හැමදේම අතහරින්න හිතෙනවද ? | Dr Chaminda Weerasiriwardane

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 145

  • @indikabandara9819
    @indikabandara9819 28 днів тому +3

    මම නම් බොහෝ දුරට ඔබ තුමාගේ දේශන බලනව. ❤ ඔබට හදවතින්ම සුබ පතනවා.... මේ සිදුකරන දැනුම්වත් කිරීමට. ඔබට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි... ❤

  • @alvionplus4520
    @alvionplus4520 3 місяці тому +34

    ලොව බිහි වූ විශිෂ්ඨම,අද්විතීය මනෝ විද්‍යාණ්යා බුදුන් වහන්සේය.

    • @shamyadesilva
      @shamyadesilva 2 місяці тому +2

      HARIYATAMA HARI

    • @seanwhite-s7i
      @seanwhite-s7i 2 місяці тому +3

      නැහැ දෙවියන් වහන්සේට ඉහලින් කිසිවක් හෝ කව්රුත් නැත .
      සියලු ජනයා - ආමේන් ...

    • @alvionplus4520
      @alvionplus4520 2 місяці тому +3

      @@seanwhite-s7i ඔයාගෙ දෙවියන්ව කවුද මැව්වේ ?

    • @seanwhite-s7i
      @seanwhite-s7i 2 місяці тому

      @@alvionplus4520 ඔයාගේ හාමුදුරැවො කවුද මැව්වෙ?

    • @kasunmax8130
      @kasunmax8130 2 місяці тому

      @@alvionplus4520මම මැව්වෙ අයි?

  • @Su999-i8h
    @Su999-i8h 3 місяці тому +10

    ඔබ තුමාට නිදුක් නිරෝගි සුව දීර්ගායුශ ලැබේවා. අවශ්‍යම වෙලවක ඔබ තුමාගේ වීඩියෝ දැක්කේ. 🙏

  • @nimalkumara5675
    @nimalkumara5675 3 місяці тому +29

    Episode 50 නේද මේ.අවුරුද්දකට කලින් කරපු Episode 01 ඉඳලා මේ වෙනකල්ම බැලුවා.ඇත්තටම මගෙ ජීවිතේ ගොඩාක් වෙනස් වුනා.ගොඩාක් වැරදි අඩුපාඩුකම් හදා ගත්තා.ස්තුතියි වෛද්‍ය තුමනි ඔබට.ඒ වගේම ඔබ තුමාට ගොඩාක් පින්🙏. ජීවිතේට වටින මේ වගෙ වැඩසටහන් කරන්න ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.නිදුක් නිරෝගි දීර්ඝායුස ඔබ තුමාට ප්‍රාර්ථනා කරනවා.
    🙏

  • @buddhikasampath8772
    @buddhikasampath8772 3 місяці тому +13

    නියම වෙලාවට මේ වීඩියෝ එක හම්බුනේ.❤❤

  • @rangabalangoda3653
    @rangabalangoda3653 3 місяці тому +4

    මෙි පාර වීඩියෝ එකේ කොලිටි එක හොඳයි ඩොක්ටර්
    කරුණු ටිකත් හරි වැදගත්.
    ජයම වෙිවා

  • @DeloDehan
    @DeloDehan 3 місяці тому +6

    මිහිපිට දෙවියෙක් ඔබ තුමන් 🙏

  • @ShashikalaHerath-gc9wl
    @ShashikalaHerath-gc9wl 3 місяці тому +4

    ගොඩක් වටිනව සර්.පුළුවන් නම් එයින් මිදෙන්න ක්‍රමය කියල දෙන්න දෙන කාලය ටිකක් වැඩි කරන්න.
    සර් කරන්නේ ලොකු පින් කටයුත්තක්.

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 3 місяці тому +4

    ඔබතුමාට දීර්ඝායුස ලැබේවා

  • @achalakarunarathna4747
    @achalakarunarathna4747 3 місяці тому

    හරිම විශිෂ්ට ය්.. ඔබතුමා. ස්තුති... අපේ හිත හැදෙනවා.

  • @DharmasenaGamage-vs3cd
    @DharmasenaGamage-vs3cd 2 місяці тому +2

    ස්තුතියි සර් ඔබ තුමාගෙන් මෙවන් අයෙකුට උපදේශනය ලබා ගන්න හමුවන්නේ කෙසේද දුරකථන අන්කය දෙන්න

  • @awabodhaya2399
    @awabodhaya2399 3 місяці тому +4

    I'm a monk, eager to find the truth and have some knowledge of it in buddhism. through psychological facts, it proves how far buddhism is deep and away from modern facts and how needed psychology is to understand some basic facts in buddhism. it is not only interest but makes men as non-suffers. keep these up. it is not perhaps that much worth for you but for the people. In goodness people are few more than in badness. may you be healthy mentally and physically more and more for people.

    • @jagathwelapura6417
      @jagathwelapura6417 2 місяці тому +1

      Dear reverend sir listen to rve meemure Dammawansa himi, s dheshana

  • @mcbond6162
    @mcbond6162 3 місяці тому +2

    මූලික අවශ්‍යතා 4 සාමාන්‍ය ජනයාට උදා.සහිතව කීවනම් තේරෙනව.👍👍

  • @premaniabeykoon4635
    @premaniabeykoon4635 3 місяці тому +2

    Thank you Dr. Very important lesson

  • @themiyaliyanage4871
    @themiyaliyanage4871 3 місяці тому +9

    මෙම මූලික අවශ්‍යතා පිරිල නැති පස් දෙදෙනෙකුගෙන් යුතු පවුලක පිරී ඇති පුද්ගලයෙකු සිටීනම් ඔහු කල යුත්තේ කුමක්ද?

  • @Sv25-s6m
    @Sv25-s6m 3 місяці тому +6

    මේ මූලික අවශ්‍යතා හතර සම්පූර්න නැති අය කොහොමද පවුර්ශය වර්දනය කරගන්නේ කියාලා පහදලා දෙන වීඩියෝවක් බලන්න බලස්ගෙන ඉන්නවා වයිද්‍ය තුමනි

  • @SNwitcher
    @SNwitcher 2 місяці тому

    විසදුම ඉක්කමනට ඔනි❤

  • @lakminiamaradewa678
    @lakminiamaradewa678 3 місяці тому

    සර් මේ සම්භන්ධයෙන් මට පැහැදිලි කරන්න දේවල් ටිකක් තියෙනවා සර්. මොකද මෙතන තියන සත්තාව සාමාන්‍ය අයට වැටහෙන්නෙ නෑ . ඒක උපරිම පරිස්සමට මම මගේ facebook ගිණුමේ ලියනවා. ලිවිය යුතුම නිසා. මෙතනට ඒක ලියන්න කරන මහන්සියේ ඵලදායිතාවය අඩු නිසා. සර් මේක දැක්කොත් ඇවිත් බලලා, සර්ගෙ අදහස ලියන්න නැවත 🙏

  • @anuradharathnasena1743
    @anuradharathnasena1743 3 місяці тому

    ගොඩක් වටින වීඩියෝ එකක්. ඊළඟ වීඩියෝ එක එනකල් බලන් ඉන්නව.

  • @asankajayamaal5343
    @asankajayamaal5343 2 місяці тому

    Godak watinawa ser

  • @praveenperera7357
    @praveenperera7357 3 місяці тому +12

    Doctor මේ වගේ පෞර්ෂය ඇණහිටිය කෙනෙක්ට ඒකෙන් මිදෙන්නෙ කොහොමද😢...ඒ සම්බන්ධ වීඩියො එකක් කරන්නකො කරුණාකරලා🥺

  • @wasanthaabeysinghe2861
    @wasanthaabeysinghe2861 3 місяці тому +1

    ඇත්තටම මටත් හැම දේම එපාවෙලා ජීවිතෙ හරිම කලකිරීමෙන් ඉන්නෙ මට හිතෙනවා ජීවත්වුනා ඇති කියල

  • @judithkarkosch3398
    @judithkarkosch3398 3 місяці тому

    Thank you so much for the valuable informations....if it is possible can u briefly explain the main words as well as in English also...then it is easier it ,translate to our speaking language....Thank u Dr...

  • @Su999-i8h
    @Su999-i8h 3 місяці тому +3

    අනේ doctor phobias ගැන කියල දෙන්නකො.ඒව නැති කරගන්නෙ කොහොමද . ගොඩක් ස්තුතියි 🙏

  • @Randhu24
    @Randhu24 3 місяці тому

    Thank you Sir for sharing these kind of values

  • @induweera8816
    @induweera8816 3 місяці тому

    Theruwan saranai sr💐💐💐🙏🙏🙏❤️

  • @FaniAttanayake
    @FaniAttanayake 3 місяці тому +1

    Me 4 wedi karaganna shakthimath paurushayak hadaganna kala uthu de sambandawa elaga vidiowa karanna sir.

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc 3 місяці тому +2

    Sir me mulika minis awashyatha awashya prathishathayata genne khmda kiyala pahadiliwa karala Denna. Pls

  • @priyanidemel2493
    @priyanidemel2493 3 місяці тому

    Thanks 🙏
    God bless you Doctor 🙏

  • @tharu162
    @tharu162 3 місяці тому

    Maseka witara idan tybba prasnekata ada uththara hambuna. Thank you so much doctor!❤ This helps a lot.

  • @ganeshparasuraman7965
    @ganeshparasuraman7965 2 місяці тому

    Excellent video.I wish I had subscribed earlier

  • @sunethrarupage8559
    @sunethrarupage8559 3 місяці тому

    බොහොම pin sir 💐❤️🙏

  • @godaudapathiranaweerasena6962
    @godaudapathiranaweerasena6962 3 місяці тому

    Excellent Dr

  • @SanduDush
    @SanduDush 2 місяці тому +2

    ඉවසල ඉවසලා ජිවිතේ එපා වෙලා.ප්‍රශ්න ගොඩක් ජිවිතේ ..මං දන්නෙ නෑ කවදා මේ දේවල් වලින් නිදහස් වෙයිද කියල .😔😔

  • @deepalgunasekara5644
    @deepalgunasekara5644 3 місяці тому

    ස්තුතියි ❤

  • @thilinijayawardena3729
    @thilinijayawardena3729 3 місяці тому

    Thank you doctor ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍

  • @prasantharoshanbandara6127
    @prasantharoshanbandara6127 3 місяці тому

    Thank You Sir
    Taruwan Sarani

  • @AraNisa-t8x
    @AraNisa-t8x 3 місяці тому

    Thank You Sir .

  • @maleeshapriyanjana7604
    @maleeshapriyanjana7604 3 місяці тому

    Kind request - please do a explanation on "purpose of education".

  • @Udara-Remix
    @Udara-Remix 2 місяці тому

    Dokta mage pawrshaya ana hitila thiyenne dokka oya kiwwa lakshana okkoma thiyanawa kamare apaya wage melo deyak karanna hithenne na hama dema epa wela man kohomada dokta hada ganne adu padu man pawrshaya hada ganne kohomada godak welawata mata kawruth adare na kiyala hithenawa

  • @lalithdesilva3275
    @lalithdesilva3275 3 місяці тому +1

    Read Ivan Gonrachov s. Oblamov the great Russian novel. It's about this type of Character. Lalith de silva. Thanks for the programme ❤

  • @KAIZER48499
    @KAIZER48499 3 місяці тому

    Gahanu lamekge mulma kamaththa ganna vidiya onee doctor gen plz ❤❤❤

  • @sithiwilisamajaya
    @sithiwilisamajaya 3 місяці тому

    Very good

  • @milroypredeepkumara
    @milroypredeepkumara 3 місяці тому

    Thank you sir

  • @ashinsanisaubhagya7043
    @ashinsanisaubhagya7043 3 місяці тому +1

    Preschool patamalawediwath me tharam hondata pahadili karala dunne Na doctor.doctorta godak pin me wage pahadili karala denawata.ilanga video eka genna sathiyak ganna epa doctor.ikmaninma me gana pahadili karala denna🙏❤️

  • @londonnewsweekend
    @londonnewsweekend 3 місяці тому +21

    නිකං විග්‍රහ කරන එකේ තේරුමක් නෑ
    ඌන වර්ධනය ට තිබෙන ප්‍රතිකර්ම කියා දෙන්න..

    • @thanuja227
      @thanuja227 3 місяці тому +1

      අැත්ත...

    • @nandanalakmal4599
      @nandanalakmal4599 3 місяці тому

      Doctor , පරාරෝපනය සංකල්පය විග්‍රහය වැරදියි නේද ? විශේෂයෙන්ම මිනිසුන්ගේ පෞරුෂ බිඳ වැටීමට හේතු වන්නේ මුල් ළමා වියේදී දෙමාපියන් විසින් දරුවන් හදා වඩා ගැනීමේ දී කරනු ලබන නරකම ක්‍රියාව නිසයි.දරුවා නැගිටින අවස්ථාවේදී දරුවාට හැමදේම කරල දීලා තමන්ගේ වැඩක්වත් කරගන්න බැරි වෙන දරුවෙක් හදලා අනුන් මත යැපෙන පෞරුෂයක් හදලා දීමෙන් පරාරෝපණය ඇති වෙනව නේද ?මෙයින් සිදු වෙන්නේ දරුවගේ පෞරුෂ සංවර්ධනය ඇණ හිටීමයි.ලංකාවේ ගොඩක් ප්‍රශ්න වෙලා තියෙන්නේ ඕකයි.මුල් ළමා වියේදී දෙමාපියන් දරුවා වෙනුවෙන් දක්වන අධි ක්‍රියාකාරීත්වය.දරුවන්ට ස්වාධීනව හැදෙන්න ඉඩ නොදෙන එකයි. වැඩිවියට පත්වුනහමත් ඔවුන්ගේ පෞරුෂය දුර්වලයි.මා දන්න උසස් පෙළ ළමයෙක් ඉන්නවා ඉගෙන ගන්නත් පෙම්වතෙක් අවශ්‍ය වෙනවා.අවශ්‍යතා න්‍යායට ඒ සම්පූර්ණ වුණහමයි ඉගෙන ගන්නේ.ඔහු නැත්තං ඉගෙන ගන්නේ නෑ.පරාරෝපණය මේ සංකල්පය නේද. ? මගේ comment වැරදි නම් නිවැරදි කරන්න ස්තූතියි!

    • @8766sparrow
      @8766sparrow 3 місяці тому

      ඇත්ත

    • @sandeeshsewanagala8829
      @sandeeshsewanagala8829 3 місяці тому

      පැහැදිලිවම

    • @thanuja227
      @thanuja227 3 місяці тому +1

      @@londonnewsweekend මිනිසුනිට ඔනි විසදුම්

  • @D.D.W-w7r
    @D.D.W-w7r 3 місяці тому +4

    Sathiyak ganna epa doctor ikmanata danna. Paurushaya ana hitapu kenekge paurushaya nawatha wardanaya kara ganne kohomada kiyala ikmanata dana ganna oni

  • @LalaniKumari-ym1tn
    @LalaniKumari-ym1tn 3 місяці тому

    Deegausha wawa obathumata ethawadabath karunu🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤

  • @SumedhaMadavee-qn9cz
    @SumedhaMadavee-qn9cz 3 місяці тому +2

    සර් මේ ප්‍රස්න ඔක්කොම මට තියෙනවා. මාවම කියෙව්වා වගේ. නමුත් මං ආගම දහම විස්වාස කරනවා, ඒ නිසා මගේ ජීවිතේ ආරක්ශා වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. මේ තත්වයෙන් ගැලවෙන්නෙ කොහොමද සර්. ඌන අවශ්‍යතා කොහොමද සම්පූර්ණ කරගන්නෙ. ඒවා ලැබෙන්නෙ නැත්තම්. ආසයි කලින් හිටියා වගේ ඉන්න. දැන් අවුරුදු ගානක් මට මාවම එපා වෙලා. ප්‍රතිකාර තියෙනවද. පිලිතුරක් දෙන්න සර්🙏🙏🙏

  • @athulajayalal6001
    @athulajayalal6001 3 місяці тому

    මූලික මිනිස් අවශ්‍යතා 4 සම්පූර්න වු පුද්ගලයෙක් හො කීපදෙනෙක් නැතිනම් ගමක් නගරයක් රටක් දියුනු වෙන්න පටන් ගන්නයි. ඕන .දැන් හරි ..ඩොක්ට.

  • @ranilfernando9853
    @ranilfernando9853 3 місяці тому

    🙏❤

  • @kumuduf1723
    @kumuduf1723 3 місяці тому

    Sir, Mee vedio eka ape puthata hondatama gelapenawa. Putha venuwen tawa duratath api monada karanna oone.
    Mother from Piliyandala

  • @sunokasewwandi
    @sunokasewwandi 3 місяці тому

    Akuruwalin igana ganna giyama godak kalayak yanawa neda sir ?

  • @LahiruPerera-e8m
    @LahiruPerera-e8m 2 місяці тому

    9:03 මගේ මතයනම් කම්මැලියා තමා කවදා හරි වැඩිපුරම ලවුකිකව සහ භවුතිකව සාර්ථක වෙන්නෙ. අතහරින පුද්ගලයා තමා ආධ්‍යාත්මිකව සාර්ථක වෙන්නෙ. ඉතිං ඔය මෝටිවේශන් අරවා මෙව්වා එක එකාගෙ බණ වැඩක් නෑ. මේ ගතිගුණ හැම මනුෂ්‍යයෙක්ගෙම තියනවා අඩු වැඩි වශයෙන් මිනිස්සු විවිදාකාරයි. තමන්ට දැනෙන විදියට තමං ජීවත් උනාම හොඳටම ඇති. නැත්නම් වෙන්නෙ ඔය තියරි වලට යට වෙලා ඒ ක්‍රම අත්හදා බලන්න ගිහින් තමන්ට තියන නිදහසත් සහ තමංට තමංවත් නැති වෙන එක.

  • @janifaammon8991
    @janifaammon8991 3 місяці тому

  • @sunokasewwandi
    @sunokasewwandi 3 місяці тому

    Watina kamak na kiyala anthima wenakan kalamath lede hodawenawada : kayanu passanawa .

  • @mihlarmafaz920
    @mihlarmafaz920 3 місяці тому

    එදා පටන් අද දක්වාම පටහැණීය වුයේ අනාචාරය අසික්කිත ව අප කීර්තියට ලක් කර ලැබෙන දේ නොලැබෙන සේක

    • @8766sparrow
      @8766sparrow 3 місяці тому +2

      😂😂😂 මොකද බන් කිව්වේ

  • @sunokasewwandi
    @sunokasewwandi 3 місяці тому

    Paurusha wardhanaya ona ne kasippu bothale rupiyal 1000 ta thiyanakan budu sir

  • @chirathmadhawa4756
    @chirathmadhawa4756 3 місяці тому

    🎉

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 3 місяці тому

    💐

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 3 місяці тому

    Good video Sir
    Thanks

  • @kaushalyakariyawasam8153
    @kaushalyakariyawasam8153 3 місяці тому +3

    කොටින්ම මේ වගේ වැදගත් වීඩියෝ එකක් එකදිගට බලන්නවත් මෝටිවේශන් එකක් නෑ ඉතින් .🥲😪😪

  • @sunokasewwandi
    @sunokasewwandi 3 місяці тому

    Mama kammalu ne ..danuma gabada karagena yanna puluwan tika kalayayi .hethuwa gabada wela iwara danuma gana sakayak enawa .ewa penenne nathi nisa .

  • @sunokasewwandi
    @sunokasewwandi 3 місяці тому

    Parents talk about the laziness
    Of skin an eyes .
    The child feels the lazines of his inner systems .
    Parents talk to child's skin and eyes .

  • @jayomikonara6304
    @jayomikonara6304 3 місяці тому +1

    මට සමහර දවස් වලට ගෙදර කවුරුත් පේන්න බෑ. තරහ එනවා හැමෝ එක්කම. ඒත් සමහර දවස් වලට හැමෝ එක්කම සතුටින් ඉන්නවා හිනා වෙවී. මට අර දවස් වලට හොදට මූන දෙන්න පුලුවන් කොහොමද

    • @darkknight-xr
      @darkknight-xr 2 місяці тому

      ඔයාට විශාදය.. එකයි එහෙම වෙන්නේ.. ප්‍රතිකාර ගන්න මනො වෛද්‍යවරයෙක් හමුවෙන්න

  • @sunokasewwandi
    @sunokasewwandi 3 місяці тому

    Agam da kiyala wadak na

  • @sunokasewwandi
    @sunokasewwandi 3 місяці тому

    Lankawa indiyawe samaja jeewithaya diunu wenne naththe pansil rakinne nathi nisa .
    Pansil rakinne naththe pansil kiyawana widiya waradi nisa .
    Kiyawana widiya waradi samahara wita ewa sanskrutha bhasawen pariwarthanaya karala gathyha nisa .
    E kiyawanawidiya waradi eya mano widyathmakawa ... sakasa nathi nisa .
    Walakemi kiyanne negatiw akaraya .dhanathmaka akaraya newe .
    Dhanathmaka akaraya mehemayi .
    1. Mama sama sathakugema jeewitha pawath mata garu karami ... mama siyalu jeewin araksha karami .
    2. Mama anith ayage wasthu ayithiyata garu karmi .samawita ema ayithiya araksha karami .
    3. Mama anunge sambandatha wala gawuru samawitama araksha karami eya uthum kota salakami .gawurawa karami .
    4. Mama sathya pamanak kiyami .
    5. Mama mage sirurata ho manasata ho anunta yahapath wena beema pamanak panaya karami ..teatotellor .
    Yojanawak lesa yojana karami .agamika wiplawak me samaga athi wenu atha .❤

  • @shanakasenarathna6372
    @shanakasenarathna6372 Місяць тому

    කම්මලි නිසා පස්සෙ බලනවා

  • @ceylonholidaytours
    @ceylonholidaytours 3 місяці тому +20

    හැම දෑම නෙවෙයි මාලිගාවයි දරුවයි බිරිදයි රජකමයි අත් අරින්න හිතන්නේ ඒක මම නමක් දානවා පෙරුම් පුරනවා කියලා කොන්ඩේ කපලා උඩ දාල බලනවා මගෙ වැඩෙ සාර්ථක ද කියලා

    • @nalinweeraratne9401
      @nalinweeraratne9401 3 місяці тому

      ඒක වෙනය් මේක වෙනය් උබේ අධ්‍යාපන මට්ටම පේනවා 2:01

    • @gaminiabeyratne775
      @gaminiabeyratne775 3 місяці тому +3

      12.අධ්‍යාත්මික හැඟීම් වියලීම.

    • @lakshmanpathirathna6799
      @lakshmanpathirathna6799 3 місяці тому

      එහෙමනම් කේස ධාතුවක් වෙන්නෙ නැ බුදු වෙන කොට සියල්ල දැකල අව බෝද කරගනයි බුදු වෙන්නෙ දැනටත් දැකගන මග පල ලාබී යන අය ඉන්නව පෙරැම් පුරන්න බැ පරම් පරාව අත හැරල හත්මුතු පරම්පරාවම නිවන් දක්වල තමයි බුදුබව ලබන්න නියතය දෙන්නෙ අත් හැරීම කියන්නෙ පරපුරෙන් ඈත් වෙන එක නෙටෙයි ඇලීම් නැතිව රකින එක හාමුදුරැවරු අපෙන් ගන්නෙ ඇයි

    • @KZR009
      @KZR009 3 місяці тому +3

      ඔහෙට තියෙන්නේ (නිරා)ආගමික කුහකත්ව හීනමානය 😂😂😂

    • @kuweitjanitha5370
      @kuweitjanitha5370 2 місяці тому

      යට එක උඩ දාපන්

  • @sunokasewwandi
    @sunokasewwandi 3 місяці тому

    Kenek parushaya heli karanne ne ..karanne mithuran ta witharayi .... paurushaya nathnam e social relationship wala witharayi .

  • @SurajMaduranga-h6o
    @SurajMaduranga-h6o 3 місяці тому

    මේකට කරන්න ඕනිදේ මොකක්ද

  • @kelumudayasiri3754
    @kelumudayasiri3754 3 місяці тому

    Good job doctor❤🎉💐🎊️

  • @sunokasewwandi
    @sunokasewwandi 3 місяці тому

    Jiwithe wadak ne ban kiyana kenekuta ow ban kiyala thawa chttak wadiyen kiyanna ona ..ethakota eya eka wishwasa kara nne ne

  • @PremarathnaWijesinghe-w3y
    @PremarathnaWijesinghe-w3y Місяць тому

    Sir mata telephone number eka dennako

  • @nandanalakmal4599
    @nandanalakmal4599 3 місяці тому +1

    පූර්ණ පෞර්ෂයට යෑමට කිසිවෙකුට බැහැ නේද doctor , කුමන හෝ ඌනතාවයක් ඇති වන්නේ නැද්ද අපි වගේ රටවල්වල ? පූර්ණ පෞරුෂය ඇති කරගන්න නම් මව්කුසේ ඉඳලා හොඳට දරුවෙක් හදන්න ඕනා.

  • @sunokasewwandi
    @sunokasewwandi 3 місяці тому

    Paurushaya wardhanaya nawathinne .usas pela fail sahathikayak ekka iskolen aswunama .

  • @ashokamalarathnayaka4274
    @ashokamalarathnayaka4274 3 місяці тому

    ඩොක්ටර් මගේ පුතාගෙත් ඔය කියන ලක්ෂණ බොහොමයක් තියෙන ..මට ඔබතුමන් මුනගැහෙන්න පුළුවන් ද

    • @LifeSuccess-w7r
      @LifeSuccess-w7r 2 місяці тому

      Number එක දාලා තියෙන්නෙ description එකේ

  • @indraekanayake8811
    @indraekanayake8811 Місяць тому

    ඔබතුමා මුණ ගැසෙන්නේ කෙසේද ? හැකි නම් contact number එකක් පළ කරන ලෙස දයාවෙන් සහ කරැණාවෙන් ඉල්ලා සිටිමි .

  • @chathuralasantha4986
    @chathuralasantha4986 2 місяці тому

    මේකෙනුත් පේනවා සත්වයෙක් පුද්ගලයෙක් නෙවෙයි හේතු ලැබුනනං පලය එනවා

  • @hansiwijesinghe1382
    @hansiwijesinghe1382 3 місяці тому

    එපා වෙලා තියෙන්නේ ජීවිතේම.....

    • @LifeSuccess-w7r
      @LifeSuccess-w7r 2 місяці тому

      සිතුවිලි වලට වහල් වෙන්න එපා. කාලයක් එක්ක ඔවා වෙනස් වෙනව. මෙ doctor call කරලා බලන්න

  • @thoranegamadhammaruchi3167
    @thoranegamadhammaruchi3167 3 місяці тому

    මෙ සර් කොහෙද වැඩ කරන්නෙ? දන්න කෙනෙක් කියන්නකො😢

    • @LifeSuccess-w7r
      @LifeSuccess-w7r 2 місяці тому

      Number එකක් දාලා තියෙන්නෙ call කරලා බලන්න

    • @thoranegamadhammaruchi3167
      @thoranegamadhammaruchi3167 2 місяці тому

      @@LifeSuccess-w7r හොයා ගන්න බැ නෙ

  • @audjappy7991
    @audjappy7991 2 місяці тому

    Dr මට පිස්සුද මම ජපානයේ හිර ක‍‍‍‌නෙ න්නේ ඇයි Dr කමක් නැහැ ඒයත් සමින්ධ නිසා

  • @SachinRanasinghe-l4i
    @SachinRanasinghe-l4i 3 місяці тому

    Mama මහන වෙන්න යනව අප්ප වැඩක් නෑ

  • @sunokasewwandi
    @sunokasewwandi 3 місяці тому

    Ayi gatum . Shakthiya nipadawanna .ayi? lokayata wirudawa .

  • @upendramunasinghe6861
    @upendramunasinghe6861 3 місяці тому

    පිරමීඩයේ හිහලටම ගිය ලෞකික සහ ආධ්‍යාත්මික සුවය උපරිමයෙන් විදපු සමාජයේ අනිත් මිනිසුන් වෙනුවෙන් සේවය කරපු ජීවිතයේ ගොඩක් දේවල් පිළිවලට උද්‍යෝගයෙන් නීතිගරුකව කරපු ජීවිතයේ කිසිම පසුතැවීමක් නැතුව ඉතාමත් සතුටකින් හිටපු පුද්ගලයෙක් එක රැයකින් මුලු ජීවියම එපා උන තත්වයකට පත්වන්න පුලුවන් නේද කිසිම හේතුවක් නැතුව විශේශයෙන්ම වයසට යනකොට සහ ලෙඩ වෙනකොට....කිසිම දේකට ආසාවක් නැති මොකක්ද මේ ජීවිතය කියල

  • @ChandralalRanige
    @ChandralalRanige 2 місяці тому

    හලෝ...අපිට පීඩනය...පිස්සා

  • @anuraranasinghe8551
    @anuraranasinghe8551 3 місяці тому +1

    😂🎉sir,kiyana,da,tama,tama,nana.,pamanin.tarum,ganimta,utsaha.karanna

  • @sunokasewwandi
    @sunokasewwandi 3 місяці тому

    Mata hari paluyi lamayo 😂

  • @anuraranasinghe8551
    @anuraranasinghe8551 3 місяці тому

    😂 7:27 7:29

  • @chanakajayasingha-t6q
    @chanakajayasingha-t6q 3 місяці тому

    Sir how can i contact you

  • @AsankaThilina-k7v
    @AsankaThilina-k7v 3 місяці тому

    Thanks you sir

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc 3 місяці тому

    Thank u sir.

  • @gayananu1783
    @gayananu1783 3 місяці тому

    💐

  • @nilantha-u5k
    @nilantha-u5k 3 місяці тому

    ❤️❤️

  • @dilukafernando8597
    @dilukafernando8597 3 місяці тому

    ❤❤❤

  • @IshanKaviraj-z3r
    @IshanKaviraj-z3r 26 днів тому

    Thank you sir 🌹🙏

  • @nalinsenavirathne9539
    @nalinsenavirathne9539 3 місяці тому +1

  • @chamilabandara8849
    @chamilabandara8849 3 місяці тому

    ❤❤❤❤❤

  • @gayanmanjula2380
    @gayanmanjula2380 3 місяці тому

    ❤❤❤

  • @sachithranimanthi9839
    @sachithranimanthi9839 3 місяці тому

    ❤❤