අමුද්‍රව්‍ය තුනයි හදන්න එපා ඇබ්බැහි වෙනවා|🤣|Caramel milk pudding dessert recipe

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 241

  • @jojomallorca952
    @jojomallorca952 5 місяців тому +5

    Wow looks so yummy ❤🎉 thanks for sharing your recipe friend

  • @maleeekanayake5548
    @maleeekanayake5548 4 місяці тому +3

    ඒක නම් හරිම වටිනව ..ලේස්‍යි පහසුයි ලාභයි...👌👌👌👌👌👌💎

  • @BaChauChen
    @BaChauChen 5 місяців тому +4

    Cám ơn bạn chia sẻ video món ăn ngon hấp dẫn 🎉🎉🎉

  • @emaksumringa
    @emaksumringa 5 місяців тому +2

    Wonderful, its really great caramel milk pudding recipe ❤ Very unique, easy to make and looks absolutely delicious. I love it. Thank you for the recipe dear🙏

  • @-lankaweapi8600
    @-lankaweapi8600 5 місяців тому +2

    Sha adath watina video akk, niyami dessert recipe aka
    godakma rasa patai , Oyata suba dawsak dear ❤️❤️😍

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  5 місяців тому

      බොහොම ස්තුතිය ඔයාට

  • @slbuy830
    @slbuy830 5 місяців тому +2

    අද තමයි වීඩියෝ එක දැක්කෙ කතා කරන විදිය නියමයි ඔන්න මම සබිස්කුයිබ් කරා.....

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  5 місяців тому

      බොහොම ස්තුතිය ඔයාට දක්වන සහයෝගයට 🙏

  • @KanchanaSumanasiri
    @KanchanaSumanasiri 5 місяців тому +4

    ඔන්න සබ්ස්ක්‍රයිබ් කලා අක්කා ❤❤

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  5 місяців тому

      Thank you so much nanga ❤️❤️❤️

    • @deepthidisanayaka4665
      @deepthidisanayaka4665 3 місяці тому +1

      මමත් 👍❤️👍❤️

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 місяці тому

      @@deepthidisanayaka4665 බොහොම ස්තුතිය ඔයාට ❤️

  • @diluandsuranga9000
    @diluandsuranga9000 5 місяців тому +3

    ඇත්තටම අමුද්‍රව්‍ය තුනකින් පහසුවෙන්ම හදාගන්න පුළුවන් බොහොම ස්තුතියි මේක කියලා දුන්නට❤❤🎉🎉

  • @lifewithlatha710
    @lifewithlatha710 4 місяці тому +1

    ඇත්තටම ගොඩක් රසවත් මමත් හදන්න ඕනෑ ගොඩක් ස්තුතියි ඔයාට

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 місяці тому

      Sthuthi latha amma.kohomada .hodin innawa neda

  • @Nirmala_online
    @Nirmala_online 5 місяців тому +3

    නියමයි අක්කා ❤ රස පාටයි ❤

  • @PadmaPiyaseeli
    @PadmaPiyaseeli 5 місяців тому +3

    නියමයි.🎉හරිම රසපාටයි.

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  5 місяців тому

      බොහොම ස්තුතිය ඔයාට ❤️👌

  • @nilusvlogs
    @nilusvlogs 5 місяців тому +1

    ඒක නම් රසයි. මාත් හදලා තියෙනවා. නියමයි 😅😅බුදු සරණයි

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  5 місяців тому

      ස්තුතිය නිලු .👌👌👌

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 5 місяців тому +1

    මේ අතුරුපස නම් මාර රසම රස අතුරුපසක් 🔥🔥🔥පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් මේ වගේ අතුරුපසක් 😮සුපිරියි අක්කා ❤️❤️🔥🔥

  • @RenukaJanaki-g5r
    @RenukaJanaki-g5r 2 місяці тому +1

    ඇත්තටම නියමයි මාත් හදනවා Thanks ඔයාට ❤

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 5 місяців тому +2

    Wow 😮 it's looks so yummy akki menika

  • @Supu-s4h
    @Supu-s4h 5 місяців тому +1

    😊oyage katahada Ape amma ge wage😊 Katha karana style ekath tikak e wage.Thank you recipe ekata❤🎉

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  5 місяців тому

      බොහොම ස්තුතිය ඔයාට ❤️❤️❤️

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida 5 місяців тому +1

    Niyamai super recipe ❤❤

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  5 місяців тому

      බොහොම ස්තුතිය අදරනීය බන්ඩි

  • @jayantiscookingworld1757
    @jayantiscookingworld1757 5 місяців тому +2

    Very nice recipe 👍♥️

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 5 місяців тому +2

    Very Easy and very sweet
    Thank you so much ❤

  • @jayakodidamayanthi9202
    @jayakodidamayanthi9202 3 місяці тому +10

    මේ වීඩියෝ එක බලල සති තුනකින් මේ comment එක දාන්නේ ..මං උත්සාහ කරා මං වැඩ කරන office ekata මේක හදලා දාන්න.ඉතින් මං මේකෙ කලිනුත් comment කරා.මං එහෙම කරන්න ඉන්නේ කියලා..ඇත්තටම කියන්න සතුටුයි..මං මේ සති 3ක්න්වෙනකොට මේවා canteen එකට දානවා.මං හිතන්නේ මේ වෙද්දී මං මේවා 100ක්ට එහා විකුණුවා..ඉතින් ඔයාට ගොඩාක් ගොඩාක් ගොඩාක් පිං මේ රෙසිපී එක මේ විදියට සරලව හොදටම කියලා දුන්නට.ඔයාට පිං සිද්ව්ව්න්න කීයක් හරි අමතරව හොයා ගන්නවා මං..හුගාක් ස්තූතිය

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 місяці тому +1

      බොහොම ස්තුතිය ඔයාගේ ඒ අදරණීය comment එකට❤❤❤❤❤

    • @fathimashaima5699
      @fathimashaima5699 3 місяці тому +1

      Price keeyadha?

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 місяці тому +1

      @@jayakodidamayanthi9202 rs.120 wage

    • @fathimashaima5699
      @fathimashaima5699 3 місяці тому

      @@SimpleLifeRecipe ah k thanks ake❤️

  • @PushpaDamayanthi-j5y
    @PushpaDamayanthi-j5y 5 місяців тому +2

    Rasa patayi hadala balannaone thanks mis

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  5 місяців тому +1

      ස්තුතිය ඔයාට ❤️🙏

  • @nadunakalanka1091
    @nadunakalanka1091 5 місяців тому +1

    Wowww niyamai 🎉🎉🎉

  • @blackcrystal_2018
    @blackcrystal_2018 5 місяців тому +1

    caramel and pudding are two of my favourite things, to have both in one dessert I'm really excited ^^ it's so satisfying watching the caramel bubbling and change colour to a warm yellow as you gradually add in the steamed milk. such a rich colour.

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa 3 місяці тому

    Niyamai ❤

  • @ArunaNamal
    @ArunaNamal 5 місяців тому +3

    Good video 👍❤💐

  • @dnathuskitchen
    @dnathuskitchen 5 місяців тому +1

    Looks delicious

  • @ap92207
    @ap92207 4 місяці тому +1

    බොහොම ඉස්තුතියි නන්ගියා ආදරයි මම අද හදුන්වා වටලප්පන් බුදුසරණයි

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 місяці тому

      ස්තුතිය ඔයාට .බුදු සරනයි

  • @nuwanbandara6620
    @nuwanbandara6620 5 місяців тому +1

    Hmm rasa පාටයි 😋😋 අදයි මම ඔයාගේ විඩියෝ එක දැක්කේ shok anee hadala baannam ස්වයං රැකියාවකට නම් මරු.. කප් එකක් කිය ගානේ දෙන්න පුලුවන්ද dr ❤❤❤❤

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  5 місяців тому

      මම නුවර ඉන්නේ.cup 100ක් රුපියල් 800යි .cup එකක් රුපියල් 8.දැන් වෙනස් වෙලාද දන්නේ නෑ යාලුවා

    • @SujeewaSAdikari
      @SujeewaSAdikari 5 місяців тому

      ​@@SimpleLifeRecipeswayan rakiyawakk wagekaloth cup rkkak keeya gane denna puluwan da miss

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  5 місяців тому

      @@nuwanbandara6620rs.80කට උනත් ලාබයි ඒ වුනාට Rs.100 -120 අතර ගානකට දෙන්න.

  • @nuwanthifernando5113
    @nuwanthifernando5113 5 місяців тому +5

    මම අද හැදුවා. හරිම රසයි ❤❤

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  5 місяців тому

      එහෙමද ස්තුතිය ඔයාට

  • @chandrakantiatapatthu975
    @chandrakantiatapatthu975 18 днів тому +1

    Dr me cup akak kiyakatada denna puluwanda

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  18 днів тому

      යන අමුද්‍රව්‍ය අනුව හදලා බලන්න ❤️

  • @mallangmallang-nyang
    @mallangmallang-nyang 5 місяців тому +2

    ❤👍🏻👍🏻👍🏻한개만 먹고갈게요👍🏻👍🏻👍🏻👍🏻😊❤

  • @chandrakantiatapatthu975
    @chandrakantiatapatthu975 25 днів тому +1

    Akke godak pin.❤milak denna puluwan da mekata

  • @RizanaAslam-zj7fn
    @RizanaAslam-zj7fn 2 місяці тому +1

    Waaaw ...dawas kayak thiya ganda puluwanda????plzzz tell..❤❤❤

  • @gangamarapane8819
    @gangamarapane8819 5 місяців тому +2

    👍

  • @DinuKumari-xh1qz
    @DinuKumari-xh1qz 5 місяців тому +2

    ❤❤❤❤

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  5 місяців тому

      ස්තුතිය දිනූ ඔයාට

  • @PracticalElectronics-v2q
    @PracticalElectronics-v2q 5 місяців тому +1

    Wow supper

  • @t.m.c.kmenike893
    @t.m.c.kmenike893 4 місяці тому +1

    Matath ada thamai dekke oyage video aka lassanai..harima pehedili onna mamath oyawa subscribe kara hadala balanna ona thanku...❤❤❤❤❤❤❤

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 місяці тому

      ඔයාට ගොඩාක් ස්තුතිය .❤️💪

  • @Mahimakitchen87
    @Mahimakitchen87 5 місяців тому +1

    Yummy pudding recipe

  • @Nature_Studio_bee
    @Nature_Studio_bee 3 місяці тому +1

    Serama hodai hitha hitha katha karanna epa. Oyage original voice ekenma sound denna ❤ ethakota tawath unique

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 місяці тому

      හිත හිත නෙමෙයි යාලුවා.මගේ උගුරේ operation එකක් කරලා තියෙන්නෙ.මට කතා කරන කොට ටිකක් මහන්සියි. මම කොයි විදියට හරි කතා කරන එකම මට ලොකු සතුටක්.කොහොම වෙත්ත් ඔයාගේ අදරනීය අදහසට මම ගොඩාක් ගරු කරනවා❤

  • @induliyanage8477
    @induliyanage8477 5 місяців тому +1

    Superb

  • @SulochanaSanjiwani
    @SulochanaSanjiwani 5 місяців тому +2

    wow mn hithanawa hodata rasata athi kiyala❤❤🎉adama hadanna oni bs oyata

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  5 місяців тому

      බොහොම ස්තුතිය ඔයාට .බුදුසරණයි

  • @GPVTransport
    @GPVTransport 5 місяців тому +1

    Niyamai

  • @hiltonzaldivar
    @hiltonzaldivar 5 місяців тому +1

    Nice friwnd

  • @traveltectours6561
    @traveltectours6561 5 місяців тому +5

    නියමයි මේක. Looks so good and delicious 😋🎉

  • @danurandi3534
    @danurandi3534 5 місяців тому +1

    Good product. Hadala vikunannath puluwan wei neda akke. Thanks

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  5 місяців тому +1

      පුලුවන් නනගා මම ගොඩාක් හදන්නේ නෑ නන්ගා.පොඩඩක් හදලා තියලා බලන්න.සති දෙකක් වගේ තියාගන්න පුලුවන්. මේවා ගොඩාක් වර්ග වලිබ් හදන්න පුලුවන්.cup ekak rs.120ta දෙන්න පුලුවන්

    • @danurandi3534
      @danurandi3534 4 місяці тому +1

      Thank U akki. මාත් හිතන් ඉන්නවා පොඩි ප්‍රමාණයක් හදලා බලන්න. ආසාවෙන් ඉන්නවා. මට හිතුනා හරි ගියොත් කඩේකට වත් දාන්න පුලුවන් වෙයිද කියලා

    • @danurandi3534
      @danurandi3534 3 місяці тому +1

      අක්කේ මේක fresh milk වෙනුවට, එළකිරි බැරිද. අක්කේ. Fresh milk ටිකක් ගණන් නේ ඒ නිසා. අක්කේ කඩේකට 120 ගානේද දාන්න පුලුවන්, නැත්නම් ඊට අඩුවෙන්ද. එයාලට 120 විකුණන්න කියලා

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 місяці тому

      @@danurandi3534 පුලුවන්.ටිකක් වැඩිපුර රත් කරලා ගන්න

    • @danurandi3534
      @danurandi3534 3 місяці тому

      @@SimpleLifeRecipe thank you so much akke

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 5 місяців тому +1

    👍😋 💚

  • @senakitchen5560
    @senakitchen5560 5 місяців тому +2

    Like 🍊

  • @teshansanjeewa1650
    @teshansanjeewa1650 3 місяці тому +1

    Meka kochchara kal thiyaganna puluvanda

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 місяці тому

      සති දෙකක් frige එකේ දාලා පුලුවන්

  • @sandamali8151
    @sandamali8151 5 місяців тому +1

    Thank you

  • @PriyanthiAluvihara
    @PriyanthiAluvihara 4 місяці тому +1

    ♥️♥️♥️♥️♥️

  • @novanilanka9239
    @novanilanka9239 4 місяці тому +1

    oven eke hadagnnawa nam khomada dr

  • @lasanthilasanthi1923
    @lasanthilasanthi1923 4 місяці тому +3

    Polkiri gannath puluwanda 😊

  • @bisomanika1354
    @bisomanika1354 2 місяці тому +1

    Mis meka kiripiti dale hadnne barida kiyanne 🌹🌹🌹

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 місяці тому

      පුලුවන් මම ඒකත් කරලා තියනවා
      ඉන්න මම ලින්ක් එක දාන්නම්❤❤❤

  • @sandunichamalka9582
    @sandunichamalka9582 5 місяців тому +1

    Fresh milk gathte flavored ekada.sini 90g walin pani rasa atida dr

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  5 місяців тому +1

      නෑ රස කල ඒවා නෙවෙයි ගත්තේ.ඇත්තටම මම ගොඩාක් සීනි අදුවෙන කන්නේ ඔය රෙසිපි එකට මම හැදුවෙ 70g දාලා ඒ සීනි රස අනිත් අයට මදි නිසා මම 90g කිව්වේ.ඒත් පොඩ්ඩයි.මදිනම් 100g දාන්න.සීනි අදුවෙන කමු අපි.මෙහෙම දාන කොට සමහර අය බනිනවා රස නෑ කියලත්.ඒ උනාට සීනී ලුනු පිටි තමයි කුස්සියේ ඉන්න මාරයෝ

  • @rashmisewmini2888
    @rashmisewmini2888 Місяць тому

    Oven eke hadanawa nam kohomada karanne

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  Місяць тому

      උනු වතුර තියන බාජනක් අරගෙන බේක් කරන්න පුලුවන් බාජනක් ගන්න.මේ cups බෑ.ඔයාට ෆොයිල් cups ගන්න පුලුවන් .විනඩි 10ක් free heat වෙන්න දාලා 180ට්ස විනඩි 30ක් බේක් කරන්න.වෙලාව ඔයාග් oven eke widiyata ganna

  • @djsumedha
    @djsumedha 2 місяці тому

    Kochchara kal tiyanwa pluwanda

  • @DanuriPeshala-w9z
    @DanuriPeshala-w9z 2 місяці тому +1

    මිස් මේක බිස්නස් එකක් විදිහට කරනවනම් ⁣එවෙලේ දොවා ගත්ත එලකිරි ගන්න පුලුවන් ද ⁣එහෙම වුනොත් කල් ඉකුත් වීම ඉක්මන් වෙනවද

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 місяці тому

      ඔව් එහෙම එකක් පොඩ්ඩක් තියනවා.කිරි ටික උණු කරලා ගන්න

  • @fathimashaima5699
    @fathimashaima5699 3 місяці тому +1

    Cup ekak keeyatadha vikunanna one

  • @jayakodidamayanthi9202
    @jayakodidamayanthi9202 3 місяці тому +1

    මංමේක හැදුවා..හොදට රසට තිබ්බා..මට කියන්න මේක fridge එකේ දාල කොච්චර කල් නරක් නොවී තියා ගන්න පුලුවන් ද.මේව හදල විකුණන්න හිට්ජන් ඉන්නේ

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 місяці тому +1

      ඔයා හදපු එකෙන් එකක් තියලා බලන්න .මම සති දෙකක් වගේ තියාගන්න පුලුවන්

    • @jayakodidamayanthi9202
      @jayakodidamayanthi9202 3 місяці тому +1

      @@SimpleLifeRecipe කමක් නෑ මිස් මං office එකෙ.canteen එකට sample ekak දැම්ම ..එයාල ගේන්න කිව්ව..මං සති දෙකකට කාලය කිව්වා..මිස් ටිකක් set වෙලා නම් මදි කිව්වා.මං එලකිරි බෝතලයට බිත්තර 3යි දැම්මේ..4ක් දාන්නද.අම්ම කිව්ව කිරිත් හොදට නටවන්න කියලා.මං පල්වෙනි පාර උතුරන කොටම off කරා

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 місяці тому +1

      @@jayakodidamayanthi9202 set wenne nathnam thawa biththarayak ekathu karanna.oya kiri tike padama hatiyatama balanna.oya godak uthsaha wantha kenek.oyage wade sarthaka wenna kiyala mama pathanawa

    • @PiyasenaGamage-nw7sc
      @PiyasenaGamage-nw7sc 3 місяці тому

      P
      ​@@jayakodidamayanthi9202

  • @numeshdilshankumara5852
    @numeshdilshankumara5852 4 місяці тому +1

    Kiripiti walin berida

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 місяці тому

      පුලුවන් කිරිපිටි පුරවපු මේස හැදි 4ක් 400ml වලට දාලා ගන්න

  • @dilankagayan1869
    @dilankagayan1869 2 місяці тому +2

    මේක හදලා frigde එකේ ද තියන්න ඕනේ ?

    • @dilankagayan1869
      @dilankagayan1869 2 місяці тому +1

      දැක්කම අසා හිතුනා අක්කියෝ ❤❤

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 місяці тому +1

      ඔව් නන්ගි frige එකේ තියන්න.සති 2ක් වගේ තියා ගන්න පුලුවන්

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 місяці тому +1

      ස්තුතිය ඔයාට

    • @dilankagayan1869
      @dilankagayan1869 2 місяці тому +1

      Thank you akkiyo ikmanata comment karata ❤❤❤​@@SimpleLifeRecipe

    • @dilankagayan1869
      @dilankagayan1869 2 місяці тому +2

      Ane akkiyo vanilla dannama oneda

  • @AyomiRangani-el6ey
    @AyomiRangani-el6ey 4 місяці тому +1

    Bussiness ekak vidihata patan gannath puluwan neda .dawas keeyak thiya ganna puluwan da akke

  • @TASHI-f7f
    @TASHI-f7f 4 місяці тому +1

    Meka husbandt lunch ekt ganna arn ynn denn brida... Ude fridge eke dla dvl weddi sitha nathi weddi awl yaida

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 місяці тому

      ටිකක් අවුල් යාවි.නන්ගා.මේවා ටිකක් යෝගට් වගේ දේවල්.නේ.මම ඒ වගේ රෙසපි එකකුත් දාන්නම්.හොද බිරිදක්

  • @shanthisilva2819
    @shanthisilva2819 3 місяці тому +1

    මමත් හදනවා.බිත්තර නොදා කෝන්ෆ්ලවර් දාලා.

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 місяці тому

      ඔව් එහෙමත් පුලුවන්.

    • @Harshanaprasad-f7w
      @Harshanaprasad-f7w 21 день тому +1

      @shanthisilva2819 kohomada cornflour daala hadanne miss, lipe thiyanna oneda

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  21 день тому +1

      @@Harshanaprasad-f7w kiri 450ml walta corn flour mesa hadi 3 kbdala sinith dala lipe thiyalaba bubulu dadi lipen banna

    • @Harshanaprasad-f7w
      @Harshanaprasad-f7w 15 днів тому

      ​@@SimpleLifeRecipethank you miss, rasa lokuwata wenasak wenne ne neda biththara wenuwata cornfaour demma kyl

    • @Harshanaprasad-f7w
      @Harshanaprasad-f7w 15 днів тому +1

      ​@@SimpleLifeRecipesini caremal karanna one nedda cornflour daala hadaddi

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 5 місяців тому +1

    🌹🌹🌹👑️

  • @RanjiniPerera-e4c
    @RanjiniPerera-e4c 5 місяців тому +1

    ❤❤😂😂

  • @dil8363
    @dil8363 4 місяці тому +2

    ශීතකරණයෙන් පිටත කොච්චර වෙලාවක් මේක තියන්න පුලුවන්ද .

  • @janatj3030
    @janatj3030 3 місяці тому +1

    සූපර්

  • @ශයිනිගේකතන්දර
    @ශයිනිගේකතන්දර 4 місяці тому +2

    😂😂

  • @kadkuruppuarachchi4971
    @kadkuruppuarachchi4971 5 місяців тому +1

    Ada thamai vedio eka baluwe.meka fresh milk nathuwa kiripiti walin hadanna baridaaaa.kiyannakoo

  • @nipurohanadheera8855
    @nipurohanadheera8855 5 місяців тому +1

    Meka butterscotch pudding wage butter damma nam

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  5 місяців тому

      Butterscotch pudding recipe eka thiyanawa channel eke

  • @malkigamage2506
    @malkigamage2506 4 місяці тому +1

    ලොකු 1 කප් 1ක් ගන්න පුලුවන්ද

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 місяці тому

      ඒක නම් අහලා බලන්න ඕන.කඩෙන්.ඔයාට මතකද අර ෆොයි cup .බත් එහෙම උනුවෙන් තියාගන්න ගන්නේ. ඒ පොඩි cup වල හරි ලොකු cup වල හදන්න පුලුවන් .ඒ වගේ වටලප්පන් පවා හදලා sell කරනවා.ගෙදර කන්න නම්..කේක් තැටියක හදන්න යාලුවා ❤️❤️❤️

  • @sarangikakalpani
    @sarangikakalpani Місяць тому +1

    අලුත් ඩෙසට් එක,මාර රස ඩෙසට් එක කියලා එක එක නම් වලින් හැමෝම දාන්නෙ එකම රෙසිපි එක.බිත්තර ,කිරි, සීනි මේ තුන තමයි කරකවලා එක එක විදිහට එන්නෙ.

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  Місяць тому

      එහෙමද?ස්තුතිය ඔයාගේ වටිනා අදහසට 🙏🙏

  • @nandasiriperera1004
    @nandasiriperera1004 5 місяців тому +1

    ඇත්ත තමයි

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  5 місяців тому

      බොහොම ස්තුතිය ඔයාට

  • @madushanisapuarachchi5944
    @madushanisapuarachchi5944 5 місяців тому +1

    මේ කප් උණු වෙන්නෙ නැද්ද ස්ටීමි කරද්දි

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  5 місяців тому

      නෑ ව්නූ වෙන්නේ නැති cup කියලා කඩෙන ඉල්ලන්න (මේවා විකුනන්න තියන කඩ වලින්) එතකොට ගන්න පුලුවන් .නැත්නම් පීරිසි කෝප්ප වලත් පුලුවන්

  • @LIFE-gb3xd
    @LIFE-gb3xd 5 місяців тому +1

    එලකිරි වලින් පුලුවන්ද

  • @rewdonmemes4920
    @rewdonmemes4920 3 місяці тому

    පොල්කිරි දාන්න බැරිද

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 місяці тому

      පුලුවන් .හොදට උතුරවලා ගන්න

  • @dil8363
    @dil8363 4 місяці тому +2

    ශීතකරණයේ තියෙන්නෙ නැතුව එලියෙ තියන්න පුලුවන් අතුරුපසක් කියාදෙන්නකො.ස්වයං රැකියාවක් විදියට කරන්න පුලුවන් එකක්.

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 місяці тому +1

      ඔව් මම අරගෙන එන්නම්.මේ දවස් වල අත් හදා බැලීම් කරනවා

    • @dil8363
      @dil8363 4 місяці тому +2

      ඒ වීඩියෝ එක එනකල් මග බලන් ඉන්නෙ .ගොඩක් ස්තූතියි

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 місяці тому

      @@dil8363 ❤️❤️❤️

  • @rewdonmemes4920
    @rewdonmemes4920 3 місяці тому +1

    කැරමල් කිරි මිශ්‍රණය උතුරන්න ඕන නැත්ද

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 місяці тому

      පොල් කිරි දානවනම් තුන් හතර ගමනක් උතුරන්න ඕන.මේ අපි ගන්න කිරි යාලුවා කඩෙන් ගෙනාපු කිරිනේ යාලුවා මේක නිකන් බොන කිරි නේ.ඒ නිසා එක සැරයක් ඉතිරුවාම ඇති

    • @rewdonmemes4920
      @rewdonmemes4920 3 місяці тому +1

      🤗♥️

  • @rtk9661
    @rtk9661 5 місяців тому +1

    Polkiri ganna barida

  • @sujeewakumari4236
    @sujeewakumari4236 5 місяців тому +1

    ඇන්කර් පිටි ගන්න බැයිද?

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  5 місяців тому

      පුලුවන් පුරවපු මේස හැදි 2 ක් උණු වතුර 200ml දාලා ගන්න

  • @Dushsaji
    @Dushsaji 5 місяців тому +1

    Kiri pol kiridha

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  5 місяців тому

      මම ගත්තේ fresh milk.පොල් කිරිත් ගන්න පුලුවන්

  • @Dew-academy
    @Dew-academy 4 місяці тому +1

    මේකට පොල් කිරි ගන්න බෑද

  • @apekshaniperera3431
    @apekshaniperera3431 8 днів тому +1

    අනේ මගේ නම් සීනි කරවෙලා තිත්තම තිත්ත රසක් ආවේ. කියන ටික ඔක්කොම කළා 😢

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  7 днів тому

      අනේ යාලුවා සීනි මගෙ අතිනිත් සමහර වෙලාවට කරවෙනවා.වෙන වැඩ කරන්න ගිහිල්ලා .ඒක වෙන්නේ experience එක අඩු උනාම.සීනී හැදි 3ක් වගේනේ.ඒක අයින් කරලා අලුතින් ගන්න.ඔයා කලින් ඒක දැන ගත්තාම ඒක ඉස්සරහට කරගෙන යන්න එපා.බිත්තර කිරි ටික නාස්ති වෙනවානේ යාලුවා 🙏😓😓

  • @DasuniThedini
    @DasuniThedini 5 місяців тому +3

    පොල් කිරි ගන්න බැයිද 🙂

  • @jayakodidamayanthi9202
    @jayakodidamayanthi9202 3 місяці тому +1

    Number eka දෙන්න පුලුවන් ද.

  • @DanujaDilpahan
    @DanujaDilpahan 4 місяці тому +1

    Math haduwa steem kala uda thttuwa vitharai hai une yata wathura hadilathibuna akke ai e

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 місяці тому

      Steam una madi wenna puluwan
      Biththara tika hariyata mix une nathi unamath wenawa
      Frige eke thiyala ganna
      Kohomath podi wathura gathiyak steam karana pudding wala enawaa

  • @umaa-re7gx4np6t
    @umaa-re7gx4np6t 5 місяців тому +1

    මේක ෆ්‍රිජ් එකේම.තියන්න ඕන නෑ නේ ගමනක් යද්ඩ්ඩි එහෙම අරන් යන්න පුලුවන් ද

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  5 місяців тому

      බිත්තර 3ක් විතර දාලා හදන්න.ලොකු පැය 5 ක විතර පුලුවන් .ෆ්‍රිජ් එකේ තියාගන්නවා නම් හොදයි

  • @KalumBandara-d2q
    @KalumBandara-d2q 4 місяці тому +1

    කල් තබාගන්න මොනවද එකතුකරන්න ඕනි

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 місяці тому +1

      මම එහෙම රෙසිපි 2 ක 3 ක් ගේන්නම්.ගොඩාක් අය ඉල්ලලා තිබ්බා.සමාවන්න හරියටම උත්තරය දෙන්න බැරි උනාට

  • @chandanagayan
    @chandanagayan 5 місяців тому +1

    3

  • @SaduniImeshika-p8w
    @SaduniImeshika-p8w 5 місяців тому +2

    හදන්න එපානම් ඇයි වීඩියෝ එක දැම්මේ

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  5 місяців тому

      ඉතින් එහෙම.කිව්වට ඔයා හදන්න යාලුවා

  • @renukare8154
    @renukare8154 5 місяців тому +2

    ඔන්න අපි බැලුවෙත් නෑ හැදුවෙත් නෑ

  • @lakshikapriyadarshani
    @lakshikapriyadarshani 5 місяців тому +1

    කිරි වෙනුවට පොල් කිරි ද්‍රන්න පූළුවන්ද

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 4 місяці тому +1

    අනේ බිත්තර නොකන කෙනෙකුට මේක හදන්න බැ නේද 👈 😢😢😢

    • @dilosh872
      @dilosh872 2 місяці тому +1

      පුලුවන් ඇති.මිශ්‍රනය නිමුනාම ජෙලටින් ටිකක් වෙනම රත් කරල දාන්ඩ.සෙට් වෙයි🎉🎉

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 2 місяці тому

      ​@@dilosh872ජෙලටීන් හදන්නෙ සත්ව ඇත්ව ඇට මිදුලු වලින්. මං නිර්මාංශයි 😞

    • @dilosh872
      @dilosh872 2 місяці тому

      @ එහෙනම් ඉතින් රස කෑම channel, unsubscribe කරන්ඩ වෙයි😂😂😂

  • @dilakshishani65
    @dilakshishani65 5 місяців тому +12

    Hadanna epa kiyla dapu handama hadan naaa

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  5 місяців тому +4

      අය්‍යෝ හදන්න සුදු රසයි.බොරුවට දැම්මේ

    • @NalindaNalinda-k7m
      @NalindaNalinda-k7m 5 місяців тому +2

      Akke mewa kochara dawasak tiyaganna puluwanda fig ake noda tiyagana bene

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  5 місяців тому

      @@NalindaNalinda-k7m ow frige eke dala sathi dekak withara.

  • @lalithblogs4243
    @lalithblogs4243 5 місяців тому +1

    Rasa athi neda

  • @SDKVeronika
    @SDKVeronika 4 місяці тому +1

    අපි හදන්නෙත් නැ හදන්න එපා කිව්වනෙ😢

  • @BhagyaThilakarathna-m9o
    @BhagyaThilakarathna-m9o 5 місяців тому +5

    හරි අපි හදන්නේ නෑ ඔයා කිව්ව නිසා

  • @BashikaHeshani
    @BashikaHeshani 5 місяців тому +1

    ❤❤❤

  • @ErangaDilshan-u2p
    @ErangaDilshan-u2p 2 місяці тому +1

    මේකට පොල් කිරි පාවිච්චි කරන්න බැරිද

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 місяці тому

      පුලුවන් වටලප්පන් වගෙයි එතකොට