කරදරකාරී වේයන්ට සහ මිදුලේ තණකොළවලට සාර්ථක සරල සංයෝගයක් Simple solution for Grass and Termites Kusala

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 288

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn 11 місяців тому +23

    ඔබ ඉතා වැදගත් දේ ඉදිරිපත් කරන කෙනෙක්. ඒ නිසා ඔබගේ චැනලය ඉතාමත් වටිනවා. කෑමක් හැදුවත්, මේ වගේ වෙනත් දෙයක් ඉදිරිපත් කලත්, එය ඉතා පහසුවෙන් කළහැකි, ඉතාමත් ප්‍රයෝජනවත් හා ඉතා වටිනා දෑ තමයි කියාදෙන්නෙ. ඔබට ගොඩාක් ස්තූතියි. ජයෙන් ජයම වේවා. නැවත හමුවෙමු.

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  11 місяців тому +1

      ගොඩක් ස්තුතියි ඔබට..

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 11 місяців тому +7

    ස්තූතියි බොහොමත්ම .වේයෝ හරිම කරදරයක් අපිටත්.

  • @KamaniWithanage-ng4ih
    @KamaniWithanage-ng4ih 11 місяців тому +4

    අනේ අපට මීයන් ගෙන් හරි කරදරයි ඵ්කටත් විසදුමක් ලැබෙනවනමි හොඳයි
    ඔබ තුමියට ගොඩක් ස්තූති

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 11 місяців тому

      පුසේක් ගන්න
      මි උණ හැදේයි

    • @chamidachmi7830
      @chamidachmi7830 3 місяці тому

      Pusek තමා ඉතින්

    • @formycountry373
      @formycountry373 Місяць тому +1

      ඔබ බෞද්ධ නම් කන්ද පිරිත කියන්න
      මෛත්‍රී කරන්න සතුන්ට
      මරන අදහසින් නම් ඉන්නෙ තව තවත් වැඩි වෙනවා මීයන්
      අපෙ නිවසෙ වහලෙක් මී පැටව් බිම වැටුනොත්
      අපි නම් ආයෙ උඩින් තියනවා
      පව් අම්මා මරලතෝනි දෙන කොට කොහොම අසාගෙන ඉන්නද ඉතින් එයාටම දෙනවා
      සතුන් මරන්න එපා පවි සතුන්ට
      අපි කරන හැම එකටම විපාක තිබෙනවා

  • @ranjithmadawela9377
    @ranjithmadawela9377 3 місяці тому +4

    හුඹස් වලට කරන්න තියෙන්නේ,හුඹස් වලට වැස්ස වෙලාවට ජලය ඒ තුලට ගලා යෑමට සැලැස්ම වීම. වේරැජින බොහෝම යට ඉන්නේ. මෙහෙම කරාම වතුර පිරී වේ රැජින මිය යනවා.මමත් මෙය දැනගත්තේ ලුණුවිල පොල් පර්යේෂණ මද්ධියස්ථානයේ පුහුණුව කදී.

  • @jeevanithushari5249
    @jeevanithushari5249 11 місяців тому +7

    ගොඩාක් ස්තූතී මේ වීඩියෝ එකට. ඇදුම් වල කහට පැල්ලම් සහ තීන්ත පැල්ලම් යවන විදින කියලා දෙන්න .

    • @Shyamajanakee
      @Shyamajanakee 11 місяців тому +1

      Klorex hodai..food city eke ganna thiyenawa..

  • @MalkanthiKodituwakku
    @MalkanthiKodituwakku 11 місяців тому +7

    ස්තුතියි ඔබතුමියට... තවත් මෙවැනි වටිනා දැනුවත් කිරීම් කරන්න ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා❤තෙරුවන් සරණයි🙏🙏

    • @athulakodithuwakku2459
      @athulakodithuwakku2459 11 місяців тому

      දිමියන්ගෙ ගැටලුව අපටත් තිබෙනවා විසදුමක් තියෙනවා නම් හොඳයි

  • @dineshpriyashantha3259
    @dineshpriyashantha3259 11 місяців тому +2

    අපිට ගොඩක් වැදගත් දෙයක් මේක ඔයාට ගොඩක් ස්තුතියි කුසලම්ස්

  • @kumudiniwijewardena4126
    @kumudiniwijewardena4126 11 місяців тому +4

    ගොඩක් ස්තුතියි දුව

  • @charithpathirage9339
    @charithpathirage9339 7 місяців тому +12

    කපුරු බෝල කුඩු කරලා ස්ප්‍රේ එකේ හිරවෙන නිසා ,කපුරු දිය කරලා කලවම් කරන්න . (ටින් එකකට කපුරු බෝල දාලා ලිපේ ට්කක් වෙලා තියන කොට ඒවා දිය වෙනවා )

  • @anun6827
    @anun6827 11 місяців тому +4

    මේකනම් මාරම වටිනවා ස්තුතියි කියල නිම කරන්න බැරි තරම් 🙏

  • @jayaminiherath8754
    @jayaminiherath8754 11 місяців тому +6

    බොහොම ස්තුතියි ....වේයෝ හරිම කරදරයක් ......

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 Місяць тому

    ඉතාමත් වටිනා කටයුත්තක් ඔබතුමියට ස්තූතියි

  • @NiroshaNanayakkara-x9c
    @NiroshaNanayakkara-x9c 11 місяців тому +1

    වටින උපදෙසක්

  • @දේශාටන
    @දේශාටන 11 місяців тому +1

    ස්තුතියි,........ජයවේවා,.............!!!

  • @kalawanakalawana5021
    @kalawanakalawana5021 11 місяців тому +1

    Aththatama hodai math veeyangen karadara vidina kenek oyata thanks

  • @chandrasamaranayake147
    @chandrasamaranayake147 7 місяців тому +1

    ඉදිරිපත් කිරීමට හොඳයි ස්තූතියි!!!

  • @wasanacool5431
    @wasanacool5431 14 днів тому

    ගොඩක් ස්තුතියි ඔයාට
    ප්ලිස් පුලුවන් නම් මානා වලටත් බෙහෙත් එකක් දෙන්න කො
    මට ඔලුව කැක්කුම තියෙන නිසා අව්වෙ වැඩ කරන්න ත් බැ,ඒත් මේ ඉඩම පුරා වල් වැවිලා හරි කරදරයක්

  • @thilinibokolamulla-wj9bp
    @thilinibokolamulla-wj9bp 11 місяців тому +3

    ස්තුතියි ඔබට ❤

  • @sandamaliubhayawardhana1407
    @sandamaliubhayawardhana1407 Місяць тому

    මීයන් පලවා හරින්නත් ක්‍රමයක් කියලා දෙන්න .ඔබ ට බොහොම ස්තූතියි .අපි නොදන්නා වැදගත් කාරණා කියලා දෙනවට.

  • @NethmiDilsarani
    @NethmiDilsarani 11 місяців тому +3

    ගොඩාක් ස්තූතියි ඔයාට තෙරුවන් සරණයි ♥️♥️♥️

  • @ShelaDayawansa
    @ShelaDayawansa 11 місяців тому +2

    ගොඩක් ස්තුති ❤

  • @nalanipothpitiyage156
    @nalanipothpitiyage156 11 місяців тому +1

    Excellent madam. You are Amazing. Thank you so much. Budusaranai!! 🙏🙏🙏🙏

  • @jayamahabandara7672
    @jayamahabandara7672 Місяць тому

    නියමයි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @sarathamarasinghe2721
    @sarathamarasinghe2721 11 місяців тому +2

    බොහොම වැදගත්

  • @ranjanisiriyalatha6282
    @ranjanisiriyalatha6282 11 місяців тому +1

    බොහොම ස්තුතියි ඔබට

  • @fathimaparook9713
    @fathimaparook9713 11 місяців тому +3

    බොහොම ප්‍රයෝජනවත් අක්ක ස්තුති ඔබට 👍❤️

  • @LahiruParanamanage
    @LahiruParanamanage 11 місяців тому +5

    ඩීසල්, කපුරු දියකරලා දැව අාරක්ෂකයක් විදියට බාවිතයට ගන්නත් පුළුවන්.. කිසිම සතෙක් එන්නේ නෑ..

  • @janakanagodavithana1781
    @janakanagodavithana1781 11 місяців тому +2

    Thank you so much for the tip.

  • @sumanaransithero4529
    @sumanaransithero4529 4 місяці тому

    ඉතාමත්ම හොඳයි

  • @kumariranjeni2400
    @kumariranjeni2400 8 місяців тому +3

    ස්තුතියි මිස්

  • @janakalajanakalal3401
    @janakalajanakalal3401 11 місяців тому +2

    Your presentation is wonderful .
    I appreciate you

  • @sidathramanayake7443
    @sidathramanayake7443 8 місяців тому +27

    ඩීසල් කපුරු එකතු වූ විට විෂ සහිත කෘමි නාශකයකි. භූමි තෙල් කපුරු විෂ සහිත වල් නාශකයකි. ප්‍රවේශමෙන්. ග්ලවුස් හා මාස්ක් පළදින්න.

    • @Lakshithasandaruwan-xp5fo
      @Lakshithasandaruwan-xp5fo 7 місяців тому

      😂

    • @noaholiver-k1u
      @noaholiver-k1u 2 місяці тому

      කපුරු යනු හයිඩ්‍රෝ කාබන් සංයෝගයකි ඒ නිසා එය ගිනි ඇවිලේ බුමි තෙල් හෝ ඩීසල් යනු hayidro කබනයකි මේවා කෘමි හෝ වල් නාශක නොවේ

  • @EkiriyeWijasumana
    @EkiriyeWijasumana 8 місяців тому +3

    ගොඩක් වැදගත්,තෙරැවන් සරනයි

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 6 місяців тому

    ගොඩාක් ස්තුතියි .වේයන් යනවද බලමුකෝ ❤❤❤❤❤

  • @Jeewani-qz1ml
    @Jeewani-qz1ml 11 місяців тому

    ගොඩක් ස්තූතීයී. අපිට ගොඩක් ඇබලයින්ගෙන් කරදරයි ගෙදරත් වත්තෙත් ඉන්නවා පුලුවන්නම් ඒකට විසඳුමක් කියන්න .

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 6 місяців тому

    Wow great very useful important video Thank U so much Dear 🙏👌👍🤩🤗

  • @PraneethaChandani-di3mb
    @PraneethaChandani-di3mb 8 місяців тому +2

    Watina vidiyo ekak oyage kema api hadanawa harima rasai tanks oyata puluwannM dimiyNta bshdtak kiyannako miduls hitan innawa loku udawak mis

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 8 місяців тому +2

    ස්තුතියි 🙏

  • @Shyamajanakee
    @Shyamajanakee 11 місяців тому

    Mata nam harima watina vedio ekak..thanks dear..❤

  • @subhasurasingha6518
    @subhasurasingha6518 7 місяців тому

    Godak prayojanawath video ekak kalaata, bohomathma sthuthiy...❤

  • @maryfernando2281
    @maryfernando2281 11 місяців тому +3

    ගොඩක් hoda dayak..thank you ❤..ආටා පිටි වලින් ඉක්මනින් හදා ganna පුළුවන් කෑමක් කියලා දෙන්න ...

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 9 місяців тому +2

    ස්තුතියි මිස් ❤

  • @MenikeGunasekara
    @MenikeGunasekara 6 місяців тому +4

    Thanks you mis

  • @maheshpresadchathuranga5603
    @maheshpresadchathuranga5603 11 місяців тому +4

    ස්තුති

  • @sanjeewaniperera3349
    @sanjeewaniperera3349 6 місяців тому +1

    ස්තූතියි 🎉

  • @kumarirathnayaka3363
    @kumarirathnayaka3363 2 місяці тому

    ඩිසල්. කපුරු ඩිසල් 👍😊

  • @aidaathukorala9592
    @aidaathukorala9592 11 місяців тому +1

    ස්තුතියි දුවේ දැනුවත් කලාට.

  • @studiopedia9871
    @studiopedia9871 11 місяців тому +1

    Thank you ❤❤❤❤❤

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 11 місяців тому +3

    වටිනා විඩියෝවක් ස්තූතියි.

  • @djayaratne1113
    @djayaratne1113 Місяць тому

    Thanks puthe. Budusaranai.

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 11 місяців тому +3

    ස්තුතියි ඔබ තුමියට 🎉🎉🎉🎉

  • @marinifernando1784
    @marinifernando1784 8 місяців тому +1

    බොහොම ස්තුතියි

  • @jayanekawimalasuriya8466
    @jayanekawimalasuriya8466 7 місяців тому +1

    ඉතා සාර්ථක මිශ්‍රනයක්...👏

  • @akdeepika5700
    @akdeepika5700 11 місяців тому +1

    මතක් හරිම ප්‍රයෝජනනවත් ..වුනා thank you

  • @MlRanjani
    @MlRanjani 9 місяців тому +2

    ස්තුතියි

  • @Sakunsakun-gl1gi
    @Sakunsakun-gl1gi 5 місяців тому

    ස්තුතියි කුසලා . හොඳ....දෙයක් කියල දුන්නේ . බුදු සරණයි

  • @nilanthigunawardene6485
    @nilanthigunawardene6485 24 дні тому

    Thanks. I was surching this

  • @shadowstyle8418
    @shadowstyle8418 3 місяці тому +1

    හරි වටිනවා මේ දේවල් , අනේ නංගි වැස්ස කාලෙට මගෙ කාමරේ බිත්ති වල මුළු දාරවල වේයො බදිනවා කැඩුවට හරියන්නෙ නෑ ,ඒකට විසදුමක් කියන්නකො

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 місяці тому

      මේක හරියටම හරි අක්කේ..

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 11 місяців тому +1

    Very useful video.

  • @padmaalahakoon
    @padmaalahakoon 6 місяців тому

    Big help. Thank you so much for the your tips.

  • @rangikamudaliherath3394
    @rangikamudaliherath3394 6 місяців тому +1

    wooow ❤❤thanks akka

  • @lakshmanalwis6469
    @lakshmanalwis6469 Місяць тому

    Thanks for the clues

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe6796 5 місяців тому +1

    Thanks dear sister .

  • @ravindraoss7063
    @ravindraoss7063 5 місяців тому

    Great video ❤️👍

  • @madaviruwanthi7911
    @madaviruwanthi7911 11 місяців тому +1

    Thank you very much dear

  • @thushymawalagedara2215
    @thushymawalagedara2215 11 місяців тому

    Thank you Kusala ❤🎉

  • @malkanthigamage472
    @malkanthigamage472 6 місяців тому

    Bohoma stuthi theruwane sarani apiw danuwath kalata

  • @chamalrodrigo8325
    @chamalrodrigo8325 11 місяців тому

    Thank you. Even diesel good.👍.

  • @deepaniperera1650
    @deepaniperera1650 6 місяців тому

    බොහොම ස්තුතියි දන්නෙ නැති දෙයක් දැනගන්න සැලැස්සුවා ට 🙏🙏🙏
    දන්නෙ නැති දෙයක් අහන්නෙ කපුරු පෙති කියලා කෝවිල්වල පත්තු කරන ඒව මේ කපුරු බෝල වලට සමානද..

  • @ManohariDeAlwis
    @ManohariDeAlwis 11 місяців тому +2

    Thank you very much dimiyanta behethak kiyannako

  • @jayanandabamunuarachchi4324
    @jayanandabamunuarachchi4324 5 місяців тому

    Very useful . Thanks

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 11 місяців тому

    Sthuthiiiii.❤❤❤❤❤

  • @mallikaariyarathna7000
    @mallikaariyarathna7000 11 місяців тому +2

    බොහොම ස්තුතිය ඉ ඔබ තුමියට

  • @SamanKumara-zz2qy
    @SamanKumara-zz2qy 4 місяці тому

    Thanks you this video 🙏

  • @vijithanandakiuldeniye5247
    @vijithanandakiuldeniye5247 3 місяці тому +3

    හුඹාස් ඇතුලේ කියන ආස්මී වගේ කොටස ඉතාම හොඳ ඖෂධයක් හන්දි අමාරු වලට. ඒ ආස්මී වගේ කොටස ඇරගෙන දෙහි ඇඹුලෙන් අඹරලා හන්දිවල දිනපතා ගාන්න සෑහෙන ගුණයක් ලැබෙනවා.

  • @hanoondeen5446
    @hanoondeen5446 11 місяців тому

    Good idea thank you

  • @yamunaprabashini6625
    @yamunaprabashini6625 8 місяців тому +1

    Thanks. Koobiyan elawanna monawath nathda

  • @LalithaAmarasinghe-wt8kv
    @LalithaAmarasinghe-wt8kv Місяць тому

    Thannk you very much

  • @kumardheva-2144
    @kumardheva-2144 11 місяців тому +1

    Oorumiyan Vanda karanne keseda?

  • @ThilinidilgayaSiyambalapitiya
    @ThilinidilgayaSiyambalapitiya 11 місяців тому

    Thank you... Ane puluwan nam meeyo (rat) karadaretath wisadumak hoyala dennako....

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p 5 місяців тому

    Thanks mis❤

  • @subashinisubashini4733
    @subashinisubashini4733 3 місяці тому +3

    අනේ අපිට දිමි කරදරේ ගේ ඇතුලටත් එනවා. අන්තිමට ගස් කපන්න උනා. ඒත් එනවා පුදුම කරදරයක්. දන්න කෙනෙක් විසඳුමක් දෙන්නකෝ

  • @fawmymohammed4117
    @fawmymohammed4117 7 місяців тому

    Thanks for your help

  • @nihaldh
    @nihaldh 7 місяців тому +2

    බොහොම ස්තුතියි.. වටිනා බෙහෙතක්...
    ඔහොම ස්ප්‍රේ කරන කොට නයා ආවොත් කොහොමද?

  • @wpkumarakumara941
    @wpkumarakumara941 21 день тому

    Thank you akke

  • @wasanthibalathunga-io8em
    @wasanthibalathunga-io8em 11 місяців тому +1

    ඔයාට ගොඩක් ස්තූතියි ...පුළුවන් නම් ඌරැ මීයන්ටත් මොනා හරි දෙයක් දෙන්න ...

  • @tjranasinghe814
    @tjranasinghe814 2 місяці тому

    Thanks a lot

  • @UmaneeJayawardhana
    @UmaneeJayawardhana 11 місяців тому

    Thanks!

  • @logadaslogadas2262
    @logadaslogadas2262 6 місяців тому

    Excellent

  • @SunilPgamage
    @SunilPgamage 6 місяців тому

    Fipronil 50 kiyala behethak thiyenawa mn gahala baluwa niyamai kubiyekwath aye enne na.habai gahala paya gsnakata passe wade wenne aye kalekata enne na

  • @Roohi248
    @Roohi248 11 місяців тому

    Ane ape gedara th Loku hubas bedala tile hill karanawa.. Loku Bena polwa ethule mathu pitata peenne ne ewa. Ekata meka tikk wedi Pura gehuwa nm harida. Nethnm polawata widala ghnna puluwan behdthak kiynnako. Mis Loku udauwakk ❤

  • @catty3703
    @catty3703 8 місяців тому

    Thank u kusala

  • @userFf689
    @userFf689 3 місяці тому

    BOHOMA HARAWATH ME WAGE DEWAL THAMAYI U. TUBE WALIN DAKINNA LEBIYA YUTTHE..THANK, S..

  • @sewwandiperera1384
    @sewwandiperera1384 11 місяців тому +2

    Hunantat behetak kiyana please 😢

  • @dilushamadushani1340
    @dilushamadushani1340 11 місяців тому

    Thanks ❤

  • @sugathjayawardana4910
    @sugathjayawardana4910 2 місяці тому

    ස්තුතියි. ස්ප්‍රේ ගන් එකනම් භූමි තෙල් වලට සවුත්තු වෙයි. ඒකට වෙන ක්‍රමයක් යොදා ගත්තනම් හොදයි.. හුණන් වද කරන්න ක්‍රමයක් කියන්න pls..

  • @rohanadesilva1023
    @rohanadesilva1023 11 місяців тому

    Thanks. I used this solution for wood borers. It keep them out for one or two weeks but they appear again. Do you have a solution for this wood boreres which damage the timber doors & other furnitire?
    Thank you very much.

  • @k.gimhani4541
    @k.gimhani4541 11 місяців тому

    Thank you for video. තණකොල වලට මේ බේත දැම්මම ඵ් අතර තියෙන මල්පැලත් මැරෙයිද?

  • @depikadepika6077
    @depikadepika6077 11 місяців тому

    Ape wathe hama thanama dimiyo veyo

  • @thushiweera6696
    @thushiweera6696 11 місяців тому

    Wal habarala pala karanna kiyanawa veyanta. Aththada?