Ep 017 - බුද්ධාගම හරියට අඳුරගන්න | ජීවිතේ වරද්ද නොගන්න | නිවැරදිව භාවනා කරන්න | Rightfully Meditate

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 31

  • @සිතකමහිමය-ඝ2ග
    @සිතකමහිමය-ඝ2ග 4 роки тому +4

    වැඩසටහන් ඉතාමත් හොදයි..හොද අවබොදයක් ලැබුණා..මේ වැඩසටහනෙන්.බොහොම පිං ඔබ වහන්සේටත්
    ..තෙරුවන් සරණයි..ගාමිණි මහත්තයාටත් .

  • @renukawaduthanthri5601
    @renukawaduthanthri5601 3 роки тому +2

    ස්වාමින්වහන්ස ඔබ වහන්සේගේ දේශනා නිසා මගේ ගැටලු නිරාකරණය විය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf 2 місяці тому

    සාදු සාදු නමස්කාර කරමි ස්වාමීන්වහන්ස

  • @onback1105
    @onback1105 3 роки тому +1

    පිං වන්ත ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @shiromidissanayake6646
    @shiromidissanayake6646 3 роки тому +1

    ගරැ ස්වාමීන්වහන්ස තෙරැවන් සරණයි නිදුක් නිරෝගී දිර්ඝායු වෙිවා !!!

  • @amaddu4266
    @amaddu4266 4 роки тому +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස !

  • @prashanjeewan3056
    @prashanjeewan3056 4 роки тому +1

    ඔබ වහන්සේට බොහෝ පිං අයිති වේවා !!

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 4 роки тому +2

    සාදූ සාදූ සාදූ ..!!! හරිම වටිනා සාකච්ඡාව ක්...බොහෝ පින්

  • @gayanisooriyaarachchi7477
    @gayanisooriyaarachchi7477 3 роки тому

    Saadu! saadu!! Saadu!!! Oba wahanseeta bohoma pin siduweewa!

  • @anulamenike7015
    @anulamenike7015 4 роки тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏

  • @kumudunisenarathna7607
    @kumudunisenarathna7607 4 роки тому +2

    Pinwath swamin wahansa oba wahanseta boho pin sidu wewa.

  • @sondranayake4062
    @sondranayake4062 4 роки тому +1

    Pin sida wewa hamuduruwo ne oba wahanse ta dalada samidu saranai suwapath wewa

  • @sweerasinghe9740
    @sweerasinghe9740 4 роки тому

    පින්වත් මහත්මයා නිවසේදී
    Mettha bawanawa කිරීමට ස්වාමින් වහන්සේ ගෙන් වැඩසටහනක් ඉදිරිපත් කලොත් බොහොම පින්

  • @harshanidilshika5667
    @harshanidilshika5667 4 роки тому +1

    ඔබ වහන්සේට දීර්ඝායුශ වේවා

  • @dinabro5739
    @dinabro5739 4 роки тому +1

    Video ටීම් එකට ස්තූතියි. Voice සුපිරි

  • @mallikamenike1809
    @mallikamenike1809 3 роки тому

    sadu sadu sadu

  • @pkcreationz6655
    @pkcreationz6655 2 роки тому

    🙏🙏🙏🌼🌼🌼

  • @lalitharubhasinghe5617
    @lalitharubhasinghe5617 4 роки тому +1

    🙏🏽🙏🏽🙏🏽

  • @upuljjayasinghe8914
    @upuljjayasinghe8914 4 роки тому +1

    🙏🙏🙏🙏

  • @PriyanthaLalRathnayake
    @PriyanthaLalRathnayake Рік тому

    ,please can I get information

  • @manikamanika6421
    @manikamanika6421 4 роки тому

    Ape hamuduruwane mata asai bana ahanna bawana karanna ath bawana karaddi mona bawanawa karath bana ahuwath mage agata harima amarui aga hirikada danawa atha paye walata mokoddao wenawa ei a

    • @gaminiyapa4734
      @gaminiyapa4734 4 роки тому

      කරුනාකර භාවනා ගුරුවරයකු හමුවී සාකච්ඡා කරන්න .

    • @gayanisuranga2464
      @gayanisuranga2464 3 роки тому

      @@gaminiyapa4734 apita awith bawana karanna barida.piliyamak kiyanna

    • @gaminiyapa4734
      @gaminiyapa4734 3 роки тому

      @@gayanisuranga2464 මේ දිනවල හාවනා වැඩසටහන් කෙරෙන්නේ නෑ. ආරම්භ උනාම දන්වා සිටින්නම්. තෙරුවන් සරනයි

  • @Hi-nc3xf
    @Hi-nc3xf 4 роки тому +1

    ස්වාමින් වහන්ස, සිත කියන්නෙ ස්වභාව ධර්මයේ දෙයක් කියන කාරනාව තවදුරටත් පැහැදිලි කරන්න පුලුවන්ද? තෙරුවන් සරණයි

    • @Hi-nc3xf
      @Hi-nc3xf 4 роки тому

      මෙ පිලිබද vidio එකක්ම කරනවාන්ම් හොඳයි

  • @gayan6100
    @gayan6100 4 роки тому

    දන්න කෙනෙක් කියනවද
    "පසේ බුදුවරයෙක්" කියන්නෙ කාටද?

    • @MrAchintha
      @MrAchintha 4 роки тому +3

      බුදුවරු පහළ නොවන කාලවල (මනුස්ස ලෝකයේ කිසිම ශ්‍රාවක රත්නයක් නැති කාලවල), ස්වයං අවබෝධයෙන්ම( තමන් විසින්ම/ බුදුවරයෙක්ගෙන් හෝ මාර්ගඵලලාභී උත්තමයෙක්ගේ උපදෙස් අහන්නේ නැතුවම) අරිහත් වුන උත්තමයන්. අවබෝධය දේශනා කරන්න බෑ කියලා කියන්නේ උන්වහන්සේලාට.

  • @buddhikasoysa7030
    @buddhikasoysa7030 4 роки тому +1

    🙏🙏🙏

  • @dasanthasandaruwan
    @dasanthasandaruwan 6 місяців тому

    🙏🙏🙏🙏🙏

  • @muthurathnayaka_2151
    @muthurathnayaka_2151 14 днів тому

    🙏🙏🙏