විජය පැමිණීමටත් පෙර ලංකාවේ ජීවත් වුණු මිනිසුන් ගැන හමුවන සාක්ෂි | Full story About Ancient Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025
  • Watch English Version Of this Video From TTD Channel
    Link Here - • A parallel Civilizatio...
    මේකේ ඉංග්‍රීසි වීඩියෝව TTD නාලිකාවේ තියෙනවා.
    වීඩියෝ එක මෙතැනින් බලන්න - • A parallel Civilizatio...
    අපේ රටේ ඉතිහාසයේ ආරම්භය ගැන කාගෙන් හරි ඇහුවොත් ගොඩක් අය දෙන උත්තරයක් තමයි ඉන්දියාවෙන් ආවා විජය කියන කුමාරයාගෙන් කියලා. හැබැයි ඇත්තටම ඒක එහෙමද උනේ? ඊට කලින් හෙළ ශිෂ්ටාචාරයක් තිබ්බම නැද්ද?
    ඒ ගැන ඔප්පු කරන්න පුරාවිද්‍යාඥයෝ විසින් සාක්ෂි මේ වෙද්දි හොයාගෙන තියෙනවා ඒ සාක්ෂිත් භාවිතා කරලා විජයාගමනයටත් කලින් ඉඳන්ම දියුණු ශිෂ්ටාචාරයක් අපේ හෙළ ලංකාවේ තිබුණා කියන්න හෙළිදරව්වක් මේ වීඩියෝ එකෙන් මම ගේන්න හිතුවා.
    #education #ancient #history #knowledge #story #srilanka #war #5000 #years
    TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ UA-cam චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
    The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world and world politics. Our hope is to be the best educational channel among the UA-cam channels in Sri Lanka.
    Music used in the video:
    To - Re Download The Background
    • Emotional Epic Cinematic - Inspiring ...
    Epic Action Cinematic by Infraction [No Copyright Music] / Heroes
    • Epic Action Cinematic ...
    Music: Legion by Soundridemusic
    Link to Video:
    • Cinematic Epic Trailer NoCopyright B...
    Music: історія - Amal Raj - Music
    Music Link:
    • історія - Epic Historical Background ...
    ♪ Tears (Prod. by MX Audio Library)
    Link :
    • Tears - No Copyright Music Sad Emotio...
    To - Re Download The Background
    • Emotional Epic Cinematic - Inspiring ...
    Epic Action Cinematic by Infraction [No Copyright Music] / Heroes
    • Epic Action Cinematic ...
    Music: Legion by Soundridemusic
    Link to Video:
    • Cinematic Epic Trailer NoCopyright B...
    Storytelling - Music Backsound Cinematic Free Nocopyright
    Dreamvoidplay
    Dreamplay
    ViaArt Studio
    Village Entertainment
    ------------------------------------------------------------------------------------------------------------------------
    Follow Us
    Like us on Facebook: / charawimu92
    Follow us on Instagram: / charaka.ama. .
    Follow us on Twitter: / chara1992

КОМЕНТАРІ • 355

  • @tagknowledge7
    @tagknowledge7  8 місяців тому +19

    Watch English Version Of this Video From TTD Channel
    Link Here -->> ua-cam.com/video/j8q_cTRA8SA/v-deo.html
    මේකේ ඉංග්‍රීසි වීඩියෝව TTD නාලිකාවේ තියෙනවා.
    වීඩියෝ එක මෙතැනින් බලන්න --->> ua-cam.com/video/j8q_cTRA8SA/v-deo.html

    • @ruwanfonseka
      @ruwanfonseka 8 місяців тому +1

      @TTDKnowledge Not sure if you have heard about the possible Narasimha and Sinhabahu possible connection and the Lion in Sri Lanka which is part of the Sinhala Culture. This talk that was given by Sanjeev Sanyal might interest many => "Odiyas - Pioneers in the Naval History of Eastern Indian Ocean | Sanjeev Sanyal " ua-cam.com/video/mrWhpsQfSW8/v-deo.html

    • @sagarasrathnayaka5169
      @sagarasrathnayaka5169 2 місяці тому +1

      4@

  • @MalKanthi-p7w
    @MalKanthi-p7w 14 днів тому +3

    අද තරුණ පරම්පරාවේ දරුවන් අපේ ඉතිහාසය හොයන්න පෙලඹීම ගැන හරිම සතුටුදායක දෙයක් ,අපි හෙලයෝ බව ලොවට පෙන්වමු

  • @ravindralal3920
    @ravindralal3920 11 днів тому +1

    ❤❤ හෙළයේ පළමු සෑය තඹලවිටදී අද පොලොන්නරුවේ තඹාල දී අපේ සිදත ගොතම සමණේ බුදු රජාණන්වහන්සේගේ පළමු ධර්ම දේසනාව කළ පසු ,බුදු රජාණන්වහන්සේගේ කේෂ ධාතූන් තැන්පත් කර සෑදූ පළමු සෑය මංගල මහ සෑයයි .. තිරියායේ තපස්සු ,බල්ලුක දෙදෙනා හැදූ ගිරිහඩු සෑය දෙවැනි එකයි ..
    පළමු සහ දෙවැනි ධර්ම දේසනා චිවරදාරීන් ඉවත් කර ඇත .
    දම්සක් පැවතුම් දේසනාව ( සච්චවිබංග දේසනාව ) ඉසිපතනයේ දී, ( ඉසින්බැස්සගල ,මැදවච්චිය ) තුන් වන දේසනාවයි ..💐💐💐💐ඔයාගේ වීඩියෝ හරිම වැදගත් ,🎉🎉🎉🎉🎉🎉🎉🎉
    🐃🐂🐄🐂🐃🐂🐂🐃😎😎ඉන්දියාවට ,නේපාලයට ,අපේ බුදු රජාණන්වහන්සේලා සහ ඉතිහාසය විකුණන් කන ජෛන ආගමත් කන , කහකුරුල්ලන් ,ඇතුළු පල් හොරුන් ,හෙරියන්ට හොදම කනේ පහරකි .
    😎🤑🥵🐍🐖🐃🐂🐄එල්ලාවල , ඕමල්පේ , රොටුඹේ ,කිරිබත්ගොඩ ,පලුගස්වැව-අබෞද්ධයා නාලිකාවල , ජෛන නිගන්ටනාඨපුත්ත සාමිගේ අම්බරුවන්ට පුළුවන් නම් මේවා බොරු කරන්න . 🐂🐃🐃🐄🐂🐃🐃🐃🐂

  • @tckekirawa7827
    @tckekirawa7827 3 місяці тому +9

    ඉතිහාසය ඉගෙනීමේ ආත්ම තෘප්තිය ඒක විදින්න පුරුදු වුනොත් ...ඒක ත් හුස්ම ගන්න වා තරමට වැදගත් බව තේරුම් ගන්න පුළුවන් වේවි .❤

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 7 місяців тому +7

    ඉතිහාසයේ වැදගත් තොරතුරු රැසක් ඉදිරිපත් කළ ඔබ තුමාට බොහොම ස්තූතියි

  • @mahindananayakkara3675
    @mahindananayakkara3675 9 місяців тому +15

    ව්ජය ලංකාවට එනකොට කුවේනි කපු කට්මින් හිටියෙ , අපි විජය පැමිනීමට පෙර ශිෂ්ඨ සම්පන්න ජාතියක් බව එයින්ද සනාත වේ.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 2 місяці тому

      අපි සිංහල ජාතිය ආවෙ ඉන්දියාවේන් ...කපු කටිමින් හිටියෙ කුවේනි යක්ෂ ගෝත්‍රිකයන් ...සිංහල ජාතිය අපි ගෝත්‍රිකයන් නෙවෙයි

  • @rohithakusumsiri-dn4fg
    @rohithakusumsiri-dn4fg 9 місяців тому +17

    අපේ රටේ ඉතිහාසය මේරට යටත් කරගෙන පාලනය කල විදේශිකයෝ ඔඋනට වාසි සහගතලෙස වෙනස්කලා අපේ කලුහම තිබුන විදේශිකයන්ට ගැතිඋන නිවටයන්ව උගේ පරමිපරාවන්ට ඵ් ඵ් රටවලට ගෙනගොස් උන්ගේ ඔලුගෙඩි තුලට ගිල්ලෙවිවා පෙරලා උන් අපේරටට ඇවිත් අපේ ඉතිහාසය වෙනස්කරමින් විකුනාගෙන කෑවා අද ශේෂ වෙලා %98දියවන්නාවේ ඉදන් මේ රට තාමත් පාලනය කරන්නේ උන්ගේ පරපුරයි. අපි හෙලයෝ උන් විඡය ගෙන් පැවතෙගන පරමිපරාවේ උන්..ඔබගේ දැනුවත්කිරීම විශිස්ටයි තව තවත් මේ ගොන්රැල හොරට දැනුවත් කරන්ඩ ..

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 2 місяці тому

      ඉතිහාසය හොදයි පක් ගහන්න...ඊනියා හෙල බොදු නාටක දැන් ඉවරයි ...තොපේ ඔය ජාති ආගම් දැන් ඉවරයි ...

    • @BuddhikaHarshanWijesinghe
      @BuddhikaHarshanWijesinghe Місяць тому

      @@k.a.gunawathi4839 😆😆😆😆😆😆😆

  • @nayanapadmini6006
    @nayanapadmini6006 9 місяців тому +22

    මේ මහාරාවණා රජතුමා පිලිබදව සිනමා පටයක් හෝ ටෙලි නාට්‍යක් ඔබ තුමා දන්න හොදම විස්තරය ඇතුලත් කරල නිර්මාණය කලොත් වටිනව කියල මට හිතෙන්නේ ❤

    • @RuwanJayakodi-bi5qn
      @RuwanJayakodi-bi5qn 7 місяців тому +2

      Ai derane giye baluwe nadda

    • @nimeshadithya8536
      @nimeshadithya8536 6 місяців тому +2

      ඉන්දියාවේ ඇති තරම් රාමායනය films
      ඔව්ව ඉන්දියාවේ කතා...අහක ඉන්න අපේ රටත් අල්ලාගෙන ලියපු

    • @Roshanisuru62
      @Roshanisuru62 4 місяці тому +1

      Serious එකක් හහන්න වෙනව එහෙනම් ,
      එ මහන්සියෙන් වැලලුන ඉතිහාසය ගොඩ ගන්න එක හොදයි

  • @hajagathchandrakumara7710
    @hajagathchandrakumara7710 6 місяців тому +3

    ගොඩක් ස්තුතියි .ඔබ තුමාගේ කැපවිම උතුමි

  • @LIFEINTOREALITY
    @LIFEINTOREALITY 2 місяці тому +1

    මන් වගේ තව අය ඉන්න එක ගැනම සතුටුයි. ❤ respect brother 🙏🤝 ❤

  • @Vවිභරා-බණ්ඩාර8V
    @Vවිභරා-බණ්ඩාර8V 9 місяців тому +58

    පාවාදිමයි,බොරුකිමයි නැත්නම් අපේ රට අද ප්‍රබල රටක් මිත්ත්‍රවරුනි.👊

    • @rrajapaksha2243
      @rrajapaksha2243 8 місяців тому +2

      දැන් කලවම් ජාතියක් වෙලා නිසා වෙන්න ඇති කිසිම වගකිමක් නොමැතිව අද මෙහෙම වැඩ කර්න්න හෙතුව..

    • @laksiriekanayakalaksirieka8501
      @laksiriekanayakalaksirieka8501 5 місяців тому +4

      පාවාදීම්නිසා අනාගතයේදී රටසහ ජාතිය අස්ථාවර වෙනවා කියලා අනාවැකිය කියාතිබෙනවා රාවණ යුගයේ සිටිමුනිවරු කියාතිබෙනවා.

    • @from_2050
      @from_2050 Місяць тому +1

      රජුට පක්ෂව හිටිය අය එ කාලෙ ඉදන්ම රට පවා දිලා තියෙනවනෙ ඉතිං අද කියලා වෙනසක් නැ

  • @senawirathna6147
    @senawirathna6147 9 місяців тому +8

    යක්ක..නාග..දේව..කුම්බාංඩ..
    යක්ක යක්‍ෂ..දෙකම එකයි
    ඔබට කුම්බාංඩ අමතකවුනා.කුඹල් කර්මාන්තය..
    කක්ක යකඩ කර්මාන්තය අද නම වෙනස්වෙලා..යකඩ තලන්නෙ ආචාරි..නායකයට මහාචාරි ..තවත් වෙනස්වෙලා..මහාචාර්‍ය..ආචාර්‍ය්..වෙලාතියෙන්නෙ වෙනත් කොටසකට..අනුන් කියාදෙනදෙ කටපාඩං..කරගෙන සිටිනා අයට..😮😢

    • @_theywnvysesath_
      @_theywnvysesath_ 6 місяців тому

      ඒ කියන්නෙ රට පාලනය කලේ ආචාරී නැත්නම් නවන්දන්න අයද?.එතකොට රාවනා රජතුමා නවන්දන්නද?
      ඇයි එහෙනම් අද එයාලව අඩු කුලේකට දාලා තියෙන්නෙ😢

  • @dilanislg62
    @dilanislg62 2 місяці тому +1

    ඇත්තටම කුවේණී පව් ,,,ස්තුති ඔබ තුමාට 🙏🙏 ❤

  • @sdeprojects117
    @sdeprojects117 9 місяців тому +9

    නියම වැඩක්, keep it up❤❤❤❤

  • @ChamapapereraPerera
    @ChamapapereraPerera 4 місяці тому +2

    අපිත් ඉගෙනගත්තේ විජය ලන්කාවට ආවා කියලා බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100 පස්සෙ. අපිටනම් එදා ගුරැවරැ කියලා දුන්නෙ හොදට රටක් පාලනය කරන්න දැනුම ඇති කුමාරිකාවක් දෑතේ වැඩ දන්න නූල් කටිනවා කියන්නෙ ඇදුම් ඇන්ද කූවේනිගේ හොද පරපුරක් මේ රටේ හිටියා කියලා.වර්තමාන අච්චු පොතට බොරැ ඇතුලත් කරපු මෝඩයෝ නිසා ඉතිහාසය වෙනස් කරන්න බෑ.ඒකයි ඇත්ත. මොකද ගෞතම බුදුන්ට කලින් හිටපු බුදුන්ගේ සරන ගිය අය ඉන්න ත් ඇති. ලොකුවට ධර්මයක් නොතිබුනාට.අනික මිහිදු හාමුදුරුවන් පිලිගන්නවානේ මේ රටේ බුද්ධිමත් අය ඉන්නවා කියලා එකනේ ධර්මය කියලා දෙන්නෙ.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 2 місяці тому

      යකෝ මිහිඳු හාමුදුරුවෝ දහම් දෙසුවෙ ඉන්දියාවේ විජයගේ සිංහල ජාතියට..නැතුව කලින් හිටිය යක්ෂ ගෝත්‍රිකයන්ට නෙවෙයි

  • @SuduSudu-h4l
    @SuduSudu-h4l 24 дні тому

    බලකො‍ට මේවා හරිම සතුටක් ලේබෙන්නේ ස්තුති පුතා ට ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 9 місяців тому +7

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා

    • @Uyanage
      @Uyanage 28 днів тому

      ඔබේ චැනලය ප්‍රචාරය කර ගැනීමටයි වීඩියෝ වලට අදහස් දක්වන්නේ. එය වරදක්.

  • @RanjithSisira-ub4qc
    @RanjithSisira-ub4qc 8 місяців тому +6

    ඔබතුමා සොයාගෙන තිබෙන මේ දැනුම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේ සත්‍ය කරුනු අවබොදයක් නැති අයටත් මේ කරුනු අවබෝද කරල දෙනවනම් තමයි හොද ඔබතුමාට බුදුසරණයි සුවපත්වේව

    • @nimeshadithya8536
      @nimeshadithya8536 6 місяців тому

      මචං
      පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඉන්නේ හොඳට බෞද්ධ ශිෂ්ටාචාරය...බෞද්ධ දර්ශනය...ලංකා ඉතිහාසය...ඉන්දියාවේ ඉතිහාසය...පාළි..සංස්කෘත දන්න පිරිසක්
      ඒගොල්ලො UA-cam කාරයෝ නේම්
      අන්න දිඹුලාගල සෙල්ලිපිය කියවා අවසන් කරලා
      පිස්සෝ කලබල උනාට doctors කලබල නැහැ

    • @noymanoj
      @noymanoj 5 місяців тому

      @@nimeshadithya8536උබත් පුරාවිද්‍යා එකෙද පට්ට හොරුනෙ ලංකාවේ කරුමෙට මෙවගෙ උන් ඉන්නවා නෙ

    • @BuddhikaHarshanWijesinghe
      @BuddhikaHarshanWijesinghe Місяць тому

      @@nimeshadithya8536 😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆

  • @jayasuriyafamily
    @jayasuriyafamily 9 місяців тому +3

    ස්තූතියි 🎉. හොඳ පැහැදිලි කිරීමක්.

  • @jinendarisaram1838
    @jinendarisaram1838 9 місяців тому +3

    Aththa daruwo oya Kiyanne🙏🙏🙏🙏🙏❤❤️❤❤️

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 9 місяців тому +1

    ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් 🎉🎉🎉
    තෙරුවන් සරනයි💖💖💖

  • @rasikaliyanage3807
    @rasikaliyanage3807 9 місяців тому +5

    Jaya wewa putha hoyapan athha itihase 🎉❤

  • @neelakadeshapriya
    @neelakadeshapriya 6 місяців тому +2

    ජයවේවා පුතා❤

  • @chamarachulendraphotograph6389
    @chamarachulendraphotograph6389 9 місяців тому +4

    Good job brother keep it up... All the best 🎉🎉🎉🎉

  • @Sadewanuhassenevirathna
    @Sadewanuhassenevirathna 9 місяців тому +7

    අපේ රටේ සමහරුන්ට ඉතිහාසයක් ආගමක් අනන්‍යතාවක් ඕන නෑ. ඔබකරන මේ කාර්යාලය අගයන්න ඕන.

  • @RawanaMayadunna-pz9ny
    @RawanaMayadunna-pz9ny 9 місяців тому +3

    ස්තුතිය ඔබට❤

  • @SanaJeddah
    @SanaJeddah 14 днів тому

    This Chanel is very important and knowledgeble for the ones who dont know about Lanka's story and history. I love this Chanel.

  • @NishanthakumaraNishanthaku-w8y
    @NishanthakumaraNishanthaku-w8y 9 місяців тому +50

    මටනම් හිතෙන්නේ කවුරු නැතත් මේ රටේ ඉන්න දේශපාලුවෝනම් විජේගෙන් පැවත එන උන්ද කොහෙද විජේ කියන්නෙත් හොරෙක්නේ 😂😂😂😂😂

    • @kaluarachchic.d7045
      @kaluarachchic.d7045 9 місяців тому +5

      අනිවාර්යයෙන්ම , උනුත් පල් හොරුනෙ, සිංහයෙක්ගෙන් ඉපදුනු එවුන් , රටේ හතුරො

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 9 місяців тому +1

      කොහොමද දන්නේ විජය පල්හොරෙක් කියලා.

    • @NishanthakumaraNishanthaku-w8y
      @NishanthakumaraNishanthaku-w8y 9 місяців тому

      @@sugandikapushpakumara5905 මම හිටියනේ බං ඒ කාලේ 😂😂😂😂😂😂😂

    • @RanjithSisira-ub4qc
      @RanjithSisira-ub4qc 8 місяців тому

      විජය විතරක් නෙමෙයි ලන්දේසින්ගෙන් පතුගිසින්ගෙන් ජාතක වෙච්ච උන්තමයි සියල්ලම සගවන්නෙ ජාන පිටරටකනෙ ඒකයි ඇත්ත

    • @NishanthakumaraNishanthaku-w8y
      @NishanthakumaraNishanthaku-w8y 8 місяців тому +5

      @@sugandikapushpakumara5905 ඇයි බං ඕන පොඩි එකෙක් දන්නවා ඌ හොරෙක් කියලා ඌ හොරකම් කරලා මාට්ටු වෙලා තමා ඉන්දියාවෙන් මෙහෙට පටුවහල් කලේ

  • @Deshanaaradana8346
    @Deshanaaradana8346 9 місяців тому +15

    හිරිගඩු සෑය පිහිටලා තියන තැනත් ගොඩක් විශේෂයි නේද? විස්තර හොයාගෙන කරන ගොඩක් වටිනා වැඩසටහනක්‌

    • @LankaAsura
      @LankaAsura 9 місяців тому +1

      අතීතයේ අපේ රටේ ජනයා විසින් ම නිර්මාණය කරන ලද බොහෝ සුන්දර කුඩා අතීතයක් තිබෙන වැඩිහිටි පරම්පරාව බහුල වශයෙන් සිදු කරන ලද ක්‍රීඩාවක් තමයි #පොර_පොල්_ගැසීම කියන්නේ අද වෙනකොට බාල මෙන්ම තරුණ පරම්පරාවට ද මේ ක්‍රීඩාව දකින්න තියා මෙය කරන විදිහවත් දන්නේ නැහැ. මේ හේතුව නිසා අවුරුදු ක්‍රීඩා කියන ක්‍රීඩා කාන්ඩයටද මෙම ක්‍රීඩාව ඇතුළත් වෙලා තියෙන්නේ අවම වශයෙන් අවුරුදු කාලය තුළවත් මේ ක්‍රීඩාව සිදුකිරීමෙන් අනාගත පරම්පරාව මේ පිළිබඳ දැනගනී කියන මතය තුළයි. නමුත් මේ ජන ක්‍රීඩාව අද වන විට අවුරුදු සමයේදීවත් දකින්නට නොමැති හෙයින් මේ පොර පොල් ගැසීම නම් සශ්‍රීකත්වය ත් දේවාශීර්වාද යත් ලැබෙන ක්‍රීඩාව කරන ආකාරය අනාගත පරපුරට වීඩියෝවක් හරහා හෝ කියාදෙන්න අප තීරණය කරා. එක් කුඩා විනාඩියක කාලයක් පමණක් තිබෙන මේ වීඩියෝව බලා මේ ජන ක්‍රීඩාව ඉගෙනීමටත් අනාගත පරම්පරාවට කියාදීමටත් ක්‍රීඩා කිරීමටත් හැක. ඉතින් පහත ලින්ක් එක තුළින් ඔබට එය නැරඹීමට හැක
      🔗 ua-cam.com/video/HqzJQ5Rpaxg/v-deo.htmlsi=n9xHA3sOQQu7txhz 🔗

    • @TitusPaskuwalgedon
      @TitusPaskuwalgedon 9 місяців тому

      .kkkk inikk​@@LankaAsura

  • @ShanthaJayasinghe-u5k
    @ShanthaJayasinghe-u5k 6 місяців тому +4

    සහෝදරයා ඔබ වගේ තව දහාදෙනෙක් හිටියනම් අපේ හෙළයන්ගේ මොලසෝදා ඉදිරි පරම් පරාවට යථාර්තය තේරුම් කරදී පෙළපොත්වල ටත් ඈතුලත් කල යුතුයි ඔබට දිරිය ශක්තිය ලැබේවා ( සුද්දගෙන් පස්සේ මෙතෙක්කල් අප හෙළදිපය පාලනයකල ගෝත හොර කළු සුද්දෝ හැත්ත අපගේ හෙළජාතියයි ජම්මයයි බුදු දහාමයි සියලුදේ ව්‍කුර්ති කර තියෙන්නේ මුන්ගේ පැවැත්මටයි අප මුළු මහත් ලංකික හෙළයෝ වැඩි කල් නොගොස් අපට වරද්දපු සියලුදේ ආනාගතයට ඉන්න හෙළ දරුවෝ වෙනුවෙන් නිවැරදි කලයුතුයි තුන් සිංහලයට ජයවේවා )❤️❤️❤️❤️❤️❤️♥️

    • @Sandakathmini01
      @Sandakathmini01 5 місяців тому

      @@ShanthaJayasinghe-u5k පිස්සු නැත්තං ෂෝක්

    • @ChamapapereraPerera
      @ChamapapereraPerera 4 місяці тому +1

      අනේ මාමේ මේයා කොතනවත් බුදුන් වහන්සේ ලන්කාවේ ඉපදුනා කියන්නෙ නෑ.පටල ගන්න එපා.හෙලයෝ රාවනාලා අතීතයක් තියනවා අපට. .එක නිසයි බුදුන් වහන්සේ ත් ලන්කාවේ බුදු දහම රැකෙයි කියන තැන ඉදලා ධර්මය රැකගන්නට භාර කලේ.නමුත් බුදු න්වහන්සේ ඉන්දියාවේ බව බව මතක තියා ගන්න. මොකද දැන් මේ දෙක පටලලා ඩයස්පෝරාවේ අල ආරිය කියන අය දගවනවා.අහුවෙන්න එපා.ඔක ධර්මය විකෘති යක්.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 2 місяці тому

      shantha..මීවනයගෙ පක තමයි උපන්නෙ ලංකාවෙ 😂😂😂උබලා වගේ අං හරක්ට වදින්න 😂😂

  • @Susantha-g6z
    @Susantha-g6z 9 місяців тому +3

    ඔබව අපි බොහොම අගය කරමි

  • @samanvijaya8017
    @samanvijaya8017 9 місяців тому +8

    රාක්ෂ ..රකුසො..කුසට රැස් කරන ඒ කියන්නෙ ගොවිතැන් කරපු අය විය යුතු නොවෙිද..තිලක් කන්දේගම වැඩසටහනකදී ඒ බව පැහැදිලි කලා..තොරතුරු සොයන්න..ඔබ ගන්නා උත්සාහය ගැන ඉතා අගය කරමි..

    • @thilinadhananjaya6969
      @thilinadhananjaya6969 9 місяців тому

      ‍රාක්ශ-කුස රකින්නන්,ගොවිතැන්.දේව-අද්‍යපනය,ගුරුවරු.නාග-නාවිකයන්,වෙලෙන්දන්.යක්ක-යකඩ තනන්නා,ආයුද හදන්නන්. ඔය කුල හතරෙ අයට තම කුලයේ අයෙක් ඇරෙන්න වෙනත් කුලයක අයෙක් කසාද බැදීම තහනමක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙයි.එයට හේතුව එක් එක් කුලයන් වල අය තම රැකියාව ලෙස කල දෙය හොදින්ම සෑම දාකම පවත්වාගෙන යාම අවශවු නිසාය

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 2 місяці тому

      පක තමයි ...මීනී කන රාක්ෂයන් කොහෙද ගොන් පකෝ ගොවිතැන් කලේ...😂😂 තෝ ඇට පිටින් ගන්ජා ගැහුවද

  • @ravibenaragama6616
    @ravibenaragama6616 3 місяці тому

    Thanks a lot .God bless you and your family .

  • @jdtravel178
    @jdtravel178 9 місяців тому +4

    Good Job ❤ Keep it up Brother ❤

  • @desikaanupamaariyaratne
    @desikaanupamaariyaratne Місяць тому

    I really appreciate this explanation. Well done. This should have done by the people who are ruling the country. Sadly it does not happen.

  • @sriyanisinhara1284
    @sriyanisinhara1284 9 місяців тому +3

    Good luck to you check everything let the people know truth

  • @inokainoka8311
    @inokainoka8311 8 місяців тому

    ස්තුති ,ඔබට .❤❤❤❤❤❤❤❤

  • @LankaAsura
    @LankaAsura 9 місяців тому +6

    අතීතයේ අපේ රටේ ජනයා විසින් ම නිර්මාණය කරන ලද බොහෝ සුන්දර කුඩා අතීතයක් තිබෙන වැඩිහිටි පරම්පරාව බහුල වශයෙන් සිදු කරන ලද ක්‍රීඩාවක් තමයි #පොර_පොල්_ගැසීම කියන්නේ අද වෙනකොට බාල මෙන්ම තරුණ පරම්පරාවට ද මේ ක්‍රීඩාව දකින්න තියා මෙය කරන විදිහවත් දන්නේ නැහැ. මේ හේතුව නිසා අවුරුදු ක්‍රීඩා කියන ක්‍රීඩා කාන්ඩයටද මෙම ක්‍රීඩාව ඇතුළත් වෙලා තියෙන්නේ අවම වශයෙන් අවුරුදු කාලය තුළවත් මේ ක්‍රීඩාව සිදුකිරීමෙන් අනාගත පරම්පරාව මේ පිළිබඳ දැනගනී කියන මතය තුළයි. නමුත් මේ ජන ක්‍රීඩාව අද වන විට අවුරුදු සමයේදීවත් දකින්නට නොමැති හෙයින් මේ පොර පොල් ගැසීම නම් සශ්‍රීකත්වය ත් දේවාශීර්වාද යත් ලැබෙන ක්‍රීඩාව කරන ආකාරය අනාගත පරපුරට වීඩියෝවක් හරහා හෝ කියාදෙන්න අප තීරණය කරා. එක් කුඩා විනාඩියක කාලයක් පමණක් තිබෙන මේ වීඩියෝව බලා මේ ජන ක්‍රීඩාව ඉගෙනීමටත් අනාගත පරම්පරාවට කියාදීමටත් ක්‍රීඩා කිරීමටත් හැක. ඉතින් පහත ලින්ක් එක තුළින් ඔබට එය නැරඹීමට හැක
    🔗 ua-cam.com/video/HqzJQ5Rpaxg/v-deo.htmlsi=n9xHA3sOQQu7txhz 🔗

  • @walpolak
    @walpolak 9 місяців тому +2

    Excellent explanation.
    Very unbiased.
    Was there a tribe called Kumbhanda as explained in Atanatiya Sutta?

  • @NimalBandara-q8f
    @NimalBandara-q8f 9 місяців тому +2

    Niyama pehidili kireemak ❤❤❤❤❤❤

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 9 місяців тому +2

    Abashwera BRAHMA LOKAYEN AWIT PRATAMAYEN MINISUN PAHALA WELA LOKETA JANA WIYAPTIYA LANKAWEN...
    SAHASRA MUKA RAWENAA JIWAMANAI.
    SIU HELAYATA JAYA 👍❤

  • @ranjithsamaratunga922
    @ranjithsamaratunga922 20 днів тому

    ඔබතුමාගේ සොයාගැනීම් අගය කරමි එහිදී සදහන් නොවූ කාරණයක් මතක්කරන්නම් නාලන්දා ගෙඩිගෙය තිබුනේ ඔතන නොවේ ඔය නැවත ඉදිකිරීමක් එය මුලින් ඉදිකර තිබුණේ අද බොවතැන්න ඉඅලසයේය එය ඉදිකිරීමේදී නාලන්දා ගෙඩිය ගලවා ඔතන සවිකලා එය දිග කතාවක් මට කතා කලොත් මම කියන්නම්. ස්තූතියි තෙරුවන් සරණයි !

  • @kdgimhank
    @kdgimhank 16 днів тому

    26:20 වැඩිය ඔන්නැ මට දැනටත් අස කදු කරේ ජිවත් වෙන එක කොච්චර කට්ටක් කියලා මිනිස්සු කියුවත් කදු කරේ ජිවත් වෙන එක පුදුම නිදහසක්❤

  • @ChandimaaRahnayaka
    @ChandimaaRahnayaka 3 місяці тому

    Vidyo akata godaka kamati❤

  • @nuwanmadu7296
    @nuwanmadu7296 8 місяців тому

    නියමයි...❤❤❤

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 9 місяців тому +2

    Prashna daana un parayo with parajaana. True helayo love our own hela history.

  • @nihalsamantha8798
    @nihalsamantha8798 7 місяців тому

    Ou godak sthuti obat❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @VickwaramoorthyManickavasagar
    @VickwaramoorthyManickavasagar 8 місяців тому

    Very nice work, It is showing reality

  • @Sachinie11.2
    @Sachinie11.2 2 місяці тому

    මං හිතනව O/l ඉතිහාසය විශය අමාරු අයට ඒ දේවල් මතක තියාගන්න මේක හොද ක්‍රමයක් කියල❤

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 3 місяці тому

    Sir Lankavata. Ethiyasaya. Kotaram. Lassan Ada. Sundaravathyak. Tibanavada. Obatatanks

  • @Badra-hq3xn
    @Badra-hq3xn 7 місяців тому

    Godaaak watina wadasatahanak !!

  • @JUSTFORFUN-u2i
    @JUSTFORFUN-u2i 9 місяців тому +1

    Ela bro ❤

  • @joyjoseph3856
    @joyjoseph3856 8 місяців тому

    Taruwan saranai 😊

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 9 місяців тому +2

    🙏👌

  • @chandasomabandara6431
    @chandasomabandara6431 9 місяців тому +4

    බුදු දහම බුද්ධාගම බවට පරිවර්තනය වූයේත් උතුරු ඉංදියානු බලපෑම බව පැහැදිලි කරන්න.

    • @anushkamalinda3400
      @anushkamalinda3400 5 місяців тому

      Ape buduradunge dahama parama.sathyama ve. Meyata abhiyoga kireemata vidyawanta nohakiya..obata jayama wewa putha!!!!!!

  • @sanjeewawathsala3687
    @sanjeewawathsala3687 8 місяців тому +1

    මාගේ විශ්යවාසය අනුව යක්ෂ,නාග,දේව වංශවලින් වංශ දෙකක් බටහිර ප්‍රදේශයෙන් සංක්‍රමණය වු අතර එය විශේෂයෙන් ඉන්දු ගග හෝ පර්සියාව (වැදගත් කාරණය වන්නේ එදා රටවල් බෙදි වෙන් වි තිබුනේ නැත ) විය හැක ඉතිරි ජාතිය නැගෙනහිර ප්‍රදේශයෙන් සංක්‍රමණය විය හැක එසේ සිතිමට හේතුව වන්නේ ලංකාවේ ජාන වල බටහිර යුරේසියානු ජාන තිබිමයි විශේෂයෙන්ම බටහිර යුරේසියානු ජාන පැමිණිය හැක්කේ ඉන්දියාවේ බටහිර ප්‍රදේශයෙන් විමයි තවද සිංහල භාෂාවේ ඉරානිය ලක්ෂණ හා ඉන්දු ලක්ෂණ දෙකම පිහිටා තිබෙනවා තවත් සිතිමට වැදගත් කාරණයක් වන්නේ අශ්වයන්, එලුවන්, බැටලුවන් සිටිමයි මොවුන් ලංකාවට ආවේ කේසේද මේම සතුන් ලංකාවේ ක්‍රි පු 800 -1000 කාලයේ සිට ඉන්නවා මේම සතුන්ට අපේ රටට තනියම එමට හැකිද නොහැකියි නේ මේයත් කතා කල යුතු දෙයකි අඩුම තරමේ ක්‍රි පු 1000 පමණ ‍මිනිසුන් මාර්ගයෙන් මෙම සතුන් ලංකාවට පැමිණිය හැක කවුරුත් කතා කරන්නැති දේවල් තමයි මේම දේවල් හා ජාන ලක්ෂණ ජාන ලක්ෂණ මගින් ලංකාවේ මිනිසුගේ සංක්‍රමණ පිළිබද යම් ඉගියක් ලබා ගත හැක විශේෂයෙන් මේය වැරදි හෝ නිවැරදි විය හැක මේය අනුමානයක් පමණයි

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 9 місяців тому +2

    🙏🙏🙏👍👍

  • @sashinthadanushka2136
    @sashinthadanushka2136 9 місяців тому

    Me video eka boho durata eththa , vena aeva vage nemei

  • @slkolla7294
    @slkolla7294 9 місяців тому +1

    මහාභාරතය පොත ගැනත් ඕන

  • @SupunAbhishek
    @SupunAbhishek 6 місяців тому

    Continue

  • @acecoach623
    @acecoach623 9 місяців тому +2

    💐💐💐💐💐💐💐

  • @scatunes1134
    @scatunes1134 6 місяців тому

    ඔබතුමා ලන්කාව්තර සූත්‍රය ත් කියනවනම් හොඳයි කියල හිතෙනවා

  • @nihalsamantha8798
    @nihalsamantha8798 7 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 3 місяці тому

    Sir Lankavata. Ethiyasaya. Kotaram. Lassan Ada. Sundaravathyak. Tibanavada. Obata tankslankava. Athitaya. Puravastu. Kavadavat. A mathaka.karannahodanaha. Anagataya. Daruvanta. Madaval. Pahadala. Diyautui

  • @WasanthaKumara-f2z
    @WasanthaKumara-f2z 3 місяці тому

    ඉතිහාසය ගැන තව හොයන්න.ඉතිහාසයෙන් තොර ලොවක් නැත.බුදු හාමුදුරුවොත් ලංකාවෙි කියලා මට හිතෙනවා.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 2 місяці тому

      මීවනයගෙ පක තමයි ලංකාවෙ තියෙන්නෙ😂😂උබලා වගේ අං හරක්ට වදින්න 😂😂

  • @dkulatunga1148
    @dkulatunga1148 6 місяців тому

    👍👍👍👍

  • @BATTAZ6996
    @BATTAZ6996 8 місяців тому +2

    බුදුරජාණන් වසන්සේ ඉපදුනේ ලංකාවේ නේද ? ඒ ගැන video එකක් ඕන ❤

    • @nimeshadithya8536
      @nimeshadithya8536 6 місяців тому

      ඔය ශ්‍Sri Inc එකේ සිරි App එකෙන් අහන්න

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 2 місяці тому

      මීවනයගෙ පක තමයි ඉපදුනේ ලංකාවෙ 😂😂උබලා වගේ අං හරක්ට වදින්න 😂😂😂

  • @maddagedonroshan970
    @maddagedonroshan970 9 місяців тому +1

    Naga , Deva , Yakka wansa Lankawe witharak neme tawa godak ratawala hitiya
    Gautama Budhuhamuduruwn wadinna kalin. Kakusanda, Konagamana saha Kashyapa Budhu hamuduruwan wadama karanakota Lankawe manussayo hitapu bawa Pujavaliye saha tawat pothwala tiyanawa.
    Vijaya Kumaraya ekka meccchara kattiya taraha ayi?
    Sinhala ayayi Yaksha ayayi degollak
    Sinhala aya issara idanma Lankawata sari sre awit tiyanawa. Vijayata Kalin Lankawe indala abhawayata gihin tiyanawa. Divyavadhane tiyana Sinhalawadhanaya eka udaharanayak

  • @dilanrodriguezyouhaveanyu.6280
    @dilanrodriguezyouhaveanyu.6280 9 місяців тому

    ❤❤❤❤❤❤

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 5 місяців тому

    දැන් වැදිජනතාව වෙනම ඉන්නවා සහ දියුනු සමාජය වෙනම ඉන්නවා ඉතින් රාවණයුගයේද එවැනි වියහැකියි ඉතින් ගල්ලෙන්වල හමුවෙන්නේ කාගේ එවද එවාමත අපි ගල්යුයේ හිටිය ාකිවීම වැරදියි.

  • @MrJaya6693
    @MrJaya6693 Місяць тому

    👍👍👍👌

  • @JUSTFORFUN-u2i
    @JUSTFORFUN-u2i 9 місяців тому

    Kalekata passe wedagath page ekk ❤

  • @leslyekanayake4001
    @leslyekanayake4001 9 місяців тому

    👍👍👍👍

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 9 місяців тому

    🎉🎉🎉

  • @chamar5043
    @chamar5043 3 місяці тому

    👍

  • @alagiyawannamohottiappuham1158
    @alagiyawannamohottiappuham1158 8 місяців тому

    Diwya loka ha dewa wanshaya patalawa gathahoth , wishala danum pramanayak ahimi wei.
    Denuma simawe. Enam danata pawthina vidyawata anuwa.

  • @uomo369
    @uomo369 7 місяців тому +1

    රාවන ඉතිහාසය අපේ රටේ නම් , එ සක්විති රජ පරම්පරාවක් කියන දේ හැමදෙනාම පිලිගන්නවා නම් මට මේහෙම අදහසක් සිතෙනවා.පැරනි පොත්පත් වල තියන විදියට සක්විති රජවරු , බුදුවරු පහල වෙන්නෙ එකම ස්ථානයක.එ මධ්‍ය දේශයේ මධ්‍ය මන්ඩලය තුල. රාවන ඉතිහසය සත්‍ය නම් ඒ මධ්‍ය දේශයේ මධ්‍ය මන්ඩලය අපේ මේ රට තමයි.(NASA ආයතනය විද්‍යාත්මකව පෙන්වලත් තියනවා ලොකයේ අඩුම ගුරුත්වාකර්ශන ප්‍රදේශය අපේ රට කියල ).ඉතින් ඒ අනුව බුද්ධ ඉතිහාසයත් තියන්න ඔන මේ රටේම තමයි...ඒ දේ එහෙම උනොත් දඹදිව කියන්නෙ අපේ රටේම එක්තරා ප්‍රදේශයක් වෙනවා.එතකොට විජය කුමාරයා , මිහිදු හිමි, අශෝක රජතුමා , මේ සියලු දෙනාම අපේ රටේ අය.( උතුරු ඉන්දියානු කතාවක් කිසිම පැරනි පොත් වල මට දැකගන්න බැරි උනා.සෑම පොතකම තියන්නෙ දඹදිව කියලා )..එ අනුව අපිට ඉන්දියාවෙන් ආව කියන හැම දෙයක්ම වෙන රටකින් අව දේවල් නෙමෙයි, ඒ සෑම දෙයක්ම අපෙ රටෙ ප්‍රදේශ වලින් ප්‍රදේශ වලට හුවමාරු උන දේවල්( සැ.යු - මේ හැම කරුනක්ම සදහන් වෙන පොත් ලියල තියන්නෙත් අපෙ රටේ පමනයි.ඉන්දියානු කිසිම පැරනි පොත්වල මේ ගැන හොයාගන්න බැරි උනා).....මම මේ කියපු දේවල් පිලිගන්න බැහැ නම් රාවනා ඉතිහාසයත් සම්පූර්නම බොරු වෙන්න ඕන.නැතිනම් පැරනි පොත්පත් බොරු වෙන්න ඔන..මොකද සක්විති රජවරු එක රටක පහලවෙලා බුදුන් වහන්සේලා තව තැනක පහල වෙන්න විදියක් නැහැ....අපේ ඉතිහාසය නැවත අපි ගවේශනය කරන්න ඔන..ඔබතුමාට පුලුවන්නම් මම මේ කියපු දෙය අපක්ශපාතිව හොයල බලල වීඩියො එකක් දාන්න...😊

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 7 місяців тому

      “ මහාවංශයේ බුදුන්ගේ ධර්මය, ජාතිය සහ පෙළපත අඩංගු වේ. එය බුදු දහමේ අව්‍යාජ වංශකතාවයි.හෙලයෝ කියන්නේ මහාබ්‍රහ්මයා විසින් ලංකාවතුල මවපු ශුද්ධ සත්වයෙක් කියා සිතාසිටිනවානම් එය වැරදි.විජය මෙන්ම විජය මෙහිපැමිනෙන විට සිටි ස්වදේශික ජනයාද ඊටත් එහා සිටි බලන්ගොඩ මානවයාද මෙරටට එන්නට ඕනෑ ලගම තිබෙන ඉංදියන් භූමියෙනුයි.
      මහාවංශයේ කියවෙන්නේ විජයගෙන් ආරම්භ වී එතනින් අවුරැදු සියවස්ගනනක් මෙරට පැවතුන සිං හ ල රාජවංශයේත් අදටත් පවතින සි ං හ ල බෞ ද් ද සංස්කෘතියත් ගොඩනැගුන ආකාරයයි.
      සි ං හ ල රාජ වංශයේ රාජකීය ලේ පවත්වා ගන්නේ මුලිකවම විජය පන්ඩුවාස දේව රජපරපුරත සහ භද්දකච්චායනා කුමරිය සම්බන්ධ මහාසම්මත රජුගෙන් පටන්ගත් ශාඛ්‍ය වංසික රජපරපුරෙනුත්.කැමති වුනත් අකමැති වුනත් සත්‍ය ඒකයි.පසුව බුදුදහම ලැබිමත් සමග එම ශාක්‍යවංශික රජපරපුරට ඇති වැඩිසැලකිල්ල එම රජපරපුර මහාවංශයේ මුලටම ගැනිමෙන්ම පෙන්වනවා.
      කොතනකවත් ශාකය රජපරපුර ලංකාවේ පටන්ගත්බවක් මහාවංශයේ කියා⁣වෙන් නෑ.එහෙම විශ්වාසයක් තිබුනා නම් එය මහාවංශයේ නොලියවෙන්න හේතුවකුත් නැහ.මහාවංශයේ සදහන් වන්නේ බුදුන්වහන්සේ ජම්බුද්දීපයේ බිහිවු බවයි.
      සිංහල රාජවංශයට රාජකීය ලේ ඉංදියාවෙන් ලබාගැනිම ගැන ලැජ්ජාවෙන්න අවශ්‍ය නෑ.එම රාජවංශය රටතුල ශක්තිමත්වෙමින් ලංකාවේ සියලු ස්වදේශික ජනයාද තවත් රටට සංකුමනය වුවන්ද කලවන් වී සැදුන අලුත් සි ං හ ල ජා ති යේ ශේෂ්යත්වය අනන්‍යතාව ඉහලයි.එනිසා අප ඉංදියාවට හිස නැමිය යුතුත් නැහැ.එදා රාජකිය ලේ ලංකාවට ලැබුන පරපුරත් අද ඉ ං දි යා වේ නැහ.ජන සංකුමන නිසා සියලුදෙනා කලවං වෙලා ඉන්නේ.
      "පිරිසිදු රාජකීය ලේ"කියන සංකල්පය රජුගේ පැවත්මට අවශ්‍යම සාදකයක්.එය නැතිව රජකම පවත්වාගෙන යන්න බැහැ.මොකද රටේ සැමකෙනාට රජවීමට සිතෙන නිසා සියලුදෙනා රජකමට පොරකෑමෙන් රාජ්‍යත්වය බිදවැටි නැවත ගෝතිුක යුගයටම යන්න සිදුවෙනවා.රාජකිය ලේ සංකල්පය නිසා පොරකන්නේ රාජකියන් පමනයි.
      ලංකාවේ රාජවංශය "පිරිසිදු ශාඛ්‍ය ලේ"විදිහට හදුන්වන්නේ පුරානයේ සිටම තමා.හැබයි බුදුන්වහන්සේ ලංකාවේ බිහිවුනා කියන වගේ මෝඩ කතා කවදක්ම කියලා නෑ.සුද්දෝදන රජු තමන්ගේ නෑදැයෙකු යයි ඇගෙව්වේයයි කියා රටේ පුදාන දේශපාලකයෙකුට විරැද්දව විරෝදයක් ආවෙත් එනිසායි.
      ඔය "රාජකිය ලේ"කියන එකත් සංකල්පයක් ලෙස දිගටම පවත්වාගැනීමක් කියන කාරනෙත් මතක තියාගන්න ඕන.ඕන තරම් හොර ෂොට්,බොරැ රාජකියන් නිසා ඕක ඉදුල්වෙලා ඇති.හැබයි ලංකාවෙ අවසන් රජතුමා දක්වාම "රාජකීය ලේ "තමා රජවුනේ.ඒක කොයි රටෙත් එහෙමයි.

    • @damithsamuditha2722
      @damithsamuditha2722 6 місяців тому

      මේ කතාව ඇත්ත කරල වීඩියෝවක් දාල තිබ්බ❤️ atta kathaw❤️

    • @ChamapapereraPerera
      @ChamapapereraPerera 4 місяці тому

      බුදුන් වහන්සේ පහල වුනේ2600පෙර ඊට අවුරුදු 10000පමන පෙරයි රාවනා ඉදලා තියෙන්නෙ. අනික කවදාවත් බුදුන් කෙනෙක් ඉපදෙන ස්ථානය වෙනස් වෙන්නේ නෑ.සියලු බුදුවරැ පහල වන්නේ ඉන්දියාවේ බුද්ධගයාව පුද බිමේ විතරයි.ඒ නිසා අලුත් මත වලට රැවටෙන්න එපා.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 2 місяці тому

      යකෝ බුදු වරැන් සක්විති රජවරුන් පහළ වෙන්නෙ දඹදිව ඉන්දියාවේ මධය මණ්ඩලයේ කියලා උබ දන්නෙවත් නැද්ද ?? ලංකාව කියන හාල් ඇටේ දූපතක පහළ වුන ලබ්බක් නෑ අදටත්...ඉන්දියාවේ ණය ආධාර හාල් පරිප්පු නැත්නම් තොපි බඩගින්නෙ මැරිලා 😂😂😂

  • @sadeepalakshan6801
    @sadeepalakshan6801 8 місяців тому

    Ol karapu nathi unta watinawa video eka godakma

  • @kdgimhank
    @kdgimhank 16 днів тому

    13:08 ඔවු 2060 වෙද්දි පොසිල ඔක්කොම වගේ ඉවර වෙන්න යන්නේ. ( එක වෙනුවෙන් සැල්තිය මදි කියලා තමාපෙන්නේ ලෝකේම. )

  • @අපේකම1
    @අපේකම1 9 місяців тому

    ❤❤❤❤

  • @supunsanjeewa2641
    @supunsanjeewa2641 3 місяці тому

    මන් වැඩි විස්තරනම් දන්නෙ නෑ. එහෙත් මගේ මතේට අනුවනම් ලන්කාවේ සිස්ටාචාරය උයිටත් වඩා පැරනී. තවද සොයා බැලිය යුතු කරුනක් නම් බුදුන් උපන් දේසය එනම් ජම්බුත් දීපය යනුවෙන් අද හදුන්වන්නේ අද ඉන්දියාවට උවද මගේ මතේට අනුවනම් එය අදට ලංකාව බව මගේ මතයයි. තවද බාසාව. එනම් පාලි සංස්කෘත යන බාසා දෙකටම බද්ද ඌ සිංහල බාසාවද බද්ද ඌ බාසාවක් යන්නයි. මගේ මතේට අනුවනම් තවත් යම් යම් දෑ තවත් ඇත. එහෙත් මගෙන් මෙ ගැන යම් දැනුමක් ඇති ඔබ සැමගෙන් ඉල්ලීමක්. මේ පිලිබදව යම් සොයා බැලීමක් සිදු කර යම් වීඩියෝවක් ඉදිරිපත් කරන්න. හැකිනම් පමනක්. එය සත්තයක් උවහොත් විසාල පෙරලියක් සිදු කර හැකි කරුනක් වේවි.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 2 місяці тому

      මීවනයගෙ පක තමයි උපන්නෙ ලංකාවෙ 😂😂උබලා වගේ අං හරක්ට වදින්න 😂😂

  • @Sandakathmini01
    @Sandakathmini01 9 місяців тому +1

    ශ්‍රී සම්මා සම්බුදු පහසින් තෙවරක්ම පාරිශුද්ධත්වයට පත් ලංකාද්වීපය වරක් දෙවරක් නොව කීප වාරයක්ම උතුම් තෙරුවන් උදෙසා පූජා කරන ලද දිවයිනක් වේ.
    එහි වාසය කරන ඔබ නිරන්තරයෙන් තෙරුවන් සරණ ගොස් පස් පව් දස අකුසල් වලින් ඈත්ව කටයුතු කිරීම මැනවි.

    • @acecoach623
      @acecoach623 8 місяців тому

      හරියට දැනගෙන කතා කරනව නම් හොදයි

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 2 місяці тому

      ​@@acecoach623...හරියට දැනෙගෙන තමයි ගොන් පකෝ කිව්වෙ

  • @dinukaishan5103
    @dinukaishan5103 5 місяців тому

    Bro..one thing keep your mind. We are always rising,waiting and falling. But our DNA never false. It's very strong and complicated. Seehela or hela or sinhala whatever..අපේ ඇතුලෙන් එනවා නේද හරී අමුතුම තද කැක්කුමක්..එහෙමත් නැත්නම් ආඩම්බර නැති අභීත කමක්. ඕනෑම ශාස්තෘවරයකු ගැන මහා ගෞරවයක්. විශේෂයෙන්ම බුදුන් වහන්සේ ගැන. ඒක සහෝදරයා ලේවල තියෙන දෙයක්. හරියට බැලුවොත් අපේ අතීතයට සීමාවක් නෑ. මං දන්න ගල්ගමුවේ තැනක් තියෙනවා,කාශ්‍යප බුදුන් වහන්සේ වැඩ හිටපු තැනක්. බුදු පියාණන් වහන්සේලා දෙනමක් අතර කාල පරාසය බලපුවහම අපේ අතීතයට සීමාවක් තියන්න පුළුවන් වෙයිද....????

  • @amalrohitha5028
    @amalrohitha5028 9 місяців тому

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 5 місяців тому

    ලංකාවේ පුරාව්ද්්‍යාව ලංකාඉතිහාසය ගොඩක් විකෘර්ති කලාසහා කරමින්ඉන්නවා කාලනීර්න ගොඩක් වැරදියි . හැම අාගමකම වෙනත් තැනකින් අාව විදිහටයි සදහන් වෙන්නේ චාල්ස්ගේ වදුරුවාදය හරිනම් බුදුදහමේසහ වෙනත් අාගම්වල සදහන්වෙලා තිබෙන එ විස්තරයන් සියල්ල බොරුවෙන්න ඔනි.

  • @estherbredies2215
    @estherbredies2215 9 місяців тому

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @sudheerakasun5809
    @sudheerakasun5809 Місяць тому

    Aththatama dukai mewa ahanakota. Ape unta uwamanawakuth ne mewa rajya mattamen kenim karanna. Issara idan pawadila suddonta gethikan karala ape ithin hase waladapu unta hena gahanna ona. Anith eka mewa katha karanakota redical kiyaganna lankan suddo apiwa vihiluwata gannawa. Un kiyanawa suddo thuwakki aran lankawa allanna awe. Api ethakotath dunne ithalei aran idapu un. Suddo apita wada diyunu wela idiya kiyala. Api loke mulma jathiya nemei. Hebei lankawe pitasthara loketa wada dheshiya mattamen diyunuwak thibila thiyenawa.

  • @Uyanage
    @Uyanage 28 днів тому

    මහා වංසය කියන විදියටත් විජය කියන්නෙ සමාජ සංස්කෘතික විරෝධී හැසිරීම් නිසා අඩක් හිස කෙසුත් මුඩු කරල රටින් පිටුවහල් කරපු රස්තියාදු කන්ඩායමක ප්‍රධානියා. සීහලට්ට කතාව ඇසුරු කරගෙන ශත වර්ෂ නවයකට පසුව දීපවංශය ලියා, තවත් සියවසකට පසුව මහා වංශය ලියා අනතිමේදි සීහලට්ට කතාව විනාශ කිරීම කුමන්ත්‍රණයක්. මහා වංශය කියන්නෙ ඉන්දියානු දෘෂ්ටි කෝණයක අවශ්‍යතා සපුරන්න සංස්කරනය කරන ලද විස්තරයක් ඇතුලත් ලේඛනයක්. එය ඉන්දියානු උරුමය තහවුරු කරන්නක්. ඒත් විමර්ශනාත්මකව පිරික්සන විට දකින්න ලැබෙන නොසැසඳීම් වලිනුත් අනිකුත් මූලාශ්‍ර සමග සැසඳීමේදීත් පෙනී යනවා සංස්කරනය කිරීම් වගේම ඊට හේතු වූ අරමුණ.
    නූතන විද්‍යාත්මක සාක්ෂි ඇතුලු සියලු ආකාරයන්ගෙන්ම අද සනාථ වෙමින් පවතිනවා අප දේශයත් හෙල ජාතියත් බුදු දහමත් ලෝකයේ මුදුන් මල්කඩ බව.

  • @tamarind1459
    @tamarind1459 9 місяців тому

    Vijaya bandey pandya kumarikawak...Baddhakachchana bande panduwasedev raju..hari karunu dakwanna

  • @anulahindagoda7972
    @anulahindagoda7972 9 місяців тому +3

    පුතේ දිඹුලාගල සෙල්ලිපියන් හෙලිවන සැබෑ තොරතුරු එලිකිරීම ඔබේ මේ ගවේශනාත්මක විග්‍රහට ලොකු උපකාරයක් වෙය්.

  • @revelmedry
    @revelmedry 2 місяці тому

    Obhathuma kiyana kathawe bagayak aththa. Ape rate ithihasaya gena patangannema boru thorathurakin. E thamai, ithihasaye arambuma pal horekugen arambuna keema. E indiyaanuweku wu vijaya gen arambunaa keema. Me wa liyuwe kaudha? Mahawansaye, saha anek aithihasika mulaashrayan liyuwe haamudhuruwaru nedha? Samanya minissu liyuwe nehene, haamudhuruwaru thamayi liyuwe. Ethakota me liyala thiyenne ithihaasaye bhagayayi. Ekko boru, nethnam sinhal jaathiye uwamanawata liyapu ithihaasayak nethinam singhala bouddha ithihaasayata one tika witharayi liyuwe. Vijaya rajuta kalin ithihaasaya makala dhemma. Ho, eka baudhdha aagamta sambhandha nethinisa e gena liyuwe nehe? Mahanaaga himiyo dhedi singhala jaathiwadiyeku wu nisa e gena liyannata nethiwa inna ethi kiyala upakalpanaya kala hekiyi. Me wagema mahanaga himiyan abhayagiri vohaaraya samaga prashna thibhunu nisa virayen e kaae rajuge pradhana upadeshakayan une bhahmanayo, nisath uktha haamudhuruvo bohoma tharahin hitiya kiyala samaharu kiyanawa. E nisa me boudhdagamata mul thena dhenna one nisath, singhala jaaja Wansaya ihalata oswaleema sandhahath ithihasaya vikurthi kala kiyala hithanna puluwan.

  • @bhagyavijithasena4264
    @bhagyavijithasena4264 8 місяців тому

    කනගාටුවට කරැන නම් මහාවංශය වෙනස් කීරීමට මේ දක්වා ක්‍රියා මාර්ගයක් නොගැනීමයි, එම ස්ංගමය අදටත් බොරැ ඉතිහාසය සමාජ ගත කරම්න් පවතිනවා නේද

  • @ksthangaweltony
    @ksthangaweltony 9 місяців тому

    Vijaya, lankawata,aawha, kuweeni, lankawe, raja, kalaa!

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 9 місяців тому

    Suwapathweva

  • @chathuramahesh
    @chathuramahesh 9 місяців тому +3

    Ravana kiyanne indiyawe boru kathavak, eka ape ithihasaya nove.
    Namuth Hela gothra kiyanne itha perani sistachara gatha vu iparani samajayak !!

  • @ChandraKumarihamy-z8s
    @ChandraKumarihamy-z8s 9 місяців тому

    ඔබ අපේ ඉපැරණි ඉතිහාසය නවපරපුරට පැහැදිලි කිරීම ,අගය කළ යුතුයි .නමුත් පුතේ මහානාම හිමි කළේ පාළි මහාවංශය හෙළ බසට පරිවර්තනය කිරීමයි.අප ඉගෙන ගත්තෙත් මහානාම හිමි මහාවංශය ලියු බවයි.නමුත් අසත්‍යයි .ඒගැන සොයා දැන ගන්න .

  • @smcrkumara
    @smcrkumara 2 місяці тому

    ආලහන පිරිවෙන පිහිටා ඇත්තෙ පොළොන්නරුවෙ නොව මිහින්තලේ නේද

  • @dhammikarathnayaka5954
    @dhammikarathnayaka5954 9 місяців тому

    wijaya kumaraya indiawe kiyala thiyenne koheda gobbayo? thamunuth boru kiyanawa ara uganwana ithihasaya wage

  • @Lasith-g4k
    @Lasith-g4k 2 місяці тому

    30:18 රාක්ශ වංශය කියන්නේ ගොවියන්ටනෙ
    කුසරැකි-රකුස් =රාක්ශස

  • @Kavishka_Dhananjaya
    @Kavishka_Dhananjaya 9 місяців тому +2

    කොහොමද එච්චර ආසන්න අගේකට කාල නිර්න කරන්නෙ දන්න කෙනෙක් කියන්නකො

    • @chamarifernando7578
      @chamarifernando7578 9 місяців тому

      හමුවී ඇති සාක්ෂි අනුව හා ලියා ඇති මූලාශ්‍ර මඟින් සනාථ කර ගන්න පුළුවන් ..

    • @LankaAsura
      @LankaAsura 9 місяців тому

      අතීතයේ අපේ රටේ ජනයා විසින් ම නිර්මාණය කරන ලද බොහෝ සුන්දර කුඩා අතීතයක් තිබෙන වැඩිහිටි පරම්පරාව බහුල වශයෙන් සිදු කරන ලද ක්‍රීඩාවක් තමයි #පොර_පොල්_ගැසීම කියන්නේ අද වෙනකොට බාල මෙන්ම තරුණ පරම්පරාවට ද මේ ක්‍රීඩාව දකින්න තියා මෙය කරන විදිහවත් දන්නේ නැහැ. මේ හේතුව නිසා අවුරුදු ක්‍රීඩා කියන ක්‍රීඩා කාන්ඩයටද මෙම ක්‍රීඩාව ඇතුළත් වෙලා තියෙන්නේ අවම වශයෙන් අවුරුදු කාලය තුළවත් මේ ක්‍රීඩාව සිදුකිරීමෙන් අනාගත පරම්පරාව මේ පිළිබඳ දැනගනී කියන මතය තුළයි. නමුත් මේ ජන ක්‍රීඩාව අද වන විට අවුරුදු සමයේදීවත් දකින්නට නොමැති හෙයින් මේ පොර පොල් ගැසීම නම් සශ්‍රීකත්වය ත් දේවාශීර්වාද යත් ලැබෙන ක්‍රීඩාව කරන ආකාරය අනාගත පරපුරට වීඩියෝවක් හරහා හෝ කියාදෙන්න අප තීරණය කරා. එක් කුඩා විනාඩියක කාලයක් පමණක් තිබෙන මේ වීඩියෝව බලා මේ ජන ක්‍රීඩාව ඉගෙනීමටත් අනාගත පරම්පරාවට කියාදීමටත් ක්‍රීඩා කිරීමටත් හැක. ඉතින් පහත ලින්ක් එක තුළින් ඔබට එය නැරඹීමට හැක
      🔗 ua-cam.com/video/HqzJQ5Rpaxg/v-deo.htmlsi=n9xHA3sOQQu7txhz 🔗

    • @Kavishka_Dhananjaya
      @Kavishka_Dhananjaya 9 місяців тому +1

      @@LankaAsuraවටිනව ආ💓🙂

    • @casiusclay7774
      @casiusclay7774 9 місяців тому

      උගත් විද්‍යාඥයන්ට පුළුවන්, නමුත් බය්යන්ට ඕව මිටෙර් වෙන්නේ නැහැ

    • @Kavishka_Dhananjaya
      @Kavishka_Dhananjaya 9 місяців тому

      @@casiusclay7774බයියො මීන්ස්😅