Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කරුනාකරල මේ music එක අයින් කරන්න. ස්වාමින් වහන්සේ ගේ මේ වටිනා දහම් කරුනු අපට ඇසීමට එය ලොකු බාධාවක්.
වැදගත් සාකච්ඡාවට සංගීතය බාධාවක් ඇත්තටම
@jayanthabandara7392 අපි මුලිම්ම කරපු වැඩ සටහනක් ඒ දිනව පසුබිම පිළිබඳව අවබෝධය මදි සමාවෙන්න අනිත් වැඩ සටහන්න බලන්න තෙරැවන් සරණයි
ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම අවබෝධ කරගෙන සසරින් එතෙර වන්නට මේ පින හේතු වාසනා වේවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා.🌲🌺🌲🌺🌲🌺🌲🌺🌵🏵️🌵🏵️🌵🏵️🏵️🏵️
සිතේ ඇති නීවරණ පැහැදිලි කර දුන්නාට ඔබ වහන්සේට ගොඩාක් පින් නිවන් සුව ලැබේවා.
The greatest explanation,From Venerable Maha thero.These are private and confidential energies.
Maga uthum නමස්කාර ya ma Wawa TharuwanSaranai 🌹🙏
බුදු ගුන අනන්තයි...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා...සාදු...සාදු....සාදු...🙏🙏🙏🙏
ස්වාමීන් වහන්සේ පසුබිමෙන් ඇහෙන සංගීතය නිසා ඇහෙනවා අඩුයි. මඩවල උපාලි හාමුදුරුවොන්ගෙ සාකච්ඡා ඉදිරියටත් ගේන්ඩ. තෙරුවන් සරණයි. පිංවත් ස්වාමීන් වහන්සේගෙ UA-cam චැනලය අදුරින් එලියට ඒමට හේතු වාසනා.
වැඩ සටහන් දිගටම කරනවා පසුබිම් සංගිතය අයින් කරනම් ඉදිරියේ තව වැඩ සටහන් රාශියක් තියනවා මඩවල උපලි හිමිගේ බලන්න
හිත ඒ අහෙන හඩට නොයවන්න...
එය හැරීම අසහනයක්. සහනයක් නොමැති ව දර්මය අහන්න අමාරුයි නොවේද?......
Superb explanation
මේ තරම් පිංවන්ත හිමිනමකින් මෙවැනි දේශනා අහන්න මම කිතරම් පිං කරලා තිබුනදෝ කියා මා සිතනවා.දීර්ඝායුෂ පතනවා.
ඉතිරි වැඩ සටහන් ලගදීම
Saadhu saadhu 🙏💐💐🙏..
Cool music is ok
Bs ape hamuduruwane..issara T.N.L1 bana ahanawa,e mathakayaNui newatha me mathak kara gannee...
Program is excellent but background music is terrible. Please stop using it for future videos
🙏🙏🙏🙏🙏🙏
Please remove the music. Very hard to hear
Good Dhamma discussion. The background music is a bit loud.
I guess I am kinda off topic but does anyone know a good site to watch new movies online ?
@Kash Finley I would suggest flixzone. Just search on google for it :)
මේ සන්ගීතෙ කරදරයක්.
👍👍👍
හිත හදාගත්තොත් වෙන දේවල් අහෙන්නහ
Mucic එක සද්දේ වැඩ්...
🙏🙏
🙏🙏🙏🙏🌼🌼🌼🌺🌺🌺
Music danna epa. Watina bana tika ahenna
අවසරයි අපේ හාමුදුරුවනේ, මට දැන ගැනීමට කරුණක් තියෙනවා, ඒ තමයි, ලංකාවට බුද්දාගම ගෙනාව මිහිදු මහා රහතන් වහන්සේ ලංකාවේ මිනිස්සු කොහොමද දන්නේ උන් වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා? අද ඉගෙනගන්න අය පවා දන්නවා ඒ දේ, ඒ වගේම ලංකාවේ ලිකිත ඉතිහාසයේ සදහන් මලියදේව මහ රහතන් වහන්සේ, පසු කාලීනව මිනිස්සු කොහොමද දැන ගන්නේ උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බව,? ඒ වගේම සිතුල් පව්වේ රහතන් වහන්සේලා දොළොස් දහසක් වැඩ සිටියා කියනවා, ඒ බව කොහොමද දැනගත්තේ?, මලියදේව මහ රහතන් වහන්සේ ගෙන් බණ අහලා හැට නමක් රහත් වුණා කියනවා, එහෙම කොහොමද කියන්නේ, තව තැනක් තමයි අනුරාධපුරයේ එක හාමුදුරුවෝ කෙනෙක් ගැණු කෙනෙක් හිනා වෙනවා දැකලා අට්ටි සඥාව වඩල ඒ ඉස්තානේදීම රහත් වුණා කියනවා, එහෙම නම් ඒ ස්වාමින් වහන්සේ කියන්න ඕනේ තව ස්වාමින් වහන්සේ නමකට මෙහෙම තැනකදී මම සියලු කෙලෙස් නැති කලා කියලා, එහෙම කිව්වේ නැත්නම් අපි මේ දේවල් දැනගත්තේ කොහොමද, අද හාමුදුරුවන් බණට මේ දේවල් කියනවා උදාහරණ සහිතව, එදා එම සිද්දි අද පොත් පත් වල සදහන් වෙනවා,
Sound too high. dstract to voice
Wedagat dyyak kiyana Kota music Dan na APA .
Music එක අයින් කරන්න
👍
පසු බිමේ ඇසේන ශබ්දය අඩු කරන්න පුළුවන් නම් හොඳයි නේද
අවසරයි ස්වාමින් වහන්ස...ආලෝ කසිනයේ කරනා යෝගියෙක්...උග්ගහ නිමිත්තේ සිට පටිභාග නිමිත්ත දක්වාද ඉන් පසු පරිකර්ම නිමිත්ත දක්වා සමාධිය වැඩුවාට පසු.....පලමු ධ්‍යානය උපදවා ගන්නේ කෙසේද?මුලින් කලා සේම දැන් දිස්වන පෙරට වඩා පැහැදිලිව හා විශාලව පෙනෙන එම ආලෝක රවුම දිහා පෙර සේම බලා සිටිනවාද? නැති නම් "විතක්ක විචාර ප්රිති සුඛ ඒකාග්‍රතා" ඇති ප්‍රතම ධ්‍යානයට විනාඩි පහකට එලබේ වායි කියා අදිටන් කල යුතුද?මේ ස්වාමින් වහන්ස සෑම කටින භාවනාවක් ගැනම "පරිකර්ම" නිමිත්ත දක්වා වැඩුවාට පසු එතනින් ඉදිරියට යා යුතු අයුරැ නොපවසයි....කරැනාකර ධ්‍යානයක් ලබා ගන්නා අයුරැ දක්වා පැහැදිලි කරන් ලෙස ගැන දැනුවත් කරන්න.තෙරැවන් සරණයි.
ඉතාම දියුණු මනසක් තියන භික්ශුන් වහන්සෙ නමක් මේ. .ඒත් මුන්වහන්සේගෙ දේශනය පැහැදිලි නැහා මේ අනුචිත සංගීත පටය නිසා.
Madawala upali hamuduruwante .dirgausha weva
තෙරැවන් සරණයි
🙏🙏🙏🙏
සන්ගිතයට නොබැන හොදදේ තෝගන්න
සන්ගිතය, නැත් නම් වඩාත් හොදයි!
Me music eka harima karadarayak .
දැන් අයින් කරන්න බැ ඊලග වැඩ සටහනෙදි අයින් කරනනම්
Bohoma hodai .
ස්තුතියි යමක් පැහැදිලි කළාට
Please remove the music
මොකටද මියුසික් හාමුදුරුවෝ දේසණා කරන්නේ ධරමයයි
අරිඅටමගෙහි සම්මා සමාදි යෙන් අර්තවත් වන්නේ සිදු හත් තව්සානන් අතහැර දැමූ ධ්‍යානයන්ද? පැහැදිලි කර දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ඇල්ලකන්ද ආරන්‍යයට පැමිණෙන්නේ කෙසේද ?දැනගැනීමට කැමැත්තෙමු.
රත්මල්කන්ද බණ්ඩාරවෙලින් කිතල ඇල්ල බස් තියනවා
@@HeladeepaTV ශ්‍රී ලාංකිකයන් ව බාර ගන්නවාද?
කිසිමදොයක් තෙරෙනිනැ මියුසිඑකක්දගන
Only music
Anawahya Sangeetha nisa karadarayak
Thamun gena kiyanawanam hidai neda, mokada siura dagatha pamanin sanga wen ne.
Please stop that Gobba Chinese music in the background. Why you need Chinese music when two Sri Lankan monks having a conversation.
Ok
Haamuduruwanee digatama me wadasatahan karanna .
Ow කරනවා බලන ඔයාලාට පිං තව පටිගත කරපු වැඩ සටහන් තියනවා ලගදීම බලාපොරොත්තු වන්න පළමු කසිණ භාවනා 04 ගැන විඩියෝ තුනක් ඇති බලන්න නායක හාමුදුරුවන්ගේ තෙරැවන් සරණයි
@@HeladeepaTV esthuthi .
@@sudharmagamage2105 ස්තුතියි SUBSCRIBE කරන්න අපි දිගටම නායක හාමුදුරුවෝ එක්ක කතා කරනවා
Annoying music
මෙයට මියුසික් අවශ්‍ය ද.
අපි නොදැනුවත් කමින් කරපු වැඩක් ඒක සමාවෙන්න
පඨවි කියන්නේ මැටි වලට කියලා මැටි කෑලි බෝතල් වල දාගෙන පඨවි කසිනය කියලා උගන්වන ඔතන බුද්ධ සාසනය තියා එහි හුලගවත් වැදිලා නෑ. ඉතින් රහතන් වහන්සේලා ගැන කතා කරන්නේ කොහොමද? පිටරැටියො උනත් මෙහි එන්නේ සරණක් සොයාගෙන. උන්වත් අන්දලා ඒ මදිවට ලංකාවේ මිනිසුන්වත් නොමග යවන වැඩ කරන්න එපා. දන්නේ නැත්නම් දන්න කෙනෙක් ලවා විදේශිකයන්ට නිසි දහම දෙන්න උත්සහ කරන්න. පැවැත්ම සදහා බුද්ධ වචනය පාවිච්චි කරන එකේ ආදීනව ඉතා භයානකයි.
නොදන්න කතා නොකියා ඉන්න තෙරැවන් සරණයි
@@HeladeepaTV හොදා හොදා ව්‍යාපාරයට ජයවේවා.. ආච්චිලා සීයලා රවටන්න කියපු බණ සත්‍ය ගවේශකයන්ට හරියන්නේ නෑ. ඒකවත් තේරැම් අරගෙන ව්‍යාපාරය කරන්න.
මොනවාද දන්නෙ නිකින් බොරැ දාන්න එපා
@@HeladeepaTV මම මොනවත් දන්නවා කිව්වේ නැහැනේ. ඒ වගේම බොරැ කියන්නෙත් නැහැ. සැබෑ බුද්ධ වචනය අහන්න ලැබෙන මේ කාලේ මේ දහම ගවේශනය කරන අය බහුලයි. ඒ නිසා තමන් ප්රත්යක්ෂ කරපු දහම කියන්න. එච්චරයි.
මේ නායක හාමුදුරුවෝ කියන දේ වැරදියි කියන්නෙ කොහොමද හරියට වැඩ සටහ ඇහැවාද
🙏🙏🙏
කරුනාකරල මේ music එක අයින් කරන්න. ස්වාමින් වහන්සේ ගේ මේ වටිනා දහම් කරුනු අපට ඇසීමට එය ලොකු බාධාවක්.
වැදගත් සාකච්ඡාවට සංගීතය බාධාවක් ඇත්තටම
@jayanthabandara7392 අපි මුලිම්ම කරපු වැඩ සටහනක් ඒ දිනව පසුබිම පිළිබඳව අවබෝධය මදි සමාවෙන්න අනිත් වැඩ සටහන්න බලන්න තෙරැවන් සරණයි
ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම අවබෝධ කරගෙන සසරින් එතෙර වන්නට මේ පින හේතු වාසනා වේවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා.🌲🌺🌲🌺🌲🌺🌲🌺🌵🏵️🌵🏵️🌵🏵️🏵️🏵️
සිතේ ඇති නීවරණ පැහැදිලි කර දුන්නාට ඔබ වහන්සේට ගොඩාක් පින් නිවන් සුව ලැබේවා.
The greatest explanation,From Venerable Maha thero.These are private and confidential energies.
Maga uthum නමස්කාර ya ma Wawa TharuwanSaranai 🌹🙏
බුදු ගුන අනන්තයි...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා...සාදු...සාදු....සාදු...🙏🙏🙏🙏
ස්වාමීන් වහන්සේ පසුබිමෙන් ඇහෙන සංගීතය නිසා ඇහෙනවා අඩුයි. මඩවල උපාලි හාමුදුරුවොන්ගෙ සාකච්ඡා ඉදිරියටත් ගේන්ඩ. තෙරුවන් සරණයි. පිංවත් ස්වාමීන් වහන්සේගෙ UA-cam චැනලය අදුරින් එලියට ඒමට හේතු වාසනා.
වැඩ සටහන් දිගටම කරනවා පසුබිම් සංගිතය අයින් කරනම් ඉදිරියේ තව වැඩ සටහන් රාශියක් තියනවා මඩවල උපලි හිමිගේ බලන්න
හිත ඒ අහෙන හඩට නොයවන්න...
එය හැරීම අසහනයක්. සහනයක් නොමැති ව දර්මය අහන්න අමාරුයි නොවේද?......
Superb explanation
මේ තරම් පිංවන්ත හිමිනමකින් මෙවැනි දේශනා අහන්න මම කිතරම් පිං කරලා තිබුනදෝ කියා මා සිතනවා.දීර්ඝායුෂ පතනවා.
ඉතිරි වැඩ සටහන් ලගදීම
Saadhu saadhu 🙏💐💐🙏..
Cool music is ok
Bs ape hamuduruwane..issara T.N.L1 bana ahanawa,e mathakayaNui newatha me mathak kara gannee...
Program is excellent but background music is terrible. Please stop using it for future videos
🙏🙏🙏🙏🙏🙏
Please remove the music. Very hard to hear
Good Dhamma discussion. The background music is a bit loud.
I guess I am kinda off topic but does anyone know a good site to watch new movies online ?
@Kash Finley I would suggest flixzone. Just search on google for it :)
මේ සන්ගීතෙ කරදරයක්.
👍👍👍
හිත හදාගත්තොත් වෙන දේවල් අහෙන්නහ
Mucic එක සද්දේ වැඩ්...
🙏🙏
🙏🙏🙏🙏🌼🌼🌼🌺🌺🌺
Music danna epa. Watina bana tika ahenna
අවසරයි අපේ හාමුදුරුවනේ, මට දැන ගැනීමට කරුණක් තියෙනවා, ඒ තමයි, ලංකාවට බුද්දාගම ගෙනාව මිහිදු මහා රහතන් වහන්සේ ලංකාවේ මිනිස්සු කොහොමද දන්නේ උන් වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා? අද ඉගෙනගන්න අය පවා දන්නවා ඒ දේ, ඒ වගේම ලංකාවේ ලිකිත ඉතිහාසයේ සදහන් මලියදේව මහ රහතන් වහන්සේ, පසු කාලීනව මිනිස්සු කොහොමද දැන ගන්නේ උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බව,? ඒ වගේම සිතුල් පව්වේ රහතන් වහන්සේලා දොළොස් දහසක් වැඩ සිටියා කියනවා, ඒ බව කොහොමද දැනගත්තේ?, මලියදේව මහ රහතන් වහන්සේ ගෙන් බණ අහලා හැට නමක් රහත් වුණා කියනවා, එහෙම කොහොමද කියන්නේ, තව තැනක් තමයි අනුරාධපුරයේ එක හාමුදුරුවෝ කෙනෙක් ගැණු කෙනෙක් හිනා වෙනවා දැකලා අට්ටි සඥාව වඩල ඒ ඉස්තානේදීම රහත් වුණා කියනවා, එහෙම නම් ඒ ස්වාමින් වහන්සේ කියන්න ඕනේ තව ස්වාමින් වහන්සේ නමකට මෙහෙම තැනකදී මම සියලු කෙලෙස් නැති කලා කියලා, එහෙම කිව්වේ නැත්නම් අපි මේ දේවල් දැනගත්තේ කොහොමද, අද හාමුදුරුවන් බණට මේ දේවල් කියනවා උදාහරණ සහිතව, එදා එම සිද්දි අද පොත් පත් වල සදහන් වෙනවා,
Sound too high. dstract to voice
Wedagat dyyak kiyana Kota music Dan na APA .
Music එක අයින් කරන්න
👍
පසු බිමේ ඇසේන ශබ්දය අඩු කරන්න පුළුවන් නම් හොඳයි නේද
අවසරයි ස්වාමින් වහන්ස...
ආලෝ කසිනයේ කරනා යෝගියෙක්...
උග්ගහ නිමිත්තේ සිට පටිභාග නිමිත්ත දක්වාද ඉන් පසු පරිකර්ම නිමිත්ත දක්වා සමාධිය වැඩුවාට පසු.....
පලමු ධ්‍යානය උපදවා ගන්නේ කෙසේද?
මුලින් කලා සේම දැන් දිස්වන පෙරට වඩා පැහැදිලිව හා විශාලව පෙනෙන එම ආලෝක රවුම දිහා පෙර සේම බලා සිටිනවාද? නැති නම් "විතක්ක විචාර ප්රිති සුඛ ඒකාග්‍රතා" ඇති ප්‍රතම ධ්‍යානයට විනාඩි පහකට එලබේ වායි කියා අදිටන් කල යුතුද?
මේ ස්වාමින් වහන්ස සෑම කටින භාවනාවක් ගැනම "පරිකර්ම" නිමිත්ත දක්වා වැඩුවාට පසු එතනින් ඉදිරියට යා යුතු අයුරැ නොපවසයි....
කරැනාකර ධ්‍යානයක් ලබා ගන්නා අයුරැ දක්වා පැහැදිලි කරන් ලෙස ගැන දැනුවත් කරන්න.
තෙරැවන් සරණයි.
ඉතාම දියුණු මනසක් තියන භික්ශුන් වහන්සෙ නමක් මේ. .ඒත් මුන්වහන්සේගෙ දේශනය පැහැදිලි නැහා මේ අනුචිත සංගීත පටය නිසා.
Madawala upali hamuduruwante .dirgausha weva
තෙරැවන් සරණයි
🙏🙏🙏🙏
සන්ගිතයට නොබැන හොදදේ තෝගන්න
සන්ගිතය, නැත් නම් වඩාත් හොදයි!
Me music eka harima karadarayak .
දැන් අයින් කරන්න බැ ඊලග වැඩ සටහනෙදි අයින් කරනනම්
Bohoma hodai .
ස්තුතියි යමක් පැහැදිලි කළාට
Please remove the music
මොකටද මියුසික් හාමුදුරුවෝ දේසණා කරන්නේ ධරමයයි
අරිඅටමගෙහි සම්මා සමාදි යෙන් අර්තවත් වන්නේ සිදු හත් තව්සානන් අතහැර දැමූ ධ්‍යානයන්ද? පැහැදිලි කර දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ඇල්ලකන්ද ආරන්‍යයට පැමිණෙන්නේ කෙසේද ?
දැනගැනීමට කැමැත්තෙමු.