AL Organic Chemistry In Sinhala බෙන්සීන්ට ලාක්ෂණික පරිවර්තන සමග බෙන්සීන් සිතියම සම්පූර්ණ කිරීම

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ •

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  Рік тому +1

    🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න.
    Organic chemistry යටතේ ඔබට ඇති ඕනෑම ප්‍රශ්ණයක් සාකච්ඡා කල හැකි telegram group එක👇👇
    t.me/+-d3mYMrhzhc0Mzdl
    කාබනික රසායනය යාන්ත්‍රණ පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක 👇
    🧪Organic යාන්ත්‍රණ👇👇
    apni.lk/course/orinor/2023/2
    🧪Organic අනිවාර්ය MCQ යටතේ ඇති මාතෘකා සියල්ලට අදාල පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක
    apni.lk/course/orinor/2023/3
    UA-cam හි ඇති සියලු organic පාඩම් වලට අදාල
    Note එකද ඉහත link දෙකෙන්ම ලබා ගැනීමට පුලුවන්.
    🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇
    apni.lk/register
    🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇
    ua-cam.com/video/NdTJcW2TcDM/v-deo.html
    🍀2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇ua-cam.com/video/WlgJ6gF8uGc/v-deo.html

  • @hirushaimalka4346
    @hirushaimalka4346 3 роки тому +21

    සර්ට පිං 🙏🙏 මම organic සම්පූර්ණයෙන්ම ගොඩ දැම්මෙ සඑගෙ video බලල.සර්ට් ජය

  • @raweendeelaka5566
    @raweendeelaka5566 3 роки тому +35

    මම මේ comment එක දාන්නෙ මේ viedos බලලත්. මාස 2 කට පස්සෙ. Physics ave - 70% , biology ave - 65.3%. chemistry ave - 28 /30%. ඒ උනාට දැන් වෙනකොට 60% කට වඩා වැඩියි. Doctor , මගේ එකම බලාපොරොත්තුව doctor කෙනෙක් වෙලා සල්ලි හොයන්න නම් නෙවෙයි. එක මනුස්සයෙක්ගෙ හරි ජීවිතයක් බේරගන්න එක. එතනට එන්නෙ කොහොමද කියලා, කියල දුන්නටත් ඔබතුමාට පිං. බුදුසරණයි!

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 роки тому +7

      නියමයි. සන්තෝසයි. ජයෙන් ජයම වේවා.

  • @prathibhaliyanage9197
    @prathibhaliyanage9197 4 роки тому +13

    doctor ට පින් සිද්ද වෙන්න oranic and inorganic දැන් මාගෙ ආසම කොටස්.chemistry වල rhythm එක දැන් ඇගට හොදට දැනිලා😍.. අපි දන්නවා Doctor ගොඩක් busy කියලා doctor කෙනෙක් නිසා.. ඩොක්ටර්ගෙන් සමතුලිතතාවයත් ඉගන ගන්න තියනවා නම් ගොඩක් කැමති.. සමතුලිතතාවයටත් ඩොක්ටර් හදලා තියන algorithms වලින් ඉගන ගන්න ආසයි..මොකද inoraganic,oraganic බොක්කටම දැනිලා තියෙන්නේ දැන් ඩොක්ටොර්ගේ tricks නිසා.. සමතුලිතතාවයට ඩොක්ටොර් හ්දලා තිය්න algorithm මොන වගේද කියලා හරිම කුතුහලයි මට.. Doctor ට free time ekak thiyanwa nm samathulithathawath karala denna.. Thnk you soo much doctor api wenuwen mechchra mahansi unata...budu saranai Doctor

  • @rodrigonuwani8930
    @rodrigonuwani8930 2 роки тому +8

    බොහොම ස්තුති සර්. සර් කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා !!☺️☺️😍

  • @kimkara5790
    @kimkara5790 3 роки тому +11

    Sir, organic videos mula idla බලන ගමන් inne...🥺🤍okkom ගොඩාක් වැදගත් 🥺🙏🏻🤍🤍🤍✨

  • @sunethsathsara5132
    @sunethsathsara5132 7 місяців тому

    හැමදාම කියනවා වගේ කියන්න තියෙන්නේ සර් නම් ඉතින් ලංකාවේ ඉන්න සුපිරිම chemistry ගුරුවරයා කියලා තමා... ආදරෙයි සර්❤️

  • @VihangaManujeewa
    @VihangaManujeewa Рік тому

    සර්ගේ වැඩ කටයුතු දිනෙන් දින සාර්ථක වේවා.උපදින ආත්මභාවයක් පාසා නුවණීන් පිරිපුන් වේවා.🙏🙏🙏🙏🙏

  • @chuti1374
    @chuti1374 3 роки тому +13

    සර් සර් අපේ chemestry sir.........
    සර් සර් අපේ doca sir.........
    සර් සර් අපේ organic sir 👏👏

  • @shanukasemasingha4655
    @shanukasemasingha4655 4 роки тому +12

    agili gan gan hitiye kwd iilag 1k 1k daid qyl ekth Awoo awoo thankzz sir 1k clz 1kkin wth hariyt organic පරිවර්තන karn hti therune neeh sir hind tham kohom hari පරිවර්තන tik god dagaththee sirt godaaak pin

  • @HemanthiMadushika-sp8ip
    @HemanthiMadushika-sp8ip Рік тому +1

    ජය වේවා සර් 🙏❤️.... සර් ට පිං..🙏

  • @behappy4954
    @behappy4954 4 роки тому +11

    Thank you sir 👍👍 organic lesson mechchara saralawa kiyala denawata......😄😄😄👏👏

  • @wasanthakumarakumara8681
    @wasanthakumarakumara8681 4 роки тому +5

    Buddusarani jayawewa ape chemistry deviyo🙏🙏🙏

  • @sahan_kelum66
    @sahan_kelum66 Рік тому +2

    බොහොම ස්තුති සර්

  • @ashannimanka4564
    @ashannimanka4564 Рік тому +3

    Next level❣️🔥

  • @piumilasanthika3179
    @piumilasanthika3179 2 роки тому +1

    Mamath sirge video piliwelata balanwa sir.godakk pin sirta

  • @sandalividusika7924
    @sandalividusika7924 3 роки тому +2

    Thank you sir. bohoma pin .budusaranai ❤️

  • @M23423
    @M23423 4 роки тому +1

    Sirge inorganic ,organic algorithm set eka nam niyamai.okkoma videos tika baluwa.thank you sir.

  • @akalankadharmapriya4773
    @akalankadharmapriya4773 4 роки тому +5

    thank you sir...balan htye sir video ekk dankm...

  • @udayanganabandara2730
    @udayanganabandara2730 4 роки тому +8

    බෙන්සීන් පරිවර්තන දැක්කම...
    ඇස් උඩ ගිහින්...🥺🥺🥺
    කට පැත්තට ගිහින්...🤪🤪🤪
    කන් කඩාවැටිල...🥴🥴🥴
    මයිල් කෙලින් වෙලා...😱😱😱
    ඇඟම වෙව්ලල...😨😨😨
    තදේට පපුවෙ කැක්කුමකුත් අල්ලල...🥵🥵🥵
    සහලෝල උන හැදිල...🤒🤒🤒
    බෙන්සීන් හොයාගත්ත පොරගෙ නැති ගුණත් සිහි කර කර...🤬🤬🤬
    පරිවර්තනේ තිබිනු කොලේ ඉරල ගුලිකරල කාල ගිලපු කාලෙ අදින් අවසන්...
    ජය වේවා!!! රන්දීර් සර්... තෙරුවන් සරණයි!!!

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +3

      Chemistry ත් අමතක වෙනවා මට මේක දැක්කහම. Great as always. ජයෙන් ජය. තෙරුවන් සරණයි. 👍👌🍀

    • @udayanganabandara2730
      @udayanganabandara2730 4 роки тому +1

      @@DrRandeerChemistry අම්මෝ සර් ඒකනම් කරගන්න එපා... අපි ඉවරෙටම ඉවරයි...
      Thank you sir....

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +1

      ❤️👍💎

    • @physicswithchamoda2673
      @physicswithchamoda2673 4 роки тому

      machan me videos wala piliwela mokakda bn ???????????

    • @udayanganabandara2730
      @udayanganabandara2730 4 роки тому

      @@physicswithchamoda2673 e kiuwe... Ban therunena

  • @aminduumayanga2457
    @aminduumayanga2457 3 роки тому +2

    godak tnx sir. godak helpful. good luck

  • @sasanfernando9392
    @sasanfernando9392 2 роки тому +2

    Superb 🥳🥳

  • @dilumbandara9858
    @dilumbandara9858 3 роки тому +2

    ස්තුතී සර්.. ✨️🙏💖💖💖

  • @damithakosgoda9789
    @damithakosgoda9789 3 роки тому +2

    Great ..sir I thank to u bottomof my heart🙏

  • @fl9842
    @fl9842 3 роки тому +2

    Niyamai😍 Thank you sir❤

  • @virajprabhasha5006
    @virajprabhasha5006 4 роки тому +1

    Ane aiye oyata godak pin mama benzene walata mara baye hitapu ekkenek dn asai mama benzeneta

  • @piyumiruwanthika6261
    @piyumiruwanthika6261 2 роки тому +5

    Exam ekt sathi 7k wage thiyaagen thama videos balan mn😥💔

  • @rashmimalsha1884
    @rashmimalsha1884 2 роки тому +2

    Thank you very much sir.... 🙏

  • @kavishanawanjali
    @kavishanawanjali 4 роки тому +1

    Orgnic gna thibba bya nthi una sir godddk thank you sir 🙏🔥👍♥️

  • @wasanthafernando843
    @wasanthafernando843 4 роки тому +2

    Thank you very much sir! map eka niyamai

  • @Nirmani386
    @Nirmani386 Рік тому

    🥺Pin sir🙏❤️ ... thawa dawas 18😵‍💫dn thama blnne... papers krddi hira vena nisa baluwe.. godk vatina vdo 🥺🥺🥺❤️🙏

  • @lakdinudewansith1703
    @lakdinudewansith1703 3 роки тому +2

    Superb🙏❤️

  • @russelfernando9244
    @russelfernando9244 4 роки тому +5

    Thank you sir. .❤❤❤

  • @akilamadusanka311
    @akilamadusanka311 4 роки тому +1

    Godak pin sir

  • @rameeshalakshani8868
    @rameeshalakshani8868 2 роки тому +1

    Godaaaaaaaaaaaaaak sthuthiyi sir 🙏🙏🙏🙏🙏🙏

  • @ashokabandara7859
    @ashokabandara7859 4 роки тому +4

    Thank you very much sir 🔥❤

  • @maxishanka2125
    @maxishanka2125 4 роки тому +7

    Thank You Sir✪✪✪💙💙💙

  • @nn7004
    @nn7004 3 роки тому +3

    Thank you sir.. :)

  • @mihilpansilu2198
    @mihilpansilu2198 Рік тому +3

    sir aniline walata aldehide, ketone dala imena hadannath puluwanda?

  • @dinalisewmini6961
    @dinalisewmini6961 3 роки тому +2

    Thank you sir.......... :)

  • @dil-9266
    @dil-9266 3 роки тому +1

    mula idn okkm bluw sir godk therun okkom hodt .... godk pin sir mula idn okkm hrytm krgthhe orgnic sir hnd🙏🙇

  • @osandipunsala4506
    @osandipunsala4506 4 роки тому

    Mechchra kalayakata...organic pariwarthanayak bari nm mn yaluwangen ahanwa arenn, yaluwo ahapu ekk kawadawath mn hariyata hadala thibune na sir...ada Ehema ekk hadnn puluwan una...sirta godak pin....krpu udaw hama ekakatama...

  • @rush99633
    @rush99633 4 роки тому +1

    Mewa balanna pina tiyena ek gana sathutui sir. Balannati ayanm itin science walin paw gewanna apu aya. Pwata pin denna beni. Balana aya wasanawanthai. Thankyou sir. 🙏

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +1

      Aniwaryenma. Jayen jaya. 👍

    • @physicswithchamoda2673
      @physicswithchamoda2673 4 роки тому

      machn me videos wala piliwela mokakada bn/ /

    • @rush99633
      @rush99633 4 роки тому

      @@physicswithchamoda2673 chanel eke play list eka balanna. eke organic ekata giyma Numbers walata set krala tiyenne.

  • @sandunitharushika5308
    @sandunitharushika5308 4 роки тому

    Thank you sir .....sirta godak pin me krna udawwata...🙏🙏🙏

  • @dinithanidushan3012
    @dinithanidushan3012 4 роки тому

    dana dana hama video ekama download karanawa , dan okkoma inorganic organic playlist download karala thiyenne! , thank you sir ❤💓

  • @ranapuswella3426
    @ranapuswella3426 4 роки тому

    Supiriyi sir,, hodtama theruna.... thanks sir... puluvnm organic ikmnat ivarakarnnko sir.....❤️

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому

      Pariwarthana den thaniyen karaganna puluwanda?

    • @ranapuswella3426
      @ranapuswella3426 4 роки тому

      @@DrRandeerChemistry sirt godak pin sir mt parivarthna kiynkota chemistry appiriyaven thibbe.... dan patt gemak denn puluvn veyi kiyla hithenva supiritm theruna sir.....

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +1

      Niyamai. Jaya.

    • @ranapuswella3426
      @ranapuswella3426 4 роки тому

      Sir puluvnnm organic tika ikmanin karala dennko loku udavvk

  • @kushariudayanga711
    @kushariudayanga711 4 роки тому +1

    Thank you sir!!! Sir hinda inorganic ,organic padam karanna asawak athiuna.

  • @ddpatabandige8255
    @ddpatabandige8255 4 роки тому

    Sir aye kiyanna wachana nee supiri.mama yaluwantath kiwwa.mata organic wala theory hodatama puluwan eth pariwarthana karanna beruwa hitiye
    .Eth sirge videos beluwata passe mara tika kalekin puluwan wuna.

  • @nicetomeetya6775
    @nicetomeetya6775 3 роки тому +2

    sir can you please post the benzene map in the telegram group just to make sure and recheck

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 роки тому +1

      Sorry. You can find the whole organic note at notes.lk.
      www.notes.lk/batch/advanced-level-chemistry-2020-revision-june-class-randeer-karunanayake

  • @Kalhara_2003
    @Kalhara_2003 4 роки тому

    Thankyou sir.organic tik goda.👍👍

  • @leninkohilawatta565
    @leninkohilawatta565 4 роки тому +2

    Sir, Thankyou... sir puluwan nam A/L papers thiyana dawasata kalin dawase වැඩපිළිවෙල gana video ekak daannako. (Special chemistry & Bio) balan yanna oone dewal paper ekata kalin api 1st shy nisa tikak hithaganna amarui. Plz sir loku uddawwak🙏

  • @kapilaranasinghe2530
    @kapilaranasinghe2530 4 роки тому +1

    ස්තුතියි සර් ❤❤❤

  • @wasanthakumarakumara8681
    @wasanthakumarakumara8681 4 роки тому

    Niyami sir supiri thank you very much sir 🙏🙏🙏🙏

  • @nipunbandara4309
    @nipunbandara4309 4 роки тому

    Godak pin sir..🙏🙏🙏

  • @kasunianjana1936
    @kasunianjana1936 4 роки тому +1

    Thank u very much sir!!🙏🙏❤️

  • @Dඩී
    @Dඩී 4 роки тому

    Ade marune!

  • @anuththarawanasinghe
    @anuththarawanasinghe 4 роки тому

    Thank you sir. Godak pin🙏💐

  • @kavindupinto
    @kavindupinto 4 роки тому

    Try to finish this before online clz start
    After watching which video should i start to watch mechanism lesson

  • @trynottolaugh-
    @trynottolaugh- Рік тому

    Sir api sirgen 2023 revision ekta kalin organic ,inorganic karagena nm thiyenne, apita tute eka withrk genna ganna krmayak thiyada, api gawa thiyenne typed note ekane ,

  • @tharakalakshan8736
    @tharakalakshan8736 4 роки тому

    danakan balan hitiye. thank you sir

  • @suduarliya1882
    @suduarliya1882 4 роки тому

    Thank you sir. Sirta goda godaaaa.......k pin ☺🙏

  • @dinalnitheesha5942
    @dinalnitheesha5942 4 роки тому

    jaya wewa sir 🙏🙏🙏

  • @nimashaheelibathdeniya9744
    @nimashaheelibathdeniya9744 4 роки тому +3

    thank you sir....dn clz ptn gnn lagaine sir ethkot me wade nawaththanne nane neda??

  • @thulminishashipraba8784
    @thulminishashipraba8784 4 роки тому +1

    Thank you sir !!!
    pisidda wenawa

  • @piyumishashi7407
    @piyumishashi7407 4 роки тому

    Sir,,, mcq paper eke anthima mcq ටික karann leesi ක්‍රමයක් තියනවනම් සර් අපිට video එකක් දාන්නකො sir free time ekaka...eka ලොකු උදඋවක් සර්...... sir mee apita karana hamadeetama sirta godakkkm pin... THANK YOU SIR ..... 🙏🙏🙏🙏🙏🙏

  • @gayaniridmika839
    @gayaniridmika839 4 роки тому +1

    sir,mama sirge organic inorganic hama video ekakma balluwa.mama sir kiwa widiyata papers kara uttarat hodata awwa.mata mesare exam godadaganna puluwan kiyala danue inorganic prashna karata passe.mama sir 1shy exam karane. sir kana cattata uparima result ekak pennanawa sir.sirta pin sir .budu saranai sir.

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому

      Supiri. Niyamai. Jayen jaya. Exam hondatama goda daaganna. 👍👌🍀

  • @Alok-ts9sm
    @Alok-ts9sm 3 роки тому +3

    42.31 සර් මෙතන H3PO2 +H2O වලින් හැදෙන්නෙ නයිට්‍රො බෙන්සීන් නෙවේ නේද? නිකන්ම බෙන්සීන් නේද?

  • @kavishkasandaruwan7082
    @kavishkasandaruwan7082 2 роки тому

    ane sir mee vedio set ekktma ආම්ලිකතා බාශ්මිකතා vedio ekakkuth krnno sir orgnic wla

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 роки тому

      www.notes.lk/batch/advanced-level-chemistry-2022-revision-organic-අනිවාර්ය-බහුවරණ-theory-randeer-karunanayake
      Meke dala thiyanawa

  • @sahanrandeepa8673
    @sahanrandeepa8673 4 роки тому

    sir, aldihaida , ketona niyokliyofilika adeshyakadi wadi sigratawayakin siduwane aldihadia adesha kiriyawa bawa note ekka dibuna . et sir me deke isthaithawaya salakuwahoth ch3 kanda magin karana elecrona wikarshnaya nisa wadiyen isthi ketona ne? isthaithawayen wadi kabokatayane kriyawane sir ikmani wenda oni sir. mokada me awla?

  • @dinuz4
    @dinuz4 Місяць тому

    47:34 2002 AL BENZENE

  • @SuperStar-oy7nf
    @SuperStar-oy7nf 4 роки тому

    Sir , meke thiyena map 2 hi photo 2 ke links dann puluwn d ?

  • @sahanudara2488
    @sahanudara2488 4 роки тому

    sir organic wala anith theory kotasuth kiyala denawada ? kiyala denawa nm loku udawwak . nathath kamak na sir pariwarthana tika goda daala deeepu tika saahenna watinawa.

  • @tharushakawshalya7500
    @tharushakawshalya7500 4 роки тому

    Sir benzene wala samprayukthaa shkthiya kiyanne mokkd

  • @suduarliya1882
    @suduarliya1882 4 роки тому

    Sir exam September nisa samathulithawaya karana puluwan wei neda ane sir karala dennko .Sir nisa Dan inorganic organic goda.☺🙏

  • @manugaming590
    @manugaming590 3 роки тому

    sir me prashna walata uththara denna plese.......
    1.ch3-ch=ch2 magin ch3-ch2-ch2-oh sadimata HBr + H2O2 neda yediya yuththe?
    2.Benzyl cyanide walata LiAlH4+H2O yedimen Benzylamine(C7H9N) sadiya hakida?
    3.Benzenediazonium chloride walata H3PO2(aq) yeduwita hadenne Benzene neda?

  • @kirankavinda5381
    @kirankavinda5381 4 роки тому

    Thanks sir...🙏🙏

  • @vishwavincent4100
    @vishwavincent4100 4 роки тому

    sir organic epama wela thibbe. sirge videos balala epa wela thibba organic mata hondatama theruna.katapadam nokara patterns andunaganna puluwn una. Thank you very much sir.

  • @Innaa1123
    @Innaa1123 4 роки тому +1

    Cls wala sirla mechchra hodata uagnnanne na kochchra salli deelath.😥

  • @skengineering3052
    @skengineering3052 4 роки тому

    Sir aldihaidayakui ketone ekakui ekathu karala dil.NaOH dala sanyogayak hadanna puluwanda?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому

      Puluwan. Aldol sangananya video eke e gena wisthara kiyala thiyanawa.

    • @skengineering3052
      @skengineering3052 4 роки тому

      Sir ethakota ekama wargaye 2k witharak nemeida aldol sangananaya karanna puluwan. Ethakota wenas aldihaidayakui ketone ekakui ekathu karanneth ketone dil NaOH dala aldol sangananaya karanawa wagemada?

  • @layanal3725
    @layanal3725 4 роки тому

    Sir organic padama iwara karanna thawa kochhara kalayak yaida

  • @nilmanalinka797
    @nilmanalinka797 4 роки тому +1

    තැන්ක්ස් සර්🙏🙏🙏

  • @winkywink9191
    @winkywink9191 2 роки тому

    Sir gampaha clz karannako physical

  • @dinushalakmsli4077
    @dinushalakmsli4077 4 роки тому

    Sir mcq wla anthima prashna 20 krann mkk hri kramyak nadda sir...godak waasi daayaka widihe???thiyemwnm video wkk dannko🙏

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +3

      Anthima 10 karanna kramayak thiyanawa chemistry wala. One nam karannam.

    • @dinushalakmsli4077
      @dinushalakmsli4077 4 роки тому

      @@DrRandeerChemistry ona sir.karannko.plz

  • @jananisanjula4033
    @jananisanjula4033 4 роки тому +1

    Sir,Organic lesson eke maps wala photos fb page ekat upload krnna pluwnd?
    Thank you very much your consecrate for us sir.

  • @shanka_jay
    @shanka_jay 4 роки тому

    Thank you sir 💓

  • @sumanasenasilva8978
    @sumanasenasilva8978 4 роки тому +2

    Sir මට බරිද මෙ සිතියම අදින්නැතුව benzine පරිවර්තන කරන්න🙁

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому

      බෙන්සීන් සිතියමට කලින් කරපු සාමාන්‍ය සිතියම් 3 බැලුවද?

    • @sumanasenasilva8978
      @sumanasenasilva8978 4 роки тому

      @@DrRandeerChemistry ඔව් sir ඒව ඔක්කොම බලුවා

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому

      ඒ සිතියම් මතකයේ තියනවද?

    • @sumanasenasilva8978
      @sumanasenasilva8978 4 роки тому

      @@DrRandeerChemistry ow sir

  • @d.nrajapaksha3067
    @d.nrajapaksha3067 4 роки тому

    Thank you sir

  • @nilangashamali122
    @nilangashamali122 4 роки тому +1

    Sir sirge online clz ekt join wenne kohomd?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +1

      Notes.lk eke register wenna. Awashya paadamata pay karala balanna. Online class telegram group ekata join wenna. Eke godak wisthara ethi.
      t.me/joinchat/N4zexRYO0l2aa_BpVydVNw

    • @nilangashamali122
      @nilangashamali122 4 роки тому

      @@DrRandeerChemistry thank you sir..

  • @isharamadushan707
    @isharamadushan707 2 роки тому

    Maps ගොඩක් තියනවනේ.ඒ ටික මතක තියාගන්නේ කොහොමද 😔

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 роки тому

      Mul map 3 n thamai benzene map 3 hedenne. Mul map 3 mathaka thiyaganne ne. Ewa use karala pariwarthana karanakota awashyama tika mathaka hitinawa. E ethi. Chakkare kata padam karanne ne. Eka weradi. Eka use karala ganan hadanawa. Ethakota eka ibema mathaka hitinawa. Map wala okkoma nithara use wena ewa newei. Enisa pariwarthana karanna.

    • @isharamadushan707
      @isharamadushan707 2 роки тому

      @@DrRandeerChemistry thank you sir💖

  • @charithrapriyaman1977
    @charithrapriyaman1977 4 роки тому

    Tnx sir

  • @savanihearth4297
    @savanihearth4297 4 роки тому

    Sir,exam thyn dawasa gana sir ta mokda htnne?

  • @thushanweerasinghe1972
    @thushanweerasinghe1972 4 роки тому +1

    ❤❤

  • @dil7796
    @dil7796 2 роки тому +1

    💙💙💙💙

  • @tharukshatharakalakshan3226
    @tharukshatharakalakshan3226 4 роки тому

    🔥🔥🔥

  • @Lakshan_Viduranga
    @Lakshan_Viduranga 2 роки тому +1

    🙂❤️

  • @janithchandima2138
    @janithchandima2138 4 роки тому

    🔥💓

  • @th5151
    @th5151 4 роки тому

    Third comment

  • @udanakaluarachchi684
    @udanakaluarachchi684 4 роки тому +1

    සර්ට මොකක්ද හිතෙන්නෙ විභාගේ කල් ගියපු කාලේ ගැන

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +1

      සෑහෙන්න අසාධාරනයි.

    • @udanakaluarachchi684
      @udanakaluarachchi684 4 роки тому

      @@DrRandeerChemistry අපි ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියේ නොවැම්බර් වලටවත් කල් යයි කියලා සර්,අපිට පන්ති වල තව ගොඩක් පාඩම් කෙරෙන්නත් තියෙනවා.මාස කීපයකින් ඔය පාඩම් හරියටම කරන්න පුලුවන් වෙයි කියලත් අපි හිතන්නේ නෑ සර්.අපිට ලොකු අසාදාරණයක් උනේ

  • @erextube4447
    @erextube4447 2 роки тому +1

    🥺❤️

  • @charithrapriyaman1977
    @charithrapriyaman1977 4 роки тому

    🖤🖤