Organic Chemistry In Sinhala Ortho Para & Meta Directors ඕතො පැරා සහ මෙටා යොමුකාරක ගැටලුව

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ • 162

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  4 роки тому +62

    🎈🎈🎈
    තාක්ෂණික දෝෂයක් නිසා මෙම video එක බලාපොරොත්තු වූ තරම් වේලාවක් record කරන්න ලැබුනේ නෑ. මේ නිසා ඉතිරිය දෙවැනි video එකේදි record කෙරෙනු ඇති.🎈🎈🎈
    🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න.
    Organic chemistry යටතේ ඔබට ඇති ඕනෑම ප්‍රශ්ණයක් සාකච්ඡා කල හැකි telegram group එක👇👇
    t.me/+-d3mYMrhzhc0Mzdl
    කාබනික රසායනය යාන්ත්‍රණ පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක 👇
    🧪Organic යාන්ත්‍රණ👇👇
    apni.lk/course/orinor/2023/2
    🧪Organic අනිවාර්ය MCQ යටතේ ඇති මාතෘකා සියල්ලට අදාල පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක
    apni.lk/course/orinor/2023/3
    UA-cam හි ඇති සියලු organic පාඩම් වලට අදාල
    Note එකද ඉහත link දෙකෙන්ම ලබා ගැනීමට පුලුවන්.
    🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇
    apni.lk/register
    🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇
    ua-cam.com/video/NdTJcW2TcDM/v-deo.html
    🍀2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇ua-cam.com/video/WlgJ6gF8uGc/v-deo.html

  • @udayanganabandara2730
    @udayanganabandara2730 4 роки тому +54

    Match එක කවද තිබුනත්...
    Ground එක මොකක් උනත්...
    ඕනිම pitch එකක...
    ඕනිම බෝලෙකට...
    නොදැවී ක්‍රිඩා කරන්න...
    කියා දෙන අපූරු පුහුණුකරු...
    ජය වේවා!!! සර්. තෙරුවන් සරණයි!!!

  • @sugathniriella8013
    @sugathniriella8013 2 роки тому +9

    පුදුමාකාර පැහැදිලි කිරීමක් කියන්න වචන නැහ
    ශතයක්වත් නොගෙන කරන මේ මැජික් සෙල්ලම සුපිරිම සුපිරියි
    ලංකාවෙ සිටින සියලූම CHEMISTRY හදාරන නංඟිලා මල්ලිලාගෙන් අාදරයෙන් ඉල්ලා සිටිනවා Dr Randeer සර්ගේ video ටික බලන්න කියලා ඔයාලට ලොකු වෙනසක් දැනේවි සර්ටත් ජයෙන් ජයම වේවා!!!

  • @rameeshalakshani8868
    @rameeshalakshani8868 2 роки тому +14

    සර්ගෙ ඉගැන්වීමේ ශෛලිය නිසා තමයි මේ තරම් හොඳට මේ දේවල් පැහැදිලි.සර් ඒ කොටසට අදාළ හැඟීම,අපට මේක දැනෙන්න ඕන විදිය සර් ඒ හැඟීමෙන්ම කියලා දෙනවා.ගොඩාක් ස්තූතියි සර්..නියම technique එක හොයාගෙන අපට මේවා ඉගැන්නුවට.ඒ වගේම වචන අඩු ප්‍රමාණයක් කතා කරලා සර්,ඒ තියරිය හොඳට පැහැදිලි කරනවා,මේ video series ඔක්කොගෙම ඒක හොඳට කැපිලා පේනවා.. සර්ගෙ වචනෙ,ඔයාලා අවාසනාවන්තද? වාසනාවන්තද?ඇත්තටම අපි ගොඩක් වාසනාවන්තයි සර් වගේ කෙනෙක්ගෙන් ඉගෙන ගන්න.🙏🙏🙏

  • @Al-xy9my
    @Al-xy9my 3 роки тому +19

    කලින්නම් organic කරකලා අතෑරියා වගේ හිටියේ.දැන්නම් යන්න ඕන පාර තේරෙනවා සර් 😊 හුගක් පින් සර්ට 🙏🙏🙏
    "සමනලයාට මලට යන්න පාර සොයා දෙන්න"😎 ක්‍රමය අතිශය සාර්ථකයි ❤️‍🔥

  • @annonymustitan5034
    @annonymustitan5034 4 роки тому +4

    Explanation is fanatastic!!!!marvelous!!!!!unbelievablely talented!!!!!! Thankyou verymuch sir ,mama 2021 eth mama sirgen witrkma organic mula sita igena gena 2011new syllabus idn me wenkn(2019) tibba hama pariwartanyakma thaniyama kra
    Okkoma hari giya sirta mama sada naya gaththiy💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟sir thamai mata hambawunu hodama guruwaraya(me hadawathinma kiyanne)💟💟💟💟

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому

      Extremely happy to hear that. Good luck. Jayen jaya. 👍👌

  • @M23423
    @M23423 4 роки тому +4

    Sirge algorithm set eka nam niyamai . Okkoma videos tika baluwa . Thank you very much! .

  • @relaxingvideos640
    @relaxingvideos640 4 роки тому +13

    සර් chemistry paper එකේ ව්‍යුහය ගැන video එකක් කරන්නකො.. සාමාන්‍යයෙන් paper එකේ ප්‍රශ්න එන්නේ මොන පාඩම් base කරලද? විශේෂයෙන් රචනා එකේ සහ වියුහගත ප්‍රශ්න පත්‍රයේ...

  • @nadunwickramarathna
    @nadunwickramarathna Місяць тому

    adrei mewata nm ayhasa tharam 🥰best organic short but 😍full comeplete

  • @hettiarachchisomarathna9494
    @hettiarachchisomarathna9494 4 роки тому +6

    Sir samathulithathawaya karnn beriweida

  • @piumipiumi6070
    @piumipiumi6070 4 роки тому +1

    Thank-you, thank you so much Sir ,benzene nam mukutma danne netuwa hitiye ,apita puluwan sirta hadawatinma pin Denna vitarai , me videos blanna apit pin krala tiyena oni,mn clz yana sirlagenwat mewage asaawen igenagena ne,ewagema mata me dewal mechchra terilat me,sirta godak pin,,,

  • @madhushimadhushi6462
    @madhushimadhushi6462 4 роки тому +4

    Mata mechchara kalekata hamba unu hodama chemistry ..thnq sir..😊

  • @cpoornima8383
    @cpoornima8383 4 роки тому +24

    සර් කාබනික සංයෝග වල ද්‍රවාංක, තාපාංක අඩු වැඩි වීම, ජලයේ ද්‍රාව්‍යතාවය, බෙන්සීන් වලය තියෙන සංයෝග වල අම්ල, භශ්ම ප්‍රබලතාව අඩු වැඩි වීම වගේ ප්‍රශ්න තේරෙන්නෙ නෑ. උදාහරණයක් විදියට 2004 mcq 8, 2005 mcq 3, 5, 8, 2006 mcq 6 වගේ ප්‍රශ්න සාකච්චා කරලම පැහැදිලි කරන්න පුලුවන් න්ම් හොඳයි සර් . මොකද විවරනයක් වත් හරියට ලැබුනෙ නෑ ඒවගේ ඒවට thnks.

    • @ashokabandara7859
      @ashokabandara7859 4 роки тому +3

      Ow sir

    • @sahanudara2488
      @sahanudara2488 4 роки тому +4

      ow, oya theory set eka matath hariyata therenne naha.therunath prashna walata uththara ganna vidiya thama awl. sir ae tikath goda daala denna puluwan nm supiri

  • @sithmikavindya1921
    @sithmikavindya1921 4 роки тому +2

    Thankyou very much sir actually before watching

  • @badbunnygangester7123
    @badbunnygangester7123 7 місяців тому

    Onn sir ad mn sirge organic video tik okkom bll iwr klaa ❣️ atttm kiwwoth mn 1 st shy eke mn giy chem cls eke sirge muuntm kiww md ad wenkn organic ek pariwrthnykwt bee kiyl 😅 sirwtm 😂😂 hrbei ad weddi mn priwrthn kisi gemak nethuw krnw 😌 attttm ee sir hind ❤ adrei godak sir ❤️‍🔥🙏

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  7 місяців тому

      Patta. Weda tika hondata karagena yamu. Jayen jaya. Beri deyak ne.

  • @Anonymous-td7qn
    @Anonymous-td7qn 2 роки тому

    Mru sir niyamai.ikmnin 100k gahala silver button eka gamu 🌚

  • @නිරොෂාන්හේමන්තමාන්නාධිපති

    නියමයි සර් ස්තුතියි.

  • @suduarliya1882
    @suduarliya1882 4 роки тому +2

    Thank you sir. Sirta goda godak pin. ☺🙏

  • @lakvinsilva2092
    @lakvinsilva2092 4 роки тому +2

    අවා ආවා 😋😌

  • @pramilanishani8810
    @pramilanishani8810 4 роки тому +1

    1st comment .thank you sir.

  • @Thushan_S
    @Thushan_S 4 роки тому +4

    Notes ටිකේ Photos ටිකත් පිළිවෙලින් දාන්න පුලුවන්නම් තවත් හොදයි. ❤️

  • @dinalnitheesha5942
    @dinalnitheesha5942 4 роки тому

    Ammo thawath ekak awith godaaaak thankss sirr❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tekshannimesha128
    @tekshannimesha128 2 роки тому

    bohoma pin sir hodatama theruna

  • @sakunhansaka5603
    @sakunhansaka5603 3 роки тому

    thanks sir , organic amaruven hitiye.dan supiriyata puluvn.

  • @cntbrothers2798
    @cntbrothers2798 4 роки тому

    Sir ge videos tika nam super.mta pariwarthana tika godadaganna godak wadagath una.pariwarthana kiyaddith issara baye hitiye.dan nam ehema na.karanna puluwan anthima wenakanma.thanks sir.

  • @ravindu.chamo24
    @ravindu.chamo24 Рік тому +1

    Sir kamathi dewal kamathi widihatama labenna oonii❤

  • @rumeshvishwanathwickramasi4947
    @rumeshvishwanathwickramasi4947 4 роки тому +2

    Sir hinda dan mata kabanika rasayanaya hodata puluwan. thank you sir.

  • @pasindusangeeth3164
    @pasindusangeeth3164 2 роки тому

    නියමයි

  • @russelfernando9244
    @russelfernando9244 4 роки тому +3

    Thank you so much. ..!❤❤❤❤❤❤❤

  • @namobuddhaya2584
    @namobuddhaya2584 4 роки тому +2

    supiriiii 👊👊👊

  • @prathibhaliyanage9197
    @prathibhaliyanage9197 4 роки тому +2

    Thank you so much Doctor ......

  • @pasindukesara3578
    @pasindukesara3578 4 роки тому +1

    Thank you sir..👍👍👍👍

  • @nethmasamadhi8224
    @nethmasamadhi8224 4 роки тому +1

    C9H11Br eka aadeshitha aromatic sanyoga wala samawayawika adinne aromatic kiyala thiyena nisa benzene sambanda karalada?

  • @niluranaweera4916
    @niluranaweera4916 3 роки тому +1

    Thank you so much sir 😊🤗

  • @DestroyinAngel
    @DestroyinAngel 4 роки тому +2

    42.11 - a small correction, The Friedel - Crafts alkylation does not take place in mono substituted benzenes where the substituent group has a stronger electron attracting ability than a halogen(for example when an NO2 , (NR3)+, COOH is attached)
    This is stated in the resource book ,and if you refer to any standard organic chemistry text book you can find that it is so

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +1

      Such restrictions are there when it comes to benzene. I didn’t want to discuss such advanced stuff before teaching the very basics, as to how ortho para and meta directors work. This teaching method is tailor made for the weak and not for the brighter ones though they could also benefit from this. This comment may lead someone to think that i lack the relevant knowledge. Any thoughts?

    • @Leo911-v1t
      @Leo911-v1t 4 роки тому +3

      I dont think its advance sir,it is only based on electronagativity of compounds.

  • @nishadiniuwickramasingha5058
    @nishadiniuwickramasingha5058 4 роки тому +3

    Tq sr......😄😄😄😄😄😄😄😄😄😄

  • @shanilsilva1522
    @shanilsilva1522 4 роки тому

    Sakreeyathavaya gana thawa tikak pahadili karannako, sakreeya thavaya vadi kattiya, adu kattiya gana poddak pahadili karannako. Video eka hodai

  • @rashmimalsha1884
    @rashmimalsha1884 2 роки тому

    Thank you very much sir..🙏

  • @skengineering3052
    @skengineering3052 4 роки тому +1

    Sir benzene ekakata CH3 ekakui Br ekakui badila eka awasan sanyogaya widihata thiyenawanam mulinma hada ganna ona Br ekada CH3 ekada?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому

      Next video eke e gena thamai kiyanne. Upload wena gaman eka.

  • @janeeshananayakkara7713
    @janeeshananayakkara7713 4 роки тому

    Meta hadunaganne benzeane ta rijuwa samband paramanuwata wada widyuthrina paramanuwak pawathinwanm eka meta kiyannath puluwan

  • @Innaa1123
    @Innaa1123 4 роки тому +2

    අනේ
    පිං සර් මේක එනකන් හිටියේ

  • @Artttt3333
    @Artttt3333 4 роки тому +1

    ane sir inorganic tikath dannako ......thank you sir......

  • @iamtharupathi
    @iamtharupathi 4 роки тому +2

    Thanks sir...♥️💫

  • @IsuruHarshana-ei3qw
    @IsuruHarshana-ei3qw Рік тому

    cupiriyak tama sir 🥰🥰

  • @nimalwijesurendra5982
    @nimalwijesurendra5982 6 місяців тому +1

    සර් සිතියම ගන්න විදිහක් නැද්ද බෙන්සින්වල

  • @janeeshananayakkara7713
    @janeeshananayakkara7713 4 роки тому

    Otho para meta haduna ganne thaw lesi kramaya thiyanawa sir

  • @Physicsrecordings
    @Physicsrecordings 5 місяців тому

    sir organic wla drwanka thapankath sirge playlist eke thiyenwda
    jala drawyatha ehema

  • @nn7004
    @nn7004 3 роки тому +1

    Thank you sir.. :)

  • @nilmanalinka797
    @nilmanalinka797 4 роки тому +2

    තැන්ක්ස් සර්🙏🙏🙏

  • @gktykt7317
    @gktykt7317 3 роки тому +1

    Thank you soooooo much sir

  • @An-qc6yh
    @An-qc6yh 2 роки тому

    Thank you sir.........💜💌

  • @nethraranawaka4517
    @nethraranawaka4517 3 роки тому

    Ethakota sir , ara anthimata kyna widihata, e sanyoga 2ma lynwad uththr walata?

  • @Daveeff
    @Daveeff Рік тому

    Sir NH3+ meta yomukarakayak wenne kohmd kynn plwnd N ta thani bandana ne thynne

  • @sameeramaduranga8828
    @sameeramaduranga8828 4 роки тому

    aiya videos wlin pariwarthna tikd krn

  • @kimkara5790
    @kimkara5790 3 роки тому

    godak pin sir 🤍🙏🏻

  • @shanmarasinghe8897
    @shanmarasinghe8897 4 роки тому +1

    Thanks sir

  • @Leo911-v1t
    @Leo911-v1t 4 роки тому +2

    Question:ortho para directors produce a very small percentage of meta products,correct?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +1

      Didnt i clearly answer this?

    • @Leo911-v1t
      @Leo911-v1t 4 роки тому

      @@DrRandeerChemistry you told that it wasnt needed but a small percentage is made,so if an mcq is asked its correct?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +1

      In real world the answer is yes. But wont be asked.

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +1

      In case it is asked say yes

    • @Leo911-v1t
      @Leo911-v1t 4 роки тому

      @@DrRandeerChemistry thank you very much sir

  • @thulminishashipraba8784
    @thulminishashipraba8784 4 роки тому +1

    Thank u sir !!! 🙏🙏🙏

  • @sandunabesinghe4266
    @sandunabesinghe4266 4 роки тому +1

    thank you sir🙏

  • @beahbsyihjlo
    @beahbsyihjlo 4 роки тому +1

    Sir... organic wala thawa videos keeyak withara daanna thiyanawada?

  • @sumanasenasilva8978
    @sumanasenasilva8978 4 роки тому +1

    Thank u sir🙏💕

  • @ahinsaweerasinghe529
    @ahinsaweerasinghe529 4 роки тому +1

    thank a lot sir.

  • @ksenar4
    @ksenar4 Рік тому +1

    ♥️👀

  • @sandalividusika7924
    @sandalividusika7924 3 роки тому

    Thank you sir ...❤️

  • @chandimamadhuranga159
    @chandimamadhuranga159 4 роки тому +1

    Sir ethkot benzing wala ඇල්ගොරිදම් එක ara අන්තිමට කරපු විශේශ බන්දන සහිත කාබන් බිදින පරිවර්තන එකෙ එකමද

  • @Leo911-v1t
    @Leo911-v1t 4 роки тому +1

    Ethakota sir activating group ekak orthopara directing wendath puluwam,nowendath puluwam? Ehemada?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +1

      Yes. Hebei we dont have such examples within the syllabus

  • @thiwankalaksiri1431
    @thiwankalaksiri1431 4 роки тому

    Thanks sir.👊👊👊

  • @maxishanka2125
    @maxishanka2125 4 роки тому +3

    🇹 🇭 🇦 🇳 🇰 🇾 🇴 🇻 🇸 🇮 🇷 😍😍😍

  • @dinalisewmini6961
    @dinalisewmini6961 3 роки тому

    Thank you sir....... :)

  • @artpage6546
    @artpage6546 Рік тому

    sir benzene parivarthana map eke pdf ekak thiyanwda pahadilama okoma thiyana..
    samahara than pahadili na ekai anith eka okoma ekata balagnna amarui

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  Рік тому

      Telegram group eke thiyanawa files wala type karapu map ekak

    • @artpage6546
      @artpage6546 Рік тому

      @@DrRandeerChemistry thank u sir

  • @chamodnadeepa3061
    @chamodnadeepa3061 3 роки тому

    2021 blana set eka mee konata

  • @englishv2vspoken244
    @englishv2vspoken244 Рік тому +1

    Sir මේ ඕතෝ, පැරා, මෙටා යොමුකාරක ගැන site එකේ note එකේ තියේද... මන් බැලුව හම්බුනේ න නැනේ

    • @nimalwijesurendra5982
      @nimalwijesurendra5982 6 місяців тому

      site ekata log wenne kohomd benzen wala pdf eka ganna puluwnd

  • @RavinduAX
    @RavinduAX 4 роки тому +3

    😍😍😍😍😍

  • @imanganethmini5820
    @imanganethmini5820 3 роки тому

    Thanku sir 🙏❤

  • @sahanchamika2395
    @sahanchamika2395 4 роки тому

    Thank you sir

  • @pasindusangeeth3164
    @pasindusangeeth3164 2 роки тому +1

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Imesha2828
    @Imesha2828 Рік тому

    Thnk you sirr ♡

  • @tharindurashmika3515
    @tharindurashmika3515 3 роки тому

    palaweniyata baddunu kandayata kelinma thiyana thana para kiyala name karala ekata ddepaththee deka meta kiyala name karala ithuru deka otho kiyala name kala nm wade lesi ne.mm kiwwe mm hithana widiya

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 роки тому

      Ooka ochchara saralawa eka waakyakin kiyanna puluwan nam ei man peyaka video ekak karala thiyanne ?

    • @tharindurashmika3515
      @tharindurashmika3515 3 роки тому

      @@DrRandeerChemistry mm adahas kale sthana mathaka thiya ganna lesi widiyak gana witharai

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 роки тому +1

      Man ugannanne berima kenata. Berima kenata oya kiyan krameth loku wedi. Ekath sankeernai. Man mewa kiyanne awurudu 11 k ugannala. Oya katawath ugannala nene. E nisa durwalama lamayi oyata muna gehila ne. Oya deyak thrrum ganna mattamen durwalama lamayata deyak therum ganna be. Eka thereum ganna thaman guruwarqyek lesa goda denekta ugannnana oone.

  • @kavyasithumini7736
    @kavyasithumini7736 3 роки тому

    thank you sir
    2022 A/L

  • @miracle6267
    @miracle6267 2 роки тому

  • @kamesh2180
    @kamesh2180 3 роки тому

    සර් සක්‍රිය කාණ්ඩයක් වලයට බැදුනම නේද o/p තැන් වල ,e ඝනත්වය වැඩි කරන්නෙ m ට සාපේක්ශව.ඒ කීවෙ E+ බැදෙන්නෙ o/p තැනෙන් එකකට නේද ඒකෙනුත් p ස්තානය වඩා යෝග්‍යයි නේද ත්‍රිමාන අවහිරතාව අඩු නිසා.වික්‍රීයකරන කාණ්ඩ වල ඒකෙ අනිත් පැත්ත නේද සර් ඒ කීවෙ o/p/m තැන් තුනේම අඩුකරනව o/p තැන් වල වැඩිපුර අඩුකිරීම නිසා E+ බැදෙන්නෙ m තැන් වලටනේද.එහෙනම් සර් E+ එකක් o/p/m වලින් බැඳෙන තැන මේ සක්‍රීය වික්‍රීය කාණ්ඩ මගින් වලයේ සම්ප්‍රයුක්ත ව්‍යුහ වලින් නේද අපි ගන්නෙ.

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 роки тому

      Ow. Pariwarthana karanna mey tika denaganna oone ne. Mey hethu tika oone wenath prashna karanna e tika notes.lk eke samprayuktha viyuha endala ugannala thiyanawa.

  • @dakshilaarukshi4168
    @dakshilaarukshi4168 Рік тому

    👌

  • @හුදකලාවේසහෝදරයා

    😍😍😍😍

  • @pasindunimuththanthiri
    @pasindunimuththanthiri Рік тому

    sir me note ek organic note pdf eke tynwda

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  Рік тому

      Ow full organic note eka meke thiyanawa.
      apni.lk/course/orinor/2023/2

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 роки тому

    Thnkz💓

  • @hansib298
    @hansib298 3 роки тому +1

    💜💜💜

  • @visioninfinity778
    @visioninfinity778 3 роки тому

    thank you sir !!!! ^_^

  • @oshadiperera8717
    @oshadiperera8717 Рік тому

    💪Supiri

  • @tharukshatharakalakshan3226
    @tharukshatharakalakshan3226 4 роки тому

    🔥🔥🔥

  • @savanihearth4297
    @savanihearth4297 4 роки тому +1

    ❤❤❤

  • @sandaliranasinghe5133
    @sandaliranasinghe5133 3 роки тому

    Sir, wt if an ester join as the owner of the house? Is it otho para or meta?🤔

  • @sarangapiumal1307
    @sarangapiumal1307 4 роки тому

    👌😀😀👍

  • @gamagepiyasena9573
    @gamagepiyasena9573 4 роки тому

    👍👍👍👍

  • @erextube4447
    @erextube4447 2 роки тому +1

    🥺❤️

  • @diarya
    @diarya 4 роки тому +1

    ❤❤❤❤😍😍😍😍🤗🤗🤗❤️❤️❤️❤️

  • @thenurabathiya335
    @thenurabathiya335 27 днів тому

    🤍

  • @iduranga2183
    @iduranga2183 4 роки тому

    unlike dana un minissu neweyi

  • @nipunbandara4309
    @nipunbandara4309 4 роки тому

    Thank you sir.🙏🙏🙏

  • @ravinduattanayake4785
    @ravinduattanayake4785 2 роки тому

    Thank you sir 💪

  • @praveenkaushika8285
    @praveenkaushika8285 4 роки тому

    Thanks sir 👌