කාලතරණය කළහැකි කුණ්ඩලිනී ශක්තිය - Superpowers with Kundalini Chakra Meditation - Manasgatha ep 73

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 266

  • @rashmikadewduni3120
    @rashmikadewduni3120 3 місяці тому +2

    සමහර අයට හරි ගියේ නැති උනාට මට නම් මදුජිත් සර් ගොඩක් හොදයි😊😊 එතුමව ඉස්සරහටත් අවශ්‍යයි.

  • @sheven7597
    @sheven7597 3 місяці тому +8

    මටනං මදූජිත් ගේ ලොකු අවුලක් පෙනෙන්නේ නෑ.
    ඒත් comment දාන අයට සෙට් වෙලා නෑ වගේ.
    මං නම් හැමෝම කියන ඒව ආසවෙන් අහන් හිටියා.😊

    • @PeniDhammika
      @PeniDhammika 3 місяці тому +1

      ඔව් තුනම එකයි

  • @PippigeLokaya
    @PippigeLokaya 3 місяці тому +4

    කැමතිම Topic එකක්. මාත් මේකට වැඩ කරනවා. ඒත් මට discipline මදි නිසා regularly කරන්නෙ නැති ගැටළුවක් තියෙනවා.

  • @mishafernando2650
    @mishafernando2650 3 місяці тому +2

    Sanjaya, Isuru, Dasun, Prof ලගෙ episode wala vibe eka eka meke na. ඇත්තටම බලන්න අමාරුයි. Next epi eke Prof or Isuru indi kiyla hithanawa Madhujith nathuwa

  • @hedemu1902
    @hedemu1902 3 місяці тому

    ඔයාල හොඳ උගත් අය❤හැබැයි මේ වැඩසටහන් කරන්ඩ තව ටිකක් ඉගෙන ගන්ඩ වෙයි වගේ 😊

  • @netcygamer
    @netcygamer 3 місяці тому +24

    රෙස්පෙක්ට් දසුන්. ප්‍රායෝගිකව කරල බලල හොයල බලල කතා කරනව කියල තේරෙනව. මදුජිත් නම් පොර ටෝක්ස් විතරයි වගේ පේන්නේ..

  • @kasunudumalagala8079
    @kasunudumalagala8079 2 місяці тому

    ගොඩක් වටිනවා ❤

  • @PROMAFIA_07
    @PROMAFIA_07 3 місяці тому +4

    Oyai dasunui kalin wage kara nm mita wada interesting podcast eka ahan inna 🥹❤️

  • @kanchanapathirana9020
    @kanchanapathirana9020 2 місяці тому

    Me tun denage conversation eka ta mama kamati. Ahagena innakota hodai. Eka ekkena Adupadu kiwwata tun denagema danuma witarak ganna .

  • @pathtohappiness4711
    @pathtohappiness4711 3 місяці тому +5

    අපේ යුගයේ කාර්ය භාරය කරන ඔබලාට බොහෝ පින් ...!!"වටිනා දැනුම මේ මොහොතේ ජන හදට යා යුතුමය...ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු .

  • @roshin.fernando
    @roshin.fernando 3 місяці тому +1

    අහං ඉන්න පුලුවන් "මනස්ගාතයක්" ❤ 💪

  • @hasanthaliyanage6221
    @hasanthaliyanage6221 3 місяці тому +1

    සුපිරි ❤සුපිරි❤සුපිරි❤

  • @mishafernando2650
    @mishafernando2650 3 місяці тому +5

    Madhujith පොඩ්ඩක් අනිත් අයටත් කතා කරන්න ඉඩ දෙනවා නම් හොඳයි . එයා මේක discussion එකක් විදිහට ගන්නේ නෑ

  • @fiksuyaka
    @fiksuyaka 3 місяці тому +39

    Kind request to Manujith. You don't have to prove us that you are knowledgeable. Please let the other person finish. Thank you

    • @Messi10forever......
      @Messi10forever...... 3 місяці тому +8

      Exactly he's not letting anyone to finish their opinions. 💩

    • @hopperxyz
      @hopperxyz 3 місяці тому +6

      I was going to type the same comment. No one expects you to know everything. Not knowing something is alright.

    • @sampathnandasiri3363
      @sampathnandasiri3363 3 місяці тому +2

      #100% agreed

    • @HBA4634
      @HBA4634 3 місяці тому +2

      💯 true

  • @subodha1980
    @subodha1980 3 місяці тому

    Its good that yiu talk about these topics. What we cab alk about these sort of topics are more like personal views than facts, as i don't see any evidence to prove whats said in books. Though, there may be a few who say that they have followed the books and achieved certain levels mentioned in them, there is no way to verify their claims or even for them to make sure what they experienced is real. Though im not fully agreeing with Dasun, he sounds more logical on this topic than the other.
    Keep in up...

  • @pasindudilshan6943
    @pasindudilshan6943 2 місяці тому +1

    බුදුන්වහන්සේ කුන්ඩලනි ෂක්තිය උපතින් අරන් ආවා. ඒක නිසා තමා නෙලුම් මල් හතක් ඇවිද්ද එකෙන් සන්කේතවත් වෙන්නෙ. උන් වහන්සේ මහා පුන්ණය වන්ත කුසල් ෂක්තියක් සන්සාරගතව දියුණු කරමින් ආව කෙනෙක්. මෙතන කියන ගොඩක් දේවල් හරියට පැහැදිලි නෑ.. බුදුන්වහන්සේ කියන්නෙ සන්සාර බවදුකෙන් අයින් වෙන්න කියලා තියෙන්නේ මේ system එක යන එක පාඩු නිසා💯💯

  • @AsiriNanayakkara-mq5dw
    @AsiriNanayakkara-mq5dw 3 місяці тому

    යම් විෂයක් හෝ ශාස්ත්රයක් පිළිඹඳ කතා කළ යුතු එහි නිපුනත්වයක් හෝ අධ්‍යයනයක් කළ අයයි. මුලින් විමන්සන බුද්ධිය උපදවා ගැනීම අවශ්‍යයි.

  • @Zen_ClipsYT
    @Zen_ClipsYT 3 місяці тому +5

    දසුන් sports ගැන කිව්ව එකනම් ඇත්ත මාත් තනියෙන් ඔය හැන හිතුව මන් හිතුවෙ මන් විතරයි එහෙම කියලා 😄

    • @PippigeLokaya
      @PippigeLokaya 3 місяці тому

      මාත් එහෙමයි

    • @rajithabesinghe506
      @rajithabesinghe506 3 місяці тому

      දසුන් නැටුම් ගැන කිව්ව දේ නං හරි.මාත් හිතනවා ඕක.

  • @SR-mr8ql
    @SR-mr8ql 3 місяці тому +11

    Madujith කියන ගොඩක් දේවල් logical නෑ. හිතලු ගොඩක් කියවනවා

  • @MultiDeilon
    @MultiDeilon 3 місяці тому +1

    නයි දෙන්න කැරකෙන එක අපේ ජාන වල පිහිටුමට සමානයි කියල මාතවාදයකුත් තියනවා . කුන්දලින කියන්නේ ඒ ජාන වලතියන data එක encrypt කරන ශක්තිය වෙන්න පුළුවන්

  • @suriyabandara2880
    @suriyabandara2880 3 місяці тому +1

    සුපිරි අලුත් දනුම් පද්දතියක් නියමයි

  • @VyteCapper
    @VyteCapper 3 місяці тому +16

    කවදහරි දවසක රන්දික වත් ගේමු ඈහ්❤

  • @anthonyniroshan-kr2ic
    @anthonyniroshan-kr2ic 3 місяці тому

    Sanjaya asked good questions, දසුන් හා අනිකා නානවා😂

  • @shakyawitharana8945
    @shakyawitharana8945 3 місяці тому +4

    මන් මදුජිත් ගෙ චැනල් එක බලන්නෙ නෑ ටෝන් එකට ආස නැති නිසා. ඒත් කසුන් කියන එක්කෙන එක්ක කරපු කීපයක් බැලුව.
    මදුජිත් චැනල් එකට වඩා සාකච්ඡා වලට ආවම හොඳයි. එයා කතා කරන , අදහස් දක්වන විදිහ නිසා තමයි ගොඩක් අය බනින්නෙ. එයා කසුන් ගැන ගොඩක් විශ්වාස කරන බව පේනව. මටනම් කසුන් ගෙ වැඩ , Phd thesis එකේ quality එක (research එකක් කරල thesis ලියල තමා කසුන් dr.කසුන් වෙලා තියෙන්නෙ) ගැන විශ්වාසයක් ඇති වෙන්නෙ නෑ.
    සන්ජය, ඔයාගෙ වැඩසටහනේදි කසුන්ව ප්‍රොමොට් කරන එක ගැන ටිකක් බලන්න. එක්කො ඒ ගැන කියද්දි ෆෙයා කමෙන්ට් එකක් දෙන්න. මටන්ම් කසුනුත් අර පිටිදූදෙ සිරිදම්ම වගේ මිනිස්සු වටේ යවල අන්දන්න දක්ශ කෙනෙක් වගේ පේන්නෙ.

  • @thusharashamal7682
    @thusharashamal7682 3 місяці тому +10

    පට්ට ආසාවෙන් බලන්න ආව අර තට්ටය කෑව

  • @IsuruFernando-is9qj
    @IsuruFernando-is9qj 3 місяці тому +15

    madujith kaaraya kenek katharakanakota thiyenna oni basic qualities tika hadagannako.. pora kiyala pennanna medde paninawa iwarayak na

    • @prasadmahamalage
      @prasadmahamalage 3 місяці тому +2

      @@IsuruFernando-is9qj මටනම් අප්පිරියයි

    • @Messi10forever......
      @Messi10forever...... 3 місяці тому +3

      @@IsuruFernando-is9qj ඔව් පේන්න බෑ උට fb එකේ ඕක කියලා comment දැම්මහම ආහ් එහෙනන් මූව ගමු podcast එකට කියලා කින්ඩි දානවා මිසක් වැරැද්දක් කිව්වහම හදාගන්න තරම් humble නෑ

  • @chamidusumanasekara6799
    @chamidusumanasekara6799 3 місяці тому +4

    Dasunta mara awabodhayak thiyenne,,

  • @Najaedu
    @Najaedu 3 місяці тому +6

    ❤❤ මේකත් සුපිරියක් වෙයි❤❤

  • @sanjanamadhura
    @sanjanamadhura 3 місяці тому +7

    මදුජිත් සෙට් වෙන්නෙ නෑ සංජය අයියා. අහන්නත් හිතෙන්නෙ නෑ

    • @Messi10forever......
      @Messi10forever...... 3 місяці тому +2

      @@sanjanamadhura owww 🤢🤢

    • @csaw7064
      @csaw7064 3 місяці тому +2

      sira uu nikn wiyali kalape dial ekak wage

    • @sheven7597
      @sheven7597 3 місяці тому +1

      ehema aulk ne bn

  • @SAHANSTREAM
    @SAHANSTREAM 3 місяці тому +2

    මෙහෙම කොච්චර කතා කරත් psychodelic experience එකක් හරි ego death experience එකක් හරි , machine elves experience එකක් නැත්තම් මෙවා ගැන කතා කරන එක ගැන පොඩ්ඩක් හිතලා බලන්න. මං negative වෙනවා නෙවෙයි. බලන අය මෙවා ගැන හිතන්නේ ගොඩක් ප්‍රතමික විදිහට නැත්තම්.

  • @wimukthihashan5
    @wimukthihashan5 3 місяці тому +1

    පොත ගන්නවාමයි

  • @kasunudumalagala8079
    @kasunudumalagala8079 2 місяці тому +1

    නා උයන කොහෙද තියෙන්නේ

  • @Still_Learning-dhamma
    @Still_Learning-dhamma 3 місяці тому +2

    බුද්ධ විශය අචින්ත්‍යයයි කියන්නෙ අයිද කියල දැන් තමා තේරුනේහ්

  • @azioassassin6601
    @azioassassin6601 2 місяці тому

    Naruto vala oya concept eka thiyenne

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 3 місяці тому +4

    මරු 👌 ❤

  • @nikleshaperera3670
    @nikleshaperera3670 3 місяці тому

    I am always looking for mainly translation books😮.

  • @tharinduchanaka4772
    @tharinduchanaka4772 3 місяці тому +7

    අනාගතය ගැන predict කරන්න පුලුවන්නම් කාල තරණය possible වෙන්න ඕනනෙ. බුදුහාමුදුරුවොත් අතීතය සහ අනාගතය ගැන දේශනා කලේ මේක දැනටමත් defined timeline එකක් නිසා වෙන්න පුලුවන් .🤨

    • @taniyasex2753
      @taniyasex2753 3 місяці тому

      ඔව් අනිවාරයෙන් මම වින්‍යානය නම් පිලි ගන්නැ හැබැයි අපි අනිවාරයෙන් block universe එකක ඉන්න ඕන

    • @CodeWithDasun
      @CodeWithDasun 3 місяці тому +1

      කලින් episode එකක ඕක ලැන කතා කළා. කාලගුණ දෙපාර්තමේන්තුවම කරන්නේ අනාගතය predict කරන එක තමයි. එටහමයි කියලා අනාගතය fix වෙන්නෑ.

    • @tharinduchanaka4772
      @tharinduchanaka4772 3 місяці тому

      @@CodeWithDasun කාලගුණය කියන්නෙ data මත පදනම් වන predictions නෙ. ඒත් අනාගතය predict කරනව කියන්නෙ ඒකට හාත්පසින්ම වෙනස් දෙයක්. Butterfly effect එක ගත්තත් පොඩි දෙයක් හේතු වෙන්න පුලුවන් ඉතා විශාල දේවල් වෙනස් වෙන්න. අවෘදු 1000 ගානකට පස්සෙ දේවල් පුරෝකතනය කරන්න කාලගුන අනාවැකි වගේ කරන්න ගියොත් ක්වොන්ටම් කම්පියුටර් 1000 ගානක් ඕන වෙයි. හිතන්න big bang එක සිදු උන කාලයේදී මේ හැමදේම defined වෙලා ඉවරයි කියන මතය මට හිතෙන විදියට වෙන්න පුලුවන්. ඒක නිසා අනාගතය පුරෝකතනය කරන්න පුලුවන් උනා වෙන්නත් පුලුවන්. එහෙම නැතුව දේවල් වෙන්න නම් මොකක් හරි බලයක් ඕන වෙනව කියල මට හිතෙන්නෙ. කාගෙ හරි මැදිහත්වීමක් වගේ.

    • @tharinduchanaka4772
      @tharinduchanaka4772 3 місяці тому

      කාල තරණය possible නම් block universe ඇත්තක්. Block universe ඇත්ත නම් කාල තරනය බොරුවක්. ඒක paradox එකක්. මොකද කාල තරනය possible උනොත් අනාගතයට කාල තරනය කරල දේවල් වෙනස් කරලා block universe බොරු කරන්න පුලුවන් නිසා.
      ඒත් ඒ අනාගතයට කාල තරනය කරන එකත් කලින් defined නම් 👀

    • @CodeWithDasun
      @CodeWithDasun 3 місяці тому

      @@tharinduchanaka4772 සරලව කිව්වේ ඕක ගැන දිගට කතා කළා. ආයෙ ටයිප් කරන්න කම්මැලියි.

  • @sumane_aiya
    @sumane_aiya 3 місяці тому +3

    Madujith bro, You should get better internet connection😮‍💨

  • @chandimaarachchige5252
    @chandimaarachchige5252 3 місяці тому +6

    පොත් බලල භාවනා කරනකොට මචං අපි පොතේ තියෙන දේවල් දකින්න ට්‍ර්‍ය කරනව. ඒක රියල් නෑ නේද ? මොකද අපි යන ගමනක මග ලකුනු හොයන්න ගන්නව ... ඒක ටිකක් අවුල් වගේ.

    • @CodeWithDasun
      @CodeWithDasun 3 місяці тому +2

      භාවනා කරනව කියන්නේ හීන දකිනව වගේ එකක් නෙමෙයි.

    • @chandimaarachchige5252
      @chandimaarachchige5252 3 місяці тому

      @@CodeWithDasun ඒකට මම එකඟයි, නමුත් හුඟදෙනෙක් කරන්න හදන්නෙ පොතේ තියෙන මඟ සලකුණු දකින්න ටයි කරන එක. ඒක එක ආකාරයක හීන දැකීමක් තමයි මගේ දැනීම අනුව. කලාතුරකින් අයෙකුට ඒක ක්‍රමය හරි ගියත් මං හිතන්නෙ ගුරුවරයෙක් සමග මේ ගමන යාම ඉතා සුදුසුයි කියල.
      අනික අපි ලෝකෙ හැමදේම දකින්නෙ අපි හදාගන්න හීන වලින් තමයි, තව දුරටත් භාවනා කරල පොතේ කියල තියෙන දේ ... එහෙම නැතිනම් කවුරුහරි කියපු සලකුනු නොසොයා යනකොට හම්බවෙන සලකුනු පිලිඹඳ දන්න කෙනෙකුගෙන් (ගුරුවරයකුගෙන්) අහල එතනින් එහාට එයාගේ මඟ පෙන්වීමට අනුව යන එක තමයි වඩා හොද කියන එකයි මගේ මතය.

    • @VyteCapper
      @VyteCapper 3 місяці тому +2

      ගුරුවරයෙක් නැත්තන් පොත ගුරුවරය කරගන්න වෙනව බන්...අපි බුදුවරු සෘෂිවරු වගෙ තනියෙන් අවබෝධ කරගන්න තරම් හැකියාවක් නෑනෙ ...මඟ සලකුණු ඕන

  • @csaw7064
    @csaw7064 3 місяці тому +1

    Dasun katha krnwanm dawasak unath ahathaki .madujith set ne

  • @chamidusumanasekara6799
    @chamidusumanasekara6799 3 місяці тому +1

    indika totawatta + Dasun dala ekk kamuda Sanjaya

  • @ashenshanuka5567
    @ashenshanuka5567 3 місяці тому +6

    දසුන් මරු අනිත් කෙනාගෙ මතේ හොදට අහගෙන ඉදලා ලොජිකලි ඩිෆෙන්ඩ් කරනවා. මදුජිත්, අනිත් එකා කියන එක සම්පූර්ණ කරන්න දෙන්නෙත් නෑ ඌ එක අහන්නෙත් නෑ කසුන් අයියා කිව්වයි කියලා බෙරිහං දෙනවා. කසුන් කියන හැම රෙද්දම කියවන්න එපා ඉතිං ඌ ඇත්ත කියනවද කියල දන්නවද?🤣🤣🤣
    Basic communication skills develop කරගන්න මදුජිත් මහත්තයො. ඔයාම ආයෙ මේක බලන්න ඔයාටම තේරෙයි ඔයා කොච්චර ඇණයක් උනාද කියලා. එපියම හෑවා 🤣🤣🤣

  • @lahiruartcreation
    @lahiruartcreation 3 місяці тому

    මුචලිංගන නාග දරණ කියන්නෙත් ඕක තමා

  • @shane8002
    @shane8002 3 місяці тому +21

    මදුජිත්ව මේ වයිබ් එකට සෙට් වෙන් නෑ, එයාගෙ මතේට ඇටෑක් කරොත් එයා ඒක ඩිෆෙන්ඩ් කරනව අනිවාර්යයෙන්, ෆ්ලෙක්සිබල් නෑ..... ජෙරම් ගැන කියන්න ගිහින් දැක්ක නෙ හැසිරීම, කෙලින්ම නෑ එහෙම බෑ විතරයි, පොඩි බරක් තියෙන්න වත් කැමති නෑ.... එහෙම කරොත් මදිපුංචිකමක් වගේ එයාට දැනෙනව ඇත්‍ තෙ.... 😐

    • @Messi10forever......
      @Messi10forever...... 3 місяці тому +2

      @@shane8002 ow penna ba uuwa nn 🤢

    • @VyteCapper
      @VyteCapper 3 місяці тому +1

      ඔව් බන් ඌට තව හැදෙන්න දේවල් ගොඩක් තියෙනව බන්

  • @amilawijerathne4851
    @amilawijerathne4851 3 місяці тому +1

    සංජය ඔයාව සම්බන්ධ කරගන්න පුලුවන් විදියක් කියන්න පුලුවන් ද?

  • @surekapathirana1918
    @surekapathirana1918 3 місяці тому +1

    Earth නැත්තේ ඇයි?
    පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ශන්තීන් 4න් පොළව සෑදී ඇත. (ඒ කියන්නේ පොලව සෑදී තිබෙන්නෙත් මෙම ශක්තීන් 4න්) එය අවකාශයේ පිහිටා තිබේ.

    • @dulanjayachandrasekara5300
      @dulanjayachandrasekara5300 3 місяці тому

      අපි අරූපාවචර භ්‍රහ්ම ලෝකෙ ඉදන් නෙ පෘථිවියට ඇවිත් තියෙන්නෙ ඒක වෙන්න ඇති

    • @CodeWithDasun
      @CodeWithDasun 3 місяці тому

      Earth කියන්නේ පෘථිවි නෙමෙයි, පඨවි. පටල ගන්න එපා. පඨවි කියන්නේ තද ගතිය. Solid state.

  • @surekapathirana1918
    @surekapathirana1918 3 місяці тому

    කුණ්ඩලීනී චක්‍ර භාවනා ලෞකික භාවනාය. විපස්සනා භාවනා යනු low feeling එකක්.
    චක්ර අවදි වීමෙන් ඒ ඒ ස්ථාන පාලනය කර ගැනීමට අපහසුය. මුලින් සීල , සමාධි, ප්‍රඤ්ඤා වඩා තිබීමෙන් මෙය පහසු ලෙස පාලනය කර ගැනීමට පුළුවන. හරියට ගින්නක් ඇවිලෙන විට ජලයෙන් නිවා දැමීමට දත යුතුයි වැනි අර්ථයක් අදහස් කලේ. නැතිනම් ගින්න ඇවිලීමට දී බලා සිටින්නට වෙයි. මේ කිසිත් නොදැන උගත් කමින් පමනක් කල හැකිවුවත් අමාරුවේ වැටීවටද පුළුවන. දසුන්ගේ විග්‍රහ කිරීම් බොහෝ දුරට ප්‍රායෝගිකව අත්හදා බලා කියන බවක් ⁣දැනේ.

  • @Damisha
    @Damisha 3 місяці тому

    1:25:46 පොත මම අනිවා ගන්නවා වැඩේ කලොත්...

  • @DilshanPathiranampsd
    @DilshanPathiranampsd 3 місяці тому +42

    මධුජිත් එකක් කියල ඒකට counterව කියන කියන එකට ඔව් ඒක තමයි කියනවනේ. 😂 දසුන්ගේ explanations හොදයි.බ්

    • @MiHiMusic-tx8yk
      @MiHiMusic-tx8yk 3 місяці тому +2

      Ubta bn uta tharamwath molayak nane , Manussaynta boruwata bainn nethuwa , weradi hoyann nethuwa gnna deyk thiyenm ganinn buddimath manussayek widiyta

    • @DilshanPathiranampsd
      @DilshanPathiranampsd 3 місяці тому +8

      @@MiHiMusic-tx8yk මට පේන ඇහෙන දේ මම කියන්නේ. මට මධුජිත් එක්ක ඇරියස් එකක් නෑ. කලින් පොඩ්කාස්ට් මම ඇහුව. ඒවා හොදයි. මම ඒවට කමෙන්ට් දාලා නෑ බොරුවට හොද නෑ කියල. මේකේ මධුජිත් ගේ contribution එක හරි නෑ. දසුන්ගේ contribution එක හොදයි. ඒක මට පේන ඇහෙන දේ. අනික උඹට තියෙන්නේ මධුජිත්ටවත් නැති අමාරුවක්නේ. නයට කහින්නේ නැතුව ඉදහන් බන්. මේ පොඩ්කාස්ට් කරන උන් දන්නව criticism එකක් හරියට බාර ගන්න. උඹල වගේ නයට කහින ගෝතයෝ තමා බොරුවට දගලන්නෙ.

    • @chandanacgt
      @chandanacgt 3 місяці тому +1

      ඌ හරියන්නෑ..

    • @VyteCapper
      @VyteCapper 3 місяці тому

      @@DilshanPathiranampsd ඒක ඇත්ත කතාව කලින් මතේ වෙනස්කරනව

    • @csaw7064
      @csaw7064 3 місяці тому

      Attac

  • @_Arosha
    @_Arosha 3 місяці тому +5

    රාමු නාලිකාවේ කිව්වා ඒ chi ශක්තිය ගැන

    • @PeniDhammika
      @PeniDhammika 3 місяці тому

      රාමුව බලන අය තමා ධම්මික පැනියට අහුවුනෙ

    • @rashmikadewduni3120
      @rashmikadewduni3120 3 місяці тому

      @@PeniDhammikawow Oya nam marama buddhimathek😂😂😂😂

  • @Priyantha-o4n
    @Priyantha-o4n 2 місяці тому

    හලො වැඩ සටහන බලන්න හරි අසයි නමුත් තමන්ගේ බෂාව අසොබනයි ඉන්ග්‍රිසියෙන් කතකරනවනාම් ඉන්ග්‍රිසි කතකරන්න නැතිනම් දන්න සිංහලෙන් කතා කරන්න සොබන සින්ග්ලිශ් කතකරන්නෙ නැතිව හරියට අර ඉන්දියවෙ අය කතාකරන කලවන් බෂාව වගෙ ☹️

  • @thesilentvoice5288
    @thesilentvoice5288 3 місяці тому +15

    කාලතරණය කරන්න කාලය තියෙන එකක් වෙන්න එපායැ....

    • @ssmaam-c9v
      @ssmaam-c9v 3 місяці тому +1

      Ai kalaya kiyl ekak nadda bn😂 athl denn ep

    • @rcdrajapaksha2192
      @rcdrajapaksha2192 3 місяці тому +1

      ගැඹුරු පොයින්ට් එකක් ❤

    • @esh829
      @esh829 3 місяці тому +1

      Eka api hadagaththa deyk ned 😅​@@ssmaam-c9v

    • @PippigeLokaya
      @PippigeLokaya 3 місяці тому +1

      ඒකත් ඇත්ත

    • @VyteCapper
      @VyteCapper 3 місяці тому

      ඔව් බන් ථේරවාද බුදු දහමට අනුව කාලය කියල දෙයක් නෑ...ඕක පූජ්‍ය වටගොඩ මග්ගවිහාරි හාමුදුරුවෝ හොඳට විග්‍රහ කරා

  • @PadamKaramu-p9g
    @PadamKaramu-p9g 3 місяці тому

    රැවුල තියෙන ඩයල් එක උපුල් ශාන්ත සන්නස්ගල

  • @AsianHearts
    @AsianHearts 3 місяці тому +3

    1:09:54 නාවයනෙ මමත් ගිහිල්ලා තියෙනවා................ ඒ ස්වාමීන් වහන්සේලා කේබල් වලම යන්නෙ නෑ.......... නේද?........... යන්න පුළුවන් අය ඇවිදගෙන යනවා.......... සමහර ස්වාමීන් වහන්සේලා දවසට එක වේලයි වලදන්නෙ........ සමහර ස්වාමීන් වහන්සේලා දානෙට වඩින්නේ නෑ........ ඒ අය ළඟ ගම් වලට පින්ඩපාතය වඩිනවා.

    • @hirancharuka5477
      @hirancharuka5477 3 місяці тому

      කොහෙද මචං තියෙන්නෙ? මටත් යන්න

  • @amilawijerathne4851
    @amilawijerathne4851 3 місяці тому +2

    මේ ඇත්තටම මනස්ගාතයක්.කතා කරන දෙවල් ගොඩක් වැරදියි .සංජය කරුණාකර ඒ ඒ විෂයයන් සදහා ප්‍රවිණයන් මැදිරිය ට ගෙන්වන්න.මදුජිත් ගොඩාක් හිතලු ඉදිරිපත් කරනවා .එයා කසුන් කියලා මෙතන නිතර ගන්න කෙනාත් පට්ට විදියට ම මිනිස්සු නොමගේ යවන dial එකක් .
    ඔයාගේ උත්සාහ ය ඉතා වටිනවා මේ රටට .ඒත් මේ මධුජිත් ට ස්ථාවරත්වය ක් නොමැති බව ඔයාට නොතේරීම ගැටලුවක් .මෙතන දසුන් යම් තාර්කික පදනමක් සහිතව අදහස් ඉදිරිපත් කරන බව පෙනෙනවා.ඒත් මධුජිත් හරි ම ව්‍යාජ බව පේනවා .එයා ඒ ඒ තර්කයේ හැඩ අරගෙන සැරින් සැරේ වෙනස් වෙනවා .සංජය ඔයා මධුජිත් ස්ථාවරත්වය එයා සම්බන්ධ වුනු වැඩසටහන් නිරික්ෂණය කරලම තිරණය කරන්න .
    පුද්ගලිකව මම යෝග උපදේශකයෙක් වන නිසා ම මෙතනදි මධුජිත් ඒ පිළිබඳ කතා කරන්න දේවල් ගොඩක් වැරදියි කියල පැහැදිලි ව මට කියන්න පුලුවන් .ඒ ඒ දෙවල් වෙනවෙනම මේක තුළ මට ලියන්න අමාරුයි .
    කරුණාකර නොදන්නා විෂයයන් ගැන කතා කරද්දී අඩු ම තරමින් ඒවායේ භාවිතා වන ජාගන්ස් වත් හරියට උච්චාරණය කරන්න .නැත්නම් සමාජයට යහපතක් කරන්න උත්සාහ කරන ඔයාගේ චැනලයෙන් වෙන්නේ තියෙනවා ට වඩා අවැඩක් .
    මම ඉතාම රසවිඳින චැනලයක් මේක .ජය වේවා ඔබට....

    • @rammunirathnasirisilva3700
      @rammunirathnasirisilva3700 3 місяці тому

      ඔබතුමාව contact කරගන්නේ කොහොමද?❤

    • @VyteCapper
      @VyteCapper 3 місяці тому +1

      ඔව් මධුජිත්ගෙ මතේ සැරෙන් සැරේ වෙනස්වෙන එක මාත් දැක්කා...එයාට තව හැදෙන්න ඕන....තව මීට වඩා දැනුමක්, ස්ථාවරත්වයක් තියෙන අයයි මෙතනට ඕන...නැත්තන් මධුජිත් වැරදි හදාගන්න ඕන

  • @hirancharuka5477
    @hirancharuka5477 3 місяці тому

    ජයසිරිපුර පන්සලේ contact නම්බර් එකක් දෙන්න පුලුවන්ද?

  • @BhashanaLiyanage
    @BhashanaLiyanage 3 місяці тому +1

    😂 මටත් තේරෙන්නෙ නෑ මිනිස්සු නැටුම් බලන්නෙයි sports බලන්නෙයි ඇයි කියලා 😂

  • @MiHiMusic-tx8yk
    @MiHiMusic-tx8yk 3 місяці тому +1

    37.00 nice acting 😅😅❤️❤️# sanjaya 37:01

  • @gayashanmaduwantha7977
    @gayashanmaduwantha7977 3 місяці тому +3

    කවුද අනේ මේ කසුන් අයියා.. 🥲

    • @HBA4634
      @HBA4634 3 місяці тому

      Kasun Nagodawithana

    • @HBA4634
      @HBA4634 3 місяці тому

      Kasun Nagidawithana

  • @mr.vairal3
    @mr.vairal3 3 місяці тому

    මොන කුණ්ඩලීණී අභ්‍යාසය කරත් සංසාරික උරැමයක් නැත්තං ඕක මොන දෙයියටවත් ගන්න බෑ

  • @rakzend
    @rakzend 3 місяці тому

    මදුජිත් කරන්නේ රාමුව චනෙල් එකේ කරන ඒවම ඒවිදියටම අයෙත් එකම කියනවා

  • @Ravishgaming110
    @Ravishgaming110 3 місяці тому +2

    57:12 ambo Dasun😅

  • @dantabujha9635
    @dantabujha9635 3 місяці тому

    Avatar cartoon eke episode ekaka meka hondata explain karanawa

  • @tharindakarawita643
    @tharindakarawita643 3 місяці тому

    Mama hithanawa Bio Part eka Madi nisada kiyala hithanawa oyala samahara dawal walata mithyawa gawa gannne.

  • @lakydahanayake4996
    @lakydahanayake4996 3 місяці тому +6

    කොන්දේ අමාරු වක් තිබුණා ද දන්නේ th නෑ. මොකද ඔය පොත් ලියල තියෙන්නේ ඉට කොපමණ කාලයට පස්සේ ද?
    බුදු කෙනෙකුන් බුදු වෙන්න කලින් සක්විති රජ වෙනවා. ඒ යුගය තුළ චක්‍ර අවදි කරනවා.
    චක්‍ර කියන්නේ එකක්. Kundalani කියන්නේ තව එකක්.
    චක්‍ර අවදි කරාට මදි ඒවා බලාත්මක කරන්න ඕන. ඒ දේවල් සිද්ධ වෙන්නෙ golden age එක තුළ දි. එහෙම නැත්නම් සක්විති යුගය තුළ දි.

  • @skysilva
    @skysilva 3 місяці тому

    Sri Gana Devi Series eka Episod 42 meka 11.55 animation karala tiya podak Bilal Review ekak dana

  • @weerakkodythusantha5140
    @weerakkodythusantha5140 3 місяці тому +1

    මරු

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 3 місяці тому

    නියමයි ♥♥

  • @SaliyaBandara-f5q
    @SaliyaBandara-f5q 3 дні тому

    A tharam buddimath kathikaavathak nevei.

  • @Priyantha-v7h
    @Priyantha-v7h 3 місяці тому

    Kale yanawa therenne ne 👍

  • @chathura97
    @chathura97 3 місяці тому +4

    ඇයි බ්‍රදර් මැච් එක දවසටම සෙට් කරගන්නෙ.

    • @dhilshan6693
      @dhilshan6693 3 місяці тому +7

      පිස්සුද මනුස්සයෝ mATCH බලන්න

    • @PeniDhammika
      @PeniDhammika 3 місяці тому +2

      අනිතිම තුනම සුපිරි බන් .මැච්

    • @VyteCapper
      @VyteCapper 3 місяці тому +1

      ​@@dhilshan6693හැබැයි ඊයෙ මැච් එක නන් පිස්සුවක්😂❤

  • @dew1494
    @dew1494 3 місяці тому

    Beerbicepsge tantric practice gena thiyna podcast blanna

  • @harshanadassanayaka8964
    @harshanadassanayaka8964 3 місяці тому

    ගාල්ලෙ එක්කෙනෙක් බැන්නම පිරිත් වගේ ඇති

  • @TheloniousThackeray
    @TheloniousThackeray 3 місяці тому

    munge panditha kamanam thiyenawa apo thejo mokakda kiyana eka danne na e unata bana nam deshanawa, deyak hariyata balala karanna.

  • @KasyapaPerera-nm7tl
    @KasyapaPerera-nm7tl 3 місяці тому

    Kala tharanya bus ekenda karanne

  • @VyteCapper
    @VyteCapper 3 місяці тому +9

    මධුජිත් මැදින් පයින්න එපා බන් අරූ කියල ඉවරවෙනකන් ඉදපන් ...අහන් ඉන්න එපාවෙනව එතකොට ...මේ කරන ටොපික්ස් එහෙම මරු හැබැයි ...ඒවගෙ වටිනාකමත් යනව බන් අහන්ඉන්න බැරි වෙනකොට

    • @okithbrolk8466
      @okithbrolk8466 3 місяці тому

      Podcast කියන්නේ මැදින් පණින එක්ට් තමා යාලු ❤😅

    • @CC-ec8co
      @CC-ec8co 3 місяці тому +1

      ඔව් පොර නන් සෙට් නෑ. දන්නවා කියල පෙන්නගන්න මාර විදිහට try කරනවා 😅

    • @VyteCapper
      @VyteCapper 3 місяці тому

      @@okithbrolk8466 හැබැයි ඌ පනින විදිය නන් අල්ලන්නෑ බන්

    • @Messi10forever......
      @Messi10forever...... 3 місяці тому

      @@okithbrolk8466 ohoma madin pannahama podcast ekak wenne na. Poddk lankwen pita podcast ahala balanna ewai katha krn widiha 😂😂😂

    • @okithbrolk8466
      @okithbrolk8466 3 місяці тому

      @@VyteCapper habai porage knowlage ek nm hodai,

  • @indi15
    @indi15 3 місяці тому

    උබලා දෙන්නා පුළුවන් නම් කියන්න එක චක්‍රය ක් අවදි කරන්න කොපමණ කාලයක් යනවද

  • @ReadMe-s6p
    @ReadMe-s6p 3 місяці тому

    💯Ramindu Randeni ව සම්බන්ධකරගන්න ඊලග දවසෙ

  • @dnsamdell
    @dnsamdell 3 місяці тому

    1:03:06 - මෙච්චර කාලෙකට research කරල publish කරපු theories, principle හොයාගත්ත scientists ලත් ඔහොම්මම කිව්ව නම් කොහොමද ආතල් එක, අපිට මේව ඔප්පු කරන්න බැ ඔයලත් මේකෙ ගිහින් ඒ කාලය වැය කරල බලන්න. එතකොට තෙරෙයිකියල. එතකොට ලෝකෙ ඉන්න හැමෝම Scientists වෙන්න ඔනෙ නේ.. සන්ජය ත් මේවට ඔලුව වනනව නෙහ් අප්පා. කමක් නෑ ඉතින් (ultimate excuse එක වැඩසටහනෙ නම 😁)

  • @howtoinsinhala7021
    @howtoinsinhala7021 3 місяці тому

    ❤❤❤

  • @Still_Learning-dhamma
    @Still_Learning-dhamma 3 місяці тому +5

    දසුන් අයියා කියපු ක්‍රීඩා බලන අවුල නං මටත් තියේ මන් හිතුවෙ මන් විතරයි කියලා

    • @Zen_ClipsYT
      @Zen_ClipsYT 3 місяці тому +1

      Sirwtma math

    • @Still_Learning-dhamma
      @Still_Learning-dhamma 3 місяці тому

      @@Zen_ClipsYT යේහ් පිටසක්වල තුන් දෙනයි තව නැද්දෝ

  • @hansaraperera744
    @hansaraperera744 3 місяці тому +3

    🔥🔥🔥

  • @Lakshan_Sandaru
    @Lakshan_Sandaru 3 місяці тому

    Manujith❤

  • @udaradeshawimukthi6230
    @udaradeshawimukthi6230 3 місяці тому

    ජයන්ත චන්ද්‍රසිරි මහත්තයවත් ගෙන්නන්නකෝ

  • @salindupawan9277
    @salindupawan9277 3 місяці тому

    මදුජිත් එවනවා කියපු photo ටික එව්වද? 😂

  • @luckybilly8808
    @luckybilly8808 3 місяці тому

    මධුජිත් හැම දෙයක්ම ප්‍රායෝගිකව කල දේවල් තමයි කතා කරන්නෙ... දසුන් කියන එකා කතා කරන්නෙ ඕපාදූප..

  • @Damisha
    @Damisha 3 місяці тому

    1:20:31 අර කිව්ව බාස්කට්බෝල් සීන් එක මම දැක්කා.. ඒක ගේමක් නැතුව උන් ගැහුවා

  • @heshansakuntha5005
    @heshansakuntha5005 3 місяці тому

    Me topi ekata Ramuwa channel eke ayyatath enna kiyanna thibba

  • @MultiDeilon
    @MultiDeilon 3 місяці тому

    අපේ අයියා දවසට පැය 8 බාවනා කරලා තියනවා මාස ගණන් . එක එක ඒවා ඕන තරම් බාවනාවවේදී දැකලා ත් තියනවා . එක පොර එක්ක කරපු සංවාද වලදී පොරත් ආව නිගමනය තමයි ඔය කියන ඒවා පොරට අත්දකින්න වෙලා නැහැ . සමාදී සහ මානසික මායාවල් විතරයි . ගොඩක් ඕවා ගැන මාර කතා කියන ය ඕවා අත්දකලත් නැහැ පොත් වලින් කියවල ගහන පම්පෝරි තියෙන්නේ

  • @prasadmahamalage
    @prasadmahamalage 3 місяці тому +7

    වැඩේ මරු ඒත් මජුජිත් මේ වැඩේට ලාමක වැඩී....

  • @sahenliyanage3688
    @sahenliyanage3688 3 місяці тому +3

    No offence bt thattaya wate pite okkoma lanu kana typene. No solid base for most of his talks.

  • @BatBat-h7p
    @BatBat-h7p 3 місяці тому

    Dasun meditation karana kale ADHD adu unada 😶

    • @CodeWithDasun
      @CodeWithDasun 3 місяці тому +1

      එහෙම හිතලා නෑ. වෙන්න පුළුවන්. මං ඒ කාලේ. symptoms ගැන විශේෂ අවබෝධයක් නොතිබ්බ නිසා මට ඒවා මීටර් නෑ.

  • @sampathnandasiri3363
    @sampathnandasiri3363 3 місяці тому +6

    මඩුජිඩ් සෙට් වෙන්නෙ නෑ ඔයාලට සංජය.. ගෙන්න එපා ඌ. ඉට වඩා හොදයි දසුන්ගේ explanation එක..

    • @Messi10forever......
      @Messi10forever...... 3 місяці тому +3

      @@sampathnandasiri3363 ow ekne pora anika humble dial ekkuth nemei. Waraddk kiwwhm ah ehenn ub awith krpnko kiyala block krl dnw 🤢

    • @csaw7064
      @csaw7064 3 місяці тому

      @@Messi10forever...... uu man hithanneh wiyali kalape dial ekak

    • @PeniDhammika
      @PeniDhammika 3 місяці тому

      අපි යඛ්ඛයෝ කියලා ඌ පිලිගන්නෙ නැද්ද .තේරුනේ නෑ

  • @chathuanushki6331
    @chathuanushki6331 Місяць тому

    Mokkda dasjn pennapu book eka

  • @kasun00001
    @kasun00001 3 місяці тому +1

    Next time anapanasathi wage bawana gana episode ekak kaloth kohomada

  • @taniyasex2753
    @taniyasex2753 3 місяці тому +1

    ඔව් අනිවාරයෙන් මම වින්‍යානය නම් පිලි ගන්නැ හැබැයි අපි අනිවාරයෙන් block universe එකක ඉන්න ඕන

  • @luckybilly8808
    @luckybilly8808 3 місяці тому

    දසුන් කියන එකා කියනව ඉතිහාසෙ තිබුනෙ චක්‍ර හතරයිලු😂😂😂😂 පස්සෙලු හතක් උනේ😂😂😂 මෙතන කමෙන්ට් කරන කට්ටිටියගෙ හිත රිදිල තියෙන්නෙ ජෙජෙරම්ට කැපිල්ලට කතා කරපු නිසා😂😂😂😂

  • @codermadushan
    @codermadushan 3 місяці тому +3

    මනුජිතයා රාමුව බලල ඇවිත් 😂

    • @sheven7597
      @sheven7597 3 місяці тому

      pora raamuwa copy krnw

  • @_Arosha
    @_Arosha 3 місяці тому +1

  • @kasunrangajith888
    @kasunrangajith888 3 місяці тому +2

    මදුජිත් සෙට් නෑ සංජය අයියා. පොර මානසිකත්වයෙන් කියවනවා වගේ සීන් එකක් තියෙන්නෙ. අහන් ඉන්නත් අමාරුයි පොරගේ සද්දේ.