Ep022 - නිවන් දුටු විට ශරීරය වෙනස් වේද? | Nirwana & changes in the body | Madawala Upali Thero

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ •

  • @BandumathiVidyarathna
    @BandumathiVidyarathna 6 місяців тому

    නමස්කාර වේවා සුපින්වත් ස්වාමීන් වහන්ස 🌸🙏🌸🙏🌸🙏🌸

  • @supunmadusanka9348
    @supunmadusanka9348 4 роки тому +7

    අද කාලයේ සිටින හාවනවට නිවරදිව මග පෙන්වන්න යතිවරයාණන් වහන්සේ නමක්. හාවනාව ප්‍රගුන කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම සෙනසුරාදා පවතින හාවනා වාඩසටහනට සහභාගී වී හාමුදුරුවෝ හමුවෙන්න. ගාමිනී මහතා ඔබට බොහොම පින් මේ කරන්නා වූ සේවාවට වගෙම මට හාමුදුරුවෝ හමුවෙන්න අවශ්‍ය විස්තර ලබාදී සම්බන්ධ කලාට.

    • @dumindaamila9489
      @dumindaamila9489 3 роки тому

      Dear Supun, ආනාපානසති භාවනාව පිලිබද ඉගෙන්ගන්න කැමති මා හට ඒ පිලිබද වැඩිදුර ඉගෙනගන්න හොද පොත් මොනවාද...

    • @supunmadusanka9348
      @supunmadusanka9348 3 роки тому

      @@dumindaamila9489 meke videos walath kiuwa wage mathakai. e tika poddak balanna. neththam hamuduruwo hamuwenna balanna. pothnam mata hari ekak hamuwela ne.

  • @zenff7511
    @zenff7511 4 роки тому +4

    හාමුදුරුවනේ වැඩසටහන දිගටම කරගෙන යන්න

  • @diyasen2608
    @diyasen2608 2 роки тому +1

    තෙරුවන්සරනයි පින්වත් මඩවල උපාලි ස්වාමීන් වහන්සේට .මෙවැනිම ධර්ම දේශනා ,භාවනා වැඩසටහන් කිරීමට හැකිවේවා, ශක්තිය, ධෛර්‍ය, දීර්ඝායුෂ, චිරජීවනය ලැබේවා .ගාමිණී මහත්මාටත් තෙරුවන්සරනයි .

  • @luck1277
    @luck1277 4 роки тому +3

    🙏🏻තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස!
    @මහත්මයා, හැකිනම් ආනාපානාසති භාවනාවෙන් සමාධියටත්, විදර්ශනාවටත් යන අයුරු තව දුරටත් පැහැදිලි කර දෙන විඩියෝවක් ඉදිරිපත් කරන්න.
    එය අපි හැමෝටම ගොඩාක් වැදගත් වෙයි ! ස්තූති

  • @champicasiriwardhana69
    @champicasiriwardhana69 4 роки тому +4

    සාදු....භාවනාව ගැන තවදුරටත් සාකච්ඡා කරනවා නමි මැනවි.... තෙරැවන්සරණයි ..

  • @geethzmj94
    @geethzmj94 4 роки тому +6

    මා දුටු නිවරදිම යතිවරයාණෝ

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 4 роки тому

      රාජගිරියේ අරියයාන හාමුදුරුවෝ ත් හොදයි

  • @bimbaperera2019
    @bimbaperera2019 4 роки тому +1

    Please continue this program. I’m almost every day searching for 23rd episode.

  • @dinabro5739
    @dinabro5739 4 роки тому +2

    බොහොම පින්

  • @devikamadawala2371
    @devikamadawala2371 4 роки тому +1

    sadu! sadu!! sadu!!!

  • @shyamaligustafsson7086
    @shyamaligustafsson7086 4 роки тому +1

    Sadu sadu sadu

  • @mallikamenike1809
    @mallikamenike1809 3 роки тому

    sadu sadu sadu

  • @asangadickwellage6669
    @asangadickwellage6669 4 роки тому +1

    Waiting for a new video lesson. Please.

  • @sandyreimer6152
    @sandyreimer6152 3 роки тому

    🌷🌷🌷INNER PEACE,LOVE AND GRATITUDE TO YOU ALL,🌷🌷🌷

  • @VimarshanaSamarakoon
    @VimarshanaSamarakoon 4 роки тому +3

    අපේ හාමුදුරුවනේ.. භාවනා කිරීම සඳහා රත්මල්කන්ද සෙනසුනේ, නතර වී භාවනා කටයුතු කිරීමට ගිහියන්ට අවස්ථාව ඇති බව මා අසා තිබෙනවා. එසේ කිරීමට අපි කළ යුත්තේ කුමක්ද? මේ පිළිබඳ විස්තර දැන ගැනීමට සම්බන්ධ කර ගත යුතු දුරකථන අංකයක් හෝ ඇත්නම් ගොඩක් වටිනවා.

    • @gaminiyapa4734
      @gaminiyapa4734 4 роки тому

      සෙනසුරාදා දිනයක භාවනා වැඩසටහනකට සහභාගව් ගරු ස්වාමින්වහන්සේ මුන්ගැසී සාකච්ඡා කරගන්නේනම් සුදුසුයි.
      තෙරුවන් සරනයි .

    • @VimarshanaSamarakoon
      @VimarshanaSamarakoon 4 роки тому

      @@gaminiyapa4734 මම කොළඹ පදිංචි කෙනෙක්. භාවනා වැඩසටහනට සහභාගී වන්නේ කෙසේද ? ස්ථානය දැනගත හැකි නම් ?

    • @gaminiyapa4734
      @gaminiyapa4734 4 роки тому +2

      @@VimarshanaSamarakoon ඈත දුර පලාත් වල සිට ද බොහෝ අය භාවනා වැඩසටහන් වලට සහභාගි වීමට පැමිනේ. ඔබ දුම්‍රිරියේ පැමිනෙන්නේනම් කොලඹ සිට රාත්‍රී දුම්‍රියෙන් ඇල්ල දුම්‍රිරිය ස්තානයට පැමින ඇල්ලේ සිට කිතල් ඇල්ල ආරන්‍ය සේනාසනයට කි.මී. 2 2 පමන දුර three wheeler එකකින් පැමිනෙන්න පුලුවන්. නැත්නම් බන්ඩාරවෙල ට පැමින කිතල් ඇල්ල ආරන්‍ය ට බසයෙන් ද් එන්න පුලුවන් . වැඩ් විස්තර මගේ 0777587094 ට කතා කරන්න. තෙරුවන් සරනයි

    • @VimarshanaSamarakoon
      @VimarshanaSamarakoon 4 роки тому +1

      @@gaminiyapa4734 බොහෝම ස්තුතියි

    • @abcdefg1966ful
      @abcdefg1966ful 2 роки тому

      @@VimarshanaSamarakoon ඔබ භාවනාවට සහභාගි වූවාද ? මේ දිනවල එහි යා හැකිදැයි දැනගැනීමට කැමතියි . තෙරුවණ් සරණයි !!!

  • @thilakarathnamallimarachch3184
    @thilakarathnamallimarachch3184 9 місяців тому

    ❤❤❤❤❤❤

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 4 роки тому +1

    Saadu Saadu Saadu Theruwan Sarani

  • @lakmalichathurangani786
    @lakmalichathurangani786 Рік тому

    Apitath bhawana madyasthanaye bhawana karanna puluwNd

  • @gamagesege
    @gamagesege 7 місяців тому

    🙏🙏🙏🧘‍♀️🧘‍♀️

  • @ranjeewawijewickrama5242
    @ranjeewawijewickrama5242 4 роки тому +1

    🙏🙏🙏

  • @supunmadusanka9348
    @supunmadusanka9348 4 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @abcdefg1966ful
    @abcdefg1966ful 2 роки тому

    ගෞරවණීය ස්වාමීන් වහන්ස, භාවනාවෙන් මඳක් හෝ ඉදිරියට ගිය අයවළුන්ට ඇතිවන ගැටලු කිහිපයක් තිබේ. පළමුවැන්න නම් "සක්ඛාය දිට්ඨිය" දුරු කර ගැනීමයි. "සක්ඛාය දිට්ඨිය" යනු කුමක්ද ? ඒය භාවනාවෙන් හෝ දහම් ඇසීමෙන් දුරු වන්නේ කෙසේද ? ඒය දුරු වූ බව යෝගියා දැනගන්නේ කෙසේද ? මේ පිළිබඳව කෙටි දේශනා කිහිපයක් එකතුකරතොත් ඔබවහන්සේට පිං !!! තෙරුවණ් සරණයි !!!

  • @geethikajayasinghe175
    @geethikajayasinghe175 4 роки тому +1

    🙏🙏🙏🙏🙏💐

  • @sasikalakmal8165
    @sasikalakmal8165 4 роки тому

    Swaminwahansa me dina wala bhawanawa puhunuwim sadaha sahabhagu wenna puluwanda a gana thorathuru vimasima sadaha sambanda wanne keseda

  • @dimuthuwaidyaratne8160
    @dimuthuwaidyaratne8160 Рік тому

    👃👃👃👃

  • @warunidissanayake6931
    @warunidissanayake6931 4 роки тому

    අවසරයි ස්වාමීන් වහන්සේ,
    කාම රාග පටිග තුනීකල උතුමන් වහන්සේගේ හිතේ ස්වභාවය කෙසේ ද
    තෙරුවන් සරණයි!

  • @rajjithgampalage822
    @rajjithgampalage822 Рік тому

    🙏💛💜️🧡❤️🙏💙💖💚💗🙏

  • @chaminiperera146
    @chaminiperera146 3 роки тому

    Saadu........saadu......saadu.....🌼🌻🌷🌹🌸🌺💐🌺💐🌸🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎🙏🙏

  • @sampathliyanage1896
    @sampathliyanage1896 4 роки тому

    Swaminwahansa margapalabi aryan wahanselata onaama prashnayakata pahadili kireeme ප්‍රඥාවක් ලැබෙනවද?

  • @bhagyashobhanjani6950
    @bhagyashobhanjani6950 4 роки тому +1

    විද්‍යුත් චුම්බක උපකරණ වලින් සමාධි ගත වීමට බාධාවක් ඇති වේද ?

    • @madawalaupali3605
      @madawalaupali3605 4 роки тому +2

      Ehema wenne ne. Prabala taranga molayata hoda ne.

  • @warunidissanayake6931
    @warunidissanayake6931 4 роки тому

    සාදු ! සාදු! සාදු!
    අවසරයි ස්වාමීන් වහන්සේ,
    සෑම මගපලලාභි උත්තමයෙකු ටම පලසමාපත්තියට සමවදින්න පුළුවන්ද?
    ශුෂ්ක විදර්ශක මගපලලාභි උතුමන්ට පලසමාපත්තයට සමවදින්න හැකිද
    තෙරුවන් සරණයි!

  • @neuromaster448
    @neuromaster448 4 роки тому

    අභිඥා , ඍද්ධිමය ඥාන , බ්‍රහ්ම ගැන හැඳින්වීමක් කරන්න පුළුවන් ද ? ඔබතුමන්ලා වඩන භාවනාවෙන් එවැනි තත්ත්ව ළඟා කරගත හැකිද ?

  • @supunmadusanka9348
    @supunmadusanka9348 4 роки тому +1

    බොහොම පින්

  • @upuljayasinghe6842
    @upuljayasinghe6842 4 роки тому +1

    🙏🙏🙏

  • @buddhikasoysa7030
    @buddhikasoysa7030 4 роки тому +1

    🙏🙏🙏