Sadu sadu sadu ape me sawamein wahanse me karana mehewara keya ganna wacana made apeta obawahanse keya dena sama kamatahanakma hoden watahenwa oba wahanse keya dena kramaya hama apeta herenne oba wahanse labana yam palayak ahda aeya apetah watahewa oba wahanne budu bawa ah wewa sadu sadu sadu
සාදු!! සාදු !!සාදු!!අපේ ස්වාමින් වහන්සේගේ දේශනා මං වසර විසි පහකට කලින් ඉදන් ශ්‍රවණය කරනවා,, ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා !!
Mis manasa gana apahu vdeo akak karanna barida
වැදගත් කරුණු අඩංගු දෙසනාවක්🎉🎉🎉🎉🎉
සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉
ස්වාමින් වහන්ස, මෛත්‍රී භාවනාව තුලින් සිත සමාදිගත කර ගන්නා අයුරු පැහැදිලි කරදෙන්න...🙏🙏🙏
උඩු සිත ,යටි සිත,සුද්දන්ගෙ දර්ශනයක්.අපිට බුදු දහම තියනවා.අභිධර්මය තියනවා.ඉතින් මොන ප්‍රශ්නද තවත්.සියල්ලන්ටම තෙරුවන් සරණයි.
Saadu! saadu!! saadu!!! Oba wahanseeta niduk niroogi suwaya deergausha lebeewa
සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!
සිදුවිය යුත්තේ මෙවැනි දර්මව කරුනු ජනතාවට සමාජ ගත කිරීමයි.ඉථා වටිනා දේශනයක්
සාදු සාදු සාදු
පින් සිදු වේවා ,හාමුදුරුවනේ ඔබ වහන්සේට ...🙏🙏🙏🌼🌼🌼❤️❤️
ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙිවා ..
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේට.
🙏🌸🙏🌸🙏🌸
Bohoma pin loku hamuduruwane ... apita harima watinawa me pahadili kereema , Nirogeesuwa pathami
සාදු සාදු සාදු 🙏🙏🙏😋🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Bohoma pin oba wahanseta...
සාදු සාදු සාදු ¡¡¡
godak gaburu daham karunu harima saralawama pahadili karanawa. theruwan saranai
අද වැඩ සටහනාම් ඉතා වටිනාවා.
සාදු!! සාදු !!සාදු
තෙරැවන්සරණයි ....පිංසිදුවෙිවා ...ස්වාමින්වහන්ස..නිවරදිව..වැඩිහිටියෙකුට..ආනාපාන සති භාවනාව..කරගෙන යාමට උපාදස් දෙන මෙන් කාරැනිකව ඉල්ලමි....ගැටලුවක් දයන්න හඳුනා ගෙන උපදෙස් ලබා දිමටද.මඟක් හැකි නමි පෙන්වන මෙන් කාරැනිකව ඉල්ලමි...
ඉතා වටිනවා
Sadu sadu sadu ape me sawamein wahanse me karana mehewara keya ganna wacana made apeta obawahanse keya dena sama kamatahanakma hoden watahenwa oba wahanse keya dena kramaya hama apeta herenne oba wahanse labana yam palayak ahda aeya apetah watahewa oba wahanne budu bawa ah wewa sadu sadu sadu
sadu sadu sadu
ආනාපනසතිය වැඩිමෙදි වුඩ සිතින් යටි සිතට යන්නෙ කෙසෙද /කුමක් අරමුනු කලයුතුද?බාවනාව ඉගෙනගැනිමට රත්මල්කන්දට පැමිනෙනමි කොපමන කාලයක් නැවතිය යුතුද?(රැකියාවක් කරනබැවින්🙏🙏) දුරකතන නමිබර් දියහැකිනමි. තෙරැවන්සරනයි!!!
0572050234
මේ වැඩ සටහන ආරම්බයේදීම බලලා මමත් බාවනා ව ආරම්බ කලා...දැන් පුලුවන් විදිහට දිගටම කරගෙන යනව
සාධු 🙏 සාධු 🙏සාධු 🙏🌺
Sadu! Sadu!! Sadu!!!
අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස..ආනාපාන සතිය වඩද්දී නිමිති පහල උනා....ඉන්පසු සමාධිය දක්වා හිත හසුරුවන්නේ කෙසේද යන්න කරුනාවෙන් පහදන සේකවා
Sadu 🙏. Sadu 🙏. Sadu 🙏
ස්වාමීන් වහන්ස කෙටි යෙන් අපිටත් දැනගන්න සතුටුයි බුදුන් වහන්සේ දේශනා කල සූත්‍ර ධර්ම දේශනවක නමක් වත් කියා දෙන්න කොයිතරම් ගැඹුරු උනත් අපටත් යම්කිසි ප්‍රමාණයකට තේරුම් ගන්න පුළුවන් වෙයි කියා හිතනවා. නැතිනම් අභිධර්මය වශයෙන් පිටකයක් පලමු ධර්මය දේශනාවෙන් පසු නේද එලි දැක්කේ. බුදුන් වහන්සේ කාලයේ මේ භාවනා ගැන දේශනා වක් තියන තැනක් හොයා පැහැදිලි කර දෙන ලෙසදෙපා නැමද ඉල්වා සිටිමි. මන්ද භාවනා වෙන් කර්ම ක්ෂය කිරීමට හැකිද..යෝනිසෝමනසිකාරය දියුණු කර ගැනීමට භාවනාවෙන් හැකිද?
තවත් දිනකදී වටපිට කිසිම සංඥාවක් නොදැනී අතපය වත් මා සිටින විදිහවත් නොදැනී මා බොහෝ වෙලා සිටියා. වෙලාවක් අධිෂ්ඨාන කර තිබූ නිසා මට ඇස් ඇර බැලීමට උත්සාහ කළා නමුත් ඇස් තිබෙන්නේ කොතැන දැයි මට මට තේරුනේ නෑ මම මම ඇස් අරින්න උත්සාහ කරේ හොඳ සිහියෙන්.ඇස් තියෙන තැන කොතැනද කියා හොයන්න බෑ කියන බව මට දැනුණා අතපය දිගාරින්න බෑ කියලා දැනුනා මේ අවස්ථාවක් කුමක්දැයි පැහැදිලි කර දෙන්න පින් සිදු වේවා
Guruwarayek asuru karanna. Vinadi 30 pamana kaalayak pamanak Bawanawa karanna.
Vidarshana bawanawa karanne kohomada.husma sambanda karagena karanne samatha bawanawa neda hamuduruwane.apita vidarshana bawanawa gena kiyala dennako.
dirgau weva
🌷🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🌷
🙏🏽🙏🏽🙏🏽
එකම දෙය නැවත නැවත ඇසීම.දෙසක උතුමන්ට වෙහෙසටකරුනක්බව නිවෙදකටතෙරෙන් නැද්ද.
පිංසිදුවෙිවා ...ආනාපානා සති භාවනාව ගැන තවත් දැනුවත් කරන්න.අපිට පුයෝජනවත් වෙනවා...
ඉතා සාර්තක දේශනාවක්
මට මෙර් සම්බන්දව කියවන්න හොද පොත් කියන්න පුලුවන්ද පින් සිදුවෙනව😊😊😊
Godak pin pehedili kirimata
Mama bavana karana vitadi mage kain athva mata madesa balan idime hakiyawak awa. A..kumak nasada pahadili kara denna hamuduruwane godak pin
🙏🙏🙏
Me ආරන්‍ය කොහෙද තියෙන්නෙ
ස්වාමීන්වහන්ස භාවනා කරගෙන මදවේලාවක් යනවිට නිදිමත පැමිණෙන්නේ මන්ද ?භාවනා කිරීමට පාන්දර වෙලාවක් සුදුසුද ?භාවනාව අවසන් කර නැවත උඩුසිත කරා පිළිවෙලින් ආපස්සට පැමිණිය යුතුද ???
කරුනාකර පසුගිය වැඩසටහන් වලට සවන්දී අවබෝධයක් ලබාගන්න.
සාධු සාධු. කැමති අකමැති උනත් අනායාසකරව හිත නිවන දෙසට තල්ලු උනා. මම කදුබඩ දෙවරක් ගියා. අත්දැකිම් ලැබුවා.උපදෙස් ගන්න අවස්ථාව නැති උනා. උතුම් ස්වාමින් වහන්සෙට කතා කරන්න අවස් ථාව ගන්න බැරිද මහත්මයා. තෙරූවන් සරණයි.
කලින්බ්මෙම ස්වාමීන්ද්‍රයන්ගේ දේශනාවල අඩු ලුහුඩු කම් මා විග්‍රහ කලත් අදමා එකග වෙමි
උඩු හිත යනු මනස හා සිතුවිලි, සිතුවිලි නොමැති සිත - යටි සිත ලෙස සරලව කිව හැකි නේද
ස්වාමින් වහන්සේගේට සාදු සාදු මම ස්වාමින් වහන්සේගෙ අකමැත්තක් නැත්නමි කැමතියි කියවන්න බාවනාවට අදහස් දෙන බන පොත් තිබෙනවනමි දෙකක් විතර දෙන්න පුලුවන්ද දැනගන්න තෙරැවන්සරනයි
ස්වාමීන්වහන්සේ මෛත්‍රී භාවනාව තුලින් යට් සිතට යන්න බැරිද.ආනාපානා සතිය තුලින් විතරද පුලුවන්.
පුලුවන්
තෙරුවන් සරණයි ආපෙ ස්වාමින් වහන්සේටත්,.වැඩසටහන් ගොඩක් හොදයි ගාමිණි මහත්තයා..
ස්වාමීන් වහන්සේ අවසරයි. මෙතෙක් සාකච්ඡා කලේ භාවනා සම්බන්ධ දැනුම තියෙන අයට එය දියුනු කරගැනීමටය. එහෙත් කිසිම දවසක භාවනා කර නැති අයට භාවනා කරන විදිහ වීඩියෝවකින් කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ආනාපාන භාවනාව උනත් සැමට කල හැකිද ? වර්තමාන සමාජ රටාව හා ජීවත්වීමේදී අතීතයට වඩා මිනිස්සු මානසික පීඩනයට ලක්වේ. එය සමනය කරගැනීමට භාවනාව උපයෝගි කල හැකිද ?
භාවනා කරන විට දිනක් ඉතාමත් පැහැදිලි වතුරක පතුල පෙනෙන යමක් කරකැවී කරකැවී පතුලේ සිට උඩටත් උඩ සිට පතුලට යන බව දුටුවා මට උනන්දුවක් ඇතිවුනා ඒ කරකැවී යන්නේ කුමක්ද කියා බලන්නඉතා කුඩාවට තිබුණු ේදය අවසානයේදී මා හිතින් ලොකු කර ලොකු කර බැලුවා එය නෙළුම් පොහොට්ටුවක් මේ අවස්ථාව කුමක්ද කියා මට පැහැදිලි කරදෙන්න එවැනි ම අත්දැකීම් තවත් ලබා ඇත
Roopa kumak uwath Bawanawa karagena yanna
නිදාගෙන භාවනා කරන්න බැරිද?
නිදි ඉරියව්වෙන් කරන්න පුලුවන් . නමුත් වැඩි වෙලාවක් යන්න කලින් අපි නිදි
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏