First shy second shy deparama organic inorganic kale ne sir.me para e dekama karanna puluwan.thank you sir.deparama labune C.me para ita wada hoda result ekak ei sir.thak you sir
Thank you very much sir... Exam eka lan wela organic inorganic okkoma cover kala.. e athare puluwan tharam prashnath kara..sirge online class ekenuth loku deyak una.. godak pin sir
sir ge reverse enginering ,atuwa kada putuwa sadeema wageh concepts nisa organic conversions wala hitapu thanata wada godaak honda level ekaka innw sir ...thank u vey very much sir :)))
Ne. Mechanisms kare online class eke. Eka awashya nam balanna piuluwan notes.lk eke. UA-cam Live eke samaawayawika past papers discuss karannna thamai plan eka
Thank you very much sir , 🙏 sirta godak pin. Man ada thama video serama balala iwara kale 🙏🙏🙏🙏🙏😊😊 ❤️ Aurudu ganak notheruna organic padama sir ugannuwata passe thama oluwata giye.🌝🙏❤️ sirta godak pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ammo sir meka dankn balan hytye anit okkom video tika beluwa den orgnic gemk nah onem pariwrtanayk karnw ettatm sir mata kyanna wachana nah mata dennen satuta e taram issara pariwartanayk diha mm beluwe wat nah den pariwartana hoya hoya karnw sirt godaaaaaaaaaaaaaaaaaaaaaaaaak pin budu sarany sir
Yaanthrana class ekai samgatha sankeerna saha target mcq kiyana paadamei (online class eke) organic wala wedagathma anu kotas okkoma kara. Ewa tika balanna. Anith anu kotas issarahata daannam
Sir mn me video tika okkoma balalai comment eka daanne .sir mata organic wala note thibba eewa asse hira wela awrudu gank thisse duk winda prawarthanayk thaniyem kara ganna baruwa.api meter newei sir.eth wada krnawa.මිටර් වගේම මෝටර් ඕනි තරම් මෙඩිකල් යන බව අහලා තියෙන නිසා.first shy.chemistry fail.second shy weddi nodana hitiye organic witharai.me third ekata wada karana gaman .awrudu gaanak thisse kar gnn bri un organic dn as piyan hari krnwa mn .sirt thamai ee pina.sir qwa wchanayk naarama mathkai.mn laga sir ge wachana walin hadaa gatta supirima note ekakakth thiynwa .sir dakkoth sir ta sathutu hithei.mokad ee sir ge mahansiya ne.1සිතියම,2 සිතියම,පබයා,වලිගෙ ඔලුව,හෝටලේ.අමුත්තෝ.අයිතිකාරයො,බෙන්ස් කාර් එක,රිවස් ඉන්ජිනියරින්,thawa meki noki hamadeekin ma ape sir ape olu pirewwata godk pin.mata hoda result ekak aawoth ee pina sirta.gdk pin.
www.notes.lk/batch/advanced-level-chemistry-2020-revision-june-class-randeer-karunanayake Yanthrana uda link eken. www.notes.lk/batch/advanced-level-chemistry-2020-revision-organic-theory-randeer-karunanayake Organic anith siyalu mcq theory and prashna discuss karana eka mey link eken
Thank u very much sir .. mame tamil medium doctor sir uya kiyeneke mate hodhete thereneva .. mame okkome organic vedios balela ivere kara .. within 2 days 🔥 god bless u sir .. ur perfect sir ❤️🙏. Sir ge online clss balanne hitheneva kohomedhe sir?
🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න.
Organic chemistry යටතේ ඔබට ඇති ඕනෑම ප්‍රශ්ණයක් සාකච්ඡා කල හැකි telegram group එක👇👇
t.me/+-d3mYMrhzhc0Mzdl
කාබනික රසායනය යාන්ත්‍රණ පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක 👇
🧪Organic යාන්ත්‍රණ👇👇
apni.lk/course/orinor/2023/2
🧪Organic අනිවාර්ය MCQ යටතේ ඇති මාතෘකා සියල්ලට අදාල පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක
apni.lk/course/orinor/2023/3
UA-cam හි ඇති සියලු organic පාඩම් වලට අදාල
Note එකද ඉහත link දෙකෙන්ම ලබා ගැනීමට පුලුවන්.
🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇
apni.lk/register
🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇
ua-cam.com/video/NdTJcW2TcDM/v-deo.html
🍀2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇ua-cam.com/video/WlgJ6gF8uGc/v-deo.html
❤🙏🎉
2:01 2008 .... 18:56 2010 ...... 27:04 2013
10:40 symetrical
ගොඩක් පින් සර්🙏
සර්ගෙ organic,inorganic video ඔක්කොම බැලුවා ඒ තරම් දැනුම ගොඩක් පන්ති 100කට ගියත් ගන්න හම්බෙන්නෙ නෑ
Dr of ALGORITHM සර්ට ජයෙන් ජයම වේවා!
Thank you. ජයෙන් ජය. 👍👌🍀
25:58 di ai sir prathikriyaka Maru Kare?? ....COOH wagema COCl uth meta yomu karaka nisa....kalin thibba wodiyath harine ....neda sir🙄
I love to know this too😶🤔
Matath dana ganna ona eka
විභාගෙට තව මාසයයි, ගිය ශයි එක ෆේල්,මේ ශයි එකෙත් සුපුරුදු පරිදි ක්ලාස් ටිකකට ගියා...ඒත් විභාගෙට මාස 3,4ක් තියෙද්දි තමයි ආයෙත් රත්වෙලා ආවෙ, යකෝ ඒත් මට මුකුත් බෑ වගේනෙ කියල
ඊට පස්සෙ ක්ලාස් යන එක නැවැත්තුවා, රන්දීර් සර්ගෙ ඕර්ගනික් ඉනෝර්ගනික් බැලුව.ඒකෙන් ත්මයි තේරුණේ අපි අදක්ෂ නෑ,ඉගෙන ගන්න විදිහෙයි වැරැද්ද තියෙන්නෙ කියල
මේ පාර ෆේල් වෙන් නෑ කියල දැං දන්නව, ඒ හින්ද බයක් නෑ😁
පිං සර්❤ ඒ සතුට කියන්න වචන නෑ කියල සර් දන්නවනෙ,සර්ගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව
Chemistry made easy❤ ඒක නිකන් දාපු නමක් නෙමෙයි
පට්ට. කරගෙන යමු ඉතුරු දවස් ටිකත්. ජයෙන් ජය.
Pass papers wala පරිවර්තනයකට බය නැතුව අත ගහන්න confidence ලැබුනෙ සර් නිසාම තමයි.ගොඩාක් පින් සර් 🙏🙏🙏
මම 3rd shy සර්. 1st shy එකේ chemistry fail. Chemistry වලට බය නිසාම 2nd shy එක ලිවුවේ නෑ.. මේ අවසාන අවස්ථාව සර්.. අම්මට තාත්තට වගේම මම සර්ට ණයගැතී.. 2015 O/L කරේ. 2016 ජනවාරි ඉදන් ක්ලාස් යන්න පටන් ගත්තේ.😔 අවුරුදු 5ක් එක දිගට ක්ලාස් ගියා.. ඒත් රැල්ලට ගිහින් රැවටිලා කිසිම දෙයක් බැරුව හිටියේ..සර් නිසා දැන් බය නෑ සර්.. මම ගොඩ මේ පාරනම් ගොඩේ ගොඩ 😍😍😍 හැමෝම කිවුවේ ඔයාට බෑ මේ ව්ද්‍යා විශය කරන්න ඔයා ආර්ට් කරල විශයන් 3 පාස් වෙන්න කියලා.මාත් මට බෑ කියලා හිතන් හිටියේ.. ඒත් හරිම ආසාවෙන් දැන් මම පාඩම් කරනවා.. මට දවසෙන් දවස chemistry පුලුවන් වුනා.. 🙏 සර් අපි සර්ට හැමදාටම ණයගැති
මම අද දවසේ දකින පලවෙනි youtube comment එක මේ. මට ලැබෙන සතුට ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ. රැල්ල බිදිය යුතුයි. දහස් ගානක් රැල්ලට බිලිවෙනවා. ජීවිතේ වටිනාම කඩඉම් පැනගන්න බැරුව හිරවෙනවා. අනිවාර්යෙන්ම මට telegram message එකක් දාන්න. වැදගත් දේවල් ටිකක් කියන්න තියනවා.
t.me/joinchat/N4zexRYO0l2aa_BpVydVNw
Than you sir okkoma baluwa..mn third shy 2023
සර් අපේ පවුලේ කැරුත් ol වලින් එහාට ඉගෙනගෙන නෑ කවුරුත්ම..ඒ නිසා Al ගැන කිසිම දෙයක් දන් නෑ මන්.exam කරගන්න ඕනේ clz ගිහින් කියලත් දන්නේ යාලුවෙක් කිව්වම..පස්සේ යාළුවා යන clz ඔක්කෝටම ගියා... එයාත් ගොඩක් දක්ෂයි..නම ගිය teachers ල ගෙ clz ගියේ..tv එකෙයි හැම එකේම පෙන්නන...ලොකුකමට වගේ.. හැබැයි මට මොකුත් තේරෙන් නෑ මගේ වරදක්ද sir ගෙ වරදක්ද දන් නෑ..අහම්බෙන් දැක්කේ සර් ගේ videos..අන්තිම මොහොතේ...තව exam එකටත් මාස 4 i.මොකුත්ම කරේ නැතුව ත් නෙවෙයි මන්..habai organic මොකුත් බෑ...මේ වීඩියෝස් දවස් තුනෙන් බැලුවා ඔක්කොම..organic මෙච්චර හොදට තේරුණා කියන්නේ සර් ගේ අනිත් පාඩමුත් එහෙම වෙන්න ඇති..ඒ පාඩම් ටිකත් බලනවා කොහොමහරි..chemistry වලට A එකක් එයි කියල දැන් විශ්වාසයි..අනිත් දෙකට නැතත්..සර් ට මන් මැරෙනකම් ණයගැති....results අවම සර් ළඟටයි මුලින්ම එන්නේ මොකද මන් Al කියන එක අදු රගත්තේ සර් ගෙන්.මට නංගි කෙනෙක් ඉන්නවා. එයටත් දෙපාරක් හිතන් නැතුව කියන්නේ රන්ධීර් සර් ගේ යන්න කියලා clzz...සර් ට තෙරුවන් සරණයි ...ගොඩක් පින්....මන් වගේ තවත් අයට උගන්නන සර් ට ශක්තිය දෛර්ය ලැබෙන්න ඕනේ...😊🙏
සංතෝසයි ඔයාගේ කතාව අහලා. වැඩ ටාක මහන්සි වෙලා කරගෙන යමු. ඔයාට පුලුවන්. ජයෙන් ජය.
@@DrRandeerChemistry හරී..thank you sir...♥️
@@sachiniroopasinghe7959 මාත් කරන්නෙ සර්ගෙන් තමා.. 🙂 ජයෙන් ජය ඔයාට 👏👏👏
@@sachiniroopasinghe7959 අනිවාරෙන්ම සර්ගෙ notes lk සයිට් එකේ වීඩියෝ ටිකත් බලන්න යාන්ත්‍රණ ටිකයි අනිවාර්‍ය බහුවරණ ටිකයි.
Thank u so much...mta eka kohethma krnn baruwa hitiye...godak pin sir
Lamayinge weradimath newei. Jayen jayama wewaa
මටත් බැරුව 'හිටියෙ'😃
මම al කරන්න ආපු කාලේ ඉදලම ආසාවෙන් ඉගෙනගන්න හිටිය කොටසක් තමයි organic කියන්නෙ මොකද ගොඩක් අය(මගේ අම්මා පවා😅) කියනවනේ organic කියන්නෙ පිස්සුවක් ඒක නම් මරු කියලා නමුත් මන් ගිය පන්තියේ organic අන්තිමටම කරපු නිසා වේගෙන් කරද්දී මට මුකුත් තේරුණේ නෑ ඉතින් මං මං ගැනම ගොඩක් දුක් වුණා හැමෝටම ලේසි කොටසක්වත් මට කරගන්න බෑනෙ මං හරි මෝඩයිනේ කියලා මට මේ සැරේ exam එකට mcq 42 ක් තිබුනත් සමාවයවික ටික ඇදගන්නවත් බැරිවුණා විභාගට කලින් මේ videos ටික හම්බ වුණේ නැති එක ගැන දුකක් තිබුනත් මට දැන් මාරම සතුටුයි මොකද සර්ගෙ organic video series ටික බලලා 2022 ඉනන් ආපස්සට past papers කරද්දී එකක් නෑර ඔක්කොම හරි ගිය නිසා... ඇත්තටම තමන්ටම සුවිශේෂ ඉගැන්වීම් රටාවක් මේ විදිහට මුලු රටටම නොමිලයේම ලබාදෙන්න තරම් සර්ට තියෙන නිහතමානිකමට ගොඩක් ගරු කරනවා ❤සර්ට ජයෙන් ජයම වේවා!
සර් මට පරිවර්තනයක් දුන්නම කිසිම දෙයක් හිතගන්නවත් බැරිව හිටියෙ..කොහොම හරි ගොඩ දගන්නව කියල හිතල ටිකක් හොයල බලනකොට තමා සර්ගෙ චැනල් එක සෙට් උනේ..සර් දලා තිබුන ඔර්ගනික් වීඩියෝ සීරීස් එකේ හැම වීඩියෝ එකක්ම එක තප්පරයක් මිස් නොකර බැලුව😌..මට සර් දුන්න හැම මැප් එකක්ම අකුරක් නෑර මතකයි..මට දැන් පරිවර්තන එකක්වත් ගේමක් නෑ සර්😎..කියල දුන්න හැම දේකටම ගොඩාක් පිං🙏තෙරුවණ් සරණයි !!
Thankyou sir
First shy second shy deparama organic inorganic kale ne sir.me para e dekama karanna puluwan.thank you sir.deparama labune C.me para ita wada hoda result ekak ei sir.thak you sir
E dekama nethuwa C ekak gaththa eka patta. Aniwaryenma mey sere eeta wadaa honda result ekak lebei. Jayen jaya exam ekata.
Thank you very much sir... Exam eka lan wela organic inorganic okkoma cover kala.. e athare puluwan tharam prashnath kara..sirge online class ekenuth loku deyak una.. godak pin sir
Niyamai. Jayen jaya exam ekata.
Thank u very much sir☺❤🙏
godak sthuthi sir....me karana udaw valta...🙇🙇🙇
sir ge reverse enginering ,atuwa kada putuwa sadeema wageh concepts nisa organic conversions wala hitapu thanata wada godaak honda level ekaka innw sir ...thank u vey very much sir :)))
Supiri. Thank you comment ekata. Jayen jayama wewa exam ekata. 👍👌
@@DrRandeerChemistry sir ara organic mechanisms ekka organic structured essay ekata help wena wdyt ara live youtube clz eka krnw ned sir?? :))
Ne. Mechanisms kare online class eke. Eka awashya nam balanna piuluwan notes.lk eke. UA-cam Live eke samaawayawika past papers discuss karannna thamai plan eka
@@DrRandeerChemistry ahh ow sir..mn online clz join wela inneh...Dan sir kiyapu past papers discussion ekah gana thama ahuweh😁sir ekah krnw nan godak apita godak usefull sir🙏
Yaanthrana aye karanna oneda eke?
sir benzene wlata CH3 thibbath C2H5 badila thibbath H+/KMNO4 EKKA denne COOH mada (c2h5 wla carbon 2 k thiyene)
Meka ugannala thiyanawa. Balagena yanna
සර්ට ගොඩාක් පින්...අලුත් දේවල් ඉගෙන ගත්තා❤
Thank you sir👍👍👍
You’re welcome
thanks sir...ada thami orgnic video okkom balala iwr kre...clz gyath orgnic therennem nathuw hitiye it passe thami u tube eke serch kre orgnic chemistry kyl..it passe thmi sirge video dakke..niymi sir okkom pass papers wala pariwarthana thaniyma kara..puduma sathutak sirta godak pin
Thank you very much sir , 🙏 sirta godak pin. Man ada thama video serama balala iwara kale 🙏🙏🙏🙏🙏😊😊 ❤️ Aurudu ganak notheruna organic padama sir ugannuwata passe thama oluwata giye.🌝🙏❤️ sirta godak pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදුසරනයි....😊😊😊
බුදු සරණයි.
තැන්කූ සර්‍ර්‍ර් මන් ඔක්කොම බැලුවා 😁❤️ sir 2010 පරිවර්තනය ekee වෙස් මූනු සෙල්ලම නැතුවත් COCl ta No2 danna plvn neda මෙටා hnda 👀
Ow.
Thank you sir...👍👍👍👍👍👌
You’re welcome
නියමයි සර්
Thank you. 👍👌
Thank you sir. Lesson eka hodata theruna❤️❤️❤️
🌹🌹supiri sir ....
Thank you sir🙏👍
You’re welcome
Supiri ♥️
Niyamai
Niyamai jaya wewa.sir 👌👌👌💪
Thank you sir 🤗😊
Thank you soo much sir
Thanks sir
Algorithm master of chemistry❤️❤️
ammo sir meka dankn balan hytye anit okkom video tika beluwa den orgnic gemk nah onem pariwrtanayk karnw ettatm sir mata kyanna wachana nah mata dennen satuta e taram issara pariwartanayk diha mm beluwe wat nah den pariwartana hoya hoya karnw sirt godaaaaaaaaaaaaaaaaaaaaaaaaak pin budu sarany sir
Supiri. Thank you comment ekata. Jayen jayama wewa exam ekata. 👍👌
@@DrRandeerChemistry thax sir
අනේ සර් ගොඩාක් පින් සර් 🙏🙏 සර් කියලා දුන්නු organic දේවල් වලට අමතරව අපි organic වල දැනගෙන ඉන්න ඕන theory කොටස් මොනාද කියනලා කියන්නකෝ සර්
Organic Introduction video එක බලන්න. ඒකේ ඔක්කොම මාතෘකා ටික කිව්වා.
thank you very much sir...😊✨
You’re welcome
Thank u sir
You’re welcome
Mechchara pahasuwen therum gnn kauruwath kiyala denne na 😀❤️ randir sir vitharayi ❤️🙏 thank you sir
Godak pin sir ayeth sirta pin wenna dn organic mata puluwan mukuthma baruwa hitiyee 🙏🙏🙏
Niyamai. Jayen jaya exam ekata. 👍👌
Thank u sir....♥️😊🙏
You’re welcome👍👌🍀
Sir gana kawru Hari lamayekta vishwasayak ati wenawa nn e Pera pinakatama vitarai 💜
Thanks sir 🙏🙏🙏
sir, 2021 online revision eke organic wala anu kotas ugannanavada issarahata
Yaanthrana class ekai samgatha sankeerna saha target mcq kiyana paadamei (online class eke) organic wala wedagathma anu kotas okkoma kara. Ewa tika balanna. Anith anu kotas issarahata daannam
godak thx sir
Sir oya (2) reaction eka grinard dala karanna puluwan da?
Sir benzineta estara kandayak bandunahama eka aithi benzine sithiyame kothantada
Reverse engineering kiyala paadamak ethule ester anilinde ඉමීන එහෙම ඉගැනුනුවා බැලුවද?
E video 1ke sithiyam walata adalawa kiyana tika tikak amathaka
wela thibila thiyenne.e tika aye baladdi mathak una. dan hari sir. Thank you so much.
Den hari neh. Note ekak gahala thiyaganna hariyata
Ha sir
Sir mn me video tika okkoma balalai comment eka daanne .sir mata organic wala note thibba eewa asse hira wela awrudu gank thisse duk winda prawarthanayk thaniyem kara ganna baruwa.api meter newei sir.eth wada krnawa.මිටර් වගේම මෝටර් ඕනි තරම් මෙඩිකල් යන බව අහලා තියෙන නිසා.first shy.chemistry fail.second shy weddi nodana hitiye organic witharai.me third ekata wada karana gaman .awrudu gaanak thisse kar gnn bri un organic dn as piyan hari krnwa mn .sirt thamai ee pina.sir qwa wchanayk naarama mathkai.mn laga sir ge wachana walin hadaa gatta supirima note ekakakth thiynwa .sir dakkoth sir ta sathutu hithei.mokad ee sir ge mahansiya ne.1සිතියම,2 සිතියම,පබයා,වලිගෙ ඔලුව,හෝටලේ.අමුත්තෝ.අයිතිකාරයො,බෙන්ස් කාර් එක,රිවස් ඉන්ජිනියරින්,thawa meki noki hamadeekin ma ape sir ape olu pirewwata godk pin.mata hoda result ekak aawoth ee pina sirta.gdk pin.
Niyamai. Maarama santhoosai karaganna beruwa hitapu paadamak goda daala denna puluwan una eka gena.
Sir organic hadunagannem video ekk karannako plzz🙏
Thank you sir.
සංයෝගෙ දෙකට කඩන හැටි හරියට තේරුනෙ නැතුව හිටියෙ. දැන් ඒකත් හරි. 😊
නියමයි. ජයෙන් ජයම වේවා.
Sir jalawichchedanaya karanna oni H+ OH- dala neda mewageth ?
Reverse engineering wala koheda jala wichchedana?
@@DrRandeerChemistry sir pass paper gaane NaOh + H2so4 daanne eekata neda
Ah ok sir eeka karanne first step ekedine.. poddak pataluna ..
Anna hari.
@@DrRandeerChemistry 😊thanks sir
Sir Organic වල යාන්ත්‍රණ, Mcq වලට අහන ප්‍රශ්න වලට theory ටික cover කරගන්න ක්‍රමයක් නැද්ද?
www.notes.lk/batch/advanced-level-chemistry-2020-revision-june-class-randeer-karunanayake
Yanthrana uda link eken.
www.notes.lk/batch/advanced-level-chemistry-2020-revision-organic-theory-randeer-karunanayake
Organic anith siyalu mcq theory and prashna discuss karana eka mey link eken
Thankz sir...
මටත් පරිවර්තන පුළුවන් වගේ 😁
thank you sir ❤
hmmo sir thnx sir ❤️❤️ organic walt tawa videos keyak wage teynwd sir danna
thank you sir !!! ^_^
Sir mcq tika goda dnnn puluwn video tikak denn barid
''organic Chemistry'' mekath [iliwelatada thiyenne
4 weni video eke indan pahalata balanna
Thank u very much sir .. mame tamil medium doctor sir uya kiyeneke mate hodhete thereneva .. mame okkome organic vedios balela ivere kara .. within 2 days 🔥 god bless u sir .. ur perfect sir ❤️🙏. Sir ge online clss balanne hitheneva kohomedhe sir?
Great. Good luck. Notes.lk eke register wenna. Telegram online class group ekata join wenna. If any problem send me a telegram message
Sir, Sr(OH)2 jalaye diya wenwa neda? Ara awakshepa neethi 9 eke Sr e neethiyta adalwa awakshepa wenwa kiylnee deela tiyenne
Wedradila mata. Man samahara wita eka e video eke description eke daala ethi. Ca(OH)2 awakshepa newei. Ekath diyawenawa. E deka hadaaganna.
@@DrRandeerChemistry Ok thank you sir,
meken ivarai neda sir....
Thawa ekak thiyanawa pariwarthana gena. 2016 pariwarthanaya hithana widiha
@@DrRandeerChemistry pass paper nganak neh neda sir....theory nemeine
Hithana widihata theory ekak kiyanna puluwannam eka balana eka wedagath
Sir යාන්ත්‍රන online clzz eke video dekm යාන්ත්‍රනද
Ow.
💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Sir puluwannam රසායනික ගණනය පාඩමත් karannako!
Aye na neda sir
Thawa podi ekak thiyanawa. Eeta passe iwarai. Windai 15 k yai
Thnx sir😊😊 sir nisa me para xm ekata yanna bayak na...
Sir ටොලන් ප්‍රතිකාරකය ,බ්‍රේඩ් ප්‍රතිකාරකය wala ප්‍රතික්ක්‍රියා තියෙන්නේ යාන්ත්‍රන වලට da
Organic sala handunageneemey pareeksha walata. Ewa okkoma notes.lk eke organic aniwarya mcq paadamey thiyanawa
🔥🔥🔥🙏🙏🙏
Saralawama kiwoth , pdama patta😍 .... chemistry goda 👍.... nosahenna pin.... sir🙏♥️
Niyamai. Jayen jaya.
Thank you! sir benzene reverse engineering part ekath hodata theruna💐💐💐
Niyamai
❤
ane sir පුළුවන් නම් යාන්ත්‍රන ටිකත් යූටියුබ් එකට දාන්නකෝ. 🙏🙏🙏🙏 ඒ ටික බලන්න බැරි උනා 😢😢
sachin madushanka notes.lk eken balanna puluwan. August iwara wenna kalin
Channa Dissanayake thankyou 👍👍🙏
@@sachinmadushanka6330 no worries 🍻
Thank you sir...🙏
❤❤❤❤
❤❤
thank you sir
You’re welcome
Thank you sir...😃💖
Thank you sir....
You’re welcome
Thank you sir
Thank you so much sir...❤️😊
💓
Chemistry kochchara simple da kiyala danui therenne
Thank you sir
Thanks sir💖
Thank you sir ❤️
Thanks you sir....😊
thank you sir
Thank you sir 😊