Finally a good ad on colorism. Colorism is a huge problem in South Asin, East Asian and South American communities where people of lighter skin, specially women, are preferred. This is one of the reasons why I completely stop watching and supporting Bollywood movies for example.
උපතින් ලැබෙන හමේ පාට තමයි ලස්සන ...!
සුදු වෙන්න කෘතිම දේ භාවිතය නම් භයානකයි ...!!!
වටිනා පණිවිඩයක්. බොහොම ස්තූතියි !
Hontha padamak 😂😢🎉
යන්තම් ජනො උබ බේරුනා....කෙල්ල ගැන හිතල උබ සුදු වෙන්න ගිහින් වැරදුනාට....කෙල්ල උබ ඒක හදාගන්නකල් ඉවසගෙන හිටියෙ නෑ....උබව දාල ගිහින් අලුතින් එල්ලගත්ත එකාටත් කවදහරි වෙන්නෙ ඒක තමයි .....රංගනය එල......❤❤❤❤❤❤❤❤
හිත, අදහස්, ප්රතිපත්ති වගේ දේවල් ලස්සන වුණාම අන් අයගේ ආකර්ෂණය ලැබෙනවා. කැතයි කියන අයට පවා වටින්නේ ඒ පිළිගැනීම.
ප්රියා ගෙ හිනාව තමයි මරු 😁
හොඳ පණිවිඩයක්... ස්තූතියි.
ගොඩක් වැදගත් 🙏
ලස්සන පනිව්ඩයක් . ඔබට ජය .
Niyama msg ekak denne✌️✌️✌️✌️🥰
Very timely message
මෙව තමයි සුපියි කොමඩ් 🎉🎉🎉 සමාජෙට අදාර්ශයක් එක්කම
සර් ට මැඩම් ට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️ මම මේ කිසි දෙයක් කරන්නේ නැහැ අන් අයට උපකාර යක්🤗
ජය වේවා ජනයි ප්රියයි
ගොඩක් වටින වීඩියෝ එකක්
Great advice, Tnx
Samajeta loku paniwidayak.good luck
Thank you for the great massage. Nice story too. Good luck! ❤💐💐💐💐❤
සුපිරි 💐❤️❤️👌👌
ලස්සන පණිව්ඩයක් . සැමට ජය .
Eka patta
Eka nam eththama kathawa
වටිනා වැඩක් . වටිනා පණිවිඩයක් ...
සමාජයමයි සුදු වෙන්නම ඔනි ලස්සන වෙන්න කියන මතේ හැදුවේ. එක සමාජෙන්ම ඉවත්වෙන්ඩ ඔනි❤
ඇත්තටම සමාජයට හොද පනිවිඩයක්.හැමෝටම තෙරුවන් සරණයි!
අම්මෝ වෙනද වගේම සුපිරි කොයි චැනල් එකේ දැම්මත් සුපිරිම සුපිරි චරිත ආදරෙයි හැමදාමත් ජයෙන් ජයම වේවා ...!!"😂😂🎉🎉
නියමයි
Well done. Congratulations for this and good luck for all future endeavors…!
Patta ....😉👍
Great advice. Well done
Thank you, good Video
❤හොද පණිවිඩයක් දුන්නේ ❤
Well done
😂😂😂😂😂 මරු ඈ. අර සෙල්ෆිය තමා මරු.
ආදර්ශමත් රසවත් ❤
Great video!👍
Niyamai..
This is a good massage
මෛත්රී භාවනාව කරාම ලස්සන වෙනවා. අනෙක වේලාවට නිදා ගැනීම,ආහාර හැකි තරම් වෙලාවට ගැනීම, ස්වභාවික ආහාර විශේෂයෙන් කොල වර්ග චවි වර්ණය රැක දෙයි.
Watina deyak hamadama den oyala thennata thanks ❤🎉
Me sudu wenna dagalana gonnu tikage mole padenne kawadda😅 18,20 sudu wela 25n 28n achchila wenna epa bn 😂thiyana patata kamathi minissu asuru karapan ,patin minissu Maina unwa ape jivithawalata onnene komath😂
Good advice to all
Good advice for the society 👌
ගොඩක් වටින වැඩක් ❤️
Excellent ❤
Good luck shashini....🎉
Thankuuuu❤❤
Lassana wadak. Hamotama jayawewa.. ❤
Dekka neda 🙄
සුපිරිම රංගනයක්❤❤🙏
නියමයි
Congratulations Shashini nangi ❤❤
Thanku very much akko ❤
patta hamadama aluth deyak hina yanawa wadak kaloth
Excellent 👍 well done boys 👍👍
සුපිරි ❤❤❤🙏
හොඳ පණිවිඩයක්
Great job
I wish Janai Priyai All God's Blessings !
thanks ❤❤❤❤
Ela
හැමොගෙන්ම ඉල්ලන්නෙ ❤️
Great
Good Message. Thank you. All the best for you guys😊
Nice work 👍
මේක නම් ලංකාවේ සෙට් එකට හොදටම.හොදයි.... ❤❤❤
Great Message .. thanks for all😊
මරු
ජනයි ප්රියයි ජනප්රියයි 😊
නියමයි
Congratulations to all of us … ❤❤❤
කෙල්ල ගේ අඩන සීන් එක මාර රියල්
Hinawath ekkama😂.. danumath thiyanawa ela supiriyak😊😊
JANA. ❤ PRIYA ❤
ඒකම් ඇත්ත
Great job ❤🎉
Excellent ❤ nicely done
සුපිරි
Hoda adarshayak lankawe minissunta 👍👍
නියමයිනේ
ලංකාවටම හොඳ පණිවිඩයක් ❤
Hoda wedak
supri
නියමයි😂
දැකුම්කළු ❤❤
Patan ganna Kota Dana music 🎶 1a maru kare ay mn Asama 1a 😢😢
Mageth muhune kurulee godak thibuna me dokta thamai pihita une. Nayani Madurisinha. Doktata godak pin.❤❤
ඩොක්ටර් contact කරගන්න විදියක් නැද්ද
Mageth kurula thiyenawa doctor sambanda karaganna vidihak kiyannako
Very nice ❤
Patta 👍👍👍
ජෝක් එකක් උනත් ඇත්ත කතාව .. කෙල්ලො ඉක්මනට වෙනස් වෙනවා කියන එක කොල්ලොන්ට හොද ආදර්ශමත් කතාවක් (Tank You jana and priya)විහිලුවෙන් හරි අපේ උන්ට ඇත්ත පැහැදිලි කරාට ...😂💔
තැලසීමියා රෝග නිවාරණ වීඩියෝ එකත් කරමු ඉක්මනට
Good luck 😍🔥👌🙏
අපි ඔක්කොම දැකුම්කළුයි නෙ..
නැද්ද හා..
👍
නියමයි
නියමයි ශෂිනි🤩❤️
ඔයා whatsapp ඉන්නවද? 🙈🙈
Thankuuuu❤
Thanks
🎉
Sup🔥🔥🔥🔥👌👌er brother 🙏💓👍
Good
Finally a good ad on colorism. Colorism is a huge problem in South Asin, East Asian and South American communities where people of lighter skin, specially women, are preferred. This is one of the reasons why I completely stop watching and supporting Bollywood movies for example.
😮😮
👌👌👌👌👌👌👌
හිත ලස්සන නං මූනත් ඇගත් ලස්සනයි.. ආයෙ අමුතුවෙන් දේවල් ඕන නෑ.. 😊😊
හිතලස්සන නිසානෙ මමත්මේ ජම්බුගෙඩියවගේ ඉන්නෙ😁😁😁
@@MRD-pv7lm නියමයි
Patta
සමාජයට පනිවිඩේ නියමෙටම දීල තියෙනවා..අයිය ඒ අස්සෙ නංගිට එක්කෙනෙක් හොයල දීල..😂😂😂
හොද වැඩක් 🙏👏💖
dennage anthima hinaawa thamai maru...😁😅🤣🤣🤣
👍👍👍👍👍
Apoi jana