Sir, mama 2nd shy knk.. mata giya sare paper 1ke tibba parivarthanat karagnn plwn wuna.. eth mata dan hitenne mama heenen wage pariwarthana 2 kala kyl.. pariwartana krgnn plwn wunat hariytm danagena hitiya nati gdk dewl sirge videos walin dana gatta kyl mata hitenawa.. mama sirge videos 22n 21k sampurnayenm baluwa skip krnne natuwa.. sirge reverse engineering theory 1 ehm gdk watinw.. attatm sirt ගොඩාක් පින්..🙏.. api wge lamaint organic gana hari awabodyk laba dunnt.. sir me karagena yana wade digtm karann wish karanw..බොහොම ස්තුතියි සර්🙏...
Thank you very much sir😊 Dn nm sithiyamen pariwarthana karana eka niyamai. Mara lesi sir. Ortho para meta kathwth hodta theruna sir 👌 Good luck doctor☺❤
Sir goda dapu lamai okkogennma sirta ashirwda lebenwa....eka thma sir labagththa lokuma de....sir gana kiyala wdak na supirima supiri......ape hitha radi ape rasanaya guruwraya dr randeer sir..
🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න.
Organic chemistry යටතේ ඔබට ඇති ඕනෑම ප්‍රශ්ණයක් සාකච්ඡා කල හැකි telegram group එක👇👇
t.me/+-d3mYMrhzhc0Mzdl
කාබනික රසායනය යාන්ත්‍රණ පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක 👇
🧪Organic යාන්ත්‍රණ👇👇
apni.lk/course/orinor/2023/2
🧪Organic අනිවාර්ය MCQ යටතේ ඇති මාතෘකා සියල්ලට අදාල පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක
apni.lk/course/orinor/2023/3
UA-cam හි ඇති සියලු organic පාඩම් වලට අදාල
Note එකද ඉහත link දෙකෙන්ම ලබා ගැනීමට පුලුවන්.
🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇
apni.lk/register
🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇
ua-cam.com/video/NdTJcW2TcDM/v-deo.html
🍀2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇ua-cam.com/video/WlgJ6gF8uGc/v-deo.html
කතරක් වූ A/L දිවියට...
සෙවනක් වූ රූස්ස ගස...
සිසිල ගෙනදුන් පැන්පොද...
විඩාව සංසිඳවූ පවන...
ජය වේවා!!! රන්දීර් සර්.
තෙරුවන් සරණයි!!!
තෙරුවන් සරණයි. ජය. 👍👌
ඇත්තක් 😊
Paper එකේ organic දැක්කම අප්පිරිය වෙන මට්ටමේ හිටියේ..මේ මාසෙ ඇතුලත ලොකු දෙයක් දැනගත්තා..Thank you Sir ❤️❤️
මෙච්චර හොදට පැහැදිලි කරලත් නොතේරුනානම් ආර්ට් කොමස් කරාට කමක් නැත 😅
තේරෙන එකේ හොදම හරියෙන් තේරුනා..දැන් පේපර් වල ඕගනින් එකට තමා ඉස්සරෝම අත තියන්නෙත් ❣️😍
නියමයි. ජයෙන් ජය exam එකට.
අයිතිකරු,අමුත්තා,වෙස් මුහුණ සුපිරියක් තමයි සර් 😎❤️🔥❤️🔥 බොහොම පින් සර්ට.මඣ්ඣ්ං වෙලා හිටපු කෑල්ලක් ගොඩ 🙏🙏🙏
කටපාඩම් කරලා ගොඩයන්න බැරි අයට තර්කයන් ඉගෙනගෙන ගොඩයන්න ගැලපෙන ම එකම ගුරුවරයා❤❤
සර් organic කියලා දෙන විදිහ නම් නියමයි.හොඳටම තේරෙනවා.මුලින් පරිවර්තන ටිකක් පුළුවන් කියලා හිතාගෙන හිටපු හින්දා පරිවර්තන සිතියම් වීඩියෝ ටික බැලුවෙ නෑ.ඒත් අනිත් වීඩියෝ වල සර් පරිවර්තන සිතියම් පාවිච්චි කරන හින්දා මන් ආයේ මුල ඉදන්ම සර් කියලා දෙන විදිහටම සිතියම් ටිකත් ඇදගෙන පිලිවෙලට වීඩියෝ ඔක්කොම බැලුවා.එතකොට තමා තේරෙන්නෙ මෙච්චර කල් මොනාද ඉගෙන්ගෙන තියෙන්නෙ කියලා..දැන් organic ටික හොඳටම පුළුවන්..organic ටික ගොඩ දාගන්නවනම් ඒ සර් හින්දා තමා..ඉගැන්වීමත් කලාවක්..සර් කියලා දෙන විදිහට ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්..ගොඩක් ස්තූතියි සර්..
හවසක මා..නුබ දැක මං මුලා වී..
නිරුදක කතරේ තනි වූවා...
ගුරු තරුවක්...🌟
නිවැරදි පාර කීවා..
කතරින් එන මග මට කීවා...
God bless you sir😇
බොහොම ස්තූතියි comment එකට. Inorganic පලවෙනි video එකත් නිකමට වගේ බලන්න. ජයෙන් ජයම වේවා.
ගොඩාක් පින් සර්.ඕගනික් විතරක් නෙමෙයි මුලු ජීවිතේම ගොඩගියේ සර් හින්දා.පාඩම් කරන්න කිසිම ආසවක් නොතිබුන මට සර්ගෙ ඉගැන්වීම් රටාව නිසා ඉගෙනගන්න පාඩම් කරන්න දැන් හරි ආසයි.මගේ ජීවිතේ හම්බුන හොදම ගුරුවරයා ඔබතුමායි.මං තැනකට ගියොත් ඒ සර් නිසාමයි.දීර්ගායුශ වේවා සර් ❤
ගොඩම තමා😍
මං කල්පනා කරේ "සර්" කියනවද "ඩොක්ටර්" කියනවද "දෙයියෝ" කියනවද කියල 🤔🤔
Thank you දෙයියා සර්😍
Organic ඉස්සර ග්‍රීක් වගේ මෙලෝ දෙයක් දන්නේ නෑ,දැන් ගේමක් නෑ.
Organic නම් ගොඩම තමයි 😁
සර් නම් අදහන්න වටින දෙයියෙක් තමයි ❤👌
නියමයි. ජයෙන් ජයම වේවා exam එකට. Inorganic ටිකත් දැනට බැරි නම් විතරක් බලන්න.
Sirge වෙස් මුහුනු සෙල්ලමනම් සුපිරි.Ortho para meta කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැතුව හිටිය මට game එකක් play කරනවා වගේ ආසාවෙන් පරිවර්තන කරගන්න පුලුවන්.sir උගන්නන විදියට මෙච්චර කල් අමාරුවෙන් ඉගනගත්ත chemistryda මේ ඉගනගන්නෙ කියලා හිතෙනවා.ඒ තරම් සුපිරියට sir උගන්නනවා.
Thank you sir!!..
හොඳටම තෙරුනා සර් .සර්ගෙ පන්තියට join වෙලා යාන්ත්‍රණ ටිකත් අල්ල ගන්නම් සර්ගේ අනාගය ඉතාම සාර්ථක වේවායි හදවතින්ම පාර්ථනා කරන්නෙමු !!!
සර්ටත් ජයෙන් ජයම වේවා !!!
මගේ ජිවිතේ දැකපු දක්ෂම වගේම මාරම නිහතමානී චරිතයක් ❤✨🔥🔥
මම මේ වීඩියෝස් ටික බලන්නෙ දෙවෙනි පාරට. මොකද මම ඔහේ බලන්නම් වාලෙ වීඩියෝස් ටික බලන් ගියා වගේම අතර මැදින් වීඩියෝස් බලන එක නතර කලා. මම කරපු ලොකුම ගොං කමක් ඒක. ඔයාලට කියන්න තියෙන්නෙ වීඩියෝස් ටික බලන්නම් වාලෙ බලන්න එපා. පරන කරපු දේවලුත් බලාගන්න නැත්තන් මුල කරපුව අමතක වෙනවා. මේක එහෙම කරන්න බෑ පරන කරපුවා මතක තියෙන්න ඕනෙමයි. සර් කියන විදියට කරලත් කරගන්න බැරි වෙන්න විදිහක් නම් නෑ. Thank you sir ❤
මිහිපිට දෙවියෙක්..❤
Benzene පරිවර්තන ගොඩක් ලේසියෙන්ම ගොඩදාන්න පුලුවන් හරි ක්‍රමය අල්ලගත්තොත්👍
Good job 👍
සුපිරියටම තෙරුනා ❤️🌺
වෙස්මූනු theory ek නියමට තේරුනා සර්ර්🎉🎉❤❤
මේකනම් මාරයි සර් 😍
ලොකු පිනක් .. ඇත්තටම අන්තම අසරණ වෙලා ඉන්න වෙලාව පොඩි පොඩි දේවල් හරි පුලුවන් වීගෙන එන එක ලොකු සහනයක් .
තෙරුවන් සරණයි ❤
Podi podi dewal da purudu wune mey tika balala? Pariwarthana past papers karanna berida thama?
@@DrRandeerChemistry 🤣
එහෙම නෙවෙයි සර් කිව්වෙ. පොඩි පොඩි දේවල් හරි පුලුවන් වෙන එක ලොකු සහනයක් වෙන වෙලාවෙ full organic course එකක් නොමිලේ හම්බ වෙන එක මොනතරම් වටිනවද?
සර්ගෙ වීඩියෝ ටික හරිම ආසාවෙන් එක හුස්මට බලල note එකක් හදාගත්ත සර් කියපු විදිහට. දැන් ටික ටික පරිවර්තන හරි යනව. මීට කලින් කවදාවත් මට ලොකු පරිවර්ත හරි ගිහින් නැහැ. මීට කලින් මෙච්චර පැහැදිලිව organic ඉගෙනගෙනත් නෑ. ගොඩක් ස්තුතියි සර්
Dr. Randeer Karunanayake ,
I am so proud that you are an Anandian and really appreciate and thank you for your unwavering support. ❤️
Thank you for the appreciation. Good luck
වෙස්මුහුණු theory part ek තේරුණා sir...🙏🏻🤍
මේ වැඩේ දිගටම කරගෙන යන්න 🙏🏻🤍
තෙරුවන් සරණයි ....!!!!🤍🙏🏻🙏🏻🤍
වෙස් මුහුණු තියරිය 👌 👿 නිසා ඕතො පැරා ගොඩ.godaaaaaaaaaaaaaak sthuthiyi sir 🙏🙏🙏🙏🙏
Sir benzene tikath hariiii.😄 yantharanath hariii 😄😄
Ilaga videos 2 enakal.... waiting....
Sir thankyou!!! Sirta godak pin. 🙏🙏🙏
තවත් අපි වගේ අසරණ වෙලා ඉන්න ලමයි දසදහස් ගණනකගේ දෑස් පෑදීමට හැකි වේවා....
දීර්ඝායුෂ වේවා අපේ ගුරු දෙවියනි...🙏🙏🙏
Thathsarani Sandarekha බොහොම ස්තූතියි. අද organic ඉතුරු videos දානවා. ජයෙන් ජයම වේවා.
සර් උගන්වන ඒවා මට හොඳට තේරුණා.මහන්සි උනොත් මට ගොඩයන්න පුලුවන් කියලා මට විශ්වාසයි 😘😘😘😘😘❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
Thankyou sir ❤හොදට තේරෙන්වා
Some people can do impossible thing.... 🌷⚡ you are a real hero in my student life... what is the teaching? What is the learning? Answer is only you.
Thank you. Good luck.
Words cannot express how much happiness those valuable videos of yours brought in to my face sir...❤🙏 Thank you so much sir..😊
සුපිරියි...සුපිරියි ! සුපිරියි ! ❤️❤️😍😍
නියමයි. Inorganic අවශ්‍ය නම් ඒකේ introduction video එක නිකමට වගේ බලන්න. ජය.
Supiri sir...hodatama teruna..budu saranai sir...
Sirta godak pin sir. Dn thama organic hariyt therum gaththe 🙏🙏🙏🙏
අම්මො සුපිරි සර් මරු මට හොදටම තෙරුනා වෙස්මුහුනු සෙල්ලම 🥺
Oraganic walath okkoma tika (yaanthrana) youtube ekata danna puluwan nm lokudeyak ..godak pin sirta.organic kisima deyak baruwa hitiye.dan asama organic walata.. thnq sir
🙇
You’re welcome
Supiriyatama teruna sir වෙස්මුහුණු සෙල්ලම
Godak stuthi sir hodtma thruna.....🙏🙏🙏🙏🙏
Wesmuunu kathawa niyamai sir.. Hodata theruna.. Thank you sir ❤
Thank you so much sir.I learned a lot from you sir.thank you for teaching us.🙏🙏🙏
Great. Good luck
Ane sir organic okkoma youtube danna sir...sir lata godak pin sidda vei ane oya tika krala navaththanna epa sir
Thank you sir 😊. I understood well. Triple gem bless you sir.
ගොඩාක් ස්තුතියි සර්....
3 shy welath ada thamai hodatama yomu karaka gana therune😍.thank you doctor sir❤
වෙස්මූනු බැදන් ආවට අපි නෑරැවටෙන්නේ.😅වෙස්මුනු සෙල්ලම සුපිරියටම තේරුනා සර්.❤
පට්ට. ජයෙන් ජය.
Dan organik pariwarathana mawila penwaa 🤗🤗🤗 thanks sirrrrrrrrr........
Wade goda sir ( chemistry king
randeer sir ❤ )
Thank you very much sir .I thought I would do something about this
Aththtma mta organic mukuth baruwa hitiye.sir nisa thma organic goda dagtte.sirta godk pin
Jayen jaya. 👍👌
හොඳටම තේරුණා සර්.(3rd shy student).මට මුල් ටිකේදි පොඩ්ඩක් doubt එකකට තිබ්බේ විරුද්ද පාට කෙනා හදාගන්න පුළුවන් තනි පියවරකින් ම විතරයි ද කියලා,ටිකක් වෙලා හිතුවට පස්සෙ හරි ගියා.ගොඩක් පින් සර්❤🥺.
තව video ekak thiyanawa mekata passe. Eke benzene pariwarthana 24 k thiyanawa. Ewath thaniyen karala answers ganna. Eeta passe answer eka balanna. Jayen jaya
@@DrRandeerChemistry thank you sir ගොඩක් පින්. ❤❤❤
Sir, mama 2nd shy knk.. mata giya sare paper 1ke tibba parivarthanat karagnn plwn wuna.. eth mata dan hitenne mama heenen wage pariwarthana 2 kala kyl.. pariwartana krgnn plwn wunat hariytm danagena hitiya nati gdk dewl sirge videos walin dana gatta kyl mata hitenawa.. mama sirge videos 22n 21k sampurnayenm baluwa skip krnne natuwa.. sirge reverse engineering theory 1 ehm gdk watinw.. attatm sirt ගොඩාක් පින්..🙏.. api wge lamaint organic gana hari awabodyk laba dunnt.. sir me karagena yana wade digtm karann wish karanw..බොහොම ස්තුතියි සර්🙏...
Niyamai. Thanks comment ekata. Jayen jaya. 👍👌
Wes munu krame nm maru sir ....thak u sir..😊😊😊😊
Niyamai. Jayen jaya.
Wes munu sellama niyamai.😃😃😃
Supiri. Jaya.
@@DrRandeerChemistry sir physical tikath you tub ekata dannako. plz sir.
Thank you very much sir .......godak pin ...
❤️❤️
Godak pin sir
👍👌🍀
sir kiyala wadak na wade supiri. supiriyatama teruna
Ammoosir hodatama therunaa 🤩
le walatama chemistry kiyala tution sir la ad dunnata...aththatama le walatama wadinna chemistry dunne doctor kenek..thank you randeer sir
Thank you. Jayen jaya.
sir wesmunu sellamanam supirim supiri.bensin pariwarthana tikanam gode goda.ammoooooo sirt godak pin.sthuthi.
Niyamai. Jaya.
Thank you very much sir😊 Dn nm sithiyamen pariwarthana karana eka niyamai. Mara lesi sir. Ortho para meta kathwth hodta theruna sir 👌 Good luck doctor☺❤
Niyamai. Jayen jaya
Thanks sir....😀😀👍❤
You’re welcome
aththatama loku amaruwen hitiye sir class ekewath mechchara karala ne sir thanks you sir
Mey organic series eka piliwelata beluwada mula indan?
@@DrRandeerChemistry ow sir
Hemdema gdkk hodata theruna sir.thnk you sirt.
Sir wes muhunu theory hodata theruna❤❤❤
tnq sir!! good luck!
Thank You so much sir♥
Niyamai sir..benzenuth goda..thanx sir...
Niyamai. Jaya.
Niyamai sir
Thanks sir. Dn organic prashneta asawen උත්තර liyann පුළුවන්
වෙස් මූනූ බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ…..😁🎼
සර් නිසා තමා ඉතින්…😘🙏🏽
Niyamai sir 🙏🙏🙏👍👌👌👌
Thank you sir ..........organic goda giye sir nisa thama
Niyamai.
Thank you sooo mch sir❤🙏
You’re very welcome
Thanks sir...me video tika mita kalin hmbunanm..mn ahmben awe ...hodt teruna..clz ekta wada attmi
Den track ekeneh. Jayen jaya.
@@DrRandeerChemistry ooo...mn eka digt bluwa thawa organic video 5k wage blnn tiyenne..thanks sir
Niyamai sir me videos 3 na...godak hondata theruna.........sir puliwannm amlika ,bashmika gnn hadn vidiyth kyl dunnoth loku deyk sir...thanx❤❤
Balamu issarahata.
Ane sir organic videos okkoma tika UA-cam danna...🙏
Sir goda dapu lamai okkogennma sirta ashirwda lebenwa....eka thma sir labagththa lokuma de....sir gana kiyala wdak na supirima supiri......ape hitha radi ape rasanaya guruwraya dr randeer sir..
Thank you. Jayen jaya exam ekata.
Thank you soo much sir🙏
Thanku sir
ගොඩක් පින් සර්.. ❤🙏
Sir,ඊලග විඩියෝ එකත් ඉක්මනට දාන්න.🙂
Thank you sir
Thank u sir, Theruwan Saranai!🙏🙏🙏🙏
Theruwan saranai.
Thank you sir..organic tika dn godasir nisa
Thank you sir..😊❤
Aiye map eke 4to ekak dannako description ekata apita liyaganna amarui.
Superb sir ❤❤❤❤💯💯💯💯🧡💜💚💙
Thank you 👍👌🍀
ves muunu theory eka supiri sir
Thank you sir! !!❤❤
You’re welcome
Niyamai sir thanks
You’re welcome
Thank you sir 🤗❤
Thanks sir❤❤
Otho para kohen krth meccr kalekt all gnn bri un sir...sirgen ak parai maruwtm therun....me krn udauwt sirt godaaaaaaaaaaaaaaaak pin 🙏🙏🙏
Maru sir❤
thank you so much sir
Thank you sir.......💜
sir nam deviyek newe dewalayak
Organic ටික ගොඩ ගියොත් ඉතින් සර් නිසා තමයි❤️... සර් යාන්ත්‍රණවල වීඩියෝ ටික ගන්න පුළුවන් විදිය කියනවද..?
apni.lk/course/orinor/2023/2
මේක.
Thank you sir......:)
Thank sir🤗🤗🤗🤗
You’re welcome
අපේ ජීවිතයට ත් ඇල්ගොරිතම් තියෙන වද ඒවනම් අපිට මැරෙන කම්ම වැදගත් වෙයි නේ ද? 🤔
🔥💓
thank you sir . godaaaaaaak pin😀🙏
me video eka balanna kalin playlist eke eelaga video eka(25) balanna.eka thamai 23 veni video ekata passe balanna one eeta passe 24 eeta passe 26
Ane sir inorganic tikath dannako sir....godak pin sir mee karana deta❤️
Ikmanata dannam.
Chemistry Made Easy godak pin sir