Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපේ පිනට මෙලොවට පහල වූ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවයෙන් ම සිටීමට සියලු හේතු සකස් වේවා. තෙරුවන් සරණයි
Sadu Saadu saadu
අත්දැකීමෙන් දනිමි,,, තෙරුවන් සරණයි !! 🌼🌸🙏🏻
ස්වාමින් වහන්සේටත් මේ මහත්තයටත් ගොඩාක් පින්.
තෙරුවන් සරනයි
එහෙමයි සමතය නොවඩා විදර්ශනාව වඩන්න පුළුවන් ස්වාමීන් වහන්සේතෙරුවන් සරණයි!
සාධූ !සාධූ ..සාධූ ..තෙරුවන් සරණයි ස්වාමින්වන්ස , මාගේ නමස්කාරය වේවා !!! ඉතා හොඳින් ම කරුණු පැහැදිලි විය .
ගරු ස්වාමීන්වහන්ස, සමාධිය සඳහා අපි යටිසිතට ඇතුළුවන බව මේ වීඩියෝවෙන් පැහැදිළි වුනා. විදර්ශනා භාවනාවේදී භාවිතා වන්නේත් යටිසිතමද යන්න පැහැදිළි කරදෙන වීඩියෝවක් සකස් වුවහොත් මැනවි. මා භාවනාව පිළිබඳ හොඳම අවබෝධය ලැබූවේ ඔබවහන්සේට පිං සිදුවන්නටයි. නීරෝගීව, ශක්තිමත්ව තවත් බොහෝ කාලයක් දහම් දෙසත්වා !තෙරුවන් සරණයි ! 🙏🙏🙏
🙏🙏🙏Theruwan saranai pinwath swaminwahsnsa oba wahanseta mema kusalaya Niwan suwa pinisama hethu wewa!
වයස 25 හේ පටන්, කියවමින්, සවන්දෙමින්, වසර 30 තිස්සේ මා සොයමින් ගිය දෙය අද මට පසක් විය. ඔබ වහන්සේගේ "පැදිළි කිරීමේ හැකියාව" පිලිබඳව , මා තුල තරුණ වියේ සිට තිබූ විශ්වාසය අද ඵල දැරීය. ඔබවහන්සේටත්, මේ වැඩසටහනටත්, මම කෙසේ ස්තුති කරන්නද ? 😆🙏
සුවමින්වහන්ස.ඔබවහන්.සෙගෙන්.ලබගනඅනාපන.සතිබවනාව.මමවඩනවිට.මටපේන්න.ගන්තා.ගංවතුර වගෙපැදුනු.වතුර .ලිදක්.වගෙ
🙏🙏🙏🙏🌼🌼🌼🌼
Sadu sadu sadu
Garuthara sawaamin wahansa...buduguna baawanaawen dhayanayan upadawa ganna nohakida...? Ithipiso gaathawa anulooma prathilooma washayen wadami..upadeeshayak denna..oba wahanseeta, bohoo pin..
🙏🙏🙏
Isn't in and out breathing Kaya Sankhara hence it is done by the mind?
🤗
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ,සමාධිය වඩෙන බව දනගන්නෙ කෙසේද
කරුනාකර මුල් වැඩසටහන් කිහිපයට සවන් දෙන්න . තෙරුවන් සරනයි
Awasarai swmeen wahansa 5 4 kotas pennaha thawada 20 ta pasuwa kotas pennane naha ema kota tikath balanna puluwan vihak salaswanna theruwan saranai
"Rathmalkanda" UA-cam walin ganna. 1 sita 21 dakwa balanna puluwan
"Rathmalkanda" UA-cam walin ganna 1 sita 21 dakwa balanna puluwan. 4 saha 5 wenuwata wenath "desana 2 " kale.
🙏🙏🙏🙏🙏
🙏🙏🙏💎💎💎
🙏🙏🙏🙏
අපේ පිනට මෙලොවට පහල වූ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවයෙන් ම සිටීමට සියලු හේතු සකස් වේවා. තෙරුවන් සරණයි
Sadu Saadu saadu
අත්දැකීමෙන් දනිමි,,, තෙරුවන් සරණයි !! 🌼🌸🙏🏻
ස්වාමින් වහන්සේටත් මේ මහත්තයටත් ගොඩාක් පින්.
තෙරුවන් සරනයි
එහෙමයි සමතය නොවඩා විදර්ශනාව වඩන්න පුළුවන් ස්වාමීන් වහන්සේ
තෙරුවන් සරණයි!
සාධූ !සාධූ ..සාධූ ..තෙරුවන් සරණයි ස්වාමින්වන්ස , මාගේ නමස්කාරය වේවා !!! ඉතා හොඳින් ම කරුණු පැහැදිලි විය .
ගරු ස්වාමීන්වහන්ස, සමාධිය සඳහා අපි යටිසිතට ඇතුළුවන බව මේ වීඩියෝවෙන් පැහැදිළි වුනා. විදර්ශනා භාවනාවේදී භාවිතා වන්නේත් යටිසිතමද යන්න පැහැදිළි කරදෙන වීඩියෝවක් සකස් වුවහොත් මැනවි.
මා භාවනාව පිළිබඳ හොඳම අවබෝධය ලැබූවේ ඔබවහන්සේට පිං සිදුවන්නටයි.
නීරෝගීව, ශක්තිමත්ව තවත් බොහෝ කාලයක් දහම් දෙසත්වා !
තෙරුවන් සරණයි ! 🙏🙏🙏
🙏🙏🙏
Theruwan saranai pinwath swaminwahsnsa oba wahanseta mema kusalaya Niwan suwa pinisama hethu wewa!
වයස 25 හේ පටන්, කියවමින්, සවන්දෙමින්, වසර 30 තිස්සේ මා සොයමින් ගිය දෙය අද මට පසක් විය. ඔබ වහන්සේගේ "පැදිළි කිරීමේ හැකියාව" පිලිබඳව , මා තුල තරුණ වියේ සිට තිබූ විශ්වාසය අද ඵල දැරීය. ඔබවහන්සේටත්, මේ වැඩසටහනටත්, මම කෙසේ ස්තුති කරන්නද ? 😆🙏
සුවමින්වහන්ස.ඔබවහන්.සෙගෙන්.ලබගනඅනාපන.සතිබවනාව.මමවඩනවිට.මටපේන්න.ගන්තා.ගංවතුර වගෙපැදුනු.වතුර .ලිදක්.වගෙ
🙏🙏🙏🙏🌼🌼🌼🌼
Sadu sadu sadu
Garuthara sawaamin wahansa...buduguna baawanaawen dhayanayan upadawa ganna nohakida...? Ithipiso gaathawa anulooma prathilooma washayen wadami..upadeeshayak denna..oba wahanseeta, bohoo pin..
🙏🙏🙏
Isn't in and out breathing Kaya Sankhara hence it is done by the mind?
🤗
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ,
සමාධිය වඩෙන බව දනගන්නෙ කෙසේද