Chemistry Sinhala | බෙන්සීන් වල පරිවර්තන -1 කොටස | රසායන විද්‍යාව සිංහල | කාබනික රසායනය Benzene

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ • 746

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  Рік тому +3

    🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න.
    Organic chemistry යටතේ ඔබට ඇති ඕනෑම ප්‍රශ්ණයක් සාකච්ඡා කල හැකි telegram group එක👇👇
    t.me/+-d3mYMrhzhc0Mzdl
    කාබනික රසායනය යාන්ත්‍රණ පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක 👇
    🧪Organic යාන්ත්‍රණ👇👇
    apni.lk/course/orinor/2023/2
    🧪Organic අනිවාර්ය MCQ යටතේ ඇති මාතෘකා සියල්ලට අදාල පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක
    apni.lk/course/orinor/2023/3
    UA-cam හි ඇති සියලු organic පාඩම් වලට අදාල
    Note එකද ඉහත link දෙකෙන්ම ලබා ගැනීමට පුලුවන්.
    🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇
    apni.lk/register
    🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇
    ua-cam.com/video/NdTJcW2TcDM/v-deo.html
    🍀2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇ua-cam.com/video/WlgJ6gF8uGc/v-deo.html

    • @DishmiHeshani
      @DishmiHeshani Рік тому

      Sir okkma map tike Ganne karamayk ndd pfd ekk 😢😢😢😢

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  Рік тому

      Thiyanawa. Telegram msg ekak danna. 0763673637

  • @pahalagamageravindukasunpr7314
    @pahalagamageravindukasunpr7314 4 роки тому +109

    Yes sir , නොමිලේ යමක් දෙනව කියන් එක ඇගෙන ඇටයක යනව වගේ කාලෙක ඔබතුමා නියම මනුෂ්‍යයෙක් . ජය වේවා !

  • @NDW.5002
    @NDW.5002 8 місяців тому +6

    අතිවිශිෂ්ඨයි සර්ර්‍ර්.......❤ එකක්වත් miss නොකර පිළිවෙලටම බැලුවා.... දැන්නම් organic ගැන බය නැහැ

  • @udayanganabandara2730
    @udayanganabandara2730 4 роки тому +126

    රන්දීර් සර් හමුවීමට පෙර...
    සෑහෙන්න වටින, විකුණන්න පුලුවන් උනානම් හිතාගන්නවත් බැරි ගානකට දෙන්න තිබුනු, පාවිච්චි කරලම නැති, අලුත් පිටම තිබුනු මොලේකුයි... වැලේ වැල් නැති, මෙලෝ රහක් නැති A/L ජීවිතේකුයි තිබුන.
    රන්දීර් සර් හමුවූ පසු...
    කිසිම වටිනාකමක් නැති, සල්ලි එක්ක දුන්නත් ගන්නෙ නැති, සෑහෙන්න පාවිච්චි කරපු මොලේකුයි... අසීමිත වටිනාකමක් ඇති A/L ජීවිතේකුයි තියෙනව.
    ජය වේවා!!! සර්. තෙරුවන් සරණයි!!!

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +43

      වෙනද වගේම සුපිරි කතාවක්. බොහෝ අය මේ වගේම ප්‍රතිලාභයක් ලැබුවා නම් මට ඕනේ ඒ ටික තමයි. ජයෙන් ජයම වේවා. 👍👌

    • @udayanganabandara2730
      @udayanganabandara2730 4 роки тому +4

      @@DrRandeerChemistry අනිවාර්යයෙන්ම ලැබුන සර්... වටිනාකම කියන්න වචන නෑ. Thank you sir...❤❤❤

    • @douglasmuththanthiri7624
      @douglasmuththanthiri7624 4 роки тому

      Aniwa

    • @udayanganabandara2730
      @udayanganabandara2730 4 роки тому

      @@douglasmuththanthiri7624 ✌👍

    • @dkz5799
      @dkz5799 4 роки тому

      අනිවාර්යයෙන්ම ඒක නම් ඇත්ත .
      Thank u sir.🙏🙏🙏🙏
      Hodata theruna ara ක්‍රමයට.👍

  • @ganeeshaerandi126
    @ganeeshaerandi126 3 роки тому +106

    "වෙනස් නොවන දේ වෙනස් නොවන විදියට දකින්න..වෙනස් වන දේට පමණක් අවධානය යොමු කරන්න.." and also head, tail, pambaya..THE BEST CONCEPTS 👌👏💖🍀

  • @maxishanka2125
    @maxishanka2125 4 роки тому +136

    සර්ගෙ එක Video එකක්වත් මිස් කරන්නෙ නැතුව බලනව අපි✪✪✪😍😍

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +10

      Niyamai. Jayen jaya

    • @diarya
      @diarya 4 роки тому +20

      Organic Series....( TV Series එකකට වඩා රහයි ❤)

  • @chellypro948
    @chellypro948 3 роки тому +28

    ඔලුව,පඹයා,වලිගෙ,ගොනා වචන ටික" organic" ආසම විශය කොටස කරා ...බොහොම ස්තූතියි!

  • @moviesanvideoonly2869
    @moviesanvideoonly2869 10 місяців тому +1

    එකෙන්ම සුපිරියක් ❤ ලන්කාව හොල්ලපු chemistry sir ❤❤❤

  • @hiroshidamiski9189
    @hiroshidamiski9189 2 роки тому +25

    සෑම ක්‍රියාවකටම සමාන වූත් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් තිබෙන හෙයින් සර් අපිට මේ කරන උපකාරය වෙනුවෙන් සර් ට නිසැකයෙන්ම යහපතම සිදුවෙවි....😌

  • @pasindubavantha1236
    @pasindubavantha1236 4 роки тому +35

    සල්ලි මත්තෙම නැහෙන ටියුෂන් මාෆියාකාරයෝ අතර සර්ලා වගේ නොමිලේ දැනුම බෙදාදෙන රත්තරං මිනිස්සු හරිම අඩුයි මේ සමාජේ....ඇත්තටම ගොඩක් ස්තූති❤
    දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා👌❤ ගොඩක් පිං👼🙏💪

  • @doctorti9291
    @doctorti9291 4 роки тому +52

    ඔබෙන් මට ලැබුණු දන් දීමට, මගෙන් ඔබට පිං දීමක් 🙏🙏

  • @foe5071
    @foe5071 4 роки тому +29

    හො හෝ අවා අවා...බෙන්සීන් අවා...❤❤❤

  • @milinduishara8851
    @milinduishara8851 3 роки тому +11

    සරලවම කිව්වොත් 2020 Chem ෆේල් වෙන්න හිටපු මට 45-50 ඇතුලත ලකුණු ගන්න හම්බුනේ සර් නිසා..🖤 සරලවම කිව්වොත් දෙයියෙක්

  • @secondlifeofanimals486
    @secondlifeofanimals486 Рік тому +3

    ගුරුවරු 3 දෙනෙක්ගේ oragnic බලලා තියෙනවා .කියලා දෙද්දි පරිවර්තනේ තේරුනාට තනියෙන් පරිවර්තනේ කරගන්න බෑ මට කවදාවත් .10ක් කරොත් දෙකයි තනියෙන් හිතෙන්නෙ.සර් හතරවෙනි සර් මන් organic ඉගෙනගත්ත.සර්ගෙන් ඉගෙනගත්තට පස්සෙ දැන් නන් පරිවර්තන අවුලක්ම නෑ.ඉස්සෙලාම කරන්නේ ඒක පේපර් ඒකෙ.මැප් ටික ගැන නම් කියන්න වචන නෑ සර්. එච්චර වටින මැප් ටිකක් මිලක්වත් නියම කරන් නැතුව you tube එකේ free දාලා තියෙන එකට එකෙන්ම Respect sir❤️...
    මේ මැප් ටික ඒලෙවල්වලට කලින් දැක්කේ නැති සෑම ළමයෙක්ම දකිත්වා❤️
    (Organic බැරිව ඉන්න ලමයෙක් මොකක් හරි පිනක් කරලා තියෙනවා නම් අනිවා මේ වීඩියෝ ටික දකින්න ඕන.)

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  Рік тому +2

      පට්ට. කරගෙන යමු. ජයෙන් ජය.

  • @shak4608
    @shak4608 3 роки тому +12

    ලෝබ නැතුව කම්මැලි නැතුව මේ දෙන දැනුම දානය ට බොහොම පින් 🙏❤️

  • @daninduransika5388
    @daninduransika5388 3 роки тому +6

    Sirge video බලන්න කලින් මට ඇල්කීනයක් ඇල්කේනයකට පරිවර්තනය කර ගන්නවත් බෑ. ඒත් දැන් ඕනම රේඛීය කාබනික සංයෝගයක් ගේමක් නැතුව පරිවර්තනය කරන්න පුලුවන්. Sirta ගොඩක් ස්තූතියි 🙏🙏🙏

  • @sunethsathsara5132
    @sunethsathsara5132 7 місяців тому +1

    Chemistry organic සරලම විදිහට ඕනෑම මට්ටමක ළමයෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට algorithm වලින් උගන්වන එකම ගුරුවරයා... highly recommended.. ආදරෙයි සර්..❤️

  • @HMS1978
    @HMS1978 3 роки тому +15

    " වෙනස් නොවෙන දේ වෙනස් නොවෙන ලෙස දකින්න " Thank you very much sir. 🙏

  • @ruwanmadusanka6052
    @ruwanmadusanka6052 3 роки тому +4

    වෙනස් නොවන දේ වෙනස් නොවන සේ දකින්න ,වෙනස් වන දේ ගැන පමනක් සිතන්න
    ඩොක්ටර් රන්දීර් මහතා

  • @Sallipaoao
    @Sallipaoao Рік тому +4

    මට දැන් organic පුලුවන් ඔන එකෙක් වරෙව් තරගෙට හදන්න 😎 රන්දීර් සර් - chemistry 👑

  • @charliemell2630
    @charliemell2630 2 роки тому +2

    මේ සර්ගේ හැම වීඩියෝ එකක්ම බලන්න කියල මේ කමෙන්ටුව කියවන හැමෝටම මං කියනවා, මොකද මාත් කලින් හැම වීඩියෝ එකක්ම බැලුවේ නෑ "ආ මේවා මං දන්නවනේ" කියල ඒවා නොබලා බැරි දේවල් ටික විතරයි බැලුවේ ඒත් පස්සේ මං කලින් නොබලපු ඒවා බලනකොට මට මං නොදන්නා දැනුමක් මුලු වීඩියෝ එකේම එක තත්පරයක් ඇතුලේ හරි තියෙනවා කියල තේරුනා ඒ නිසා මං සේරම වීඩියෝස් බැලුවා ඔයාලත් බලන්න ඔයාලටත් මාර වටීවි😚

  • @shareenjunpa9500
    @shareenjunpa9500 3 роки тому +7

    ඔලුවයි , පබයයි,වලිගයයි සුපිරියක් තමා දෙයියෝ……♥️🔥

  • @sarangapiumal1307
    @sarangapiumal1307 4 роки тому +27

    වලිගය,පඹයා, සර්ගෙ ඒ tricks වලින් මට ඕනම ප්‍රතික්‍රියාවක ඵල ලියාගන්න දැන් පුලුවන්.....දිගටම කරගෙන යමු සර්....Best Of luck...👍👍

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +1

      ඊට කලින් තත්වෙ කෙහොමද?

    • @sarangapiumal1307
      @sarangapiumal1307 4 роки тому +1

      @@DrRandeerChemistry mata BCS thibune...B bio,C physics,S Chemistry...Chemistry paper eke organic monawath ma danne nee...Structured eka tikakwath kare nee...Atha arala damma,mkd mama ewa monawath danne nee,hariyata mata organic greak wage thibune...Eassay eke physical prashna 3k karanna una eka nisa mata...🙄🙄

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +1

      Den hari neh. Goda daaganna supiriyata organic inorganic dekama. . Jayen jaya.

    • @sarangapiumal1307
      @sarangapiumal1307 4 роки тому

      @@DrRandeerChemistry puluwn nm organic tika ikmanata karala denna sir...Loku help ekak

    • @sarangapiumal1307
      @sarangapiumal1307 4 роки тому +1

      @@DrRandeerChemistry Dan hari sir,karagena yanawa......Thanks sir..♥👍

  • @awatalokaya6608
    @awatalokaya6608 3 роки тому +1

    ඒ ''ගොනා සේ ලියන්න'' , පඹයා වගේ කතා නිසා මට ඒව හොදට පුලුවන් උනා සර්.. ගොඩාක් ස්තූතී මේ කරන උදව්වලට..

  • @TouristPlacesintheworld187
    @TouristPlacesintheworld187 4 роки тому +8

    ගොඩක් ස්තූතියි සර් 😁😁😁 මේ වගේ සරල විදියට chemistry උගන්නනවාට..❤❤❤❤

  • @vidu7337
    @vidu7337 7 місяців тому +1

    ගොඩක් තැන්ක්‍යු සර් 🥹❤️

  • @edinedavlogs
    @edinedavlogs 10 місяців тому +1

    C O R A කොර , සුපිරියට තේරුනා සර් පඹ සීන් එක ❤ (third shy student)

  • @Ash_shorts11
    @Ash_shorts11 Рік тому +1

    සර්ට පින් සිද්ද වෙනවා. Organic ගොඩදාගත්තෙ sir නිසා exam එකට සති 2ක් තියලා ❤❤

  • @Gaya486
    @Gaya486 3 місяці тому

    වෙනස් වන දේට පමණක් අවධානය යොමු කරන්න 🥰 ඒ වචන ටික මාරම වැදගත්

  • @queen_queen4270
    @queen_queen4270 3 роки тому +2

    ගොඩාක් ස්තූතී සර්.... clz ගිහිල්ලා.. පොත් ගනන් note පුරවන් අවුරුදු ගානක් පාඩම් කරලත් තේරුම් ගන්න බැරි උන දේ.. සර් එක video එකකින් තෙරුම් කරලා දුන්නා... ගොඩාක් ස්තූතී ...සර්

  • @chamarapethum6650
    @chamarapethum6650 Рік тому +1

    එක දිගට වීඩීඔ ටික බැලුවා පලවෙනින්පාර මේ organic ඉගෙන ගත්තේ දැන් මට පාස්ට් පේපර් වල පරිවර්තන කොටස කරගන්න පුලුවන්. ඒක නෙමේ විශේශත්වේ මට පාඩම් කරන මුකුත් බෑ. ඒත් මේ සිස්ටම් එකෙන් මට ඕගනික් සම්පූර්න පාඩම පුල්වන්

  • @dilanjanakaushalya7340
    @dilanjanakaushalya7340 2 роки тому +1

    2015/16 වගේ සර් ව හම්බුනා නම් මේ වෙනකොට ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබ්බා.. higher studies වලට ආපහු ඕගනික් මතක් කර ගන්න වීඩියෝ එක බැලුවේ සර්.. තෙරුනෙම නැති පාඩම් කොටසක් සතියක් ඇතුලේ හොදටම අල්ලන් යන තැනට ආවා... මේ කරන සමාජ මෙහෙවර මුදලින් නම් මනින්න බෑ සර්. අය පාරක් ඒ ලෙවල් කරන්න හිතුනා.. ඉස්සරහටත් මේක අරන් යන්න සියලු ශක්තිය සර්ට ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

  • @Yo_141
    @Yo_141 11 місяців тому +1

    Hamadema hariyata iganagaththe sir nisa. Godak pin sir🙏❤

  • @rameeshalakshani8868
    @rameeshalakshani8868 2 роки тому +1

    සර්,කියන්න වචන නෑ..සර්ට ස්තූති කරන්න වචන නෑ ඒ තරම් හිතට මාර ෆිට් එකක් දැනුනා බෙන්සීන් වල පලවෙනි වීඩියෝ එක බැලුවම.මේක කරන්න පුළුවන් කියලා හිතට ශක්තියක් ඇති වුනා.සර්ට ගොඩාක් පින් ඇත්තමයි ගොඩාක් ස්තූතියි.වලිගය,පඹයා,ඔලුව,බෙන්සීන් ගෙ උපත,නියමෙට තේරුනා.ගොඩක් පින් සර්

  • @sahanpasindu939
    @sahanpasindu939 4 роки тому +64

    Innorganic
    Organic DR.Randeer
    Physical DR.Anushka indunil
    පදාර්ථ හා විකිරණ
    ධාරා විද්‍ය්තය DR.Pasan
    චුම්බක ක්ෂේත්‍ර
    යාන්ත්‍ර විද්‍යාව
    දෝලන හා තරංග DR.Dharshana Ukuwela
    ඔව් මේක ඉස්පිරිතාලයක්.[Tution කඩ කාරයො අදාළම නැත.]
    මේ අපේ Doctorsla set eka...ප්‍රස්න තියෙනවාද ප්‍රස්න
    ජය වේවා !!!!

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +26

      ඒක ලස්සනයි. පට්ට. ජයෙන් ජයම වේවා.

    • @udayanganabandara2730
      @udayanganabandara2730 4 роки тому +17

      ඒක නම් සුපිරිම සුපරියි මල්ලි. එකෙන්ම ඇත්ත... මේ දොස්තර මහත්වරු නොහිටින්න. A/L set එකටම මෙලහකටත් අනිච්චාවත සංඛාරා කියල... තුන් මාසෙ දානෙත් දීල... නේද?

    • @sahanpasindu939
      @sahanpasindu939 4 роки тому +3

      @@udayanganabandara2730 tnx aiye

    • @sahanpasindu939
      @sahanpasindu939 4 роки тому +3

      @@DrRandeerChemistry Tnx Dr.Randeer aiye me krna deta

    • @douglasmuththanthiri7624
      @douglasmuththanthiri7624 4 роки тому +2

      Ammo malli.ekanam dila ridennama.pttah wadan tika.

  • @tmobile4999
    @tmobile4999 3 роки тому +1

    වෙනස් විදියට CHEMISTRY උගන්වන සර් ට. ගොඩක් පින්🙏🙏🙏🙏

  • @hmkherathherath6574
    @hmkherathherath6574 4 роки тому

    සර් ගොඩක් පින් සර්ට
    කාබනික රසායනය පරිවර්තන අනාගෙන ඉදියෙ සර්
    සර්ගෙ උගන්නන ක්‍රමය නිසා දැන් පරිවර්තන ගොඩක් අසාවෙන් කරනවා සර්.
    ඇත්තටම සර් උගන්නන විදිහට හොදින් තෙරුම් ගන්න පුලුවන් සර්. ගොඩක් පිං සර්. 🙏🙏🙏

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +1

      වෙන්න ඕනේ පුලවන් වෙන එකනේ. ජයෙන් ජය.

  • @sugathniriella8013
    @sugathniriella8013 2 роки тому +1

    අැත්තටම අපේ Dr සර් නිසා නමයි මෙම ක්‍රමය අල්ල ගත්තේ ගොඩාක්ම පිං thank you so much .!!!

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 роки тому

      කාලෙකට පස්සේ. 👍

    • @sugathniriella8013
      @sugathniriella8013 2 роки тому

      ඔව් සර් මම සර්ගෙ පන්ති වලින් බන්ධන රසායනික ගනනය සමතුලිතතාවය අල්ල ගත්තා YOU tube එකෙන් අකාබනිකය අැල්ලුවා දැන් කාබනිකය අල්ලා ගෙන යනවා තෙරුවණ් සරණයි !!! Dr සර්ට

  • @lankasamarasundara207
    @lankasamarasundara207 3 роки тому +1

    කොහොම,මොන ගුරුවරයෙක්ගෙන් ඉගෙනගත්තත් කවදාවත් ප‍රිවර්තන කරන්න තේරුනේ නෑ මට.පරිවර්තන කොච්චර ලේසිද කියන්න තේරුනේ සර්ගේ මේ වීඩියෝ බැලුවම.සර්ට ගොඩක් පින් මෙහෙම කියලා දෙනවට 🙏🙏🙏😊😊😊

  • @sampathliyanage6942
    @sampathliyanage6942 3 роки тому +2

    මේ කරන උදව්වෙ වටිනකම වචන වලින් කියන්න බෑ sir...Thank you...🙏🙏

  • @lashithadilshan7766
    @lashithadilshan7766 4 роки тому +5

    කලින් අකමැතිම පාඩම තමා oganic ඒත් දැන් කැමතිම පාඩමක් වෙලා තියෙන්නේ sir ගෙ ඉගෙන්වීම් නිසා thank you sir අපි වෙනුවෙන් මෙහෙම videos කරනවට දිගටම කරන්න ❤️❤️

  • @wasanthakumara3605
    @wasanthakumara3605 4 роки тому +1

    සර් තත්පර දහයක් කතා කරත් ඒකෙනුත් යමක් ගන්න තියෙනවා සර් අපිට බුදුසරණයි ජයවෙිවා සර්🙏🙏🙏

  • @kavishasathsarani7864
    @kavishasathsarani7864 Рік тому

    මම සර් ගෙන් විතරයි organic ඉගෙන ගත්තේ . හැම vedio එකක්ම පිලිවෙලට බලන් එන ගමන් . පබයා ,ඔලුව කතාව ගොඩක් වැදගත් උනා තේරුම් ගන්න. Thank you sir👍👌❤️

  • @susaradidulanga
    @susaradidulanga Рік тому +2

    ඔලුව වලිගෙ පඹයා නිසා තමයි මොනවත්ම ඕගනික් බැරුව හිටිය මට ඕනි පාස් පේපර් එකක පරිවර්තනයක් කරන්න පුලුවන් මට්ටමට ආවෙ ♥️

  • @nethnavodya7291
    @nethnavodya7291 Рік тому +1

    Sirgen thamai issellama organic igena gatte.sirgen igenagena scl eken igena gaddi sirge vatinakama godak danuna sir.sirta godak pin.❤❤

  • @AkilaShehan-q9c
    @AkilaShehan-q9c Рік тому

    සුපිරි සර් ඔලුව , පබයා concept tika nisa සංයෝග ලියන්න හිතන්නෙවත් නැතුව ඉබේම ලියවෙනෝ සර්ට ගොඩාක් පින් ❤

  • @Bosss710
    @Bosss710 Рік тому +1

    වලිගය,පඹය tricks ඒව නම් පට්ට. නියමෙටම තේරෙනව😍

  • @rush99633
    @rush99633 4 роки тому +3

    එන්න එන්න සර්ගෙ videos බොක්කටම වදින level එක වැඩි වෙනව.. එරිල තිබ්බ chemistry ගොඩ දාපු සර්ට පින්. 🙏❤️

  • @nimanniman7290
    @nimanniman7290 Рік тому +1

    සුපිරියක් සර්❤️

  • @ashanifernando2146
    @ashanifernando2146 Рік тому

    "වෙනස් නොවන දේ වෙනස් නොවන ලෙස දකින්නත් වෙනස් වන දේට පමණක් අවධානය යොමු කරන්න" මේකනම් හොඳට තේරුණා සර්❤🙏

  • @kigallery8997
    @kigallery8997 3 роки тому

    අමාරුවෙන් ජිවිතය ගඑටගහගන්න මෙකාලෙ සර් කරන මෙ help එක මාරම වටිනව සර්.එතන සිට අපු අයට තමා එක තෙරෙන්නෙ. සර්ට ජය වෙවා

  • @rkgayandilshan5282
    @rkgayandilshan5282 4 роки тому +3

    Sir කියපු අලුත් ඇල්ගෝ රිදම් ඒක නිසා, මට එපා වෙලා තිබ්බ organic අද මගේ කැමටිම chemistry part eka.... උනා sir 😊
    Thank sir👍

  • @bsings2002
    @bsings2002 3 роки тому +1

    සර්..organic කියන්නේ මොනවද කියලවත් දැනන් හිටියේ නැති මට දැන් මාර විදියට organic පුළුවන්.. සර් කියලා දෙන විදිහට නිකම්ම ඔළුවට යනවා.. ඔලුව, වලිගේ, පඹයා නිසා තවත් ලේසි වුනා..thank u sir..❤️

  • @tharu6440
    @tharu6440 2 роки тому

    සර් සුපිරී 🙏 ඕර්ගනික් හරියට පරිවර්තනයක් වත් කර ගන්න බැරුව හිටපූ මට සර්ගේ වීඩියෝ බැලුවට පස්සේ සුපිරියට පුලුවන් පට්ටම ආසාවෙන් බලන්නේ thank u sir 🙏

  • @a.h.rvishmitha3389
    @a.h.rvishmitha3389 3 роки тому

    සර්ගෙ organic video ටික මම මුල ඉදන්ම එක කෑල්ලක් miss නොකර බැලුවා ඇත්තටම සර් මට organic එපා වෙලා හිටියේ සර් නිසා තමයි organic ගොඩ දාගත්තෙ.සර්ට ගොඩක් පින් 🙏😊තෙරුවන් සරණයි සර්.සර්ගෙ හැමදේම දියුණුවෙන් දියුණුව ට පත් වෙන්න ඕන.🙏😊🙏😊

  • @අමන්තS.බණ්ඩාර

    සර්ගෙ මේ වීඩියෝ එකට එනකම් ඔක්කොම වීඩියෝ බැලුවා සර්.අද පාස්පේපර් සෙට් එකේම ඕගනික් ඒවා කලා.දැන් පරිවර්තන ගේමක්ම නෑ.නිකන් යාන්ත්‍රණත් මැවිලා පේනවා වගේ.පරිවර්තනය අතට ගත්තම ඇත්තටම ළමයට මලට යන්න පාර හොයනදා වගේ ෆන් සෙල්ලමක් මැවිලා පේනවා..සර්ට ගොඩාක් පිං සර් 🙏❤️❤️

  • @heshankavishka8494
    @heshankavishka8494 2 роки тому

    වෙනස් නොවන දේ වෙනස් නොවන ලෙස දකින්න. පබයා , වලිගය ඇත්තටම ගොඩක් වැදගත් උනා සර් තේරුම් ගන්න .. වෙන්නේ කොහොමද කියල තේරුම් ගන්න. ගොඩක් පින් සර්.. good luck .

  • @akila-w8v
    @akila-w8v 3 роки тому

    සර් නිසා තමයි මෙහෙම බන්ධන ටික වරදින්නෙ නැතුව ලියාගන්නෙ...ඉලෙක්ට්‍රොෆයිල,නියුක්ලියෝෆයිල පැටලෙන්නෙ නැතුව තේරුම්ගන්න පුළුවන් වුනෙත් අද...පසුතැවිලි වෙනවා මේ ටික බලන්න මෙච්චර පරක්කු වුන එකට...ස්තූතී සර්..💓

  • @sarojsenarathna4252
    @sarojsenarathna4252 2 роки тому +1

    සර් කියලා දුන්න ක්‍රමය හින්දා හොඳටම පැහැදිලී ....😇 Thank you Dr.Randeer sir

  • @kaushalyasenavirathna3753
    @kaushalyasenavirathna3753 3 роки тому +3

    කියන්න වචන නෑ😪❤️ anyway තෑන්ක්ස් සර්..ගොඩක් පිං කිසිම දෙයක් බලාපොරොත්තු නොවී මේ කරන උදව්වට❤️🙏

  • @The_Knowledge_Factory.0
    @The_Knowledge_Factory.0 2 роки тому

    සුපිරි ආයෙ ❤බෙන්සින් මුල ටික හොදටම වැදුනා

  • @gihansanjayakudagamage5201
    @gihansanjayakudagamage5201 Рік тому +4

    සර්ගෙ මේ වීඩියෝ නිසා, වෙච්ච හොද කමෙන්ට් එකකින් නෙවෙයි, රිසල්ට් ආවම ඒ රිසල්ට් එකත් එක්කම කියන්නම්.බින්දුවේම ඉදන්නම් නෙවෙයි ඊට වඩා පොඩ්ඩක් උඩ ඉදන් පටන් ගත්තෙ. බන්ධන, චාලක රසායනය, SPD ගොණුවල හිච්චි තියරි කොටස් විතරයි දැනන් හිටියෙ. Chemistry අවුරුද්දක් වගේ කාලයක් තියරි කිසි පන්තියකට ගියේ නෑ.( ශක්ති විද්‍යාව පටන් ගනිපු දවසේ ඉදන් සමතුලිතතාව පටන් ගන්නකම් ) ඒත් ඩොක්ට සර් නිසා මම දැන් ඉන්න තැන 😌 නෑ නෑ දැන්ම ඕන් නෑ. රිසල්ට් ආවම කියන්නම් 😍❤️ ( 2023 First Shy )
    Thanks sir❤

  • @nimanthikachamilani9655
    @nimanthikachamilani9655 Місяць тому +1

    Thank you sir🙏hodata theruna sir 💙

  • @Pasangamge123
    @Pasangamge123 Рік тому

    කියන්න තියෙන්නේ එච්චරයි .ගොඩක් පිං සර්..❤

  • @keepwithmash1062
    @keepwithmash1062 11 місяців тому +1

    mn First shy. iskole Organic karaddi mulin hithune amaru nam godak thiyena , amuthu sanyoga thiyena amaru padamak kiyala, d me maarama lesi kiyala hithenawa sir, thank you sooo much mewa nikan free denawata..

  • @HemanthiMadushika-sp8ip
    @HemanthiMadushika-sp8ip Рік тому +1

    ඔලුව,පබය,වලිග කතා ටික නිසා මේක මාරම ලේසි උනා sir❤️.......organic nam sir thamai 🤝❤️

  • @SakilaDilrukshi-up7th
    @SakilaDilrukshi-up7th 6 місяців тому +1

    Sirta aththtma godak pin me wage sir danna de nomile lamaita ugannawata

  • @sajithlakmal492
    @sajithlakmal492 3 роки тому +1

    Thank you very much sir.mn sir ugannapu inorganic videos okkomai organic 20weni video ekata enakanma piliwalata beluwa ada wenakota.aththatama organic, inorganic gena thibunu baya nethiuna .loku athmawishwasayak lebune sirge videos nisai.sirgen issarahata denthiyana wishayanirdeshaya igenagann Inn nangila mallila wenuwen mn illimak washayen me videos thiyanna kiyala mn illasitinawa.sirta godak pin.inorganic ,organic walin wetenna giya api goda demmata.🙏🙏

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 роки тому +1

      Jayen jaya. Shakthi widyawath thiyanawa. Ekath amaru paadamak nam balala goda daganna

  • @shehanidesilva5031
    @shehanidesilva5031 4 роки тому +6

    Since the 3rd term of grade 12 I was disgusted of chemistry.
    But now I find it is very interesting to study chemistry. So that I could not help leaving a comment to thank you sir. I have never learnt chemistry like this and also it is true that you make chemistry easy to us.

  • @hashanlakshitha9464
    @hashanlakshitha9464 2 роки тому

    Sir ගේ ඔලුව,පඹය කතාව හොඳට හිතට දැනුනා.❤️🤙

  • @rodrigonuwani8930
    @rodrigonuwani8930 2 роки тому

    සර්ගෙ පිහිටෙන් තමයි ගොඩ යන්නෙ . වලිගෙ,ඔළුව ,පඹයා. නිසා තමයි හරි ගියෙ .සර්ට ගොඩක් පින් .බුදු සරණයි සර් !!!☺️☺️🙂🤗

  • @Nethuu5549
    @Nethuu5549 2 роки тому +1

    සර්ගේ "ඔලුව වලිගෙ පඹයා" කතාව නිසා තමා ග්‍රීනාඩ් ඉදන්ම පිලිවලකට සංයෝග ටික ලියාගන්න පුලුවන් උනේ සර්🔥

  • @Nuhansadeww
    @Nuhansadeww 2 роки тому

    සර් නිසා තමයි හරියට වෙනස් නොවන දේ වෙනස් නොවන විදිහට දකින්න පුළුවන් උනේ. Thank you sir❤️🙏

  • @wasanamendis7706
    @wasanamendis7706 3 роки тому

    හොදට තේරුනා සර්. සර් කියල දුන්න ක්‍රමේට තම මෙහෙම ලියන්න හුරු උනේ. ❤

  • @Sadith.sandaruwan
    @Sadith.sandaruwan 4 роки тому +4

    අන්තිමට කරපු එක කරන්න පුලුවන් උනේ සර් කියලා දුන්න ක්‍රමය නිසා😇💫♥️

  • @ewonmax
    @ewonmax 2 роки тому

    2 වෙනි වතාවට මතක් කර ගන්න බලනව..sir උගන්නන එක හොඳින් ම කරනව .thank you sir

  • @nethraranawaka4517
    @nethraranawaka4517 3 роки тому

    ඔව් sir....මං ගිය පාර exam එක ලිව්වේ, organic මෙලෝම දෙයක් දන්නේ නැතුව....ඒත් දැන් ඒකට....sir මේ කියලා දෙන විදිහට organic ප්‍රශ්නයක් මට දැන් කරගන්න පුළුවන් ....Hats off sir...Thank you very much.....💫❤

  • @dinalisewmini6961
    @dinalisewmini6961 3 роки тому +1

    ඔලුව,පඹයා,හෝටලේ, hama dema hdtm theruna sir :) sirge conceptnam
    සුපිරියි :)........Thank you very much sir,,,,,:)

  • @saradagunawardhana
    @saradagunawardhana 2 роки тому

    "වෙනස් නොවන දේ වෙනස් නොවන ලෙස දකින්න " ගොඩක් ස්තුතියි සර්

  • @gayanprbathmadusanka2585
    @gayanprbathmadusanka2585 4 роки тому +1

    සර්ගෙ වීඩියෝ ඔක්කොම මිස් නොකර බලනවා.දැන් නම් chemistry ආසම subject එක වෙලා.පට්ට සර්..😁 සර්ට පුලුවන් විදියට අපිට තව පාඩම් ටිකක් ගොඩ දාලා දෙන්න.ගොඩක් පිං සර්🙏🤗

  • @kavirivisari4673
    @kavirivisari4673 3 роки тому

    ඔලුව වලිගෙ concept එක නියමෙට ඔලුවට ගියා සර්, BEST CONCEPT BEST TEACHING !!!! Thank you very much sir, එපා වෙලා තිබුන organic දැන් ආසම පාඩම වෙලා මට. සර්ට පින් 🙏🙏🙏

  • @shermilaindunil1908
    @shermilaindunil1908 3 роки тому

    Sir me karana udauva godak vatinva......videos okkom පිළිවෙළට balanva sir.........therun ganna baruva hitiya godak deval me video baluva hrim lesiyen therenva .............sirta godak pin🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @savijayalath
    @savijayalath Рік тому +1

    සර්නම් දෙයියෙක් ....සර්ට ගොඩාක් පිං🙏🤍🌼

  • @nethnavodya7291
    @nethnavodya7291 Рік тому +1

    Oluva,pabaya,valigaya mage chemistry jeevithe venas kraa❤❤❤❤🎉

  • @nicky6240
    @nicky6240 Рік тому

    හොඳටම තේරුම් ගියා sir.. ගොඩක් පිං ❤️🙏

  • @sathsarajayasinghe951
    @sathsarajayasinghe951 Рік тому +1

    පඹයා,වලිගෙ,ගොනා වචන වලින් සුපිරියට organic වලට ආස හිතුනා❤

  • @gamunuanuradha
    @gamunuanuradha Рік тому

    හොදට තේරුනා 😊. ගොඩක් පිං සර්ට 🙏

  • @himashitharushika5569
    @himashitharushika5569 Рік тому

    Sir nisa thamai Chemistry වලට asa hithuneth ❤ pabaya , ඔළුව , වලිගය ewaa nisa thamai sir හොඳටම ඔලුවට giyeth 🥺🤩🤩

  • @K_Dilakshi
    @K_Dilakshi 2 роки тому

    වෙනස් නොවන දේ වෙනස් නොවන විදියට දකින්න..වෙනස් වන දේට පමණක් අවධානය යොමු කරන්න 😇😇😇 . thanks sir

  • @kasunmahela6484
    @kasunmahela6484 3 роки тому

    මන් සති ගනන් organic විතරක් තියන් පාඩම් කර කර පුලුවන් කරගන්න ට්‍රයි කරල තියේ..දැන් නම් මට organic set..තනියම පරිවර්තනයක් ගොඩනගන්නත් පුලුවන්.thanks sir.🙏

  • @Jeewaniasoka1969
    @Jeewaniasoka1969 8 місяців тому

    ගොඩක් හොඳට තේරුනා sir🙏🙏

  • @Finalcount21
    @Finalcount21 3 роки тому

    ඔලුව,පඹයා... නියමයි. sir ඒකෙන් හොදටම තේරුනා 💯

  • @ravindradayan3959
    @ravindradayan3959 4 роки тому +1

    මොනව හරි හොදක් නෙවේ සර් ඔක්කොම නිසා හොදක් විතරමයි අපිට වෙන්නෙ සර්.. ❤❤❤❤

  • @mingyue0805
    @mingyue0805 2 роки тому

    Oluwa, pambaya, gonnnu, waliga me okkoma amuthu organic apita danena loke dewal walin sir apita godak hondata kiyla dunna. Aththatama harima pahadiliy sir kiyla dena widiya. Thank you very much sir.

  • @sn.bandara7299
    @sn.bandara7299 2 роки тому

    මටනං පට්ටා කතාව සුපිරියටම තේරුනා සර් 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ranapuswella3426
    @ranapuswella3426 4 роки тому

    සුපිරි සෑර්, organic hinda chemistry valata baya vela hitiye..... dan hithata marma සැහැල්ලුවක් දැනෙන්නෙ.... godaak pin sir.....❤️

  • @chamothchamoth8593
    @chamothchamoth8593 Рік тому

    ඔලුව, පඹයා, වලිගෙ Organic පුලුවන් කරපු magic වචන ටික ❤️

  • @anuththaraindunilmini3056
    @anuththaraindunilmini3056 3 роки тому +1

    Sirge.oluwa pabaya katawa partan gatta dawasema allagatta.ekath 👌

  • @shrinethmipabasara6966
    @shrinethmipabasara6966 Рік тому

    hondata theruna sir...organic hari asaven igana gannva sir nisa...godak pin sirta

  • @kavishamadushan8103
    @kavishamadushan8103 Рік тому

    Oluwa , pabaya , waliga kathawa niyamai sir.. rahata chemistry igenaganna hambune sir nisa.. sirt pin ❤🥺