රාවණා රජතුමා වේරම්භ කියන ස්ථානයේ හංගපු ආයුධ ගැන අදටත් හම්බෙන සාක්ෂි | Story About Ancient Technology

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 374

  • @tagknowledge7
    @tagknowledge7  7 місяців тому +33

    Watch English Version Of this Video From TTD Channel
    Link Here --> ua-cam.com/video/lRCWpvOmGc0/v-deo.html
    මේකේ ඉංග්‍රීසි වීඩියෝව TTD නාලිකාවේ තියෙනවා.
    වීඩියෝ එක මෙතැනින් බලන්න --->> ua-cam.com/video/lRCWpvOmGc0/v-deo.html

  • @damithjdn
    @damithjdn 8 місяців тому +58

    Video දික් උනාට නමක් නෑ... තොරතුරු ඔක්කොම ඇඩ් කරලා ලස්සනට හදන්න... ඒක සිටිනවා ගොඩත් ❤❤

  • @gayansenanayaka7662
    @gayansenanayaka7662 8 місяців тому +84

    මගේ රටට මං හරි ආදරෙයි ❤

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 8 місяців тому +21

    බොහොම ස්තුතියි මේවගේ දේවල් ගොඩක් වැදගත් පුලුවනිනම් ඉංග්‍රීසි භාෂාවෙනුත් කරන්න විදේශ අයට බලන්න?

  • @sathyajithravana
    @sathyajithravana 2 місяці тому +13

    ඔබතුමා මේ කරන විශේෂ ඉදිරිපත් කිරීම සමුහ පිරිසක් ඉදිරියේ අනුර කුමාර ජනාධිපති තුමා, ඇමරිකානු තානාපති තුමිය ඉදිරියේ සජීවීව සිංහල භාශාවෙන් දිවුරුම් දීමේ උත්සවය කලාසේ රාවණා ලා, සිංහල භාශාවෙන් සියල්ල ලොවට හෙලිකරාවි, ඔබ ගේ උනන්දුව අපතේ නොයාවි, ස්තූතියි 🙏 🙏 🙏

  • @lakmalabeywickrama4656
    @lakmalabeywickrama4656 4 місяці тому +8

    ඔබ මහන්සී වී සොයන කරැණු ඉතාමත් වටිනව ඔබට ජය...අපේ සංස්කෘතික වට්නාකම ලෝකෙට විග්‍රහ කරන ඔබට හද පිරි ස්තූතිය...ඔබට ජය ❤👍👏

  • @SanchanaHeshan
    @SanchanaHeshan 8 місяців тому +108

    රාවණා ගැන වැඩිපුර කතා කරන්න...ඔයා විස්තර කරන දෙවල් වලින් ඇත්තටම මට අපෙ ඉතිහාසය ගැන පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ... good job ❤

    • @AliExpress-gs8uf
      @AliExpress-gs8uf 7 місяців тому +1

      😅

    • @tharindurukshan8309
      @tharindurukshan8309 5 місяців тому +3

      gihin lidee panapan adambara wedinan. kohomath 2027 weddi apahu polime ennakota ubata tawat adambara hitiwi gon tadiya

    • @gehankaushitha8249
      @gehankaushitha8249 5 місяців тому

      ​@@tharindurukshan8309උබලා තමා නියම හරක් බන්

    • @ThisaraniPunsara
      @ThisaraniPunsara 5 місяців тому

      ​@@tharindurukshan8309ඔයා ගැන නෙමේ ආඩම්බරයි කියල තියෙන්නෙ, කලබල නොවී ඉන්න 😂

    • @IsuruSandaruwan-xk2mr
      @IsuruSandaruwan-xk2mr 3 місяці тому +2

      හැමදාම ඉතිහාසය ගැන ආඩම්බර වෙවී ඉදපන් 😂

  • @skolesuresha5233
    @skolesuresha5233 7 місяців тому +44

    හෙළ සත්‍ය ඉතිහාසය හෙලි වන දිනය වැඩි ඈතක නොවේ ස්තූතියි ඔබතුමාට ❤

  • @isurudilshan9567
    @isurudilshan9567 7 місяців тому +45

    දිගටම කරගන යමන් බං... පිස්සු හැදිලා ඉන්නේ මේ පුකේ රට ගැන... බල්ලො කාලා තියන මේක කවද හරි ගෝඩ එන දවසට මේවා වැදගත් වේයි බං.... ගොතම සමන බුදුන් සරනයි උබට... ආදරේයි බං...❤️❤️❤️❤️

  • @susilagh907
    @susilagh907 8 місяців тому +22

    ඔබගේ උත්සාහයට ගොඩක් ස්තුතියි අපි නොදන්න ගොඩක් දේවල් දැනගත්තා

  • @KusumRathnayaka64
    @KusumRathnayaka64 7 місяців тому +20

    භාවනාවක් වගේ...අහගෙන...බලාගෙන ඉන්න පුලුවන්...අපේකම..හා. මගේ. පරපුර ගැන ආඩම්බරයි.....ඒත්. අපේ දේවල්....විනාශය කරා යන විදිහ....පාවාදීම්.....දැක්කම ඒ තරම් ම..දුකයි...විස්තරාත්මකව ඔය කරුණු ඉදිරිපත් කරන්න...දවසක් හරි....ඒ වෙනුවෙන්. අහනවා..සත්තකින්ම..ඔයාට තෙරුවන් සරණයි...දීර්ඝායුෂ වේවා..ඔබට

  • @prabathranawaka2295
    @prabathranawaka2295 6 місяців тому +15

    රාවණා රජු ගැන සවිස්තරාත්මකව විස්තර කරන හොදම චැනල් එක මේක...දැනට ලංකාවේ පවතින රාවණා රජුට සම්බන්ධ දේවල් වල විස්තරයක් ඔන..❤

  • @vijithavijitha3309
    @vijithavijitha3309 6 місяців тому +11

    මල්ලි උබනමි එලකොල්ලෙක් අපිට ගොඩක් වැදගත් ස්තුතියි මල්ලි

  • @RuwanCWijerathna
    @RuwanCWijerathna 4 місяці тому +3

    වාල්මිකිගෙ රාමායණය ලන්කවෙ ඉතිහාසය වෙනස් කරලා ලියල තියෙන්නෙ ඔබට ඉස්තුති මෙ දෙවල් හෙලිකිරිමට දරන උත්සාහයට

    • @Prami_D
      @Prami_D 4 місяці тому

      ඔව් . මාර වගේ එකෙක්ට පරාදවෙයිද බන් ඔච්චර තාක්ෂණයක් තිබිල.

  • @ManojRodrigo-z5e
    @ManojRodrigo-z5e 23 дні тому

    ගොඩක් අය අපේ කම, අපේ ඉතිහාසය අමතක කරද්දි ඔබ ඒ ගැන කතා කිරිමත් ඒ සිද්දීන් එකිනෙකට සම්බන්ද කිරීමත් අති විශිෂ්ටයි...ඇත්ත ඒකයි..ඔබට ස්තූතියි.ජය

  • @kalhareeyashodabasnayaka1366
    @kalhareeyashodabasnayaka1366 Місяць тому +1

    ඔයාගේ මේ මහන්සියට කවදහරි හොද වටිනාකමක් ලැබෙන්න ඕනි අයියේ! ගොඩක් දේවල් දැනගත්තා. ගොඩක් ස්තුතියි! 🥰🙏🏻

  • @RanukaHandun
    @RanukaHandun 5 місяців тому +3

    හරිම ලස්සනයි ඉදිරිපත් කරන ආකාරය ....තවත් වැඩසටහන් ඉදිරිපත් කරන්න ....අපි ආසාවෙන් බලන්නේ ....❤️🌷 බුදුසරණයි ....🙏

  • @AshokaPeiris-j2y
    @AshokaPeiris-j2y 6 місяців тому +34

    වාල්මිකී ගැන අපේ වයසක සමහර ආතලා කතා කරමින් අපේ කමට ගරහද්දී ඔබ රාවණා ශක්කිය හා ගුණය පිලිබදව හෙළිකරන්න දරණ උත්සහයම අපට ශක්තියක් ගෙන දෙන්නේය...

    • @chlfilms
      @chlfilms 6 місяців тому +3

      රාවණා ඔච්චර වැඩ්ඩෙක් නම් මොකෝ ගල් වල කෙටුවේ ? ගල් ගුහා වල ලැග්ගේ ? අනේ බං මෝඩ කමට බෙහෙත් නෑ.

    • @HimashiR.d
      @HimashiR.d 6 місяців тому +2

      ​@@chlfilms😂😂😂 ඔව් ඔහේලා වගේ මෝඩයන්ට බේත් නෑ තමා කොහොමත්😂

    • @suranjiperera3649
      @suranjiperera3649 6 місяців тому +2

      ,ගලේ කොටපු අකුරු අවුරුදු දහස් ගණනකට මැකෙන්නේ නෑ....

    • @M.K.J.NAlwis
      @M.K.J.NAlwis 5 місяців тому

      Mn thmai rawana

    • @upalislk6553
      @upalislk6553 5 місяців тому +2

      ​@@chlfilmsgarahana umbalata andanda wena dawasa wadi aathaka na.. kawalam lee tiyana parayo thama upan bime itihasayata garahanne.

  • @VDShot
    @VDShot 7 місяців тому +20

    මම රාවණ යානා පිළිබඳ පර්‍යේශන කරන පර්‍යේශකයෙක්. ඔබව සම්බන්ධ කරගත හැකි ආකාරයක් දන්වන්නේ නම් එය ඉතා වැදගත්...

    • @unknown320e05
      @unknown320e05 5 місяців тому

      harry potter wage pothak bm ramayane gonek nowi idpm

    • @SDAGAMING43215
      @SDAGAMING43215 5 місяців тому +1

      ​@@unknown320e05ඇත්තද 🤣

    • @topdrawing8686
      @topdrawing8686 4 місяці тому +1

      @@unknown320e05 උබනේ ගොනා

    • @sadeedk1631
      @sadeedk1631 3 місяці тому +1

      Ane yako thopi vage kalavan un innkm me rata kawadavath goda yanne na.

  • @mireshkavinda318
    @mireshkavinda318 8 місяців тому +20

    මචන් තව විස්තර කරලා කියන්ඩ...වෙලාව දික් වෙන එක අවුලක් නෙවෙයී... සහ ඔයා මෙි මහන්සී වෙලා කරන වැඩෙිට බොහොම ස්තුතී..❤️😊

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 3 місяці тому +1

    මල්ලි උබ සිරා වැඩ්ඩෙක් .. උදාහරන, ලේකන, සාක්ශි සේරමත් එක්ක පට්ට පැහැදිලි කිරීමක් කරන්නෙ ...👌👌👌👍👍👍👍👍👍👍💥💥💥💥💥💥💥💥💥

  • @damithjdn
    @damithjdn 8 місяців тому +3

    සුපිරි... දිගටම කරන්න...

  • @subhashaupamada9076
    @subhashaupamada9076 8 місяців тому +10

    බොහෝම හොද වැඩසටහන් පෙලක් ඔයා ඉදිරිපත් කලා මේ හැම එකක්ම මම බැලුවා. ජය වේවා .....

  • @EATHTHA-
    @EATHTHA- 7 місяців тому +27

    කොට් *ලක්ෂයක් සක්වලහි* අසමසම
    අපරිම්ත පුන්්‍ය භූම්ය ය *ශ්‍රී ලංකා* මතාවන්ට නමස්කාර වේවා! නමස්කාර වේවා! *නමස්කාර වේවා* !
    💚🍃🙏🏽!

  • @chintha07
    @chintha07 6 місяців тому +39

    අටලංකාව ගැන ආටානාටිය සූත්‍රය ගැනත් කියවෙනවා. ආටානාටා, කුසිනාටා, පරකුසිටනාටා, නාටපුරියා, ආලක මන්දා යනුවෙන් ..

    • @wesamun1
      @wesamun1 5 місяців тому +4

      අනේ ගොනෝ.ඊට කලින් චේදේ අග තියේ "තස්ස ච නගරා අහූ අන්තලික්ඛේ සුමාපිතා" මානසේ සේ සෑදූ නගර වේ අන්තරීක්ෂය තුල ,,...අන්තරීක්ෂය දන්නෑනේ..භුම්මා නි වා යාව නි ව අන්තලික්ඛේ, භූමස්ත සහ අන්තරීක්ෂ වාසීන්.....නැත්නම් ආකාසට්ඨාච භූමට්ටා කියන්නෙත් ඒකමයි.කොහේ හරි වචනෙ දැක්කද ගැලපුවා හරි ඒක තමයි කියල.මානසික අන්ත අසරණ ජීවිත.ඒ ආටානාටා කුසිනාටා තියෙන්නේ බිම නෙවෙයි ආකාසට්ඨාචව.ඒ වගේම ඒකෙ ඉත්ති වාහන පුරිස වාහන කියල ජාතියක් තියේ.ඒ මොනාද ? හරක් 17 ක් ගොං ප්‍රකාශය අනුමෝදන් වෙලත් එක්ක.රටට බොරු උගන්වනවා.

    • @Mihipathi
      @Mihipathi Місяць тому

      🤔🤧

  • @gayansamidda9997
    @gayansamidda9997 7 місяців тому +23

    අපෙම කියලා තිබුණ දේවල් කොච්චර අපිට අහිමි welaada. සතුටුයි සිංහලයන් විදියට නැවත mewa ගැන දැනගන්න පුලුවන් හොද vedio ekak.

  • @christopherperera4767
    @christopherperera4767 5 місяців тому +1

    ගොඩාක් ස්තුතියි ඔබ නොසෑහෙන මහන්සියකික් හොයාගන්න දේවල් පිලිවෙලට සම්බන්ද කරලා පැහැදිලිව අපට පොවනවා.ආඩම්බරයි.ජයවේවා ❤

  • @PodiYa2
    @PodiYa2 17 днів тому

    වීඩියෝ එක පැයක් තිබ්බත් අපි බලනවා සම්පූර්ණ විස්තරේ ඉදිරිපත් කරමු❤

  • @sepalikadamayanthi2148
    @sepalikadamayanthi2148 7 місяців тому +8

    ඔයාගේ උත්සාහ යට ස්තුති යී ජය වේවා , දීඝායු වේවා

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 7 місяців тому +4

    ඔව් ඔයාගෙ කතාවෙන් ගොඩක් තොරතුරු දැනගත්ත 🎉🎉🎉 ගොඩක් වටිනවා ඔයාගෙ වැඩසටහන් 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖

  • @sajithavishka1416
    @sajithavishka1416 27 днів тому

    Harima lassanai oyge idiripath kirima digtama karann. Theruvan saranaiii♥️♥️♥️

  • @DiliniWijesiri
    @DiliniWijesiri 7 місяців тому +4

    ගොඩක් ස්තුතියි ඔබට. ආසාවෙන් බලන්නේ.

  • @kumuduperera1676
    @kumuduperera1676 8 місяців тому +4

    හරිම වටින වැඩසටහක්.ස්තුතියි.අෙප් රට ගැන පුදුම හිෙතනවා.🙏👍💐

  • @yasawathiemenike6686
    @yasawathiemenike6686 4 місяці тому

    මම අහල තියනව රිටිගලකන්ද සිට මැඩගස්කරයටත් ඕස්ට්‍රේලියවටත් දිවෙන උමං මාර්ග පද්ධතියක් තිබෙනව කියල .ඔබට ස්තුතියි මේ ආකාරයට සාක්ෂි සහිත ව වර්තමානයට ගළපා මේවා කියනවට.

  • @sansan353
    @sansan353 7 місяців тому +5

    මහාපරාක්‍රමබාහු රජතුමාගෙත් සම්පූර්ණ ජීවිත කතාව ගේන්න පුලුවන් නම් ලොකු දෙයක් සහෝ❤️

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 2 місяці тому

    බොහොම ස්තූතියි ඔබට ❤

  • @ChamilaJayamini-f8t
    @ChamilaJayamini-f8t 2 місяці тому

    සුපිරි මල්ලි විඩියෝ අසාවෙන් බලන්නේ.

  • @wijesenamatharaarachchi824
    @wijesenamatharaarachchi824 5 місяців тому +1

    මෙි තරුණ මහතාගෙ ඉදිරිපත් කිරීම දැණුම අති වශිෂ්ටයි අපි ඔහුගේ දක්ෂකමට ගරු කරමු .
    තව ඒ මහතාගේ කරුණු ඉතාමත් සරලව ඉදිරපත් කිරීම හා ඵම කරුණු අපට පිළිගන්නම කියා බල කිරීමක් කරන්නෙත් නැහැ ඵය ඉතාමත් වැදගත් කරුණක්.
    අපි සිනමා පටයක් බලනවා මෙන් සතුටු වී අපේ මනසත් සතුටු කරගෙන ඔහුග් දක්ෂතාවයට ගරු කරමු.

  • @PavithraNilmini-nk1jo
    @PavithraNilmini-nk1jo 3 місяці тому

    ලෝකයේ මෑතකදී සිදුවීම්නෙ මේ.පුලුවන් ද ලෝකයේ ආරම්භය සහ පලමු මිනිසා.පලමු සතුන් ගස්වැල් වගේ දේවල්
    සහ විශ්වය ඇති වූ ආකාරය ගැන ඉදිරිපත් කරන්න.මේ වීඩියෝ ගොඩක් සාර්තකව කරනවා.බලන්න හරිම කැමැත්තෙන්.❤

  • @nihathamaniwekadegedara4377
    @nihathamaniwekadegedara4377 2 місяці тому +1

    You are great! I like king Ravana and tge great history of my country.
    You are a great son of mother Sri Lanka. Well done keep it up❤

  • @KareemaMan-ij4su
    @KareemaMan-ij4su 7 місяців тому +6

    මේවා අහද්දී දකිද්දී හිතට ලොකු දුකක් එක්ක තරහක් එනවා සාමාන්‍ය සොයන්නෙක් විදිහට ඔබ මෙච්චර කරනු සොයා ගත්ත නම් අපේ රටේ වග කියන හැත්ත හරියට වැඩ කාල නම් මේ දේවල් මෙච්චර මෙහෙම යට යන්නේ නෑ රාවණ ඉතිහාසයේන් පස්සේ ලංකාවේ ඉපදුන උන් සේරම වග කියන්න ඕනි අද අපි පත්වෙලා ඉන්න තැන වෙනුවෙන් ලෝකේ ලස්සනම වටිනාම ලෝකේ මිනිස්සු මිහිපිට දිව්‍ය ලෝකයට සමාන කරලා කතා කරන එකම රට ලංකාව ඒ රටේ අතීතය කොච්චර ප්‍රෞඩද එත් අද අපි ඉන්න තැන කරන දේ කාගේ වරදින් උනාදෝ කියලා හිතෙනවා ඔයාලා වගේ තව කෝටියක් ඇවිත් මේවා හොයලා දුන්නත් වැඩක් නෑ මේවා පිළිවෙලක් කරන්න පුළුවන් උන් නිහඩයි අපි දැනුම අරන් යන්න යයි එන එන හැමෝම හොය හොය ඉදි හැමදාම එත් හම්බ වෙන දෙයක් නැති වෙයි නැවත රාවණ යුගයක් එන්න මේ හැමදේම පිළිවෙලක් වෙන්න එවන් සමාන රාවණ කෙනෙක් ලංකාවේ බර කාරයා වෙන්න ඕනි නැතුව මෙච්චර කල් අවා වගේ උන් තව ඉස්සරහටත් රජ කලොත් වෙන්නේ හැමදාම මේ රටේ ඉපදෙන එකට හොය හොය ඉන්න

    • @dyanidyani4550
      @dyanidyani4550 6 місяців тому +1

      ඔබ බලාපොරොත්තු වන, රාවනට සමාන කෙනෙක් රජ වෙනවාමයි , ඔහු අධ්‍යාත්මික ශක්තිය ඉතා ඉහළින් ඇති කෙනෙක් ,,,,
      චිරං ජයතු ධරණී !!!

  • @TharushiRashmika-we6yh
    @TharushiRashmika-we6yh 2 місяці тому +1

    ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය අපි හෙළි කරන්නම ඕන

  • @thusigaztafan1895
    @thusigaztafan1895 5 місяців тому

    සූරිය ගුණසේකර මහතා Oya තාක්ෂණය සම්බන්ධයෙන් පොත කීපයක් ලියා atha .❤️

  • @dilinisharmilafernandomahawadu
    @dilinisharmilafernandomahawadu 5 місяців тому +1

    ස්තුතියි ඔබේ මහන්සියට……🙏🏻😘

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 8 місяців тому +1

    හරිම වටින වැඩසටහනක් ස්තූතියි ඔබට

  • @mrcdesh
    @mrcdesh 8 місяців тому +1

    Digatama karagena yanna broo ❤❤

  • @irosha2102
    @irosha2102 6 місяців тому

    ස්තූතියි .දිගටම මේ දැනුම බෙදාදෙන්න

  • @sameerasmr6217
    @sameerasmr6217 5 місяців тому +2

    මේ ඉතිහාසය මුලින්ම මම දැනෙන්න අහල තේරුම් ගන්න පුළුවන් වුණේ ගයාන් සඳකැලුම් මහතාගෙන් 💚🙏🏻
    " *සහස්ගතය* ",
    රාවණ පුත් මේඝනාද ට ලැබුණේ නිකුම්බිලා දේවතාවිය ට අග්නි පුජා පවත්වලා කියලා එතුමන් කිව්වේ.
    ඒක අධි තාක්ෂණික පිටසක්වල යානාවක් 🐉📚 කියලත් කිව්වා. ඊට කලින් කිසිවෙක් නිවැරදිව අර්ථකථනය කළේ නැහැ එවැනි දේවල්...!

  • @ireshadilani9391
    @ireshadilani9391 15 днів тому

    Godaak estuti obata mat harema asawen balapu video akak mat harema adarai mage ratata mea rate etihasayatat ❤❤theruwan saranai ❤❤

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n Місяць тому +1

    Bohoma watinawa 🙏🙏🙏🙏💐💐💐💐❤️❤️❤️

  • @Rajaguna-cp9mg
    @Rajaguna-cp9mg 6 місяців тому

    ගොඩාක් ස්තුතියි, වටිනා තොරතුරු

  • @johnsonjeyaraj4487
    @johnsonjeyaraj4487 5 місяців тому

    හොද උත්සාහ, ඉදිරියට ම යන්න

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 7 місяців тому +2

    Thanks lot for sharing this precious Informations our beloved guardian angelic brother.💐❤🌻🦁🇱🇰

  • @IndrasiliSamaranayaka
    @IndrasiliSamaranayaka 3 місяці тому

    බුදු සරණයි පුතේ

  • @NimeshSandeepaM
    @NimeshSandeepaM 8 місяців тому +1

    ඇත්තටම පට්ට....දිගටම කරගෙන යන්න

  • @ShashindaJayasundara-gn3ef
    @ShashindaJayasundara-gn3ef 5 місяців тому +1

    මේ ලංකාවේ ඉතිහාසේ ගොඩක් වටින දෙයක් හැබැයි ඒකට ලොකු විනාශයක් වෙන්න යන දෙයක් ගැන මට දැනගන්න ලැබුනා හැබැයි මේ දේ ගැන ගොඩක් දුර හෙව්වේ නෑ මට ඒකට කාලෙ නැති වෙච්ච නිසා අයියේ අනිවාරෙන් මේ ගැන හොයල බලන්න ඔයා අනිවාරෙන්ම හොයන්න මේ ගැන.
    මේ වෙද්දි රිටිගලට පහලින් පලුගස්වැව කියල ගමේ ඉදල පටං අරං තියනවා මොරගහකන්ද ජලාශෙ ඉදලා ඉරනමඩු වලට වතුර ගෙනියන්න ගහන උමගක්. මේ වෙද්දි උමගෙ කිලෝමීටර් දෙක තුනක් ගිහින් තියනව වැඩ මේ උමග හබරන සීගිරිය පැත්තෙන් ඉස්සරහට යන එකක්. මං මේ කියන දේ දැනගත්තෙත් ඒකේ වැඩ කරන කෙනෙකුගෙන් . මේ උමග ඊලගට යන්න සැලසුම් කරගෙන ඉන්න ගමන් මාර්ගේ තමා සීගිරි ගල යටින්. විස්තර ගොඩක් තියනවා කියන්න අයියේ මේ ගැන .. කියන්න මං දන්න එකම දේ තව ටික කාලෙකින් අපිට සීගිරියත් නැති වෙන්නයි යන්නේ...පුලුවන්නම් මං තවත් විස්තර දෙන්නම් ඔයාටඔයාව සම්බන්ද කගෙන්න. පුලුවන් ක්‍රමයක් මට කියන්න

  • @Mad_CoinVp
    @Mad_CoinVp 8 місяців тому +1

    Keep it up brother 💐💪

  • @upalislk6553
    @upalislk6553 5 місяців тому +1

    ❤ love you my brother you are so great person to my country.. am also one person who surching our real history.. thank you for everything you doing 💓💓🙏

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 7 місяців тому +1

    ස්තුතියි ඔයාට ❤❤❤

  • @sandarenu5675
    @sandarenu5675 5 місяців тому

    ආදරෙයි ❤ දිගටම කරගෙන යමු

  • @jdtravel178
    @jdtravel178 8 місяців тому +1

    Good Job ❤ Keep it up Brother ❤

  • @tharakasrimal2324
    @tharakasrimal2324 8 місяців тому +1

    ජය වේවා මචන් ෴!

  • @tharindulakshan5681
    @tharindulakshan5681 Місяць тому +1

    සහරාවේ ඇස ගැන වීඩියෝ එකක් දෙන්නකෝ

  • @ranjithomaththage1867
    @ranjithomaththage1867 6 місяців тому

    Oyaage vedio aththatama harima vadagath... Mevani Deval thawa thawath karanna. Oyaata theruwan saranai....

  • @moudapussa8051
    @moudapussa8051 5 місяців тому

    ගැම්මක් අයිය❤

  • @zzzmcplanetmoon427
    @zzzmcplanetmoon427 7 місяців тому +1

    සුභ පැතුම්

  • @MaheshKarunathilake-qe3vk
    @MaheshKarunathilake-qe3vk 5 місяців тому

    Supiri wedasatahanak.. bro❤

  • @rajiiivabandara2774
    @rajiiivabandara2774 7 місяців тому +2

    Keep doing this, brother brilliant.

  • @nilanthahettiarachchi9680
    @nilanthahettiarachchi9680 5 місяців тому

    ජයවේවා...!👌🏻👍🏻

  • @SajaniSulochana-nl1my
    @SajaniSulochana-nl1my 7 місяців тому +1

    niyamai aiya ❤️ thawa video oni ❤️

  • @indika2585
    @indika2585 4 місяці тому

    නියමයි

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 5 місяців тому

    ❤ නියමයි Bro 🙏

  • @Niroweerasingh
    @Niroweerasingh 8 місяців тому +6

    රාවණා රජුගේ ආදරණීය බිසව මන්දෝදරී දේවිය ගැන වීඩියෝ එකක් හා පුත් මේඝනාද ගැන දීර්ග පැහැදිලිකිරීම් වීඩියෝ දෙකකින් බලාපොරොත්තු වෙනවා... ඔබට ඔබේ ගමනට සුබ පතනවා සහෝදරයා.. 💐

    • @YasuriPrabuddika
      @YasuriPrabuddika 8 місяців тому

      රාවණ රජුගේ අම්මා ගැනත් ඕනි 😒💔

    • @Niroweerasingh
      @Niroweerasingh 8 місяців тому

      @@YasuriPrabuddika ඇත්තටම. 😊

    • @YasuriPrabuddika
      @YasuriPrabuddika 8 місяців тому +1

      @@Niroweerasingh මන්දෝදරී දේවිය ගැන හැමෝම කතා කරනවා එත් ඇයි රාවණ රජුගේ අම්මා ගැන කවුරුත් කතා කරන්නේ නැත්තේ 🙂❤️

    • @Niroweerasingh
      @Niroweerasingh 8 місяців тому

      මම අපේ ඉතිහාසයේ ආසම චරිත තුන තමයි රාවණ රජු, මන්දෝදරී බිසව , මේඝනාද . ❤️ කොච්චර බැලුවත් , හෙව්වත් එපා වෙන්නෙ නැති චරිත ❤️

    • @YasuriPrabuddika
      @YasuriPrabuddika 8 місяців тому

      @@Niroweerasingh මගේ නම් ආසම චරිතේ පුෂ්පොත්කතා දේවිය 🙂❤️

  • @bioscopesinhale4283
    @bioscopesinhale4283 7 місяців тому +1

    කරුණාකර රාවනා ඉතිහාසය තව තවත් දෙන්න ❤

  • @ShamikaWicramage-x3b
    @ShamikaWicramage-x3b 3 місяці тому

    Oyata godak pin mage rate atitaya GANA vistara hoyala idiripat karanavata mara gammak hitata danenne pissy hadenava deiyane ape vista jatiyak ne oyata budusaranai

  • @JanakaMaduranga-uv1go
    @JanakaMaduranga-uv1go 7 місяців тому +1

    හොද දෙයක්

  • @Chathu954
    @Chathu954 7 місяців тому +1

    Niyamai aiya

  • @chamarachulendraphotograph6389
    @chamarachulendraphotograph6389 8 місяців тому +2

    Good job keep it up brother 🎉🎉👍👏🇱🇰🇱🇰🇱🇰

  • @nalindadias5811
    @nalindadias5811 5 місяців тому

    රාවනා ආයුධ හැන්ගුවේ 🌙

  • @kaveeshthushan1466
    @kaveeshthushan1466 Місяць тому

    Thanks lankawe history eka saha loke history eka kiyala denawat😊

  • @nesandunimjaya685
    @nesandunimjaya685 7 місяців тому +2

    Good job aiya.❤

  • @SenakaDn
    @SenakaDn 7 місяців тому +1

    obage ediripath kirima godak lassanai. digatama vedio danna

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 Місяць тому

    Good. Morning. Oyavadidurata. Madaval. Ediripat. Karannalabava. Raruvansaranai

  • @sandunsithara
    @sandunsithara 8 місяців тому +1

    Niyamayi. me wage thawa vedios karanna. jaya wewa...!!!

  • @user-gu9od9ls2c
    @user-gu9od9ls2c 5 місяців тому +2

    Video දික් උනාට නමක් නෑ... තොරතුරු ඔක්කොම ඇඩ් කරලා ලස්සනට හදන්න... ඒක සිටිනවා ගොඩත් අපෙම කියලා තිබුණ දේවල් කොච්චර අපිට අහිමි welaada. සතුටුයි සිංහලයන් විදියට නැවත mewa ගැන දැනගන්න පුලුවන් හොද vedio ekak.

  • @onadeyakapen...2532
    @onadeyakapen...2532 6 місяців тому

    ආදරණීය ශ්‍රී ලාංකා... ❤❤❤

  • @dinalee1231
    @dinalee1231 5 місяців тому +2

    ඉර හඳ අල්ලන්න ගිහින් වූ දේ. ලංකාව ගිලා බැහැලා, වනාන්තර ගිනිබත් වෙලා අන්තිමට තිබ්බ දේත් නැති උනා. බුදු දහම ⁣රාවණා කාලෙ තිබ්බනම් අදටත් අටලංකාව ඉතිරි වෙලා 😢

  • @prasannasenevirathna4473
    @prasannasenevirathna4473 16 днів тому +1

    Meka ape minisunta wihiluwak unata. Dan diunui kiyana ratawal meka dannawa. Ekai ape rada un palanaya karanne. Para jana athi unwa dala brooo....😢 Bs!! Mage ratata.🙏🙏🙏

  • @sujithlakshitha-e2v
    @sujithlakshitha-e2v 7 місяців тому +1

    Supiri ayya ❤

  • @PriyaNadeeka
    @PriyaNadeeka 2 дні тому

    Keep it up ❤

  • @wow2337
    @wow2337 7 місяців тому +1

    ලස්සන කට හඩක්.Persanality එකත් හොද බව තේරෙනවාHair style එක ඕක ගැලපෙන්නෙ නෑ ඒ ටිකට.ඉස්සර තිබ්බ hair style එක හොදයි වගේ.

    • @gihanwijesuriya670
      @gihanwijesuriya670 7 місяців тому +1

      aurudu kumaraya thorana tharagayak newei.. please focus the content... ape minissunta unema hari deta focus dunne nati eka...

  • @PuranegedaraSandamalidas-fk2bj
    @PuranegedaraSandamalidas-fk2bj 5 місяців тому

    ආසාවෙන් බලනව

  • @sajeeherath1980
    @sajeeherath1980 Місяць тому

    Thank you

  • @ChandanaCk-nf2rj
    @ChandanaCk-nf2rj 6 місяців тому

    මුහුදට යට උනු තැන් හෙව්වනම් හරිම ඉතිහාසය වැලලිලා අද සැතපෙන්නේ ලෝකෙ මානවයගේ ඇත්ත,මානවයා බිහි උනේ එහේ බං,දියුනුම ශිශ්ඨාචාරයක් ඒක,මුලු ලෝකෙම පාලනය උන තැන,

  • @HTDJTFBH
    @HTDJTFBH 6 місяців тому

    නියම ගවේෂකයෙක්

  • @AsankaDiggaranawakaarach-vb1ji
    @AsankaDiggaranawakaarach-vb1ji 7 місяців тому +1

    Good job👍👍👍

  • @ThanujaGamage-n8e
    @ThanujaGamage-n8e 7 місяців тому +1

    Thanks ❤❤❤❤❤

  • @imeshachathurangi6564
    @imeshachathurangi6564 8 місяців тому +1

    Good job 👏🏻 keep this up pls!

  • @RashikaTheekshana
    @RashikaTheekshana 5 місяців тому

    ❤😂Excellent reveal pls continue

  • @ApsaraWijerathne
    @ApsaraWijerathne 2 дні тому

    ❤❤ great