana ganna puluwan.good luck ❤❤❤❤❤❤

  • @chinthakarathnayaka5987
    @chinthakarathnayaka5987 10 місяців тому

    Thank you akke.

  • @SachiniKoshila-k1e
    @SachiniKoshila-k1e 4 місяці тому

    Akka Api appa heduwama melawenna balanawanane. AI a monawada danda One kadaaalata Danna be ikmanata melawenawa

    • @apegedara9382
      @apegedara9382  4 місяці тому

      තාච්චියේ ගොඩක් තෙල් ගෑවමත් එහෙම වෙනව නංගී..ඒ වගේම සීනි ලුණු හරි පදමට දාන්න ඕනෙ සීනි මදි උනාම පිටි මිශ්‍රණය ඝනකම වැඩි උනාම වගේ හේතු නිසා තමයි මැලවෙන්නෙ...❤️

  • @dumindakumara5909
    @dumindakumara5909 10 місяців тому

    ඔයා වීඩියෝ එකක් දානකන් මම නම් හරිම ආසාවෙන් බලන් ඉන්නව

  • @wasanthigunasighe2022
    @wasanthigunasighe2022 10 місяців тому

    අනෙ අප්ප තච්චිය පදම් කරන විදිය කියල කියලා දෙන්නකො. ඔයා ලස්සනට ගැලෙවුව

  • @Magegedara
    @Magegedara 10 місяців тому

    Akke pan piti walinuth hada ganna පුළුවන් da .api kadawalata danawanm dawas kiyak wage thiyaganna පුළුවන් da ane kiyannako.

    • @apegedara9382
      @apegedara9382  10 місяців тому

      මේ කැම ජාති 2ම එක දවසයි තියන්න පුළුවන් නංගී...පුස්නාප්ප නම් පාන් පිටි වලිනුත් හදන්න පුළුවන් ❤️❤️❤️

  • @DhammikaSarojani
    @DhammikaSarojani 9 місяців тому

    Mama dawasak haduwa pusnappa kap eke abiye alenwa ehema wenne ai kiyannako mama thel galath thibune

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      Tikak නිවුනට පස්සෙ හැන්දකින් වටේට බුරුල් කරල ගලවන්න...ලිපෙන් ගත්ත ගමන් රස්නෙන් ගලවන්න එපා එතකොට තමයි ඇලෙන්නෙ...

  • @AnishaR.M
    @AnishaR.M 8 місяців тому

    Akke math kema hadanawa. Oyage resipi mama asawen balanawa

    • @apegedara9382
      @apegedara9382  8 місяців тому

      ආදරෙයි ❤️❤️❤️😘😘😘

  • @nadeekawijesinghe6275
    @nadeekawijesinghe6275 9 місяців тому

    Vatina vwdio 1k.obathumiya dinen dina diunwata path wewa!nirlobhiwa adahas dakwanawa.❤

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      ස්තූතියි ❤️❤️❤️

  • @rasikamanjula2789
    @rasikamanjula2789 10 місяців тому

    Apita kiyala denna puluwanda aasmi kadenne nathuwa prawahanaya karana vidiyak
    Bagayakma kuduwenawa aragena yaddi

    • @apegedara9382
      @apegedara9382  10 місяців тому

      ගොඩාක් දුර අරන් යනවද ඔයාලා???

    • @rasikamanjula2789
      @rasikamanjula2789 10 місяців тому

      @@apegedara9382 ow 200km dura mathara-katharagama kittuwata

  • @IndikaIndika-r5n
    @IndikaIndika-r5n 9 місяців тому

    Ane akki ikamanata vidoyo danna ane api asawen inne vidyo balanna.

  • @prabuddikakamchanamala5674
    @prabuddikakamchanamala5674 10 місяців тому

    Akke mamatha iye heuwa pusnapu. Oy wage sais eke pusnapuwak ekai kiyakata wageda kadekata

  • @dsvlog6100
    @dsvlog6100 7 місяців тому

    ,වන්ඩු වලට පාන් පිටි ටිකක් දාන්න ඕන නැද්ද හයිය නැද්ද ඔහොම හැදුවා ම

  • @gayathrigunawardhana6694
    @gayathrigunawardhana6694 9 місяців тому

    Thetha halpiti 500g ta sini mesa handi 5k dala mama haduwa pani appa wage pani rasai appa.

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      එහෙම මම හැදුවම නම් පැණි රස උනේ නෑ...අනික සීනි මදි උනාම තමයි ආප්ප වල තටු කඩා හැලෙන්නෙ...මම වීඩියෝ එකකට විතරක් නෙවෙයි රෙසිපි එකක් ගේන්නෙ නිතර දෙවේලෙ ඕඩර්ස් වලට හදන කෑම තමයි ඔයාලට කියලා දෙන්නෙ...😇😇 සීනි වැඩි උනාද දන්නෙ නෑ ඔයාගෙ අතින්...මේස හැන්ද කියලා ඔයා ගත්තෙ කොයි වගේ හැන්දක්ද...

  • @IshaniKaushalya-st4zu
    @IshaniKaushalya-st4zu 5 місяців тому

    පුස්නාප්ප , වණ්ඩු ආප්ප කියන්නේ දෙකම එකක්ද

  • @udulanelum6959
    @udulanelum6959 10 місяців тому

    Super akke ❤❤❤

  • @PipuniRineesha
    @PipuniRineesha 10 місяців тому

    Godak isthuthi😊

  • @RanasinghaNadeeshani
    @RanasinghaNadeeshani 9 місяців тому

    Steem kerana kota weduru cup ganna puluwanda

  • @Prasadmadusanka-p1n
    @Prasadmadusanka-p1n 10 місяців тому

    Thetha hal piti pijjeke dala godak dawas thiyanna berida,narak wenawada

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      නෑ පුළුවන් දවස් 3ක් විතර තියා ගන්න පුළුවන් ෆ්‍රිජ් එකේ..

  • @sanudisanjaana3541
    @sanudisanjaana3541 9 місяців тому

    Api meka bisnas eksk widiyata karanawanam rajaye liyapadinchi karanna onida oyage anit kamat kadawal walata danawane

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      නෑ මේවට ලියාපදිංචි වෙන්න ඕනෙ නෑ...ඇසුරුම් කරන ඒවට විතරයි ලියාපදිංචි වෙන්නෙ

    • @sanudisanjaana3541
      @sanudisanjaana3541 9 місяців тому

      @@apegedara9382 hari

  • @iranganiabeywickrame5728
    @iranganiabeywickrame5728 5 місяців тому

    ❤❤❤🎉🎉🎉

  • @MilindaLakmal-se5zr
    @MilindaLakmal-se5zr 10 місяців тому

    Mistane kochchara kal tiya ganna puluwanda

    • @apegedara9382
      @apegedara9382  10 місяців тому

      එක දවසයි..ෆ්‍රිජ් එකේ දලා නම් දවස් දෙකක් විතර තියා ගන්න පුළුවන් හැබැයි රා වෙන්න බලනව...යීස්ට් එහෙම දාන නිසා..

  • @lakmalikumari8980
    @lakmalikumari8980 4 місяці тому

    මේ වන්ඩු දවස් කීයක් තියාගන්න පුලුවන්ද

  • @KarupanMurugesan
    @KarupanMurugesan 9 місяців тому

    අක්කේ මමත් ඔයාගේ විඩියෝ බලන කෙනෙක් මමත් දැන් පුංචි ස්වයං රැකියාවක් කරනවා මට කියන්නකෝ අක්කේ පුස්නාප්ප එකක් කීයටද කඩේට දාන්න පුලුවන් කියලා ඔයා ඔය හදන ගානේ එකක්

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      රුපියල් 50ට වගේ දෙන්න..

  • @niroshikapathirana8726
    @niroshikapathirana8726 10 місяців тому +1

    තෙත හාල් පිටි ම ඕනෑ ද..නැත්නම් කඩේ තියෙ kakulu හාල් පිටි වලින් හදන්න බැරි වෙයිද ..

    • @apegedara9382
      @apegedara9382  10 місяців тому +3

      ආප්ප මිශ්‍රණය කියලා තියන පිටි එකක් ගන්න...ඉදි ආප්ප පිටි ගන්න එපා..

  • @NDP777-b8b
    @NDP777-b8b 10 місяців тому

    DAWAIS KIEYAK TEYAGAÑA PULWANDA

    • @apegedara9382
      @apegedara9382  10 місяців тому

      මේ වගේ කෑම වර්ග එක දවසයි තියා ගන්න පුළුවන් ❤️❤️❤️

  • @sathsarathebuwanage5632
    @sathsarathebuwanage5632 10 місяців тому +1

    ඔබතුමියට ස්තුතයි
    කොන්ඩ කැවුමි හදන විදිය කියල දෙන්න
    පුළුවනද

    • @apegedara9382
      @apegedara9382  10 місяців тому

      වීඩියෝ එකක් ගේන්නම්..❤️❤️❤️

  • @nadeshikadarshanie2313
    @nadeshikadarshanie2313 10 місяців тому +1

    Akke appa hadana widiyath kiyanna❤

    • @apegedara9382
      @apegedara9382  10 місяців тому

      වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවද..ආප්ප හදන විදියත් තියනවා

  • @Trainworl
    @Trainworl 9 місяців тому

    👍

  • @priyankaudeni9300
    @priyankaudeni9300 6 місяців тому

    අක්කේ වන්ඩු මෙහෙම හදලා දවස් කියක් තියා ගන්න පුලුවන් ද

  • @SubaniKahandawala
    @SubaniKahandawala 4 місяці тому

    ආප්ප වල මැද අමු වෙන්නෙ ඇයි කියන්න පුළුවනද

  • @senakitchen5560
    @senakitchen5560 9 місяців тому +1

    Like 🍇🍇🍇

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 10 місяців тому

    Glass. Pupuranna nedda mis

  • @rasikadeshapriya3238
    @rasikadeshapriya3238 10 місяців тому

    ❤❤

  • @NavinduSasmitha-fy7lp
    @NavinduSasmitha-fy7lp 10 місяців тому

    ඔයා වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියෙ❤ කඩේට දානව නම් පුස්නාම්ප එකක් කීය ගානෙද දාන්න ඕනි කියන්නකෝ

    • @apegedara9382
      @apegedara9382  10 місяців тому

      45ට 50ට වගේ දාන්න...❤️❤️❤️

  • @binaruashinsana8598
    @binaruashinsana8598 7 місяців тому

    පොල් කටු සුද්ද කරලා කරන්න පුළුවන් නේද දෝණි.

    • @apegedara9382
      @apegedara9382  7 місяців тому

      ඔව් පුළුවන් නැන්දෙ...එහෙමත් ලස්සනට තියේවි...

  • @Sithrusithu
    @Sithrusithu 4 місяці тому

    ඔයාගෙ contac nu ekak dennako

  • @shaniandkids8158
    @shaniandkids8158 10 місяців тому

    අක්කේ බයිට් හදද්දි කල් ඉකුත් විමේ දිනය දාන්නෙ කොහොම ද

    • @apegedara9382
      @apegedara9382  10 місяців тому

      මාස එක හමාරකට වගේ දාන්න...❤️❤️❤️

  • @srsimplelife
    @srsimplelife 10 місяців тому

    අනේ ඔයා ලලස්සනට වීඩියෝ එක කරනවා.අනේ මොකක්ද අයින් කල වීඩියෝ එක .මම නම් ඔයා වීඩියෝ එකක් දානකාල් මග බලන් ඉන්නේ

    • @apegedara9382
      @apegedara9382  10 місяців тому

      මේ වීඩියෝ එකට කලින් දාපු එක අයින් කරා..😶

  • @IshaniKavshalya
    @IshaniKavshalya 10 місяців тому

    ආප්පවලට රතු කැකුළු හාල් පිටිද අක්කේ ගන්නේ

    • @apegedara9382
      @apegedara9382  10 місяців тому

      රතු කැකුළු සුදු කැකුළු දෙකෙන්ම පුළුවන් නංගී..

  • @tashanarishmi15
    @tashanarishmi15 10 місяців тому

    අප්ප හදන්න මෙච්චර ලෙසිද.අනම් මනම් මුකුත් නැතුව ඔය හරි ලෙසියෙන් කියල දුන්නනෙ

    • @apegedara9382
      @apegedara9382  10 місяців тому

      ඔව් හරිම ලේසියි...මේ ක්‍රමයට මගේ අම්ම දවසකට හාල් කිලෝ 2ක් 3කින් ආප්ප හදනවා..

  • @geslaacademy2326
    @geslaacademy2326 9 місяців тому

    phone number එකක් ගන්න පුළුවන්ද ? මට order ekak danna

  • @Sayashrehen
    @Sayashrehen Місяць тому

    Thetha halpiti hadanne kohomada kiyannako

  • @hansamalifernando4087
    @hansamalifernando4087 10 місяців тому

    Thank you ❤

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 10 місяців тому

    ❤❤❤❤❤

  • @MadushniNalika-bi5fl
    @MadushniNalika-bi5fl 10 місяців тому

    ❤❤❤

  • @niroshasubashini5920
    @niroshasubashini5920 9 місяців тому

    ❤❤❤️

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l 10 місяців тому

    ❤❤❤❤

  • @indiradissanayake5785
    @indiradissanayake5785 9 місяців тому

    ❤❤❤