දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 1,4 тис.

  • @RandikaWijesinghe
    @RandikaWijesinghe  3 місяці тому +296

    ජීවිතයේ එක තැන ඉන්නේ නැතිව ඉදිරියට යන්න කැමති අයට පුළුවන් මාත් එක්ක එකතු වෙන්න. මම අවුරුද්දක් හරහා ඔබට ජීවිතයේ උසස් තැනකට ගෙනියන, මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ua-cam.com/video/ujrYpnEZtUs/v-deo.html
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    New Website - intellectii.global
    මෙම වීඩියෝවම ඉංග්‍රීසි මාධ්‍යයෙන් නැරඹීමට 👉🏽ua-cam.com/video/DJS0bjtMRrs/v-deo.html
    මගේ අනිත් UA-cam නාලිකාව - www.youtube.com/@Raamuwa

    • @luckyy_1007
      @luckyy_1007 3 місяці тому +3

      please talk about "The Social Dilemma" you can make a impact on society

    • @rumesh3884
      @rumesh3884 3 місяці тому +2

      Danu laknaye kattiyage dakinna puluwan ( abbiyantharawa shakthimath ,bahirawa Karuna wanthai)

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 3 місяці тому +1

      බොහොම හොඳයි!කාලයක් මම මේක හිතපු දෙයක් කෙනෙක් හොරකම් කරල ඒක වැදීයී කියල වටහා ගන්නේ හොරාම මේක වැරදියි කියල තීරණය කළොත් පමණයි හොරාට අනුව ඔහු වෙනුවෙන් හොරකම යහපත් කියල බොහෝ විට හිතනවා, එහෙම නැතිව රජයේ නීති තිබ්බට බැහැ මේ ස්භාවය ගැන තව ගැඹුරට කතා කරන්න පුළුවන්! යම් කිසි තැනකදී මිනිස්සු ටිකක් අසණ වෙන අවස්තා තිබෙනවා තව අවස්තා තිබෙනවා ලෝකයේ බොහෝ මිනිස්සු අසරණ වෙන අවස්තා අනාගතයේදී එක අවස්තාවක් එනවා ලෝකයේ මිනිස්සු හැමෝම එකම විටක අසරණ වෙන අවස්තාවක්, ඒකට මුහුණදෙන්න බැරි වීමට හේතුව මිනිසුන්ට හොයාගන්න බැහැ.

    • @ThinulaDamsara
      @ThinulaDamsara 3 місяці тому +2

      Mata sirth ekka privately katha karanna puluwan wida me smbandawa wadi dura thora thuru tikaka mn gana mata mawa adura ganna awashya nisa

    • @Uvi692
      @Uvi692 3 місяці тому +1

      Sir paypal valin pay karanna option ekak dennako

  • @lahirumadushan9948
    @lahirumadushan9948 3 місяці тому +447

    මට දැන් අවුරුදු 25යි ... මං අවුරුදු 24ක් වෙනකම්ම හිටියේ අභ්‍යන්තරව දුර්වල - භාහිරව කරුණාවන්ත සාමකාමී (තනිකරම අහිංසක ) කියන තැන , ඒත් අවුරුදු 20-24 කාලයේ මට ඡීවිතයට ලැබුණු අත්දැකීම් , පරාඡයන් , ප්‍රතික්ෂේප වීම් වලදී මට ඉගෙන ගන්න ලැබුණු පාඩම් එක්ක මං දැන් ඉන්නේ අභ්‍යන්තරව ශක්තිමත් සහ ප්‍රබල - භාහිරව කරුණාවන්ත සාමකාමී ..කියන තැන කියලා මට හිතෙනවා ... මොකද ඉස්සර අත්දැකපු දේවල් මං දැන් අත් දකින්නේ නෑ .. ඉස්සර අහිංසකයි කියලා මිනිස්සුගේ අනුකම්පාව , පිලිනොගැනීම් වගේ දේවල් මං දැන් අත්දකින්නේ නෑ... මං හිතනවා අවුරුදු 20-24 අවුරුදු 4 ඇතුළාන්තය ලොකු වෙනසක් වුනා ... මං ශක්තිමත් වුනා කියලා හිතෙනවා ලැබුණු අත්දැකීම් එක්ක ❤🎉 ඒ වගේම ඒ ඉස්සර හිටපු අහිංසක මම නිසාම ගොඩක් ආධ්‍යාත්මික දේවල් ඉගෙන ගන්න හොයන්න පටන් ගත්තා මොකද මට මම ඉන්න විදිය වෙනස් කර ගන්න ඕන නිසාම ... ඒකේ ප්‍රතිඵලයක් විදියට මං අධ්‍යාත්මිකව දියුණු වුනා .. මේ මොහොතේ ඡීවත් වෙන්න පුරුදු වුනා ... වගේ ගොඩක් වෙනස් වීම් වුනා ඒ ඔක්කොටම පස්සේ මං ගොඩක් සතුටින් ඡීවත් වෙනවා මං වටේ මොනවා තිබුණත් නැතත් සතුට සැනසීම හැම මොහොතක ම තියෙනවා ❤️‍🩹 ඒ තැනට මට එන්න පුළුවන් වුනේ ඉස්සර හිටපු අහිංසක මම නිසා කියලා හිතෙනවා මොකද එයාව වෙනස් කරගන්න ඕන වෙලා අලුත් දේවල් අධ්‍යාත්මික දේවල් ඉගෙන ගත්තේ නැත්නම් මේ සතුට සැනසීම මට අද අත්විදින්න වෙන්නේ නෑ ☘💦

    • @AhasPerera
      @AhasPerera 3 місяці тому +3

      ඔබ‍ට ජය

    • @lahirumadushan9948
      @lahirumadushan9948 3 місяці тому +2

      @@AhasPerera ❤️‍🩹

    • @prabhat20_D
      @prabhat20_D 3 місяці тому +2

      Kohomada wenas une

    • @lahirumadushan9948
      @lahirumadushan9948 3 місяці тому

      @@prabhat20_D මේ මොහොතේ ඡීවත් වෙන්න පුරුදු වුනා ❤️‍🩹

    • @lahirumadushan9948
      @lahirumadushan9948 3 місяці тому

      @@prabhat20_D මේ මොහොතේ ඡීවත් වෙන්න පුරුදු වුණා

  • @Anjana_k21
    @Anjana_k21 3 місяці тому +692

    ඇතුලාන්තෙන් දුර්වලයි වගේ දැනෙනවනම්,
    ඔයා ඔයාගේ ශරීරය ශක්තිමත් කරන්න උත්සහා කරන්න ඒක හිතද්දිත් ඒක විහිලුවක් වගේ ඔයාට දැනෙනවනම් ඔයා කොහොමත් ඇතුලුන් පුහු මනුස්සයෙක්.ශක්තිමත් ශරීරයක් ගොඩ නඟාගෙන යන ගමනෙදි ඔයාටම තේරෙයි ඔයාගෙ ඇතුලාන්තයත් ඒ සමඟ ශක්තිමත් වෙනවා කියලා.ඉතින් ඒ සියළු ශක්තිය ගොඩනංවාගෙන අභයන්තරව ඉතා දැඩි හා ශක්තිමත් යම් සාමකාමී චරිතයක් වෙන්න.ඔයා ජීවිතේ ඒ ලබා ගත්ත දේ ඔයා ලබාගත්ත වටිනාම දේ වෙයි ජය !

    • @RandikaWijesinghe
      @RandikaWijesinghe  3 місяці тому +227

      මේක සම්පූර්ණයෙන්ම ඇත්ත. 👏 👏 👏

    • @sasanka-u2l
      @sasanka-u2l 3 місяці тому +9

      thanka ban ubata

    • @nipunsathsara9153
      @nipunsathsara9153 3 місяці тому +12

      මෙක සිරා. I was feeling no worthy. Then i started to do certain things and as i feel now “ i dont fear no man”

    • @hashansanjula
      @hashansanjula 3 місяці тому +15

      100%ක් එකගයි මම ඒ දේ කරමින් ඉන්න කෙනෙක්

    • @Anjana_k21
      @Anjana_k21 3 місяці тому

      @@nipunsathsara9153 You're in right path ma man 🥂🔥

  • @kaveeshapalihawadana310
    @kaveeshapalihawadana310 3 місяці тому +193

    මහා බෝධිසත්වයෝ සාම කුමාරයාව සිටි කාලයේදී ප්‍රකාශ කල බව සඳහන් වෙන දෙයක් මතක්වුනා මේ video එක බලල.
    "මම කිසිවෙකුටත් බිය නොවෙමි. කිසිවෙකුත් මට බිය නොවෙත්වා ! "
    මේක තමා මම හිතන්නෙ මම අහල තියෙන නිර්භීතබවේත් කරුණාවන්ත බවේත් උත්තරීතරම ප්‍රකාශය. Anyway great video! Thanks a lot for sharing this valuable ideas.❤❤

    • @LahiruPremarathna
      @LahiruPremarathna 3 місяці тому +2

      ❤❤

    • @SeniyaNilupul-ff7lu
      @SeniyaNilupul-ff7lu Місяць тому

      ඔයාත් බෝදිසත්වයෙක් වගේ මට පේන්නෙ
      කොහොමද නැත්නම් ඕව කියන්නෙ

  • @MaleeshadulshanSamarasinghe
    @MaleeshadulshanSamarasinghe 3 місяці тому +53

    (මගේ වයස 17)ඔබතුමාගේ වීඩියෝ ජිවීතයට ගොඩක් වටිනවා ඔබතුමාට ජය 🔥

  • @giselle_356
    @giselle_356 3 місяці тому +189

    මම අවුරුදු 21 ගැනුළමයෙක්, ඉස්සර මන් ඉදියෙ සර් කියන විදියට හරි මැද වගෙ. ඒත් අද වෙද්දි මගේ අත්දැකිම් එක්ක මම සාමකාමී පැත්තට බරයි. ගොඩක් තැන්වල නිශ්ශබ්දව ඉවසන් ඉන්නවා. ඒත් එහෙමයි කියලා මම, මන් වෙනුවෙන් කතා නොකර දුර්වලයෙක් විදියට ඉන්නෙ නැ. මම දන්නවා මම ගොඩක් හයිය කෙනෙක් කියලා. මම එන්න එන්න මගේ අභ්යන්තරය ශක්තිමත් කරනවා. මට අසරනයෙක් වගේ ජිවත් වෙන්න ඔනි නැති නිසා. ඒත එක දෙයක් නිසා මට දැනෙනවා මන් දුරුවලයෙක් කියලා. මට තෙරෙනවා එ මන් හිතින් හදාගත්තු මෝඩ අදහසක් කියලත් එත්. ඒ මෝඩ අදහස නැතිකරගන්නයි මට ඔනි.

  • @indunildivisekara3948
    @indunildivisekara3948 2 місяці тому +15

    ඇත්තටම ඔබතුමා කියන විදියට මමත් ඒ කාලේ අභ්‍යන්තරව ගොඩක් දුර්වල මට්ටමක තමයි හිටියේ. නමුත් ඇත්තටම බුදු දහම සත්‍ය වශයෙන්ම අවබෝධ කරගන්නට ටික ටික උත්සාහ දරන විට මම ගොඩාක් අභ්‍යන්තරව ශක්තිමත් කෙනෙක් බවට පත්වුණා එබැවින් මම මාගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. ඔබතුමා කියන එක හරියටම හරි අපි ආගම දහම හරියටමfollow කරොත් අනිවාර්යෙන්ම ශක්තිමත් ගුණගරුක සහ අනුනට පිහිට වෙන පුරුෂයෙක් හෝ කාන්තාවක් බවට පත්වෙනවා මේ දැනුවත් කිරීමට බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි ඔබතුමාට

  • @chalanidilrukshi4344
    @chalanidilrukshi4344 3 місяці тому +19

    ඔබ නම් මාර පුද්ගලයෙක් 👌
    රාමුව චැනල් එක බලන්න ගත්තෙ 2021. එදා ඉදපු තත්වයේ ඉදන් අද මම ආධ්‍යාත්මික වශයෙන් ගොඩක් ඉස්සරහට ඇවිත්. විශේෂ යෙන්ම බෞද්ධ දැනුම් පද්ධතිය පිළිබද ඔබතුමා කළ වීඩියෝ නිසා. ඉස්සර මම දුර්වල අහිංසකයෙක්.අද වෙද්දි මම මං වෙනුවෙන් සටන් කරන කෙනෙක් වෙලා,. ඔබතුමාට ජයෙන් ජයම වේවා 🙏
    අනිත් අයට ගොඩයන්න මේ වගේ guidance එකක් දෙන්න හැමෝටම බෑ, ඒත් ඔබතුමා ඒ සදහාම උපන් හපනෙක්🎉💟

  • @ghostinsidetrap
    @ghostinsidetrap 3 місяці тому +9

    සර් මේක ඔය මටම හදපු එකක් මොකද මත් අහිංසක හොඳ මනුස්සයෙක් නිසා සියල්ල නැති කරත්ත්ත කෙනෙක් 😊🙂 ඒත් මට ඕනේ එක නැගී කරගන්න මේක එකට ගොඩක් වටිනවා❤ adarei

  • @lonewolf-sri_lanka
    @lonewolf-sri_lanka 3 місяці тому +58

    මේක මන් කාලයක් තිස්සෙ කල්පනා කරපු දෙයක්. වීඩියො එකේ මැද හරියෙදි මේ කමෙන්ට් එක දාන්නේ. දෙයක් කර ගන්න බැරුව අහින්සක වෙන එකයි. ඕනම දෙයක් කරන්න පුලුවන් වෙලා අහින්සක විදියට ඉන්න එකයි කියන්නේ අන්ත දෙකක්❤

  • @CSeducationthinking
    @CSeducationthinking 3 місяці тому +35

    මමනම් මේ කරන වැඩේට කෘතගුණ සලකන්න ලොකු ලොකු වචන දන්නෑ. ලංකාවේ හිටපු කෙනෙක් විදිහට තමන්ගේ රටේ අනිත් උන්ටත් ගොඩ යන්න උදවු කරන ඔයාට ජයෙන් ජය..!!

  • @tharinduperera8000
    @tharinduperera8000 3 місяці тому +14

    ඔබතුමා වගේ සබුද්ධිමත් චරිතයක් අන්තර්ජාලය හරහා හො මේ අන්දමින් ඇසුරු කිරිමට ලැබිමත් ඇත්තෙන්ම වාසනවක් ඔබට ජය ❤

  • @grumpymonkey3614
    @grumpymonkey3614 3 місяці тому +82

    I'm in first type වෙනසට සූදානම් thank you sir respect 🙏❤

  • @chandima9276
    @chandima9276 Місяць тому +8

    මමත් පළවෙනි ටයිප් එකේ කෙනෙක් රන්දිකයි අයියේ. නොපෙනෙන ඇත්ත පෙන්වා දුන්නාට ගොඩක් පින් 🙏🏻tranquil titan කෙනෙක් වෙන්න කැමති

  • @himalikaushalya8239
    @himalikaushalya8239 3 місяці тому +28

    ඇත්තෙන්ම මමත් මේ අවුල ලිහාගන්න උත්සහ කරමින් ඉන්න මොහොතක...
    ස්තූතියි ඔබට.
    ❤❤❤❤❤

  • @DilshanWijerathne
    @DilshanWijerathne 3 місяці тому +21

    මිනිසුන් ගැන රාමුවෙන් එහා දැනුම තව තවත් ගේන්න
    අනේකවාරයක් ස්තූතියි ඔබට💚

  • @s.m.harithahimasara7200
    @s.m.harithahimasara7200 3 місяці тому +17

    මම ගත්තු දෙය මේ වීඩීයෝ එකෙන් ...
    ' 100% ක්ම අපිට හොද විදියට යහපත් විදියට ඉන්න අමාරුයි. සමාජෙත් එක්ක ගැටෙන්න වෙනවා. ඒක පවක් නෙමේ. අපේ ජීවීතයට කරන වටිනාකමක්. '💜

    • @tharindugaluge5920
      @tharindugaluge5920 2 місяці тому +1

      onawata wada hondata inna giyama arinawa samajen😊

    • @Moon_1111-s1t
      @Moon_1111-s1t 2 місяці тому

      ​@@tharindugaluge5920ඇත්ත මට මේ වෙලා තීන්නේ ඒක මන්.මෝඩයි මගේ ඔලුවට අත හෝද්න මිනිස්සුන්ට වතුරත් ගෙනත් දෙන්න් තරම්ම..😂😂
      (❤️‍🩹)

  • @anurasarath790
    @anurasarath790 3 місяці тому +88

    ඇත්තටම මමත් කලින් introvert කෙනෙක් විදිහට මගේ vibe එකේ හිටියා.. ඒත් හැම මනුස්සයෙක්ම මාව use කරනව මගේ දුර්වල අහිංසක කමෙන් ඕනවට වඩා ඔලුවට අත හෝදගෙන එන්න ගත්තා.. ඒත් මං මගේ ලොකුකම නැති කර ගත්තෙ නෑ ඒ වගේම මගේ අභ්‍යන්තරය ශක්තිමත් කර ගත්තා.. මේ අවුරුදු 22 ට කෙල්ලෙක් විදිහට මම මම වෙනුවෙන් අසාධාරණයක් වෙන හැම තැනකදීම පෙනී ඉන්නවා.. හැබැයි ගහ මරා ගන්නැතුව මිනිස්සු ඉස්සරහ තමන් වෙනුවෙන් පෙනී ඉද්දී අවසානෙ අහගත්තෙ කට හදා ගන්න කියන එක විතරයි 😂
    කොහොම වුනත් තමන් වෙනුවෙන් පෙනී හිටපු තැන් වලදී බාගෙට බාගයක් toxic මිනිස්සු හැලුනා ..හැබැයි තමන් වෙනුවෙන් කටින් හරි පෙනී ඉන්න තෑන් වලදි දැනෙන confidence එක වෙන කිසිම දේකින් ලැබෙන්නෙ නෑ .. ❤

  • @Geesath-b3m
    @Geesath-b3m 2 місяці тому +2

    මමත් අභ්‍යන්තර දුර්වල බාහිර කරුණාවන්ත කෙනෙක්
    මම අභ්‍යන්තර ශක්තිමත් බාහිරව සාමකාමී වෙන ගමන් අද ඉදන් පටන් ගන්නවා😊❤
    ඔබතුමාට ස්තුතියි

  • @kalanasandaruwan5420
    @kalanasandaruwan5420 3 місяці тому +148

    තවත් වටින Video එකක් ❤ Thank You රන්දික අයියා. කලු සුදු මිනිස්සු නෑ අළු මිනිස්සු ඉන්නෙ කියල තේරුම් අරන් තිබුනාට අද තමයි හරිම අවබෝධයක් ආවේ. මගේ හොදම මිත්‍රයා නිතරම කතාකරන්න ඕන තැන කතාකරන වැරද්දක් දැක්ක අවස්ථාවෙම පෙන්වන කෙනෙක්. මේ නිසා එයාට යාලුවෝ ගොඩක් අඩුයි. මේ නිසා මම සමහර අවස්ථාවන් වලදි කතානොකර නිශ්ශබ්දව ඉන්න අවස්තාවත් තිබෙනවා. මොකාද ඒ නිසා මට දේවල් අහිම් වෙයි කියන බය හේතුවෙන්. ඒත් අද වීඩියෝ එකෙන් තේරුම් ගත්ත දෙයක් තමයි මොන විදිහටද ඒක Balance කරගන්නෙ කියන එක. ඒ නිසාම වෙනදා රිඇක්ට් එකක් එක්ක ඉමොජියක් කමෙන්ට් කරලා යන මං අද ටයිප් කරලම මගේ අදහස කියලා යන්න හිතුනා.

    • @RandikaWijesinghe
      @RandikaWijesinghe  3 місяці тому +25

      Excellent!

    • @Vitocorleone962
      @Vitocorleone962 3 місяці тому +5

      AI වලට මිනිස්සුන්ගෙ level එකට එන්න බැරි වෙන්න හේතුව මේක වෙන්න පුලුවන් නේද 🤔?

    • @sandalisithumani5273
      @sandalisithumani5273 3 місяці тому +7

      ඔබ යාලුවෝ ගැන කියලා තියන නිසා මේක කියන්න හිතුනේ. මමත් ඒ ගැටලුවට මුහුණ දුන්නා බොහෝ කාලයක්. මට ගොඩක් තිබුණෙ iron guardian කෙනෙක්ගෙ වගේ චරිතයක්. ඒකෙ අවුලක් තියනවා කියන එක මට හිතෙන්න ගත්තේ අවු 15දි විතර. ඒත් මං ඇත්තටම වෙනස් වෙන්න ඕනෙ කියන එක මට තේරෙන්නේ මගෙ අම්මා දිහා හරියට බලන්න පටන් ගත්තට පසුව..මගේ මල්ලි (තවම අවු 18) ලොකු වෙනවත් සමග. ඔවුන් දෙදෙනාම tranquil titan වගේ දෙදෙනෙක්. බොහොම සාමකාමි වගේම ශකතිමත්, හරිම ධනාත්මකයි. මම ඔවුන් ආදර්ශයට ගනිමින් වෙනස් විය යුතුයි මට හැගෙන ගතිගුණ වෙනස් තරගනිමින් සිටිමි. දැන් දැන් යාළුවන් සම්බන්දව තිබු ගැටළුත් ටිකෙන් ටික පහව යන බව මටම දැනෙනවා.

    • @JanithaDisanayaka-x7f
      @JanithaDisanayaka-x7f 2 місяці тому +1

      E ahimi wey kyna baya kohomd Nathi kr gatte

    • @kalanasandaruwan5420
      @kalanasandaruwan5420 2 місяці тому

      @@JanithaDisanayaka-x7f මේ වීඩියෝ එක කීහිප වතාවක් සිහියෙන් නැරඹුවොත් ඔබට පිලිතුර සොයාගන්න අමාරු වෙන එකක් නෑ මිත්‍රයා. 😌
      මම පැහැදිලි කරනවට වඩා ඒක තමයි හොදම දේ..

  • @SeaBayInn
    @SeaBayInn 2 місяці тому +2

    ඔබ තුමානම් හතරවෙනි කාන්ඩයේ කෙනෙක් බවනම් ප්ත්‍යක්ශයෙන්ම තහවරුය...❤❤❤❤

  • @AnuradhaSathsaraSenarathne
    @AnuradhaSathsaraSenarathne 3 місяці тому +7

    මගේ ලෝකේ වීරයෙක් - Randika Wijesinghe ✨ "දැනුම බෙදන නැවක්" 💙 මට මං ගැන පුදුම සතුටක් දැනුණේ! මේ වීඩියෝව ගොඩක් වටිනවා... ඇත්තටම මේ දේවල් වැඩිය කතා නොකරන දේවල්. අපිත් එක්ක මේ දැනුමත් බෙදා ගත්තට බොහොම ස්තුතියි Sir! ✨ (දැන් මට අවුරුදු 18යි. මේ වගේ වයසකදී සර්ව මුණගැසුණ එක ගොඩක් වටින දෙයක්.)

  • @SupemaPerera
    @SupemaPerera Місяць тому +2

    මම අම්මා කෙනෙක් දරුවො හතර දෙනෙක්ගෙ. දුවමලම හතරක් මට ඉන්නෙ.මම single parent කෙනෙක්.මම මේ වීඩියො එකේ හැටියට අයන් ගාඩියන් කෙනෙක්.මේ වීඩියො එක බලනකම්ම මට මම කියන පුද්ගලයව අප්පිරියාවක් තිබ්බා සමහර තැන් වල දරුවන්ට සලකපු ආකාරය ඉතාමත් පරුශ විදියට.මම හිතුවෙ ඒක මට විතරක් ආවේනික දෙයක් කියලා.නමුත් මේ වීඩියො එක බැලුවට පස්සෙ මම ගැන මට අවබෝධයක් ආවා. මට හරිම සතුටුයි.මම හොද අම්මා කෙනෙක්.මගේ දරුවො හරිම ලස්සනට වැදගත් විදියට හැදෙනවා.මම යකෙක් වගේ කියලා මම දන්නව.ඒත් මම ඇතුලින් හරිම සන්වේදී.නමුත් මගේ දරුවො නිසා මම සමාජෙට යකෙක් වගේ ඉන්නෙ.ඒ මගේ දරුවන්ගේ ආරක්ශාවට .ස්තූති මම කව්ද කියලා මට පහදලා දුන්නට . ❤

  • @Dropwise96
    @Dropwise96 3 місяці тому +9

    මම දන්නා මම තුන්වන කාණ්ඩයේ සිට හතරවන කාණ්ඩයට සංක්‍රමණය වෙමින් පවතින අයෙක්.. ඒකට ප්‍රභලවම අත්වැල දුන් දෙදෙනාගෙන් කෙනෙක් ඔබ.. බොහොම ස්තූතියි, බොහොම පිං ඔබට...✨🍃🍁

  • @lagatips
    @lagatips 3 місяці тому +3

    දැනුමෙන් ඉදිරියට යන UA-cam Channel එකක්. කවදාවත් වරදින්නේ නැ.ලංකාවේත් මේ වගේ channel තියෙනවා දැක්කම හිතට මාරම සතුටුයි ❤️💪

  • @bhashawa.23206
    @bhashawa.23206 3 місяці тому +19

    Not knowing how to use the sword is not a kindness, knowing how to use the sword and choosing not to use it is.
    Jordan Peterson මේ ගැන කීප තැනකම කතා කරනව දැකල තියනව. Great video Sir😇

  • @charith-umesh-buddhika-97815
    @charith-umesh-buddhika-97815 3 місяці тому +34

    අභ්‍යන්තර ශක්තිමත් හා ප්‍රබල, බාහිරව කරුණාවන්ත හා සාමකාමී කෙනෙක් වෙන්න කැමතී

  • @sajiyaprime6300
    @sajiyaprime6300 3 місяці тому +44

    සර් දරුවන්ට දඩුවම් දෙන වරදක් කරනවනම් එය මගහරවන ඵලදායිම ක්‍රම මොනවාද කියල පොඩි පැහැදිලි කිරිමක් අත්‍යවශ්‍ය මට .මම හිතනව මේ රටේ දෙමව්පියන්ටත් එක වැදගත් වෙයි කියල මමත් චූටි බබෙක් ඉන්න තාත්ත කෙනෙක් ❤

    • @tharushadewmina5079
      @tharushadewmina5079 3 місяці тому +2

      avashya nidahasa denna
      avavada karanna

    • @shehanimalshika4313
      @shehanimalshika4313 3 місяці тому +3

      අපේ අම්ම නම් මට හොඳ ම යාලුවෙක් වගේ ඉන්නෙ.කොල්ලෙක් දැක්කම මට එයා ගැන දැනෙන විදිහ පවා මම එයාට කියනව.21 යි මට.තවමත් යාලුකම එහෙමම යි. කවදාවත් ගහලා නෑ අම්මා ❤ බනින වෙලාවල් නම් සාමාන්‍ය පොඩි වයසෙදි තිබුනා.මෑතකදි නම් නෑ. හැබැයි මට හොඳ විනයක් පාලනයක් තිබුනා ස්වභාවයෙන් ම. හැම ළමයම ඉතින් එක වගේ නැහැනේ.උත්සහ කරලා බලන්න මේ විදියටත්.

    • @thescorpion69
      @thescorpion69 3 місяці тому

      ​@@shehanimalshika4313මේක තමා නිවැරදි ක්‍රමය

  • @Harry55116
    @Harry55116 17 днів тому +1

    මම අද වෙනකම් 4 ඉදියේ ඔයා කියපුවා ඔක්කොම ඇත්ත..මම දැන් මේ මොහොතේ ඉදන් ට්‍රයි කරන්නේ 1 වෙන්න අනිවාර්යයෙන් මන් ඒක කරනවා❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 місяці тому +3

    රන්දික, සමාජමීය නිසි පෙළගැස්මක් වෙනුවෙන් කෙරුණු ප්‍රශස්ත ඉදිරිපත් කිරීමක්...ඔබ බොහෝ වෙහෙසී කරන්නාවූ මේ වැඩසටහන් වලට හදබැඳි ස්තූතිය....🙏❤️🌼

  • @CalmLand-iw3nb
    @CalmLand-iw3nb 3 місяці тому +26

    මම හිතන්නේ මම 1 type ඉඳන් type 4 දක්වා යන කෙනෙක් කියලා, ඉස්සර මම ගොඩක් දේවල් ඔලුව නවාගෙන හිතේ තියං හිටියට, දැන් මන් එහෙම නෑ, හිතුනොත් ඒ දේ කරනවා, බනින්න ඕන තැන බණිනනවා, එපා බැහැ කියන්න ඕන තැන බෑ කියනවා, ඒ වගේම මන් වෙනුවෙන් මන් දැඩි තීරණ ගන්න පැකිලෙන්නේත් නෑ. මගේ ගෙදර කෙනෙක් වෙනුවෙනුත් එහෙම්මමයි. මට සමහර වෙලාවට අනිත් අයව දැනෙන්නේ නෑ 😢 ඒක ඉස්සර එහෙම නෑ, දැන් නම් කවුරු මෝක කිව්වත් හැරෙන්නේ ගොනා පොල් පැලේ ට කියලා ටක්කෙටම කිව්වකි. මන් හිතන්නේ පහුගිය අවුරුදු වල මන් ලබපු අත්දැකීම් එකට ලොකුම හේතුවක් උනා කියලා.😊😊😊😊
    ඇත්තම කියන්න ඕන. පාසල් වලින් නම් ලංකාවේ ගොඩක්ම බිහි කරන්නේ type 1 අය තමයි. ටීචර් ලාගේ ළමයි සහ හිතවතුන්ගේ ළමයි ඇරෙන්න අනිත් ඔක්කොම type 1 කරලා තමයි පාසලෙන් එළියට එන්නේ 😅😅😅😅 ඕක තමයි ඇත්ත. කටකහනවට කියනවා නෙවෙයි.

    • @sanjanabandarigoda6794
      @sanjanabandarigoda6794 3 місяці тому +2

      අන්තිම ටික 100% ඇත්ත.

    • @prabhat20_D
      @prabhat20_D 3 місяці тому +1

      Me kathawak hariyatama hari

    • @Dreamknight5002
      @Dreamknight5002 29 днів тому +4

      ලංකාවෙ type 1 කෙනෙක් ජීවත් උනොත් එයාට මුහුන දෙන්න වෙන්නෙ ලොකු සමාජ ප්‍රතිරෝදයකට සහ මානසික දුකකට.හැබැයි පොඩි කාලෙ ගොඩක් ලමයි type 1 නෑ.කලාතුරකින් එක්කෙනෙක් තමයි ඉන්නෙ.අනිත් අය සාමාන්‍ය විදිහට පිස්සු නට නට ලමාකාලය ගත කරනවා.එතකොට අර ලමයට ලොකු දුකකට පසුතැවීමකට ලක්වෙන්න වෙනවා මම අනිත් අය වගේ නෙමෙයිනේ කියල.ඒත් එයාලට ඒක තේරුම් කරන්නවත් තමංගෙ වටාපිටාවෙ ඒ බව තේරුම් ගන්න පුලුවං කෙනෙක් වත් නෑ බොහෝ විට.හැබැයි මම දැකල තියෙනවා පසු කාලීනව ගොඩක් අය A/L වලින් පස්සෙ ඔහොම තීරන ගන්න කම්මැලි ජීවිතේකට එනවා.ඒක system එකේ වරදක්ද කියන්න දන්නෑ.නමුත් අර පොඩි කාලෙ ඉදල type 1 ඉදල ආපු අයට තේරුනොත් දවසක වෙනස් වෙන්න ඕන බව ඔවුන් පසුකාලීනව සුපිරි චරිත බවට පත් වෙනවා.ඔව්න් අත්දැකීම් වලින් බොහෝ දේ ඉගෙන ගන්නවා.ඔව්න් type 4 කරා පිය මනිනවා තමන් ලබාගත් අත්දැකීම් මතින් 😇🔥

  • @supunmax7184
    @supunmax7184 3 місяці тому +10

    ඇත්තටම මම පලවෙනි එකේ ඉන්නේ කියලා මට තෙරෙනවා ඒත් මනසින් හිතනවා අවසානයට ඔබතුමා කිවුව ඒ සෑබෑ සාමකාමී පුද්ගලයෙකු වෙන්න .කොහොම වුනත් ඒක සිතින් සිතන දෙයක් මිස සැබෑවින්ම මම ක්‍රීයාත්මක කරන දෙයක් නෙවේ😢 මේ දේ නැතිකරගන්න පුලුවන් ක්‍රියා පටිපාටියක් තියනවානම් ඇත්තටම වටිනවා මොකද මගේ මනසට විශාල වදයක් ,කාවුරුන් කෝ මා හට අබියෝගයක් වු විටකදී මම එය මගහැර ගියොත් පසුව ඒ මොහොතේ එයට මුහුන දී මට මේ මේ දේ මෙලෙස සිදුකරානම් කියල මට අනන්ත අප්‍රමානව සිතිලා තියෙනවා ඒ වෙලාවට දැනෙන කලකිරීම ,ලච්චාව ....අනේ මන්දා😢

    • @NandunThisara
      @NandunThisara 3 місяці тому +3

      මමත් ඕක ඔහොමම අත් විදලා තියෙනව (දැනටත්) උඩම තියෙන comment එකේ වගේ..මුලින්ම ගරීරය හදාගන්න...ඕනෙ දේකට ඔට්ටු වෙන්න පුලුවන් විදිහට බර වැඩ වලට...එතකොට ඔයාට මනසින් පොඩි හරි confidence එකක් ලැබෙයි...මාත් ඕක අතහදා බලනවා...ඒකෙන් මගේ ජීවිතේට (දැන් ඉන්න දුර්වල තත්වෙට) පොඩි හරි ගැම්මක් වෙනසක් ලැබෙනව කියල මට තේරෙනව...soo try it urself...

    • @slkidselectronic5511
      @slkidselectronic5511 Місяць тому

      ​@@NandunThisaraදැන් තත්වෙ මොකෝ

  • @LekhanjalieWaduge
    @LekhanjalieWaduge Місяць тому +2

    ස්තූතියි රන්දික මහත්මයා . මම ඔබ කී හතරවන කොටසෙ ඉන්නේ. ඉතින් මට මා ගැන සතුටු හිතුනා . වගේම මම ජ්‍යොතිර්වේදිණියක් වගේම උපදේශිකාවක් ලෙස ජීවිතය ගැන තෘප්තිමත් . මැද වියෙත් ගොඩක් දුර ගියාට මම තවම එහෙම නොසිතෙන ,තවම ඉගෙන ගන්න , දැනුම සොයන යහපත් බුද්ධිමත් දරුවො ඉන්න දැඩි මවක් . ඇත්තටම මට ඔබේ විග්‍රහය ප්‍රයොජනවන් . මම දුක් වුනා ඇතැම් අවස්ථාවල මම මගේ දරුවන්ට විතරක් දැඩි ඇයි කියා. නමුත් ස්තූතියි . ස්තූතියි .🎉

  • @sunethramalkanthi4045
    @sunethramalkanthi4045 3 місяці тому +4

    මම ඉන්නේ පලවෙනි මට්ටමේ .අයියා කිව්වා හරියටම හරි.මම ඒ වගේමයි.කිසිම මොහොතක මම මන් වෙනුවෙන් කතා කරන්නේ නෑ.අයියා කිව්ව විදියට කරන්න ගොඩක් උත්සාහ කරනවා අද ඉදලා.❤❤

  • @Sciencefacts573
    @Sciencefacts573 3 місяці тому +6

    මම ගැන කියනවට වඩා 1 වෙනි තැන ඉන්න අයට මේක කියන හොදයි කියලා හිතුනා.සර් කීවා වගේ මේ කට්ටිය ගොඩක් ඉන්නවා සමාජේ .😢
    ඔයා ඉන්නෙ පලවෙනි තැන කියලා හිතෙනවනම් ඔයාට ගොඩක් වෙලාවට ඔයාට ඔයා ගැන confidence නෑ. පොඩ්ඩක් නැවතිලා ඒක හදාගන්න. මුලින්ම ශාරිරිකව ශක්තිමත් වෙන්න
    ජිම් එකකට යන්න. හැම වෙලේදිම මුලින්ම තමන් ගැන හිතන්න. තමන්ට ගරු කරන්න. ❤එතකොට කවුරුවත් ඔයාට නිගරු කරන්නෑ. තමන්ට වටිනාකම් දෙන්න.හැම ප්‍රශ්නෙකට විසදුමක් තියෙනවා එක හොයාගන්න ප්‍රශ්න වලට බය නැතුව මුහුන දෙන්න fail උනත් කමක් නෑ එතකොට තමන්ගේ දුර්වල තැන් අදුර ගන්නත් පුලුවන් වෙන්නෙ. තමන්ගේ වටිනාකම නැතිකරගන්න එපා.😊

  • @Banura-w3w
    @Banura-w3w 3 місяці тому +8

    "A harmless man is not a good man. A good man is a very dangerous man who has that under voluntary control"
    : Jordan Peterson

  • @tharindubandara8606
    @tharindubandara8606 3 місяці тому +8

    නියම වීඩියෝ එකක් අයියා 🎉 මන් කව්ද කියලා හදුන්වා ගත්තා බොහෝම ස්තූතිය 🖤

  • @dilrudezousa
    @dilrudezousa 3 місяці тому +3

    මට මේ විඩීයො එක suggest උනේ මට අවශ්‍යම මොහොතක.ගොඩාක් ස්තූතියි මහත්මයා ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුනා මේකේන් .තමන් වෙනුවෙන් සටන් කරන්න හිතාගත්තා

  • @sunilrathnayake-9578
    @sunilrathnayake-9578 3 місяці тому +2

    ගොඩාක් වටිනවා🎉. මම කව්ද කියලා මට හොයාගන්න උදව් වෙන මේ වගේ ලස්සන එපිසෝඩ් තවත් ඕනි. ඔබතුමාට දීර්ඝායු 🎉🎉

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 2 місяці тому +4

    *ගන්න ප්‍රමාණවත් හොද අධ්‍යාපනයක්. එහෙම උනාම ඔයාව නූගත් එකෙක් කියල කාටවත් හංවඩු ගහන්න බෑ. ඕනි තැනක කොන්ද කෙලින් තියං ඔයාගෙ මතය ඉදිරිපත් කරන්න පුලුවන්. එතකොට එතනින් මනස හැදිලා.*
    *ඊටපස්සේ භාහිර ශරීරය දුර්වලනම් යන්න ජිම් එහෙකට. ඔයා ඔයාගේ ශරීරයේ වර්ධනය, ශක්තිමත් වීම දැක්කම ඔයා ගැනම සෙල්ප් එවලුවේසන් එකක් දැනෙනවා.ඔයා Physically hodha fit මනුස්සයෙක් විදියට දැනෙන්න ගන්නවා. ඉතිම් මෙතනින් ඔයාගෙ භාහිර ශක්තිය හැදිලා ඉවරයි.*
    ඉතිම් අර උඩ සාධක 2ක එක්ක ඔයා ඔයාවම යම් මට්ටමකට ගොඩ නගලා ඉවරයි. ඊටපස්සේ ඔයා Challenges වලට Face කරන විදිය අර උඩ සාධක දෙක එක්ක සම්පුර්ණයෙන් වෙනස් වෙනවා. තනිකරම Positive vibe එකේ මනුස්සයෙක් වෙන්න ගන්නවා. කරල බලන්න.❤

  • @kavindusathish3126
    @kavindusathish3126 2 місяці тому +1

    පළවෙනියට කියපු ජාතියේ අය ගැන කියද්දී මට හිතුනා මාත් මේ වගේදෝ කියලා. හැබැයි එයාල ගැන විස්තර කරද්දී මම දැනගත්ත නැ ඒ මගේ විදිය නෙමේ කියලා. දෙවනියට කියපු අය ගැන කියද්දී මගේ යාළුවොයි තව ඒ වගේ මම දැකල තියෙන ගොඩක් මිනිස්සු මතක් උනා. අන්තිම එක කියද්දී තමා මන් හරියටම දැනගත්තේ ඒ මගේ විදිය කියලා.
    මේ පිලිබදව සවිස්තරාත්මකව පැහැදිලි කරපු එකට ස්තූතියි

  • @melanranawaka7275
    @melanranawaka7275 3 місяці тому +4

    මම ගොඩක් වෙලාවට 4th category eke kiyala මම හිතනව ඒත් සමහර situation වලදි මම 1st category එකට වැටෙන අවස්ථාත් තියේ මොක්ද සමහර මිනිස්සු සුලුතරයක් එක්ක මම ඒ තත්වෙට වැටෙනව අපිට මේ mindset එක හරියටම fix කරගන්න පුලුවන් විදිහ ගැන video එකක් දාන්න පුලුවන්නම් ඒක ගොඩක් වැදගත් වෙයි sir Thanx

  • @shanthapadmananda6479
    @shanthapadmananda6479 28 днів тому

    අතිශ්‍රේෂ්ඨ විග්‍රහයක් ! ඔබතුමාත් මමත් මෙම ප්‍රස්තාරය තුළ සිටින්නේ කොතනදැයි මනාව පැහැදිලියි.

  • @LahiruRoXx411
    @LahiruRoXx411 3 місяці тому +18

    ජිව්තේට වටිනා කතාවක් මෙකනම් වටිනා දැනුමක් ලබාගත්තා ..😊

  • @AnuSadanethu
    @AnuSadanethu 3 місяці тому +2

    හදවතින් හරිම සොෆ්ට් . ආදරනීය කෙනෙක්. අනිත් අය වෙනුවෙන් කැපවෙන අනුන් ගැන අනුකම්පාව සහිත කෙනෙක්. හැබයි පිටින් පේන අයට හැගෙන්නෙ යකින්නක් වගෙ. මන් හිතන්නෙ ඒ සන්වේදි කම නිසාම හිත රිදෙනව හුගක් , පිටට පේන්නෙ ගලක් වගෙ හදවතක් නැති කෙල්ලක් විදියට .

  • @janathmendis
    @janathmendis 3 місяці тому +3

    හම්මො පට්ට විදියට හිනා වේවි බැලුවේ මේක.. මට ඔය චරිත හුගක් සමාජ මාධ්‍ය හරහා හමුවෙලා තියනවා.. 😂

  • @DANAA0508
    @DANAA0508 3 місяці тому +2

    දේවල් ගොඩක් ඉගෙනගත හැකි පෘථුල දැනුම් සම්භාරයක් සහිත මනුස්සයෙක්...රංදික අයියා...අගය කල යුතු වීඩියෝ එකක් ❤

  • @danukaliyanage8459
    @danukaliyanage8459 3 місяці тому +28

    වයස අවුරුදු 30ක් වෙනකම් මම හිටියේ ඔය පලවෙනි කාන්ඩයේ.පොඩ් දෙටත් හිත රිදෙනවා, සංවේදි වැඩි. ඊට පස්සෙ මම සෙල්ෆ් ටෝක් එකට ෆෝකස් කරන්න ගත්ත අද වෙනකම්, මොකද මම හිතනවා 80% විතර අපිව දුර්වල කරන්නේ බාහිරෙන් කියලා. ඉතුරු 20% අභ්‍යන්තරයෙන් එන දේවල් අන්න ඒකේ ලොකු බලයක් තියනවා නමුත් අපි නිතරම ෆොකස් කරන්නේ එලියෙන් දේට විතරක් නිසා අර 20$% නොපෙනී යනවා. තමන්ට එදිනෙදා එන සිතුවිලි වලට අවදානය දුන්නම අපිට ගොඩාක් දේවල් අපි ගැන දැන ගන්න පුලුවන් සහා ඒක කොන්ටොල් කරන්නත් පුලුවන් ලොකු බලයක් අපි ලග තියනවා කියලා තේරෙනවා. මේකට අපේ බෞද්ධ ආගමේ භාවනාවක් තියනවා විපස්සනා භාවනාව කියලා. දැන් ඔය සෙල්ෆ් ටෝල්ක් කියලා ලොකු ලොකු නම දැම්මට උන්වහන්සේ කියලා තියෙන්නෙ ඒක තමයි කියලා මන් නම් හිතන්නේ.
    මොනා වුනත් මේක මරු අහ් මේ පලවෙනි එකේ එදා හිටපු මම ගැන නේද කියලා තියෙන්නෙ කියලා දැනුනම පොඩ් අව්ලකුත් ආවා😂

    • @Maheshi0
      @Maheshi0 3 місяці тому

      Ane please Egan thawa poddhak kiyannako mata mage penuma nisa marama widihata manasikawa watila inne mata February ol thiyanawa eth ekatawath focus karanna mata baha mawa kawuruth ganan ganne na wasiyakadi witharay math ekka katha karanne

    • @GhZA123
      @GhZA123 2 місяці тому

      ​​@@Maheshi0 aththtma mlli ooka oyta vitharak thiyena prashnayak newe. Oya thm ol ne. Oya wayasata kohomth magic wagee dewal ikmanin wenas wenna kiyla hithnawa parthana karanawa. Math ehemayi eekale. perfect life ekk blaporoththu wenawa. Eeth aththa life eka perfect wen na. Oya eeeka dawasaka therun gani. Eedawasa enakam oya oyta thiyena prashna walata visadum hyana eka nathara karanna epa. Oya wenas wenna try karanawa kiyana ekama mara positive deyak ✨️.
      Penuma wenas karanna puluwan
      Oya try krnn hoda dewal walin withrak
      Example weight loss karanna wage nm podda podda patan ganna.
      Loku loku dewal oonna gedara thiyena dewal walin patan gnna. Oya ee path eke yanakta oyata oona dewal , advice kohoma hari hambenawa

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 Місяць тому

      Thank you valuable advice, 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕

  • @Dumindu_Sandeepa
    @Dumindu_Sandeepa 3 місяці тому +2

    ජීවිතයට වැදගත් කරුණු රාශියක් විනාඩි කිහිපයක් ඇතුලත.ජය වේවා,සුභ වේවා 🤍

  • @GOLDENFlute-ro3cp
    @GOLDENFlute-ro3cp 3 місяці тому +7

    ඇත්ත, ..පිටින් අහින්සකව කරුනාවන්තව ඉන්න අය ඇත්තටම ඇතුලාන්තයෙන් එහෙම නෑ....උන්ට තරම් කේන්ති යන්නෙ නෑ මොකෙකුටවත් පොඩි දේත් ඇති....හැබැයි ඒ වගෙ එකෙක්ට ලොකු තැනක් බලයක් වගෙ එහෙම හම්බුනොත් සොරිම තමා

  • @sathyawenuwen12-
    @sathyawenuwen12- 3 місяці тому +1

    අද තමයි රන්දික සර් මම ඔයගේ fan කෙනෙක් උනාට වැඩිම සතුටු වෙන දවස excellent video

  • @shanecool100
    @shanecool100 3 місяці тому +11

    ඔබ හරි. ජිවිතේ දැකපු හොදම video 1ක්‍. ලන්කාවෙ ගොඩක් ඉන්නවා 1 category එක. ඕකට ලොකුම හේතුවක් තමයි ලමයින්‍ව පොඩිකාලේ ඉදන් දනගහල වන්‍දන එක. ඕක cultural දෙයක් මිසක් බුදු දහමට සම්‍බන්‍දයක්‍ නෑ
    Effect of a Physical action is so powerful than you think.
    මම ඒකට විරුද්දයි. ආයුබෝවන් කියන එක ලස්සන ඉරිඅවුවක්‍
    මේක එක මනුස්සයෙක් තේරුම් අරගෙන එක කොන්‍ද කෙලින් තියෙන ලමයෙක් හැදුවත් මට ඇති

  • @ChampaNilanthi-pn5le
    @ChampaNilanthi-pn5le 3 місяці тому +1

    මම පලමු චරිතයේදි ඒ චරිතය මගේ කියලා හිතුනා . දෙවන එකේදී ඒක කියලා හිතුන. අවසානයේ මට හිතුනේ අවසාන චරිතය මගේ කියලා තේරුම් ගත්තා.ස්තුතියි ඔබට !.

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 3 місяці тому +31

    මේ හැමවර්ගයකම අය ඉස්කෝලෙදි ආස්‍රය කරා.

  • @dhanukanirosh9061
    @dhanukanirosh9061 2 місяці тому +1

    මම මා පිලිබදව කල ස්වයන් අද්යනයකින් පසු මා දුටුවේ මා පලමු සහ අවසාන යන ගුනාන්ග අතර මෑද සිටින නමුත් පලමු ආකාරයට තරමක් වෑඩි බවත්ය නමුත් දෑන් මා එම වරද නිවෑර්දි කරගෑනීමට උත්සහ කල යුතු බව වෑටහුනි ඒ බව බව පෙන්නා දුන් රන්දික ගුරු පියානන්ට ස්තුති වෙමි.

  • @ParamiYashodara
    @ParamiYashodara 2 місяці тому +5

    ගොඩක් වටිනව මේ වීඩියෝ එක . බොහොම ස්තූතියි . මගේ දුර්වලතා අඳුනගත්තා. නමුත් අවුරුදු 23ක් විතර ඒ විදියටම ජීවිතේ ගෙවුන නිසා අභ්‍යන්තර ව ශක්තිමත් වෙන්න තේරෙන්නෙ නෑ . දිගටම මේ වගේ වීඩියෝ අපිට දෙන්න.❤

  • @Masterrrr00
    @Masterrrr00 3 місяці тому +2

    මේ video එක මට suggest උනේ මගේ වාසනාවකට කියලා මම හිතනවා.. මේකෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. මට මං ගැනම ගොඩක් දේවල් තේරුනා.. මම දැන් ඉන්නෙ පලවෙනි කාණ්ඩේ.. (දුර්වල අහිංසක). මට අවුරුදු 19යි. උබ තුමාට බොහොම ස්තූතියි මට මාව හදුනාගැනීමට උදව් කලාට❤

    • @Dreamknight5002
      @Dreamknight5002 29 днів тому +1

      @@Masterrrr00 මාත් 12 වසර වෙනකන් ඔහොම ඉදල පස්සෙ වෙනස් උනා යාලුවා 🙂.මමත් ඔයාගෙ වයසෙ ඕනෙනම් මම ඒ වෙනුවෙන් කරපුවා කියන්නම්😇.සමහර විට ඔයා කලින් හොදට ඉදියා වෙන්න පුලුවං.මම නම් පොඩි කාලෙ ඉදලම එහෙම ඉදල දැං වෙද්දි තමයි හැදුනෙ.මට කරන්න පුලුවං නම් ඔයාට බැරි මොකක්ද 😃😏

  • @hsnspc
    @hsnspc 3 місяці тому +4

    අවශ්‍යම වෙලාවක ලැබුණු අවශ්‍යම පණිවිඩයක් 🩷🩷🩷
    Thank you Randika 🌹

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 3 місяці тому +2

    මේ අද video එකේ කිවුව හැමදේම ඇත්තටම මගේ ජීවිතේ මම දැකලා තියනවා. ඔබතුමා ලස්සන රාමුවකට ඒ ටික දාල දුන්න හරි විදියට බලන්න. මේක මරු, සැහෙන්න idea එකක් ගන්න පුළුවන් සමාජේ ගැන. සහ ඒ වගේ අය එක්ක කොහොමද deal කරන්නේ කියලත් මේ idea එක trough බැලුවම පොඩි අදහසක් ගන්න පුළුවන්. ස්තුතියි ඔබතුමාට ✨🌟💖

  • @dimuthuekanayake8657
    @dimuthuekanayake8657 3 місяці тому +3

    අවස්ථාව, ඒ ඒ මොහොතෙ මානසික මට්ටම අනුව චරිතය වෙනස් වෙනවා කියල මං හිතන්නෙ. හැබැයි ඒ ඒ මොහොතෙ වැඩි frequency එකකින් පෙන්වන (එයාගෙ habit එකක් වුණු) චරිතය මෙහෙම වෙන් කරල අඳුර ගන්න පුළුවන්. සමහර habits(පුරුදු) අඩු කරල සමහර ඒව වැඩි කරල චරිතය විස්ථාපනය කරන්න පුළුවන් කියල මං විශ්වාස කරනවා. ඒකයි video එකේ කියන්නෙ box එකක් වගේ මේ විදිහමයි කියල වෙන් කරන්න බෑ කියලත්. මතු කරපු කරුණුවලට ස්තූතියි

  • @SarathWikum-u2s
    @SarathWikum-u2s 3 місяці тому +1

    විශිෂ්ටයි අති විශිෂ්ටයි,,මෙවැනි වීඩියෝ තව තවත් කරන්න,,සියලු දෙනාට ජය❤🎉

  • @isharasandaruwan560
    @isharasandaruwan560 3 місяці тому +35

    මම ඔය spectrum එකේ හැමතැනම දෝලනය වෙනවා... ගොඩක් වෙලාවට 1 අවස්ථාව. මට නිරායාසයෙන් වෙලාවකට හිතෙනවා මට වඩා මේ ලෝකේ හැම මිනිහෙක්ම දක්ෂයි ප්‍රබලයි මම විතරක් දුර්වලයි කියලා. ඒ නිසා පුළුවන් තරම් තනියම ඉන්න ගොඩක් හිතෙනවා ... මට කව්රුවත් නෑ කියලා හිතෙනවා..ඒක අඩුකරගන්න ක්‍රමයකුත් කියලා දුන්නනම් තවත් වටිනවා

    • @nimesh92979
      @nimesh92979 3 місяці тому +1

      අනිවාර්යයෙන්ම

    • @c.m.b8926
      @c.m.b8926 3 місяці тому +4

      Ube body ek ශක්තිමත් krpm...ibema athulatha shaktimat wei.....❤❤

    • @tamil6871
      @tamil6871 3 місяці тому +2

      සටන් කලාවක් පුහුනු වෙන්න gym ekata yanna

    • @Dreamknight5002
      @Dreamknight5002 29 днів тому +2

      ටික ටික සමාජෙට යන්න.බොරුවට හරි යාලුවොත් එක්ක කතා කරන්න.මුලදි හරියට කතා කරගන්නවත් බැරි වෙයි සමහර විට.ඔහොම ඔහොම සමාජය අල්ලන්න ටිකෙන් ටික.මමත් කලේ ඒ විදිහට.මුලදි කරන්න අමාරු වෙයි ගොඩක් දේවල් හිතෙයි කොහොම හරි හිතන්නැතුව කරන්න අනේ 🙃🤗.කාලයක් ගිහාම තේරේවි තමංගෙ දුකෙන් ඉබේම නිදහස් වෙලා කියල.එදාට ඔයාටම තේරේවි කරන්න ඕන දේ.good luck

    • @isharasandaruwan560
      @isharasandaruwan560 29 днів тому +1

      @@Dreamknight5002 මටත් ඕකම හිතුනා යාලු ඔයා හරියටම හරි👋☺️❤️❤️ . අපේ දුර්වලකම් හදාගන්න හොදම තැනත් සමාජයම තමයි. අපේ energy එක අපිම යටපත් කරගෙන. ටික ටික හරි personality එක වැඩි කරගන්න ඕන.තමා ගැන අධිතක්සේරුවකටත්, අවතක්සේරුවකටත් නොයා බැලන්ස් කරගෙන.මට වෙලා තියෙන්නේ බැලන්ස් එක මොකක් හෝ හේතු ගොන්නකින් අවතක්සේරු පැත්තට බර වෙලා තිබීම.
      මට ඕක තේරුනාට මගේ දඩබ්බර මෝඩ හිත මේවා කනකට ගන්නේ නෑනේ😁☺️. මං එයාට කවදාහරි ෂොට් එක දෙනවා ආයේ මේ සසර පැත්තේ නොඑන්න ම.🥲 එදාට මං එයාට මගේ තරම පෙන්නන්නවා❤️

  • @mrchathux
    @mrchathux 3 місяці тому +1

    සර් කියපු සෙරම දේවල් මම ජීවිතේ දැකල, අද්දැකලා තියෙන්වා මට කියන්න පුලුවන් මම තාම මද්‍යස්ත තැනක ඉන්නෙ මට වෙන්න ඔනෙකෙනා වෙන්න මම උපරිම try කරන්වා. වරදින,පරදින, වැටෙන තැන් හදාගෙන ඉස්‍සරහට යන ගමන් ඉන්නෙ.
    මේක මට හම්බුනෙ නියම වෙලාවට සර්ට පින් මේවා මේවිදියට අපිට කියල දෙනවට❤👍

  • @Pothakaarutha
    @Pothakaarutha 3 місяці тому +86

    රන්දික සර්,
    ඔබතුමා ලග තියෙන පොත් එකතුවේ වීඩියෝ එකක් කරන්න.

    • @kithminamadubashitha4164
      @kithminamadubashitha4164 3 місяці тому +6

      සර් මාත් කැමති පොත් ගැන දැනගන්න .❤

    • @amilafernando1856
      @amilafernando1856 3 місяці тому +5

      Maath kamathi...❤

    • @adithyawijewickrama2034
      @adithyawijewickrama2034 3 місяці тому +4

      රාමුව(Ramuwa) chanell එකේ
      "මේ පොත් වල සුවද නොබලා මැරෙන්න එපා" playlist එක බලන්න

    • @Pothakaarutha
      @Pothakaarutha 3 місяці тому +3

      @@adithyawijewickrama2034 E poth walata අමතරව thiyena poth gena.

  • @GethaRohini
    @GethaRohini 3 місяці тому +1

    මේක මට මීටා අවුරුදු 5 කලින් අහන්න තිබ්බනම්.. මේවා තමා නියම lessons ❤

  • @SamanEkanayaka-ls4qd
    @SamanEkanayaka-ls4qd 3 місяці тому +12

    Studio eka ලස්සනයි රන්දික අයියේ❤️❤️🤗

  • @warnaroopa
    @warnaroopa 3 місяці тому +1

    බොහොම ස්තුතියි ඔබතුමාට.මට මාව අදුරගන්න උදව් කරාට.මම ඔතන ඉන්න පලවෙනි කෙනාවත් දෙවෙනි කෙනාවත් නෙමෙයි.

  • @chathuramadushan6279
    @chathuramadushan6279 3 місяці тому +41

    මට දැන් අවුරුදු 24ක් පොඩි කාලෙම මගෙ රූපෙත් එක්ක ස්කෝලෙන් මන් අහින්සක ළමයෙක් කියල ඔලුවට දැම්ම ඒ චරිතෙ මාත් භාහිර ට් පෙන්නුව...ඒත් මන් ඇතුලෙන් යක්ශයෙක් වගෙ කෙනෙක් අවුරුදු 18 වගෙ වෙනකම් මට මිනිහෙක් මරන්න තරම් කන්ට්‍රෝල් නැති තරහ යනව ඒත් පිටතින් මන් අහිංසක කෙනෙක්...ඇත්තටම මන් ආදරේට කෙයාරින් වලට ගොඩක් ආස කෙනෙක් ඇත්ත ජීවිතේ දර්මයට ලැදී...ඒලෙවල් කාලෙ සෙට් එකේ ජෝකර් මම වෙනව...ඒත් එතනින් පස්සෙ මන් සමාජෙට ආවන් හරි අසරන වෙනව..මට අනිත් අය වගෙ දන්න නොදන්න මිනිස්සු එක්ක කතාකරන් මොනාද කියල හිතාගන්න බෑ මන් ආස නෑ මිනිස්සු එක්ක ඕනවට වඩා කියවන්න චරිතයක් වෙන්න...ඒත් මම හොද ලීඩර්ශිප් කොලිටීස් තියනව ,කතාකරන් ඉදිරිපත් කරන් ඕන තැන ඒ දේ කරනව...මන් දැන් යොවුන් කලාකරුවෙක් ඉස්සර මිනිස්සු දෙන්නෙක් ඉස්සරහ දෙයක් කියන් බය මම අද ඕන ඕඩියන්ස් එකකට ෆේස් කරනව...ඒත් මන් මගෙ ඇස් දෙකට රූපෙට වයිර කරනව මන් ආස නෑ මන් අහිංසක කියන එක තාමත් කියනවට මගෙ රූපෙ නිසා මිනිස්සු බලන් මන් අහිංසකයි මාව යටපත් කරන් පුලුවන් කියල....ඒත් මම විතරයි මන් ඇතුලෙ ඉන්න චරිතය දන්නෙ...මට ඇත්තටම ජීවිතේ තියන ප්‍රශ්නය මන් කොහොමදම්ට සාමාන්‍ය ජීවිතේ මිනිස්සු එක්ක කතාකරන් දේවල් නැතුව මන් කොහොමද එයාල එක්ක ගැවසෙන් ඇසුරු කරන් කියල...ඒත් මන් හිතනව මන් ඇතුලෙන් ශක්තිමත් ඒත් භාහිරෙන් මන් අහිංසක චරිතයක් කියල...

    • @pasindukashmira7106
      @pasindukashmira7106 2 місяці тому +5

      Uba wagema tama mamath hamoma mama ahinsakai kiuwata mama atulan ahinsaka kenak nemai ahinsakai wage raga pala mata epa wela tiyenna dan hamogenma kon wena eka vitarai wenna ahinsaka unama

    • @rseco-fun1682
      @rseco-fun1682 2 місяці тому +1

      ලග්නය කුම්බ නේද

    • @AS_PODDA-nk2hv
      @AS_PODDA-nk2hv 2 місяці тому

      ​@@rseco-fun1682ow bn. Math oya kolla kiwa wagee 😢

    • @Kav_PWe
      @Kav_PWe Місяць тому +1

      ජේතවනාරාම වන සෙනසුන ඉංගිරියට යන්න . ආගම බාදාවක් නොවේ 🙏

    • @chathuramadushan6279
      @chathuramadushan6279 27 днів тому

      @@rseco-fun1682 kataka

  • @DilmiSulakshanie
    @DilmiSulakshanie 3 місяці тому +2

    මේ දවස්වල මේ වගේ දෙයක් ගැනමයි හිත හිත ඉදියේ. ඒක ගැනම video එකක් 😍🤩

  • @kasungamage11
    @kasungamage11 3 місяці тому +84

    3 & 4 නම් වැදුනා හොදටම. මම මේ අභ්‍යන්තරව ශක්තිමත් මහා පොරක් කියනවා නෙවේ. නමුත් ගොඩක් වෙලාවට මගේ හැසීරීම තියෙන්නේ තාම 3වෙනි එකේ. 4ට යන්න try කලාට ඔය දෙක අතර දෝලනය වෙවී තමා ඉන්නේ තාම.
    මට ඔය 4වෙනි එකට යන්න බැරි ලොකුම හේතුව වෙලා තියෙන්නේ (මට දැනෙන විදියට), නොසන්සුන් බව. මොකක් හරි ප්‍රශ්නයක් දැක්කම ඒක ඒ වෙලාවෙම විසදුවේ නැත්තම් මට ඉන්න බෑ. අනික ඒක පස්සේ කියන්න කියලා හිටියොත් අමතක වෙනවා. ඕක නිසා ගොඩක් වෙලාවට rough decision ගන්නේ. හැබැයි හිතේ තරහක් නෑ. හෙට ඒ මනුෂ්‍යයා ඇවිත් මගෙන් උදවුවක් ඉල්ලුවොත් කිසිම පැකිලීමකින් තොරව කරනවා. හැබැයි job එක හරියට කරන් නැත්තම් tata bye යන්න කියනවා.
    අනික සමහර මිනිස්සු ඉන්නවා, උන්ට හොදින් දෙයක් කිවුවට අහන්නෙම නෑ. "මොන රෙද්දක්ද බන් කරන්නේ" කියලා සද්දෙට කෑ ගැහුවම තමා ඌගේ මනසට යන්නේ ඒක. හැබැයි මගේ මේ හැසීරීම දකින (මාව දන්න) ගොඩක් අය මට බනිනවා, උබ භාවනා කලාට කිසි ඉවසීමක් නෑනේ කියලා. නමුත් ඇත්තටම තරහින් නෙවේ මන් බනින්නේ කිවුවට උන් ඒක පිලිගන්නේ නෑ, මම කෑ ගහන විදියට,..wife තමා ගොඩක් වෙලාවට කියවන්නේ....😁
    හැබැයි මගේ boss ලා ඉදලා තියෙනවා ඔය 4 වෙනි category එකේ. කොච්චර ලොකු ප්‍රශ්නයක් ආවත් එයාල සද්ද නෑ. මූනෙන්වත් පේන්නේ නෑ. හැබැයි ටික කාලයක් අරන් step by step නියමෙට ඒ ප්‍රශ්නේ විසදනවා කාවවත් තරහ කරගන් නැතුව. එතන්ට improve වෙන්න තමා මමත් උත්සාහ කරන්නේ....
    හැබැයි ඉතින්, ඩාම් වෙනවා ඩූම් වෙනවා වගේ ට්‍රැක පනින වෙලාවල් නැතුවම නෙවේ. 😁
    ඔබට ජය!

    • @RandikaWijesinghe
      @RandikaWijesinghe  3 місяці тому +25

      Brilliant self-reflection! Well done buddy!

    • @Himate144
      @Himate144 3 місяці тому +2

      Siraama kathaawa...

  • @risonrandiw2006
    @risonrandiw2006 2 місяці тому +1

    අයියේ ඇත්තටම ඔයාගේ content මාරම quality

  • @GimhanRanagala
    @GimhanRanagala 3 місяці тому +9

    Congratulations for the hundred thousand subscribers ❤️❤️❤️❤️

  • @praveenasandamini
    @praveenasandamini 3 місяці тому +2

    මට තාම වයස 20යි.මම sirge බලපු first video එක මේක.මම psychology side එකගැන study කරන ගමන් ඉන්නේ😊මම හිතනවා ඉස්සරහට සර්ගේ video බලලා මට තව තව psychology සම්බන්ධව study කරලා improve වෙන්න පුලුවන් වේවි කියලා❤🤗 thank u sir❤

  • @IsuruPerera-bu6bd
    @IsuruPerera-bu6bd 3 місяці тому +16

    ඇත්තටම මම ගැන මම්ම හිතල බලද්දි මට තේරුනේ ඔය හතරෙම හරි මැද ඉන්න කෙනෙක් මන් කියල එක එක වෙලාවට.

    • @dimuthuekanayake8657
      @dimuthuekanayake8657 3 місяці тому +3

      ඔව් හැමෝම වගේ එහෙමයි කියල මට හිතෙන්නෙ. ඒ කියන්නෙ අවස්ථාව අනුව චරිතය මාරු වෙනවා. හැබැයි වැඩි frequency එකකින් පෙන්වන චරිතය තමයි මෙහෙම වෙන් කරල අඳුර ගන්න පුළුවන්. ඒකයි video එකේ කියන්නෙ box එකක් වගේ මේ විදිහමයි කියල වෙන කරන්න බෑ කියලත්. ඔතන චරිත හතරෙම frequencies සමානනම් ඔයා ඉන්නෙ හරි මැද.

  • @rimoshanfernando4190
    @rimoshanfernando4190 3 місяці тому

    මනා කියවිමක් අයියේ.. ජිවිතයේ විවිධ අවස්තාවන් වල මුහුණ දෙන්න ලබන්නට වු, හමුවු, අවස්තාවන්, පුදගලයින් ගේ මතක ගොන්නක් මතකයට ආවර්ජයන වුනු මොහොතක්.. ඔබට ජයෙන් ජය 🥰

  • @Thisa-ks
    @Thisa-ks 3 місяці тому +6

    මම ආබාධිත වුනත් අභ්‍යන්තරව ශක්තිමත් හා පභල භාහිරව කාරුණික හා සාමකාමී ඒත් මම වෙනුවෙන් සටන් කරන්න සිදුවුවහොත් කවදාවත් කවදාවත් පැනලා යන්නෙ නෑ

  • @rajithalakshan1651
    @rajithalakshan1651 3 місяці тому

    මම ජීවිතේ වෙනස් කරන්න පටන්ගැන්මෙදිම සර් ඔයා නිකන් අපේ සිතුවිලි එක්ක ඉන්න වාගේ මේ වීඩියෝ එක හරිම වේලාවට Uplord කරනවා❤❤

  • @thilakkumara5320
    @thilakkumara5320 3 місяці тому +2

    ම හිතනවා මේක මට ජීවිතේ ගැන ගොඩක් වැදගත් කියලා ස්තූතියි රන්දික සර්...❤

  • @navodyafdo4292
    @navodyafdo4292 3 місяці тому +1

    4 වෙනි අවස්ථාවට මම අයිතියි , මට ගොඩාක් හම්බෙලා තියෙනවා 1 වෙනි අවස්ථාව තිබෙන අය ගොඩාක් ප්‍රශ්න වලින් පැනලා යන අය , අවශ්‍ය අවස්ථාවේ අවශ්‍ය විදිහට සටන් කල යුතුමයි . ඉවසීම ඇතිව සෑම දෙයක් පිලිබදව බැලිය යුතුමයි . මම 1 මු අවස්ථාවේ 2වන අවස්ථාවේ මිනිසුන් ගොඩාක් අතහැරලා තියෙනවා . සටන් කිරීමට අවශ්‍ය මොහොතේ සටන් කල යුතුමයි .

  • @hassyefernando736
    @hassyefernando736 3 місяці тому +46

    පලවෙනියටම කිව්ව කාන්ඩයේ අය දෙවෙනි කාන්ඩයේ අය නිසා කවදා හෝ අවසාන කාන්ඩයට යනවා

    • @Moon_1111-s1t
      @Moon_1111-s1t 2 місяці тому +1

      ඇත්තටම 🥺❤️‍🩹

  • @hashanchamika3674
    @hashanchamika3674 3 місяці тому +1

    අපි මනුස්සයෙක්ට දෙයක් උදව්වක් විදිහට කරාම ඒ මනුස්සයා ඒ දේ අපි විසින්ම කරන්ඩ ඕනෙ යන නිගමනයට ගෙනල්ල මම විසින්ම කෙලවගෙන,ඒ දේ ඒ මනුස්සයට පැහැදිලි කරන්ඩ ගියොත් හිත රිදෙයි කියල තවත් හොදට කෙලවගෙන ඉන්නව.අහන හැමදේටම බොරු නොකියා ඇත්ත කියල ඌ හෙන බොලදයි කියලත් අහගෙන තියනව.ඒ දේවල් ටික දැන් හදාගෙන යමින් පවතිනව...

  • @sikuru-9722
    @sikuru-9722 3 місяці тому +5

    අන්තිමට කියපු type එකේ කෙනෙක් මාත් 🖤 ඒත් ඒක වැඩිපුර comment කරලා වුණත් Highlight කරන්න කැමති නෑ...

  • @user-wl7oj3vx4u
    @user-wl7oj3vx4u 3 місяці тому

    මේ video එකෙන් දෙයක් ඉගෙන ගත්තා කියනවා ට වඩා මට දැනුනේ Randika sir මාව appreciate කලා වගේ හැගීමක්...මම 4 වෙනි කාණ්ඩයටයි අයිති...ඒ කාණ්ඩය තුල ඉන්න එක ලේසි පහසු දෙයක් නෙවෙයි, ඒක එතන ඉන්න අයට දැනෙනවා ...ලොකු courage එකක් අවශ්‍යයි... Thank you for making this video sirrr...❤️

  • @lightupali3797
    @lightupali3797 3 місяці тому +7

    මේක කාටවත් හීරිහැර කරන්න හදාගත්ත account එකක් නෙවෙයි.මට මගෙ නමින් අදහස් ප්‍රකාශ කරන්න තිබ්බ බය නිසා අටවගත්ත දෙයක්.සමහර විට අද වෙන්න පුළුවන් මේ account එක use කරන අන්තිම දවස.

  • @user-yy4ty
    @user-yy4ty 27 днів тому

    ⁣මාත් මේ 1 වෙනි ටයිප් එකේ. ඇත්තටම ඔතන තියෙන්නෙ හදවතයි මොලයයි එක්ක සටනක් වගේ. මාත් කොහොම හරි try කරනවා හරි තැනට එන්ට.😊 Thank you sir මේක ලොකු උදව්වක්❤

  • @Isurikaushalya2424
    @Isurikaushalya2424 3 місяці тому +9

    මම ඉස්සර නම් කවුරුහරි මට මොකක්ම හරි අසාධාරණයක් කලොත්(අසාධාරණයක් කියල මම හිතන දේවල්) ඒ වෙලාවෙම ඒකට විරුද්ධ වෙනවා.(කට්ටිය කියන්නෙ නම් බනිනවා කියලා.) ඒ වෙලාවට මම, සාමාන්‍යෙන් ඉන්න මම ට වඩා ගොඩාක් වෙනස් කියල ළඟ ඉන්න අය කියනවා. සාමාන්‍යෙන් මං හැමෝම එක්ක වැඩිය කතාවට යන්නෙ නැතුව මගේ පාඩුවේ ඉන්නෙ. (ඒ වෙලාවට අනික් අය හිතන්නෙ මං පලවෙනි කාණ්ඩේ කියලා) ඒත් අර වගේ වෙලාවට මං කියන්න තියන දේ මූණටම කියනව. වචනවල සැර බාල කිරිල්ලක් නෑ. කෙලින්ම කියනවා. කියන්නෙ කාටද කියල අදාලත් නෑ. කට්ටිය කියන්නෙ මම අහින්සකයි වගේ හිටියට ඒ වෙලාවෙ මගේ මූනට අබ ඇට ටිකක් දැම්මා නම් පුපුරනවා කියලා😂. ඒතරම් මම සාමන්‍ය වෙලාවට ඉන්න කෙනාට වඩා වෙනස් වෙනවා ඒ වගේ වෙලාවට.
    මං ඒ තරහ හිතේ තියන් ඉන්නෙ නෑ හැබැයි කවදාවත්.
    හැබැයි කාලයත් එක්ක මං notice කරපු දෙයක් තමයි මං එහෙම තරහ අමතක කලාට අනික් කෙනාට සමහරවිට ඒක එහෙම අමතක කරන්න බෑ කියලා. ඒ වගේම එක වෙලාවකදි මට අසාධාරණයි කියල හිතෙන දෙයක් තවත් කාලයක් ගිහාම හරි, නැත්තං ඒ situation එක ගැන අනික් කෙනාගෙ පැත්තෙන් හිතල බැලුවම හරි ඒක තවදුරටත් අසාධාරණ නෑ කියල හිතෙනවා. ඒ කියන්නේ සදාකාලික අසාධාරණයක් හරි සදාකාලික සාධාරණයක් හරි නෑ කියලා. ඒ වගේම මට හිතෙනවා මේ ලෝකෙ අපිට සිද්දවෙන දේවල් හොඳයිද නරකයිද කියල අපි කලින්ම හිතින් program වෙලා ඉන්න නිසා තමයි මේ ඔක්කොම කියලත්. මේ වගේ හේතු නිසා මං දැන් ගොඩාක් වෙලාවට හිත රිදෙන වචන නොකියා ඉන්න උත්සාහ කරනවා. ඒ උනාට විහිලුවෙන් තහලුවෙන් හරි මගේ අදහස මං කියනවා.
    මේ ඔක්කොම හිතල බලද්දි මට හිතෙනවා මම 3 ඉඳල 1 ට ඇවිල්ලද කියලත්. නැත්තං ඒක 4 ද කියලත්. එහෙමත් නැත්තං මේ ඔකොම කලවම් වෙලාද කියලත්.🙂

    • @ChathuPerera257
      @ChathuPerera257 23 дні тому +1

      දෙවියනේ මං වගේම එක්කෙනෙක් හම්බවුණා😂❤

  • @Ramyashyamali-t4l
    @Ramyashyamali-t4l 2 місяці тому

    සර්ගේ අවවාද ටික බොහොම අගය කරනව. බොහොම ස්තුතියි. ජීවිතේ ට හොඳ උපකාරයක් ලැබුණා. ඉදිරිය සාර්ථක වේවා!!!

  • @Sudeera_Ranmina
    @Sudeera_Ranmina Місяць тому +3

    Definitely ❤

  • @Yomme-xn6or
    @Yomme-xn6or 8 днів тому

    God bless you.. සමාජ මෙහෙවක් ඔබතුමා කරන්නේ.

  • @Stealthgammerx
    @Stealthgammerx 3 місяці тому +15

    Sir ඇත්තටම මම දකින විදිහට අද කාලෙ ගොඩක්ම ඉන්නෙ 2කාණ්ඩයට අයත් කට්ටිය,
    මම ඉන්නෙ 1කාණ්ඩයේ මම ඒක දැනන් හිටියා ඒත් මම ඒම උනේ ඇයි කියලා මම දන්නෙත් නැ , sirගෙ video එක නිසා මම ඒක හදාගන්න ගොඩක් උත්සහ කරනවා..
    මම 4කාණ්ඩයේ කෙනෙක් වෙන්න තමා ගොඩක්ම කැමති

    • @kaviya884
      @kaviya884 3 місяці тому +3

      ඔයා ඉන්න enviroment හින්දා ඔයාට 2 වෙනි type එකේ අය එක්ක intrarct wenw wadi නැතුව එයාලා වැඩිපුර ඉන්නව නෙවේ
      I know it cuz i'd been there bro❤

    • @Stealthgammerx
      @Stealthgammerx 3 місяці тому

      @@kaviya884 exactly

  • @JalithaChiran
    @JalithaChiran 13 днів тому

    මන් මේ වීඩියෝවෙන් දෙයක් ගත්තා ගොඩක් ස්තූතියි❤️

  • @isuwa286
    @isuwa286 3 місяці тому +6

    මන් පලවෙනි type එකේ ඉන්නෙ.. මන් හැමවෙලේම උත්සාහ කරනවා ඒ type එකෙන් වෙනස් වෙන්න හැබැයි ඔය දෙවනි type එකේ අයගෙන් බාදාවක් නෑ මන් මගේ ගමන යනවා..

  • @nayanirasangi169
    @nayanirasangi169 3 місяці тому

    අද මේ වීඩියෝ එකෙන් මම මාව හොදට හදුනා ගත්තා.මම හිතන්නේ මම ඉන්නේ මේකෙ 3 හා 4 අතරමැද.අවස්ථාව අනුව කාරුණික වීම හෝ රළු වීම සිදු කරනවා.ඒ නිසාම මට යාළුවො ඉන්නෙත් බොහොම අඩුවෙන්.😊 එයට ස්තූතියි සර්.🙏🥰 ඒ වගේම රන්දික සර් කියපු 1 වෙනි සිද්ධියට සම්භන්ධ දෙයක් එකතු කරන්න කැමතියි.ඔය 1 වෙනි ක්‍රමයට බොහොම සමාන ගති ඇති මගෙ යාළුවෙක් හිටියා.ඔහුත් තමාට සිදුවන අසාධාරණ වලදී අහේතුකව නිශ්ශබ්ද වුණු කෙනෙක්.ඔහුගේ නිශ්ශබ්ද බව නිසාම සමාජයෙන් ඔහුට අහිංසක යන ලේබල් එක දුන්නා.නමුත් කාලයක් යද්දී තේරුණු දෙයක් තමයි බාහිර සමාජය තුල අතීශයින් අහිංසක වූවත් ඔහුගේ ඇතුලාන්ත සිතුවිලි හරිම භයානක සහ පළි ගන්නා සුළු බව.සර් කියනවා වගේම එවැනි මිනිසුන් බොහෝ විට අහිංසක නැහැ.😢

  • @Yasirubimsara4
    @Yasirubimsara4 3 місяці тому +4

    මම 1 වෙනි සහා 4 වෙනි පුද්ගලයින් දෙක අතර දෝලනය වේනවා කවදවත් කගෙන්වත් අයුක්තියෙන් අසධරණ විදිහට දේවල් ලබා ගන්න ඔන්නෑ එත් මට තියෙන ප්‍රශ්ණේ සමහර වේලාවට මගේ අභ්‍යන්තරය පරණ මතකයන් හිතට එද්දි පසුගමිත්වයක් දැනෙනවා හැමදේම දලා තනියම නිදහසේ ඉන්න හිතෙනවා හිනමානයක් සමහර වේලාවට තවත් වේලාවකට එහෙම නෑ මම වගේ කට්ටිය ඉන්නවනම් දැනගන්න කැමති

    • @Dreamknight5002
      @Dreamknight5002 3 місяці тому +1

      ඇත්‍තටම මටත් ඔය වගේ තමයි එහෙම අය තව ඉන්නව දැක්කහමත් සතුටුයි😊.මම ඉස්සර ප්‍රබලවම 1 හිටියෙ.පස්සෙ මට මේක තේරිලා මම වෙනස් වෙන්න ගත්‍තා මගේ දුර්වලතා සෑහෙන්න දුරට හදාගෙන.නමුත් මමත් ඒ වෙනුවෙන් කාර්‍යයක් නොකරන විටදී නැවත මගේ පරන මිනිසා එලියට එනව වගේ එකක් දැනෙනවා.

    • @Yasirubimsara4
      @Yasirubimsara4 3 місяці тому

      ​@@Dreamknight5002🎉හුගක් සතුටුයි දැනගන්න ලැබුනාට appreciate you

  • @aalphascience
    @aalphascience 3 місяці тому

    මම පලවෙනි ගොඩේ ඉන්න කෙනෙක් කියලා මට හිතෙනවා, නමුත් මං මගේ අධ්‍යාත්මික අරමුණට බාධාවන ඕන තැනකදී නැගී ඉන්නව සහ ඉදලා තියනව ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි, මා තුල පරිවර්තනයක් වෙමින් පවතිනවා , ඔබට ජය 🙏

  • @sadeepatheekshana8495
    @sadeepatheekshana8495 3 місяці тому +172

    රුචිර සරුත් අද මේ හා සම්භන්ධවම වීඩියෝ එකක් දාලා තිබුනා කට්ටිය ඒකත් බලන්න ❤

    • @luckymusic5505
      @luckymusic5505 3 місяці тому +4

      adada dla thibbe video eka

    • @ThyagaRashmitha
      @ThyagaRashmitha 3 місяці тому +6

      චරිතයක් වීමේ කලාව 🙂

    • @Handlethis-g3d
      @Handlethis-g3d 3 місяці тому +2

      ඊට වඩා නම් මේ විඩියෝ එක හොදයි

    • @dinethasahan9777
      @dinethasahan9777 3 місяці тому +2

      @@Handlethis-g3d Ruchira sirge video eke kiyanne practically ehema wena widiyane brother ,meke kiyanne phycology side eka gana godakma

    • @Handlethis-g3d
      @Handlethis-g3d 3 місяці тому

      @@dinethasahan9777 mata samanyen ruchira sairge vidio ekak balanavata vada pahasuvak danenava randika sirge vidio ekak baladdi. eka ehema venne bg , audio . vidio nisada dnnne nah. kohomahari mata meka set

  • @ChathurikamadumaliVithanage
    @ChathurikamadumaliVithanage 3 місяці тому +2

    හරිම වටිනා වැඩසටහනක්.ඔබතුමාට බොහොම ස්තූතියි. My favorite youtube channel Ramuwa 👍

  • @shaan-d-beat
    @shaan-d-beat 3 місяці тому +6

    මට මගේ ජිවිතේ හම්බුන වටිනම වටිනම අදහස අයියා
    බොහොම පින් 💚
    මට පෙන විදිහට මන් දන්නැ අනිත් අයගෙ අදහස...
    රන්දික අයියානම් අභ්‍යන්තර ශක්තිමත් හා ප්‍රබල බාහිර කරුණාවන්ත සාමකාමී...
    කෙනෙක් විදිහට මම දකින්නේ... 💚 බොහොම පින් අයියේ මෙච්චර වටිනා අදහස් අප වෙත තිලින කරනවාට...

  • @kasunniroshana9718
    @kasunniroshana9718 3 місяці тому +2

    සුපිරි ❤ මේවා බල්ලන්නෙ නැති මිනිස්සු පව් ❤🎉

  • @DulajPorage-x7b
    @DulajPorage-x7b 3 місяці тому +16

    Bruce Lee - ''Be like Water, My Friend''❤

    • @abesingha
      @abesingha 3 місяці тому

      💯

    • @yasithajayathissa9713
      @yasithajayathissa9713 3 місяці тому +1

      What does he mean by be like water? Adapting to the situation ?

    • @DulajPorage-x7b
      @DulajPorage-x7b 3 місяці тому +2

      @@yasithajayathissa9713 I mean that Tranquil Titans are also like water.

    • @I_love_MMA.
      @I_love_MMA. 3 місяці тому

      ​@@yasithajayathissa9713 අවශ්‍ය වෙලාවට වතුර වගේ ගලාගෙන යන්නත් අවශ්‍ය වෙලාවට වතුර වගේ කඩාගෙන යන්නත් ( සැඩ ජල පහරක් වගේ) පුරුදු වෙන්න කියන එක

    • @YasanduDissanayake-kz4nc
      @YasanduDissanayake-kz4nc 3 місяці тому +6

      ​​​​@@yasithajayathissa9713 When untouched, water is very calm and peaceful but upon a stress it becomes so deadly destroying anything in the path. Like an earthquake causing a tsunami. Earthquake= stress