When I am stressed, when I am sad, or when I want to be relax, watch unlimited history that I love so much. I appreciate your hard work for our nation and . Respect always.
According to my opinion, Sigiriya was initially the main palace of King Sumali who was the grandfather of King Rawana. At that time, we believed that there was an inner palace. If there was an inner palace at Kashyapa's period surely not everybody was permitted to enter except the royal family members and trustees, so surely there won't be any comments from normal people about the inner palace. Definitely, there may be comments about the outer palace. Since Kashyapa was finding a place to hide from his brother he came and stayed in Sigiriya. He doesn't had anytime to create a kingdom like this with all these super amazing technologies.
So how long did it take to build sigiriya fortress? Did sigiriya rock has previously civilize? How the material lift to top? These some unanswered questions in your video. Better you have some review session with professors to clear such areas.
Your voice and channel is very good.....!!! Keep it up good things ..... !!! Every time, when you express and explain something, keep with the evidence. Show them from your media ......... Then people will trust you ... we all like your voice "paththara malli"
I would like to point out a similarity i noted in the lotuses held by the ladies of sigiriya to some of the Egyptian frescoes found in the valley of the kings? Is there a connection between the two?
Samawenna professor sir oba thuma kiyana widiyata Sigiriya kale king kasyapa wenna puluwan ..eth SIr KIng RAwana gen passe boho kaalayakata passe ne king kasyapa Ethenta Enna aththe. E wana wita Sigiriya abawayata gihin thiyenna athi neda. King kasyapa Sigiriya aluthen nirmanaya karanna athi kiyala mata hithenawa sir.. Sir tath Mr Nuwan tath godak sthuthyi .me wada satahana ma balanne 2023 Adareyi oba depalata. E wagema gawurawa karanawa.. Theruwan saranayi deergayu labewa labewa ,depalatama
I wounder there is poem written in tamil mirror wall thanks professor know one or any history text books means that we must learn the history what's in past
Math harima asayi somadewa Mahathage charika walata.... Yannath asayi... Eth Sandi roga nisa apahasuyi... Somadewa sir ta godak garu karanawa... Adareyi... Niyendathal warunta wagema oba thuma tath.
That’s true. The presenter talks utter rubbish at times without paying attention to historical accounts and what Bell himself mentioned in his reports. In one report he clearly says Seegiriya has constructions that represent 2 eras.
@@insopanasiancuisine8098 No 4 eras. 1. Settlement of hunter gatherers - archeologists found primitive stone equipments in some caves. 2. Erliest Buddhist monastery in 3rd century BC .- Rock inscriptions mentioned caves were offered to buddhist monks by local devotees 3. The golden era of King Kashyapa - 5th century AD . Where palace comlexes, water gardens were built . 4. Death of King Kashyapa and abandoned seegiriya again becomes Mahayana Buddhist temple. Local people from various parts of the country came to see seegiriya . They wrote kurutu gee on ketapath paura. After the invasion of Kalinga magha in 13th century , Rajarata civilization declined and seegiriya was totally abandoned until re discovered by british in 18th century .
First of all thank you very much for the program. But, please do not say what you think in a maas media... Because, as per oir archaeological department, we dont have a history beyond 600bc and also Sinhalese coming from an animal... Please dont misunderstand this... explore more and divulge true history of our country
Neth fm Unlimited History යනු නෙත් fm රේඩියෝ වේ විකාශනය කෙරෙන රේඩියෝ වැඩසටහනකි, ඔබ දකින මේ වීඩියෝ ව එහි අතුරු ඵලයකි .
කවුද කියන්නේ මාළිගාවක් නෑ කියල? මෙික ඇතුලේ මාළිගාවක් තියෙනවා.... දුකයි ඇත්තටම රාවණා ඉතිහාසය තවත් වලදා දමන එකට රාජ් සෝමදේව මහතා ගැන ලොකුවට හිතන් හිටියේ ඒත් එතුමාම මෙි උරුමය ගැන මෙහෙම කියනකොට දුකයි ආයේ වීඩියෝ එකක් වත් මම නමි බලන්නේ නෑ
Shanu Bbh
ඔබ මාලිගාවක් තියෙනව කියන පදනම පැහැදිළි කරල ඒක ගැන ලියල ප්‍රසිද්ධ කරන්න. එතකොට අපි ඔක්කොටොම බලන්න පුලුවන්
තාත්තව මරපු කස්සප තමන්ගෙ සහෝදරයට බයේ හැගිලා හිටියෙ සීගිරියෙ කියන්නෙ. සීගිරිය රාජධානිය අවුරුදු 8 කින් හැදුවලු කස්සප. එහෙමයි ඉතිහාසයෙ උගන්වන්නෙ. මොන ටොම් පචයක්ද ඒක? බයේ හැංගිලා හිටි එකෙක්ට අවුරුදු 8 ක්ඓප් න් මේ වගේ ලෝකෙම පුශින්ග් ම කරවන නිර්මාණයක් කරන්න පුලුවන්ද?
@@dtakamalakirthidissanayake9770 තාත්තව මරපු කස්සප තමන්ගෙ සහෝදරයට බයේ හැගිලා හිටියෙ සීගිරියෙ කියන්නෙ. සීගිරිය රාජධානිය අවුරුදු 8 කින් හැදුවලු කස්සප. එහෙමයි ඉතිහාසයෙ උගන්වන්නෙ. මොන ටොම් පචයක්ද ඒක? බයේ හැංගිලා හිටි එකෙක්ට අවුරුදු 8 ක්ඓප් න් මේ වගේ ලෝකෙම පුශින්ග් ම කරවන නිර්මාණයක් කරන්න පුලුවන්ද?
Tharanga Kaushalya Gunasekara
අපි දන්නේ නෑ එදත් අදවගේ හොරට වැඩ කරන එවුන් හිටියද කියල. ඉන්න විධිහක් නෑ.
එහෙම කරන එවුන් මරල දානව. අද ඒක නැති නිසා තමයි ඔය එක එක විකාර හදාගෙන දඟලන්නේ. යම් ශාස්ත්‍රීය දෙයකට අභියෝග කල යුත්තේ ඒවන් මොකකක් හරි පදනමක ඉඳගෙන පමණයිඅර.
අර බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්නා වසලයෝ රොත්ත අශාස්ත්‍රීය කතන්දර ගොඩක් ගොතල රටම විනාශ කරන්න දඟලන්නේ.
ඒක අසික්කිතයි.
දැඩි රළු කුළු ශිඛරයේ ද
කර්කශ මහ පොළොවේ ද
සඟවී නිදන් වූ - බොඳවී ශයවූ
හෙළ කම් එළිකර හෙළ හිත් ප්‍රඥාවෙන් කලඑළි කරන
සොම්‍යව තුන්කල් දකින
"සච්ච ගවේශක"
රාජ් සෝමදේව
ගුරු පීතෘ තුමනි..
ඔබ තුමාට ජය ශ්‍රී !!!
වැඩසටහන් සියයක් පුරාවට
"හෙළ හිත" අස්වද්දන්න
රාජ් සර් සහෝදර නුවන් ඇතුළු නෙත් කාර්යමණ්ඩලය ගත් වෑයම ඉතාම ප්‍රසංසනීයයි... ඔබ සියලු දෙනාගේ කැපවීම නිසා දිනෙන් දින
"unlimited history" වැඩසටහන උසස් ගුණාත්මක වශයෙන් සියලු රස සමගින් හෙළ හිත් පෝෂණය කරමින් උඩුගම් බලා යන ගමන මා පෞද්ගලිකව කියවමින් සිටින්නෙමි...
ඔබ සියලු දෙනාටම
සුභපැතුම්...ජය ශ්‍රී !!
"ඉතිහාසයට බෝඩර් නැත
තිබිය යුත්තේ හෝමෝසේපියන්කම පමණි"
= අමිල N වැලිකල =
ඔබතුමා මේ රටට ලොකු සම්පතක් ඔබතුමාට නිදුක් නිරෝගිව චිරාත් කාලයක් වැජඹෙන්න දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
මුන්ට පින් දෙන්න බොට පිස්සු ද මුන් අපේ ඉතිහාසය වලලනව බොරු කියන්නෙ
මම දකින්නේ මේ කැටපත් පවුරේ කියැවෙන වැදගත්ම දේ තමයි ඒ කාලේ හිටපු සමානය මිනිස්සුනට ලියන්න පුළුවන් වුණු එක ❤️
ම්හ් වෙන අය ලියන්න ඇති.ගොඩක් ඒ අයම ලියන්න අැති
සීගිරි කැටපත් පවුරේ ද්‍රවිඩ භාෂාවෙනුත් සඳහන්ව තියනවා කියන දේ අදයි දැන ගත්තේ...සිංහලයෙක් උනත් ඉතාම සතුටක් දැනුනා ඒ ගැන....
dn ei ekatath aithiwasikam kiynna.
මම දවසක් ආතල් එකට පුන්ඩමහන් කියලා දෙමලෙන් ලිව්වෙ. මුන් ඒක සිරා අරන් 😂
@@kaveeshsenevirathne5891උන් ඕක උන්ගේ කියලා හිතාගෙන ඉන්නේ බන්..😅
සීගිරිය කියන්නෙත්,සීගිරි කාෂ්‍යප කියන්නෙත් වෙනම ම වංශ කථාවක් සහ කෞතුකාගාරයක්.දීර්ඝායුෂ වේවා සර්...!!!
මම හරිම ආසාවෙන් රස විඳිමින් මේ වැඩසටහන නරඹනවා.රාජ්සෝමදේව මහාචාර්ය තුමා ඉතාමත් නිරවුල්ව සංයමයකින් කරන පැහැදිලි කිරීම භාවනාවක් වගේ.නෙත්fm වෙනුවෙන් වැඩ සටහන මෙහෙයවන ජූඩ් මහත්මාට මගේ ස්තූතිය.තව තවත් මෙවැනි අපේ අතීත උරුමය, ප්‍රෞඪත්වය වර්තමාන පරම්පරාව ට කියා දීමට ශක්තිය ලැබේවා!.
You show us the real situation of Sigiriya, and explained true historical background oba very simple manner. Thanks.
History is amazing!!!!!. There's so much ancient wisdom out there.
Thank you Professor and Mr Nuwan. 🙏
Our pleasure!
තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම පිං ස්තුතියි නෙත් fm
ඉතාම වටිනා වැඩසටහනක්,ඉතාම ආසාවෙන් සවන්දෙන,නරබන වැඩසටහනක්,හදවතින්ම ස්තුතියි නෙත් fm,ජය වේවා,රාජ් සෝමදෙව මහතාට පින්,හරවත් පැහැදිලි කිරීමක්,
ඔබදෙපලට.ගොඩාක් ස්තුති
History is a capital, most valuable advice I got from this episode.
මම බුදල් නොවෙමි
නුබ නොමැති
නුබ බලන්න
සිහිගිර ආමි.....
එදා නුබ මන උපන්
ගිරිපවුරක් නොවූ
රස පිරුණු
ලෝ පුවතර
අලකමන්දා වින්දෙමි....
ලෝ ජනා පද හැදූ
පිතු මැරූ සලෙලෙකු නොවූ
ගිරි නරපති වූ
නුබේ හද ගැඹුර
හැදිනෙමි...
අදහමි....
විදිනෙමි....
යලි යලිත්
නුබ හා පෙමින් බැදෙන්නෙමි.....
(වර්ශ 1200 කට පෙර එදා නුබ වෙනුවෙන් ලියන්න නොහැකි වූ කවිය සයිබර් කැඩපත් පවුරේ මෙසේ ලියමි.මධූ ලියනගේ)
Godak watina video ekak. Prakasha karana visthara walata adala sthana meeta wada pehediliwa video karanam thawath watinakama wedi wevi.
මෙය විඩියෝ වැඩසටහන ක් නොවේ..
මමහරිම ආසයි ඉතිහාසය ගැන අහන්න සෝමදේව මහත්මයගෙ වැඩසටහන් බලන්න හරිම කැමතියිසෝමදේව මහත්මයානෙනි ඔබතුමාට තුනුරැවන් සරනයි
When I am stressed, when I am sad, or when I want to be relax, watch unlimited history that I love so much. I appreciate your hard work for our nation and . Respect always.
According to my opinion, Sigiriya was initially the main palace of King Sumali who was the grandfather of King Rawana. At that time, we believed that there was an inner palace. If there was an inner palace at Kashyapa's period surely not everybody was permitted to enter except the royal family members and trustees, so surely there won't be any comments from normal people about the inner palace. Definitely, there may be comments about the outer palace. Since Kashyapa was finding a place to hide from his brother he came and stayed in Sigiriya. He doesn't had anytime to create a kingdom like this with all these super amazing technologies.
මහාචාර්යතුමනි ඔබතුමාට බොහෝම ස්තුතියි දැනට පවතින දුර්මත පිළිබඳව පැහැදිලි කරාට.සමහර අයගේ පෞද්ගලික ආත්මාර්ථකාමී දුර්මතවලට මේක හොද උත්තරයක්.
Oba tumallata godak pin harima asai mewa pennala denawata 🙏🙏🙏🙏budusaranai.
ඇදුරුතුමනි ඔබතුමාගෙ ගම,ඉගෙනගත් පාසැල කියනවද දැනගැනීමට කැමතියි
Oyala dennatama mama adarei… oyala hemin ravana ithihasaya walalanna neda hadanne? Ramayanaye kiyawena kathawa hithaluwak karannada?
රාමායණය පැත්තකින් තියන්නකො බුදු දහමෙ ලංකාවතර සූත්‍රයේම රාවණා ගැනනෙ කියන්නෙ.ඒකම ඇතිනෙ එහෙම කෙනෙක් හිටියා කියල කියන්න.
So how long did it take to build sigiriya fortress? Did sigiriya rock has previously civilize? How the material lift to top? These some unanswered questions in your video. Better you have some review session with professors to clear such areas.
Your voice and channel is very good.....!!!
Keep it up good things ..... !!!
Every time, when you express and explain something, keep with the evidence. Show them from your media .........
Then people will trust you ...
we all like your voice "paththara malli"
Thank you so much 😀
ඇත්තටම ඉතාම වැදගත් මේ වැඩ සටහන් මාලාවම නිවැරැදි සහ සත්‍යය ඉතිහාසය විද්‍යාත්මක ඇසකින් සමාජගත කිරිමට ගැනිම...
වර්තමානයේ එක එක මිත්‍යා සුරංගනා කතන්දර එක්කොටගෙන ඉතිහාසය හා සම්බන්ධ කරගෙන විශාල විකුර්තියක් සමාජගත කරලා තිබෙන අවස්තාවක ලොකු කුඩා අයගෙන් බහුතරයක් මේ මිත්‍යාවන් නිසා අතරමං වී සිටින විට සැබෑ ඉතිහාසය විද්‍යාත්මක ඇසකින් ගවේශණාත්ම්කව ඉදිරිපත් කිරීම ඉතාම වටිනවා
I would like to point out a similarity i noted in the lotuses held by the ladies of sigiriya to some of the Egyptian frescoes found in the valley of the kings? Is there a connection between the two?
බුදල් වගේ වෙන්න හිටිය අය ත්‍රස්තවාදීන් වුනේ දේශපාලකයන්ගෙ වරදින්..
සෝමදේවයන් වැනි උගතුන්ගේ මානුශීය හා සහෘද ආකල්ප ඉතා ප්‍රශංසනීය යි...!
මහාචාර්ය තුමා ගෙ අදහස් ඉතාමත් වැදගත් ලාංකික වගෙ අප සැමගේ සිතුවිලි එයයි ඔබ තුමාගේ පණිවුඩය ඉතාමත් වැදගත් සුබ පැතුම්
වැදගත් වටින වැඩසටහනක්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. තවත් ඉදිරියටම යන්න සුබ පතනවා. නුවන් ටත් සෝමදේව සර්ටත් බොහොම ස්තූතියි.....♥️♥️♥️♥️🙏
සිංහයාගේ කකුලේ තියෙන්නෙ ඇඟිලි තුනයි කියල ඉගෙනගන්න ලැබිච්ච එකත් කොච්චර ලොකු දෙයක්ද. මෙතන තියෙන්නෙ සිංහ පාද දෙකක් නම් ඇයි ඇඟිලි හතරක් ඉදිරියට සිටින ලෙස නිර්මාණය නොකළේ කියල මතුකරපු ප්‍රශ්නයට තාර්කික පැහැදිලිකිරීමක් දෙනවා වෙනුවට නිකං වට්ටි අම්මෙක් නාන ලිඳ ලගදි කතාකරනවා වගේ ඒ මතයට පහත් මට්ටමේ සමච්චලයක් දාල, ශේප් න්‍යායෙන් ලෙස්සල ගිහින් තමාගේ මතය හරි කියල කියන විදියෙන්ම පෙනෙනවා මෙතන මොවුනුත් හොඳටම දැන දැනම හිතාමතාම සඟවන්න උත්සහ කරන ලොකු රහසක් තිබෙන බව
රාජ් සෝමදේව sir ඔබට දීර්ගායුශ ලැබේවා ❤ දෙවියෙක් මෙ දෙවල් අපිට තෙරෙන්න කියල දෙනවා❤
මමත් ඉතිහාස ය උගන්වපූ ගුරුවරියක් ඒ 1989කාලයෙ සිට ඒ කාලයෙ මෙවැනි වැඩ සටහන් නෑ ලිඛිත පොත් පත් තමයි අපට තිබුනෙ. ඇත්තටම ඒ කාලයේ රාජ් සෝමදේව සර් හිටිය නම් ඉන්න ඇති එහෙත් අපට හමුඋනෙ නෑ. දුකයි එදා සහ අද අප ට තිබුන ඉතිහාසය සොයන්න කොපමණ පොත් පත් පරිශිලනය කරන්න ඇති ද ජය වේවා දීර්ගායු වෙවා
Oya wagi mokuth danne nethi gon guruwaru nisa thamai issara gonnu bihiune
Attatama,godak,istutiyi,mava,arksa,karanavata,,godak,pin,budu,saranai,mma,kuvat
හරිම හොද වැඩසටහනක් .
සර් අදහක්, මේ කැටපත් පවුර ආරක්ෂා කරන්න පාර දෙකට බෙදල වැට ගහපු නිසා මිනස්සුන්ට යන්න එන්නත් ඉඩ මදිනෙ
, කුරුටුගී බලන්න ලං වෙන්නත් බෑනෙ, මං හිතන විදියට කැටපත් පවුරෙ මුහුණතට ගණ වීදුරුවක් දාන්න පුලුවන් නේද🧐🧐🧐🤗,
මට ආපු අදහස් විතරයි, වැරදි අදහසක් වෙන්නත් පුළුවන්🙏
good idea
තමන්ගේ වියදම් යොදා කරන්න පුළුවන් නම් හොඳයි සීගිරි ටිකට්පත් කොපමණ මුදලක් උනත් ඒකත් මදී මුන්ට මාටියා ගහන්න
Raj somadeava mahatthayatath godak pin apita nodanna deaval kiyala denavata,oba thuma me apea lankavata Loku sampathak, thava thavath shakthiya labeava oba siyalu denatama,budu saranai.❤️
Samawenna professor sir oba thuma kiyana widiyata Sigiriya kale king kasyapa wenna puluwan ..eth SIr KIng RAwana gen passe boho kaalayakata passe ne king kasyapa Ethenta
Enna aththe. E wana wita Sigiriya abawayata gihin thiyenna athi neda. King kasyapa Sigiriya aluthen nirmanaya karanna athi kiyala mata hithenawa sir.. Sir tath Mr Nuwan tath godak sthuthyi .me wada satahana ma balanne 2023 Adareyi oba depalata. E wagema gawurawa karanawa.. Theruwan saranayi deergayu labewa labewa ,depalatama
ඉතාමත් වටින වැඩසටහන් ...තවත් සාර්ථකත්වයට පත් වේවා...රාවණා පිලිබඳ වැඩසටහන් මාලාවක් කරන්ඩ ....රාවණා ගුලි මේව බොරුද....වැඩසටහනක් කරන්ඩ 💪🇱🇰
Congratulations for the hundred programme excellent performance Dr Liyanagoda
Kaashyapa deweni warata sigiriya prekiranaya karaa kiyala teyenawa...Mahawanssye....nuwan prasna ahanne uttare deela...sir accept Karanawa....maru
මහාවංසයේ එහෙම මගුලක් නෑ. ඔයාම මහාවංසයක් අරන් කියවන්න. උපමාවක් අල්ලගෙනයි මේක කුවේරගෙ කියලා මිත්‍යාවක් සමාජ ගත කරලා තියෙන්නේ .
නියමයී නුවන්... 💐💐💐💐💐
ඇත්තටම රාජ් සෝමදේව මහත්තය දකිද්දින් මාර ආදරයක් දැනෙන්නෙ 😍 ඔබ තුමාට පින් කියන්න වචන නෑ 🙏🙏
🤣🤣
😂😂
තොපි දන්න තරම තමයි. හරිම ඉකිහාසෙ වහන ඩොලර් කාක්කෙක් මේකා 🤣
@@vikumlakshan5724මරු කියවන ජම්බුවට බොරු නොකිව්වම ඩොලර් කාක්ක වෙලා.උබල තමයි ඩොලර් කාක්කන්ගෙ පස්සෙ රැවටිල ගිහින් මේක දෙමල නිජබිම කියන්න හදන්නෙ
ඇයි මුන්ට පින් දෙන්නේ මුන් සීගිරියේ ඇත්ත හංගනව
උබ වගේ එකෙක් දැක්කමයි..රවනා ඉතිහාසය කන ඔයාට සුදුකොඩි සරනයි..
ඔව් මු කියන ඒවා බලහන්කො ...මේ විජයගේ පරම්පරාව වෙන්න ඇතිනෙ බං
අනිවාර්යයෙන් රාවන මිත්‍යාවක් කියන්නෙ පිස්සු මුන්ට
සිගි රිය රාවණ යුගයේ නිර්මාණයක් බවට ඇති මතය කිසියම් දිනක තහවුරු වෙයිද ?
Pissuda yako
මේ කාලකණ්ණි සුද්දට පුප දෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉන්න එවුන් ඉන්නකල් ඒක කරගන්න බැරි වෙයි හැබැයි සත්‍ය කවදා හෝ එලියට එනවමයි.එතකොට මේ 2500ට ඉතිහාසෙ ලඝු කරපු මූට දුවන්න පාරවලුත් නැති වෙයි
Thamage mathe harikiyanna jude dadi uth sayaka yedenawa , raj sir kiyapu widiyata hamakengema adahas walata garu karanna atha boru eyala therumganii.. dawasaka atha heliwei.. pera hitiyeth ape ratema helayan thama .
Amazing. Thank you professor !
Attatam ahamai apa danatamat budu saranai
රාජ් සෝම දේවයනි ඔබට බොහොම පිං ජාතියට හා රටට කරන්නාවු මහත් සේවාව වෙනුවට෴ නුවන් සහෝදරයටත් බොහොම ස්තුතියි වන්ත වෙනවා ජාතියක්,රටක් වෙනුවෙන් දරන්නාවු වග කීම වෙනුවෙන්, වෙහෙසට බොහොම ස්තුතියි වන්ත වෙනවා 🙏
Wandi battayek wenna epa I say
Obathuma godak dewal hanganawa e dewal denaganna onane hengilama gyawe denaganna ona aya denagaththawe
නුවන් සියල්ල අසා තිබූයෙන් නො අසමි🙂👍
ඇමරිකාවේ සිට බලන්නෙ.හරිම වටින වැඩසටහනක්.ඒත් විව්ස් හරිම අඩුයි.ජාතියේ අවාසනාවකට .
ඇමරිකාවට මාව ගන්ඩකෝ 😐
@@Shdhda වැටෙන් පැනල එන්ඩෝ..
රාජ් සෝමාදේව මහත්මා ඔබ අපේ රටට ජාතික සම්පතක් ඔබේ දැනුම අපේ ඉතිහාසය බලන දුර දක්නය හා සමාන කල හැක ඉපදෙන්නට ඉන්න අපේ මතු පරම්පරාවට ඔබ පුරාවස්තුක් ගොඩාක් ගරු කරනවා ඔබ තුමාට...
ඔබේ දැනුම .. මුලු රටටම මුලූ ලෝකයටම විවර කිරිමට නොහැකි වීම ජාතියේ අවාසනාවකට බෙල හීන පටු වාසීන් තකා නොසලකා හැරීමට ඉඩ දී තිබීම කනගාටු වෙමි..
ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා
ඉතා අගෙයි ඇදුරු තුමනි
බටහිර බෙහෙත් වෙනස්වන්නාසේ සිගිරිය පිලිබඳ ඔබතුමාගේ අදහස වෙනස්වෙන්න බැරිද? යම්කාලෙක.
නුවන් මහතා debunking the neo mith👍👍👍
නව මිත්‍යාවන් දුරැලීම ගැන අපේ ප්‍රණාමය 🙏🙏🙏
ඔබ තුමා ට වඩා මම දන්නවා කියලා නෙවෙයි කියන්නේ අනේ දුකක් දැනුනා මෙහෙම කියද්දි ,ඔබ තුමාගේ වැඩ සටහන් බලන මට එක පාරට හිත කඩන් වැටුණා ,කොහොම උනත් ඔබ තුමා කරන මෙහෙයට මගේ ගෞරවනීය නමස්කාරය
ඔබතුමන් ලාට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
මහාචාර්ය තුමනි ඔබටත් නෙත් fm එකටත් බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏
🤣🤣🤣🤣
කුරුටු ගී අතර දමිළ ගීයක් ඇති බව සඳහන් කළා. ඒ පිළිබඳ තොරතුරු ලබාගන්නෙ කෙසේද? පරණවිතාන මහතාගෙ ග්‍රන්තයෙන් ද? වෙනත් මූලාශ්‍රයක් තිබේද ?
සී රජ යසස සිරි සිහගිරියට නැගුණි
කළු වන් ළියන් තලගුළි විකුනණු පෙනුණි
සුදු වන් ළියන් ඒරොප්පෙන් මෙහි පැමිණි
පෙරදිගට ම ඇසෙනා ලෙස සිනා සුණි!
.
ප්‍රංශ ලතින් ඉංගිරිසිත් මනාවා
ගයිඩ් පුතුන් එක දිගට ම කතාවා
කඳු පාමුල හොරිකඩ බලු සභාවා
සීයේ බඩුත් දාහක් දී ගෙනාවා!
.
බුදල්, විජූර්, දළසිවලා මග දැකලා
ඇසුවෙමි කවක් ලියමු ද අපි ගිර නැගලා
හුඟක් කලක් නැති හින්දා වැහි වැහැලා
කුමන කවි ද ඇහුවා ඇටකටු වහලා!
.
දඹුලු පොළේ තලගොයියන් අඬා උනී
වලිග කැඩී රුධිරය පිටපිට හැළුණී
වලිගය ඇති කෙනෙක් පොත අරගෙන නැගුණී
කොමිස්වලට කන්ඩලමෙත් දිය හිඳුණී!
obatuma.karan.ma.mahawarata.godak.pin.igana.ganna.lamita.godak.watina.wadasatahank..taruwan.sarani.obatumata.🙏❤
Thank u jude and raj sir
mama danna vidhata thakshanayak thiynawa mewa scan karanna puluwan.ithin evagen barida meva hariyatama thauru karanna .:abhayanthara maliga kiyana katha:
සුද්දා ඒක කරන්න දෙන්නෙ නෑ මොකද එහෙම උනොත් සුද්දට කෙළවෙනවා.ඒක හින්දා සුද්දා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවම පාලනය කරනවා සුද්දගෙ ඕඩර්ස් වලට තමයි මුන් වැඩ කරන්නෙ.
ඇත්තටම කැටපත් පවුර කියල අපි කිව්වට ඒ පවුර නිර්මාණය කරන්න හේතුවුනු ඇත්තම හේතුව කුමක්ද පැහැදිලි කරන්න පුලුවන්ද ?
Mama kemathima adaraya karana mahaeduru thuma. Mannarama samuha miniwala kenimedi mata laginma esuru karanna lebuna obata dirgayu sir mama stf
රටක් විනාස කල මිත්‍යාවක් කරුණු සහිතව බිඳ හෙළ සත්‍ය සමාජගත කිරීම ගැන ඔබ දෙපලට බොහොම ස්තුතියි..
Sigiri gala athule maligawak naha kiyanna,scan parikshawak puravidyewen kaarla tiyenawada.
කරන්නෙ නෑ මේ කපේට මොකද සුද්දා කරන්න දෙන්නෙ නෑ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩ කරන්නෙ සුද්දට ඕන විදියට.නැත්නම් අවුරුදු ලක්ශ ගානක් පුරාවට බුදුවරුම 28ක් පහල වෙලා බුදු බණ අහපු හෙළයො හිටිය මේ රටේ ඉතිහාසය 2500කට ලඝු කරන්න වලිකයි ඈ.
බෙයද්නෙ නැගී බැලුමෝ
රංවන් ළදුන් දුටිමැයි........
සෝමදේවයන් කැටුව........(නිලල්හි අග්බෝ නැමැත්තා) නොව කුරුණෑගල චින්තා නැමැත්තා..... ගීතනම් ජෝතිපාල මෙන් වැඩසටහන ජනගත වෙන්න සුභපැතුම්!
Elama👍
I wounder there is poem written in tamil mirror wall thanks professor know one or any history text books means that we must learn the history what's in past
Ayemath mehema program ekak thiyenawanm denuwath kranwada
අපේ රාවණා රජුගේ මාලිගය ඔය . අපි හෙලයන් . අපේ හෙල රජුගේ රාවණා ගේ මාලිගය . ❤❤❤❤❤ රාවණා රජුට ජය හෙලයන්ට ජය . ❤️❤️❤️❤️❤️ නැගිටුනු රාවණා රජුනි ඔබගේ හෙලය වෙනුවෙන් ❤️❤️❤️❤️❤️❤️
කෙප්ප කෙලින්න එපා
මෙච්චර පැහැදිලි කරලා දීලත්
මීට වැඩිය හොදයි....
@@sanjeewapremathissa8736 kashyapada heduwe 🤣
@@dilshanasanga9615 සිංහල ජන වර්ගය පාවා දෙන්න එපා අපේ කාශ්‍යප රජුට අපහාස කර කර, රාවණා කියන ඉන්දියානු හින්දු ප්‍රබන්ධ චරිතයකට හුරේ දදා. ලැජ්ජයි තමුසේ වගේ ඉන්දීය ගැත්තන් ගැන.
කාෂ්‍යප රජු එන්න කලින් සිටම එහෙම මාලිගයක් තිබුණා වියද හැක
Ane ape muthun miththan kala vishma karma nirmanayak mamath seegiriye sramadanayakata awa gampahen api avilla gadol adda ❤❤❤❤❤❤❤❤❤❤
Math harima asayi somadewa Mahathage charika walata.... Yannath asayi... Eth Sandi roga nisa apahasuyi... Somadewa sir ta godak garu karanawa... Adareyi... Niyendathal warunta wagema oba thuma tath.
රාජ් සෝමදේව මහත්තයෙ නෙමෙයි ඩා සර් කියාපන් . මෙතුමා ගුරුවරයෙක් අපි කාටත්
Why don’t we scan the inside Rock ?
Just to confirm.
How did Professor conclude no palace inside without scanning?
That’s true. The presenter talks utter rubbish at times without paying attention to historical accounts and what Bell himself mentioned in his reports. In one report he clearly says Seegiriya has constructions that represent 2 eras.
@@insopanasiancuisine8098 No 4 eras.
1. Settlement of hunter gatherers - archeologists found primitive stone equipments in some caves.
2. Erliest Buddhist monastery in 3rd century BC .- Rock inscriptions mentioned caves were offered to buddhist monks by local devotees
3. The golden era of King Kashyapa - 5th century AD . Where palace comlexes, water gardens were built .
4. Death of King Kashyapa and abandoned seegiriya again becomes Mahayana Buddhist temple. Local people from various parts of the country came to see seegiriya . They wrote kurutu gee on ketapath paura.
After the invasion of Kalinga magha in 13th century , Rajarata civilization declined and seegiriya was totally abandoned until re discovered by british in 18th century .
Yes your opinion is correct
If some things found it will be benefited to the nation
First of all thank you very much for the program. But, please do not say what you think in a maas media...
Because, as per oir archaeological department, we dont have a history beyond 600bc and also Sinhalese coming from an animal...
Please dont misunderstand this... explore more and divulge true history of our country
100 වන වැඩසටහනේ 03 වන කොටස තාක්ෂණ දෝශයක් හේතුවන් ටික වෙලාවක් ප්‍රමාද වෙන බව කරුණාවෙන් සලකන්න.
මහතමයා 3 වන කොටසේ Link එක දාන්න පුලුවනද?
වැඩසටහනේ ඇති මහාර්ඝ බව නිසාම මෙය ඉල්ලාසිටින බව කරුනාවෙන් සලකන්න
@@lahirunaotun5825 ua-cam.com/video/sk1jneftyec/v-deo.html
Kashyapa rajjuruwoth oya padipalen dukvidagenada udata pallehata giye dolawen yanakota kadawatennath puluwan... HARI ithihasaya thawa issaraha
නුවන්, කුරුටු ගි වල නැති පමණින් ඔබ කොහොමද ස්ථිර වශයෙන් කියන්නෙ රහස් මාලිගයක් නැ කියලා. ඒවා සොයා ගැනිම අනාගත පුරාවිද්‍යාඥයන්ට භාර කරමු. අනික තව සිගිරියෙ නැගෙනහිර දොරටුව ප්‍රදේශය කැණීම් කිරිමට පටන් ගෙනවත් නැ නේ. මහචාර්යතුමාට එතුමාගෙ දැනුම නිදහසෙ ප්‍රකාශ කිරිමට ඉඩදෙන්න.
උඹ නම් ජෝන් ඩොයිලිම තමයි ජුඩ්🤑
Good luck!
අතීත ඇත්ත කතාව ඔබතුමාගෙන්
තමයි දැන ගත්තෙ.
රාවණා රජු ගැන කතාවක් තියෙනව නේද සීගිරිය සම්බන්ධයෙන්
ඒක කිසිම පදනමක් නැති මිත්‍යාවක් කියලයි මෙතුමා මේ පැහැදිලි කරන්නෙ.ඉන්දියාවේ වාල්මිකී ලියපු කාව්‍යක් මෙහේ ගොන්නු ටිකක් සීරියස් අරන්.😂
@@kalanaviraj7540ලංකාවතර සූත්‍රය කියවපන් මෝඩ හරකා.
Grt job
ස්තුතියි නෙත් FM. කොහෙවත් නැති රාවානා කෙනෙක් මේකට ඈදාගෙන කරන විහිලුව නවතා දැමිය යුතුයි. අපෙ හෙල රජවරුන්ගෙ කැප කිරිම හෙලයන්ගෙ නිර්මාණ ශක්තිය අපි රැක ගත යුතුයි.
ඔබලා වැනි හොද සිහියෙන් ඉන්න අය දැකීමට ලැබීම සන්තෝසයි. අපට රටට අව්ශ්‍ය මිත්‍යා අතීතකාමයෙන් මත්වුනු මොනවාහරි දොඩවලා කැපීපේන්න්න හදන පිස්සො ටිකක් නෙමේ. ඕගොල්ලො වගේ සත්‍යය ඉතිහාසය එක්ක ඉන්නා අපේ පැරැන්නන්ගේ නිර්මාන අගය කරන ඒවා වෙනුවෙන් කතාකරන පිරිසක්.
@@ranjithanura520 ඔව්..පුරාවිද්‍යා මහාචාර්යවරුන්ටත් ඉතිහාසය උගන්වන්න යන අය ඉන්න රටක්නෙ මේක..😅
තාත්තව මරපු කස්සප තමන්ගෙ සහෝදරයට බයේ හැගිලා හිටියෙ සීගිරියෙ කියන්නෙ. සීගිරිය රාජධානිය අවුරුදු 8 කින් හැදුවලු කස්සප. එහෙමයි ඉතිහාසයෙ උගන්වන්නෙ. මොන ටොම් පචයක්ද ඒක? බයේ හැංගිලා හිටි එකෙක්ට අවුරුදු 8 ක්ඓප් න් මේ වගේ ලෝකෙම පුශින්ග් ම කරවන නිර්මාණයක් කරන්න පුලුවන්ද?
@@ranjithanura520 තාත්තව මරපු කස්සප තමන්ගෙ සහෝදරයට බයේ හැගිලා හිටියෙ සීගිරියෙ කියන්නෙ. සීගිරිය රාජධානිය අවුරුදු 8 කින් හැදුවලු කස්සප. එහෙමයි ඉතිහාසයෙ උගන්වන්නෙ. මොන ටොම් පචයක්ද ඒක? බයේ හැංගිලා හිටි එකෙක්ට අවුරුදු 8 ක්ඓප් න් මේ වගේ ලෝකෙම පුශින්ග් ම කරවන නිර්මාණයක් කරන්න පුලුවන්ද?
රාවනා කොහෙවත් හිටිය රජෙක් නෙමේ.මීට වැඩිය හොයල බලල කමෙන්ට් කරන්න.
කාස්සපට පෙර අපේ හෙලරජවරැ හිටියා ඒකත් මතක තියා ගන්න ඒ අයත් හෙල රජවරැ තමා.
කැඩපත් පව්රෙ මිනිරන් ආලේපනේ කරල තිබූ බවත්, රජමාවතේ එන අයට කැඩපත් පව් රෙන් අහසේ ප්‍රතිබිම්බය පරාවර්තනය වෙන හේතුවෙන් සීගිරි මාලිගය අහසෙ පාවෙන මාලිගයක් ලෙස පෙනුනු බව අහල තියනව. මේගැන අදසක් කියනවනම් වටිනව සර්.
නූතන තෙල් සමග සංවාදය බුදුනුත් ඉන්දියාවෙ
Respect sir 🙋♂️.
නිදන් තැන්පතු රටවැසියන්ට සාමාජ අර්තික රෝග ගැටලු පාලකයන්ට රට ගෙනියන්න අමාරු උව්ට ගන්නද ?
සිංහ පාදය සහ පර්වත මුදුනේ රජුගේ මාළිගයේ විස්තර සහිත විඩියෝවක් ඕනි
එ තියේන්නේ සිංහ පාදයක් නේමේ එම පාදයේ අැගිලි 4 දක්නට ලැබේනවා.
සීගිරි ගී වලින් ප්‍රකාශවන අදහස් දෙස බලන විට පෙනීයන්නේ එදා අපේ මුතුන් මිත්තන් කොතරම් සන් යමයක් තිබුණ ශේශ්ට පිරිසක් ද කියලා , ඒත් අද ඉන්න අයගේ නිර්මාණ ඉදිරිපත් කරන්න කීවොත් කැටපත් පවුරත් වනසා දමාවි.....?
💯
සීගිරිය හැදුවෙ රාවණා කිය කිය අපේ රටේ දක්ෂ නුවණක්කාර මිනුස්සුන්ගේ දැනුම අවතක්සේරු කරන්න හදපු හැමෝටම කණ හරහා පහරක් දෙමින් සීගිරියේ සැබෑ කතාව ලෝකයට පෙන්වූ රාජ් සෝමදේවයන්ට මාගේ ආචාරය ❤🙏
රාජ් සර්ම කිව්වා.. රාවන මිත්‍යාවක් නෙමේ කියලා ඒක දැක්කෙ නැද්ද.. හැබැයි ඔය දැන් කියනවා වගෙ ලෝක පාලනය කරපු මැජික් පෙන්නපු එක්කෙනෙක් නෙමේ.. සාමාන්‍ය රණශූර රජ කෙනෙක් පමණයි..
ua-cam.com/video/hoIJeQfG87I/v-deo.html
රාම රාවණා කථාව සනාථ කර ගන්න ලංකාවේ රාවණා හිටිය කියන එක පෙන්නල දෙන්න අවශ්‍යයයි
ඉන්දියාවේ රාමගෙ ඇටයක්වත් හොයා ගන්න බැරුව ගියා අයෝධ්‍යාව හෑරුවට පස්සේත්.
ඔය වීඩීයෝ එක විමසා බලනව ඇත්තටම රාවණා කථාවේ කියන ලංකාව කොහෙද තියෙන්නේ කියල.
@@shehanpasindu6797 onama thanakata pahara denna lehesima kramaya thama guvanin pamina pahara deema.
Indiyava piligannavanam RAWANA raju guvanin avith seetha kumariva aran giya kiyala..... ?
Ay ema takshanaya adata sanatha venne natte ?
Ramayanaya boruda ??
WALMUKI liyala tiyenne bayilada ??
ලංකාවේ රාවණ ඉතිහාසය කියලා බේගල් පතුරවන්න ගත්තේ ඉන්දියාවේ rawana trail කියල ngo project එකක් පටන්ගත්තට පස්සේ. ඒ ගැන අදාළ පුද්ගලයන්ගේ නම් ගම එක්කම පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් තුමා හෙළි කළා මේ චැනල් එකේම කලින් වීඩියෝ එකකදී
@@dtakamalakirthidissanayake9770 රාමගේ ඇටේ හොයන්න කලුන් ඔයාගෙ ඇටේ තියද කියල බලන්න. රාවනාට අපහාස කරන වුන්ගෙ ඇට දෙක නෑ, එක්කො පුස් ඇට තියෙන්නෙ.
ඔබතුමා රාමුවෙන් පිටතට පැමිණ බුදුන් උපන් දේශය ගැන නැවත සොයා බැලිය යුතු කාලය පැමිණ ඇත
ඇත්ත එළිකිරීම නිවැරදි දිශානතියකට ජනමනස හැරවීනමක්, නැත්නම් සීගිරි ගලටත් බෝර දාවි🤣🤣🤣
Mewan ugath buddhimath mahathun hama anshayakinma wadi wadiyen apa rata thula pahalawewaaa… 🙏💙
සීගිරිය ඇතුලෙන් උමන් මාර්ග නැද්ද දන්නෑ නේ
ලන්කාවෙි හිටපු මතුවටත් ඉන්න එකම පුරාවිද්‍යා මහත්තයා රාජ් සෝමදේව පමනයි නිවෙිදක මල්ලිත් විසිස්ටයි
ඒක වැරදි .මහාචර්ය සෙනරත් පරනවිතාන ගෙන් සිදුවූ මෙහෙය අතිමහත් .
සෝමදේව සර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷
Gala athule scan karala awankawa ali karana wanam me gataluwa nahane.
කැටපත් පවුර අපිට පෙන්නන්නෙ නෑනෙ,ඒකත් වැදගත්.
මහාචාර්ය තුමනි අදනම් ඔබ තුමා උපුටා දැක්වූ ද්‍රවිඩ භාෂා උපුටනය මා අමන්දානන්දයට පත් කළා ඊටත් එහායින් ද්‍රව්විඩ සහෝදරයන්ට මේබව පැවසීම උත්කෘෂ්ඨයි.. ඔබ තුමාට සහ සහයක තුමාට නිරෝගි චිර ජීවනය. රට ජාතික සමගිය මතින්ම ගොඩ නගමු .
මා මෙම සංකල්පයෙන් ගොඩනැගූ ජාතික ජනබලවේගයට සදා උත්තමාචාරය.