Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
උපාලි ස්වාමින් වහන්සේගෙන්..1997 තමයි මම භාවනාව පිළිබඳ කමටහන් ඉගෙන ගත්තේ...විවිධ භාවනා ක්‍රම මගින් ජීවිතයට එකතු කර ගත් දෑ බොහෝයි..ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා..
ස්වාමීන් වහන්සේ ගේ සත්‍යය අවබෝදය තුලින් සියල්ල ට යා යුතු මග නිවරදිව දැන හදුනා ගැනීමට පහසුයි,ඒ පින් කුසලය උතුම් නිවනින් සැනසීමට හේතු වාසනා වේවා !🙏🙏🙏
මගේ පෙරපිනකට කිය හිතෙනවා ,, මේ ධර්ම ශ්‍රවනය කරන්න ලැබුණේ ,, ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි,,
බොහොමයක් පිං ගරු ස්වාමින්වහන්ස ! දැනට upload කල සියලු කොටස් නැරඹුවෙමි, ගරු ස්වාමින් වහන්ස භාවනාවේ යෙදෙන ක්‍රමත් ( Ex :- අත තබාගතයුතු ආකාරය, සමථයෙදි හුස්ම රැල්ල ගැන සිහිය පිහිටුවා ගන්නා ස්ථානය සහ ආකාරය, ක්‍රමයෙන් යටිසිතට ගෙන යන ආකාරය ගැනත් ) අපට අනුකම්පාවෙන් කියාදෙන්න. බුදුසරණයි!
ස්වාමීන් වහන්සේට නීර්වාණ උතුම් ධර්මයම අවබෝධය කෙරේත්වා🙏🏽🙏🏽🙏🏽
මගෙ සිතට අති උන ඔබ වහන්සේ වයසට නොගිහින් තරුන වෙනවනම් කියල දීර්ඝායුෂ ලැබේවා සුවමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏budu සරණයි
හදවතටම වැදුනා ඒකනම් බොහොමපිං හාමුදුරුවනේ
100%ක්ම ඇත්ත.මා සියල්ල අතහැර ආද්‍යාත්මික ඌ දා සියලුම දේ (මට අවස්ය සියලූම අද්‍යාත්මික දෑ පමනක්)මස් හට සොබාවයතුලින්ම ලැබුනු කෙනෙක් නිසා මම මෙම ස්වාමින්ද්‍රයන් කිසිදුපැකිලීමකින් තොරව මම එකගවෙනවා
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ මටත් තව ගොඩක් දේවල් දැන ගන්න උවමනායි යම් යම් භාවනාවක ක්‍රමද දැන ගැනීමට උවමනායි ඔබ වහන්සේ ඉතා වටිනා වැදගත් මානයන් ඔස්සේ තොරතුරු පැහැදිලි කරනු ලබයි ඔබ වහන්සේට දිඝාසිරි ප්‍රර්තනා කරමි.. මම දැනට ජපානයේ ඉන්න නිසා ඔබ වහන්සේගේ දේශනාවේ ද සදහන් ආකාරයට ජපන් ජාතිකයන් ද තමන් කරන කුමන හෝ කරන කාර්යය ඉතාම ස්තූති පූර්වකව කරන්න පුරුදු වෙලා ඉන්නවා ඒ වගේම කරන දේට ද කරන පුද්ගලයාට ද ස්තූතියි කියලා කියන්න පුරුදු වෙලා ඉන්නේ ඇත්තටම ඒ සොබාදහම සමග ජීවත් වීම විය හැකියි....
sadu sadu sadu harima pehidili suwamin W ahanseta dirgau wewa
ස්තූතියි! තෙරුවන් සරණයි!
සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු ....
ඔබ වහන්සේට බොහෝ පිං. ඔබ වහන්සේගේ භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ විය හැකි අයුරු කරුණාවෙන් සඳහන් කරනු මැනවි.
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි!!!🙏🙏🙏
ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙිවා ..
ඔබ.වහන්සේ ..පවසන්නේ .නියම.සත්ත්‍ය ..බොහොම .පින් ..තෙරැවන් .සරනයි .
🙏🙏🙏බෝහෝම පිං අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාදු! සාදු ! වටිනා දැනුවත් කිරීමක්.ඔබ වහන්සේට නිරෝගී සුව, දීර්ඝායුෂ ලැබේවා! සියලු විශ්වය අවබෝධ වේවා! අපවද අවබෝධයට පමුණුවත්වා!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Sadu sadu sadu 🌼 🌸 🌻 🌼 🌸
අපේ සුවාමින් වහන්සේට බොහොම පිං මේ කරුණු පැහැදිලි කර දුන්නට බුදුසරණයි
තෙරුවන් සරනයි ස්වාමීන්වහන්සේට 🙏🙏🙏...
ඔබවහන්සේට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ
සාධු සාධු සාධු ස්වාමීන් වහන්ස දිඝාසිරි වේවා ...........😊..................................
Sadu Sadu sadu🙏🙏🙏
ඔබ වහන්සේ ට ගොඩාක් පින්
Sadhu sadhu sadhu..!!🌸🌸🌸🌸💎💎💎
බොහොම පින් අපේ හාමුදුරුවනේ!
සාදු ...🌸🙏සාදු ...🌸🙏සාදු ...🌸🙏
තෙරැවන් සරනයි ඔබ වහන්සේට..
ගොඩක් පින් සුවමින් වහන්ස හරිම අසයි අහන් ඉන්න ඉක්මනින්ම තව video ekk dannako බුදු සරණයි 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ,අවබෝධයට ඉතා පහසු ආකාරට පැහැදිලි කරදීම පිලිබඳව ,ඔබ වහන්සේට පින්.
ඉතා වටිනා තොරතුරු රාශියක් 🙏
Budubawa labewa hamuduruwane , bhawana karanna kamathi
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
Meya sathyamai hamuduruwane
Samma..sambudu.saranai.pinwath.swamin.wahanseta.pahadili.awabodayak.laba.gaththemi.samidunni.oba.wahanseta.mage.namskaraya.wewa
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏
Theruwan Saranai ape hamuduruwane 🙏
Teruwan saranai nayaka haamudhuruwane..
සාදු සාදු සාදු
Pin wewa swamin wahansa.🙏🙏🙏
Bohoma pin swamin wahansa
Niwan suwa awabooda weewa.........
🙏🙏🙏💎💎💎
🙏🙏🙏🙏❤️
Maka itha hoda wadasatahanak digatama karagana yanna hamoduruwana
Theruwansaranai dirgayu wewaa obawahanseta..❤🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ .
Godak Pinsidde wenawa Swaminwahansa Theruwan Sarani
Mechchara saralawama bawanawa gana vigrahayaka ahuwamai ape hamuduruwane. Godak pin 😢😢😢. Theruwan saranai🥺🥺🙏🙏🙏
Seela ........ samadhi........prachha.
sobadarmaya minisunta hodata udau karanawa .
Oba wahanseta godakma pin
අපි නිවන් දකින්නේ කොයි කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද oba වහන්සේට............
oba wahansetath sammaa sambudu saranai !!!!
Bahwanwa armbayata adunikayanta hoda athwelak...sadu..sadu..sadu
බොහොම pin obawahanseta🙏🙏🙏🙏🙏
Pin siddha wewa..!!!
Godaak pin hamuduruwane...
LAW of ATTRACTION
Yes Namal. We will be talking more about in in the perspective of Meditation.
Sudda fellow has been named it like that, but this concept was a very old one and that has been invented 2600 years ago by our Lord Buddha 🙏
Can you please explain to me how we can see Nirvana?
Sadhu.. .sadhu..... sadhu.....
❤️
බුදුන් දේශනා කල අනිත්‍ය සහ අවිද්‍යාව පැහැදිලි කරල කියල දෙන්න පුලුවන්da
🌸🌺🌻🙏🏽🙏🏽🙏🏽
🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼🌻🌻🌻🌺🌺🌺🌸🌸🌸🙏🙏🙏
Ape hamuduruwane mama bawana karagena yanavita mata denenawa mawa kerakenawa wage එතකොට mata hithenawa mage oluwa hari kelin nethi nisa mama eya kelin karanna try karanawa එතකොට mage ඔළුව කැක්කුම godak denenawa එතකොට mama bawanawa nawatthanawa mekata mokada karanne ?mata pehedili karanna තුණුරුවන් පිහිටයි 🙏
Saadu !saadu!! saadu!!!
Bs හාමුදුරුවනේ
Swamini karrmaya wanas karanna puluwan nada
අවිද්‍යාව ස්වභාධර්මය තුළ පවතින දෙයක් da ? .......................
Taruwan sarani
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගෙන් පෞද්ගලික ව කමටහන් ගැනීම මට නොහැකි ද? කරුණාකර ස්ථානය කිව හැකි ද්? පිං සිදුවේවා!
Rathmal kanda monastry Kithal EllaBandarawela Sri lanka
Sadu
Isthiti
🙏💗💚💖❤️🙏💙🧡💜️💛🙏
අවිද්‍යාව කියන්නේ ස්වභාධර්මය ද ? ?? ???? ?? ...............
ස්වභාව ධර්මය කියන්නෙ විද්‍යාව. ඒත් ඒක විද්‍යාව බව නොතේරෙන්නෙ අවිද්‍යාව නිසා.
Episode 5.6 na neda?
4 episode එකෙන් පසුව 7 වන episode එකෙන් භාවනා වැඩසටහන නැවතත් ආරම්භ වෙනවා
තෙරුවන් සරණයි හාමුදුරුවනේ .........ua-cam.com/video/xJzjpv6S0s0/v-deo.html
සාදු සාදු සාදු 🙏🙏🙏
උපාලි ස්වාමින් වහන්සේගෙන්..1997 තමයි මම භාවනාව පිළිබඳ කමටහන් ඉගෙන ගත්තේ...විවිධ භාවනා ක්‍රම මගින් ජීවිතයට එකතු කර ගත් දෑ බොහෝයි..
ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා..
ස්වාමීන් වහන්සේ ගේ සත්‍යය අවබෝදය තුලින් සියල්ල ට යා යුතු මග නිවරදිව දැන හදුනා ගැනීමට පහසුයි,ඒ පින් කුසලය උතුම් නිවනින් සැනසීමට හේතු වාසනා වේවා !🙏🙏🙏
මගේ පෙරපිනකට කිය හිතෙනවා ,, මේ ධර්ම ශ්‍රවනය කරන්න ලැබුණේ ,, ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි,,
බොහොමයක් පිං ගරු ස්වාමින්වහන්ස ! දැනට upload කල සියලු කොටස් නැරඹුවෙමි, ගරු ස්වාමින් වහන්ස භාවනාවේ යෙදෙන ක්‍රමත් ( Ex :- අත තබාගතයුතු ආකාරය, සමථයෙදි හුස්ම රැල්ල ගැන සිහිය පිහිටුවා ගන්නා ස්ථානය සහ ආකාරය, ක්‍රමයෙන් යටිසිතට ගෙන යන ආකාරය ගැනත් ) අපට අනුකම්පාවෙන් කියාදෙන්න. බුදුසරණයි!
ස්වාමීන් වහන්සේට නීර්වාණ උතුම් ධර්මයම අවබෝධය කෙරේත්වා🙏🏽🙏🏽🙏🏽
මගෙ සිතට අති උන ඔබ වහන්සේ වයසට නොගිහින් තරුන වෙනවනම් කියල දීර්ඝායුෂ ලැබේවා සුවමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏budu සරණයි
හදවතටම වැදුනා ඒකනම් බොහොම
පිං හාමුදුරුවනේ
100%ක්ම ඇත්ත.මා සියල්ල අතහැර ආද්‍යාත්මික ඌ දා සියලුම දේ (මට අවස්ය සියලූම අද්‍යාත්මික දෑ පමනක්)මස් හට සොබාවයතුලින්ම ලැබුනු කෙනෙක් නිසා මම මෙම ස්වාමින්ද්‍රයන් කිසිදුපැකිලීමකින් තොරව මම එකගවෙනවා
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ මටත් තව ගොඩක් දේවල් දැන ගන්න උවමනායි
යම් යම් භාවනාවක ක්‍රමද දැන ගැනීමට
උවමනායි ඔබ වහන්සේ ඉතා වටිනා වැදගත් මානයන් ඔස්සේ තොරතුරු පැහැදිලි කරනු ලබයි ඔබ වහන්සේට දිඝාසිරි ප්‍රර්තනා කරමි.. මම දැනට ජපානයේ ඉන්න නිසා ඔබ වහන්සේගේ
දේශනාවේ ද සදහන් ආකාරයට ජපන් ජාතිකයන් ද තමන් කරන කුමන හෝ කරන කාර්යය ඉතාම ස්තූති පූර්වකව කරන්න පුරුදු වෙලා ඉන්නවා ඒ වගේම කරන දේට ද කරන පුද්ගලයාට ද ස්තූතියි
කියලා කියන්න පුරුදු වෙලා ඉන්නේ ඇත්තටම ඒ සොබාදහම සමග ජීවත් වීම
විය හැකියි....
sadu sadu sadu harima pehidili suwamin W ahanseta dirgau wewa
ස්තූතියි! තෙරුවන් සරණයි!
සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු ....
ඔබ වහන්සේට බොහෝ පිං. ඔබ වහන්සේගේ භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ විය හැකි අයුරු කරුණාවෙන් සඳහන් කරනු මැනවි.
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි!!!🙏🙏🙏
ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙිවා ..
ඔබ.වහන්සේ ..පවසන්නේ .නියම.සත්ත්‍ය ..බොහොම .පින් ..තෙරැවන් .සරනයි .
🙏🙏🙏බෝහෝම පිං අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාදු! සාදු ! වටිනා දැනුවත් කිරීමක්.
ඔබ වහන්සේට නිරෝගී සුව, දීර්ඝායුෂ ලැබේවා! සියලු විශ්වය අවබෝධ වේවා! අපවද අවබෝධයට පමුණුවත්වා!!
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Sadu sadu sadu 🌼 🌸 🌻 🌼 🌸
අපේ සුවාමින් වහන්සේට බොහොම පිං මේ කරුණු පැහැදිලි කර දුන්නට බුදුසරණයි
තෙරුවන් සරනයි ස්වාමීන්වහන්සේට 🙏🙏🙏...
ඔබවහන්සේට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ
සාධු සාධු සාධු ස්වාමීන් වහන්ස දිඝාසිරි වේවා ...........😊..................................
Sadu Sadu sadu🙏🙏🙏
ඔබ වහන්සේ ට ගොඩාක් පින්
Sadhu sadhu sadhu..!!🌸🌸🌸🌸💎💎💎
බොහොම පින් අපේ හාමුදුරුවනේ!
සාදු ...🌸🙏සාදු ...🌸🙏සාදු ...🌸🙏
තෙරැවන් සරනයි ඔබ වහන්සේට..
ගොඩක් පින් සුවමින් වහන්ස හරිම අසයි අහන් ඉන්න ඉක්මනින්ම තව video ekk dannako බුදු සරණයි 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ,අවබෝධයට ඉතා පහසු ආකාරට පැහැදිලි කරදීම පිලිබඳව ,ඔබ වහන්සේට පින්.
ඉතා වටිනා තොරතුරු රාශියක් 🙏
Budubawa labewa hamuduruwane , bhawana karanna kamathi
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
Meya sathyamai hamuduruwane
Samma..sambudu.saranai.pinwath.swamin.wahanseta.pahadili.awabodayak.laba.gaththemi.samidunni.oba.wahanseta.mage.namskaraya.wewa
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏
Theruwan Saranai ape hamuduruwane 🙏
Teruwan saranai nayaka haamudhuruwane..
සාදු සාදු සාදු
Pin wewa swamin wahansa.🙏🙏🙏
Bohoma pin swamin wahansa
Niwan suwa awabooda weewa.........
🙏🙏🙏💎💎💎
🙏🙏🙏🙏❤️
Maka itha hoda wadasatahanak digatama karagana yanna hamoduruwana
Theruwansaranai dirgayu wewaa obawahanseta..❤🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ .
Godak Pinsidde wenawa Swaminwahansa Theruwan Sarani
Mechchara saralawama bawanawa gana vigrahayaka ahuwamai ape hamuduruwane. Godak pin 😢😢😢. Theruwan saranai🥺🥺🙏🙏🙏
Seela ........ samadhi........prachha.
sobadarmaya minisunta hodata udau karanawa .
Oba wahanseta godakma pin
අපි නිවන් දකින්නේ කොයි කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද oba වහන්සේට............
oba wahansetath sammaa sambudu saranai !!!!
Bahwanwa armbayata adunikayanta hoda athwelak...sadu..sadu..sadu
බොහොම pin obawahanseta🙏🙏🙏🙏🙏
Pin siddha wewa..!!!
Godaak pin hamuduruwane...
LAW of ATTRACTION
Yes Namal. We will be talking more about in in the perspective of Meditation.
Sudda fellow has been named it like that, but this concept was a very old one and that has been invented 2600 years ago by our Lord Buddha 🙏
Can you please explain to me how we can see Nirvana?
Sadhu.. .sadhu..... sadhu.....
❤️
බුදුන් දේශනා කල අනිත්‍ය සහ අවිද්‍යාව පැහැදිලි කරල කියල දෙන්න පුලුවන්da
🌸🌺🌻🙏🏽🙏🏽🙏🏽
🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼🌻🌻🌻🌺🌺🌺🌸🌸🌸🙏🙏🙏
Ape hamuduruwane mama bawana karagena yanavita mata denenawa mawa kerakenawa wage එතකොට mata hithenawa mage oluwa hari kelin nethi nisa mama eya kelin karanna try karanawa එතකොට mage ඔළුව කැක්කුම godak denenawa එතකොට mama bawanawa nawatthanawa mekata mokada karanne ?mata pehedili karanna තුණුරුවන් පිහිටයි 🙏
Saadu !saadu!! saadu!!!
Bs හාමුදුරුවනේ
Swamini karrmaya wanas karanna puluwan nada
අවිද්‍යාව ස්වභාධර්මය තුළ පවතින දෙයක් da ? .......................
Taruwan sarani
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගෙන් පෞද්ගලික ව කමටහන් ගැනීම මට නොහැකි ද? කරුණාකර ස්ථානය කිව හැකි ද්? පිං සිදුවේවා!
Rathmal kanda monastry
Kithal Ella
Bandarawela
Sri lanka
Sadu
Isthiti
🙏💗💚💖❤️🙏💙🧡💜️💛🙏
අවිද්‍යාව කියන්නේ ස්වභාධර්මය ද ? ?? ???? ?? ...............
ස්වභාව ධර්මය කියන්නෙ විද්‍යාව. ඒත් ඒක විද්‍යාව බව නොතේරෙන්නෙ අවිද්‍යාව නිසා.
Episode 5.6 na neda?
4 episode එකෙන් පසුව 7 වන episode එකෙන් භාවනා වැඩසටහන නැවතත් ආරම්භ වෙනවා
තෙරුවන් සරණයි හාමුදුරුවනේ .........
ua-cam.com/video/xJzjpv6S0s0/v-deo.html
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏