බලන්න මේ දේවල් කලින් දැනගෙන හිටියද කියල / kitchen tips / cooking tips / rasa rahasa

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 151

  • @ShiromiNilmini-k1e
    @ShiromiNilmini-k1e 3 місяці тому +17

    ඇත්තමයි නොදන්නා ගොඩක් දේවල් කියලා දුන්නා . Thank you so much ඉදිරියටත් බලාපොරොත්තුව ඉන්නවා .

  • @RoshanLakmal-r6k
    @RoshanLakmal-r6k 2 місяці тому +2

    මං chikenහදන්නෙ එහෙම .
    සැමන් හදද්දී අල ටිකක් දාලා හදන්න .මාරම රසයි...

  • @erandikumari-lf2nf
    @erandikumari-lf2nf 2 місяці тому +3

    ගොඩක් දේවල් දැනගත්තා thanks

  • @deepaniramya5166
    @deepaniramya5166 2 місяці тому +3

    ගොඩාක් ස්තුතියි ගොඩාක් වැදගත් ❤❤❤❤

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 2 місяці тому +2

    ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤

  • @praneethpalihena1514
    @praneethpalihena1514 24 дні тому

    ඔයාගෙ කටහඩට ආසයි මං..❤❤ උයන්න නම් දන් නෑනෙ

  • @BrianIpcamara
    @BrianIpcamara 2 місяці тому +1

    Thank you.hoda idea tikak.ali pera idenna danakota anik palathuru ekka mix karala thiyannako ikmanata idenawa.

  • @shehanisheha7777
    @shehanisheha7777 2 місяці тому

    වටිනා කරුණු ගොඩක් කියලා දුන්නා ❤

  • @asangafernando3344
    @asangafernando3344 3 місяці тому +2

    ඇත්තටම ගොඩාක් වටිනා අදහස් ටිකක් .නියමයි 👌👌👌 .ජේසු පිහිටයි !❤❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 3 місяці тому +23

    ඔක්කොම හොඳඊ ප්ලාස්ටික්
    ඉදිඅප්ප වට්ටි නම් මම අහලා තියෙන්නේ තැම්බෙනකොට
    නරකයි විසඊ කියලා, ටිකක් ඒ ගැන හොයල බලන්න

  • @manomahindasiri1174
    @manomahindasiri1174 2 місяці тому +1

    Those ice cream containers are made for one time use. This kind of containers are highly cancer caused. Better to use glass or stainless steel containers. Or use steamed banana leaves just like we pack our lunch packets. But not only ice cream containers, but all the plastic products. Thank you very much for your valuable tips.

  • @anuradhamadushani186
    @anuradhamadushani186 3 місяці тому

    ඒක නම් ගොඩක් වටිනවා
    මේ වගේ තව video ඕන
    ❤❤❤❤❤

    • @rasarahasa1003
      @rasarahasa1003  2 місяці тому

      හෙට තව එකක් දාන්නම්

  • @anuradhasamarasinghe6061
    @anuradhasamarasinghe6061 3 місяці тому

    Harima watinawa. Thanks

  • @chitragunawardana5906
    @chitragunawardana5906 3 місяці тому

    Thank you so much නංගී 😮

  • @Vinuri.2006
    @Vinuri.2006 3 місяці тому

    ස්තුතියි 🙏🏻❤️

  • @nimeshasewwandi284
    @nimeshasewwandi284 2 місяці тому

    මාත් චිකන් හදන්නේ ඔය විදියට හරිම රසයි

  • @chandraniranasinghe-mk5ft
    @chandraniranasinghe-mk5ft 3 місяці тому

    බොහොම ස්තුතියි .

  • @cookiemanookie7173
    @cookiemanookie7173 2 місяці тому

    Fridge eke thiyanna ona eie miss?

  • @kamarypop65
    @kamarypop65 3 місяці тому

    ස්තුති ඔයාට බුදු සරනයි 💐

  • @mis.darshi1236
    @mis.darshi1236 3 місяці тому +6

    තෑන්ක්ස් නංගි ගොඩාක් වටින වීඩියෝ එකක් ❤❤❤❤❤❤

  • @ShanikaMadurawala-xe1pn
    @ShanikaMadurawala-xe1pn 3 місяці тому

    Thanku dr.❤❤❤

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 3 місяці тому

    ස්තූතියි ගොඩාක්

  • @RuviRuvee00
    @RuviRuvee00 2 місяці тому +1

    කාලෙකින් වීඩියෝ එකක් දැක්කෙ ❤️

    • @rasarahasa1003
      @rasarahasa1003  Місяць тому

      බබා ලැබෙන්න හිටිය කාලෙ වීඩියෝ දැම්මෙ නෑ වැඩ්‍ය

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 3 місяці тому

    Thank you akke ❤

  • @HasaraGunasekara-l4q
    @HasaraGunasekara-l4q 3 місяці тому

    Thank you akke

  • @imeshaudayangani9964
    @imeshaudayangani9964 3 місяці тому

    Oya kohenda nangi kos ganne?Math Maleysia inne kl wala.mehe kos hoyaganna hari amarui

  • @sagarikarajapaksha3212
    @sagarikarajapaksha3212 3 місяці тому

    Thank you ❤

  • @hewagamagesulani1974
    @hewagamagesulani1974 3 місяці тому

    Thanks dr

  • @sukidias875
    @sukidias875 3 місяці тому +1

    Ane puluwan nam elawalu uyana recipe tikak genna karawala hodi hadana widiya ehema recipe ekakuth genna oyage recipe harima watinawa...bohoma sthuthi...🙏🙏🙏

    • @rasarahasa1003
      @rasarahasa1003  3 місяці тому

      ගොඩක් එලවලු වර්ග හදන් රෙසිපි දාල තියෙනවා .කරවල හොදිත් දාල තියෙනවා .හොයාගන්න බැරිනම් කියන්න ලින්ක් එක දාන්නම්

    • @sukidias875
      @sukidias875 3 місяці тому

      Ane mata hoyaganna ba karawala hodi hadana eka

    • @rasarahasa1003
      @rasarahasa1003  3 місяці тому

      @@sukidias875 කරවල හොදි👇
      ua-cam.com/video/t6ECDbhYmI4/v-deo.htmlsi=iP2OwnscuZWz8WVV

  • @sranathunghe4546
    @sranathunghe4546 2 місяці тому

    Video eke tiyena saman curry eke recipe eka dennako..

  • @UpulDewassgunawardena
    @UpulDewassgunawardena 3 місяці тому +1

    Thank you

  • @achaladezoysa1361
    @achaladezoysa1361 3 місяці тому +1

    ප්ලාස්ටික් ඉදිආප්ප වට්ටි රත් වෙන කොට ...කැන්සර් වලට හේතුවක් ලු.වේවැල් ඒවා හොඳයි නේද

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi8009 3 місяці тому +1

    Godak watinawa me video eka 😊 mata akki hadana seman eke resepiya dannako

  • @nilukarajapaksha2998
    @nilukarajapaksha2998 3 місяці тому +8

    Plastic හොඳ නෑ ඉඳිආප්ප වට්ටි වෙනස් කර ගන්න.

  • @MadushaniThennakoon-b5f
    @MadushaniThennakoon-b5f 2 місяці тому

    මමත් ඉදි ආප්ප හදන්නෙ, චිකන්, කුරක්කන් රොටි හදන්නෙ ඔය විදියට තමා..

  • @shayamaleekalupahana
    @shayamaleekalupahana 3 місяці тому

    Thanks ❤

  • @IsharaDilrukshi-vw5yn
    @IsharaDilrukshi-vw5yn 3 місяці тому

    නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.thanks oyata❤

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 3 місяці тому +61

    අද මගේ Birthday එක ❤

  • @Roo-x2z
    @Roo-x2z 2 місяці тому

    සැමන් hdpu recipe eka dannako

    • @rasarahasa1003
      @rasarahasa1003  Місяць тому

      💝.ua-cam.com/video/bUhY467YxzU/v-deo.htmlsi=xKfN-lkZxj8sLv7o
      ua-cam.com/video/tuzyjzClAC4/v-deo.htmlsi=JWudvAlhHvgvt6PK

  • @KrishanthaKrishantha-pz8wp
    @KrishanthaKrishantha-pz8wp 3 місяці тому

    Thanks oyata

  • @niluherath1548
    @niluherath1548 3 місяці тому +12

    ප්ලාස්ටික් ඉදිආප්ප තට්ටු පාවිච්චි කරන්න එපා.

  • @nimalikarunarathna5401
    @nimalikarunarathna5401 3 місяці тому

    කුරක්කන් රොටී හදනකොට පාන් පිටි දාන්න ඕන නැ නේද නංගි❤

  • @jayanthiPushpakumari-kc3qt
    @jayanthiPushpakumari-kc3qt 2 місяці тому

    ❤❤❤❤❤

  • @Disanayaka-q1l
    @Disanayaka-q1l 3 місяці тому +1

    👍👍👍👍👍👍

  • @chandimaharshani995
    @chandimaharshani995 3 місяці тому

    godak vatina viedio1k❤

  • @maneljayaweera6543
    @maneljayaweera6543 3 місяці тому

    Super ❤️

  • @surangapradeep1661
    @surangapradeep1661 3 місяці тому

    වට්ටක්කා මදය hendakin surala ගත්තාම hodata මදය ewath karaganna puluwan neda akke...

    • @rasarahasa1003
      @rasarahasa1003  3 місяці тому

      අනේ ඔව්නේ.ස්තූතී කීවට❤️

    • @surangapradeep1661
      @surangapradeep1661 3 місяці тому

      @@rasarahasa1003 😍🤩

  • @TharushiSathsarani-ys8jv
    @TharushiSathsarani-ys8jv 3 місяці тому

    ❤❤❤❤

  • @eknaovine5084
    @eknaovine5084 3 місяці тому

    Happy Birthday good life

  • @deshikaweerasinghe1437
    @deshikaweerasinghe1437 2 місяці тому

    ප්ලාස්ටික් එපා අනිත්වා ❤

  • @AmllaDawatage
    @AmllaDawatage 2 місяці тому

    Murunga kola walata ahaara wala sara makenne naa.sara wadi wenawa honde.seethala ahaara ushna kara gannai murunga kola damanne.murunga kola udhna adika ahaarayak ne

  • @thilininelum7293
    @thilininelum7293 2 місяці тому

    කොස් ටික තියෙන්නෙ ප්‍රිජ් එකේ උඩ කොටසෙද

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 3 місяці тому

    ❤👍

  • @pushpagamage3482
    @pushpagamage3482 3 місяці тому +1

    ඉදිආප්ප වට්ටි ප්ලාස්ටික් හොද නෑ නේද

  • @chandrikaperera7921
    @chandrikaperera7921 3 місяці тому

    A unata plastic dawal baveta karana hoda nh kama hadanawa waga awath danuvath karana

  • @Ruweesew
    @Ruweesew 2 місяці тому +4

    ගෙවල් වල කොච්චර ප්ලාස්ටික් භාජන පාවිච්චි කරනවද..ඉතින් ඇයි මේ ඉදිආප්ප වට්ටියකට මැරෙන්න හදන්නෙ..තුන් වේලම ඉදියාප්ප කන්නෙ නෑනේ පිලිකා හැදෙන්න..කඩවල් වලින් ගිහින් ඕන එකක් කන්න හොදයි.කොහොම හදනවද දන්නෙ නෑ.කවුරු හරි මොනවා හරි කියලා දුන්නම ඕනේ දේ විතරක් අරගෙන පාඩුවේ ඉන්න.ඇද හොයන්නෙ නැතුව.

  • @janakinilanthi687
    @janakinilanthi687 3 місяці тому

    ❤🎉🎉❤

  • @jananirathnayaka4321
    @jananirathnayaka4321 2 місяці тому

    Salmon ekata kankun dalath rasa athi

  • @pabasaralihiniyakoon7614
    @pabasaralihiniyakoon7614 3 місяці тому +2

    ඔයා හොඳයි හැබැයි කතා කරන්නේ කාට හරි බයෙන් වගේ රහසින් .

  • @ColombodaisyPrincess
    @ColombodaisyPrincess 3 місяці тому +1

    Plastic String hoppers punnets. Surprising.😮 As for me I Don't use.why do you want to 2:42 show these ?? Think about people who are following you.

  • @asafernando6290
    @asafernando6290 3 місяці тому

    ප්ලාස්ටික් භාවිතය නතර කරන්න.

  • @ManelPathigoda-on7jf
    @ManelPathigoda-on7jf 3 місяці тому +1

    ප්ලාස්ටික් ඉදිආප්ප තට්ටු ගන්න එපා

  • @vihangasathsara150
    @vihangasathsara150 3 місяці тому

    👍👍👍👍👍👍💖💖💖💖💖💖💖💖r

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 3 місяці тому +1

    Plastic watti wala indiappa hadanna honda na ...kauruwath ekanam karanna epa.cancer karakayak .plastic rathkarannama honda n.a. ...paw ...

  • @sumanalathanaiduwawadu4554
    @sumanalathanaiduwawadu4554 3 місяці тому

    වටිනාකම කියන්න බෑ

  • @chandikarajapaksha381
    @chandikarajapaksha381 3 місяці тому

    ඔබ වටිටක්කා වල අයින්⁣ කරන්නේ ගුනම කොටස.ඔය මදයේ හුඟාක් විටමින් තියනවා .

    • @VinuUmesha
      @VinuUmesha 2 місяці тому +3

      වෙන්න ඇති.ඒත් මදේ තියෙද්දි කල් තියාගන්න බෑනේ නරක් වෙනවා.හොදට අහන්න එයා කියන්නෙ කල් තියාගන්න ක්‍රමයක් මිසක් එවලෙට උයන විදියක් නෙවේ. හැමදේකම වැරැද්දක් හොයන්න එපා නේද

  • @pt12lakmal_
    @pt12lakmal_ 2 місяці тому

    අර හාල් එකට උතු.වතුර දැම්මාම බත්.ඇට වල ඇලෙන ගතිය වැඩි ..🙄

  • @annedesilva1224
    @annedesilva1224 3 місяці тому +2

    මෙයගෙ tips ප්ලාස්ටික් තට්ටුව වලින්ම ඉවරයි .👎👎👎👎

  • @dilhaniwickramarathna4711
    @dilhaniwickramarathna4711 2 місяці тому

    ❤❤❤❤❤

  • @thila3831
    @thila3831 3 місяці тому

    ❤❤

  • @priyankajayalath3483
    @priyankajayalath3483 3 місяці тому

    Thank you

  • @FathimaAysha-w2q
    @FathimaAysha-w2q 3 місяці тому

    Thank. You